✔කොලජන් ගැන හරියට දැනගෙන පාවිච්චි කරමු | NeoCell Super Collagen in Sri Lanka | oshi vlogs

Поділитися
Вставка

КОМЕНТАРІ • 241

  • @s.s.3584
    @s.s.3584 2 роки тому +10

    කොලජන් ගැන හොදම පැහැදිලි කිරීමක් තියෙන්නේ මේ වීඩියෝ එක විතරයි. ස්තුතියි

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq 9 місяців тому +4

    ඔයා ගොඩක් හොඳ lady කෙනෙක්
    බොරු shof නැති..
    Thank you dear
    Oya godak,, චාම් ලස්සන. කාන්තාවක් ❤

  • @nilanthikb6925
    @nilanthikb6925 3 роки тому +10

    Collajen ගැන මම ගොඩක් video බැලුවා මේ වගේ pahadeli කලේ නැ කව්රුත් ඔයාට ගොඩක් ස්තුතියි oshi

    • @oshivlogs
      @oshivlogs  3 роки тому +1

      ස්තූතියි 🙏

  • @OpanayakaTekla
    @OpanayakaTekla 8 місяців тому +1

    නංගා glutathiyone capsule එක පාවිච්චි කරන ගමන් collagen tables පාවිච්චි කලාට ප්‍රශ්නයක් නැද්ද

  • @PippigeLokaya
    @PippigeLokaya 3 роки тому +10

    නියම පැහැදිළිකිරීමක් ..බොහොම ස්තුතියි ඔබට ! 😍

    • @Ishini86
      @Ishini86 3 роки тому +2

      ස්තුතියි ගොඩක් 🌺🌺🌺🌺🌺

  • @BulePhoneඅරාබිකැමවර්ග

    ඔයා හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා🎉 මෙි පවුඩර් එක බොනවනම් විටමින් c වතුරේ දියවෙන පෙති එක්ක ගන්න බැරිද❤..

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 3 роки тому +11

    ටැබ්ලට් එකද ෆවුඩර් එකද හොද?වඩාත් හොද මොකද්ද ☺️

  • @kusanipabasar2703
    @kusanipabasar2703 Рік тому +3

    අනෙමම පාවිච්චි කරනව වෙනසක් නැනෙ එක පාවිච්චි කරන්න ගත්තා ⁣ෙ පස්සෙ දනහිස රිදෙන්න ගත්තා

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 роки тому +3

    ගොඩක් ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක් 👍❤ඔයා ගොඩක් ලස්සනයි ❤💕👍

  • @dilrukshikafernando4417
    @dilrukshikafernando4417 Рік тому +1

    Hello mis mata meka pehadili kranna pls. FORTIGEL collagen . කියන්නේ monada. Mn meka gaththama bada riduna😢

  • @shashikalamadushani4769
    @shashikalamadushani4769 Рік тому

    sodium thiyana suppliment ganna hodaida , kalayak yaddi blood pressure wedi wenna puluwn neda

  • @Nanayakkara23
    @Nanayakkara23 2 роки тому +2

    Hi Oya hariyata pahadiliwa lassnata kiya denawa wadiye kale ganne natiwa thank you 🙏

  • @amalilakshani9471
    @amalilakshani9471 3 роки тому +3

    Akke ikman result ekak ganna powder ekada hoda tablet ekada

  • @wajirahettiarachchi7061
    @wajirahettiarachchi7061 7 місяців тому

    මිස් මේ super collagen එක ගන්න ගමන් ම ඔයා ඔය විස්තර කල විටමින් C අඩංගු කැප්ෂූල් එකත් ගන්න ඕනි ද

  • @uthpalalakchani3890
    @uthpalalakchani3890 11 місяців тому

    Tablet eka biuwama side effect Enna pluwanda…?

  • @chameladilu780
    @chameladilu780 7 місяців тому

    හරිම වටිනවා . හොඳ පැහැදිලි කිරීමක්

  • @asankafernando9941
    @asankafernando9941 10 місяців тому

    කොපමණ කාලයක් use කරන්න ඕනද.,

  • @wasanasangeewani067sangeewani0
    @wasanasangeewani067sangeewani0 4 місяці тому

    අක්කේ මං use කරන එකේ 💊 එකන් ති⁣යෙන්නෙ..සුදු පාට 💊 එකක්..එක වැරදි එකක්ද

  • @ayeshamadhushani7658
    @ayeshamadhushani7658 3 роки тому +2

    Neocell super collagen powder eke bottle eka seal kara nethuwath enawa akka.mn gatapu eke bottle seal karala ne

  • @sasa-gf3bh
    @sasa-gf3bh 3 роки тому +2

    අක්කෙ neocel collagen type 2 bottle eke price kiyada

  • @salanivihara3641
    @salanivihara3641 2 роки тому

    Akke aurudu 22 kenek collagen tablet aka gaththat kmk nadda

  • @shaniseasylife
    @shaniseasylife Рік тому

    Te coffee akka bonna hodaida .sugar thiyena kenekta hodaida

  • @kumarimas690
    @kumarimas690 11 місяців тому

    ගොඩක් වැදගත් විඩියො එකක් ස්තුතියි ❤

  • @nilupakumari3674
    @nilupakumari3674 2 місяці тому

    අනේ මාත් පාවිච්චි කරනවා එකෙ නම් පුළුන් තිබ්බේ නෑ හැබැයි හොදට සීල් කරල තිබ්බේ මොකද ඒ පෙත්ත සුදූ පාටයි ඒක එතකොට ෆේක් එකක් ද 🎉❤

  • @ladyrush5103
    @ladyrush5103 3 роки тому +4

    Very good explanation 👍👍😊

  • @96pramishahewagamage82
    @96pramishahewagamage82 Рік тому +1

    Akke Collagen,Vit C ekka omega 3 use karata prhsnyk ndda?

  • @sasa-gf3bh
    @sasa-gf3bh 3 роки тому +1

    අනෙ අක්කෙ මේකෙ original එකයි fake එකයි අදුනගන්න වෙනම video ,එකක් කරන්නකෝ pls😥😥

  • @Poornikamaduwanthi-q8c
    @Poornikamaduwanthi-q8c 2 місяці тому

    Math පාවිච්චි karanawa හැබැයි දවසට 3 ganne

  • @sanduperera3438
    @sanduperera3438 11 місяців тому

    Akki, Americawen order karanawanam mokakda orginal web link eka?

  • @dipanicvvv4021
    @dipanicvvv4021 8 місяців тому

    Mama udata 2 bonawa eka kamka nhada

  • @SudathhapugodaHapugoda-ks5zr
    @SudathhapugodaHapugoda-ks5zr Рік тому +2

    ලබා ගන්න ස්තානයක් සදහන් කරන්න

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 роки тому +1

    ලස්සන වෙලා ගොඩක් කාලෙකින් ඔයා ගොඩක් හොද ඉතාමත් වැදගත් ව්ඩ්යො කරන්නේ සහා හොදටම තෙරුම් කරලා දෙනවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි සහොදරී ,,මම මදූ

    • @oshivlogs
      @oshivlogs  3 роки тому +1

      බොහොමත්ම ස්තූතියි මදූ...😍

    • @nishanisha-sb2ym
      @nishanisha-sb2ym 2 роки тому

      @@oshivlogs akki mahat wanna deyak kiynko ana

  • @prasannakumara9118
    @prasannakumara9118 11 місяців тому

    ග්ලොව් කොලැජන් එකෙත් ජෙලටින් තියෙනවා ද

  • @deepikapriyamali257
    @deepikapriyamali257 3 роки тому +1

    Ane dr man eye gatha neocell collagen derma matrix kiyala ekak tibbe.healthguard pharmacy eken.eke vitamin c,hydraulic acid,collagen 1 and 3 tinwa.skin ,nails, walata hodai kiwa.eka hodaida?

    • @travelshorts92
      @travelshorts92 2 роки тому

      Skin ekata godak hodai. Sun tan wage thiyena ewa godak durata adu wenawa.

  • @sumudukumari1888
    @sumudukumari1888 Місяць тому

    Ganne kohomada

  • @vasantekumari2920
    @vasantekumari2920 3 роки тому +2

    ස්තුති .ඔයාට ..♥️♥️🌷🌷🙏🙏🙏

  • @vishvish4625
    @vishvish4625 2 роки тому +1

    Powder ekada hoda tablet ekda akka

  • @PS-fn1bc
    @PS-fn1bc Рік тому

    Akke snail gluta collagen body lotion ek hodaida 😢

  • @herblinecosmetics886
    @herblinecosmetics886 4 місяці тому

    Tablat 6ekapara bonna onada

  • @fathimaazka5237
    @fathimaazka5237 Рік тому

    Collogen n fish oil can we take together?

  • @madushani2920
    @madushani2920 3 роки тому

    Akki nicinmide ek and pixi glow tonic and roshipseed oil age 23k knk use krt kmkndd??

  • @dilhani6850
    @dilhani6850 Рік тому

    ආනෙ මිස් මටත් ගන්න උවමනා යි මෙක කොහොම ද ඔයා ගන්නෙ පිටකොටුවේ මම සෙවිවාමට ඔයා ගන්න බැ මිස් කොහෙන්ද ගන්නෙ කියල මට කියන්න පුළුවන් ද ස්තූතියි

  • @KumariKarunarathna-hu2gd
    @KumariKarunarathna-hu2gd 11 місяців тому

    6beuwata aulak nadda

  • @herblinecosmetics886
    @herblinecosmetics886 4 місяці тому

    Vitsmin c kafsul 1ma samaga bewwata kamak nadda

  • @kosalapremasundara618
    @kosalapremasundara618 3 роки тому

    Meeka diyawadiyawa thiyana kenek biwwata kamak nadda akki

  • @DisnaSandamali-o1c
    @DisnaSandamali-o1c Рік тому

    Original collagen products gnne kohenda?

  • @susilaadikari6516
    @susilaadikari6516 10 місяців тому

    බෙහොම ස්තුතියි ❤

  • @thushanihansika5362
    @thushanihansika5362 3 роки тому +1

    Good review ❤️Where did u buy them?

  • @subasuba8230
    @subasuba8230 3 роки тому +1

    Colajan akePris aka kiyanneko plz.

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 роки тому

    Nagi tablet eka vitharak gatthama prshnayak nedda? Aniwzryen lwdar ekath bomnama onida

    • @travelshorts92
      @travelshorts92 2 роки тому

      Tablet eka gaththama athi. Powder eka bonna one na.

  • @nimashakavindi5594
    @nimashakavindi5594 Рік тому

    Ane dr tikak price wediyne tablet 6k gnne dwskata nthuwa 4k 3nak wge use kroth kmk ndda

  • @fathimarizna8587
    @fathimarizna8587 3 роки тому

    Super explanation... but 290g tamai bottle eke tiyenne 290/10g =29
    29 days bonna puluvan. 7000k venava monthly ganna eka golu prashnayak den kaale hetiyata. Its Too expensive

  • @dilraveen4094
    @dilraveen4094 3 роки тому

    Meka his bada bonwad mn dubai inne mn gnnwa me collagen 1 mama gnne thun sarekt ude dawal rata pharmacy akn kiwe ahem bonn kiyl

  • @SahulhameedMohamed
    @SahulhameedMohamed Рік тому

    Colligen powder he much is it

  • @surekakumari9470
    @surekakumari9470 3 роки тому +2

    Akki me tablets hotel eke price eka keeyada kiyannako plz

    • @oshivlogs
      @oshivlogs  3 роки тому

      Video ek prices dala tiyenne

  • @nadeekathamaramali4135
    @nadeekathamaramali4135 2 роки тому

    මේක කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද

  • @fazramsi9959
    @fazramsi9959 2 роки тому +2

    Hi sis neocell marine collagen lankawe kohedha ganna thiyenne ?

  • @madusewwandi64
    @madusewwandi64 3 роки тому

    Wokali collogen cream eka hodaida kiyannako akki eke belichin thiyenawada

  • @NirmalaNirmala-ye2yt
    @NirmalaNirmala-ye2yt 11 місяців тому

    මාස කීයක් බොන්න ඕනෙද

  • @alainaamelia8772
    @alainaamelia8772 3 роки тому

    Me deken ikmanata results ganna puluwan powder ekenda capsule ekenda kiynna akkiyo

  • @chanthrakan5671
    @chanthrakan5671 Рік тому

    අක්කේ මම ඉන්නේ රට ඉතින් මම කොලඡන් එක පවිව්වි කරට පස්සේ පලතුරැ කන්න ඔනේද කියල කියන්න අක්කේ අනික උදේට ද ගන්න ඔනේ නැත්තම් රෑට ද අක්කා

  • @nilanthikb6925
    @nilanthikb6925 3 роки тому

    Now brand eke gluthuthyn gana vido ekk karannko

  • @harshanidilhani1476
    @harshanidilhani1476 3 роки тому

    Face scar walata godak wiyadam karanawa mata sartaka una deyak puluwan nam video ekak karanna oya akka .gedarama puluwan cemical feel treatment karanna TCA brand eke. eka gana godak aya lankawe danne nehe eke kohomada karanne kiyala video ekak karanna

  • @awanthireshani574
    @awanthireshani574 3 роки тому +1

    Akke oya ge video harima wadagath. Malti vitamin gana video akak karanna puluwanda akke

    • @oshivlogs
      @oshivlogs  3 роки тому

      Issarahata aniwaryenma karannam nangi ❤

    • @awanthireshani574
      @awanthireshani574 3 роки тому +1

      Thank you akke

    • @sewwandijayathilaka2420
      @sewwandijayathilaka2420 9 місяців тому

      Akke Neocell , marine collagen දිනකට කැප්සූල් 4 ගන්න ඕනීනේ

    • @sewwandijayathilaka2420
      @sewwandijayathilaka2420 9 місяців тому

      Akke Neocell , marine collagen දිනකට කැප්සූල් 4 ගන්න ඕනීනේ.

  • @saku4572
    @saku4572 2 роки тому

    Famasi wala gnna puluwanda

  • @fernandofernando5949
    @fernandofernando5949 3 роки тому +1

    මිල කීයද please

  • @pathminirathnayake996
    @pathminirathnayake996 Рік тому

    Math pavicchi karanawa Dan masa 2k vithara. Atthatama godak hoda praduct ekak

  • @misarikumari9944
    @misarikumari9944 2 роки тому

    ලන්කාවෙ කොච්චර ලාබද මම ඩුබායි වලින් ගත්තා .ලන්කාවෙ මුදලින් 13 දාස් ගානක් වෙනවා

  • @kusumliyanage6162
    @kusumliyanage6162 2 роки тому

    Collegen bila mage konde serama giya boru wedak

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 7 місяців тому

    kiyada

  • @kusumsandamali1475
    @kusumsandamali1475 3 роки тому +1

    Thanks sis... මේ neocell super collagen powder 1මං උදේ බොන මද උණුසුම් වතුරට mix කරාට කමක් නෑද....?

    • @tharudil277
      @tharudil277 2 роки тому +1

      මම දැක්කා එක වීඩියෝ එකක කියනවා උනුසුම් වතුරෙ කලවම් කරන්න එපා කියලා

    • @nethmimahesha8343
      @nethmimahesha8343 Рік тому

      බොන්න වෙලවක් තියෙනවද

  • @sagarikadissanayaka1785
    @sagarikadissanayaka1785 Рік тому

    NEOCELL COLLAGEN ITALY WALA KOHEDA GANNA PULUWAN

  • @malanieindra123
    @malanieindra123 3 роки тому +1

    ස්තුතියි 🌹

  • @jacinthadona4538
    @jacinthadona4538 3 роки тому

    Israel ratata genwa ganna puluwanda

  • @nadikaharshi5923
    @nadikaharshi5923 3 роки тому +1

    akkiyooo ane oya koheda akki aka paratama yanne???

  • @yukykavindi
    @yukykavindi Рік тому

    Side affect nedd😢

  • @uthpalaalwis4573
    @uthpalaalwis4573 3 роки тому

    Tablet 6 udeta bila.ude kama gaththata kaman nadda?

    • @oshivlogs
      @oshivlogs  3 роки тому

      Hisbada tablet 6 kohomath ganna ona. Ita passe tikakin kawata kamak na.

  • @gayutiktok9207
    @gayutiktok9207 3 роки тому

    Hi akke oli fair cream eka othaitha plz kiyanna ko plzz plzz plzz

    • @oshivlogs
      @oshivlogs  3 роки тому +1

      Hariyata ingredients wala istharayak wath hoya ganna nathi Indian, Pakisthan....etc cream hodai kiyanna ba Gayu

  • @niroshaniga9871
    @niroshaniga9871 3 роки тому

    Akki doctor kenekge anumetiyak netuwa collagen powder eka use karata kamak nedda

  • @sarathkumara-jg4gn
    @sarathkumara-jg4gn 13 днів тому

    මේ ඩොක්ට කෙනෙක්ද

  • @wimaladammawahalkada3754
    @wimaladammawahalkada3754 3 роки тому

    Stretch marks nethiwenna hoda collagen ekak kiyanna ko

  • @prasannakumara9118
    @prasannakumara9118 11 місяців тому

    එතකොට වෙජිටෙරියන් අයට මේ කොලැජන් බොන්න බෑනේ..

  • @SahulhameedMohamed
    @SahulhameedMohamed Рік тому

    Hw to buy

  • @AnjanaAfhsara
    @AnjanaAfhsara 5 місяців тому

    Price

  • @Shaniperera-c7n
    @Shaniperera-c7n 3 роки тому

    Sweety the inkey list product s gana video ekak karanna ko

  • @disnasamanthi-nc8rw
    @disnasamanthi-nc8rw Рік тому

    Good advice

  • @HansikaWeerasooriya-z1s
    @HansikaWeerasooriya-z1s 2 місяці тому

    Me collagen gnn tenk kiynn

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 9 місяців тому

    ❤❤❤Thanks

  • @amarajapaksha8404
    @amarajapaksha8404 Рік тому

    Akke meka oyagen ganna puluwan da

  • @nethrudasdry9186
    @nethrudasdry9186 3 роки тому

    Neocell super collagen- c eka bonna hodaida nangi

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 2 роки тому

    තෙරුවන් සරණයි😘😘😘

  • @RajithaGunathilaka
    @RajithaGunathilaka 10 місяців тому

    Meewaa ganne kohenda

  • @shaliihasanka557
    @shaliihasanka557 3 роки тому

    Glow collagen eka hodaida???

  • @ThiliniNadee-v6t
    @ThiliniNadee-v6t 11 місяців тому

    Kohenda gnne akke

  • @piyumikamadhumali7319
    @piyumikamadhumali7319 3 роки тому

    Akki super collagen aka neocell akee ,aelaji wenne nedd ,mt samanyen kukul mas withrai kann puluwn anithw aelaji wenwa ,plz kiynnko

    • @travelshorts92
      @travelshorts92 2 роки тому

      Neocell eke marine collagen eka ganna.

  • @sujanidew1877
    @sujanidew1877 5 місяців тому

    Thanks oyata

  • @pradeepakumari4328
    @pradeepakumari4328 3 роки тому +3

    මගෙ වයස 35වෙනවා මම පලවෙනි වතාවට ගත්තෙ capsule එක.මට දැනගන්න ඕන නංගි අනිවාර්යයෙන් දවසට පෙති හයක් ගන්නම ඕනද කියලා.ප්ලීස් මට පිලිතුරක් දෙන්න

    • @oshivlogs
      @oshivlogs  3 роки тому +1

      අක්කෙ ඔයා Neocell super collagen + C එක ගත්තා කියලා නේද කියන්නෙ. ඒක නම් ගත්තෙ, අනිවාර්යයෙන්ම tablets 6 ගන්න ඕන. එතකොට තමා දිනකදී ලැබිය යුතු hydrolyzed bovine collagen 6000mg ඔයාගෙ ශරීරයට ලැබෙන්නෙ. (බෝතලේ ලේබල් එකෙත් ගහලා තියෙනවා "serving size 6 tablets" කියලා) අනික හිස්බඩ උදේ tablets 6 ම එක පාර ගන්න ඕන.

    • @pradeepakumari4328
      @pradeepakumari4328 3 роки тому

      @@oshivlogs
      ඔව් නංගි මම ගත්තෙ කැප්සුල් එක මම දැක්කා බෝතලේ ගහලා තියනවා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා ගන්න බෑ ලංකාවෙ නෙවෙයි ඉන්නෙ ඒකයි.මම කොහෙ හරි දැක්කා තමන්ගෙ ශරීරය අනුව ගන්න ප්‍රමානය වෙනස් වෙනවා කියලා ඒකයි ඇහුවෙ.ගොඩාක් ස්තූතියි .අලුතෙන් එකතු උනේ ඔයාගෙ චැනල් එකට 🤗❤️කොච්චර කාලයක් යයිද රිසාල්ට් ලැබෙන්න

  • @nishaniroshana9752
    @nishaniroshana9752 3 роки тому

    Hi dear .kohomada oya genna gatte.mn milano.thanks ❤️❤️

  • @sheharakodithuwakku4340
    @sheharakodithuwakku4340 3 роки тому

    Akki neocell use krnn age ekk thiyanwa da?

  • @lakshikajayakody7626
    @lakshikajayakody7626 Рік тому

    thank you ☺️