Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම හැදුවා 100/:: හරි ගියා ඔබට ස්තුතියි 🙏
❤❤🙏
@@වර්ණDreamArt සිමෙන්ති අච්චුවහදා ගන්න හැටි විඩියෝ වක් දාන්න 🙏🙏
බුදුසරණයි ගොඩක් ලස්සන ටවැඩේ අවසන් කලා මගේ ඉල්ලීම ඉල්ලීම ඉටු කළලාට පින්
❤🙏
නියමයි වැදගත්ම දේ පිනිශින් එකටම වැඩේ වෙන විදිහ කියල දීපු එක ❤️👌
හරිම පැහැදිලියි තෙරැවන් සරණයි ඔයාට
තෙරුවන් සරණයි🙏
හොඳ පැහැදිලි කිරීමක් ලස්සනයි බුදුසරනයි පුතේ
🙏❤
බොහොම ස්තූතියි ❤️ ගොඩක් හොදින් පැහැදිළි කරලා දුන්නා 🙏
උත්සහ වන්ත තරැණයෙක් සුභ පතනව සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න ලැබේවා කියලඅවංකව තමන් දන්න දේ මේ විදිහට කියාදීම උසස් ගුණාංගයක්හැමෝම මේ චැනල් එකට කැමැත්ත පළ කරල සහයෝගය දෙන්නඔබට පුලුවන් නම් ඔය සිමෙන්ති අච්චුව දාගන්න විදිහ වීඩියෝගවක් දාන්න ඒක ගොඩක් අයට වැදගත් වෙයිතෙරුවන් සරණයි
මරු 👌
සුපිරි පැහැදිළි කිරීමක් bro
වටින වීඩියො එකක් thanks😘👌
නියමයි
මරු😌 ටයිටේනියම් ගැනත් වීඩීයෝ එකක් ඕනි අනිවා👌
බොහොම ස්තුතියි මගෙ මිත්‍ර්‍යා .
හරිම වැදගත් නිර්මාණයක් ....ටයිටේනියම් කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න පුළුවං නම්හො ඳයි
බොහම ස්තුතියි 🙏🙏🙏ඉදිරියට ලබාදීමට කටයුතු කරනව..
මම හැදුවා කැඩුනා තෙත් මදි නැද්ද 😂😂
beautiful ,,,, ටයිටේනියම් කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න ,, අච්චු 2 හදන විඩියෝ එකක් දාන්න
බොහොම ස්තුතියි 🌺🙏🙏අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර දැනගන්න....
Aethatama.hodai.malliyo....godak.thanks....niyama.vidiyata.kiya.dunna.kisima.lobakamak.nethiwa....oyala.wage.ayata.hodata.hariyanawa.malli.....theruwansaranai....dinuwewa..b.s..malliyo.........jaya.....
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
ස්තුතියි හොදට පැහැදිලි කලාට
බොහෝම ස්තුතියි ඔබට..🙏🙏
@@asankawarnasooriya5496 🙏🙏🙏🌷🌷
හරිම පැහැදිලියි ස්තුතියි 9:31
හරිම ලස්සනක් මල්ලි .taruwan saranai
විඩියෝ එක පට්ට පැහැදිලිව තියෙනවා ෆෙස්බුක් එකෙ ශෙයා පාරකුත් දැම්මා ජය වෙවා..!❤️
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏
Vidiyo ekanam supiri bohoma ස්තූතියි pochchi අච්චු hadana hati kiyala dena vidiyo ekak danna ❤️🔥
බොහෝම ස්තුතියි ඔබට 🌺🌺🙏🙏
ඔයාට බොහොම ස්තුතියි !!!!
❤
හරිම වටිනවා දැනුවත් කිරීම Fiber achuwen hadana widiyath kiyanna koThanks .
Thanks
Whatsapp nambar pls....
සුපිරි. Thank You.
❤❤❤🙏
ගොඩක් වටින වීඩියෝ එකක්,ගොඩක් ස්තූතියි .🙏🙏🙏🙏
ස්තුතියි 🙏🙏🙏
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
සුපිරි lassanai aiya wede ❤
Balagagena ina asi niyami aiye budu sarani
🙏❤️
ඔබට suba patanawa👍👍👍👍💐💐💐
Godak hodai jaya.....🙏Me achchuwak hada ganna heti kiyadenna puluwanda.
පුලුවන් නම් අච්චු හදන විදිය දාන්න ගොඩක් වටිනව
අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර ලබා ගන්න...
සුපිරි සහො
Hugak watinawa aiye bohoma sthuti jayen jayama wewa
නියමයි සහෝදරයා ❤️❤️
@@වර්ණDreamArt අනිවාර්යයෙන් 💪❤️
ලස්සනයි .
බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏
නියමයි අයියේ❤️
❤❤❤❤ Super
නියමයි සහොදරයා
බොහෝම ස්තුතියි මගෙ මිත්‍ර්‍යා 🌺🌺🌺🌺🙏
thank you. godak watinawa
ස්තුතියි 🙏🙏🙏🙏
හරි ම ලස්සන යි
බොහොම ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏
ඔබේ ව්‍යාපාර තව තවත්සාර්තක වෙනව සහතිකයි.ස්තුතියි දන්න දේ දුන්නට.
Wali wenuwata galkudu bavitha karanna puluwanda
පුලුවන් නමුත් හයිය ගැන සැලකිලිමත් වෙන්න..ඒ වගේම ටයිටේනියම් කරන්නත් ටිකක් අමාරුයි .හැබැයි වැලිවලට වඩා මිලෙන් ටිකක් අඩු නිසා ඒ වාසිය ඔබට ලැබෙනව...පුලුවන් කරන්නනම්..
Good
Fiber malpochchi achchuwak hadaganne kohomda kiyla full video ekak karnnko
Oya achchuwe gana kiyada ganna thiyenne koheda.hodata therena widihata kiyala dunnata thanks!
බොහෝම ස්තුතියි 🙏🙏🙏
E wede nam supiri.
බොහොම ස්තුතියි 🙏🙏🙏
Achchuwa miladeegane kohenda?keeyada
thank you
සිමෙන්ති අච්චුව හදාගන්න විදිහ දැන ගන්න ඕනේ. පුලුවන්නම් ඒක කියලා දෙන්න
Malli oya oya achchuwa hadaganna widiya widiyo ekak dammada
Super
බොහෝම ස්තුතියි 🙏🙏
thank you aiye
🙏🙏🙏
ගල්කුඩු දානවනම් කොහොමද mixer එක?
Ayye taiteniyam karanne kohomada
Welenna kopama welawak yaida malli
Pochchiya hadapu gaman galawanawada neththam tikak wela thiyalada galawanne
වේලෙනකල් ඉන්න ඕනෙ.
Achchuwak ganne kohomada. Apata achchu ganna thanak na.
Cement achchu hadanne kohomada
Mewala achchu ganna koheda thiyenne, kiyak wenawada,,
අනෙත් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ නම්බර් එක තියනව කතාකරල අච්චු පිලිබද විස්තර දැනගන්න.
badama ekata wathura danawada?
මුලින්ම ඒ ගැන කියල තියනව මම.
@@asankawarnasooriya5496 ane achchuwa hadana vedii ekath ikmanin dannako.
Aiye achchuwa hadana vidihath vidio 1 karamu..
Dawas kiiyak welenna thiyanawada
හොදට අව්ව වැටුනනම් දවසට 2 පුලුවන් ....(උදේ 6 දැම්මොත් හවස 4 වගේ වෙද්දි ගලවන්න පුලුවන්...ආයෙ එකක් හදල පහුවදා උදේ ගලවන්න පුලුවන් අව්ව වැටුනත් නැතත්...
Achchuwa හදන්නේ kohomada kyla dennapuluwanda
අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එක හා සම්බන්ධ වී අච්චු සම්බන්ධ විතතර දැනගන්න..
Aieye achchuwa hadanne kohomada
අච්චු අවස්‍ය හැමෝටම එය ලබාදීමට සූදානම්..
❤😊
Achchu hada ganne kohomada oba kiya denawa itha pahadili
බොහොම ස්තුතියි සහෝදරය🙏🙏🙏
ඕනම සිමෙන්ති පෝච්චියකින් ඔහොම කරන්න පුලුවන්ද ඕනම පෝච්චියක් අච්චුවක් ලෙස ගන්න පුලුවන්ද
Maru aiye ...
බොහෝම ස්තුතියි ඔබට🙏🙏🙏
ඔබට ගොඩක් ස්තුතියි අච්චුව හදන හැටි විඩියො එකක් දන්නකො
Aiye achhu ganna kheda tiyenne
අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ නම්බර් එක තියනව අච්චු පිලිබද විස්තර සදහා සම්බන්ධ වෙන්න...
කොපමණ වෙලාවක් තියන්න onada velenna
පැය 24 ඇති.
Achchuwe gana kiyak wenawada
හදල දෙන්න පුලුවන්.
wede niyami stuthi obata phone nomber danna puluwanda
Supiri aiya💓👌
ස්තුතියි මල්ලි🙏🙏🙏
🤝❤️
Achchuwa had Anne kohomada
❤️🙏
Ela baji
Thanks.🙏🙏🙏
බිම් ඇතුරුම් ගල් හදද්දි ගල් කුඩු මැටල් එහෙම නැතුව..වැලියි,වැලි හැලුවම ඉතිරි වෙන කැට ගලුයි දාලා හැදුවොත් හරි යන් නැද්ද?
අච්චු හදාගන්න විදිය ඉක්මනටම දාන්න
Welenna Kochchara wela ynwda achchuwen ගලවන්න කොච්චර වෙලා තියන්න ඕනේ ද
දවසේ කීයට හැදුවත් පහුවදා උදේ ගලවන්න එතකොට ප්‍රස්න නෑ.
❤️❤️❤️❤️
නිහතමානීව ආඩම්බර වෙනව.....🙏🙏🙏
👍👍
Number Eka Danna puluwanda
0741518603
අච්චුව හදා ගන්න එක ගැනත් ඉක්මනට විඩියෝ එකක් දාන්න
ටයිටේනියම් කරනවාකියන්නේ මොකක්ද
වැලි බාල්දි4ට සිමෙන්ති කිලෝ කීයක් ඕනිද පුතේ
වැලි 5 සිමෙන්ති 1
Achchuwa kohamada hada ganna
අච්චු හදල දෙන්න පුලුවන්.
Mata onna achchuwak
Oyawa no aka awanna
Achchuwa hadanne kohomad
අච්චුවක් කීයද ?ගන්න පුලුවන්ද?ඔයා හදන pont අපට විකුණන්න ගන්න පුළුවන්ද ?
අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර ලබා ගන්න.
Ape page eke blnna dr
පුතා ඔයාගේ නම්බර් එක වැඩ කරන්නේ නෑනේ
ටයිටෙිනියමි කරන්නේ කොහොමද
ඉදිරියට ලබා දෙනව....ඉක්මනින්ම.
Oya koheda. Mata contact number eakak denna.
Paya kiyaka thiyanna onide walana
හොදට අව්ව වැටෙන දවසකනම් උදේ 6 වගේ හැදුවොත් හවස 5 වගේ වෙද්දි ගලවන්න පුලුවන්...
අච්චු ගන්න තියෙනවා ද?කීයක් විතර වෙනවද?පෝච්චියක් කීය ගානෙද විකුණන්නේ?විස්තර දෙන්න පුලුවන් ද?????
අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ නම්බර් එක තියනව..කතාකරල විස්තර දැනගන්න..
මට මෙි අචිචුවක් ගන්නෙ කොහොමද
අනෙක් වීඩියෝ වල ඇති ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර ලබා ගන්න..
Achchuwa hadana video dannako
අච්චු ලබාදීමට කටයුතු කරනව.
Aiya oyage number eka dennawada
අච්චුවක් නතිව නෙලුම් පෝච්චියක් හදන හැටි දාන්නකො .අච්චුවක් ගෙදරදි හදාගන්න හැටි හරි
අච්චු හදන්නෙ කොහොමද
ඔබ සියලු දෙනාහට අච්චු ලබා දෙන්න පුලුවන් ....
අච්චුව කීයක් වෙනවද.අපිට හදාගන්න බැයිද සිමෙන්තියෙන්
අච්චුවක් හදා ගන්නෙ කොහොමද
අච්චව මිලදී ගන්න පුලුවන්ද කියද
ඔය අච්චු කොහෙන්ද ගන්නෙ යාලු
අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර දැනගන්න.
කොච්චර වෙලාවකදිද ගලවගන්න ඕනෑ
උදේම හදල හොදට අව්ව වැටුනොත් හවස පුලුවන්.
ඊලග දවසෙ ඕන වෙලාවක පුලුවන්,අව්ව වැටුනත් නැත්තත්.
අච්චු ගන්නෙ කොහෙන්ද
අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරන්න.
මම හැදුවා 100/:: හරි ගියා ඔබට ස්තුතියි 🙏
❤❤🙏
@@වර්ණDreamArt සිමෙන්ති අච්චුවහදා ගන්න හැටි විඩියෝ වක් දාන්න 🙏🙏
බුදුසරණයි ගොඩක් ලස්සන ටවැඩේ අවසන් කලා මගේ ඉල්ලීම ඉල්ලීම ඉටු කළලාට පින්
❤🙏
නියමයි වැදගත්ම දේ පිනිශින් එකටම වැඩේ වෙන විදිහ කියල දීපු එක ❤️👌
❤🙏
හරිම පැහැදිලියි තෙරැවන් සරණයි ඔයාට
තෙරුවන් සරණයි🙏
හොඳ පැහැදිලි කිරීමක් ලස්සනයි බුදුසරනයි පුතේ
🙏❤
බොහොම ස්තූතියි ❤️ ගොඩක් හොදින් පැහැදිළි කරලා දුන්නා 🙏
❤🙏
උත්සහ වන්ත තරැණයෙක් සුභ පතනව සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න ලැබේවා කියල
අවංකව තමන් දන්න දේ මේ විදිහට කියාදීම උසස් ගුණාංගයක්
හැමෝම මේ චැනල් එකට කැමැත්ත පළ කරල සහයෝගය දෙන්න
ඔබට පුලුවන් නම් ඔය සිමෙන්ති අච්චුව දාගන්න විදිහ වීඩියෝගවක් දාන්න ඒක ගොඩක් අයට වැදගත් වෙයි
තෙරුවන් සරණයි
මරු 👌
සුපිරි පැහැදිළි කිරීමක් bro
වටින වීඩියො එකක් thanks😘👌
❤🙏
නියමයි
මරු😌 ටයිටේනියම් ගැනත් වීඩීයෝ එකක් ඕනි අනිවා👌
බොහොම ස්තුතියි මගෙ මිත්‍ර්‍යා .
හරිම වැදගත් නිර්මාණයක් ....ටයිටේනියම් කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න පුළුවං නම්හො ඳයි
බොහම ස්තුතියි 🙏🙏🙏ඉදිරියට ලබාදීමට කටයුතු කරනව..
මම හැදුවා කැඩුනා තෙත් මදි නැද්ද 😂😂
beautiful ,,,, ටයිටේනියම් කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න ,, අච්චු 2 හදන විඩියෝ එකක් දාන්න
බොහොම ස්තුතියි 🌺🙏🙏අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර දැනගන්න....
Aethatama.hodai.malliyo....godak.thanks....niyama.vidiyata.kiya.dunna.kisima.lobakamak.nethiwa....oyala.wage.ayata.hodata.hariyanawa.malli.....theruwansaranai....dinuwewa..b.s..malliyo.........jaya.....
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
ස්තුතියි හොදට පැහැදිලි කලාට
බොහෝම ස්තුතියි ඔබට..🙏🙏
@@asankawarnasooriya5496 🙏🙏🙏🌷🌷
හරිම පැහැදිලියි ස්තුතියි 9:31
❤🙏
හරිම ලස්සනක් මල්ලි .taruwan saranai
❤🙏
විඩියෝ එක පට්ට පැහැදිලිව තියෙනවා ෆෙස්බුක් එකෙ ශෙයා පාරකුත් දැම්මා ජය වෙවා..!❤️
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏
Vidiyo ekanam supiri bohoma ස්තූතියි pochchi අච්චු hadana hati kiyala dena vidiyo ekak danna ❤️🔥
බොහෝම ස්තුතියි ඔබට 🌺🌺🙏🙏
ඔයාට බොහොම ස්තුතියි !!!!
❤
හරිම වටිනවා දැනුවත් කිරීම
Fiber achuwen hadana widiyath kiyanna ko
Thanks .
Thanks
Whatsapp nambar pls....
සුපිරි. Thank You.
❤❤❤🙏
ගොඩක් වටින වීඩියෝ එකක්,ගොඩක් ස්තූතියි .🙏🙏🙏🙏
ස්තුතියි 🙏🙏🙏
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
සුපිරි lassanai aiya wede ❤
🙏❤
Balagagena ina asi niyami aiye budu sarani
🙏❤️
ඔබට suba patanawa👍👍👍👍💐💐💐
Godak hodai jaya.....🙏Me achchuwak hada ganna heti kiyadenna puluwanda.
පුලුවන් නම් අච්චු හදන විදිය දාන්න ගොඩක් වටිනව
අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර ලබා ගන්න...
සුපිරි සහො
Hugak watinawa aiye bohoma sthuti jayen jayama wewa
නියමයි සහෝදරයා ❤️❤️
@@වර්ණDreamArt අනිවාර්යයෙන් 💪❤️
ලස්සනයි .
බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏
නියමයි අයියේ❤️
❤❤❤❤ Super
🙏❤
නියමයි සහොදරයා
බොහෝම ස්තුතියි මගෙ මිත්‍ර්‍යා 🌺🌺🌺🌺🙏
thank you. godak watinawa
ස්තුතියි 🙏🙏🙏🙏
හරි ම ලස්සන යි
බොහොම ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏
ඔබේ ව්‍යාපාර තව තවත්
සාර්තක වෙනව සහතිකයි.
ස්තුතියි දන්න දේ දුන්නට.
බොහෝම ස්තුතියි ඔබට 🌺🌺🙏🙏
Wali wenuwata galkudu bavitha karanna puluwanda
පුලුවන් නමුත් හයිය ගැන සැලකිලිමත් වෙන්න..ඒ වගේම ටයිටේනියම් කරන්නත් ටිකක් අමාරුයි .හැබැයි වැලිවලට වඩා මිලෙන් ටිකක් අඩු නිසා ඒ වාසිය ඔබට ලැබෙනව...පුලුවන් කරන්නනම්..
Good
🙏❤
Fiber malpochchi achchuwak hadaganne kohomda kiyla full video ekak karnnko
Oya achchuwe gana kiyada ganna thiyenne koheda.hodata therena widihata kiyala dunnata thanks!
බොහෝම ස්තුතියි 🙏🙏🙏
E wede nam supiri.
බොහොම ස්තුතියි 🙏🙏🙏
Achchuwa miladeegane kohenda?keeyada
thank you
බොහොම ස්තුතියි 🙏🙏🙏
සිමෙන්ති අච්චුව හදාගන්න විදිහ දැන ගන්න ඕනේ. පුලුවන්නම් ඒක කියලා දෙන්න
Malli oya oya achchuwa hadaganna widiya widiyo ekak dammada
Super
බොහෝම ස්තුතියි 🙏🙏
thank you aiye
🙏🙏🙏
ගල්කුඩු දානවනම් කොහොමද mixer එක?
Ayye taiteniyam karanne kohomada
Welenna kopama welawak yaida malli
Pochchiya hadapu gaman galawanawada neththam tikak wela thiyalada galawanne
වේලෙනකල් ඉන්න ඕනෙ.
Achchuwak ganne kohomada. Apata achchu ganna thanak na.
Cement achchu hadanne kohomada
Mewala achchu ganna koheda thiyenne, kiyak wenawada,,
අනෙත් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ නම්බර් එක තියනව කතාකරල අච්චු පිලිබද විස්තර දැනගන්න.
badama ekata wathura danawada?
මුලින්ම ඒ ගැන කියල තියනව මම.
@@asankawarnasooriya5496 ane achchuwa hadana vedii ekath ikmanin dannako.
Aiye achchuwa hadana vidihath vidio 1 karamu..
Dawas kiiyak welenna thiyanawada
හොදට අව්ව වැටුනනම් දවසට 2 පුලුවන් ....(උදේ 6 දැම්මොත් හවස 4 වගේ වෙද්දි ගලවන්න පුලුවන්...ආයෙ එකක් හදල පහුවදා උදේ ගලවන්න පුලුවන් අව්ව වැටුනත් නැතත්...
Achchuwa හදන්නේ kohomada kyla dennapuluwanda
අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එක හා සම්බන්ධ වී අච්චු සම්බන්ධ විතතර දැනගන්න..
Aieye achchuwa hadanne kohomada
අච්චු අවස්‍ය හැමෝටම එය ලබාදීමට සූදානම්..
❤😊
❤🙏
Achchu hada ganne kohomada oba kiya denawa itha pahadili
බොහොම ස්තුතියි සහෝදරය🙏🙏🙏
ඕනම සිමෙන්ති පෝච්චියකින් ඔහොම කරන්න පුලුවන්ද ඕනම පෝච්චියක් අච්චුවක් ලෙස ගන්න පුලුවන්ද
Maru aiye ...
බොහෝම ස්තුතියි ඔබට🙏🙏🙏
ඔබට ගොඩක් ස්තුතියි අච්චුව හදන හැටි විඩියො එකක් දන්නකො
Aiye achhu ganna kheda tiyenne
අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ නම්බර් එක තියනව අච්චු පිලිබද විස්තර සදහා සම්බන්ධ වෙන්න...
කොපමණ වෙලාවක් තියන්න onada velenna
පැය 24 ඇති.
Achchuwe gana kiyak wenawada
හදල දෙන්න පුලුවන්.
wede niyami stuthi obata phone nomber danna puluwanda
බොහෝම ස්තුතියි ඔබට🙏🙏🙏
Supiri aiya💓👌
ස්තුතියි මල්ලි🙏🙏🙏
🤝❤️
Achchuwa had Anne kohomada
❤
❤️🙏
Ela baji
Thanks.🙏🙏🙏
බිම් ඇතුරුම් ගල් හදද්දි ගල් කුඩු මැටල් එහෙම නැතුව..වැලියි,වැලි හැලුවම ඉතිරි වෙන කැට ගලුයි දාලා හැදුවොත් හරි යන් නැද්ද?
අච්චු හදාගන්න විදිය ඉක්මනටම දාන්න
Welenna Kochchara wela ynwda achchuwen ගලවන්න කොච්චර වෙලා තියන්න ඕනේ ද
දවසේ කීයට හැදුවත් පහුවදා උදේ ගලවන්න එතකොට ප්‍රස්න නෑ.
❤️❤️❤️❤️
නිහතමානීව ආඩම්බර වෙනව.....🙏🙏🙏
👍👍
🙏🙏🙏
❤
Number Eka Danna puluwanda
0741518603
අච්චුව හදා ගන්න එක ගැනත් ඉක්මනට විඩියෝ එකක් දාන්න
ටයිටේනියම් කරනවාකියන්නේ මොකක්ද
වැලි බාල්දි4ට සිමෙන්ති කිලෝ කීයක් ඕනිද පුතේ
වැලි 5 සිමෙන්ති 1
Achchuwa kohamada hada ganna
අච්චු හදල දෙන්න පුලුවන්.
Mata onna achchuwak
Oyawa no aka awanna
0741518603
Achchuwa hadanne kohomad
අච්චුවක් කීයද ?ගන්න පුලුවන්ද?ඔයා හදන pont අපට විකුණන්න ගන්න පුළුවන්ද ?
අච්චු සම්බන්ධ විස්තර සදහා අනෙක් වීඩියෝ වල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති නම්බර් එකට කතාකරල විස්තර ලබා ගන්න.
Ape page eke blnna dr
පුතා ඔයාගේ නම්බර් එක වැඩ කරන්නේ නෑනේ
0741518603
ටයිටෙිනියමි කරන්නේ කොහොමද
ඉදිරියට ලබා දෙනව....ඉක්මනින්ම.
Oya koheda. Mata contact number eakak denna.
Paya kiyaka thiyanna onide walana
හොදට අව්ව වැටෙන දවසකනම් උදේ 6 වගේ හැදුවොත් හවස 5 වගේ වෙද්දි ගලවන්න පුලුවන්...
අච්චු ගන්න තියෙනවා ද?
කීයක් විතර වෙනවද?
පෝච්චියක් කීය ගානෙද විකුණන්නේ?
විස්තර දෙන්න පුලුවන් ද?????