They gave me muddy water to drink ... 🇮🇳 Hotel in Maharashtra | World Tour - India 44 | Magadige

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 145

  • @akilmadhubash3072
    @akilmadhubash3072 4 години тому +29

    මම දැන් වැඩුපුරම ආස youtube chanel එක ❤

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 3 години тому +3

    ඔබ යන මාර්ගය map එකකින් පෙන්වනවා නම් අපිට එය වටිනවා ස්තුතියි ඔබට.❤

  • @NirmalaSadamali-v3f
    @NirmalaSadamali-v3f 3 години тому +3

    Aiye sun glass dammama oyata lassanai hode.😍😍

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana 45 хвилин тому +1

    මගේ හැම යාළුවන්ටම කියලා තියෙන්නේ ඔයාගේ චැනල් එක බලන්න කියලා. අපි හැමෝම පිටි පස්සෙන් එනවා ඔබ සමග. මරු... නියමයි..
    බුදුසරණයි...
    👍👍❤️❤️

  • @Pushparani422-ir6wf
    @Pushparani422-ir6wf 3 години тому +4

    පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721 8 хвилин тому

    ඔබත් සමඟ මාද මෙ චාරිකාව ගමන් කරන වා හරිම ආසාවෙන් ❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් සහෝදරයා

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 2 години тому +3

    ඔයා නිසා මමත් අපි කවුරැත් ඉන්දියාවේ ජිවිතයට දැකපු නැති ප්‍රාන්ත (ගම්මානවල) සංචාරය කලා 🙏🏻ඔබ

  • @sulakshanaMihiraj
    @sulakshanaMihiraj Годину тому +2

    මල්ලි ඔයා යන route එක කොහෙද කියලා දාන්න mumbai ,pune කිට්ටු ව da කියලා දාන්න km ගණන් පුළුවන් nam දාන්න .ethokota අපිටත් ඔයා එක්ක එනවා වගේ දැනෙනවා ❤ ❤ ❤ ❤❤❤❤

  • @MR_ACADEMY
    @MR_ACADEMY 3 години тому +14

    🤫 මට පේන විදිහට Magadige ආපහු ලංකාවට එන්නෙ 😅 ඉන්දියාවෙන් ලස්සන නම්කි කෙනෙක් අරගෙනම තමා 😁❤️

  • @pushpikapathirana3343
    @pushpikapathirana3343 2 години тому +1

    සුපිරියි
    සුභ ගමන් මල්ලි
    බුදුසරණයි ❤❤❤

  • @SamanKumara-s3n
    @SamanKumara-s3n 2 години тому +1

    නියමයි බ්‍රෝ❤

  • @ravindugayan4530
    @ravindugayan4530 38 хвилин тому

    නියමයි බ්‍රෝ

  • @susilnawagamuwa3050
    @susilnawagamuwa3050 4 години тому +13

    ඉංගිරිසි සබ් දාන්න බලන්න අය වැ ඩ් වෙයි.

    • @thimathkemitha
      @thimathkemitha 4 години тому +1

      සිරාවටම මචන්

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 3 години тому +2

    නියමයි ජය වේවා👌👑️

  • @freejayasekara5914
    @freejayasekara5914 42 хвилини тому

    Supiri aaa
    Bro ❤️☝️

  • @sriyakumari4314
    @sriyakumari4314 Годину тому

    බොන්න dunne e වතුර nam අනිවාර්යයෙන් uyanna ඇත්තේ e වතුරින් තමයි පරිස්සමෙන් ❤❤❤❤❤

  • @ShyamikaraDissanayake
    @ShyamikaraDissanayake Годину тому

    My first comment. Mama meeka balanna aran dawas 2 wage digatama baluwa maara lassanai. Oyath niyamaii. Digatama oya ekka innawa.jaya wewa🎉budusaranai😊😊

  • @maduka_s
    @maduka_s 3 години тому +8

    අයියා ඉන්දීයන් නමිකි කෙනෙක්ම බඳින සීන් එකක් තමා තියෙනවා ❤

    • @TECH-tc2le
      @TECH-tc2le 30 хвилин тому

      එසේම වේවා

  • @dilrukshikgds662
    @dilrukshikgds662 2 години тому +1

    ජයවේවා අයියා

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 3 години тому +2

    ආසාවෙන් බලනවා.සිතුතියි
    ඔබට.🎉🎉🎉🎉

  • @shiko-loco6486
    @shiko-loco6486 3 години тому +3

    "එහෙනම් අපි හම්බ වෙමු ඉස්සරහට" T ෂර්ට් එකට ප්‍රින්ට් කරන්න පුළුවන් 😂😂😂

  • @sumedhaG87
    @sumedhaG87 3 години тому +3

    Bro, don't highlight more about their negative things, even this episode's thumb nail I guess..go with more positive things about India and their people.. apart from that I really enjoy your exiting journey.. keep it up and all the best 👍❤️

  • @Sidhara_99
    @Sidhara_99 3 години тому +3

    Tv series එකක් බලනව වගේ ඊලග එපිය එනකම් බලාගෙන ඉන්නේ.

  • @FindShorts3
    @FindShorts3 4 години тому +2

    Q & A video ekak one ayya..❤❤

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 53 хвилини тому

    ආයෙත් ගියාද ඉන්දියාවට ❤❤❤

  • @nimaNp6179
    @nimaNp6179 3 години тому +2

    සරල මනුස්සයෙක් ❤🎉

  • @isiwaraya
    @isiwaraya 2 години тому

    සුපිරි ❤

  • @shavindu777
    @shavindu777 3 години тому +1

    නියමයි. ❤️

  • @i.d.n.lakshan...2520
    @i.d.n.lakshan...2520 2 години тому

    සුපිරි අයියා ❤❤❤

  • @jpSL
    @jpSL 3 години тому +1

    අපිත් ඉතින් ඉන්දියාවට කොක්කක් ගහගෙන එල්ලිලා ගොඩ යන්ඩ තමයි බලන්ඩ ඕනෑ 😊 අනුරයියා මොළේ පාවිච්චි කරයි කියලා බලාපොරොත්තු වෙමු 😊

  • @kalumhemantha7892
    @kalumhemantha7892 2 години тому

    ජයවේවා

  • @blackhawk1111
    @blackhawk1111 3 години тому

    I enjoyed every second superb traveling vlog 👍✌️

  • @YMofficial123
    @YMofficial123 4 години тому

    සුපිරියක්..පරිස්සමෙන් ඉස්සරහට යමු❤️💯

  • @buddhishalahiru5417
    @buddhishalahiru5417 3 години тому

    නියමයි අයියා ❤❤❤

  • @dinujaya8450
    @dinujaya8450 Годину тому

    නම්කි කෙනෙක් නැතුව බෑ වගේ දැන්නම් ❤

  • @jagathkieerthi7908
    @jagathkieerthi7908 Годину тому

    හම්බවෙමු ඉස්සරහ ට

  • @romeshkalhara6780
    @romeshkalhara6780 2 години тому

    46k සුපිරී ❤️

  • @sampathudayakumara658
    @sampathudayakumara658 Годину тому

    මාස්ක් එකක් භාවිතා කරන්න , හරියට දූවිලි

  • @nirosha5388
    @nirosha5388 3 години тому

    ලස්සනයි පරිස්සමින aiya oyagiya තැන් වල කෑම කොහද හොද කියන්නකෝ ඉක්මනින් වීඩියෝ දන්න බුදුසරණයි 💖💖💖💖💖

  • @paranormalcreation1084
    @paranormalcreation1084 Годину тому

    meka nam maru maru.//

  • @dinendrakt7162
    @dinendrakt7162 2 години тому

    මනාලි පැත්තට ගියාද? ගියානම් තව කොටස් කීයකින් බලන්න පුලුවන්ද?

  • @ipkumara9209
    @ipkumara9209 3 години тому +1

    විඩියෝ එකක් එනකමි බලන් ඉන්න මම

  • @tharangakumara116
    @tharangakumara116 Годину тому

    ❤❤ kandy

  • @medcarepharmacy699
    @medcarepharmacy699 3 години тому +1

  • @travel_kolla
    @travel_kolla Годину тому

    🤘❤️

  • @dilandarshana1353
    @dilandarshana1353 Годину тому

    👍👍👍👍👍

  • @lockdowntv3015
    @lockdowntv3015 4 години тому +2

    godak ewa bike ride witarai ne tienne broo.thwa wena dewaluth video kranna bro

    • @shavindu777
      @shavindu777 3 години тому

      @@lockdowntv3015 monad wena dewl

    • @sandaruoo
      @sandaruoo 3 години тому

      එහෙනන් ඉතින් ඉන්දියාවෙ පදින්චි වෙන්න තමයි වෙන්නෙ

    • @sandaruoo
      @sandaruoo 2 години тому

      @@shavindu777 🤣🤣

    • @ravindugayan4530
      @ravindugayan4530 37 хвилин тому

      මෙයා මේ යන්නෙ කාශ්මීර්.. එහේ ගිහින් හොඳ වීඩ්‍යෝස් දාවි

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 41 хвилина тому

    හෙන අමුතු රටක්නේ ඉන්දියාව 😂

  • @RaviduDilshan-hl6qy
    @RaviduDilshan-hl6qy 3 години тому +1

    පුලුවන්නම් ඉක්මනින් වීඩියෝ දාන්න අබ්බැහි වෙලා වගේ සැරින් සැරේ ඇවිල්ල බලනවා වීඩියෝ දාලද කියලා ❤🙂

  • @gayankelum2560
    @gayankelum2560 3 години тому

    අයියේ එයාපෝට් බැහැල බයික් එකක් රෙන්ට් කරල ලඩාක් ද කොහෙද කියන අර උසම තැනට ගිහින් එන්න වියදම කීයක් විතර වෙයිද

  • @AbiFoodCloths
    @AbiFoodCloths 3 години тому

    167 like එක මගෙ.අදත් vedio එක හොදයි.අපි බැලුවා.පාරාදීසයකට ගියා වගේ.❤❤❤😊😊🎉

  • @asiatravel1590
    @asiatravel1590 4 години тому

    😍❤️

  • @nisalanalin7033
    @nisalanalin7033 Годину тому

    වතුර ඇයි ඒ පාට🤔 කෑමත් හදන්න ගන්නේ ඒ වතුර ද දන්නෑ නේද ඔයා කිව්වා වගේ..🤔.

  • @gayantv6256
    @gayantv6256 2 години тому

    පට්ට කැලි ටිකක් හිටියා... ඉන්දියාවේන් කාසාදයක් කරගන්න හිතෙනෝ... මගේ නම්බරේ ඔය හම්බේන කේල්ලේක්ට දිගේන යන්න බැරිද????😂😂😂😂

  • @IsukaKavithmal-tg5pj
    @IsukaKavithmal-tg5pj 2 години тому

    කොහොම ද ලංකාව සහ ඉන්දියා ව අතර පාලම ඉදිකරොත් දම් රැජින ,විසේ කුරූට්ටා,මොඩ්ෆිකේෂන් බස් වලින් ඉන්දියා වේ ගිහින් වැඩ දාන්න තිබ්බනම් මරූනේ

  • @tharushirandana2592
    @tharushirandana2592 52 хвилини тому

    ❤❤❤🎉🎉🎉

  • @wasanthakumara1400
    @wasanthakumara1400 Годину тому

    ❤❤❤🎉🎉🎉🎉

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 2 години тому

    🧡👍🧡👍💯💯

  • @asankaamarasinghe7624
    @asankaamarasinghe7624 4 години тому

    🎉🎉❤❤❤

  • @vajirakalutarage7462
    @vajirakalutarage7462 2 години тому

    Next episod ake kalitikakut danna video ake antimata. Podi කුතුහලයක් ඇතිවෙනවිදිහට

  • @Bus687
    @Bus687 2 години тому

    අයියේ අකුරූ තුනේ එහෙම එවාට ගියේ නැද්ද 😂

  • @shavindu777
    @shavindu777 4 години тому

    😍❤️‍🔥

  • @kamanipathirana9861
    @kamanipathirana9861 4 години тому +2

    දැම්මා❤ පුතේ

    • @thimathkemitha
      @thimathkemitha 3 години тому +1

      නැන්දෙ පොටෝ එක තියෙන්නෙ ඇදේට... account setting වලින් ගිහින් හදාගන්න

    • @kamanipathirana9861
      @kamanipathirana9861 2 години тому

      මම පුතාල කීව නිසා හදුව වෙන photo එකක් දැම්මා ඔය වගේ දේවල් හදන්න මමදන්නෙ නෑ

    • @Ko_Hunguk
      @Ko_Hunguk 2 години тому

      @@kamanipathirana9861 💗

  • @Zen_key
    @Zen_key 3 години тому

    Yo yo ❤

  • @theshalideumini6373
    @theshalideumini6373 3 години тому +1

    කොච්චර කල් ඉන්දියාවේ ඉන්නවාද ඔයා .

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 години тому

    ඔයා ඔය උතුරු ඉන්දියාවට යමින් ඉන්නේ රට මැද තියන පාරකින්ද...නැත්නම් මුහුද පැත්තට ටිකක්ලඟ පාරක්ද ඔය පාර..👍

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 4 години тому

    💚🌍🇮🇳

  • @sachithsuraweera9492
    @sachithsuraweera9492 4 години тому

    video ekak danakan balagena hitiye

  • @shavindu777
    @shavindu777 4 години тому

    ❤️‍🔥❤️

  • @ChandrikNilantha
    @ChandrikNilantha 2 години тому

    Namkey kenekui lorry yakui aran enna hode❤

  • @manjulachaminda2821
    @manjulachaminda2821 4 години тому

    ❤ 🎉

  • @shavindu777
    @shavindu777 4 години тому

    ❤️❤️❤️

  • @KavinduKorawaliyanage
    @KavinduKorawaliyanage 4 години тому

    ❤❤❤

  • @prabathnandika2666
    @prabathnandika2666 3 години тому

    මාක්ස් දාන් යන්න

  • @janakidesaram8992
    @janakidesaram8992 4 години тому

    🎉🎉🎉

  • @nishandhananjaya7899
    @nishandhananjaya7899 4 години тому

    ❤✌️✌️

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana 2 години тому

    නම්කිලා පේනෝ වැඩී වගේ දැන් බොක්ක😂

  • @nirmaltharindu6354
    @nirmaltharindu6354 3 години тому

    පූරි මොන රසද. පැණි රසද

  • @prabathnandika2666
    @prabathnandika2666 2 години тому

    ලංකාවට ඇවිල්ලා medical check karaganne

  • @nirodhanipuna6768
    @nirodhanipuna6768 3 години тому

    sikkim pranthetath ynwada ayya

  • @Karunarathne22
    @Karunarathne22 Годину тому

    Maharashta language- Marathi ?

  • @ChandiDs-g6t
    @ChandiDs-g6t 4 години тому +1

    Atm card eka harida

  • @widwanthajayathilake
    @widwanthajayathilake 4 години тому +1

    ayya aluth camera ekak gaththa neda. 13 ekak.dan ithin hoda quality vlogs danda puluwan.🥰🥰

  • @thusithakodagod9233
    @thusithakodagod9233 3 години тому

    දැන් කිලොමීටර් කීයක් ද ටූවර් ළුක සම්පූර්ණ ම ළුක දාන්න දවස ගානෙ වටිනවා

  • @indikadinesh5695
    @indikadinesh5695 3 години тому

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍💪💪💪💪

  • @pathumbandara5945
    @pathumbandara5945 3 години тому

    ඊලග රට මොකක්ද යන

  • @prasanthdurai9628
    @prasanthdurai9628 4 години тому +1

    11.05..it's Islamic flag..not pakistani flag.....

  • @K..tiktok9715
    @K..tiktok9715 2 години тому

    Police mamala ema prashnayak demme nedda thama

  • @ShanthiEgodapallegedara
    @ShanthiEgodapallegedara 3 години тому

    Ane parissamata yanna bs

  • @thusithakodagod9233
    @thusithakodagod9233 4 години тому

    හොදයි

  • @sashiruweerakon6311
    @sashiruweerakon6311 3 години тому

    නම්කියෙක්වත් දාන් යන්න බෑ තඩි බෑග් එක නිසා නේද 🤣🤣🤣❤️

  • @ShanthiEgodapallegedara
    @ShanthiEgodapallegedara 3 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤hii

  • @udayakumara2389
    @udayakumara2389 4 години тому

    Anunge side kannadi wadak naha.meka indiyawa.ok

  • @sachinthaudesh7064
    @sachinthaudesh7064 3 години тому

    අ‍ං දෙක තමයි මරැ😂❤

  • @dinujayapathum5640
    @dinujayapathum5640 Годину тому

    80% වගෙ හෙල්මට් නැ

  • @Sadun-gd3zy
    @Sadun-gd3zy 4 години тому

    සයිඩ් කන්නාඩි ඉල්ලෙ😅

  • @gayanindika9363
    @gayanindika9363 4 години тому

    ❤🙋🙋🙋🙋🙋🙋😍

  • @lalithperera1197
    @lalithperera1197 4 години тому

    වහල උඩ ගස් හදන්නෙ ගේ ඇතුල සීතල වෙන්නද දන්නෑ.

  • @Nimarlls
    @Nimarlls Годину тому

    Aiya oya lankawata awanan hari okun shuwar na

  • @MahithBinuwara-gz8uf
    @MahithBinuwara-gz8uf 3 години тому

    Ade contact number plz