දවසට අක්කරයක් නෙලන්න පුලුවන් සුපිරි බාන්ඩයක් මෙන්න | thuru tv

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 650

  • @asokaruwandeniya821
    @asokaruwandeniya821 4 місяці тому +77

    අපේ රටේ අපි දන්න කාලෙකට කිසිම ඉංජිනේරු වෙක් මේ වගේ දේකට උනන්දු වුණේ නෑ. ඔක්කොම නසා යන්නයි ඉගෙන ගත්තෙ. අපේ රටට ජය!

    • @iceice5753
      @iceice5753 4 місяці тому +4

      අත් ට්‍රැක්ටරය හදපු පේරාදෙනියෙ ඉංජිනේරැ මහතාට කරපු දෙය දන්න රටෙ දක්ෂයන් දිරි නොගැන්වෙන තරමට පත්වෙලා අැති.

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx 2 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂

  • @HasiMusic-oe7yi
    @HasiMusic-oe7yi 4 місяці тому +37

    නියමයි සහෝදරයා..කුහක නොවී ඔයාගෙ අදහස අපිත් එක්ක බෙදාගත්තට..ඔයා වගේ අය තව බිහි වේවා...
    ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏

    • @thurutv5804
      @thurutv5804  4 місяці тому +1

      oyatath bohooma stutui mitura.

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 7 місяців тому +114

    උදැල්ලකින් නෙලනවාට වඩා ගොඩක් වැඩි ප්‍රමාණයක්, අඩු මහන්සියකින් නෙලන්න පුලුවන්. බොහොම ස්තුතියි. මේ දැනුම නිකම් දෙන නිසා අපේ මිනිසුන්ට අගයක් නෑ.

    • @thurutv5804
      @thurutv5804  7 місяців тому +4

      thank you

    • @Sanduwa-e2p
      @Sanduwa-e2p 7 місяців тому +3

      සල්ලි වලට හදල ඩෙන්න බැරිද.?

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 7 місяців тому +9

      හරිම වටින උපකරණයක්.මේක හදල විකුණන්න දානව නම් අපිට පුළුවන් online ගෙන්වා ගන්න .

    • @ajithhemapala6674
      @ajithhemapala6674 7 місяців тому +2

      ඉතාම වටිනා නිර්මාණශීලි අදහසක්... මෙම උපකරණය යකඩ බටයක් හා කම්මලෙන් වැඩි දියුණු කල සවිමත් සැහැල්ලු තලයක් හා රේසේර් යෙදු රෝදයක් යොදා සාදා ගන්න ඕනැ... මට නෙලන වැඩවලට... ස්තුතියි ඔබට... ජයවේවා.

    • @Nethul-j7w
      @Nethul-j7w 4 місяці тому +1

      අනේ හරිම වටිනවා .ඔබතුමාට ගොඩාක් ස්තූතිය

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 4 місяці тому +81

    අඩෝ මලයා....හදල දාපං හාර්ඩ්වෙයාර් කඩවලට..

  • @jayanthadesilva212
    @jayanthadesilva212 7 місяців тому +35

    නියමයි මේක නම් මරු.අපේ උන් එක එක දේවල් කියයි.අහලා ඇති නේ තවලම ඉදිරියටම යනවා.තවතවත් දේවල් කරන්න .ජය වේවා

  • @ajithweerasuriya15
    @ajithweerasuriya15 7 місяців тому +29

    හොඳ නිර්මාණයක්. ව්‍යාපාරික අවස්ථාවක්

    • @thurutv5804
      @thurutv5804  7 місяців тому

      thank you .

    • @kumudusenarathne9977
      @kumudusenarathne9977 4 місяці тому +2

      අනේ ඔයාට ගොඩාක් ස්තුතියි.දියුණු කරලා වෙළඳ පොළට දාන්න.අපිටත් ඕන

  • @RuwanAldeniya
    @RuwanAldeniya 4 місяці тому +7

    සරළ තාක්ශනය භාවිතාකර මේ වගේ සරළැ උපකරන හදාගන්න එක වටිනවා.. ඔබතුමට ස්තූතී

  • @Udumbara568
    @Udumbara568 5 днів тому

    මහා විද්‍යාඥයෙක් වෙන්නේ මෙවැනි වෙනස් විදිහට හිතන්න පුලුවන් අයමයි. මෙය මිනිස්සුන්ට හොඳ පාඩමක්...ස්තුතියි

  • @dinudanu5404
    @dinudanu5404 3 дні тому

    😢අනේ බොහොමත්ම ස්තූතියි ....... හරිම වටිනවා ..... තෙරුවන් සරණයි , මෙවැනි නිර්මාණ තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 місяці тому +4

    ඔබතුමා කවදාවත් ප්‍රයෝජනවත් නොවන දෙයක් ගෙනල්ලා නැහැ...ඇත්තටම හරිම වටිනවා ...මේ අපේ රටේ කම්මැලි මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න...අඩු වියදම් ,සරල තාක්ෂණික ක්‍රම...ගොඩක් ස්තුතියි ...ගොඩක් පින් ...👍👌💐✌🤣

  • @SirilAthapaththu-uv6vz
    @SirilAthapaththu-uv6vz День тому

    ඉතාමත් සරල නිපයුමක් කෝටියක් වටිනව ඔබට දෙවියන් ආශිර්වාද කරන සේක්වා

  • @GaminiWimalasiri
    @GaminiWimalasiri 4 місяці тому +30

    නියම වැඩක් ,බල්ලො බුරයි ගනන් ගන්න එපා,

    • @thurutv5804
      @thurutv5804  4 місяці тому +1

      Hamootama adarei yalu bannata kamak na

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 місяці тому +3

    ඇත්තෙන්ම මේක නම් කියන්න බැරි තරම් වටිනව ස්තුතියි ඔබතුමාට ,මේ තණකොළ නෙලන ප්‍රශ්නය නම් අපටත් තියනව .....👍💐

    • @thurutv5804
      @thurutv5804  3 місяці тому

      Ow oyAlage pahasuwata mama me nirmanaya haduve.

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 4 місяці тому +10

    මේ අදහස අරගෙන යකඩ බාවිතයෙන් , ඉදිරිපස එක් රෝදයට අමතරව පසුපස රෝද දෙකක්ද යොදා අපූරු යන්ත්‍රයක් සාදා ගත ගත හැකිය. ජයවේවා 🇱🇰

    • @thurutv5804
      @thurutv5804  4 місяці тому +1

      Obage adahasata gAru karanawa

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 4 місяці тому +4

    හැමදාම හොඳ නිර්මාන ඉදිරිපත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
    ❤❤❤❤

  • @SudassanaKarunatilleke-ny1ff
    @SudassanaKarunatilleke-ny1ff 3 місяці тому +2

    💓💓 ඉවතලන දේ එකතු කරගෙන, අත්‍යවශ්‍ය දේ සරලව නිපදවන්න ඔබ බෙදා හරින මේ දැනුම ඉංජිනේරුවන්ටවත් උවමනාවක් නැති එක රටේම අභාග්‍යයක්. ඉතාම ස්තූතියි. දීර්ඝායු...!!! ඔබට ජය...!!! 🎉🎉🎉🫡🫡🫡

  • @janakapiriyankara2364
    @janakapiriyankara2364 5 днів тому

    නියමයි ඔබ කිව්ව වගේ ශක්තිමත් විදිහට යකඩෙන් හදාගත්තොත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 місяці тому +2

    හරිම වැදගත් දෙයක්.ඔබට ජය වේවා

  • @wijeya
    @wijeya 7 місяців тому +4

    ඔයාගේ දැනුම අගය කරනවා.බොහොම ස්තුතියි. බොහොම පින් 🙏 💕

  • @nimaligamage1115
    @nimaligamage1115 7 місяців тому +13

    ගොඩාක් වටිනව මම දන්න හැමෝටම Share කරා බුදුසරනයි

  • @wijewije4683
    @wijewije4683 4 місяці тому +1

    බොහොම ස්තුතියි.හොඳම නිර්මාණයක්.ගොඩාක්ම ප්‍රයෝජනවත්.

  • @Beginner6305
    @Beginner6305 4 місяці тому +1

    ඇත්තටම එය පහසු ක්‍රමයක් ඔබට ස්තූතියි.

  • @Y.M.Rupasinghe-uf4qj
    @Y.M.Rupasinghe-uf4qj 23 дні тому

    හොඳ සරල ප්රයෝජනවත් නිර්මාණයක්.

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera 2 місяці тому

    මේක ලක්ෂ ගණනක් වටින අදහසක්. මටත් ලොකු ප්‍රශ්ණයක් මිදුලේ තණකොළ කපන එක. පිටරටින් ගෙන්වන යන්ත්‍ර පවා වැඩි කළක් පාවිච්චිකරන්න බැහැ. ඒ වගේම විදුලියටත් පැට්‍රල්වලටත් සෑහෙන මුදලක් යනවා. මේ ක්‍රමය ටිකක් වැඩිදියුණු කරලා වඩා හොඳ උපකරණයක් හදන්න උත්සහකරන්න ඕන. ඔයාට හුඟක් ස්තූතියි මේ අදහස පේටන්ට් නොකර මාධ්‍යයට ඉදිරිපත්කිරීම ගැන.

  • @fposcando
    @fposcando 4 місяці тому +7

    හොඳ අදහසක්, කදිමයි! (ඔයා ඇමෙරිකාවේ ඉපදිලා හිටියානං මෙලහකට අඟහරු ලෝකයෙත් වල් පැල උගුල්ලන්න අපූරුවට යන්ත්‍රයක් හඳුන්වල දීල ඇති) බොහොම ස්තුතියි! ජයවේවා!

  • @M.Jayawardhana
    @M.Jayawardhana 5 днів тому

    ගල් බොරලු තියන ඉඩම් වලට ගැලපෙන්නෙ නැහැ වගේ . පස්විතරක් තියන ඉඩම් වලට හරි. වැඩේ හොඳයි.❤

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 7 місяців тому +1

    ගොඩක් හොඳ අදහසක් හැරීම වටිනවා . ගොඩක් isthuthi❤❤❤❤

  • @AnuththaraThilini
    @AnuththaraThilini 7 місяців тому +5

    ඉතා වටිනා උපකරණ යක්

  • @supervideos8304
    @supervideos8304 4 місяці тому

    මමත් හදල බලනවා .අදහස ලබාදීම ගැන බොහොම ස්තූතියි .

  • @rohanarohana364
    @rohanarohana364 7 місяців тому +1

    අඩු වියදමින් ලොකු වැඩක්කලහැකි නිර්මානයක් කාලය අඩු අයට ගොඩක් වටිනවා
    ස්තුතියි ජයවේවා

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 7 місяців тому +5

    සරල හොද නිර්මාණයක් ❤️

  • @janakijayathunga1259
    @janakijayathunga1259 24 дні тому

    නියමයි.ඔබතුමා දුන් අදහස

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 7 місяців тому +1

    බොහොම ස්තුතියි මට නම් මෙක ගොඩක් වටිනවා

  • @SureshlakshmanWedagedara
    @SureshlakshmanWedagedara 7 місяців тому +1

    අලුත්ම දෙයක් නිර්මාණය වැදගත්

  • @SeethaHerath-kg5wt
    @SeethaHerath-kg5wt 3 місяці тому

    ස්තූතියි මල්ලි මේ වගේ දෙයක් රටට හදුන්වා දෙන දුන්නට❤

  • @DeepalAttyglle
    @DeepalAttyglle 4 місяці тому +2

    ඇත්තටම හොද වැඩක්. ඔයාට සවයං රැකියාවක් හැටියට කරන්න පුළුවන් .දියණුවට පත්වේවා !,තෙරුවන් සරණ ලැබේවා !

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 4 місяці тому

    පලක් ඇති ප්‍රයෝජනවත් වැඩක්. ස්තූතියි🎉

  • @daivanifernando7518
    @daivanifernando7518 3 місяці тому

    නියමයි හොද අදහසක් ගොඩක් ස්තූති ❤❤

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 3 місяці тому +1

    It's amazing thank you so much for this video ❤

  • @donmunasinghe7354
    @donmunasinghe7354 4 місяці тому

    වටිනා නිර්මාණ යක් බොහොම පිං...

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 4 місяці тому +2

    මමත් කියන්නේ මෙම උපකරණය සාදා වෙළඳ පොල ට දාන්න තවත් මෙවැනි උපකරණ නිපදවා.ගැනීමට.ශක්තිය ධෛර්ය ලැබෙන්න මා ප්‍රාර්ථනා කරනවා .❤

  • @damindasumanasekara5973
    @damindasumanasekara5973 2 місяці тому

    නියමයි හිතා ගන්නවත් බැරි උනා මාරම සරල දෙයක්

  • @dewminidew2208
    @dewminidew2208 7 місяців тому +4

    ඔයාගේ අදහස වටිනව මටනම් පොඩ්ඩක් වැඩි දියුනු කරල ගන්න ඕනේ

    • @thurutv5804
      @thurutv5804  7 місяців тому

      ow mage adahasa oyala diunu karala ganna.

  • @HildavirasuriyaHilda
    @HildavirasuriyaHilda 6 місяців тому

    හරිම වටිනාදෙයක් කියලදුන්නේ බුදු සරණයි

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 4 місяці тому +3

    වටිනවා ස්තුතියි ඔයාට ඡය👍

  • @georgedesilva1561
    @georgedesilva1561 2 місяці тому

    ජයවේවා ... ඔබ තුමාට .. හරිම වටිනවා මේ දේ...

  • @anuragoonaratna5653
    @anuragoonaratna5653 4 місяці тому

    හරිම අපූරුයි..!! ඔබට ජය තව වැඩි දියුනු කරල වෙළඳපොළට නිකුත් කරන්න. ඔබට ජය.

  • @indirasiwratne6550
    @indirasiwratne6550 4 місяці тому +1

    හරිම වටිනවා තෙරුවන් සරණයි

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 7 місяців тому

    ස්තූතියි, වටිනා නිර්මානයක්.

  • @gowrisubashini8624
    @gowrisubashini8624 7 місяців тому +8

    හොඳ අදහසක්

  • @techplus840
    @techplus840 4 місяці тому

    නියම වැඩක්. බුදුසරණයි. ජය වේවා ඔබට....❤❤❤❤

  • @aeshopjames2749
    @aeshopjames2749 7 місяців тому +2

    ,,ගොඩක් වටිනව 😢😅

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 місяці тому

    හොද නිර්මානයක👍🌷❤️

  • @nilanthigamage2693
    @nilanthigamage2693 6 місяців тому

    ඇත්තටම ගොඩක් හොඳ නිර්මාණයක්

  • @DamayanthikumariDamayant-bv1cg
    @DamayanthikumariDamayant-bv1cg 2 місяці тому

    Godak watinawa meka. Apita kiyala dunnata godak pin 🙏🙏🙏🙏🙏

  • @Lion527s
    @Lion527s 2 місяці тому +1

    නියමයි 😊😊😊😊😊😊😊😊😊😊

  • @dimuthublp
    @dimuthublp 3 місяці тому

    ඉතාම හොඳ සුපිරි අදහසක්

  • @SamanthaBandara-sg2jd
    @SamanthaBandara-sg2jd Місяць тому

    නියමයි ජයවේවා ඔබට

  • @saliyasaliya239
    @saliyasaliya239 10 днів тому

    බැනලා හරි දාන්න කීවනේ බනින්න දෙයක් නෑ හොඳ වැඩක් බුදු සරණයි

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 7 місяців тому

    ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි

  • @rexwijeratne1743
    @rexwijeratne1743 2 місяці тому

    හොඳ අදහසක් වැදගත්

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 7 місяців тому +1

    ලේසි හොද නිර්මානයක් සුබ පැතුම් .

    • @thurutv5804
      @thurutv5804  7 місяців тому +1

      Oyath hadala balanna .

    • @NimalkaMudiyanse
      @NimalkaMudiyanse 7 місяців тому

      @@thurutv5804 ඔව් ඒහෙම තමයි හිතන් ඉන්නෙ

  • @dilshancreation4172
    @dilshancreation4172 7 місяців тому +1

    ශක්තිය අවම මහන්සියක් නැති සුපිරි වැඩක්👌👌👌👌

  • @CHANDANARaigamkoralage
    @CHANDANARaigamkoralage 20 днів тому

    හොඳ අදහසක් ✌

  • @premasirikwa
    @premasirikwa 4 місяці тому

    බොහෝම ඉස්තුතියි ඔබට

  • @ChamilaGunarathna-v8p
    @ChamilaGunarathna-v8p 2 місяці тому

    ඇත්තටම හොද වැඩක් .🇱🇰🇱🇰🇱🇰

  • @sumanarathnaabeysiriwarden7506
    @sumanarathnaabeysiriwarden7506 8 днів тому

    අපෙ මිනිස්සු හැමදාම හිතුවෙ නාසා එකට යන්න සෙවය කරන්න නමුත් ඔබතුමා හිතල තියෙනවා ලංකාවට දැන් අවශ්‍ය දෙවල්

  • @lankacool9116
    @lankacool9116 4 місяці тому

    මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..

  • @තිනෙත
    @තිනෙත 4 місяці тому

    නියමයි ඔබ තුමාට බොහොම පිං මමත් ඔහොම එකක් හදා අන්නව

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 7 місяців тому +1

    ❤❤❤🙏🙏🙏..ස්තුතිය ඔබට

  • @User123Tube-s7e
    @User123Tube-s7e 4 місяці тому

    ගොඩක් ස්තුතියි 👍

  • @susantharanasinghe8870
    @susantharanasinghe8870 4 місяці тому

    සුපිරි වැඩ්ඩෙක් සුභම සුභ අනාගතයක්

  • @samudraniranjana7638
    @samudraniranjana7638 3 місяці тому

    ඔබ තුමාට ගොඩක්
    පිං 🙏

  • @ranjithkusumsiri2615
    @ranjithkusumsiri2615 Місяць тому

    හරිම ලොකු වැඩක් ගොඩක් පිං මේ වගේ පලදායි නිර්මානයක් ඉදිරිපත් කළාට

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 2 місяці тому

    සුපිරිම වැඩක් මේක නම්... ❤🔥

  • @amabey68
    @amabey68 16 днів тому

    මෙක නම් හොදයි 👍 කොන්ද අමාරුවක් නැතිව වැඩ කරන්න පුලුවන් ❤

  • @NazninLiyanapathirana-l7s
    @NazninLiyanapathirana-l7s 3 місяці тому +1

    මේ යන්ත්‍ර ය ඔබ තුමා හදලා විකුනන්න අපි ගන්නම්

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 3 місяці тому

    ඔබගේ මේ නිපැයුම, සරලයි, ඉතා පහසුයි, ප්‍රයෝජන වත්, ඉතා අගය කරමි.

  • @NishanthiKumari-d3u
    @NishanthiKumari-d3u 3 місяці тому

    Godak watinawa.godaaaak sthuthi.❤❤❤❤❤

  • @slsayyabro1511
    @slsayyabro1511 3 місяці тому

    බොහොම අගෙයි නියමයි අපේ රටේ මොලගෙඩී සුපිරියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WijithaKumara-p2c
    @WijithaKumara-p2c 3 місяці тому

    Godake hode vadake .sthutji oyate.😊❤

  • @DeepaKalyani-tk8cc
    @DeepaKalyani-tk8cc 3 місяці тому

    පට්ට අදහසක් මරැ

  • @ovinduherath5090
    @ovinduherath5090 3 місяці тому

    Supiri aiya . Ahamben dakketh

  • @tinula
    @tinula 3 місяці тому +2

    නවතින්න එපා මචෝ තව මේ වගේ ඒව හදන්න සරල වුනත් වටිනා දෙයක්

  • @suduputha659
    @suduputha659 3 місяці тому

    සුපිරි වැඩක්👍🏽

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 7 місяців тому +4

    අපූරු උපකාරයක් . මමත් එකක් හදන්නම්කො. ස්තුති කියලා දුන්නට.

  • @රොනිල්
    @රොනිල් 3 місяці тому

    බොහොදායි බුදු සරනයි⁣

  • @rajakarunaamila4327
    @rajakarunaamila4327 7 місяців тому +12

    පරිස්සමට දෙසපාලුවෙක් දැක්කොත් හිරේ දායි

  • @jagathkumara7847
    @jagathkumara7847 4 місяці тому

    ඒකත් නියමයි 😊

  • @udayashantha6804
    @udayashantha6804 4 місяці тому

    වටිනා නිර්මාණ යක්

    • @thurutv5804
      @thurutv5804  4 місяці тому

      Oyatath watinaa kenek stutui

  • @DilanthaDinesh
    @DilanthaDinesh 7 місяців тому

    ඇත්තටම ගොඩක් හොද වැඩක්...

  • @manjulajagath8047
    @manjulajagath8047 4 місяці тому

    නියමයි ඒ අදහස.

  • @nalakadisanayake5559
    @nalakadisanayake5559 7 місяців тому

    බොහොම ස්තුතියි 🙏🙏🙏❤️

  • @sujeewasilva655
    @sujeewasilva655 3 місяці тому

    ඉතාමත්ම වටිනවා

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 3 місяці тому

    Hugak sthuthi midula sudda kirema vadayak vela thibune oba thumata pin

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 4 місяці тому

    ඇත්තටම හොද දෙයක්.

  • @Sandeepani-j9t
    @Sandeepani-j9t 3 місяці тому

    සුපිරි අදහසක්

  • @Jaya365-r5r
    @Jaya365-r5r 7 місяців тому +1

    මූලික අදහස නියමයි.

  • @GamaLoketa-gp5ul
    @GamaLoketa-gp5ul 3 місяці тому

    තහඩු කැබලලේ් කැපෙන කොටසට නැවත මාරුකලහැකි ආකාරයට බෝල්ට් ඇණ දෙක තුනකින් මුවාත් කළ හැකි තලය ක් යෙදීම මගින් තහඩුව ගගෙවීයාම වැලක්වීමටත් නවත මුවාත් කර ගැනීමටත් පහසු වේවි.
    ජයවෙිවා!

    • @thurutv5804
      @thurutv5804  3 місяці тому

      Ow obage adahasata mama kemati

  • @Udarabasnayaka
    @Udarabasnayaka 2 місяці тому

    Supiri wedak niyamai obata jaya