🙏 Theruwan saranai ..mata loku parsnayak thiyanawa...man inne kuliyata e gedarata ena siyaluma Dena kathawa .me harima lassanai kiyala..habai hawa 4.5.wenakota puduma vidiyata paluwak danenme...hara musala patak danenawa..manhemadama hawasatath..pandara 4.30tath pahana pahana thiyanawa Dum allanawa .eth kisima gunayak na .nitharama salli higa .karadara wenawa .mekata piliyamak kiyala denna ...pinsiddawei🙏
Palaweni mahale tamai mage gedara tiyenne. 1.padipela nagala ena thana rosa mal gas saha pradhana dora tiyenawa(basnahira ha wayamba athara). 2.pradhana doren athul wena thanama dora arena dishawata budu pahana tiyenawa. 3.kamara dekak danata tiyenawa.balcony eke thawa kamarayak hadanna balaporottuwen innawa.ethakota kamara 3ma eka pelata enawa. Me karana 3hi suba asuba bawa ha waradak tiyenawanam eya pennala denna..godak pin.
හරිම වැදගත් තොරතුරු. බෞද්ධයින් වන අපට බුදුගුණ වලට වඩා අන් දෙයක් කොයින්ද. බොහොම පින් මහත්මා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබතුමා ටත් දනුස්ටත් දීර්ඝායුවේවා 🙏🙏🙏❤💜️
තෙරුවන් සරණයි බොහොම ස්තූතියි ඔබ තුමගේ සේවය ඉතා අගේ කොට සලකනවා ගොඩක් පින් ඔබ තුමාට ජය පතනවා ඉදිරි වැඩ සාර්ථක වේවා...
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ඔබ ගුරුවරයෙක් බැවින් පාසල් දරුවන් පමණක් නොව සමාජයම සුවපත් කරන්න ගන්න වෑයම ඉතා ඉහලින්ම අගය කරනවා..... මොකද මමද ගුරුවරියක් බැවින්.
ඔබට තව තවත් යහපත් දැ කිරීමට ශක්තිය ධෛ ර් ය ය
ලැබේවා..!!!
තෙරුවන් සරනයි ඔබදෙපලට .නිදුක් නීරෝගී වේවා .දීර්ගායු වේවා .
අපට ගොඩක් වැදගත් වෙන වැඩ සටහනක් තෙරුවන් සරණයි ඔබ ලාට
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
බුදු සරනයි ඔබ උතුමන්ට ...බොහොම පින් ,දිිර්ගායු ලැබේවා
❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබදෙපලටම .
බොහොම වැදගත් දීර්ඝායු වේවා මහත්මයා
තෙරුවන් සරණයි බෞද්ධ නොවන කෙනෙක් උනොත් කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරන්න පුලුවන්ද පිළිතුරු බලාපොරොත්තු වෙනවා ඉස්තූතියි ජේසු පිහිටයි 🙏♥❤
හරිම වැදගත් ..ගොඩාක් දේවල් දැනගත්තා ..🙏👍🙏
මම ස්තුතියි තෙරුවන් සරණයි
Godak wedagath ... denuwath una ...obathumata තෙරුවන් සරණයි ...
උතුර / නැගෙනහිර / දකුණ දොර වල්
3 තිබීම කොහොමද ...
ඔබතුමාට ගොඩාක් ස්තුති මම කුවෙයිට් සිට
බූදු සරණයි ඔබතුමාට දැනූවත් කිරීමට
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ගොඩ ක්..පින්..ඔබ..තුමාට🙏🙏🙏🙏
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් .බොහොමත්ම පින් ඔබ දෙපලට .
බොහොම ස්තූතියි ඔබ දෙපළටම.නොදත් ගොඩක් දේ දැන ගත්තා.තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Thanks for sharing ❤
නොදන්න දේවල් දැනගත්තා🤨 😊Thank you 🙂👍👍🙏🙏
තෙරුවන් සරණයි සර්..
උතුරෙයි, බටහිරයි blind wall 2ක් ඇති විට, පෙරේත පාද දෝෂයට කල හැකි ප්‍රතිකර්ම කිව හැකිද 🙏
ඉතා වටිනවාතෙරුවන් සරණයි ඔබදෙපලට
Uthura, hakuna,nagena hirata dorawal dala nam kohomada mahaththaya. Karunakarala pahadili karanna.
🙏 Theruwan saranai ..mata loku parsnayak thiyanawa...man inne kuliyata e gedarata ena siyaluma Dena kathawa .me harima lassanai kiyala..habai hawa 4.5.wenakota puduma vidiyata paluwak danenme...hara musala patak danenawa..manhemadama hawasatath..pandara 4.30tath pahana pahana thiyanawa
Dum allanawa .eth kisima gunayak na .nitharama salli higa .karadara wenawa .mekata piliyamak kiyala denna ...pinsiddawei🙏
තෙරුවන් සරණයි ඔබතුමා ට 🙏🙏🙏🙏
Oba..thumta...godak..pin..bhoma...lassanta..පැහැදිලිව අපිට kiya..dunna
Theruwan saranai Obathumata.🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai oba depalatama.ape niwase dosha thiyana niša kisima diunuwak na.eyata pilithurak denna.
තෙරුවන්සරණයි .....Sir.
Uthura,dakuna, nagenahirata dorawal dala nam kohomada mahaththaya
දෙන්නාට ම තෙරුවන් සරණයි
මහත්තයා අපේ ගෙදර දෙමහල් නිවසක්. උතුරු දිශාවට හා නැගෙනහිර දිශාවට බිම් මහලේ දොරවල් තියෙනවා. උඩු මහලේ බස්නාහිර දිශාවට හා දකුණු දිශාවට දොරවල් තියෙන්නේ. මෙහි දෝෂයක් තිබේද ? ඔබගේ පිලිතුරු ලැබේයයි බලාපොරොත්තු වෙමි.
හරිම වැදගත්
Anu disha walata pradana dora thiyala thiyena eka ganath wenath wadasatahanakin kayla denna mahathmaya.
Theruwan saranai
තෙරුවන් සරනයි සර් මේ ගාතා සියල්ලමද නැතිනම් එක ගාතාවක් ඇතිද පැහැදිලි කරන්න ඔබතුමාට පින්
බුදුසරනයි ස්තුතියි
Theruwan ssranai danu tath,sartath🙏 🙏🙏🙏lunu thiyala අඹ තියමු😆😆😆😆(විහිලුවක් කලෙ)
Palaweni mahale tamai mage gedara tiyenne.
1.padipela nagala ena thana rosa mal gas saha pradhana dora tiyenawa(basnahira ha wayamba athara).
2.pradhana doren athul wena thanama dora arena dishawata budu pahana tiyenawa.
3.kamara dekak danata tiyenawa.balcony eke thawa kamarayak hadanna balaporottuwen innawa.ethakota kamara 3ma eka pelata enawa.
Me karana 3hi suba asuba bawa ha waradak tiyenawanam eya pennala denna..godak pin.
මම විස්වාස කරන කෙනෙක් ඔබතුමා මේ රටේ තත්ත්වය ගැන පැහැදිලි කිරිමක් කරන්නකො මේ රටට හොදක් වෙයිද නරකක් වෙයිද ?
Mhathmaya North ,West, South walata dorawal thabeema gana lower ne neda?
තෙරුවන් සරණයි..🙏❤🙏❤🙏❤
Oba thumata thearuvan saranai
Theruwan saranaii !!!!
Lankawe inna supirima jothirwediyek hoda guruthumek.supiri .
Budu guna ananthai .oba depalatama budu saranai.
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
Godak pin oba thumata....
Theruwan saranai oba thumata
Gedaraka diye pipena mal tebimata disawak tiyanawada
Bohoma isthui watina adahas
Uthurata Dakunata Nagenahirata kiuwe naane balaporoththuwamai hitiye🙏🙏🙏🙏
Fish tank එකක් ගෙදර තියන්නෙ කුමන පෙත්තෙද මහත්මයා
theruwan saranay sir
Bitthi almariyak pradana dora kelin thiyenawa
ඒක අසුබයි රැකියාවක් පිටියට වෙනස් කරන්න
මහත්තයා ඔය කියපු සියළුම ගාථා අපට එක දවසකින් කියන්න බැරිවෙනවනේ. පහුවදට ඉතිරි ගාතා කියන්න අද ගාතා නවත්තන්නෙ කොහොමද . ඒ කියන්නෙ ඒකට මොකක් හරි ගාතාවක් කියන්න ඕනෙද
එක දවසෙන් නොකරට කමක් නැහැ .108 ගාථා කිව්වා පසු නතර කරන්න පුළුවන් .මන්ත්‍ර වගේ නතර කරනකොට කියන ගාථා අවශ්‍ය නැහැ .තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
දොර තැබි්ම දොලහ දහහතර බලන්න.
අතපසුවීමක් .පෙන්වා දීම ගැන බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
💝
මම 1🤭😜
🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️
🎇🎆✨🎃🎎🤔
Teruwan saranai obathumata
❤❤