අනුරට අද යකා වැහෙයි. කොහොමද මහින්දට අමතන හැටි...? (Explained)

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 285

  • @RenukaKumuduni-n8b
    @RenukaKumuduni-n8b 12 днів тому +29

    හරිිම .සතුටුයි❤❤❤❤ ඡයවෙිවා ඡනාධිපතිතුමාට ❤❤❤❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 12 днів тому +34

    මමත් ඇහුවා සම්පූර්ණ කතාව.නියමයි.ජයවේවා අපේ ජනාදිපති තුමා අපිට විශ්වාසයි.❤❤❤

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez 12 днів тому +16

    මිනිස්සු කොච්චර රවට්ටලද.දුන්නු චන්දය ගැන .සතුටුයි..❤❤❤

  • @MazahiraFathima
    @MazahiraFathima 12 днів тому +16

    ජනාදිපති තුමානි නියමයි හරිම සතුටුයි ජයවේවා

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 12 днів тому +15

    ඡනාධිපතිතුමා කතාකරන කොට දැනෙන ගැමිම රැකගමු අපේ මැනික නිරොගි වෙිවා මානසික සුවය කායික සුවය ලැබෙිවා ඔබල සියලුම දෙනා ගේ සැම කටයුත්තක්ම සාර්තක වෙිවා

  • @Faizsl
    @Faizsl 12 днів тому +14

    අපි ආසයි මෙන්න මෙ ජනාධිපතිට......
    A-Z කියලා දුන්නා... 💪

  • @w.a.c.k6660
    @w.a.c.k6660 12 днів тому +18

    ඔව් ඔව් මල්ලි මාත් ඇහුවා නියමයි ආඩම්බරයි ❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 12 днів тому +7

    හරිම සතුටුයි ජනදිපති තුමනි ඔබේ කටහඩ ඇහෙනකොටත්.ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 12 днів тому +13

    ජය ජය ජය වේවා මල්ලි යෝ...❤❤❤❤❤❤

  • @WlKithsiri
    @WlKithsiri 12 днів тому +8

    ඔබතුමාට ජයම වේවා❤❤

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 12 днів тому +19

    අද නම් කතාව සුපිරි ජනාධිපති තුමනි ඔබතුමා ම හැකි හැම අවස්ථාවකදීම පැහැදිලි කිරීම් කරන්න නැත්නම් අපි ඉන්නෙත් පන ගියා වගේ. ❤❤❤❤

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 12 днів тому +7

    අනිවාර්යයෙන් අද කතාව සේරම බැලුව හදවතින්ම ස්තූතී ජනපතිදුනි.ජය වේවා🇱🇰👌💪🇱🇰👌💪❤❤

  • @AIAttanayake
    @AIAttanayake 11 днів тому +2

    රටෙහි ජනතාවගේ විශ්වාස මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @punchisripaday9862
    @punchisripaday9862 11 днів тому +2

    ඇත්තමයි ජනාධිපතිතුමනි

  • @disnaw992
    @disnaw992 11 днів тому +2

    නියමයි අපේ ජනපති ජය වේවා!!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 12 днів тому +6

    ශ්‍රී ලංකාවේ මාලිමාව මහජනතා ආණ්ඩූව සහ අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා
    ශ්‍රී ලාංකිකයන්ගේ එකම විශ්වාසය සහ බලාපොරොත්තුවයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @senakasepala3104
    @senakasepala3104 11 днів тому +3

    වචනයක් ගානේ විශ්වාසයි.

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 11 днів тому +2

    අපේ මව්බිම වෙනුවෙන් හඬනගන,
    ඔබේ වෑයමට ජයවේවා සහෝදරයාණෙනි !
    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ
    අපේ මව්බිමට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕

  • @Dell-g4v
    @Dell-g4v 12 днів тому +6

    කොහොමද අපේ සිංහයාගේ හඩ

  • @SMudalige
    @SMudalige 11 днів тому +1

    ජනපති තුමනි ඔබතුමා සැබෑ මිනිසෙක්...මට නම් ෂුවර් ඔබතුමා.ජයවේවා❤❤ ...

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 12 днів тому +4

    අද අනුර සහොදරයා වැඩෙි සුපිරියටම කලා.

  • @deepikathotahewa
    @deepikathotahewa 12 днів тому +6

    එතන මිනිස්සුන්ගෙ මූණුවල තිබුණ සතුට❤❤❤

  • @marasinghads3913
    @marasinghads3913 12 днів тому +4

    ජනපතිතුමා ආරක්ශාකරන්න

  • @RanjithChandrasekara-w4j
    @RanjithChandrasekara-w4j 12 днів тому +4

    නියමයි!

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 11 днів тому +1

    නියමයි අපේ ජනාධිපති තුමා අභිත අවංක ඔිනැම තීරණයක් ගන්න නිරිභිත හොද කොන්දක් ඇති මෙතෙක් ලංකාවෙි පහල වුන අභිමානවත්ම නායකයා හරිම සතුටුයි .ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි සහොදරය .❤🧭🇱🇰

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 11 днів тому +1

    අනුර ජනපතිට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤

  • @nikiabout
    @nikiabout 11 днів тому +2

    ගොඩක් සතුටුයි bro, හරි දේ සමහර හදිසි කාරයොන්ට පැහැදිලි කරපු එකට.

  • @NandaWidanage
    @NandaWidanage День тому

    ජයවේවා ❤ පැහැදිලි කිරිමට.පුතා❤❤❤❤

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 11 днів тому +2

    අනිවාර්යෙන්ම 60ත් නැති කරමු. ඇයි මුන්ට ආරක්ෂාව
    ඇත්තටම උන්ගෙ වරදාන වරප්‍රසාද නැතිකල යුතුමයි

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 11 днів тому +1

    මොකා මොනවා කිවුවාත් මේ යන විදිහට එල ජය වේවා ❤❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 12 днів тому +12

    අපිට හරිම සතුටුයි ජනාධිපති තුමා අපේ නගරයට ආවේ... කියුවා කතා ටිකක් අයෙත් වැඩක් නෑ හෙල්ලිලා ඉන්න

  • @rpq3192
    @rpq3192 11 днів тому +1

    ඔව් කැලුම් මමත් ඇහුවා මුලු කතවම.ප්‍රශ්න තිබුන අයට ඒ කතාව ඇහුවා නම් විසදගන්න පුලවන්. ඔබ අද කරපු විධියට දිගටම මේ කතා ට්ක දාන්න.ශෝක්.

  • @pradeepsamarakoon2508
    @pradeepsamarakoon2508 12 днів тому +5

    දීපු චන්දයට සාධාරණයක් සිදුවනවා කියලා දැනෙන කොට පුදුම සතුටක් .

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 11 днів тому +1

    ඒ බලයෙන් අපි උපරිම
    පුයෝජනය ගනිමු

  • @kumarimanel9379
    @kumarimanel9379 12 днів тому +3

    නියම කතාව එල 👋👌👌🤘

  • @syrilsyril3410
    @syrilsyril3410 11 днів тому +1

    නියමයි.ගේම.දෙන්න සතුටුුයි.ජාතික ජනබලයට මාලිමාවට ජයවෙිවා සැමටම තෙරැවන් සරනයි

  • @trilanifernando5099
    @trilanifernando5099 11 днів тому +1

    Excellent AKD keep it up thats what actually we need to do

  • @danieaviles576
    @danieaviles576 12 днів тому +2

    👍Supiri 💪❤️❤️Jaya wewaa janapati tumani ♥️♥️♥️🙏

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 12 днів тому +7

    දින පතා අපට හින්ට් ගහනවා අපේ කටයුතු ක්‍රමානූකූලව ඉදිරියට අපේ රටට ජනාධිපති තුමා කියව වගේ සුර පුරයක් වෙනවා අපට ඉතිරි ටික කාලයයි අනාගතය දරැ පරපුරට යහපතක් වෙනවා ස්තූතියි

  • @tuanazad3576
    @tuanazad3576 11 днів тому +1

    සුපිරි මල්ලි ඔයාගේ චැනල් එක ඔහොම යං අපේ සපෝට් එක කැලුම් log 😊🙋👍

  • @geethgayan7687
    @geethgayan7687 11 днів тому +1

    AKD Today Supirima Lesa Katha Kala❤ Malimawata Jayawewa Thanks Obata Garu Janadipathi Tumani ❤

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 12 днів тому +2

    Budu.sarania ❤❤

  • @samanpalithabandara501
    @samanpalithabandara501 12 днів тому +2

    මාලිමාවට ජයවේවා 🙏

  • @AmenakaKumara
    @AmenakaKumara 2 дні тому

    🧭🧭🧭 ජයවේවා .....!!! ☝☝☝☝

  • @Siriwansasiri68
    @Siriwansasiri68 12 днів тому +14

    මෙන්න නියම නායකයා ❤❤❤

  • @malasamarasuriya2781
    @malasamarasuriya2781 11 днів тому +1

    Well done.❤❤❤❤

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 11 днів тому +2

    ❤ පුතා මං හිතෙන්නේ ම ...👉 අර මිනිසුන්ගෙන් රට බේරාගන්න දඟලන දැඟලිල්ලක්......කියල 😪❤

  • @mauricedemel6142
    @mauricedemel6142 12 днів тому +1

    System changed, brother. Well done.

  • @thilakshikarunarathna6398
    @thilakshikarunarathna6398 11 днів тому

    Perfectly said, we love you our president ❤

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 11 днів тому

    අනුර සහෝදරයා අපේ මව්බිමට ස්වර්ණමය යුගයක්
    උදාකරදෙනවා ඒකාන්තයි !
    අනුර සහෝදරයාට ජයවේවා !
    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ
    අපේ මව්බිමට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕

  • @DharmalingamJeyapragash
    @DharmalingamJeyapragash 11 днів тому

    🙏 Good morning
    Good news thanks

  • @RenukaKumuduni-n8b
    @RenukaKumuduni-n8b 12 днів тому +3

    මම.හරිිම සතුටුයි ඡනාධිපතිතුමාගෙි.කතාව.මම.වැඩ.කරනගම.කතව.ඇහුව .මට..හරිිම සතුටුයි .

  • @Lotusflower1952
    @Lotusflower1952 12 днів тому

    AKD❤❤❤💪🏽💪🏽💪🏽👏🏼👏🏼👏🏼

  • @NandaniVip
    @NandaniVip 12 днів тому

    👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️harima sathutui

  • @AbdulHakeem-kn9zi
    @AbdulHakeem-kn9zi 11 днів тому

    ❤❤❤Love💯💯💯✔️

  • @NadeekaKarunamuni
    @NadeekaKarunamuni 12 днів тому

    Nice!!!

  • @Anonymoushamsterkombatsl
    @Anonymoushamsterkombatsl 12 днів тому +1

    Awesome brother love your content. The winter is coming to the rest of the Ali baba and 40 + thieves. Anura Rocks

  • @LewisJerom
    @LewisJerom 11 днів тому

    Good job ❤❤

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz 11 днів тому

    Niyamai akd ape boss thithata wede denawa.horu kapothii ditta damma vedaniyai.

  • @RohinoGunawardena
    @RohinoGunawardena 12 днів тому +1

    Putha Oyala Nam Hadavatinma Malimavata Adarei Kiyala Api Dannava , ❤🎉❤

  • @MudithaGunawardena
    @MudithaGunawardena 11 днів тому

    Super

  • @upulwijerathna7734
    @upulwijerathna7734 12 днів тому +1

    ගොඩක් එවුන් අන්‍රර ජනාදිපතිට බනිනව කයියනායක කියලා. බලපල්ල මේ කියන්නෙ බොරුද කියල

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 12 днів тому

    Good job

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 12 днів тому +1

    👍👍👍♥️♥️♥️

  • @tasanthi268
    @tasanthi268 12 днів тому +1

    💯💯🔥🔥🔥👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰jayaweva jayaweva

  • @jayanthiperera4786
    @jayanthiperera4786 11 днів тому

    මමත් ඇහැව්වා ආයෙත් අහන්නම ආසයි

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama 12 днів тому +1

    Hariyata hari apee janapati tumaage kataa ahanna aasahyi nikam kaewe neha wagee harima satutuyi jeesu pihitayi 🙏🏼🙏🏼

  • @naradavidanage1905
    @naradavidanage1905 11 днів тому

    කතාව නියමයි.👍අහපු නැති අය සම්පුර්ණයෙන්ම අහන්න.npp රට හදනවා නියතයි.

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma2598 11 днів тому

    Hoda katawak janadipathitumani jayawewa❤❤❤❤

  • @KusumThennakoon-l7c
    @KusumThennakoon-l7c 11 днів тому

    Hada ahuwath sathutak danenawa👍♥️♥️♥️🙏🙏🙏

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 11 днів тому

    Onna ape Janadhipathi thuma. Malimawata Jayawewa ❤❤❤❤

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 12 днів тому

    nice 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Lata-hs7tt
    @Lata-hs7tt 12 днів тому

    අපේ ජනාධිපති තුමාව දැක්කම පුදුම සතුටක් ඇතිවෙන්නේ ඔබට බුදුසරණයි ජනාධිපතිතුමනි 🙏🙏🙏🙏

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 12 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🌹🌷💐🌷

  • @Sankalpa_Samarasekara
    @Sankalpa_Samarasekara 12 днів тому +1

    ❤❤🎉

  • @IrushaDesilva-yi8ub
    @IrushaDesilva-yi8ub 11 днів тому

    මමත් ගියා.❤❤

  • @MahendraTennakoon
    @MahendraTennakoon 12 днів тому

    🎉🎉🎉

  • @SanathKumara-y4j
    @SanathKumara-y4j 11 днів тому +1

    Sera wedida manda

  • @swarnasuraweera283
    @swarnasuraweera283 12 днів тому

    ශ්‍රී ලංකාවේ අපේ රට ජාතිය ආගමට ආදරය කරන
    මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත්
    උගත් දක්ෂ තරුණ අවංක අභිමානවත්
    අනූර කූමාර දිසානායක අපේ ජනාධිපතිතුමාට
    ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰 🇩🇪
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

  • @SandayaAlwis
    @SandayaAlwis 12 днів тому

    Sampurana kathava ahauva niyammai

  • @r.ranasinghe80
    @r.ranasinghe80 12 днів тому +4

    මමත් ඇහුවා ජනාධිපතිතුමාගේ කතාව හරි අසාවෙන් අහන් ඉන්න පුළුවන්

  • @ruwanamarasekera7904
    @ruwanamarasekera7904 12 днів тому

    Ane wasanawan! Very 😊

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 12 днів тому

    Ane oba thumata pin ,janapathi thumani ❤

  • @IrushaDesilva-yi8ub
    @IrushaDesilva-yi8ub 11 днів тому

    ලගදිම කට්ටිය ඇතුළට යන බවත් කිව්වා

  • @jeevansoysa7566
    @jeevansoysa7566 6 днів тому

    ජනාධිපතිතුමනි නාට්‍ය පෙන්නවන්න නෙවෙයි හොරු රැලට උපරිම දඩයම් දෙන්න මහජනතාවගේ බලාපොරොත්තුව එකයි හොරු කියලා ගිය ආණ්ඩුව උන් ටිකත් බොරුවට දගලලා උන්ටික දැන් එකට දිග කනවා පෙනවානෙ එක නිසා මෙ හොරු රැලට ඉක්මනින් දඩුවම් දෙන්න

  • @AnjaliWirakon
    @AnjaliWirakon 5 днів тому

    මෙකයි දැන් ඹිය සහල් මිල ටිකක් වැඩියි නෙ ඉතින් කන එකම නෙ වෙයි එකත් සහල මිලත් අඩු කරාවි අනුර ජනපත

  • @YenaloMahinsa
    @YenaloMahinsa 12 днів тому

    ඔව් මන් අනුර ජනාධිපතිවරයාගෙ
    කතාවම අහලයි ඔයාගෙ වීඩියෝ එක බලන්න ආවෙ 😂😂❤️

  • @shyamakanthi424
    @shyamakanthi424 11 днів тому

    මේ තමයි රටකට ඉන්න ඕනෙ ජනාධිපති කෙනෙක්.හිටිය උන් මොක්කුද කියල හිතෙන්නෙ දැන්නෙ.මේ රට අපේ ජනාධිපතිට හදන්න ඉඩ දෙමු.සහ්‍යෝගය දෙමු.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 12 днів тому +3

    හිටපු නිලධාරීන් සුළුතරයක් වැඩසටහන් දුර්වල කරාවි

  • @inokainoka8311
    @inokainoka8311 12 днів тому

    ❤❤❤❤❤

  • @hashanidissanayake-m5t
    @hashanidissanayake-m5t 12 днів тому

    ❤🇱🇰❤️

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 11 днів тому

    ඔයාගෙ කතා මම ඛලනව නමුත් කතා කරද්දි ගැම්ම මදි හරය වැදගත්

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 11 днів тому

    අනුර කියන්නෙ සුපිරි ඛුලට් එකක් ඉතින් ඈ

  • @HasiniIndivari
    @HasiniIndivari 10 днів тому

    කලුතර,පියල්,මොකො,සඩ්ඩෙ,පියල්,උන්බලාගෙ,සඩ්ඩෙ,වෙඩක්,නෙ
    රටෙ,ජනතාව,ජනඩිපති,සමගය්,මතක,තියා,ගනියෞ

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 12 днів тому

    Well done brother and well said brother

  • @samserasinghe3109
    @samserasinghe3109 11 днів тому

    Respect Brave President ❤ Oba Samagai Api. Ma dupatha hada gamu. Apita chitha wadak naha bro

  • @rpq3192
    @rpq3192 11 днів тому

    මුන්ගේ ආශාවල්වල කෙලවරක් නෑ.මිනිසුන්ගේ මුදල් වලින් මාලිගාවල ඉන්න තියෙන ව්කෘති ආශාව මොකක්ද බං.මැරෙන මොහොතේ අනේ මන්දා.ජීවිතය තේරුම් ගන්න බැරිඋනානි 80ක් වයස උනත්.

  • @surangapalliyaguru1785
    @surangapalliyaguru1785 12 днів тому

    Niyamai Dan thamai hodama hariya rajapakshya ewarai hora kapuwa. Dan wamarapan

  • @ManelPererahm
    @ManelPererahm 11 днів тому

    ජනාධිපති තුමාගේ ජීවිතය රැක ගන්න. අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් දැන ගන්න ඕනි සමාජය දැනුවත් කරන්න වැඩ පිලිබදව.රජයේ TV නාලිකාවකින් හැර කිසිම පෞද්ගලික නාලිකාවකින් රජයේ වැඩ පිලිබද ප්‍රචාරය නොකරන බව.. UA-cam නොබලන අයත් දැන්වත් විය යුතුයි.

  • @AmenakaKumara
    @AmenakaKumara 2 дні тому

    පොල් කෝම්බ හොද වැඩි 💩 ගූ කෑලි