КОМЕНТАРІ •

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 Місяць тому +22

    ඔබවහන්සේ කරනා මේ මෙහෙවරට පාද නමස්කාර පූර්වකව වන්දනා කරමි 🙏 ධර්ම ප්‍රචාර කටයුතු ලෝවාසී බොහෝ දෙනා සසරින එතෙර කිරිමට උපකාරී වෙත්වා 🙏 පරිස්සමෙන් මව්‍ රටට වඩින්න අපේ හාමුදුරුවනේ..එතෙර වීමට බොහෝ අසරණයින් මෙහි බලා සිටී..අනුකම්පාවෙන් වදාරනු මැන තව තවත් බුදු බණ දෙසුම්🙏

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo9178 Місяць тому +11

    🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්ස ,දෙපාඅසලම ඉදගෙන දේශනාව ඇහුවා වගේ......වචනයක් පාසා හදවතටම දැනුනා. තුවාලය සුව කරගන්නා කිුයාදාමය තුල මෙි වනවිට මා ගතකරමින් සිටින බවත් වැටහෙනවා. බොහොමත්ම පින් අපේ ස්වාමින් වහන්ස🙏🙏🙏 වචනයෙන් කියාගන්න බැරි තරමි වටිනා උතුමි ධර්මදේශනාවක් අසන්න අවස්ථාව ලැබීමට අප පින්කර තිබුණා වගේම ,තව තවත් මෙවන් සිත නිවන ධර්මය පැහැදිලි කරදීමට නිදුක් නිරෝගී සුවපත් භාවය නිරන්තරයෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේට ලැබෙිවා 💎💎💎 දීර්ගායුෂ ලැබෙිවා ! 🙏🙏🙏

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 Місяць тому +10

    හරියටම ඔය වගේ සිද්ධියක් වෙච්ච ම වෙලාවක මෙ බණ ඇහුන නිසා .. ............... කෙනෙකුගෙන් වෙච්ච වැරැද්දට සමාව ඉල්ලුවා .....සිත මාරම නිදහස්....බණ පදයක් නිසා සිත දැක්කා ......... පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 26 днів тому +3

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට!!!

  • @lathagamage1320
    @lathagamage1320 Місяць тому +25

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ කොයි රටට ගිහින් දේශනා කලත් සජීව අහනවා වගේම තමයි කොහේ ඉදන් ඇහුවත් බන නම් මාරයි මේ සoස්කාර අනිත්‍ය බව තේරුම් කරල දුන්නෙම ඔබ වහන්සේ ඉස්සර නම් හැම චැනල් එකකම වගේ ඇහුනා බන කොතනද තියෙන්නෙ කියලා ඉරිදට ලක්හඩ රාත්‍රී නවය වෙනකොට වාඩිවෙනවා බන අහන්න ඒ සැනසීම තවම තියෙනවා කැනඩාවෙ ගියත් බන දාල තියෙනවද බලනවා ඒ තරම්ම බනට ආසයි මගෙ බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි එතරම්ම පින්වන්තයි අපි හුගක් පින් කරල තියෙනව ඔබ වහන්සේ වගෙ උතුම් වහන්සේ නමකගෙන් බන අහන්නට ඔබ වහන්සේට බුදුසරනයි සියලු දෙවිපිහිටයි නීරෝගී සම්පත්තිය ලැබේවා කායික සුවය මානසික සුවය ලැබේවා නැවත මේ මවු බූමියට එන්නට දලදා වහන්සේගේ ආරක්ශාව ලැබේවා උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 Місяць тому +4

    කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා .ආශ්චර්යයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @user-xd285
    @user-xd285 Місяць тому +16

    ඔවු මට මතකයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ ඇගිල්ල තැලිල.තඹුත්තේගම ඉස්පිරිතාලෙට ආව මම ඔබ වහන්සේත් එක්ක කතාකරා. එතකොට වයිෆ්ට බබා හම්බ වෙන්න හිටියේ ඒ ඉස්පිරි තාලේ නතර කරල. පහුවදා වයිෆ්ට බබා හම්බ උනා කියල කිවුවත් මම මුලින්ම ආවේ ඔබ වහන්සේගේ ආරන්‍යට ඔබ වහන්සේගේ තුවාලය වේලෙන්න බෙහෙත් වගයකුත් අරගෙන ඔබ වහන්සේ බැහැ දකින්න. සියලු ජනී ජනයාගේ හිතසුව පිනිස කරන්නාවූ මෙහෙය අනන්තයි අප්‍රමාණයී. පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකට පැමිණ නිවී සැනසෙන්න ලැබේවා. තෙරුවන් සරනයී .🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏

    • @kinurigimhani8485
      @kinurigimhani8485 27 днів тому +1

      Niyamai .... Mmmm

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 24 дні тому

      ඔබටත් එපින් බලෙන් නිවනින්ම නිවී සැනසෙත්වා 🙏 එතෙක් ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී බවත් නිවැරැදි බුදු දහමත් උන්වහන්සේගෙන් ඉගෙන ගන්න ලැබෙත්වා🙏 ..ඔබ හරිම වාසනාවන්තයි උන්වහන්සේට එවැනි උවටැනක් කරන්නත්🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq Місяць тому +3

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @tharukasadaruwan7338
    @tharukasadaruwan7338 Місяць тому +3

    මේ දර්මය අසා චතූරාදි සත්වය අවබෝධය කර ගන්න මේ පින් අනුමෝදන් වෙත්වා,පින්වත් හාමුදුරුවන් ට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 Місяць тому +13

    ඔබ වහන්සේ ගේ දේශනා පුදුම විදිහට පැහැදිලි කිරීමක්. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනය කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Місяць тому +4

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa Місяць тому +2

    පින්වත් ස්වාමින් වහන්ස මම මේ වටිනා දේශනාව දෙවෙනිවරට ශුවනය කලේ
    මෙම දේශනාව සහ භාවනාද සහෝදරියට ක් පුතාටත් messege කලා ් අය ඹබ වහන්සේගේ ෂර්මදේ ශනා කැමැත්තෙන් ශුවනට කරනවා
    ඔබවහනසේ මේ කරන උතුම් මෙහෙවර නිවන්පිනිස ම වේවා

  • @IndikaKulasooriya
    @IndikaKulasooriya Місяць тому +2

    ක්ෂණ සම්පත්තිය පිලිබදව මනා සේ අවබෝධ කර ගත්තේ අද. මාගේ පින්වත් ස්වාමින්වහන්ස. මට තේරුනේ ඔබ වහන්සේ ගේ දේශනාවෙන්. කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏. ඔබ වහන්සේ ප්‍රාර්ථණිය බෝධියකින් නිවනින් නිවේවා!!!
    පින්වත් ස්වාමින් වහන්ස... බොහොම පින් මගේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992 25 днів тому +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. අපට මේ ජීවිතය තිබෙන සමහර අඩුපාඩු ධර්මානුකූලව සකස් කර ගැනීමට, බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළින් නිවැරදිව කියා දෙන. කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා ඇසුරු කිරීමට නිතර නොලැබුණත්. ඔබ වහන්සේ සිදු කරන මේ දේශනා එයට ලොකු උපකාරයක්, පින්වත් ස්වාමීන් වහන්ස. මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමි සාදු! සාදු!!සාදු!!!

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 25 днів тому +1

    නිවැරදිව දහමක් ශ්‍රවණය කළා කියා හිතට දැනෙනවා. ඔබ වහන්සේ පෙන්වා දුන්නා වූ උදාහරණ සහිත දේශනාව ගොඩක් වැටහුනා. මෙතැන් පටන් රූපය,වේදනා, sancha, සංඛාර, winchana අනිත්‍ය බව පෙන්වා දුන් උදාහරණ සිහියට නගාගෙන මම මගේ යැයි අල්ලා ගන්නා තුවාලයෙන් බැහැර වන්නට වෙර දරමි්.
    Gawrawaniya පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මය අවබෝධ වී නිවනින් නිවේවා! තෙරුවන් සරණයි!!!

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b Місяць тому +2

    බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට.වටිනා ධර්ම දේශනාවක්. ධර්ම දේශනාවක් you tube එකට දානකන් බලන් හිටියේ. කලින් ධර්ම දේශනාත් ශ්‍රවනය කරපු.නිසා පින්වත් ස්වාමීන් වහන්ස.බුදු කෙනෙක් පහල නොවුනානම්‍ අපේ ජිවිත කොහොම වෙයිද කියලා පින්වත් ස්වාමීන් වහන්සේට හිතුනු ආකාරයට හිතිලා තියනවා පින්වත් ස්වාමීන් වහන්ස. හිත හදන පාරක ඉන්නේ පින්වත් ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g Місяць тому +2

    පින්වත්ස්වාමින්වහන්ස ඔබවහන්සේ නිදුක්නිරෝගිසුවය ලබාගෙනනිවනින්සැනසේවා ....🌼🌼🌼🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 днів тому

    පින්වත් ස්වාමින් වහන්ස
    ඉතාපැහැදිලි ඉතා වටිනා දේශනාවකි මමකිපසැරයක් මෙය
    ශුවනයකල⁣ෙ
    ස්කන්ධ පහේ අනාත්ම හාවය
    වැටහෙන ලෙස සේශනාකල ඔබවහන්සේට මේ කුසල් උතුම් නිවනින් නිවෙන්නට හේතු වේවා

  • @user-zx5gk8mh8v
    @user-zx5gk8mh8v Місяць тому +2

    සාධූ ...සාධූ ...සාධූ ......පිංවත් අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා .....මොන රටේ කොතන උුතුම් බුදු බණ දෙශනා කරත් අපිට අහන්න ලැබීම මොන තරම් භාග්‍යයක්ද.....තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Місяць тому +3

    ඉතා දුර්ලභ සත්‍ය බුදු දහම ලෝකය පුරා දානය කිරීමට මගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දරන අනුපමේය උත්සාහය මිල කල නොහැක ...ඒ අමිල වෙහෙසට සුඛ ප්‍රතිපදාවකින් නිවීම වේවා....
    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

    • @swarnasarojini5786
      @swarnasarojini5786 Місяць тому

      මගේ,මම,මගේ ආත්මය....
      යන සංකල්පය අප තුල ඇති බව මොනවට පැහැදිලි කල සේක ..ඒ ධර්මතාව පැහැදිලි කිරීම විශිෂ්ටයි ස්වාමීනී ...
      මම නමැති තුවාලය ගැන වටහා ගැනීමට මටද ලැබේවා ...
      සාදු ......සාදු .......සාදු ...........

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 Місяць тому +2

    රූප,වේදනා,සංඣා,සංකාර,විඣාන,අනිත්‍ය බව වැටහෙන ඉතා වටිනාම දේශනාවක් ස්වාමීන් වහන්ස කිසිවක් නොකර මෙයම කර ගත්තත් ඇති ..

  • @dulananavodya
    @dulananavodya Місяць тому +2

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏 සියලු දෙනාටම නිර්වානයම වේවා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera3009 Місяць тому +3

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස මම,මගේ ,මගේ ආත්මය කියන මේ තුවාලය සුව කර ගන්න උත්සාහ කරනවා .මෙතරම්ම කාලයක් මේ අවබෝධ ය ලැබුණේ නැහැ ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-hv4jh1ce2c
    @user-hv4jh1ce2c Місяць тому +2

    ඔබ වහන්සේ ට මෙකරන.මෙහෙවරරටබොහොමයක්මපින්.🙏🙏🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Місяць тому +4

    " මම කියන තුවාලය හොද කර ගන්න ඔබ රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරවල, විඤ්ඤාණයේ අනිත්‍යය, දුක, අනාත්ම භාවය හොඳට කල්පනා කරන්න "🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @achalawitharanage5407
    @achalawitharanage5407 Місяць тому +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස .අහල ඉවර කරන්න බැරි දේශනාවක්.🙏🙏🙏💐💐

  • @manelherath6458
    @manelherath6458 Місяць тому +3

    මාගේ ගෞරවණීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 Місяць тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 Місяць тому +2

    🌼🙏🌼🙏🌼🙏🌼අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .මේ උතුම් ධර්ම දේශනාවට බොහොමත්ම පින් අපගේ , ගෞරවණීය ලොකු ස්වාමින්වහන්සේට 🌼🙏

  • @samudramendis6459
    @samudramendis6459 Місяць тому +1

    මෙි පින් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන නිවන පිනිස හේතු වාසනා වෙිවා!

  • @nisaliperera9483
    @nisaliperera9483 Місяць тому +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .......
    🙏🌼🙏🌼🙏🌼............

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i Місяць тому +2

    සාදු සාදු සාදු ❤

  • @wertys9280
    @wertys9280 Місяць тому +1

    සාදු.........සාදු....... සාදු.......
    බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස

  • @ThiliniWijerathne-pq9zz
    @ThiliniWijerathne-pq9zz Місяць тому +2

    මාගෙ කල්‍යානමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි.සාදු සාදු සදු 🙏🙏🙏

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe478 Місяць тому +1

    Theruwan saranai ape pinwath loku suwaminwahansa oba wahansege darama desanawalin jivithe hada ganna puluwan una oba wahanseta pathannau bodiyakin amamaha niwan suwa awaboda wewa!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Місяць тому +1

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @pushpapeiris8234
    @pushpapeiris8234 Місяць тому +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!
    තෙරුවන් සරණයි!

  • @Sabeeth84
    @Sabeeth84 Місяць тому +2

    සම්මා සම්බුදු සරණයි

  • @rohinipeiris4714
    @rohinipeiris4714 Місяць тому +1

    නමස්කාර වෙවා මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාම්න්වන්ස 🙏🙏🙏

  • @user-fr1mh2tu2d
    @user-fr1mh2tu2d Місяць тому +3

    මී පැණි වගෙ දේශනාවක් ...🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 Місяць тому +1

    එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @manuthidahamsa7438
    @manuthidahamsa7438 Місяць тому +1

    ඔබ වහන්සේට ඔබ වහන්සේ අවශ්‍ය නැති වුනට අපට ඔබ වහන්සේ අත්‍යවශ්‍යයි,අපි නිවරදි ධර්මය අවබෝධ කරගත්තේ ඔබ වහන්සේගෙන්,ඔබ වහන්සේට දළදා සමිදු රැකවරනයි🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 Місяць тому +1

    🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට උතුම් නිවන ලබත් වා ඔබ වහන්සේ ගේ ධර්මය ඇසුනු දා පටන් මා මාර්ගය ට යොමු උනා. අදත් විදේශ රටක හිටියත් නිරතුරු වම භාවනා තුල යෙදෙනවා මට සැනසීමක්. ඔබ වහන්සේ පාර පෙන්වා දුන්නා පිං තෙරුවන් සරණයි 🙏🙏

  • @chanakanadeesh1052
    @chanakanadeesh1052 Місяць тому +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 Місяць тому

    තෙරුවන් සරණයි පිංවත් ලොකුස්වාමීන් වහන්ස 🙏🌼🙏🌼🙏🌼 මමත්වය පිළිබඳ ඔබ වහන්සේගේ මේ දෙශනාව ඉතාම සරලව පැහැදිලි කරන විදිහ 🙏 මෙය කෙතරම් ගැඹුරු ධර්ම කාරණාවක් ද 🙏 මේ දෙශනාව ඉදලා මුලින්ම ධර්මය අහන්න පටන් ගත්ත කෙනෙකුට වුනත් තේරුම්ගැනීමට හැකි ලෙස ඔබ වහන්සේ පැහැදිලි කරන විදිය ඉතාම අනර්ඝයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🌼🙏🌼🙏🌼

  • @asankawiggin
    @asankawiggin Місяць тому +1

    එහෙමයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස බුදු කෙනෙක් පහල නොවුනානම් අද මේ ධර්මය අපට ඇසෙන්නේ නෑනේ...
    බුද්දෝත්පාද කාලයක ධර්මය තියෙන රටක ඉපදිලා, ධර්මය ශ්‍රවණය කරලා භාවනා කරන්න ලැබුනු වු මේ මනුශ්‍ය ජීවිතය මහත්වූ පුන්‍යකර්මයක ප්‍රතිපලයක්🙏🙏🙏
    නිවනට මග කියාදෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Місяць тому +1

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාර අනිත්‍ය වීම දුකකි නාම රූපයන් මම මගේ ආත්ම සංඥාවෙන් ගැනීමෙන් පලක් නැති බවත් සංස්කාර කෙරෙහි බලාපොරොත්තු ඇති නොවන ආකාරයට සිත හදා ගන්තා ආකාරය පහදා දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Місяць тому +1

    🙏🙏🙏 එහෙමයි පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඇතිවෙන නැතිවෙන ක්‍රියාවලියක දුක තැවරිලා තියෙන්නෙ මම මගේ කියලා ගන්න නිසා කියලා වැටහෙනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm Місяць тому +1

    සාදු.....සාදු....සදු..තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය සුවාමින්වහන්සේට.

  • @user-eo5gg2ro3u
    @user-eo5gg2ro3u Місяць тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 Місяць тому +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @TimesUp-ow6mi
    @TimesUp-ow6mi 25 днів тому

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස☸️🙏☸️

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 24 дні тому

    ඔබවහන්සේගේ බණ දේශනා මේ දින ටිකේම සොයා ගන්නට බැරි වුනා අපේ හාමුදුරුවනේ..ඔබවහන්සේ මෙරටට වැඩම කොට නැවතත් පෙර පරිදි අපට අනුකම්පා කොට ධර්ම දික් විජය කරත්වා..තෙරුවන් ආරක්ෂා කරත්වා අපේ හාමුදුරුවන්ව🙏

  • @a_vishka
    @a_vishka Місяць тому +1

    සාධූ ...සාධූ ...සාධූ ......පිංවත් අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා .....

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe 20 днів тому

    සාධූ සාධූ සාධූ 🌺🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @user-op9bv2bm5p
    @user-op9bv2bm5p 11 днів тому

    අප ගෞරණිය පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දිර්ගායු සම්පතිය ලැබේවා උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ කර ගන්න මේ පිං කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e Місяць тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @DSD394
    @DSD394 11 днів тому

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! සසරෙ කල පිනකටම මුණ ගැසුණු කල්‍යාණ මිත්‍රයත්වයම මේ සසර නතරකරගැනීම පිණිසම පිහිට වේවා!!! ප්‍රාර්ථනීය බොදියකින්ම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නිවේවා!!!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @indsenavirathna4085
    @indsenavirathna4085 2 дні тому

    Hamuduruwne oba වහන්සේට budu bawa labewa....oba whansege bana padyk nisa davi davi hitapua mge hithata punchi sahanyk labuna...sadu ...sadu..

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Місяць тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස පාද නමස්කාර කරමි 🙏🏻🙏🏻🙏🏻

  • @miladayarathna5280
    @miladayarathna5280 Місяць тому +1

    තුවාලෙ පෑරිලා ඉන්න වෙලාවක ඇහුවෙ.වැරදි නොවුනත් මමම සමාව ගත්තා.දැන් හිත සතුටින්.ඔබ වහන්සේ ට බොහොම පින්

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 25 днів тому

    🙏🙏🙏🙏🙏🌹🌹🌹අපේ හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz Місяць тому +1

    Pinwath suwamin wahansa theruwan saranai....🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa Місяць тому

    පින්වත් ස්වාමින් වහන්ස මේ දේශනාව වටිනා දේශනාවක්
    අවබෝධවන පරිදිඉතා සරලව දේශනාකරමින් අවබෝධ කරවු ඔබ වහන්සේ උතුම් වුනිවන අවබෝධ වේවා

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo Місяць тому

    තෙරුවන් ..සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🪷🪷🌷🌷🌹🌹🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Місяць тому

    බොහෝම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Місяць тому

    සාදු සාදු සාදු ⁣තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පාුර්ථනා කරන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @user-wq6kw8cu1q
    @user-wq6kw8cu1q 20 днів тому

    Mn karana hema kriyawakadima oba wahanse kiyana dewal mathak wanawa suwamini niwaradi dewalma maga athin wenawa oba wahanseta godak pin sadu sadu sadu apita kiyala Dena hamadetama 🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver Місяць тому +1

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නස්කාරය වේවා

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Місяць тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස🌹🙏🌹🙏🌹🙏🌹

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km Місяць тому

    පින්වත් මාගේ ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏

  • @RathnawathiMk
    @RathnawathiMk Місяць тому

    සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .තෙරැවන් සරණයි .🎉🎉❤❤

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q Місяць тому +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu Deergausha weawa .Araksha wewa sadu.

  • @nikinihansika5103
    @nikinihansika5103 Місяць тому

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහන්ස 🙏
    ඔබ වහන්සේ ට කොහොම නම් පිං දෙන්නද කියලා මට නම් තේරුම් ගන්න බැහැ,, මේ හැමෝටම කරන උපකාරයට 🙏🙏🙏🙏
    ඔබ වහන්සේ වගේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ කෙනෙක් මේ ජිවිතය තුළ අතරමගකදී හරී හමුවෙන්න සංසාරේ කොයි තරම් පිං කරලද කියලයි හිතන්න අමාරු,, ඒක මේ බුදු බණ අහන්න කොහොම පිනක් කරල ඇතිද ඒ හා සමයි. බුදු රජාණන් වහන්සේ සියැසින් දැක නැතත් ඒ ධර්මය පැහැදිලව පෙනෙනවා ඔබ වහන්සේගේ දේශනා තුලින් ❤
    මේ ජිවිතයේ මට ජීවිතය කියා දීමට හමු වූ සියළුම ගුරුවරුන් අතර ඔබ වහන්සේව ප්‍රමුඛ කොට හදවතේ ඉහලම තැනක ලියා තබා ගමි☺️❤🙏

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 Місяць тому

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @nandanidissanayake8439
    @nandanidissanayake8439 Місяць тому +1

    ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර වේවා .

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 Місяць тому

    🙏🏻🙏🏻🙏🏻 පූජණීය ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @asokarajapaksha833
    @asokarajapaksha833 Місяць тому

    බොහොම පින් ස්වාමීන් වහන්ස ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 Місяць тому +1

    ස්තුතියි!

  • @pramilalasanthi
    @pramilalasanthi Місяць тому

    තෙරැවන් සරණයි...පින්වත් ස්වාමීන් වහන්සේට...🙏🙏🙏

  • @Purni
    @Purni Місяць тому

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස
    🙏🏽🙏🏽🙏🏽

    • @user-ub9ee9bk7l
      @user-ub9ee9bk7l Місяць тому

      MAMA MAGE ATHMAYA KIYANNA HETHUWA. RUPAYA ETIKALHI RUPAYA NISA RUPAYATA NEGALA MAMA MAGE ATHMAYA KIYANZ HENGIMA ENAWA MEPAHAGENAMA AWIDIYATA BALnna,

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Місяць тому

    බොහොම පිං ,තෙරුවන් සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @malakasilva
    @malakasilva Місяць тому

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Wingru
    @Wingru Місяць тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ...!!🙏🙏🙏

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 Місяць тому

    සාදු සාදු සාදු, තෙරුවන් සරණයි පීංවත් ස්වාමීන් වහන්ස.

  • @dilhaniasanka
    @dilhaniasanka Місяць тому

    මට මුන ගැසුණු එකම පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ පමණයි ...සාධු සාධු සාධු ...තෙරුවන් සරණයි දීර්ඝායු වේවා මගේ පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏❤️

  • @JaslinGunwardana
    @JaslinGunwardana Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්සේ මේදුක විස්තර කරන ආකාරයට මාගේ නමස්කාරය වේවා..🎉🎉🎉🎉

  • @paramichamodaya839
    @paramichamodaya839 Місяць тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @sanatharuwan5572
    @sanatharuwan5572 Місяць тому

    සාදු සාදු සාදු

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya3988 Місяць тому

    🙏🙏🙏බොහොමත්ම පින්.පින්වත් ලොකු ස්වාමීන් වහන්ස

  • @asokaherath6291
    @asokaherath6291 Місяць тому

    පුජනීය උතුමි කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා !!!🙏

  • @user-rb8qi6rb2u
    @user-rb8qi6rb2u Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🪷🪷🪷

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 Місяць тому

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @senarathasankamervyndesilv8726
    @senarathasankamervyndesilv8726 Місяць тому

    Namaskarawewa swaminwahansa🙏🙏🙏

  • @RathnadeviPathirana-tr6wd
    @RathnadeviPathirana-tr6wd 20 днів тому

    සාදු සාදු සාදු ...............

  • @user-lm7sw7nb6x
    @user-lm7sw7nb6x Місяць тому

    සදු සදු සාදු🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Місяць тому

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස .

  • @kumariwajira6771
    @kumariwajira6771 Місяць тому

    Teruwan saranai ape pinwath suwamin wahansa namas kara wewa namo buddaya sadu sadu sadu🙏🙏🙏🙏

  • @user-pz8qs7hr2p
    @user-pz8qs7hr2p Місяць тому

    පින්වත් ස්වමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ... උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කොච්චර අහනවද මේ දේශනා , එතරම් මිහිරි දර්ම දේශනා අහන්න lebimama මා ලද බාග්‍යක්... මටනම් 🙏🙏🙏🙏🙏🙏🙏