Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම මිහිරියි මගේ හදවතේ ගායිකාව 🙏❤ 🌹
Oba මැදවච්චිය ta ආවොත් oya ගීතය gayannama one
හරිමලස්සනයි
ආදරණීය ශෂිකා මිස්, ඔබගේ කටහඬ භාවනාවක් වගේ..ඉදිරියටම යන්නට සුබ පතනවා..තෙරුවන් සරණයි🙏❤
ඒක සහතික ඇත්ත මම මේ සිංදුව අවුරුදු ගානකින් අහල තිබුනෙ නෑ මීට දවස් තුනකට උඩදී උදේ හතරට විතර ඇහැරුනේ මුල්ම මතකයට ඒම විදියට ආදරය නිසා පද පේළිය මම පෝන් එක අරන් සිංදුව හෙව්වා ඒ මිහිරි හඬ ගීතයේ තේරුම අපේ ජීවිතෙත් එක්ක කොච්චර ඇත්තද කියන එක හරිම පුදුමයි
ආදරය නිසා හර්දේ බැඳෙනා ආදරය නිසා හර්දේ බැඳෙනා අපරාදේ ජීවිත හානි වේ අපරාදේ ජීවිත හානි වේ සැනසීම සොයා නෙත් කඳුළු ගලා අපරාදේ ජීවිත හානි වේ අපරාදේ ජීවිත හානි වේ .... හෝ .. ප්රේමේ මායා සිහිනයකි නින්දේදී පවා හද ශෝක දේ ..ශෝක දේ මේ ගැනම සිතා පසු තැවිලි වෙලා අපරාදේ ජීවිත හානි වේ අපරාදේ ජීවිත හානි වේ .... කුල බේදය හා ධන සෑම සොයයි කුල බේදය හා ධන සෑම සොයයි හොඳ ජීවිත මල් මෙන් පරවී වැටෙයි පරවී වැටෙයි ... මේ ලෝකයෙහි පෙම් සැපත සදා අපරාදේ ජීවිත හානි වේ අපරාදේ ජීවිත හානි වේ ... මේ ජිවිතයේ සැප නෑ අනේ මේ ජිවිතයේ සැප නෑ අනේ බැඳී ප්රේමේ හර්දේ වෙන්වූ කලේ වෙන්වූ කලේ .. මේ ආදරයේ රස මිහිර සොයා අපරාදේ ජීවිත හානි වේ අපරාදේ ජීවිත හානි වේ අපරාදේ ජීවිත හානි වේ අපරාදේ ජීවිත හානි වේ ගායනය :- රුක්මනී දේවි මහත්මිය (මුල් ගායනය ) සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය පද රචනය :- හබර්ට් එම් රංජිත් සෙනෙවිරත්න මහතා තනුව හා සංගීතය :- එස් එස් වෙයිදා මහතා
මුල් ගායනය : රුක්මණී දේවි මිය.සංගීතය : එස්. එස්. වේදා මයා.ගීත ප්‍රබන්ධය :හර්බට් ඇම්. සෙනෙවිරත්න මයා.
Adarei akke godak.oyata budusaranai.
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1951 දී තිරගත වුන ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "අවාරා" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'ආ ජාඔ තඩප්' නම් ගීතයේ තනුවයි.ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල ගීත පාදක කරගෙන ඇති සිංහල ගීත අතර,කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ, අප දෙන්නා පොකුනයි පියුමයි , ශ්‍රීලංකාවේ ජාතික ජීවේ, සැංගී සැංගී, දල්වව් බැති ආදර, සිතුම් පැතුම් සඳ, ඔබ කවුද ප්‍රියේ, ආසිරි වේවා , මම ආදරෙයි කියන්නම්, පාගල යාමුකො හැටේ, සඳේ එන්නම්, කුමාරි ආදර මැදුරේ, මල්සරාට, ආවා පෙම්වතා, සුදෝ සුදු රන්, තරුණ නෙත් ජය මංගලේ, ආනන්ද සාගරේ, ප්‍රේමේ මාගෙ ආහාරේ, ඉන් කිහිපයකි.
හරි ලස්සනයි ගායනය
හරිම ලස්සනයි 🌹🌹🌹🌹
ලස්සනයී❤❤❤
💖
Lassanai.... ❤❤❤
රුක්මණී දේවියගේ ආත්මය නේද ?
ලස්සනයි
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
😍
සෂිකා දක්ෂ ගායිකාවක් තමයි.....එත් මෙ ගීතය රුක්මණී දේවියට සමානව ගයන්න තවම කවුරුවත් ඉපදිලාවත් නැහැ.
Rummani dewige mail gahak tharam watinne ne
❤
හරිම මිහිරියි මගේ හදවතේ ගායිකාව 🙏❤ 🌹
Oba මැදවච්චිය ta ආවොත් oya ගීතය gayannama one
හරිමලස්සනයි
ආදරණීය ශෂිකා මිස්, ඔබගේ කටහඬ භාවනාවක් වගේ..ඉදිරියටම යන්නට සුබ පතනවා..තෙරුවන් සරණයි🙏❤
ඒක සහතික ඇත්ත මම මේ සිංදුව අවුරුදු ගානකින් අහල තිබුනෙ නෑ මීට දවස් තුනකට උඩදී උදේ හතරට විතර ඇහැරුනේ මුල්ම මතකයට ඒම විදියට ආදරය නිසා පද පේළිය මම පෝන් එක අරන් සිංදුව හෙව්වා ඒ මිහිරි හඬ ගීතයේ තේරුම අපේ ජීවිතෙත් එක්ක කොච්චර ඇත්තද කියන එක හරිම පුදුමයි
ආදරය නිසා හර්දේ බැඳෙනා ආදරය නිසා හර්දේ බැඳෙනා
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ
සැනසීම සොයා නෙත් කඳුළු ගලා
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ ....
හෝ .. ප්රේමේ මායා සිහිනයකි
නින්දේදී පවා හද ශෝක දේ ..ශෝක දේ
මේ ගැනම සිතා පසු තැවිලි වෙලා
අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ ....
කුල බේදය හා ධන සෑම සොයයි
කුල බේදය හා ධන සෑම සොයයි
හොඳ ජීවිත මල් මෙන් පරවී වැටෙයි පරවී වැටෙයි ...
මේ ලෝකයෙහි පෙම් සැපත සදා අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ ...
මේ ජිවිතයේ සැප නෑ අනේ
මේ ජිවිතයේ සැප නෑ අනේ
බැඳී ප්රේමේ හර්දේ වෙන්වූ කලේ වෙන්වූ කලේ ..
මේ ආදරයේ රස මිහිර සොයා අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ අපරාදේ ජීවිත හානි වේ
අපරාදේ ජීවිත හානි වේ ගායනය :-
රුක්මනී දේවි මහත්මිය (මුල් ගායනය ) සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය පද රචනය :- හබර්ට් එම් රංජිත් සෙනෙවිරත්න මහතා තනුව හා සංගීතය :- එස් එස් වෙයිදා මහතා
මුල් ගායනය : රුක්මණී දේවි මිය.
සංගීතය : එස්. එස්. වේදා මයා.
ගීත ප්‍රබන්ධය :හර්බට් ඇම්. සෙනෙවිරත්න මයා.
Adarei akke godak.oyata budusaranai.
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1951 දී තිරගත වුන ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "අවාරා" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'ආ ජාඔ තඩප්' නම් ගීතයේ තනුවයි.
ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල ගීත පාදක කරගෙන ඇති සිංහල ගීත අතර,
කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ, අප දෙන්නා පොකුනයි පියුමයි , ශ්‍රීලංකාවේ ජාතික ජීවේ, සැංගී සැංගී, දල්වව් බැති ආදර, සිතුම් පැතුම් සඳ, ඔබ කවුද ප්‍රියේ, ආසිරි වේවා , මම ආදරෙයි කියන්නම්, පාගල යාමුකො හැටේ, සඳේ එන්නම්, කුමාරි ආදර මැදුරේ, මල්සරාට, ආවා පෙම්වතා, සුදෝ සුදු රන්, තරුණ නෙත් ජය මංගලේ, ආනන්ද සාගරේ, ප්‍රේමේ මාගෙ ආහාරේ, ඉන් කිහිපයකි.
හරි ලස්සනයි ගායනය
හරිම ලස්සනයි 🌹🌹🌹🌹
ලස්සනයී❤❤❤
💖
Lassanai.... ❤❤❤
රුක්මණී දේවියගේ ආත්මය නේද ?
ලස්සනයි
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
😍
සෂිකා දක්ෂ ගායිකාවක් තමයි.....එත් මෙ ගීතය රුක්මණී දේවියට සමානව ගයන්න තවම කවුරුවත් ඉපදිලාවත් නැහැ.
Rummani dewige mail gahak tharam watinne ne
❤