කට වැරදීමකින් නාමල්ගේ දූෂිත වැඩක් හෙළිවේ! (Explained)

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 312

  • @disnaw992
    @disnaw992 4 години тому +44

    ස්තුතියි ඔයාලට ඇත්ත කියනවට
    මාලිමාවට ජය වේවා!!!

  • @AIAttanayake
    @AIAttanayake 5 годин тому +60

    මූළු රටම අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට. පුතාලා ට ජයවේවා.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 5 годин тому +30

    ඔය පුතාට දෙදෙනාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට තෙරුවන් සරනයි මහජනතාවගේ බලාපොරොත්තුව හොරු රැලට ඉක්මනින් දඩුවම් දෙන්න

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 годин тому

      ✌️❤️❤️

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 годин тому

      ❤️❤️

    • @mohamedhussain9719
      @mohamedhussain9719 5 годин тому

      PUNARUDAYAKA NAYAKAYA!Bahujanaya gei nayaka -AKD &TEAM NPP will reap the benefits (15 MOU signed)with PRC in hence to elevate SRILANKA from developing nations to DEVELOPED NATION down the line, like Singapore did with USA in 1970 onwards till today. SriLanka will have a challenge in balancing other level playing international players such as USA, INDIA N EU while playing a side match with PRC to develop the country. Diplomacy is wise to use n Play the match tactfully to reap the full potential of benefits to our country. AKD N TEAM NPP is capable as of they do not have a corrupt or black mark in their track records likewise the predecessor political parties n people who ruled our country. Ah ha! Jolly seeya( RANIL), MARA, SIRA, COPYMAN(SAJITH), HORA NITHINJYA/Lawyer(NAMAL) , MINIMARUWA PONNA GOTA, N CBK kora.yes! kora( flabbergasted in english).🎉😂❤ One of the wish ( out of the lot) of PEOPLE'S MANDATE is to take back most of or if not all our looted monies back to our motherland treasury n to punish all the culprits ( regardless of any favouritism , big or small person in nature) as a " ACHCHUKARAPU HIRAKARUWO" ( in english convicted by courts as a criminal), not as a RAKSHITA BANDANAGARA HIRAKARU ( in english as REMAND PRISONER) to WELIKADA, BOGAMBARA ,BOOSSA, N OTHER PRISONS TO HAVE THEM WEAR THE JUMPER SUITS N EAT THE kalderam bath +maluwak ok..🎉❤❤
      KAGEDAMEI BALAWEGEI? BAHUJANAYA GEI BALAWEGE.?🎉❤❤ .JAYAWEVA BAHUJANA NAYAKA AKD & TEAM NPP.🎉🎉🎉🎉🎉❤❤❤😂😊😊

  • @Kusumawathi-kf6mt
    @Kusumawathi-kf6mt 3 години тому +15

    පුතේ මහින්දලට තේරුනේ නද්ද අවුරුදු ගණනකට කලින් කාඩ් එකට පාන් රාත්තල පෝලිමෙ ගත්ත කාලෙ පුතෙ ඔයට බොහොම ස්තුතියි අපිව දැනුවත් කරාට

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 3 години тому +15

    ජය ජය ජය වේවා ..මල්ලි ලා...❤❤❤❤❤...ආදරෙයි ගොඩාක් ...

  • @vipulidevika8729
    @vipulidevika8729 5 хвилин тому +1

    ලංකා මෑණියන් රැක ගැනීමට ඔබලාගේ වෑයමට සියලු දෙව් රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි

  • @manitaidk2009
    @manitaidk2009 5 годин тому +31

    ස්තුතියි සහොදරයන් දෙදෙනා ටම තෙරුවන් සරණයි ❤️🙏

  • @kamaldealwis8386
    @kamaldealwis8386 38 хвилин тому +1

    මම බෞද්ධයෙක් උනාට මේ අයට හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ . මේ අය මේ අය බඩගෝත්‍රවාදී චීවරධාරීන්.

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 3 години тому +13

    ස්තූතියි සහෝදර වරුනී නිතරම කොමන්ට් නොකලත් සියලු වීඩියෝ බලනවා.ලයික් කරනවා .දිගටම ජනතාව දැනුවත් කරන්න .ඒ වගේම ඔබ ලාගෙ ආරක්ෂා ව ත් බලාගන්න .මොකද ගොට්ටොන්ට මැක්කන්ට රිදෙනව අනිවාර්යයෙන් ම ❤❤❤

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 5 годин тому +13

    ඕවා නිකම්ම වුනා නෙමෙයි. සොබාදහම තුලින් වෙන දෙවල්.
    ඔය ජනතා විරොදි රාජපක්ෂ පවුලට සොබාදහමෙන් තව තව දඩුවම් ලබා දීමට නියමිතයි.
    වැරදි වැඩ කරන කිසිම කෙනෙකුට සොබාදහමෙන් ගැලවීමක් නැහැ.

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 52 хвилини тому +1

    ස්තුතියි පුතාලට. ඒ උනාට හැංගිලා කතා කරන කෙනා එක්ක මම තරහයි. කවිරු මොනවා කිව්වත්, මේ රට සුකිත මුදිත කරලා, මේ ලෝකය පවතින තාක් කල් බිහිවන්නේ මාලිමා රජයන් පමනි. අනුර සහෝදරයා ගේ ශ්‍රී නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇති.❤❤❤

  • @punchisripaday9862
    @punchisripaday9862 5 годин тому +21

    මුන් මහණ කරල තියෙන්නෙ රාජපක්ෂ නිකායේ

  • @Lata-hs7tt
    @Lata-hs7tt Годину тому +2

    ඇත්ත කියන ඔයාල දෙන්නටම ජයවේවා පුතේ බුදුසරණයි ❤❤❤❤

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 5 годин тому +10

    මට නිතරම ඔයාලගේ channel එක බලන්න වෙන්නෙ නැහැ වැඩ කටයුතු වැඩි නිසා ඒත් online ආව ගමන් බලනවා බලන්න පරක්කු උනත් අපි ඔබලා සමගයි හැමදාම දිගටම මේ කටයුතු කරගෙන යාමට ඔබ දෙපලට ශක්තිය ධෛර්ය ලැබේවා ❤

  • @sajinigee
    @sajinigee 4 години тому +6

    කොළයක් බලාගෙන attorney final 😂😂😂😂😂😂😂

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 3 години тому +7

    සුභ සැන්දෑවක්. කැලුම්. පුතා. අදත්. හොදයි. ඔයාල. පරිස්සමේන්

  • @Lily-d6s2w
    @Lily-d6s2w 5 годин тому +13

    ජේසු පිහිටයි පුතෙ ඔයාල ට
    ඔකුන්ට ඔහොමවෙන්නම ඕනි.කටපියාන ඉන්නැතුවට්..තවත් හොරා කන්න හිතාන ඇති.
    ආපේ මාලිමාව ට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 годин тому

      ✌️❤️❤️

    • @mohamedhussain9719
      @mohamedhussain9719 5 годин тому +1

      PUNARUDAYAKA NAYAKAYA!Bahujanaya gei nayaka -AKD &TEAM NPP will reap the benefits (15 MOU signed)with PRC in hence to elevate SRILANKA from developing nations to DEVELOPED NATION down the line, like Singapore did with USA in 1970 onwards till today. SriLanka will have a challenge in balancing other level playing international players such as USA, INDIA N EU while playing a side match with PRC to develop the country. Diplomacy is wise to use n Play the match tactfully to reap the full potential of benefits to our country. AKD N TEAM NPP is capable as of they do not have a corrupt or black mark in their track records likewise the predecessor political parties n people who ruled our country. Ah ha! Jolly seeya( RANIL), MARA, SIRA, COPYMAN(SAJITH), HORA NITHINJYA/Lawyer(NAMAL) , MINIMARUWA PONNA GOTA, N CBK kora.yes! kora( flabbergasted in english).🎉😂❤ One of the wish ( out of the lot) of PEOPLE'S MANDATE is to take back most of or if not all our looted monies back to our motherland treasury n to punish all the culprits ( regardless of any favouritism , big or small person in nature) as a " ACHCHUKARAPU HIRAKARUWO" ( in english convicted by courts as a criminal), not as a RAKSHITA BANDANAGARA HIRAKARU ( in english as REMAND PRISONER) to WELIKADA, BOGAMBARA ,BOOSSA, N OTHER PRISONS TO HAVE THEM WEAR THE JUMPER SUITS N EAT THE kalderam bath +maluwak ok..🎉❤❤
      KAGEDAMEI BALAWEGEI? BAHUJANAYA GEI BALAWEGE.?🎉❤❤ .JAYAWEVA BAHUJANA NAYAKA AKD & TEAM NPP.🎉🎉🎉🎉🎉❤❤❤😂😊😊

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 5 годин тому +16

    උන්ට ම හරි යන චිවාරාධාරියෝ.අනේ ඔය හොරුන්ට කරපු අපරාද මිනීමැරුම් වලට දුෂණ වලට ඕකුන් ට පලිසන් දෙන්න පටන් අරගෙන තියෙන්නේ.අනේ 🙏🙏 ඕකුන් සේරම ඇතුලට අල්ලලා දාන්න ඕනේ

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 годин тому

      ✌️❤️❤️

    • @aravinm7039
      @aravinm7039 3 години тому +1

      හාමුදුරුවො ඔළුව අතගාල ටොක්ක අැන්නෙ. එ් තේරුම්ගන්න.

    • @NoelGunawardena
      @NoelGunawardena Годину тому

      ඉත්තපානේ.සද්ධාතිස්ස හාමුදුරුවන් මෙි.නාමල් ලට.ක⁣ඩෙි.යන්නේ.මෙවැනි හාමුදුරුවන් සිටීම බුද්ධාගම.කරන නිගාවක්ම.මෙවැනි දුෂිතයන්ව.වර්නනා.කරන කොට හාමුදුරුවන් කියන.සැමට ගෙෘරවය
      නැති ව.යනවා

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 4 години тому +12

    අදාළ දේ විතරක් කිව්වා නම් වටිනවා

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  Годину тому

      විනාඩි හත ඇතුලේ ඉතින් වෙන නම් කියන්න දෙයක් නෑ... වීඩියෝ එකට අදාළ දේවල් තමයි තියෙන්නෙ....👍👍. අනික පැයේ දෙකේ ප්‍රෝගෑම් නෙවෙයිනේ... 🥴🥴🤣✌️

  • @AntonAnton-t9l
    @AntonAnton-t9l Годину тому +1

    ජයවෙවා මාලිමාවට, අනුරට ජයෙන් ජයම වෙවා🥰🥰🥰🥰🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @mechanicalnaah6161
    @mechanicalnaah6161 2 години тому +12

    ජනාධිපතිතුමාව සරලව කියවාගන්නේ නම්, එතුමා මේ සිදුකරමින් සිටිනුයේ ත්‍රාඩ දේශපාලකයින් විසින් රාජ්‍යයෙන් මංකොල්ල කන ලද මහජන දේපල නැවත ලබාගෙන බහුතරයක් වූ අසරණ ජනතාව වෙනුවෙන් එය ලබා දීමයි. ගල් මාට්ටු වලට නොරැවටී ඉවසීමෙන් බලා සිටිමු. ඔබ අප ඇතුළු මුළු රටම දිනනවා නියතයි !!!!❤❤❤❤❤❤❤❤

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 4 години тому +9

    ❤❤❤ ජයවේවා

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 26 хвилин тому +1

    Thanks dennatama malli❤

  • @gliyanage5001
    @gliyanage5001 27 хвилин тому +1

    Thank you ❤❤❤

  • @lourdesfernando7629
    @lourdesfernando7629 3 години тому +5

    මල්ලි අර බුරු පැටව් ටිකක් මයිනාගේ ගේ ගාව ඉදන් බුරනවා ඔවුන්ගේ කටවල් වහාන්න ඔනා . 🇨🇭

  • @chamwelder527
    @chamwelder527 Годину тому +1

    ජය ශ්‍රී ලංකා මාතා

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 4 години тому +9

    ඇත්තක් කිව්වම සාධු කාර දෙන්න පුරුදු වෙයල්ලා. සාධු සාධු අපේ හාමුදුරුවනේ.

  • @BAPriyanthi
    @BAPriyanthi 3 години тому +5

    නොපෙනෙන දරුව පෙන්නන්නෙ කවදද ඔය දෙන්නට බුදු සරණයි ප්‍රවේශමෙන්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 години тому +2

    👍🏾👍🏾ජයෙන්ම ජයවේවා!!!
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪

  • @AdullRahaman
    @AdullRahaman 4 години тому +4

    කඩේ යනවා නෙමෙයි
    මහී ලගේ පස්ස ලෙවකනවා

  • @PradeepPerera-i6r
    @PradeepPerera-i6r 59 хвилин тому +1

    දැන් ඉතින් වැඩ පටන් ගන්නයි යන්නේ❤

  • @කමලානිදමයන්තිදසිල්වාජයසේකර

    ❤❤❤❤❤❤❤ TANKS සහෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bp7064
    @bp7064 4 години тому +15

    කැලුමා ගොඩක් ආදරේ ගොඩක් ආදරෙයි ❤❤❤❤
    දරුවනේ උඹල මේ රටේ වීරයෝ...

  • @naradavidanage1905
    @naradavidanage1905 5 годин тому +12

    අන්න මහින්දගේ බත් බැලයෝ ෆෝම් වෙලා.ඊයේ කතාවට 😂

    • @mohamedhussain9719
      @mohamedhussain9719 5 годин тому +1

      PUNARUDAYAKA NAYAKAYA!Bahujanaya gei nayaka -AKD &TEAM NPP will reap the benefits (15 MOU signed)with PRC in hence to elevate SRILANKA from developing nations to DEVELOPED NATION down the line, like Singapore did with USA in 1970 onwards till today. SriLanka will have a challenge in balancing other level playing international players such as USA, INDIA N EU while playing a side match with PRC to develop the country. Diplomacy is wise to use n Play the match tactfully to reap the full potential of benefits to our country. AKD N TEAM NPP is capable as of they do not have a corrupt or black mark in their track records likewise the predecessor political parties n people who ruled our country. Ah ha! Jolly seeya( RANIL), MARA, SIRA, COPYMAN(SAJITH), HORA NITHINJYA/Lawyer(NAMAL) , MINIMARUWA PONNA GOTA, N CBK kora.yes! kora( flabbergasted in english).🎉😂❤ One of the wish ( out of the lot) of PEOPLE'S MANDATE is to take back most of or if not all our looted monies back to our motherland treasury n to punish all the culprits ( regardless of any favouritism , big or small person in nature) as a " ACHCHUKARAPU HIRAKARUWO" ( in english convicted by courts as a criminal), not as a RAKSHITA BANDANAGARA HIRAKARU ( in english as REMAND PRISONER) to WELIKADA, BOGAMBARA ,BOOSSA, N OTHER PRISONS TO HAVE THEM WEAR THE JUMPER SUITS N EAT THE kalderam bath +maluwak ok..🎉❤❤
      KAGEDAMEI BALAWEGEI? BAHUJANAYA GEI BALAWEGE.?🎉❤❤ .JAYAWEVA BAHUJANA NAYAKA AKD & TEAM NPP.🎉🎉🎉🎉🎉❤❤❤😂😊😊

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  4 години тому

      🤣🤣😜

    • @PercyWick-z7j
      @PercyWick-z7j 4 години тому +1

      ඉතින් අපිට පාන් ද බන් 😂😂ෆෝම් බැරි නම් රිජි ෆෝරම් වෙන්න කියපන් 😂😂

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 5 годин тому +6

    නම....
    ඉත්තෑවා .......

  • @slnjoy
    @slnjoy 3 години тому +2

    ස්තුතියි ❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 години тому +2

    හොර වැඩකරලා හිනාවෙනවා චිවරදාරියා ගෙ කට බොරැ කිවත් දිව බොරැ කියන්නේ නැ

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 44 хвилини тому +1

    සද්දාකන්දේ ඉත්තෑනන්ද ..😂😂😅

  • @WickyMack
    @WickyMack 5 годин тому +9

    ස්තුතියි ❤❤හැබැයි ක්‍රිෂ් ගනුදෙනුවට නාමල් ගැන ප්‍රමාදයි.ශිරන්ති රාජපක්ෂගෙ ගොනුව නෑ කියලා යූ ටියුබ් එකක කියනවා.මෙවා ගැන පොඩ්ඩක් කියන්න.තාජුඩ්න්ගෙ එක ගැනත් ප්‍රචාර යනවා

  • @PrasannaMunasinghe-r5g
    @PrasannaMunasinghe-r5g 4 години тому +3

    ආඩම්බරයි කැලුම්..රටේ නියම වගකීමක් ඔයාල ඉෂ්ඨ කරන්නේ...❤

  • @anomanilanthi8899
    @anomanilanthi8899 2 години тому +1

    Niyamai mallila rate minisunwa danuwath karanawata jayawewa❤❤❤❤❤❤

  • @shadowofficial913
    @shadowofficial913 3 години тому +2

    ඉතින් මේ වගේ හාමුදුරුවන් නිසා තමයි අද තරුණ තරුණියන් නිර්ණාමික වෙන්නේ
    එහෙම නැත්නම් වෙනත් ආගම් වලට යොමු වෙනවා

  • @ajjj772
    @ajjj772 2 години тому +1

    Thanks

  • @mechanicalnaah6161
    @mechanicalnaah6161 2 години тому +2

    ඉත්තෑකන්ද ගනින්නාන්සේ. රාජපක්ෂ නිකායේ චීවරධාරී කහකඩයො

  • @benjaminfernando7892
    @benjaminfernando7892 5 годин тому +10

    ඇත්ත කියන අවංක භික්ෂූවක්.ස්තුතියි.

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Годину тому +1

    🇱🇰🇱🇰🇱🇰♥️KALUMVLOGS ♥️🇱🇰🇱🇰🇱🇰

  • @AnomaAnoma-o2c
    @AnomaAnoma-o2c 4 години тому +2

    ජය වේවා❤❤❤❤❤❤

  • @kanthiathukorala751
    @kanthiathukorala751 2 години тому +1

    කබලාලෑවගෙගෙට,ඉත්තෑව ගිහින්ල,🎉🎉🎉🎉❤❤❤❤

  • @viyanifernando8988
    @viyanifernando8988 Годину тому +1

    ජනපති.තුමාට.ජයවෙවා.අවුරුගානක්.වැජබෙවා

  • @chandranisandya399
    @chandranisandya399 3 години тому +1

    Thanks both of you
    All the best NPP ❤❤❤❤❤❤

  • @athulathejaabenayaka
    @athulathejaabenayaka 2 години тому +2

    දැන් ඔය ඉත්තෑව නාමල්ගෙ දෙනියෙ දුවනව වගේ ඇති.

  • @bp7064
    @bp7064 4 години тому +3

    ජීවිතේ තියනතුරු මාලිමාවට විතරයි ඡන්දය 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
    ප්‍රාදේශීය සභා ඡන්දය දිනවනවා...අඩුම ගානේ සීයට අසූවක්...80% ජනාධිපතිතුමාට අරගෙන දෙනවා....🙏🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 5 годин тому +5

    ඉතින් ඒක කොපි කිරිමක් නේ.
    අපි නම් විබාග ලිවෙ නෑ කොල
    බලාගෙන..

  • @chandrikadonald9170
    @chandrikadonald9170 4 години тому +3

    Good luck boys..!!!
    ❤🇱🇰❤️

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 2 години тому +1

    ❤❤❤❤💪💪💪💪

  • @rizanahamatahamat5434
    @rizanahamatahamat5434 4 години тому +2

    God bless you both

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 5 годин тому +3

    Thank you for the update kalum. ❤

  • @rupikatisera323
    @rupikatisera323 2 години тому +1

    Thanks 🙏 ❤

  • @Chaser-r9x
    @Chaser-r9x 3 години тому +2

    සද්ධාකන්දේ ඉත්තෑතිස්ස හිමි

  • @geini6110
    @geini6110 4 години тому +2

    අපිත් ඉතිං ඉස්කෝලෙ යනව දැන්

  • @dayapathmini6834
    @dayapathmini6834 5 годин тому +3

    Ada.superi❤🎉malimawa jaya

  • @nobody2925
    @nobody2925 2 години тому +1

    ආයුබෝවන් මචංලා ❤කෙදිරි ගැවොත් 60 ත් නැති කරනවා 😅

  • @Dell-g4v
    @Dell-g4v 4 години тому +1

    සහතික ඇත්ත

  • @NoelGunawardena
    @NoelGunawardena Годину тому +1

    මෙි.සද්ධාතිස්ස හාමුදුරුවන් කියන දේවල් කොපමණ වැරදි ද.මෙවැනි දුෂිතයන්.වෙනුවෙන් නිදොස්⁣කොට.කථාකරනවා.මෙවැනි හාමුදුරුවන් කරන්නේ.බුද්ධාගමට.නිගාවක්

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Годину тому +1

    ♥️♥️♥️💖💐AKD NPP 💐💖♥️♥️♥️

  • @KumaraAjith-s7m
    @KumaraAjith-s7m 4 години тому +3

    දවසටම මුකුත් නැ අර ගොටිටන්ට හොදටම රිදිලා මල්ලී

  • @degaulfernando151
    @degaulfernando151 5 годин тому +3

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 4 години тому +1

    Ape Janadipathi Thumata Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏🙏🙏🙏 ADAREI ❤❤❤❤❤

  • @HamzaSha-k4w
    @HamzaSha-k4w 5 годин тому +3

    අපිට දෙයක් ලැබුණොත් හොඳ විදියට කරන්න ඕන නැත්නම් රාජපක්ෂලා වගේ පිච්චං වෙන්න ඕනේ බලනකොට එකෙක් හරි නෑනේ හොඳ කෙනෙක් හොඳ වෙලාවට දුවෙක් ලැබුන් නැත්තේ

  • @Thegardner-t2y
    @Thegardner-t2y 5 годин тому +4

    මමත් බැලුවේ පරක්කු මොකද කියලා .

  • @senevisenevi3965
    @senevisenevi3965 5 годин тому +3

    Niyama kollo

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 3 години тому +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @SandamaliJayasinghe-t7o
    @SandamaliJayasinghe-t7o 5 годин тому +3

    They don't have people now,only has 2.5

  • @syryanygood-y5w
    @syryanygood-y5w 3 години тому +1

    suba dawasak puthae oyalata ohoma yan oka thamai api balaporothu waennae ❤🎉❤🎉❤🎉❤🎉

  • @mayakumari264
    @mayakumari264 3 години тому +2

    Samanthabadra දැන් ragala ඉවරයි
    මෙයා රාජපක්ෂ nikaye බව තේරුම් ගිය ගෝල Swamin wahanse lath දැන් ගිහින් umsndawa atharala
    දැන් ඉරාජ් එක්ක තමයි බඩු ව

  • @hashanidissanayake-m5t
    @hashanidissanayake-m5t 4 години тому +2

    ❤🇱🇰❤️

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 5 годин тому +3

    ❤❤

  • @SamanthiMali
    @SamanthiMali 3 години тому +1

    සමන්න බඩිඩ බලන්න උන් වහන්සේ කරලා තියෙන වැඩ වැදගත් කියලා හිතුවා කැලුමි

  • @prasadmedagedara6560
    @prasadmedagedara6560 3 години тому +1

    Wow..... good luck from Oman. NPP is our future..........❤❤❤

  • @irangipriyangani2673
    @irangipriyangani2673 5 годин тому +4

    බලන් හිටියෙ වීඩියෝ එකක් දානකල්

  • @dailymale2934
    @dailymale2934 4 години тому +1

    ජී ගියාලු නේ 🤣

  • @nobody2925
    @nobody2925 3 години тому +1

    ආයුබොවන් මචංලා ❤❤

  • @SumithMp
    @SumithMp 4 години тому +3

    මහින්දගේ ගොට්ටෙක් වූ තංගල්ල හිටපු oic කාලිංග සිල්වා අහිංසක කිරි ගොවියන්ට දුන් රැ. ලක්ෂ 3 ඒව දෙකක්. වංචනිකව ගත්ත සතයක් ගෙව්වේ නැහැ ලංකා පුත්‍ර බැංකුව හම්බන්තොට.මමයි ඇපේට අත්සන් කලේ O IC කාලිංග කිරි ගවයෙක්. බැංකුව නඩු දමා අය කරගන්නෙත් නැහැ ලක්ෂ තුනේ කිරි ගොවි සහනාධාරය ගත්තේ ගොවියො නෙමේ රාජපක්ෂ ඇම්බැට්ටයො මම සාක්ෂි දෙන්න සූදානම් ලංකා පුත්‍ර බැංකුව රාජ පක්ෂලා ජාතික ධනය හිතවතුන්ට බෙදූ තැනක්

  • @vinokadamayanthi-mv7rm
    @vinokadamayanthi-mv7rm 5 годин тому +3

    අයියො හොඳටම පරක්කුයි අනේ.

  • @shivadelon2306
    @shivadelon2306 4 години тому +2

    🙋‍♂️👍🇸🇦

  • @ruwanindika9767
    @ruwanindika9767 4 години тому +1

    ❤❤❤❤❤❤👍👍👍

  • @ajanthabandara8078
    @ajanthabandara8078 3 години тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 5 годин тому +2

    Puthatala dannata budusaranai apeta good news ganawata horunga awasanaya dan gathaveegana yanna malemawata adarai hamadaama jayawewa budusaranai ape janapate tumata budusaranai

  • @garyami4067
    @garyami4067 4 години тому +1

    සමන්ත බඩ්ඩ ...ස්වාමීන්වහන්සේ😂😂😂

  • @Saman-b6k
    @Saman-b6k 3 години тому +1

    සමන්ත බඩ්ඩ ඒ කාලේ ජෙප්පො කියකියා කට මැද දොඩමින් හිටියා නේද චන්දයෙන් ඉස්සෙල්ලා කෝ දැන් සමන්ත බඩ්ඩ එහෙම ජෙප්පො කියකියා වොයිස් කට් දෙනවද නෑනේ දැන් දන්නවා එහෙම කටමැද වාචාල කතා කියුවොන් බඩු සුවර්

  • @RenukaJayaweera-z3q
    @RenukaJayaweera-z3q 3 години тому

    ❤. Atta pannala Danna.

  • @ModerShoePalace
    @ModerShoePalace 4 години тому +1

    Malemawata jayaweva

  • @samanthawijethunge505
    @samanthawijethunge505 2 години тому

    පුතේ මේකත් අහන්න.
    අපේ ජනාධිපතිතුමා පසුගිය කාලෙම Stages වල කතා කල
    අපිට දැන් දැනෙන දේ තමයි දැන් එතුමා කළ යුත්තේ කතා කිරීම හැකි තාක් අඩු කර කෙලින්ම දින වකවානු දන්වා අදාළ සියලු අංශයන්ට නියෝග කිරීම පමණි.
    අදාළ පිරිස් ඒවා අදාළ කාලසීමාව තුළ ඉටු නොකළොත් විනය ක්‍රියාමාර්ග ගැනීම යි.
    නායකත්වය නායකත්වය ම මිස පෙර රැස්වීම් වල කතා කල මෙන් දැන් ද කතන්දර නොකිය යූතු ය.
    ඔහු කිව යුත්තේ කල යුතු දේ පමණි.
    පැරණි කතා දිගට හරහට කීම එතුමාගෙ ගෞරවනීය නායකත්වයට කර ගන්නා හානියකි.
    කතාව ඕපදූප බවට පත් වීමට ඉඩ නොහැරිය යුතුය.

  • @anthonyjokine8365
    @anthonyjokine8365 4 години тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤akd❤❤❤❤❤❤❤so nice from Anthony dubai

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc Годину тому

    රට මෙචිචර හිගන තැනට දීලත් තවත් මීහරක්වගේ හැසිරෙන්න එපා.ලක්ශ 4ක් හිටපු මාලිමාවට ලකශ68ක් ලැබුනෙ රටපාලනය කල අයගෙ දක්ෂකම නිසයි.රට සිංගප්පූරුවක් කලනිසයි. හැබැයි කොටසක් එදත් අදත් පෝසත්රටවල අයටත්වඩා සැපෙන් ඉන්නව.කටුලෙවකන උන්ට කටිට රසයි.මොනවකරන්නද.කන්න,බොන්න දෙන්න පුලුවන්
    ඒත් මොලේ දෙන්නබෑ
    චන්දෙ දුන් අපි මාලිමාව හොරැ අල්ලන්නෙ නැද්ද කියල බලාහිටිය.දැන් ටිකක් හරි.මින්මතු පාලකයො හොරකමට ගිජුනොවී පන්සිල්රකින නායකයො ලෙස රට පාලනය කරයි.ඒක මදිද.මාලිමාවට චන්දෙ දුන් අපේ පැතුම ඒවයි. වහල්ලු කුලප්පු උනාට චන්දෙ දුන් අපි සතුටුයි.

  • @SudarmaDil-sh5cx
    @SudarmaDil-sh5cx Годину тому

    ඕකුන්ගෙ ලග හිටිය එවුන් මහ ගොන්

  • @Nawani-j9x
    @Nawani-j9x 4 години тому

    Nemal..hadanne api nodanna horuth allala denna aiyo nemale 😂

  • @SameeraJayakody-v4b
    @SameeraJayakody-v4b 4 години тому +1

    🙏🙏🙏🇱🇰🇱🇰❤️❤️🫶🫶👌🏻👌🏻

  • @kumarimanel9379
    @kumarimanel9379 3 години тому

    මමත් බැලුවා ඇයි අද වීඩියෝ නැත්තේ කියලා

  • @IndraniRupasingha-k4r
    @IndraniRupasingha-k4r 3 години тому

    Obage channel eke Hama videoekama balanawa malimawa atulu rajaya wishwaye pihita labenawa aniwa