පවුල් ජිවිතය බැලන්ස් කරගන්න කාන්තාවක් සතු විය යුතු ගුණාංග | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 141

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +11

    ඔබේ සැමියාව,
    අම්මෙක් පුතෙක්ව රැක ගන්නවා වගේ බලාගන්න...
    සහෝදරයෙකුගේ වගේ අවශ්‍යතාවය තේරුම්ගන්න...
    යහළුවෙක් එක්ක වගේ සතුටු සිතින් ජීවත්වන්න
    කෙනෙක් බවට පත්වුනොත් සැනසීමෙන් ඉන්න පුලුවන් වේවි..🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @සිත්සැනසේවා

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
    ඔලුවේ මොන අවුලක් තිබිබත් ඔබ වහන්සේගෙ බන අහන්න නම් හිත එකග වෙනව පින්වත් ස්වාමීන් වහන්ස.
    ඒක මම නම් ලබපු උතුම්ම වාසනාවක් මයි.

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +2

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @sarojinisenanayakasedigall3003

    පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ ඩෙසනා කරන ලද දේසනා ව විවාහක හා අවිවාහක සිඑයලු ම කාන්තා වන්ට කාලෝචිත මෙන් ම පරමාර්ථ දේසනා ව ඉතාමත් වටිනා අදහස් ප්‍රකාශ කරන ලද දර්ම දේසනා වක්.සත්‍ය නොබියව ඉදිරිපත් කරන පින්වත් සුවාමිඑන් වහන්සේට තියෙන සිඑයලු ම බාදක ඩුරුවෙවා .තුනුරුවන් ගේ අරාක්ශාව ප්‍රර්තනා කරමි .පින්වත් සුවාමිඑන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා .සාදූ සාදූ .

  • @nalakasuranga3410
    @nalakasuranga3410 Рік тому +12

    ස්වාමීන් wahansa ඉගෙනුම ලබන දරුවන්ට වටින ධර්ම දේශනාවක් ලබාදෙන්න පුළුවන් nam ඔබ වහන්සේට pin 🙏🙏🙏🙏🙏🙏

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf Рік тому +14

    ඔබවහන්සේගේ දේශනාවක් එනකල් බලන් හිටියෙ පිංවත් ස්වාමින්වහන්ස. ඔබ වහාන්සේට පිං🙏🙏🙏

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Рік тому +1

    සුපින්වත් අති පූජනීය වන්දනීය ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏ඔබ වහන්සේලා ට පතන්නා වූ බෝධියෙන් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏ආර්ය මහා සංඝ රත්නය ඇතුළු සියළුම සත්වයෝ නිදුක්, නිරෝගී සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය වේවා 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Рік тому

    එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @shamalaherath675
    @shamalaherath675 Рік тому +9

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @senithvlogs5976
    @senithvlogs5976 Рік тому +11

    ඔබවහන්සේට ධර්ම මාර්ගයට බාධාවක් වන කිසිදු පලිබෝධයක් මුණ නොගැසේවා හට නොගැනේවා ❤🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq Рік тому +3

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +25

    ඔබවහන්සෙ නම් හිතට වැදෙන්ඩම දේසනා කරනව,ඔබවහන්සෙත් නිවන් ලබා ,මටත් මේ සසරින් එතර විඔමට මේ ධර්මය පිටුවහලක් වේවා

  • @SamanthaPasanjith
    @SamanthaPasanjith Рік тому +2

    ගරු කටයුතු ඔබ වහන්සේට ලෝකය වෙනුවෙන් ධර්මය දේශනා කිරීමට ආයු ලැබේවා !!!

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Рік тому

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට .මේ කරැනු සැබැවින්ම හදවතට ගෙන ජීවත් වන්නට සියලුම දෙනාට හැකිවේවා.සත්‍ය යනු බුදුන්ගේ මේ දේෂනා වල් පමණි.යහපත් මනුසත්කමින් පිරි මනුසතුන් වේවා..එයට උත්සහා ගන්න.උතුම් තුරැනුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 Рік тому +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @nisaliperera9483
    @nisaliperera9483 Рік тому +5

    ඇත්තටම බලන් හිටියෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට
    🙏🌼🙏🌼🙏🌼 .........

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +1

    Sadu sadu sadu gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu. Apa asaranay

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Рік тому +4

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samithnimnaka1942
    @samithnimnaka1942 Рік тому +5

    වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට ගොඩක් පින්🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස වුතුම් වටිනා දේශනාවක් හරිම පැහැදිලියි මේ වගෙ දේශනාවක් ඔබ වහන්සේට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා මෙවැනි දර්ම දේශනා අහන්නට තව තව ලැබේවා ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiruGyan-oz8xy
    @HiruGyan-oz8xy Рік тому

    Budu saranai, ape swamin vahanseta,chirath kalayak budu sasunata upakara karathva sadu! Sadu! sadu! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 Рік тому +1

    හැමදාම මම ඔබවහන්සේගේ දේශනාවක් අහනවා . ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා .

  • @jeewanigallage4299
    @jeewanigallage4299 Рік тому +2

    ඔබ වහසේගෙ බණ හරිම ආසාවෙන් අහනාව. මගේ හිතවත් අයටත් කියනාව ඔබ වහන්සේගේ බණ අහන්න කියල.ඔබ වහසේට ගොඩක් පිං.සාදු සාදු

  • @AmithEranda-nq9tm
    @AmithEranda-nq9tm Рік тому +21

    අදුරෙන් එලියට මග පෙන්වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @maduranga9073
    @maduranga9073 Рік тому +6

    ☸️🙏🌹 සාදූ සාදූ සාදූ .. ඔබ වහන්සේ නම් අසරණ මිනිස්සුන්ව මේ සසරින් එතර කරවන්නම මේ මිනිස් ලෝකෙට ආපු මැණිකක් .. සම්මා සම්බුදු සරණයි 🙏

  • @Madusanka-u9w
    @Madusanka-u9w Рік тому

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනය්

  • @CTA-ud9fd
    @CTA-ud9fd Рік тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @kumarikulathunga98
    @kumarikulathunga98 Рік тому +3

    අපේ පිනට පහල උන විස්ව කෝශයක් බදු අපේ සුවාමින් වහන්සේ .

  • @garyami4067
    @garyami4067 Рік тому

    අම්මෝ ඔබවහන්සේ ගේ දේශනයක් අහන්න කොච්චර ආශාවෙන් ද හිටියෙ...සාදු සාදු සාදු ..ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .අපට ඔබවහන්සේගේ දේශනාවල් ඇසීමට පින් අත්වේවා..

  • @helithsathsilu7852
    @helithsathsilu7852 Рік тому +5

    අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් නිවේවා! 🙏🙏🙏☸️☸️☸️

  • @rasikakumari3583
    @rasikakumari3583 Рік тому

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 11 місяців тому

    ඔබ වහන්සේ විසින් දේශීත ධර්ම දේශනො නිතර නිතර මම ශ්‍රවණය කරනවා අනේ මටත් මේ සසරින් මිදීමට මේ ධර්ම දේශනා ශ්‍රවනය පාරමිතාවක්ට වේවා!

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Рік тому

    Sadu sadu sadu sadu sadu theruwan sarnai

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!

  • @LalithSampath-v8y
    @LalithSampath-v8y Рік тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....ඔබ වහන්සෙගේ බණ හොදට තේරුම් ගන්න පුළුවන්... මගේ අම්මා ඉන්නේ කුවෙට් රටෙ එයත් ඔබ වහන්සෙගේ බණ අහනවා... බුදු සරණයි හාමුදුරුවනේ...

  • @rubikcubetricks447
    @rubikcubetricks447 Рік тому

    ඔබ වහන්සේගේ දර්ම දෙශනා ඉතාමත් වටිනවා .🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @kwhemalatha3253
    @kwhemalatha3253 Рік тому

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @asankawiggin
    @asankawiggin Рік тому +1

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @ShankaLakmali
    @ShankaLakmali Рік тому +4

    උතුම් මහා සඝ රැවනට නමස්කාර වේවා🙏🙏🙏

  • @kumarisandya6885
    @kumarisandya6885 Рік тому +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @Pariththa0
    @Pariththa0 Рік тому +4

    ධර්මය ඇත්තේ දැන නතර වීමට නොව එතෙර වීමටයි. 🕊

  • @dilunichamali8094
    @dilunichamali8094 Рік тому

    ඇත්තම තමයි ස්වාමීන් වහන්ස !🙏 රත්නපුරයට,කුරුවිටට පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කල අවස්ථාව දෙකකදීම මගේ මහත්තයා මාව බණ අහන්න එක්කන් ගියා ..මහ වැස්සෙත් වචනයක් නොකියා.තාම හිතා ගන්න බෑ, ඒ ගැන නම්.කලින් ගිහින් පන්සල තියෙන තැන බලලා එනවා..ඊට පස්සෙ එක්කන් යනවා..

    • @ajantharanjani
      @ajantharanjani Рік тому

      ලස්සන බණ ටික තව තව මේවා ගේ දර්ම දෙශනා කරන්න ලැබේන් න කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @රක්ෂිලාරණසිංහ

    බොහෝම පිං, අපගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏🏼
    උතුම් තෙරුවන් සරණයි…🙏🏽

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ☸️❤️🙏

  • @anurasantha6159
    @anurasantha6159 Рік тому

    සාදු ,සාදු ,සාදු .

  • @sachinidissanayake4667
    @sachinidissanayake4667 Рік тому +1

    Theruwan saranai oba wahanseta deerghayusha labewa🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 Рік тому +1

    එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් !

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx Рік тому

    Sadu sadu sadu 🌺🌺🌺🌼🌼🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SL_VibeZone
    @SL_VibeZone Рік тому +1

    Theruwan saranai ! Ape hamuduruwane.

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому +1

    අනේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මට සමාවෙන්න මට නම් ඔබ වහන්සේ රට වෙනුවෙන් මේ තරම් වෙහෙසුනා අපි මොනාද කලේ ඔබ වහන්සේගේ දේශනා 2019 ඉදලම බන අහනව නමුත් රට වෙනුවෙන්මට ඔබ වහන්සේ සමග පෙරට එන්න බරි වුනේ වයස නිසා ගොඩක් පින් ඔබ වහන්සේට අපේ රට අතාරින්න එපාපින් සිද්ද වෙයි තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිවනින් සුවසේ නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniRajuka
    @KamaniRajuka Місяць тому

    Sadu Sadu Sadu,,pinvat suvamin vahnsata maga namaskaraya vawa,,

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Рік тому +1

    පවුල් ජිවිතය සාර්ථකව ගත කරන ආකාරයත් එහි යථාර්තය අවබෝධ කර ගනිමින් හික්මීමෙන් ගෙනයන ලෙසට සිතට දැනෙන විදියට කරුණු රැසක් පහදා දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @bandulaamal9369
    @bandulaamal9369 Рік тому

    48විනාඩියෙන් පස්සෙ බණ ටික මිල කරන්න බැ ඒ තරම් වටිනවා ගොඩක් වටිනවා අපෙ හාමුදුරුවනේ ....තෙරුවන් සරණයි ....🇦🇩🇦🇩🇦🇩

  • @abewardanaliyanagejayatiss2401

    අපේ හාමුදුරැවන්ට මාගේ නමස්කාරය වේවා!

  • @JeenaKari
    @JeenaKari Рік тому

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 Рік тому +4

    🌹🌼🌸🙏🌹🌼🌸🙏🌹🌼🌸🙏
    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @ChandaniPushpalatha-v4g
    @ChandaniPushpalatha-v4g Рік тому

    අනේ ලොකු පිනක් අපේ හමුදුරැවන්ගේ බන ආහාලා නොදන්නා වටිනා දෙවල් ගොඩක් ජිවිතය ට දැනගත්තා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🌍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Рік тому +1

    සාධු සාධු සාධු!!!🙏🏻☸️🌼

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +4

    සප්ත භරියා සූත්‍රයේ භාර්යාවන් හතකි.
    1. වධක සම භාර්යාව
    2. චෝරී සම භාර්යාව
    3. ආර්ය සම භාර්යාව
    4. මාතු සම භාර්යාව
    5. භගනි සම භාර්යාව
    6. සකී සම භාර්යාව
    7. දාසී සම භාර්යාව
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻🌷

  • @ajithpushpa3730
    @ajithpushpa3730 Рік тому

    Mama asai obawhansa lagta anna ghnupirme wadakh nha

  • @senarathasankamervyndesilv8726

    Mehema දේශනා අහන්නත් කොපමණ පින් thiyenna ඕනේ නිර්wanayata path වේවා හිමියනි සාදු සාදු sadu

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Рік тому

    කතාවෙන් නොව ක්‍රියාවෙන් තම ⁣දේශප්‍රේමීත්වය, ජාතියේ අභිමානවත් බව රැක ගනිමු. අප හීන දීන මිනිසුන් නොවීමට තරයේ ඉටා ගමු...අපට සොබා දහම විසින් පැවරූ වගකීමක් ඇති බව අපේ පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ මතක් කර දෙන සේක ...ස්වාමීන් වහන්සේ යන මග ගත නොහැකි නම් ලද මිනිස් භවයෙන් පලක් නැත්තේමය ...

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushalasanthi1597
    @anushalasanthi1597 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu.

  • @snlcanada
    @snlcanada Рік тому +1

    Kiyanna deyak naha, aththa aththa, swamin wahansata bohoma pin 🙏

  • @shanthaada6340
    @shanthaada6340 10 місяців тому

    congratulation ❤

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Рік тому

    Mama dasi bariya sub kara adai tharuwan saranai

  • @dkvijithDibulvitiya-sg2bz
    @dkvijithDibulvitiya-sg2bz Рік тому +1

    සාදු 🙏සාදු 🙏sad🙏

  • @priyanthipathirans9784
    @priyanthipathirans9784 3 місяці тому

    ගරු ස්වාමීන් වහන්ස මම ඔබවහන්සේ ගේ දේශනා අහනවා මට ලොකු ප්‍රස්නයක් තියනවා සැමියාට හොද බිරිදක් වෙලා ඉද්දි සැමියා වැරදි වැඩ කරන්ඩ කියලා කිව්වොත් ඒකට අපි මොකද කරන්නෙ කොහොමද මේදේවල් වලට මූනදෙන්නෙ දරුවෝ දෙමව්පියෝ වැඩිහිට්‍යෝ ඉස්සරහා වැරදි විදිහට හැසිරුන් නැත්තං එයා කියනවිදිහට හිටියෙ නැත්තං ගුටි කන්ඩවෙන වනංකොහොමද මේදේවල් වලට මූනදෙන්නෙ

  • @rohanmanorathna2039
    @rohanmanorathna2039 Рік тому

    Oba wahanse wadammala ape game minissunth darma deshanawak karanna oni

  • @KusomGunawaradena
    @KusomGunawaradena 6 місяців тому

    🙏🙏🍁🍁🙏🙏🍁🍁🙏🙏🙏sadu. Saduuuu

  • @shahadranje2745
    @shahadranje2745 Рік тому

    Sadu sadu sad...

  • @Praveenavishka924
    @Praveenavishka924 Рік тому +4

    පාඩම් කරන එක gana පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න හාමුදුරුවනේ

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 Рік тому +1

    සාදූ !සාදූ !!සාදූ !!!...

  • @yndproject2745
    @yndproject2745 Рік тому +2

    Sadu sadu sadu➕➕➕
    🍀🍀😊😊😊🍀🍀
    📖📖🙏🙏🙏📖📖

  • @ChanikaNiroshani
    @ChanikaNiroshani Рік тому

    watina deshanawak

  • @pavanidileka3849
    @pavanidileka3849 Рік тому

    ඔබවහන්සේ පවසන දේ ඇත්ත.ඒත් හාමුදුරුවනේ ආදරෙ කියන එක හැඟීමක්නේ.ඒ හැඟීම් බලෙන් උපදවාගන්න බැහැනෙ.යම් මොහොතක එපා වුනොත් ඒක අමාරුයිනේ.අනික් කෙනා වෙනුවෙන් කැප වෙන එක.ඒත් මේ දෙවල් අමාරුවෙන් හරි කරන්න පුලුවන්නම් ජීවිතේට සහනයක් ලැබෙයි
    විදව විදව තරහෙන් කලකිරීමෙන් ඉන්නවට වඩා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk Рік тому

    Aduren eliyata dahm desanaawak teruwan sarani ape hmmuduruwanee

  • @budumadura8930
    @budumadura8930 Рік тому +1

    Sadu sadu sadu

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 Рік тому

    🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SithaKumari-z2f
    @SithaKumari-z2f Рік тому +1

    Sadu sadu sadu🙏🙏🙏🫀

  • @EmonEmon-o5g
    @EmonEmon-o5g 11 місяців тому

  • @nadeekasamankumari2556
    @nadeekasamankumari2556 Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 Рік тому +1

    🙏🌺🙏🌺🙏

  • @User4id
    @User4id Рік тому +2

    🙏🙏🙏🙏

  • @nilanthakumara277
    @nilanthakumara277 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @arunarrfamily1952
    @arunarrfamily1952 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanianandagoda7939
    @ranjanianandagoda7939 Рік тому +1

    🙏🌼🙏🌼🙏🌼

  • @AnomaPathiranage
    @AnomaPathiranage Рік тому +1

    😊🙏🙏🙏🙏🙏🙏

  • @najaya6876
    @najaya6876 Рік тому

    Mara mara kiyana wachanaya galapenne naha wage hithenawa

  • @amaliperera6467
    @amaliperera6467 Рік тому +1

    🌸🌸🙏🌸🌸

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralatha5400
    @chandralatha5400 Рік тому

    මම රට ඔබ වහන්සෙගේ දෙසනා මම හැමදාම මම අහනවා ඔබ වහන්සෙත් ඒක්ක මට ටිකක් කතා කරන්න පුලුවන්ද මට යමක් දැන ගැැනිමට මට ඔබ වහන්සෙගෙ දුරකතන අංකය ලබා දෙන්න

  • @SithaKumari-z2f
    @SithaKumari-z2f Рік тому +1

    💮💮💮🙏🙏🙏

  • @rohanmanorathna2039
    @rohanmanorathna2039 Рік тому

    Ape hamuduruwane oba karana sewawa kiyala nima karanna be

  • @shaneputha
    @shaneputha Рік тому +2

    හැම හාමුදුරුවෝ නමක්ම ඔබ වහන්සේ වගේ නැ

  • @DULA62009
    @DULA62009 Рік тому

    4:19 4:22 4:22 4:22 4:22 4:22

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Рік тому +1

    🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻