Dawas 10kata passe ayyage vlog ekak dakahama harima sathutui. Thank you ayya for all the motivation you give us. I have now started my own podcast it self. Godak pin ayyata. Mama days of dilshan mula idan ma baluwa ekenek 2020 march indala. Thanks ayya
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔️ Main Channel: ua-cam.com/users/myHubLK
Dilshan ayya mn recommend kranwa vlog ekak krnna place ekak kaali ayyth danna kyna place ekak vlog ekak coconut escapes kurunegala kyla puluwan unoth vlog ekak krnwada?
අමන මෘගයා.. 😏 btw miss your vlogs mate.. ❤🔥
😬
ආසයි වgay 😂
කාලියෝ
intako intako...tawa masen deken meka iwarata iwarai :P
😂❤
@Kali කාලි ගේ රෙදි කැල්ල හම්බෙනකන් බලන් හිටිය වුන් කෝ.! :D :D
අහම්බෙන් අයියගෙ vlog එකක් බලල දැන් ඇබ්බැහි වෙලා වගේ නිකන් ඉන්න වෙලාවට අයියගෙ vlog මයි බලන්නෙ 👌😁👍 සුපිරියක් හොදේ 😌🌞
Adeeee!!! Lagadima set wemuda?? 😂❤️😘🙏🏻
1:00 That Legendary කොටු කොටු කොට කලිසම.😂❤මං ගාවත් ඕක තියෙනවා.😂❤
150 කලිසම.😂
කොල්ලොන්ට විෂේෂයි ඕවා 🤚😂
තියේ
Dawas 10kata passe ayyage vlog ekak dakahama harima sathutui.
Thank you ayya for all the motivation you give us. I have now started my own podcast it self.
Godak pin ayyata. Mama days of dilshan mula idan ma baluwa ekenek 2020 march indala. Thanks ayya
Dilshan අයියේ පුලුවන්නම් office එකට orange multiplug's use කරන්න දැන් තියන ඒවට වඩා ගොඩක් හොදයි එක 100% recommended
ගොඩක් කාලෙකින් Days of Dilshan වලට ආවේණික වෙච්ච විදියට අපි සලකන අපේ ව්ලොග් Music එක අහන්න ලැබුණා 😍, එකත් එක්ක වොල්ග් එක බලනකොට නියමෙටම මනස relax වෙනවා බ්රෝ💆 , පුළුවන්නම් ඒක දිගටම තියන්න ❤️😍 ස්තුතියි සහෝ
විලොග් එකට 👍
Oya kohomath patta motivation dial ekak amuthuwen positive thinking one naha ape jeewitha walata ,oyama athi ආකල්ප වෙනස් karaganna,ජය bro❤❤❤
ඔක තමයි කියන්නේ මිනිස්සුන්ට තනියෙන් කාමර භාර දීලා යන්න එපයි කියලා....😂🙏
brother 💙
උඹ සිරාවටම සිරා පොරක් මලයා. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. ජය!!! 😍😍😍
හැබැයි තෝව ජීවිතේකට ගෙදරකට වද්දගන්නෙනම් නෑ. හම්බෝ අද හිතාගත්තා එක. 😝😝😝
much love loku ayya !!!!
නියමයි බ්රෝ ..
මේ දැනුත් ඔයාගෙ වීඩියෝ එක බලන ගමන් nft වලට ඩිසයින් එකක් අදිනවා..
Thank you brother..😍😘
waiting for next podcast ep ❤️
ජයෙන් ජය ❤💫
මම පට්ටම අවුලෙන් ඉන්න වෙලාවක මේක් බලන්නෙ.ටික වෙලාවකටහරි අමතක කරාට thank
ගොඩ දවසකින්❤️ ව්ලොග් එකක් එනකල් බලම් හිටියේ ඩිලා අයියේ❤️🥰
I am a big fan of yours. I learned a lot from brother for life.Good luck ❤️❤️
Another awesome vlog GG 👌🔥
5:29 Love Again ❤️
ජය වේවා 👍❤️ ආදරෙයි අයියා
කාලි හරිම එකාව කාමරේ දාලා ගියේ 🤣🤣
gammak pren💓💓🥰adareii
Prodcast set wenne komada
😂❤
0.45 අනේ අයියේ ඔය backroumd music එකම දාන්නකෝ 🥺❤
😊Nice video❤️ ayiya.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
කාලෙකට පස්සේ වෙනසක්😌💓
Much love bro😊
Your vlogs relax my mind bro thanks ❤️
කාලෙකින් 🙂💙
Helo helo 😅❤️
Podda
ගොඩක් කාලෙකින් අපිව මතක් වෙලා 😐🧠
Ubathh balanwad 😈💔
@@EVILALIENEDURANGA oo 😅
04:30 ලියන්න පාවිච්චි නොකර කාලි මොනව කරන්න ඇතිද 😂
අම්බෝ කාලිගෙ ඇඩ්රස් එකත් හොයාගත්තා ඩයරියෙන් 🤣🤣❤👍
Ado penne na ne. Kiyapanko ♥
Thank you for the support ❤️❤️
ඩිලා අයියගේ video එකක් එනකම් හිටියේ ❤️🔥
Adheeee noice kalekin ekak dala🤩❤👌
හැම අහු මුල්ලක්ම අදිනවනෙ 😅💔 නම්බුව left
Podcast ekata spotify eken set wenna baida
කාලි මේ දවස් වල සතුටින් ඉන්නෙ😎 අලුත් pc එක නිසා😂
0:01 💝😄
වැඩ තිබ්බට අපිව අමතක කරන්න එපා ඩිල්ෂානයෝ.... Vlog එක එනකන් අපි බලන් ඉන්නෙ බං......
ඔය කාලි සුදුවීමේ රහස මට තාම කිව්වේ නෑනේ දැන් දැනගත්තා 😂✋
ඌ හෙන රියල් පොරක. ආදරෙයි @kali
කාලි කියන්නෙ අමුතුම එකෙක් ❤️🔥
❤ *Days* *of* *Dilshan* ❤
තාත්තා අරන් දුන්න වාහනේ නේ 😂😂😂😂😂💔💔💔💔💔
ආසම චරිතයක් ♥️
මෙ video එකනන් නියමයි💗
5.00 amoo bn
හැබැයි sira කතාව 😊
8:00 මට මතකයි ඔය කතාව 😂
හප්පගන්න එහෙම එපා හොදේ එලවන ගමන් වීඩියෝ කරල ❤️💙
කාලි අයියගෙ රෙදි ඉල්ලෙ කරල නේත😂😂😂😂😂😂
Aiyage kalin Civic ek 2018 model ekd☺️☺️☺️🤔
කාලෙකින්♥️💥
Stay Safe💕
office එක දැක්කම ආවා සතුටක්!!! අම්මෝ!!!
@KAALI තමා ගීවිතෙ
Kaali SLIIT kollek,❤️😌
Great ayye ❤❤
ඒකේ කාලියා හරි කියුට් පාටයි😂😂(වල් බවත් අන්තර් ගතව😂😂)
කාලි බබාහ් ❤️🌱
Mokkd e background music eka🤔🤔
යන්න පැක් කරනවා කිවුව එකා කොහෙ එකෙක්ද පොඩ්ඩක් කියන්න පුලුවන්ද
kaaliwa hambenne balagena. eya karadara karanawa kollonta
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
ඒ ඔෆිස් එකට නං ආසා හිතුනා.. 😍
Oyage hoda hitha watinawa aiye adarei..
Goda dawasakin ne vlog ekak damme dila aiye ❤️✨
Maru hebei
චැනල් එකක් තියේ කියලා මතක් උනාද මහත්තයෝ...
Nice.!
ජය වේවා!❤️🔥
Adoo ruwantha pushpika😋
Ayiye oy oya monitors brandnew gtta ewwd nettm use krpuwd.
ආසවෙන් බලන් ඉන්නේ ඔයාගෙ වීඩියෝ එනකන්.❤❤❤
මුලින් බැක්ගෘවුන්ඩ් එකෙ ප්ලෙ වෙන සින්දුව මොකක්ද ?
Fav 🌝❤️
Nice video
කාලෙකින්
Stay safe Aiye ❤✌️
ඉස්ලාම බැලුවේ මන් 😎❤️🔥
Ela
Background music eka mokakda🌝
Patta aiyya
ලංකාවෙ podcast channel ටිකක් mention කරන්නකො අයියෙ
supiriyak dila 💙💙
Ade fatta bosa
ඔයාගෙද eheliyagoda icom එක
ඩිලා බොසා 🤗
කාලිගෙ නම්බුව left
යූටියුබ් එකේ Notification දැක්කම-☺
ඩිලාගෙ vlog එකක් කියලා දැක්කාම-😚
කාලිත් ඉන්නවා දැක්කම-😍😍
Dila bro ❤️⚡️
වීඩියෝ දිග මදි... විනාඩි 20ක් , 15ක් වත් ඕනේ...
සුපිරි යෝ❤️
250 ෂෝට❤️
4:15 ammo dilshan aiyage Sirikkiya..😂😅😂
ඒක නම් ලියන්න පාවිච්චි කලා නෙවෙ
Kaali kiyanne venama level ekaka ekek 😂...btw adat niyama vlog ekak bro..jayawewa ..good luck
Music eka 🙂
Boy👀♥️
goda dawasakinnn