Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමරණීය වැඩ සටහනක් අපි යමක් දරුවන් ට කියලා දෙන්න දැනගන්නට ඕනෑ ඔබට ගොඩක් පින් ඉදිරියට හමුවෙමු වාසනාවන් ජෙසු පිහිටයි 🙏
රොහාන් ඩිරෙක්ස් මහත්තොයො ඔයාගෙ බාෂනය ඉතාමත් අලන්කාරයි එය මෙ වැඩසටහන විෂෙෂ අලංකාරයක් .ඉතාමත් වැදගත් වැඩසටහනක්
ඔබ මරාදැමුවද ඔබ නැගූහඬ සදා නොමියනු ඇත👍👍😭😭😭😭😭😭සදා ආදරෙයි...චේ💖💖💖💖💖💖💖
රොහාන් ඩිරෙක්ස් මහතා මම දැකලා තියෙනවා 1956වගේ මට මතකය චෙිගුවෙිරා ශුි 🇱🇰 ලංකාවෙි ගාලු දිස්ත්‍රික්කයේ බද්දෙගම නගරයේ නිවසකට පැමිණි ඇති බවට සාක්ෂි ඇති ජායාරූප යක් ඔහු මිය යන්න පෙර ශුිලංකාවෙි සංචාරය කර තියෙනවාමෙම සංචාරක වැඩ සටහනේ හොදම වැඩ සටහන මෙයයි
දවස් එක හමාරක් ආවා
චේ වගෙ වෙන්න...ඔබ වෙනස් වන්න, එව්ට ලොව නිකන්ම වෙනස් වෙයි..👍🇨🇺💫🇦🇷
අපෙ රටෙ වීරයා රොහන විජේවීර ❤❤
රොහාන් ඩිරෙක්ස් මහත්මයා.. ඔබගේ ඉදිරිපත් කිරිම විශිෂ්ඨයි..👍🌟🌟🌟
Athula Bandara සත්තකින්ම👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
Real hero real human real soul ....
මේක ඇහුවහම ඇග පනනැති වෙනවා ❤️💛❤️💛❤️
ස්තුතියි රොහාන් ඩිරෙක්ස් මහත්මයා.... චේ මම ආසම කරන චරිතයක්
විප්ලවය ආගමක්නම් එහි ශාස්තෲ චේ ගුවේරායි එයයි මගේ සදාකාලික මතය එයයි
The best travelling program I've ever seen in Sri Lanka. Every episode is interesting. Thank you Sirasa, Mr. Rohan & other helpers.
ඇත්තටම පලවෙනි වතාවටයි මේ වගේ වැඩසටහනක් දැක්කෙ...රොහාන් ඩිරෙක්ස් නැමැති අසහාය සංචාරකයා, මාධ්‍යෙව්දියාගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ඨයි.චේ ගුවේරා ගැන අහල තිබ්බට ඇත්ත දැනගත්තේ අදයි. ඔබේ කැමරාකරණය ගැන පුදුම හිතෙනවා.මේ වගේ වැදගත් වැඩසටහන් වලට ගොඩක් වීව්ස් අඩුවෙන එක ගැන නම් කණගාටුයි.
වටිනා කම කියා නිමකල නොහැක..දයාබර චේ...
ආදරෙයි චේගුවේරා ඔබ සදා අමරණීයයි
Rohan විශිෂ්ඨයි ඔබේ ඉදිරිපත් කිරීම.මම හදවතින්ම ආදරයකරන චේ ගැන සැබැකතාව හෙලිකරගන්නට ඔබ දැරැ උත්සාහය අගයකලයුතුයි
It was very interesting and educational, thank you very much Mr. #Rohan_Direkz for this interesting and educational guides
Thanks Mr Rohan.Che was my hearo in young age.And still he is He lay down his life for social justice so all men would be equal.
කාලෙකින් දැක්ක නියම සුපිරිම වැඩසටහනක් ❤️❤️👍🏻👍🏻
රෝහණ විජේවීර සහෝදරයා මතක් වෙනවා...❤
නිර්දන පන්තියෙ විරයා.ධනපතින්ගෙ මාරයා. හදවතින්ම ගරුකරනව ..
මරන්න පුලුවන් හැබැයි මකන්න බැ. ආදරෙයි එ නිදහස් මිනිසාට ❤
හරිම ආසාවෙන් බැලුවේ. අපි කවදාවත් අහලාවත් නැති විස්තර ගොඩාක් අහන්ඩ ලැබුනා. ඒකට ස්තුතිය හිමි වෙනවා. තව තවත් මේ වගේ වැඩසටහන් කරන්ඩ හැකි වේවා.
විප්ලවවාදී රතු තරුව🌟
ඇයි මේ වගේ වැඩසටහන වලට ලයික් කමෙන්ට් මෙච්චර අඩු ?
බුද්ධිමත් මිනිස්සුන් මේ ලෝකෙ ගොඩාක් අඩුයි මිත්‍රයා
Among other natural places like Salar de Uyuni and lake tikak , history makes Bolivia a must visit countries in the world. Thank you Rohan.
රොහාන් මහත්මයා ඔබ තුමා අපේ රටට මහා සම්පතක්, ඔබ නොහිටින්න මේවා අපිට දැනගන්න ලැබෙන්නේ නෑ. ඔබ කොතරම් දුෂ්කරතා මැද මේවා කරන්න ඇද්ද?ඔබට මහා පිනක් අපේ මිනිස්සුන්ට මේවා පෙන්වන එකට,මේ වැඩසටහන් DVD වශයෙන් ලබා ගත හැකි ක්‍රමයක් තිබෙනවා ද? ඔබට දීර්ඝායුෂ, තෙරුවන් සරණයි.
මේ වැඩසටහන නැවත් විකාශනක් ඕනේ ❤
He is most beautiful...
චෙි,,😍😍😍😍❤❤❤
Che is a true hero,his legend never dies, till the world exist .We respect n salute you forever .Thank you for the programme ,
එදා නෙමෙයි අදයි චේ ජීවත් වෙන්න තිබ්බෙ.
Harima pahadiliy😢😢😢😢😢
Me vage evata like comment nha.habai piyumi hansamilige eka demma nam ammo.ape minissu
හොද දේවල් වලට ලයික් කමන්ට් අඩුයි...
Harima aparadayak. Duki.
පවුලෙ අය සම්බන්ධ කරගන්න බැරිද.මගේ ජිවිතය තුල ආදරණිය මිනිසා
Wedagat asawen balanawa.....thanks
nice story.
i use one word... mr. Rohan it grade..
Awasanayedeewath che me lokayata dakwu adaraya tikak ho mathak kereema pilibandawa thanks Mr.Rohan... lassana lokayak dakinna thibu awasthawan godak me lokaye manushya weshayen sitina kalakanni tirisan saththu tikak apita nathi kala. Unge boruwa kawadaho eliyata enawa enawamai..American CIA karayo kawada hari me loke duppathunge shapayen apamana duk vinda vinsha wevi. Habai sathya therum ganna vita ape hamoma pramdai...
නියම වැඩසටහනක්. 89 කැරැල්ල ඉවර කරා වගේ සිද්ධියක්😢
Kicima wedakata nethi magulnam hemoma balai Eth mewage deyak kidenada bananne😭😭😭😭😭
Great journey sir Keep it up 😘😍👍😁
නියමයි 👌
නියමයිනේ
Very good sir, Thanks.
Thanks
Super
පුලුවන් නම් ආයේ මේ වැඩසටහන විකාශනය කරන්න
ඉතාම වටිනවා මෙක
චේ ගුවේරා පිළිබඳ program එකේ ඔක්කොම වීඩියෝ 3යි ද තියෙන්නේ
Respect & love ❤️
බෙහෙවින් ස්තූතියි
සුපිරි
What is the mean Revolution? It is love.
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
💖💖💖💖💖💖💖
Che🇻🇳❤
Thank you ඔබට❤
Hemdam minissu hoda de thora gnnawa adui eki me like caments adu..
චේ පරාද උනේ නෑ ❤
Niyami😍
Sirasen karapu hoda wedak.
🤣🤣🤣 අම්මො අම්මෝ ත්‍රස්තවාදීයෙක්ට ගිය කල 🤣
👍👍👍
😢❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
❤️👌❤️👍❤️👌❤️👍❤️❤️❤️❤️
❤️❤️❤️
🔥😍
B.S 🇱🇰⚔️
🥺🙏🌏🏆️
Apa ratath 88.89 kala simawadi 60dahasaka tharuna pirisa gahathanaya kirimata nayakth waya dun siya lu danata sidu u yath mayai..rohan wijayawira athulu nayakayan maru ayata sidu uyath mayamai..pramadasa..ranjan wijarathna.tarans parara.janaka parara.muthalif.laki algama.sisil waiddyarathan..ma udawiyata unath a tikama thamai.thawa innawa jiwithama apayak un u..
😢😢
Duka hithenawa
ලොකෙම අදරෙ කරාට බොලිවියාවෙ ඔක්කොම බනිනවනෙ
Honda Miniseyku Nasimeyn tawath minisu dasa dahas gananak winasha wiya hakiMey lokey honda saha naraka athara tiyana seyllama☝️
පිදෙල් කැස්ත්‍රෝ උදවු කරේ නැද්ද අන්තිම කාලෙ චේ ට
Good.rohan
මානවහිතවාදී විප්ලවවාදියා..😢😢😢
චේ ගැන කලින් කිසිම දෙයක් දන්නේ නැති හරක්ට ලස්සන වැඩසටහන
අසුච් කන වහල්ලුන්ට මේවා තෙරෙන්නෑ
Che Guevara kiyannea rathtaran hadawatak teyana supire manussayak
ඕම අදිද්දි නම් එපා වෙනවා. මුලින් බලපු ආසාව දැන් නෑ. 🤨
🤢🤢🤢🤢
අපිරිසිදු සමාජවාදය 👎
ධනවාදය කටට ගනින් 😂
LTTE the same
♥️♥️
අමරණීය වැඩ සටහනක් අපි යමක් දරුවන් ට කියලා දෙන්න දැනගන්නට ඕනෑ ඔබට ගොඩක් පින් ඉදිරියට හමුවෙමු වාසනාවන් ජෙසු පිහිටයි 🙏
රොහාන් ඩිරෙක්ස් මහත්තොයො ඔයාගෙ බාෂනය ඉතාමත් අලන්කාරයි එය මෙ වැඩසටහන විෂෙෂ අලංකාරයක් .ඉතාමත් වැදගත් වැඩසටහනක්
ඔබ මරාදැමුවද ඔබ නැගූහඬ සදා නොමියනු ඇත👍👍😭😭😭😭😭😭සදා ආදරෙයි...චේ💖💖💖💖💖💖💖
රොහාන් ඩිරෙක්ස් මහතා මම දැකලා තියෙනවා 1956වගේ මට මතකය චෙිගුවෙිරා ශුි 🇱🇰 ලංකාවෙි ගාලු දිස්ත්‍රික්කයේ බද්දෙගම නගරයේ නිවසකට පැමිණි ඇති බවට සාක්ෂි ඇති ජායාරූප යක්
ඔහු මිය යන්න පෙර ශුිලංකාවෙි සංචාරය කර තියෙනවා
මෙම සංචාරක වැඩ සටහනේ හොදම වැඩ සටහන මෙයයි
දවස් එක හමාරක් ආවා
චේ වගෙ වෙන්න...ඔබ වෙනස් වන්න, එව්ට ලොව නිකන්ම වෙනස් වෙයි..👍🇨🇺💫🇦🇷
අපෙ රටෙ වීරයා රොහන විජේවීර ❤❤
රොහාන් ඩිරෙක්ස් මහත්මයා.. ඔබගේ ඉදිරිපත් කිරිම විශිෂ්ඨයි..👍🌟🌟🌟
Athula Bandara සත්තකින්ම👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
Real hero real human real soul ....
මේක ඇහුවහම ඇග පනනැති වෙනවා ❤️💛❤️💛❤️
ස්තුතියි රොහාන් ඩිරෙක්ස් මහත්මයා.... චේ මම ආසම කරන චරිතයක්
විප්ලවය ආගමක්නම් එහි ශාස්තෲ චේ ගුවේරායි
එයයි මගේ සදාකාලික මතය එයයි
The best travelling program I've ever seen in Sri Lanka. Every episode is interesting. Thank you Sirasa, Mr. Rohan & other helpers.
ඇත්තටම පලවෙනි වතාවටයි මේ වගේ වැඩසටහනක් දැක්කෙ...රොහාන් ඩිරෙක්ස් නැමැති අසහාය සංචාරකයා, මාධ්‍යෙව්දියාගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ඨයි.චේ ගුවේරා ගැන අහල තිබ්බට ඇත්ත දැනගත්තේ අදයි. ඔබේ කැමරාකරණය ගැන පුදුම හිතෙනවා.මේ වගේ වැදගත් වැඩසටහන් වලට ගොඩක් වීව්ස් අඩුවෙන එක ගැන නම් කණගාටුයි.
වටිනා කම කියා නිමකල නොහැක..දයාබර චේ...
ආදරෙයි චේගුවේරා ඔබ සදා අමරණීයයි
Rohan විශිෂ්ඨයි ඔබේ ඉදිරිපත් කිරීම.මම හදවතින්ම ආදරයකරන චේ ගැන සැබැකතාව හෙලිකරගන්නට ඔබ දැරැ උත්සාහය අගයකලයුතුයි
It was very interesting and educational, thank you very much Mr. #Rohan_Direkz for this interesting and educational guides
Thanks Mr Rohan.Che was my hearo in young age.And still he is He lay down his life for social justice so all men would be equal.
කාලෙකින් දැක්ක නියම සුපිරිම වැඩසටහනක් ❤️❤️👍🏻👍🏻
රෝහණ විජේවීර සහෝදරයා මතක් වෙනවා...❤
නිර්දන පන්තියෙ විරයා.ධනපතින්ගෙ මාරයා. හදවතින්ම ගරුකරනව ..
මරන්න පුලුවන් හැබැයි මකන්න බැ. ආදරෙයි එ නිදහස් මිනිසාට ❤
හරිම ආසාවෙන් බැලුවේ. අපි කවදාවත් අහලාවත් නැති විස්තර ගොඩාක් අහන්ඩ ලැබුනා. ඒකට ස්තුතිය හිමි වෙනවා. තව තවත් මේ වගේ වැඩසටහන් කරන්ඩ හැකි වේවා.
විප්ලවවාදී රතු තරුව🌟
ඇයි මේ වගේ වැඩසටහන වලට ලයික් කමෙන්ට් මෙච්චර අඩු ?
බුද්ධිමත් මිනිස්සුන් මේ ලෝකෙ ගොඩාක් අඩුයි මිත්‍රයා
Among other natural places like Salar de Uyuni and lake tikak , history makes Bolivia a must visit countries in the world. Thank you Rohan.
රොහාන් මහත්මයා ඔබ තුමා අපේ රටට මහා සම්පතක්, ඔබ නොහිටින්න මේවා අපිට දැනගන්න ලැබෙන්නේ නෑ. ඔබ කොතරම් දුෂ්කරතා මැද මේවා කරන්න ඇද්ද?ඔබට මහා පිනක් අපේ මිනිස්සුන්ට මේවා පෙන්වන එකට,මේ වැඩසටහන් DVD වශයෙන් ලබා ගත හැකි ක්‍රමයක් තිබෙනවා ද? ඔබට දීර්ඝායුෂ, තෙරුවන් සරණයි.
මේ වැඩසටහන නැවත් විකාශනක් ඕනේ ❤
He is most beautiful...
චෙි,,😍😍😍😍❤❤❤
Che is a true hero,his legend never dies, till the world exist .We respect n salute you forever .Thank you for the programme ,
එදා නෙමෙයි අදයි චේ ජීවත් වෙන්න තිබ්බෙ.
Harima pahadiliy😢😢😢😢😢
Me vage evata like comment nha.habai piyumi hansamilige eka demma nam ammo.ape minissu
හොද දේවල් වලට ලයික් කමන්ට් අඩුයි...
Harima aparadayak. Duki.
පවුලෙ අය සම්බන්ධ කරගන්න බැරිද.මගේ ජිවිතය තුල ආදරණිය මිනිසා
Wedagat asawen balanawa.....thanks
nice story.
i use one word... mr. Rohan it grade..
Awasanayedeewath che me lokayata dakwu adaraya tikak ho mathak kereema pilibandawa thanks Mr.Rohan... lassana lokayak dakinna thibu awasthawan godak me lokaye manushya weshayen sitina kalakanni tirisan saththu tikak apita nathi kala. Unge boruwa kawadaho eliyata enawa enawamai..American CIA karayo kawada hari me loke duppathunge shapayen apamana duk vinda vinsha wevi. Habai sathya therum ganna vita ape hamoma pramdai...
නියම වැඩසටහනක්. 89 කැරැල්ල ඉවර කරා වගේ සිද්ධියක්😢
Kicima wedakata nethi magulnam hemoma balai Eth mewage deyak kidenada bananne😭😭😭😭😭
Great journey sir Keep it up 😘😍👍😁
නියමයි 👌
නියමයිනේ
Very good sir, Thanks.
Thanks
Super
පුලුවන් නම් ආයේ මේ වැඩසටහන විකාශනය කරන්න
ඉතාම වටිනවා මෙක
චේ ගුවේරා පිළිබඳ program එකේ ඔක්කොම වීඩියෝ 3යි ද තියෙන්නේ
Respect & love ❤️
බෙහෙවින් ස්තූතියි
සුපිරි
What is the mean Revolution? It is love.
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
💖💖💖💖💖💖💖
Che🇻🇳❤
Thank you ඔබට❤
Hemdam minissu hoda de thora gnnawa adui eki me like caments adu..
චේ පරාද උනේ නෑ ❤
Niyami😍
Sirasen karapu hoda wedak.
🤣🤣🤣 අම්මො අම්මෝ ත්‍රස්තවාදීයෙක්ට ගිය කල 🤣
👍👍👍
😢❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
❤️👌❤️👍❤️👌❤️👍❤️❤️❤️❤️
❤️❤️❤️
🔥😍
B.S
🇱🇰⚔️
🥺🙏🌏🏆️
Apa ratath 88.89 kala simawadi 60dahasaka tharuna pirisa gahathanaya kirimata nayakth waya dun siya lu danata sidu u yath mayai..rohan wijayawira athulu nayakayan maru ayata sidu uyath mayamai..pramadasa..ranjan wijarathna.tarans parara.janaka parara.muthalif.laki algama.sisil waiddyarathan..ma udawiyata unath a tikama thamai.thawa innawa jiwithama apayak un u..
😢😢
Duka hithenawa
ලොකෙම අදරෙ කරාට බොලිවියාවෙ ඔක්කොම බනිනවනෙ
Honda Miniseyku Nasimeyn tawath minisu dasa dahas gananak winasha wiya haki
Mey lokey honda saha naraka athara tiyana seyllama☝️