Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරීම වටිනා වැදගත් ඉදිරිපත් කිරීමක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏.යෝගීතුමාගේ දේසනාවේ එක අකුරක් වත් ඉවත දැමිය නොහැකිය ...... නිවැරදිව බුදුන් වදින හැටි භාවනාවේ යෙදෙන අන්දම හොදින් පැහැදිලිව දැන ගැනීමට හැකි උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙවැනි වටිනා ඉදිරිපත් කිරීම් ගෙන එන දනුෂ් පුතාට විශ්ව ශක්තිය බලයෙන් දේව ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා ...යහපත් බලාපොරොත්තු ඉටු වේවා
බොහෝම වැදගත් සාකච්චාවක් ඔබ දෙපලට ගොඩක් පින් දීර්ගායු ලැබේවා !තෙරුවන් සරණයි🙏🙏
බුද්ධ ධම්ම සංඝරත්නත්තරයම ඔබ තුමාටත් ධනුෂ්ක මහතාටත් ලැබෙවා ..නිදුක් නීරොගී දීර්ඝායුෂ ලැබෙවා...🙏🙏🙏
බොහොම වටිනා කතාබහක්. 🙏🙏🙏මගේ හිසට උඩින් බුදු පිලිමෙ තැන් පත් කලා...🙏🙏🙏ඔබතුමා කියූ බොහෝ දේ නිවැරදි ආකාරයට මම කරල තියෙනව ....තව දැනුම වර්දනය කවුනා ..දීර්ඝායුෂ වේවා සියලුම දෙනාටම ....ගෙදර තියෙන වටින ලස්සන ම ඒව බුදු පියාණන්වහන්සේ ට වෙන්කලා ....
මෙවන් ආදර්ශමත් වැඩිහිටියෙකු ගෙන් දෙන්නා වූ අවවාධ ඉතා වටිනවා සහ කලෝචිතයි. කණගාටුවට කරුණනම් වර්තමාන ඇතැම් තරුණ පරපුර පන්සල් යන්නේ මොකටදවත් නොදන්නා පිරිසක් බවට පත්වෙලා හරිම කණගාටුයි. ඔබ තුමාලා දෙපළට තෙරුවන් සරණයි ❤️🙏
On boo in DC
අද නම් ඉතාමත් අර්ථවත් වැදගත් සාකච්ඡාවක් පාන්දරින්ම.තෙරුවන් සරණයි .දීර්ඝායුෂ වේවා .ඔබතුමාගේ පොත ලබා ගන්න පුළුවන් විදියක් සඳහන් කරන්න .
ගොඩාක් වටිනා අදහස් බොහෝම පින් ඔබ වහන්සේට..උතුම් තුණුරැවනේ සරණයි නිදුක් නීරෝගි දීර්ඝායු වෙිවා යහපතක්ම වෙිවා.🙏
හරිම වැදගත් වැඩ සටහනක් යෝගීතුමාට සහ වැඩ සටහන ඉදිරිපත් කල ඔබතුමාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ආයුබොහෝ වේවා තෙරුවන් සරණයි !!!
Ko
🙏🙏🙏 ඔබ තුමාගෙන් ඉගන ගත යුතු දැ බොහෝමයි.. ඔබතුමාට තෙරැවන් සරණයි...
බුදු ගුණ ධර්මය පැදිලිකර දන්නෙ ගොඩක් වටිනවා ගොඩක් යොග්තුමාට පිං දැන්නැති මනුෂයන්ට වැරදුනදෙ ආදාගන්න අපකාත් කවුරුත්ටම උතුම් පනිවිඩයක් උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 🙏❤
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩාක් පිං .ගොඩාක් ස්තුති . ඒ විදියට වැදලා පෙන්නුවනමි ගොඩාක් අයට පුරුදු වෙන්න පුළුවන් .ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන්.තවත් කල් ජිවත් වෙන්න ලැබෙිවා.120.ට 220 ආයු වෙිවා.දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉදිරියේදී.එසේ කරනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමාට කියලා ෙදන ෙදවල් හරි අදර්සමත් මම ද නිතරම විස්වයට බුදු වහන් ෙසට අාදරය කරන බැතිමත්ෙතක් මම ඔබ තුමා ෙග වැඩ සටහන් බලන්න අරන දවස් ෙදක්කයි තව තවත් දැනුම ලබා ගත්තා මම දැනට ඉන්ෙන ඩුබයිවල ඔබ තුමාට සියලු ෙදවි පිහිටයි🙏🙏🙏❤
හරිම වටිනා දේවල් ජීවිතය ට එකතුකර ගත්තා .මම නොදැන හෝ බුදුන් වදින්නේ එතුමා කිව්ව ආකාරයට පුදුම භක්තියක් හා සැනසීමක් දැනෙන්නේ . දිගාසිරි වේවා ඔබ දෙදෙනාටම.
Ll
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මමත් ඒ අනුව ජීවත් වීමට උත්සාහ කරනවා.
තෙරුවන් සරණයි!දීර්ඝායු ලැබේවා!ඔබ වහන්සේලා වැනි පින්වන්තයන් මෙලොවට බිහිකළ දෙමව්පියන්ට පින් ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
Gu
හරිම වැදගත් ,සාකච්ඡාවක් .අද ඉන්න දරුවෝ ඕව දන්නේ නැහැ .ඒකයි සමාජය මෙතරම් පිරිහෙන්නේ.ඔබ පවනා දේ සත්‍යයි .ඔබට නිරෝගී සුව.දීර්ඝායුෂ වේවා..දනූෂ් ඔබටත් දීර්ඝායුෂ ලැබේවා.
ඔබතුමා බුදුන් වඳින හැටි අපට කියා දුන්නා ඒ විදිහට මං මේ පිටරට ඉන්නේ හවසට මම මම බුදුන් වැන්දා අත් දෙක ඔය විදිහටම තියාගෙන මං මගේ වම් අතේ අනතුරකින් වෙච්ච අමාරුවක් තිබුණා ඒ පැත්තට හැරී නිදා ගන්ඩ බෑ දැන් දවස් දෙක තුනයි කියපු විදියට මං බැඳී බුදුන්ගේ සරණින් ඒ අමාරුව හොඳ වේගන එනවා මට ගොඩාක් පින් සිදුවේවා
Oba thawath Suwapathwawa Tharuwansaranai Sadu Sadu Sadu 🙏🙏🙏
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඔබලා දෙදෙනා ටම ඔහොම ස්තුතියි බොහොමත්ම පින් හොද දැනුනම ලබාගන්න පුලුවන් උතුම් තුනුරුවන්ගෙ පිහිටයි ...
හරිම වැදගත් ලස්සන වැඩසටහන් තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණ ය් .වැදගත් දේශනයක් .danush vog Tanks ඔබට ජය වෙවා !mithri තුමා ට පින් සියලු බාධා නසා ජය ලබා ගන්න හැකි වේවා !🙏🙏🙏🙏🙏
ඉතාමත්ම වටිනා වැඩසටහනක් ඔබ තුමාට දීර්ඝායු
බුදුසරණයි.🙏🙏🙏🙏මෙ කියන දෙවල් ඔක්කෝම ඇත්ත.මගේ ගෙදර මගේ බුදියකුටිය හරිම ලස්සනයි. මට මගේදෙරට එන අය මට කියනවා දෙවිය වැඩලා වගේ කියලා කියනවා.මට පුදුම සතුටක් .දැනේන්නේ මම සුරාමියේන් පස්සේ මාඑ මස් කන ඒවා අත්ඇරලා .මමකොමටවත් කරලෝ කන්නේ නැහැ.පොඩි කලේ ඉදලා.ඇත්ත මස්මාස කනනේ නැති අයට මෙවිශව බලය තියනවා.ඔබ තුමාට ගොඩාක් පිංදැනුවත් කරනවාට.පුතා ඔබතුමාත් මෙ හොද වැඩ සටහානක්.හිතට දැනේන වැඩ සටහානක්.😔😔😔😔
හරිම වැදගත් සාකච්ඡාවක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
ජීවිතේට අහපු ආදර්ශ මත්ම වචන ටික තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි ධනුෂ්ක ඔබට නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දෙපළට
තෙරුවණ් සරණයි ඔබතුමා නිදුක් නිරොගි දීර්ඝයුස ලැබේවා බොහොම ස්තුතියි පැහැදිලි කර දුන්නාට බොහොම පිං
මේ යෝගීතුමාගේ වැඩසටහන දිගටම කරන්යන්ඩ 🙏
වැදගත්ම කරුණු ටිකක් ඉදිරිපත් කළා. බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා
ගොඩක් ස්තුති පිං අයිති වෙනවා මටත් ගොඩක් ප්‍රශ්නයක් තිබ්බා 🙏🙏ඔක
හරිම වැදගත් කතාවක්, ස්තූතියි යෝගී තුමන්ට සහ ධනූෂ් ඔබටත්, බුදු සරණයි
ඔබතුමාට .බොහොම .පින් .ලබාදෙන .දැනුමට .තෙරැවන් .සරනයි ..
බුදු සරනයි අපේ යෝගී තුමාට මේ දර්මය අසා සියල්ලෝම දැනුවත් වේවා යහපතක් සැමටම දැනේවා ..නීරෝගීමත් සුවදායක වූ හෙටක් අරනලු උදාසිරියෙන් යලි අපි සැම පුබුදු කරන ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය ප්‍රර්තනා කරන්නෙමු ලෝක වාසි ලංකාවාසි සියලුම දෙනාටම යහපත් නීරෝගී සුවය ලැබේවා බුදු සරනයි තෙරුවන් සරනයි දෙව් පිහිටයි ....🌷🌷🌷🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
ඔබ තුමාට සියලු සක්තීන් ලැබේවා
ඔබතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා ....බොහොම ස්තූතියි .ධනුශ් අයියේ .....
Nirogi,suwe
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍
Oba tuma suwapath wewa
Api danuwath karanawata oba thumanlata godak pin.
Tu
බුදු සරණයි ඔබතුමාට බොහොම පිං ගොඩක් දේ ඉගෙන ගත්තා , ඇස් වලින් කඳුලු වැටුණා , බොහොම ස්තුති
යෝගතුමනි ඔබට බොහෝ පිං අත්වේවා. නීරෝගිමත් ශරීරයකින් බොහෝ අායුෂ වින්දනය කරත්වා
වටිනා වැඩසටහනක්, ගොඩාක් පිං ඔබ තුමන්ලට 🙏🙏🙏
ඔබතුමා ගොඩාක් වැදගත් දේවල් ඉදිරිපත් කරන්නෙ ගොඩාක් ලස්සනයි ඔබට බුදු සරණයි ..
මම පිරිත් දාල හැමදාම නිදියන්නේ මට පපුවේ අමාරුව හැදෙන නිසා කියන්න සතුටුයි පිරිත් ඇහෙද්දී නින්ද යනවා නිකන්ම තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Math ehemy
පිරිත් පැන් බොන්න...
බොහොම වටින ප්‍රෝගෑම් එකක් බොහොම සතුටුයි ❤
මම ඉස්ලාම් බක්තිකයෙක් මට ගොඩක් සතුටුයි අපි දවසට පස් වතාවක් වදින්නෙ යෝගතුමා ඔය කියන ලෙසමයි .අපි වදින්න කලින් ස්තානයෙ පිරිසිදුකම ශරිරයේ පිරිසිදුකම හා අැදුමෙ පිරිසිදුකම අනිවාර්යයි
Monawakalath wadak nada සත්තු marala mas කනවා nam මුස්ලිම් උනත් බෞද්ධ උනත් කිස්තියන් උනත් වඩක් නහා පස් පව් වලින් මිදිලා නත්තම්
කොහොම කලත් වඩක් නහ සත්තු මරලා මස් කනවා නම් මුස්ලිම් උනත් බෞද්ධ උනත් කිස්තියන් උනත් පස් පව් වලින් මිදිලා ආගම කරන්න ඕනෙ
ඔබ තුමාගේ...මැසේජ්.එකට.බොහෝම.ස්තුතියි...මම.සවුදි ඉන්න කාලයේ. මුස්ලිම්.ආගමට .බැදිලා..මුස්ලිම් ආගම ඉගන ගත්ත.කෙනෙක්..සැම ආගමකම..සාමය.සමාදානය..සමගිය..කරැනාව.මෛත්තිරිය..පරිත්තියාගය..තතමයි..ගෝඩනගන්න..දේශනා කරලා තියෙන්නේ.මෑත කාලින ජුජකයින්..මේ . සියල්ල.අමතකකරලා.ධන තන්හාවෙන්..තම.තමන්ට..වාෂි..වැඩි වෙන විදියට.ආගම් වෙනස්කරගෙන..දේශනා කිරිම නිෂා..ලෝකය පුරා.ගිනිගන්නවා..අතීතයේ.මුෂ්ලිම්.ජුජකවරයෙක්..ගම් පරධානියෙක්..සවස.ගෙද😣ර සිට රාජකාරි වල යෙදිසිටියා..ලාම්පුව පත්තුකරගෙන. යැලුවෙක් ආවා.පුද්ගලීක කාරනාවකට.යාලුවාට වාඩිවෙන්න.කියලා .ගෙට ගොස්.ලාම්පුව.නිවලා.කතාවට.වාඩි.උනා...යාලුවා .ඇහුවා..ඇයි.ලාම්පුව.නිව්වේ.කියලා..එතුමා.කිව්වා..රජයෙන්.තෙල් දිලා .තියෙන්නේ..රජයේ වැඩවලට මිෂ.අපි දෙන්නාට.කතාකරකර ඉන්න.නෙවේ.කියලා..මෙහෙමයි..අතීතයේ.මිනිසුන්.ජීවවත්..උනේ....අල්ලා.දේවපිහිටයි...
ඔබතුමාට බොහොම පින්
ඔබතුමාට දීර්ගායුලැබේවා තෙරුවන් සරනයි !!!!!!!
ගොඩක් වැ ද ගත් වැඩ සටහනක් ගොඩක් දේවල් ඉගන ගත්තා යොගි තුමාට ත් වැඩ සටහන ගෙනා ඔබටත් ගොඩක් ස්තුතියි තෙරුවන සරණයි
Danush oba thama me karana sewayata godakk pin ada kaleta ithama galapena sakachchawak budu sarani
❤️❤️❤️❤️❤️හොදට තේරුම්ගන්න පුලුවන්....ඔබ තුමාට බුදු සරණයි
ඉතාමත් වටිනාකම wadi වැඩසටහනක් .budusarani .
ගොඩක් වටිනා විඩියෝ එකක් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා .ගොඩක් පින් ඔබ තුමාට සහා මල්ලි ඔයාට .බුදු සරණයි දෙදෙනාට .මම ඕමාන් සිට .
Athatama me vidihen danuwath karata yogi thumani obata දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏🙏🙏
අද උදෙන්ම වැදගත් සාකච්ඡාවක් .. හැමොටම තෙරුවන් සරණයි
ගොඩක් වටින වැඩ සටහානක් ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
ඉතාමත් වටිනා අදහස් ටිකක් . තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ දෙන්නා ටම 🌹🌹🌹
ගොඩාක් වටිනා අදහස් ටිකක් කාලකින් අහුවෙ... වැදගත් වටිනා අදහස් ටික .. පොතක් කියෙව්ව වාගේ .. ගොඩාක් පින්... මහත්මයා ..
ඇත්තටම මෙතුමා ගෙ අදහස් දෑක්වීම ඉතා වැදගත්.බුදු සරණයි දෙව් පිහිටයි
බොහොම පින් හරිම වටිනා වැඩසටහනක්වැඩසටහනක්.බුදුසරනයි
මෙි විඩියෝ එක කරන ඔබතුමාටත් දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි
බුදුන් වදින දිශාව නිවසේ ඊසාන දිසාවේ එළිමහනේ තියෙන එක සුදුසුද (නිවාසයේ වැරැන්ඩා කියන කොටසේ)
තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඇත්තටම ජීවක තුමනි ඔබතුමා අපිට දන්නෙ නැති දෙවල් කියල දුන්නා ඔබතුමාට පින් සිද්ද වෙනවා තව මෙවගෙ දෙවල් කියන්න
ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා
Godak wtina oysakhawa obthumata බෝසමිඳුන් සරණයි දීර්ඝායුස lybewa
ස්තුති 🙏Budusaranai 🙏
Oba depalata godaak pin Teruwan saranai.
Aniwarayen buddayo hetiyata denagatha yuthuma dewai tbohoma pin theruwan saranaiiiiii
Oba thumata theruwan saranai..! Thawath Mewani wedasatahan karanna shakthiya, Dhairiya labewa..!!!
ගොඩක් ඉස්තුයි තෙරුවන් සරනයි
තෙරුවන්සරණයි
අනෙ පින්වත් ඔබට බුදු සරනයි
ඔබතුමාට පිං මෙි දේවල් අපට පැහැදිලි කර දුන්නාට අනේ අපි කොපමණ වැරැද්දක් දකරලා තියෙන්නේ වජිර ආසනය. පැහැදිලි කර දෙන්න ඔබට පිං ධනුස් මහත්තායාටත්පිං තෙරැවන් සරනයි
Danush attatama oya hoda wadasatahan karanne, godrk wadagat ade ma wadasatahana budusarani dannatama
Ada aththatama watina wada satahanak. Oba thumata bohoma pin sidu wewa yogi thumani.....
ඹබ තුමාට දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
ශෙෂ්ඨයි අප්පච්චි .....ඔයාගේ අඩ්පාරේ අපි හෙමි එනවා❤
සාදූ සාදූ සාදූ!!!
මම පොඩිකාලේ ඉදලා.ඔයාලට.ඉගැන්නුවේ..මගේදුවේ..පෝසතුන්.උගතුන්.බුද්දි.මතුන්.නොවපරඥඥාවන්තයින් වන ලෙසයීඑය පීලි ගෙන.අනන්ත භාධක.මැද.ඔබ එන ගමන පරසංසනීයයි.මගේ...දුවේ.බුලු සරනයි..මගේ..පුතේ.
ස්තුතියි මගේ දුවේ..
වටිනා වැඩසටහනක් ඔබට දීර්ඝායුෂ ලැබේවා දනුෂ්ක ඔබට terwan sarnai නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබdepalta
godak pin mawaga wada Satan waling pannanawata❤ danuwath karanawata oba thumanlata❤❤❤
Samma sama budu saranai oba tumata neduk nerogi suwa laba yoda bala yoda veriya labanwa deraga ayurveda labawa devi yanagama pehitai ma Kuwait setai 💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻
තෙරුවන් සරනයි පින්
Theruwan saranai yogi Thumani. Oba thumage yoga Bavana potha laba ganna puluvan kramayak sadahan karanna
Ob tumat godak pin ma dawal kiyla dunnat nodanna godak dawal dan gatta budusarnayi davipihitayi ob tumat
Oba thumata dirgaayusha lebewa 🙏
ගොඩක් වටිනව. ස්තූතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි
Ko wgtlkhs 🍈🥜🍓
Please
Lb
N ml n lop
M
තෙරුවන් සරණයි ඔබතුමාට Apeyy දනුෂ් පුතාට වැදගත් උපදෙස් ගොඩාක් ..
Budusaranai obatumata dergausa lebew dalda samedu pehetai teruwan saranai
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Oba thumata dirgayu Saha nirogi sampath labewar theruwan saranai 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරණයි
බොහෝ පින්. Yogeethumeni
Sadu sadu sadu hoda wadagalh api nadanna dawal apiwa danuwalh kirima oba lhumata bohoma slhulhi pin api katar rata sita
ගොඩාක් වටින වැඩ සටහනක් ,ගොඩාක් දේවල් ගැන අවබෝධයක් ලැබුනා ,ඔබතුමාට ගොඩාක් පිං
Wadata yana kenykuta 6.20budda wandanawa karanny kohamada
Godak wadhagath vedio ekak sthuthi oba depalata
මෙතුමා කියන දේ හරියට ම හරි
Bohoma pin oba thuamata harima watinawa budusaranai
Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏Obe la denatama
ගොඩක්. වටිනා. විඩියෝ වක්. බොහොමත්ම ස්තූතියි.
Oba thumata bohomathma pin..nodanna boho de danaganna karana me danuwath kireema boho denage jeewitha yahapath karaganna mahopakaree wena bawa ekanthai...oba thumata deergayusha labewa.theruwan saranai
ඔබතුමාට දීර්ඝායුස ලැබෙිවා
ඉතාමත්ම අර්ථවත් වැඩසටහනක් 🙏🙏🙏🙏
ඔබ තුමාට දිර්ගායුස ලැබෙිවා
ඔබතුමා ගෙ මේ දේශනය සියලුම මිනිසුන් බලනවනම් කොච්චර හොදද.
පිංවත් මෛත්‍රි මහතාට බුදුසරණයි සුඛිදිඝායු සුවපත් වේවා
මේ සාකච්ඡාව බොහෝම වැදගත් ස්තුතියී
ගුරු පියාට තුනුරුවන් සරන වේවා
මේ යෝගිතුමාගේ නම" බෝසත් මෛත්‍රී බණ්ඩාර "ලු. ඒත් මතක තියාගන්න "බෝසත් " කියන නම භාවිතා කරන්න පුලුවන් වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් අනාගතයේදී බුදු වන බවට නියත විවරණ ලබා ගත් අයකුට පමණයි කියලයි අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ" සුවිසි මහ ගුණය " පොතේ සදහන් වන්නේ. ඒ නිසා ඔබතුමා අන් අයගේ අඩුපාඩු පෙන්වා දෙන ගමන් ඒ වරදත් නිවැරදි කර ගත්තොත් හොඳයි. තෙරුවන් සරණයි!
ඔයා මැරිලනේ... මළ නිල්මිණි 🙄
හරීම වටිනා වැදගත් ඉදිරිපත් කිරීමක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏.යෝගීතුමාගේ දේසනාවේ එක අකුරක් වත් ඉවත දැමිය නොහැකිය ...... නිවැරදිව බුදුන් වදින හැටි භාවනාවේ යෙදෙන අන්දම හොදින් පැහැදිලිව දැන ගැනීමට හැකි උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙවැනි වටිනා ඉදිරිපත් කිරීම් ගෙන එන දනුෂ් පුතාට විශ්ව ශක්තිය බලයෙන් දේව ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා ...යහපත් බලාපොරොත්තු ඉටු වේවා
බොහෝම වැදගත් සාකච්චාවක් ඔබ දෙපලට ගොඩක් පින් දීර්ගායු ලැබේවා !තෙරුවන් සරණයි🙏🙏
බුද්ධ ධම්ම සංඝරත්නත්තරයම ඔබ තුමාටත් ධනුෂ්ක මහතාටත් ලැබෙවා ..නිදුක් නීරොගී දීර්ඝායුෂ ලැබෙවා...🙏🙏🙏
බොහොම වටිනා කතාබහක්. 🙏🙏🙏
මගේ හිසට උඩින් බුදු පිලිමෙ තැන් පත් කලා...🙏🙏🙏
ඔබතුමා කියූ බොහෝ දේ නිවැරදි ආකාරයට මම කරල තියෙනව ....
තව දැනුම වර්දනය කවුනා ..දීර්ඝායුෂ වේවා
සියලුම දෙනාටම ....
ගෙදර තියෙන වටින ලස්සන ම ඒව බුදු පියාණන්වහන්සේ ට වෙන්කලා ....
මෙවන් ආදර්ශමත් වැඩිහිටියෙකු ගෙන් දෙන්නා වූ අවවාධ ඉතා වටිනවා සහ කලෝචිතයි. කණගාටුවට කරුණනම් වර්තමාන ඇතැම් තරුණ පරපුර පන්සල් යන්නේ මොකටදවත් නොදන්නා පිරිසක් බවට පත්වෙලා හරිම කණගාටුයි. ඔබ තුමාලා දෙපළට තෙරුවන් සරණයි ❤️🙏
On boo in DC
අද නම් ඉතාමත් අර්ථවත් වැදගත් සාකච්ඡාවක් පාන්දරින්ම.
තෙරුවන් සරණයි .දීර්ඝායුෂ වේවා .
ඔබතුමාගේ පොත ලබා ගන්න පුළුවන් විදියක් සඳහන් කරන්න .
ගොඩාක් වටිනා අදහස් බොහෝම පින් ඔබ වහන්සේට..උතුම් තුණුරැවනේ සරණයි නිදුක් නීරෝගි දීර්ඝායු වෙිවා යහපතක්ම වෙිවා.🙏
හරිම වැදගත් වැඩ සටහනක් යෝගීතුමාට සහ වැඩ සටහන ඉදිරිපත් කල ඔබතුමාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ආයුබොහෝ වේවා තෙරුවන් සරණයි !!!
Ko
🙏🙏🙏 ඔබ තුමාගෙන් ඉගන ගත යුතු දැ බොහෝමයි.. ඔබතුමාට තෙරැවන් සරණයි...
බුදු ගුණ ධර්මය පැදිලිකර දන්නෙ ගොඩක් වටිනවා ගොඩක් යොග්තුමාට පිං දැන්නැති මනුෂයන්ට වැරදුනදෙ ආදාගන්න අපකාත් කවුරුත්ටම උතුම් පනිවිඩයක් උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 🙏❤
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩාක් පිං .ගොඩාක් ස්තුති . ඒ විදියට වැදලා පෙන්නුවනමි ගොඩාක් අයට පුරුදු වෙන්න පුළුවන් .ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන්.තවත් කල් ජිවත් වෙන්න ලැබෙිවා.120.ට 220 ආයු වෙිවා.දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉදිරියේදී.එසේ කරනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමාට කියලා ෙදන ෙදවල් හරි අදර්සමත් මම ද නිතරම විස්වයට බුදු වහන් ෙසට අාදරය කරන බැතිමත්ෙතක් මම ඔබ තුමා ෙග වැඩ සටහන් බලන්න අරන දවස් ෙදක්කයි තව තවත් දැනුම ලබා ගත්තා මම දැනට ඉන්ෙන ඩුබයිවල ඔබ තුමාට සියලු ෙදවි පිහිටයි🙏🙏🙏❤
හරිම වටිනා දේවල් ජීවිතය ට එකතුකර ගත්තා .
මම නොදැන හෝ බුදුන් වදින්නේ එතුමා කිව්ව ආකාරයට පුදුම භක්තියක් හා සැනසීමක් දැනෙන්නේ . දිගාසිරි වේවා ඔබ දෙදෙනාටම.
Ll
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මමත් ඒ අනුව ජීවත් වීමට උත්සාහ කරනවා.
තෙරුවන් සරණයි!දීර්ඝායු ලැබේවා!ඔබ වහන්සේලා වැනි පින්වන්තයන් මෙලොවට බිහිකළ දෙමව්පියන්ට පින් ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
Gu
හරිම වැදගත් ,සාකච්ඡාවක් .අද ඉන්න දරුවෝ ඕව දන්නේ නැහැ .ඒකයි සමාජය මෙතරම් පිරිහෙන්නේ.ඔබ පවනා දේ සත්‍යයි .ඔබට නිරෝගී සුව.දීර්ඝායුෂ වේවා..දනූෂ් ඔබටත් දීර්ඝායුෂ ලැබේවා.
ඔබතුමා බුදුන් වඳින හැටි අපට කියා දුන්නා ඒ විදිහට මං මේ පිටරට ඉන්නේ හවසට මම මම බුදුන් වැන්දා අත් දෙක ඔය විදිහටම තියාගෙන මං මගේ වම් අතේ අනතුරකින් වෙච්ච අමාරුවක් තිබුණා ඒ පැත්තට හැරී නිදා ගන්ඩ බෑ දැන් දවස් දෙක තුනයි කියපු විදියට මං බැඳී බුදුන්ගේ සරණින් ඒ අමාරුව හොඳ වේගන එනවා මට ගොඩාක් පින් සිදුවේවා
Oba thawath Suwapathwawa Tharuwansaranai Sadu Sadu Sadu 🙏🙏🙏
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඔබලා දෙදෙනා ටම ඔහොම ස්තුතියි බොහොමත්ම පින් හොද දැනුනම ලබාගන්න පුලුවන් උතුම් තුනුරුවන්ගෙ පිහිටයි ...
හරිම වැදගත් ලස්සන වැඩසටහන් තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණ ය් .වැදගත් දේශනයක් .danush vog Tanks ඔබට ජය වෙවා !mithri තුමා ට පින් සියලු බාධා නසා ජය ලබා ගන්න හැකි වේවා !🙏🙏🙏🙏🙏
ඉතාමත්ම වටිනා වැඩසටහනක් ඔබ තුමාට දීර්ඝායු
බුදුසරණයි.🙏🙏🙏🙏මෙ කියන දෙවල් ඔක්කෝම ඇත්ත.මගේ ගෙදර මගේ බුදියකුටිය හරිම ලස්සනයි. මට මගේදෙරට එන අය මට කියනවා දෙවිය වැඩලා වගේ කියලා කියනවා.මට පුදුම සතුටක් .දැනේන්නේ මම සුරාමියේන් පස්සේ මාඑ මස් කන ඒවා අත්ඇරලා .මමකොමටවත් කරලෝ කන්නේ නැහැ.පොඩි කලේ ඉදලා.ඇත්ත මස්මාස කනනේ නැති අයට මෙවිශව බලය තියනවා.ඔබ තුමාට ගොඩාක් පිංදැනුවත් කරනවාට.පුතා ඔබතුමාත් මෙ හොද වැඩ සටහානක්.හිතට දැනේන වැඩ සටහානක්.😔😔😔😔
හරිම වැදගත් සාකච්ඡාවක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
ජීවිතේට අහපු ආදර්ශ මත්ම වචන ටික තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි ධනුෂ්ක ඔබට නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දෙපළට
තෙරුවණ් සරණයි
ඔබතුමා නිදුක් නිරොගි දීර්ඝයුස ලැබේවා බොහොම ස්තුතියි පැහැදිලි කර දුන්නාට බොහොම පිං
මේ යෝගීතුමාගේ වැඩසටහන දිගටම කරන්යන්ඩ 🙏
වැදගත්ම කරුණු ටිකක් ඉදිරිපත් කළා. බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා
ගොඩක් ස්තුති පිං අයිති වෙනවා මටත් ගොඩක් ප්‍රශ්නයක් තිබ්බා 🙏🙏ඔක
හරිම වැදගත් කතාවක්, ස්තූතියි යෝගී තුමන්ට සහ ධනූෂ් ඔබටත්, බුදු සරණයි
ඔබතුමාට .බොහොම .පින් .ලබාදෙන .දැනුමට .තෙරැවන් .සරනයි ..
බුදු සරනයි අපේ යෝගී තුමාට මේ දර්මය අසා සියල්ලෝම දැනුවත් වේවා යහපතක් සැමටම දැනේවා ..නීරෝගීමත් සුවදායක වූ හෙටක් අරනලු උදාසිරියෙන් යලි අපි සැම පුබුදු කරන ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය ප්‍රර්තනා කරන්නෙමු ලෝක වාසි ලංකාවාසි සියලුම දෙනාටම යහපත් නීරෝගී සුවය ලැබේවා බුදු සරනයි තෙරුවන් සරනයි දෙව් පිහිටයි ....🌷🌷🌷🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
ඔබ තුමාට සියලු සක්තීන් ලැබේවා
ඔබතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා ....බොහොම ස්තූතියි .ධනුශ් අයියේ .....
Nirogi,suwe
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍
Oba tuma suwapath wewa
Api danuwath karanawata oba thumanlata godak pin.
Tu
බුදු සරණයි ඔබතුමාට බොහොම පිං ගොඩක් දේ ඉගෙන ගත්තා , ඇස් වලින් කඳුලු වැටුණා , බොහොම ස්තුති
යෝගතුමනි ඔබට බොහෝ පිං අත්වේවා. නීරෝගිමත් ශරීරයකින් බොහෝ අායුෂ වින්දනය කරත්වා
වටිනා වැඩසටහනක්, ගොඩාක් පිං
ඔබ තුමන්ලට 🙏🙏🙏
ඔබතුමා ගොඩාක් වැදගත් දේවල් ඉදිරිපත් කරන්නෙ ගොඩාක් ලස්සනයි ඔබට බුදු සරණයි ..
මම පිරිත් දාල හැමදාම නිදියන්නේ මට පපුවේ අමාරුව හැදෙන නිසා කියන්න සතුටුයි පිරිත් ඇහෙද්දී නින්ද යනවා නිකන්ම තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Math ehemy
පිරිත් පැන් බොන්න...
බොහොම වටින ප්‍රෝගෑම් එකක් බොහොම සතුටුයි ❤
මම ඉස්ලාම් බක්තිකයෙක් මට ගොඩක් සතුටුයි අපි දවසට පස් වතාවක් වදින්නෙ යෝගතුමා ඔය කියන ලෙසමයි .අපි වදින්න කලින් ස්තානයෙ පිරිසිදුකම ශරිරයේ පිරිසිදුකම හා අැදුමෙ පිරිසිදුකම අනිවාර්යයි
Monawakalath wadak nada සත්තු marala mas කනවා nam මුස්ලිම් උනත් බෞද්ධ උනත් කිස්තියන් උනත් වඩක් නහා පස් පව් වලින් මිදිලා නත්තම්
කොහොම කලත් වඩක් නහ සත්තු මරලා මස් කනවා නම් මුස්ලිම් උනත් බෞද්ධ උනත් කිස්තියන් උනත් පස් පව් වලින් මිදිලා ආගම කරන්න ඕනෙ
ඔබ තුමාගේ...මැසේජ්.එකට.බොහෝම.ස්තුතියි...මම.සවුදි
ඉන්න කාලයේ. මුස්ලිම්.ආගමට .බැදිලා..මුස්ලිම් ආගම ඉගන ගත්ත.කෙනෙක්..
සැම ආගමකම..සාමය.සමාදානය..සමගිය..කරැනාව.මෛත්තිරිය..පරිත්තියාගය..තතමයි..ගෝඩනගන්න..දේශනා කරලා තියෙන්නේ.
මෑත කාලින ජුජකයින්..මේ . සියල්ල.අමතකකරලා.ධන තන්හාවෙන්..තම.තමන්ට..වාෂි..වැඩි වෙන විදියට.ආගම් වෙනස්කරගෙන..දේශනා කිරිම නිෂා..ලෝකය පුරා.ගිනිගන්නවා..
අතීතයේ.මුෂ්ලිම්.ජුජකවරයෙක්..ගම් පරධානියෙක්..සවස.ගෙද😣ර සිට රාජකාරි වල යෙදිසිටියා..ලාම්පුව
පත්තුකරගෙන. යැලුවෙක් ආවා.පුද්ගලීක කාරනාවකට.යාලුවාට වාඩිවෙන්න.කියලා .ගෙට ගොස්.ලාම්පුව.නිවලා.කතාවට.වාඩි.උනා...යාලුවා .ඇහුවා..ඇයි.ලාම්පුව.නිව්වේ.කියලා..එතුමා.කිව්වා..රජයෙන්.තෙල් දිලා .තියෙන්නේ..රජයේ වැඩවලට මිෂ.අපි දෙන්නාට.කතාකරකර ඉන්න.නෙවේ.කියලා..
මෙහෙමයි..අතීතයේ.මිනිසුන්.ජීවවත්..උනේ....අල්ලා.දේවපිහිටයි...
ඔබතුමාට බොහොම පින්
ඔබතුමාට දීර්ගායුලැබේවා තෙරුවන් සරනයි !!!!!!!
ගොඩක් වැ ද ගත් වැඩ සටහනක් ගොඩක් දේවල් ඉගන ගත්තා යොගි තුමාට ත් වැඩ සටහන ගෙනා ඔබටත් ගොඩක් ස්තුතියි තෙරුවන සරණයි
Danush oba thama me karana sewayata godakk pin ada kaleta ithama galapena sakachchawak budu sarani
❤️❤️❤️❤️❤️හොදට තේරුම්ගන්න පුලුවන්....ඔබ තුමාට බුදු සරණයි
ඉතාමත් වටිනාකම wadi වැඩසටහනක් .budusarani .
ගොඩක් වටිනා විඩියෝ එකක් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා .ගොඩක් පින් ඔබ තුමාට සහා මල්ලි ඔයාට .බුදු සරණයි දෙදෙනාට .මම ඕමාන් සිට .
Athatama me vidihen danuwath karata yogi thumani obata දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏🙏🙏
අද උදෙන්ම වැදගත් සාකච්ඡාවක් .. හැමොටම තෙරුවන් සරණයි
ගොඩක් වටින වැඩ සටහානක් ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
ඉතාමත් වටිනා අදහස් ටිකක් . තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ දෙන්නා ටම 🌹🌹🌹
ගොඩාක් වටිනා අදහස් ටිකක් කාලකින් අහුවෙ... වැදගත් වටිනා අදහස් ටික .. පොතක් කියෙව්ව වාගේ .. ගොඩාක් පින්... මහත්මයා ..
ඇත්තටම මෙතුමා ගෙ අදහස් දෑක්වීම ඉතා වැදගත්.බුදු සරණයි දෙව් පිහිටයි
බොහොම පින් හරිම වටිනා වැඩසටහනක්වැඩසටහනක්.බුදුසරනයි
මෙි විඩියෝ එක කරන ඔබතුමාටත් දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි
බුදුන් වදින දිශාව නිවසේ ඊසාන දිසාවේ එළිමහනේ තියෙන එක සුදුසුද (නිවාසයේ වැරැන්ඩා කියන කොටසේ)
තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඇත්තටම ජීවක තුමනි ඔබතුමා අපිට දන්නෙ නැති දෙවල් කියල දුන්නා ඔබතුමාට පින් සිද්ද වෙනවා තව මෙවගෙ දෙවල් කියන්න
ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා
Godak wtina oysakhawa obthumata බෝසමිඳුන් සරණයි දීර්ඝායුස lybewa
ස්තුති 🙏Budusaranai 🙏
Oba depalata godaak pin Teruwan saranai.
Aniwarayen buddayo hetiyata denagatha yuthuma dewai tbohoma pin theruwan saranaiiiiii
Oba thumata theruwan saranai..! Thawath Mewani wedasatahan karanna shakthiya, Dhairiya labewa..!!!
ගොඩක් ඉස්තුයි තෙරුවන් සරනයි
තෙරුවන්සරණයි
අනෙ පින්වත් ඔබට බුදු සරනයි
ඔබතුමාට පිං මෙි දේවල් අපට පැහැදිලි කර දුන්නාට අනේ අපි කොපමණ වැරැද්දක් ද
කරලා තියෙන්නේ වජිර ආසනය. පැහැදිලි කර දෙන්න ඔබට පිං ධනුස් මහත්තායාටත්
පිං තෙරැවන් සරනයි
Danush attatama oya hoda wadasatahan karanne, godrk wadagat ade ma wadasatahana budusarani dannatama
Ada aththatama watina wada satahanak. Oba thumata bohoma pin sidu wewa yogi thumani.....
ඹබ තුමාට දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
ශෙෂ්ඨයි අප්පච්චි .....
ඔයාගේ අඩ්පාරේ අපි හෙමි එනවා❤
සාදූ සාදූ සාදූ!!!
මම පොඩිකාලේ ඉදලා.ඔයාලට.ඉගැන්නුවේ..මගේදුවේ..පෝසතුන්.උගතුන්.බුද්දි.මතුන්.
නොව
පරඥඥාවන්තයින් වන ලෙසයී
එය පීලි ගෙන.අනන්ත භාධක.මැද.
ඔබ එන ගමන පරසංසනීයයි.
මගේ...දුවේ.
බුලු සරනයි..මගේ..පුතේ.
ස්තුතියි මගේ දුවේ..
වටිනා වැඩසටහනක් ඔබට දීර්ඝායුෂ ලැබේවා දනුෂ්ක ඔබට terwan sarnai නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබdepalta
godak pin mawaga wada Satan waling pannanawata❤ danuwath karanawata oba thumanlata❤❤❤
Samma sama budu saranai oba tumata neduk nerogi suwa laba yoda bala yoda veriya labanwa deraga ayurveda labawa devi yanagama pehitai ma Kuwait setai 💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻
තෙරුවන් සරනයි පින්
Theruwan saranai yogi Thumani. Oba thumage yoga Bavana potha laba ganna puluvan kramayak sadahan karanna
Ob tumat godak pin ma dawal kiyla dunnat nodanna godak dawal dan gatta budusarnayi davipihitayi ob tumat
Oba thumata dirgaayusha lebewa 🙏
ගොඩක් වටිනව. ස්තූතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි
Ko wgtlkhs 🍈🥜🍓
Please
Lb
N ml n lop
M
තෙරුවන් සරණයි ඔබතුමාට
Apeyy දනුෂ් පුතාට වැදගත් උපදෙස් ගොඩාක් ..
Budusaranai obatumata dergausa lebew dalda samedu pehetai teruwan saranai
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Oba thumata dirgayu Saha nirogi sampath labewar theruwan saranai 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරණයි
බොහෝ පින්. Yogeethumeni
Sadu sadu sadu hoda wadagalh api nadanna dawal apiwa danuwalh kirima oba lhumata bohoma slhulhi pin api katar rata sita
ගොඩාක් වටින වැඩ සටහනක් ,ගොඩාක් දේවල් ගැන අවබෝධයක් ලැබුනා ,ඔබතුමාට ගොඩාක් පිං
Wadata yana kenykuta 6.20budda wandanawa karanny kohamada
Godak wadhagath vedio ekak sthuthi oba depalata
මෙතුමා කියන දේ හරියට ම හරි
Bohoma pin oba thuamata harima watinawa budusaranai
Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏Obe la denatama
ගොඩක්. වටිනා. විඩියෝ වක්. බොහොමත්ම ස්තූතියි.
Oba thumata bohomathma pin..nodanna boho de danaganna karana me danuwath kireema boho denage jeewitha yahapath karaganna mahopakaree wena bawa ekanthai...oba thumata deergayusha labewa.theruwan saranai
ඔබතුමාට දීර්ඝායුස ලැබෙිවා
ඉතාමත්ම අර්ථවත් වැඩසටහනක් 🙏🙏🙏🙏
ඔබ තුමාට දිර්ගායුස ලැබෙිවා
ඔබතුමා ගෙ මේ දේශනය සියලුම මිනිසුන් බලනවනම් කොච්චර හොදද.
පිංවත් මෛත්‍රි මහතාට බුදුසරණයි සුඛිදිඝායු සුවපත් වේවා
මේ සාකච්ඡාව බොහෝම වැදගත් ස්තුතියී
ගුරු පියාට තුනුරුවන් සරන වේවා
මේ යෝගිතුමාගේ නම" බෝසත් මෛත්‍රී බණ්ඩාර "ලු. ඒත් මතක තියාගන්න "බෝසත් " කියන නම භාවිතා කරන්න පුලුවන් වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් අනාගතයේදී බුදු වන බවට නියත විවරණ ලබා ගත් අයකුට පමණයි කියලයි අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ" සුවිසි මහ ගුණය " පොතේ සදහන් වන්නේ. ඒ නිසා ඔබතුමා අන් අයගේ අඩුපාඩු පෙන්වා දෙන ගමන් ඒ වරදත් නිවැරදි කර ගත්තොත් හොඳයි.
තෙරුවන් සරණයි!
ඔයා මැරිලනේ... මළ නිල්මිණි 🙄