Dana Danath Lan una - Slowed + Reverb

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 521

  • @kdsanathkumara
    @kdsanathkumara 9 місяців тому +71

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ආසම සින්දුව 🥺❤️

  • @sandalisanjana780
    @sandalisanjana780 Рік тому +154

    නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා.....😫♥️🥀

  • @sahanniroshana9740
    @sahanniroshana9740 Рік тому +138

    කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරේ අහිමි වෙන්න එපා ලැබෙන ආදරේ පරිස්සම් කරගන්න හැමෝම 🥺😔

  • @sbbh9580
    @sbbh9580 7 місяців тому +18

    පෑරෙනා වේදනා යටිහිතේ ගොඩ ගසා.
    උන් තරම් සෙනෙහසින් උමාලෙට පවා ලන් වෙලා
    ඇති තරම් වේදනා දරා පෙම්කලෙ මගේ නිසය් ඔයා
    ඔබෙන් තොරනම් ලොවක් නෑ දැන්
    මමය් ඔබෙ අයිතිකාරයා 🙂❤️

  • @Madu-r3i
    @Madu-r3i 10 місяців тому +341

    2024 අහන අය කෝ 😢😢

  • @Loverbreath
    @Loverbreath 7 місяців тому +54

    ජීවිතේට හමුවෙන්න ඕනෙ
    ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයි
    ආදරේ දෙන මිනිස්සු ..
    ගෞරවය සොයන මිනිස්සු නෙවෙයි
    ගෞරවය රකින මිනිස්සු ..
    අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි
    මදිපාඩු ඉවසන මිනිස්සු ..
    මොනවද කලේ කියල අහන මිනිස්සු නෙවෙයි
    කළගුණ මතක තියෙන මිනිස්සු ..
    සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි
    සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු .
    ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි...
    උන්වත් ඉහළට ගන්න අතදෙන මිනිස්සු ..
    ඒවගේ මායාකාර මිනිස්සු තමයි
    මල් පිපෙන වසන්තයේදිත් රළුම ඉඩෝරයේදිත් මුලින්ම මතකයට එන්නේ.. 😩💗

  • @gayanidarshika9696
    @gayanidarshika9696 Рік тому +49

    ලියන්නම් ලේ වලින් පවා දලා යන්නෑ ඔයා 🥺❤️🌍

  • @shamalisamanmali8863
    @shamalisamanmali8863 Рік тому +66

    දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා.. 😢

  • @Nissakau62
    @Nissakau62 Рік тому +21

    මේ තරම් සෙනෙහසින් හුමාලෙට පවා ලංවෙලා.❤❤❤ලස්සනම ටික.මේක නම් පිස්සුවක් අනේ ❤❤❤

  • @ImeshaMadhumini-bi8fj
    @ImeshaMadhumini-bi8fj Рік тому +71

    මේ සිංදු ඇත්තටම මානසීකව වට්ටනවා...මතකයන් එකක් නෑර හැමදේම මතක් වෙනවා...එයා ලග හිටියා නම් 😔💔...ආදරේ ඇයී මෙහෙම විදවන්නේ...මන් එයාට ගොඩක් ආදරේයී දෙයියනේ😭😭..
    දැන දැනත් ලං වුනා
    වැඩිද අපී කදුලකට
    මුල පුරා......😔💔
    I Love you..♥️...miss you so much 😔🥺 💞S💞

  • @kavindihashinika-m1p
    @kavindihashinika-m1p 9 місяців тому +18

    *"ආදරය යනු කිසිවෙකුටත් සැබෑ අර්තයක් දිය නොහැකි හදින් උපදිනා පිවිතුරු හැගිමකි...🫀📌*

  • @ShehaniHansika-n5n
    @ShehaniHansika-n5n Рік тому +59

    දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුලපුරා ...🙂🥀 දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා ...🥺❤️

  • @SanJala-hh1cd
    @SanJala-hh1cd Рік тому +26

    මන් ආසම සින්දුව මේක පපුව පිච්චිලා යනවා අහද්දේ 😔💔

  • @Oshadha491
    @Oshadha491 Рік тому +45

    ඔබේ වෙලා හැම භවේ උපදින්න ඇත්නම් මෙසේ...🥺✨🌬️
    මේ තරම් පිනක් අනේ හිමි වෙයිද නෑ පව් කලේ..😔😖❤
    ඇති තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා..💍✨

  • @sachininimsara8024
    @sachininimsara8024 8 місяців тому +43

    අනේ 🥺😔 මේ සිංදුව අහද්දි එයාව මතක් වෙනවා ගොඩාක්. කාගෙවත් ආදර කතා වලට තුන්වෙනි කෙනෙක් එන්න එපා 🙏😔💔

    • @pamodifernando5608
      @pamodifernando5608 8 місяців тому +5

      ඇත්ත කිසිම කෙනෙක්ගෙ ආදරක් අතරට තුන් වෙනියෙක් එන්න එපා 🙂💔

    • @IroshanaIroshana-sh2ox
      @IroshanaIroshana-sh2ox 4 місяці тому +2

      ඇත්ත.තුන්වෙනියෙක් නිසා ලස්සනට තිබ්බ ආදර කතා කීයක් නම් දෙදරලා ගිහින් ඇතිද 💔😔🥀

  • @Punsara_kollah
    @Punsara_kollah 10 місяців тому +10

    ඔබෙන් තොරනම් ලොවක් නෑ දැන් 🥺❤️

  • @hasinimaleesha5626
    @hasinimaleesha5626 3 місяці тому +4

    නොදැක බැරි හීනයෙන් පවා..
    පෙනෙන්නේ ඇත්තමයි ඔයා😟
    ලියන්නම් ලේ වලින් පවා
    දාලා යන්නේ හැබැයි ඔයා....😕
    Ee kotasa harima amuthu feel ekak denne ❤❤harima lassanai♡

  • @Nadeekajanaki
    @Nadeekajanaki 3 місяці тому +7

    _හිතට දැනුණු මිනිස්සු_
    _හමුවෙනවා විතරයි._
    *" හිමිවෙන්නෙ නෑ කවදාවත් ! " 😞🥀❤‍🩹*

    • @Sunera_Prageeth_
      @Sunera_Prageeth_ 2 місяці тому

      Ai ehema kiyenne😟💔

    • @sandalikasenarath3158
      @sandalikasenarath3158 2 місяці тому

      Aththatama 😢

    • @Nadeekajanaki
      @Nadeekajanaki 2 місяці тому

      ​@@Sunera_Prageeth_ඒකතාව ඇත්ත කවදාවත් වෙන්නෙ නැති දෙයක්

  • @ShanikaKumari-z9w
    @ShanikaKumari-z9w 11 місяців тому +17

    අවංකව ආදරෙ කලාම එයාලා අපිව විහිලුවට ගන්නවා 😢😢😢😢

    • @nadinadi1538
      @nadinadi1538 11 місяців тому +1

      ඒක ඇත්ත 🥺💔❤️

    • @Himagirl-i1m
      @Himagirl-i1m 10 місяців тому +1

      ඇත්ත ලමයො 🥺

    • @naduninirasha178
      @naduninirasha178 7 місяців тому +1

      ඇත්ත අනේ ❤😢

  • @DulaniThejana-x2v
    @DulaniThejana-x2v Рік тому +30

    අවංකව හිටියම ඇයි අපිට මෙහෙම වෙන්නේ 😢අවංකව ආදරේ කරන අයවම විතරක් මෙහෙම රිද්දන්නේ ඇයි දෙයියනේ 😢💔

  • @shagee4431
    @shagee4431 Рік тому +13

    ඔබෙන් තොරනම් ලොවක් නැ දැන් මමයි ඔබෙ අයිතිකාරිය ... ( maduranga mage pana ) ♥️🌏😞

  • @chathuchathu877
    @chathuchathu877 Рік тому +12

    මන් මත් වුනා හුගාක් 😒❤
    ඇති තරම් වේදනා දරා .......❤️☹️

  • @UdeeshaPansilu-z6h
    @UdeeshaPansilu-z6h 11 місяців тому +8

    ආදරේ කියන්නෙම විදවීමක් 😔😔😔

  • @UpekaVimarshani
    @UpekaVimarshani Рік тому +9

    දාලා යන්නට නැ හිතක් ❤😊

  • @DinithiPrboda-us4pq
    @DinithiPrboda-us4pq Рік тому +9

    ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නෑ හැබැයි ඔයා 🥺🥀💕

  • @lasirunimesha862
    @lasirunimesha862 Рік тому +5

    පෑරෙනා... වේදනා.. යටි හිතේ ගොඩ ගසා...🥺💔
    උන් තරම් සෙනහසින් හුමාලෙට පවා ලන් වෙලා...😞❤️💔

  • @sanasumsahajeewani7324
    @sanasumsahajeewani7324 8 місяців тому +2

    කොච්චර රිද්දුවත් තාමත් ආදරේ හිතටම විතරයි 🥺❤️‍🩹

  • @madushikasandamali5653
    @madushikasandamali5653 Рік тому +11

    නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නෙ ඇත්තමයි ඔයා 🥺💔🙂

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому

      😢😢

    • @sureshkumara8094
      @sureshkumara8094 Рік тому

      @< MADHU ❤️💫❓:@ᥴꫝꪮ𝘬ꪮ ᧁ𝓲𝘳ꪶ 🧚‍♀️💗👀 අනිත් අය කොහොම උනත් මම නම් බයයි ❤️🥺💗

  • @Sasind123
    @Sasind123 6 місяців тому +4

    Love ( s ) 😔 mn tamat adarei 🥺❤️

  • @ShanikaSenadini
    @ShanikaSenadini 6 місяців тому +3

    " ඔබේ වෙලා හැම භවේ උපදින්න ඇත්නම් මෙසේ..🥺♥️ ඒ තරම් පිනක් අනේ හිමි වෙයිද නෑ පව් කලේ.. ♥️"

  • @HarshaNdilshan
    @HarshaNdilshan 11 місяців тому +16

    කවදාවත් ලැබෙන්නේ නැති හිතකට මන් සෑහෙන්න ආදරේ කරනවා , හැබැයි අදින් පස්සේ එයාට වදයක් නොවි ජිවත් වෙන්න තීරනය කරා , මොකද සමහර මිනිස්සුන්ට අපේ ආදරේ හුගක් වදයක් වෙන්න පුලුවන් , නොලබෙන හිතකට තනිඋන හිතක් තනියම ආදරේ කරන්න ඔනි 🤗🥺❤️ᵃⁿʲˡⁱ💔

    • @Himagirl-i1m
      @Himagirl-i1m 10 місяців тому +1

      මන් එයාට ආදරෙයි එයා වෙන කෙනෙක්ට ආදරෙයි 😭 ඒත් මට එයා ඔනෙ 😭😭 අනෙ

    • @VipulSiri
      @VipulSiri 8 місяців тому

      Eththamai 💔

    • @DinithiChamathsara-lk6ys
      @DinithiChamathsara-lk6ys 6 місяців тому

      🙂

  • @yasiruc_017
    @yasiruc_017 8 місяців тому +7

    වෙන කෙනෙක් එක්ක ඉන්නේඑයා ඒත් අදටත් පණ උනත් ඉල්ලුවොත් දෙනවා දෙපාරක් නොහිතා 🥀🙂❤️‍🩹

  • @ChethanaSamodi
    @ChethanaSamodi 8 місяців тому +5

    ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් 🥺❤️🌎( kavindu)

  • @gishanbawantha1279
    @gishanbawantha1279 5 місяців тому +1

    එ් සිංදුව මාරම විදිහට දැනේනවා😊❤Chamo💗

  • @vishwajayaveera-vi7fq
    @vishwajayaveera-vi7fq Рік тому +9

    Maram lassni 💕🥺

  • @nuwan-u8x
    @nuwan-u8x Рік тому +6

    ඔබෙන් තොර ලොවක් නෑ

  • @ThashiiPrasad
    @ThashiiPrasad Місяць тому +1

    ඔබේ වෙලා හැම බවේ උපදින්න ඇත්නම් මෙසේ 🥺😩💗

  • @RuwaniChathurika-ir6ry
    @RuwaniChathurika-ir6ry 4 місяці тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🥺💗

  • @DimuthuMahesh-p9t
    @DimuthuMahesh-p9t 6 місяців тому +3

    kochchara ahuwath epanam wenne na marama lassanaiiiiiii❤

  • @ShashikaSanjeewani-ck3bd
    @ShashikaSanjeewani-ck3bd 11 місяців тому +21

    ඔබේ වෙලා හැමභවේ...🌻💔
    උපදින්න ඇතිනම් මෙසේ 🌻💔
    මේ තරම් පිනක් අනේ හිමි වෙයිද නෑ පව් කරේ....🌻💔
    jeewithe wattanna puluwan darunuma abbahi wima adaraya....💔💔

  • @ZAN_I_
    @ZAN_I_ 10 місяців тому +5

    ආදරෙදි විදවන්නෙ නැතුව ඒ ආදරේ ලබන්න පින තියෙන්නම ඕන ❤️🙃 කොච්චර ප්‍රශ්න ආවත් දාල යන්නෙ නැති ආදරයක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනමය්😊❤️
    ඇති තරම් වේදනා දරා
    පෙම් කලෙ මගේ නිසය් ඔයා 😔❤️... Pramodya ☺️❤️😔

  • @PoojaKumari-ys2lg
    @PoojaKumari-ys2lg 11 місяців тому +4

    දාල යන් නෑ හැබැයි ඔයා ❤️ G ❤️

  • @upekshani9478
    @upekshani9478 Рік тому +8

    දෙන දෙනත් ලන් උනා wedida අපි 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @PadminiRajapaksha-ub6gj
    @PadminiRajapaksha-ub6gj 6 місяців тому +1

    මාරයි ඒ sinduw🙂🧡

  • @ManjulaManjula-z8t
    @ManjulaManjula-z8t 4 місяці тому +2

    ඔබේ වෙලා හැමබවයේ උපදින්න ඇතිනම් මෙසේ 🥺💔🍃

  • @SayuJayawardana
    @SayuJayawardana 4 місяці тому +1

    නොදැක බැරි හීනයෙන් පවා...පෙනෙන්නෙ ඇත්තමයි ඔයා🥹❤

  • @Gayathrinilmini-z5n
    @Gayathrinilmini-z5n 10 місяців тому +5

    ඇති තරම් වේදනා දරා ....
    පෙම් කලේ මගේ නිසයි ඔයා😢💆‍♂‍💔

  • @dilshandhananjaya7088
    @dilshandhananjaya7088 Рік тому +50

    00.00 time+thiz zong=🫀😞

  • @sanjananethalisanjananet-ql4mt

    Asama song eka 🥺💖🍃

  • @user_xHiru_ff
    @user_xHiru_ff 8 місяців тому +3

    පෙම් කලෙ මගේ නිසයි ඔයා..😢❤

  • @DiharaRashmi
    @DiharaRashmi Рік тому +4

    ඇති තරම් වෙදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා.....❤😊

  • @user-og4ve1mg4u
    @user-og4ve1mg4u 6 місяців тому +5

    ඔබේ වෙලා හැම බවේ උපදින්න හැකිනම් මෙසේ 🙂❤‍🩹මේ තරම් දිනක් අනේ හිමිවෙයිද නෑ පවු කලේ 🙃
    මට පිනක් නෑ ඔයා ලබන්න ❤‍🩹ඔයා අද නැතත් මන් තාම ඔයාට ආදරෙයි🙃🤍💐

  • @chamindakarunarathna7751
    @chamindakarunarathna7751 6 місяців тому +2

    මේ song එක අහද්දි මට මතක් වෙන්නෙ එයාව❤

  • @SewwandiKavya
    @SewwandiKavya Рік тому +136

    Love (H)❤😊

  • @shanikaruwanthi7743
    @shanikaruwanthi7743 Рік тому +11

    🥺එයාගෙ අයිති කාරි මම නෙමෙයි

  • @anuradhathennakoon9168
    @anuradhathennakoon9168 9 місяців тому +4

    🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 love P ❤❤❤ ඔයා කොහේ හිටියත් සතුටින් ඉන්න පන 😢😢😢😢😢

  • @piyasiripiyasiri3997
    @piyasiripiyasiri3997 4 місяці тому +1

    දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා
    නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා...🥺❤️
    ඔබේ වෙලා හැම භවේ ඉපදින්න ඇත්නම්...💔🥺

  • @chamindakarunarathna7751
    @chamindakarunarathna7751 6 місяців тому +2

    ඔබේ වෙලා හැම බවේ❤
    උපදින්න ඇත්නම් හැමබවේ🥹

  • @SamanKumara-bl1vs
    @SamanKumara-bl1vs 5 місяців тому +2

    අද දවසෙ අහන තුන්වෙනි පාර මේ 🥺 මතක ඇවිස්සෙනවා 😟

  • @DilshanAnurada-l5g
    @DilshanAnurada-l5g 7 місяців тому +2

    මෝන දේ උනත් ඉන්නවා කියපූ අය අහස කලු වෙද්දි Haluna 😩🖤

  • @GaminiGamini-ge6zt
    @GaminiGamini-ge6zt 6 місяців тому +2

    ආදරේ විදපන් විදවන්න love කරන්න එපා බං ඒක හෙන වේදනාවක් 🙃💔

  • @Kookilap
    @Kookilap 4 місяці тому +1

    ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නෑ හැබැයි ඔයා ❤❤

  • @dissa000
    @dissa000 4 місяці тому +1

    "දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා...❤️‍🩹

  • @aksharasini8728
    @aksharasini8728 Рік тому +4

    ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන්....🙂
    මමයි ඔබෙ අයිතිකාරයා..🙂❤️‍🩹

  • @dimuthutharanga6047
    @dimuthutharanga6047 11 місяців тому +4

    මගෙ ජිවිතෙ කතාව මෙ සින්දුවෙ එහෙන්පිටින්ම තිනො 🙂🥺

  • @sbbh9580
    @sbbh9580 7 місяців тому +4

    Mh fv 🙂❤️

  • @KDewmini-re4ex
    @KDewmini-re4ex 8 місяців тому +3

    හදවතටම....😩🎶🤍

  • @HasanthaBandara-nc2pw
    @HasanthaBandara-nc2pw 9 місяців тому +3

    ලියන්නම්ලේ වලින් පවා දාලා යන්නෑ ඔයා...... 😖💔

  • @SamanthiLatha-ql7bc
    @SamanthiLatha-ql7bc 6 місяців тому +3

    වෙන අයෙක් මට එපා😢❤️‍🩹😖😭

  • @VishmiHarshanjali-ku3ge
    @VishmiHarshanjali-ku3ge Рік тому +15

    මාව එයා ඇතෑරියට එයා මට ආදරේ නෑ එයා මං ගැන තවත් හොයන්නෑ කිව්වට තාමත් එය මං ගැන ඉස්සර ට වඩා හොදට හොයනව කියල මං දන්නව මැනික මං දන්නෝ උබ මාව ඇතෑරියෙ කැමැත්තකින් නෙවි කියල කමක් නෑ මැනික හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න එච් මට ඕනි මේ පිස්සි ඔයාට අදත් හෙටත් හැමදාමත් ඔයාට ආදරෙයි😇

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому +6

    මේ තරන් වේදනා දරා පේන්කරේ මගේ නිසයි ඔයා 🎧 🏃 💔 🚶💘😖😖😖😖😖

  • @FreeFure14562
    @FreeFure14562 4 місяці тому +1

    දාලා යන්නට නෑ හිතක් ,💗🥺

  • @ashenmadushanka9492
    @ashenmadushanka9492 8 місяців тому +1

    Hamogema hithe inna kenawama hamotama labanawanam ❤

  • @FreeFure14562
    @FreeFure14562 4 місяці тому +1

    වෙන අයෙක් මට එපා.🥺💗

  • @MalithDinesh-i3u
    @MalithDinesh-i3u Рік тому +4

    *ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන්* 😖🥀
    *මමයි ඔබේ අයිතිකාරයා..★*🥺😖

  • @kavishkasadakalum3178
    @kavishkasadakalum3178 7 місяців тому +3

    ආදරෙ මෙච්චර රිදෙන දෙයක් කියල දන්නවනම් මන් කවදාවත් එයාට ආදරේ කරන්නෙ නෑ ඒ පපුවට පැල්ව්න්න.ආදරෙයි තාමත් අය කාවදාවත් ආදරයක් එපා මේ ඇති විදවනව මේ හිතට කවදාවත් ආදරයක් දැනෙන්න එපා😢😢

  • @nethminikeshala5035
    @nethminikeshala5035 Місяць тому

    *හිමි වූ කල විදින*
    *අහිමි වූ කල විදවන*
    *අමුතු දෙයකි, "ආදරේ"*😇❤️

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 9 місяців тому +5

    මගේ
    හුස්ම
    තියෙන ක
    අාදරය
    පන
    පරිස්සම්
    ඉන්න
    බුදු
    සරණයි
    පන
    උමිමා උමිමා උමිමා උමිමා ❤

  • @Mylifeisvekaqq1
    @Mylifeisvekaqq1 Рік тому +12

    දැන දැනත් ඔයාට ලගා වුණේ ඔයාව මට කවදාහරි දවසක අයිති වෙයි කියල හිතන්. ඒ වුණාට මට ඔයාව අයිති වුණේ නැහැ නේද 😢😂😂😂❤❤😂

  • @DipikaLilanthi
    @DipikaLilanthi 9 місяців тому +2

    මේ තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා......🥺❤️‍🩹

  • @LochanaNethmi-n6u
    @LochanaNethmi-n6u Місяць тому

    පෑරෙනනා වෙදනා යටි හිතෙ ගොඩ ගසා...🙂 මෙ තරම් සෙනෙහසින් හුමාලෙට පවා ලං වෙලා...❤🙂 ඇති තරම් වේදනා දරා.. පෙම් කලෙ මගේ නිසයි ඔයා...🍃🙃❤️

  • @MashiMunshif
    @MashiMunshif 8 місяців тому +4

    මං විහින්ම එයාව නැති කරගෙන අද මංම විදවනවා.. 😔❤️‍🩹🫀

  • @SanjanaMadu
    @SanjanaMadu 10 днів тому

    "නොදැක බැරි හීනයෙන් පවා
    පෙනෙන්නේ ඇත්තමයි ඔයා
    ලියන්නම් ලේ වලින් පවා
    දාලා යන්නෑ හැබැයි ඔයා❤️‍🩹"

  • @ThejaSandeepani
    @ThejaSandeepani 10 місяців тому +4

    දැන දැනත් අයිතියක් කියන්න බැරිව ආදරෙ කරාට මට සමාවෙන්න රත්තරන් ❤

  • @tharushikaushallya
    @tharushikaushallya Рік тому +3

    දැන දැනත් ලන් උනා වැඩිද අපි කදුලකට මුල පුරා😢 .......🤧දාලා යන්නට නැ හිතක් වෙන් අයෙක් මට එපා😖....... නොදැක බැරි හිනයෙන් පවා පෙනෙන්නෙ ඇත්තමයි ඔයා 😭🙏 🌺.....

  • @KKh-q6o
    @KKh-q6o 7 місяців тому +3

    ලන් උනාට වැඩි වේගේන් අපි ඈත් උනා♥️🥺😪 ඒත් තාම ආදරෙයි මැනික❤

  • @SurprisedEagle-hy8ns
    @SurprisedEagle-hy8ns 7 місяців тому +2

    නොදැක බැරි හිනයෙන් පව පෙනෙන්නෙ ඇත්ත මයි ඔයා

    • @Nadeekajanaki
      @Nadeekajanaki 3 місяці тому

      *එයාගෙ හිතෙත් තියෙන්න ඇති ආදරේ ගොඩක්*
      *ඒත්*
      _එහෙමයි කියලා දෙන්නෙක් අතර තුන්වැන්නෙක් වෙන්න බෑනේ.._ ❗❤‍🩹

  • @FreeFure14562
    @FreeFure14562 4 місяці тому +1

    ඔබෙන් තොර නම් ලොවක් නැහැ දැන් මමයි ඔබෙ අයිතිකාරයා"🥺❤‍🩹🌍 " ..

  • @hirushanadeen6502
    @hirushanadeen6502 10 місяців тому +4

    නොදැක ඉන්න බැ ඒත් එයා මගේ නෙමෙයි කියලා මතක් වෙද්දී මාර සතුටින් මන් දැන් 🙂🙂🙂

  • @tharangirajapaksha4743
    @tharangirajapaksha4743 3 місяці тому +1

    මමයි ඔබේ අයිතිකාරයා...🥺❤️

  • @nadeekasajeewani-ej4gq
    @nadeekasajeewani-ej4gq 8 місяців тому +5

    Favorite song ❤

  • @DEWAGANAMUSIC-rw9xc
    @DEWAGANAMUSIC-rw9xc 6 місяців тому +1

    දැන දැනත් ලං උනා අපි දේන්නා ../අපි දේන්නාවත් නොදැන❤

  • @NilaKanthi-pn4ri
    @NilaKanthi-pn4ri 8 днів тому

    ආදරෙයි ❤😢

  • @Bunny-sl-channel
    @Bunny-sl-channel 11 місяців тому +5

    අද උදේ වෙද්දී වාවන්න බැරි දුකක් දැනුනා 😔 මොකද කිව්වොත් මං හිතුවේ උදේ ගුඩ් මොර්නින් තුදු කියලා මැසෙජ් එකක් ඇති කියලා ඒත් මට වැරදිලා ඒයා යන්නම ගියා 💔

  • @NETHUbea
    @NETHUbea 29 днів тому

    ගෙවල් වල ප්‍රෂ්න නිසා කොච්චර ලස්සන කතා නැවතෙන්න ඇතිද 🥺💔😖😔

  • @SakuniShiranthi
    @SakuniShiranthi 5 місяців тому +1

    දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා..... 😔💔

  • @PasinduLochana-e1y
    @PasinduLochana-e1y 18 днів тому +1

    Miss you (A)❤😢

  • @Lakna_semini
    @Lakna_semini 5 місяців тому +1

    *"ඇති තරම් වේදනා දරා පෙම් කළේ මගෙ නිසයි ඔයා..."*
    *"ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් මමයි ඔබෙ අයිතිකාරී..."*
    "🥺🤍🫀"

  • @OshadaNirod
    @OshadaNirod Рік тому +2

    දැන දැනන්,ලන්ව්න අපි❤

  • @DimuthuHashan-g3u
    @DimuthuHashan-g3u 4 місяці тому +1

    Aadare kisima dawasaka nathi wenna epa❤❤❤