අලුත් මැති ඇමතිවරුනේ රට වැසියා ගැන හිතලම නොකා නොබී මන්දපෝෂණය හදා ගන්නවා එහෙම නෙවෙයි | Siyatha News

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 89

  • @JanaaBro
    @JanaaBro 2 роки тому +10

    උදේ කතුවැකියේ කියූ කතාව මේ විදිහට රූප සමග පෙන්වා මිනිසුන්ගෙ රැවටෙන සිතුවිලි වෙනස් කරනවාට ගොඩක් ස්තූති ❤️❤️ siyatha

  • @samanvijay4875
    @samanvijay4875 2 роки тому +6

    සියත නොබියව ඇත්ත කතා කරන ඔබ අපගේ ශක්තියයි.

  • @Arrow-2002
    @Arrow-2002 2 роки тому +11

    ඒක නම් දේශපාලුවන්ට රිදෙන්ඩම දීල 🤣🤣🤣🤣👍👍👍👍

  • @ceylonsumith3526
    @ceylonsumith3526 2 роки тому +5

    ටෙලි වැකිය ට 👍👍👍

  • @vipsslvlog
    @vipsslvlog 2 роки тому +10

    පට්ටම ඇත්ත.
    ඔහොම යං ඔහොම යං
    ජය වේවා ඔබට
    🙏🙏👍👍👏👏

  • @ජයසිරිගේසංදේශය

    නියමයි,නියමයි ,අපි ඔයාට ආදරෙයි.

  • @bodutv2257
    @bodutv2257 2 роки тому +5

    සියතට ජය වේවා

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 роки тому +15

    දැන් ඉතිං අලුත් නඩේ නඩත්තු කරන්නයි, උන්ගේ සැප පහසුකම් හදන්නයි ලොකු මුදලක් ඕන වෙයි. කාලෙකින් හොදට කෑමක් කන්නත් බැරි වුනානෙ.

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 2 роки тому +6

    Ada nam dunna kema tika bada kata pirenna ජයවේවා සියතට ❤️❤️❤️❤️🙏🙏🙏

  • @samadhirangika3385
    @samadhirangika3385 2 роки тому +13

    මන්ත්‍රී වැටුප පනස්දහසකට වැඩී.එතකොට මුන්ට ලැබෙන වාහන ,කාර්යමණ්ඩලය දීමනා ඒවා එපා කියන්නෙ නෑ නේද.කාලකන්නි මකබෑවිලා යන්න ඔිිනි.

  • @anurauggalla4069
    @anurauggalla4069 2 роки тому +3

    ටෙලිවිෂන් ටෙලිවැකිය 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 2 роки тому +1

    නියමයි.සියත

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 День тому

    Siyatha ඔබට ජය වේවා ලංකාවේ මිනිස්සු වෙනුවෙන්

  • @asokabandara1061
    @asokabandara1061 2 роки тому +2

    ටෙලිවිෂන් ටෙලි වැකිය👫💐🇱🇰💐👫

  • @jandrajandra5712
    @jandrajandra5712 3 місяці тому

    සියත ටෙලි වැකියට ස්තුතියි
    ඔබතුමාටත් ජයවෙිවා 👍👍💪❤

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 роки тому +1

    Superb news. Great 👍👍👍

  • @user-ku2s
    @user-ku2s 2 роки тому +6

    _මුන් කිසිම ලැජ්ජාවක් නැති පර හොර හැත්තක් !_

  • @liusfernando5588
    @liusfernando5588 2 роки тому +4

    අපේ රට මේ පිස්සන්ගෙන් බේරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද දෙවියනේ.

  • @kjperera6891
    @kjperera6891 2 роки тому +5

    අලුතින් ආව..උන්ටිකට..රටේ ඉතුරු ටිකත් කන්න ඉඩදෙමු ...🐕🐕🐕

  • @shamalperera3656
    @shamalperera3656 2 роки тому +10

    සාක්ෂර තාවය තියෙන ගොන්නුන්ට සතුටු ඇති. උමංදාවෙ නලුවටත් රැවටෙන 🐄🐄 ඉන්න රටක් මෙික .

  • @amilaamila1048
    @amilaamila1048 2 роки тому

    Niyamai siyata ජයවේවා

  • @nilushisilva9464
    @nilushisilva9464 2 роки тому +1

    Well said 👍👍❤

  • @RBY-d2v
    @RBY-d2v 2 місяці тому

    Great 👍 Siyatha

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 роки тому

    Jaya wewa siyatha 🙏

  • @kosalahemachandra8835
    @kosalahemachandra8835 2 роки тому +3

    කාලකන්නි.

  • @denethhirushan3974
    @denethhirushan3974 2 роки тому

    මරු බ්‍රෝ.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 роки тому +2

    රටේ හැමතැනටම සියත පේනවද ? එහෙම නැත්නම් ඒ සඳහා සුදුසු වැඩ පිලිවෙලක් යොදන්න . සුබපැතුම් සියත .!

    • @gayan33gm
      @gayan33gm 2 роки тому

      ඇත්ත කතාව.

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 15 днів тому

    Television televekiya is the
    best i have heard. Best of luck.
    Nice soft voice. May the triple gem bless u and your family sir. From Sweden.

  • @srimalmallawarachchi7086
    @srimalmallawarachchi7086 2 роки тому

    Great 👍 talk

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 3 місяці тому

    ඒකනම් ඇත්ත තමයි.

  • @nazmiyafawmy4964
    @nazmiyafawmy4964 2 роки тому +2

    👏💕

  • @kumarakumara7793
    @kumarakumara7793 2 роки тому +7

    ජනතාව ට මොනාවුනත් හෙන ගැව්වත් අපිට ඕනෑ ඇමැතිකම්

  • @skdlakmal7898
    @skdlakmal7898 2 роки тому +3

    👺👺👺යක්කු සහ පිස්සො අතර වැඩි වෙනසක් නැ මොකද මෙ දෙගොල්ලම කරන්නෙ එකම දෙ...එක දෙයක් හරියටම කියන්න පුලුවන් බැරි එකට බැම තමයි මෙ යක්කු දිගටම කෙලින්නෙ පිස්සු 😠 🔫

  • @chandanasamaraweera8703
    @chandanasamaraweera8703 12 днів тому

    ❤❤❤❤❤❤

  • @priyankachandani9929
    @priyankachandani9929 2 роки тому +2

    අපි නං ම්න් ඉදිරියට කාටවත් චන්දෙ දෙන්නෙ නෑ.උන් පොහොසත් කරන්න පිස්සුවක් තියෙනවයැ

    • @manikkathuppahigesanjeewaf2023
      @manikkathuppahigesanjeewaf2023 2 роки тому +1

      Ehama karanna epa hoda kenekta chandaya pavichi karanna nethnam ayeth horu relama balayata evith apitama vidawannna wenawa

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому

      @@manikkathuppahigesanjeewaf2023 ඇත්ත .අපි දැන් තමා ඒ ගැන උනන්දු වියයුතු

    • @imhappy5705
      @imhappy5705 2 роки тому

      @@manikkathuppahigesanjeewaf2023 minissu nawe wenas wenna one system eka wenas wenna one.americanu anudukrama wyawasthawe wage wage wishwasa karanne system eka,nathuwa minissu wiswasa karala balaya denne na.ehema balaya control karanwanm witharak me rata hadei nathnm oya mona hoda miniha awath hamoma karanne horakam karana eka

  • @nandana4003
    @nandana4003 2 роки тому +1

    නියමයි නියමයි ටෙලිවිෂන් ටෙලි වැකිය,උපහාසය කැටිකර ගත් සුපිරි යක්කු ප්‍රේතයො පිසාචයින් ගෙ, පැටිකිරිය ඔය, ඇමති කම්,දෙන ඒව දකින විට මාළිගා වල
    විරාජ මානව සැප සම්පත් විඳිමින් ඉන්න මැඩම්ලා ඉස්කෝප්ප ආ---සියා හොඳ ට සර්විස් කරගෙන
    ගෙදර ආ----වැරදුනා,මාළිගාවට සැපත් වෙනකම් බලාගෙන ඉන්නේ
    රැය පහන් වෙනකම් දෙපැත්ත හරව හරව දෙන්න ශීත කාමර වල ඉන්න කයවෙහස නොකරන පියරු බබාලට ඉස්කෝප්ප ආ---සි සෙල්ලං
    කරන්න පුළුවන් ද,කියන එකත් සැක සහිතයි මදිඋනොත්, මිස් කෝල් එකක් දෙන්න මැඩම් බා----යි

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 2 роки тому

    Real real brother

  • @thanuragayanaka4250
    @thanuragayanaka4250 2 роки тому +1

    ❤️

  • @dayanandadias2919
    @dayanandadias2919 2 роки тому +2

    මෙි. හරක්. පටිටිය... අලුත්. එකක්. නෙවෙයි. පරන. වුන්මයි..... මෙිකට. හොඳ. ගැලපෙන. නමක්. යෝජනා. කරන්න.....

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 2 роки тому +1

    මුන්දල කන්නෙ සැප විඳින්නෙ රටේ හිඟනුන්ගෙ බදු මුදලින්.
    මුන් ලැජ්ජ නැති අසික්කිත නරුමයො ටිකක්.
    පල් හොරු ....
    පල් බොරු ....
    කරන / කරපු දෙයකුත් නෑ.
    රටේ සල්ලිත් නෑ .
    සල්ලි උන්ගෙ සාක්කුවල.
    ඡන්දෙදි සලකන්න මිනිසුන් දැන ගත යුතුයි.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 роки тому

    👍👍👍👍👍

  • @samanvijay4875
    @samanvijay4875 2 роки тому

    💪

  • @aenakarangamandawala7758
    @aenakarangamandawala7758 2 роки тому +3

    ඇමතී කම බල්ලට ගියා...මුන්ගේ ලමයි ගෑනු නැද්ද....

  • @chandanahe1134
    @chandanahe1134 2 роки тому

    මේ හැම එකෙකුට ම විරුද්ධව අලුත් රජයක් යටතේ කවදා හෝ ළඟදීම දවසක නීතිය ක්‍රියාත්මක කළ යුතුයි... මට මෙතරම් ප්‍රපාතයකට වැටී තිබෙන මෙවැනි අවස්ථාවක මේ වියදම් කරන මුදල් සියල්ල මේ සියලූ දෙනාගෙන්ම අයකර ගත යුතුයි.... මොවුන් මේ රටට කරන මේ විනාශය... බල බලා නිහඬව කරබා ගෙන සිටි කාලය අවසන් කළ යුතුයි... මේ හැම හොරෙකුට ම දඬුවම් දිය යුතුයි... එතෙක් මේ රටේ ජනතාව පුල පුලා බලා සිටින්නේ.. මේ හොර නඩය සිර ගෙවල් වලට ගාල් කරන්නේ කවදාද කියලා

  • @SunilJayarathna-r9l
    @SunilJayarathna-r9l 2 місяці тому

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srilanka8160
    @srilanka8160 2 роки тому +4

    කල ක්න්නි ටිකක් මුන් සාප.

  • @sarathsarath2050
    @sarathsarath2050 2 роки тому

    Siyatha t v ❤❤❤❤❤❤❤❤

  • @maheshedirisinghe9225
    @maheshedirisinghe9225 2 роки тому

    👌🏻

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    ණය අරගෙන හැමදාම ඕක කරන එකද රටේ දිඋනුව... 🤗🤗🤗 රටේ සල්ලි එතිරි කරගන්න වෙනවා.. අද්දැකීමෙන් කියන්නේ... 👌👌👌🙏🙏🙏

  • @skrj6582
    @skrj6582 2 роки тому +1

    නිවේදක මහතුන් ප්‍රස්න කරද්දි.ලැබුන පිළිතුරු ශ්‍රේෂ්ඨ යි, දුප්පත් කම,මංදෂෝණය අතුගාලාම දමයි.

  • @erickfaber754
    @erickfaber754 2 роки тому +1

    අලි තෝක් බලන්නකෝ.....ලෝක කාලා වතුර බීපු ලොක්කා අද මහාචාර්‍යයවරු,කතිකාචාර්යවරු,නීතිවේදීන් හා රටකාපු නාථයෝ ඇමතිකම්,රාජ්‍යය ඇමතිකම්,නියෝජ්‍ය ඇමතිකම් ගත්ත අපූරුව.ඔන්න ඉතිං රය ගොඩ ඈ....

  • @abdurrahmanansal2330
    @abdurrahmanansal2330 2 роки тому

    Intelligence

  • @priyanthakumara34
    @priyanthakumara34 3 місяці тому

    ❤❤❤ 0:26

  • @gayan33gm
    @gayan33gm 2 роки тому

    💓😊😓😢😭

  • @sunendrakadadara656
    @sunendrakadadara656 2 роки тому +2

    ඇමති මණ්ඩලේ බොහොම ටිකයි...ජනතාව කොයි තරම් ධනවත්ද. කෝටි දෙකක් රකින්න ඇමතිලා දහ දාහක් වත් පත් කෙරුවොත් තමයි හොද.....නැතිව මේරට මේ කපේට නම් දියුණු කරන්න බෑ ආයීබෝං...

  • @nainypriyanka2158
    @nainypriyanka2158 2 роки тому

    කවුද.ඔතන.අලුත්.එවුවෝ.ඔතන.ඉන්න.ඔක්කොම.සක්කිලි.පෙර.හිටපු.මැන්ටල්.හොරා.කාපු.මිනි.මරලා.කුපාඩි.කමිකරලා.කුඩු.කාරයෝ.ඔතන.ඉන්න.ඔක්කොම.සක්කිලි.මේ.වෙනකොට.හිර.බත්.කන්න.ඕනි.එවුවෝ.පත්.කරලා.තියෙන්නෙ.පත්.කරානම්.එන්න.කියපිය.ඕකුන්ට.ජනතාව.ඉදිරියට.ඔය.එක.සක්කිලියෙක්.වත්.ජනතාව.පිළිගන්නෙ.නැහැ.අර.ගොන්.රනිලයා.පිළිගත්තේ.නැතිව.ඔබලා.පිලි.ගන්නොත්.නැහැ.ඔය.පත්.වෙන.එකම.අපරාධ.කාරයෝ.

  • @neethaangele685
    @neethaangele685 2 роки тому +1

    Ane ape rata bankoloth neda???

  • @ruwanjayasiri7635
    @ruwanjayasiri7635 2 роки тому +2

    OKUNTA pumnnakku dunnanum Okun PARLIMENTHU AWITH BURIYANI kai da ❓ thanakola Kai da ❓

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 2 роки тому

    ඔය කිව්වෙ දේශපාලනය කරන, රට හදන්න කියල යන බල්ලො ගැන වෙන්න ඇති නෙ
    හොරා කාල බල්ලමාක් ගහගත්ත නෙ.
    පව්! .

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    රටේ මිනිස්සු දුප්පත් කරලා මුන් සල්ලි හුරන් කලායි රජ කරන්නේ.... අහිංසක මිනිස්සු නැති කරලා කොටවලායි මුන් රට කරන්නේ... මාර රට කිරිල්ලක්... වෙන කමයක් මුන් දැන් නැ... ඒ තරම් මුන් මීහරක්... 🤣🤣🤣

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 2 роки тому

    මුන් තව ටික කලකින් මුන් ගෙදර

  • @erickfaber754
    @erickfaber754 2 роки тому

    69 ලක්ෂයට සාදාරණය හරියටම ඉටුකල දිනකි...ඔබට සතුටුයිද දැන්.මුන් එදා පතුරු ගහපු එකාට වැද වැද යන අපූරුව

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 29 днів тому

    හොරු.හොරාකාල.තියෙන්නෙ.වරදෙන්.බේරෙන්න.රටපනිනවා.උංට.රටයනවා.කියෙන්නෙ.අපි.කොළබ.ගම්පහ.යනවාවගෙ

  • @MerinJayathilaka
    @MerinJayathilaka 3 місяці тому

    😂❤😂❤😂❤😂❤😂❤

  • @charith7827
    @charith7827 2 роки тому

    පර බල්ලෝ....පන පිටින් වලලන්න ඕන වේස හැත්ත....

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 роки тому +1

    Ane hora amatyo rata ivarai

  • @maleekaKuwait
    @maleekaKuwait 4 місяці тому

    මැතිඅැමතිවරුන්ටසුප්පුකෙටිගහන්න0න

  • @thimiralakshan785
    @thimiralakshan785 2 роки тому +1

    Ranil tax wadi kare thawa amathiwarun 37 k apita nadaththu karanna Mehemath kalakanni ratata awane.

  • @amazingfernando2440
    @amazingfernando2440 2 роки тому +1

    RANIL GE PAIYA URANA
    RAJIYA AMETHI
    GU KAPAN

  • @praveenhasitharanga8117
    @praveenhasitharanga8117 2 роки тому

    Derana=💩 hiru=💩 siyatha=❤❤❤❤👏👍👌💪

  • @irshadsulaiman629
    @irshadsulaiman629 2 роки тому

    Yaaluwane mae tharan pehadili karalath api aaye oya phinokiyanta demmanang api waage olamottalayo mae wiswayema nethuwa athi. 🤦‍♂️🤦‍♂️

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 2 роки тому

    Samaharak thamath mulawen midenna kamathi na padi nogena wada karanna apu set eka gana hari wiswashai ammo mehema kapaweemak siyathata jayaweewa aragalaya digatama

  • @tharindumadushanka2946
    @tharindumadushanka2946 2 роки тому

    mechchara hodata therum karala dilath meka therum ganna bari harak innakam hamadaama me ratata me tikama thamai wenne

  • @pawanaka237
    @pawanaka237 2 роки тому

    Hamadama mewa aha aha idala hariyaida

  • @inayathmhm7236
    @inayathmhm7236 2 роки тому

    නිදහස් පුද්ගලයාට මරණය එක් වරකි. වහල් භාවයට මරණ සියවාරය කි.

  • @lalithwasantha3221
    @lalithwasantha3221 2 роки тому

    Padi.නොගෙන veda.karana.eaka.agaya karapallako hema.detama.kuhakayo novi

  • @summersnowflake668
    @summersnowflake668 2 роки тому

    Mun minisunwa rawatana. Un hodta kala sapa widinwa. Munta hena ghanwa

  • @pkpperera5161
    @pkpperera5161 2 роки тому

    MUN. RALA. RTA. NTHI. KRANNA. AWA. MUSLA