ඉතාලි වීසා 2024 | Italy Visa වැඩි දෙනෙක් නොදන්න ෆෝරි කෝටා සදහා අයදුම් කරන්නේ මෙහෙමයි.

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 133

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl 2 місяці тому

    විස්තර ටික වටිනවා🙏🙏

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl 2 місяці тому +4

    වීඩියෝ එක මීට වඩා හොද වෙන්න තිබුනා අදාල විස්තරේ විතරක් කිව්වා නම්

  • @ishankaabeysingha2463
    @ishankaabeysingha2463 2 місяці тому +1

    ඔක්කොම දේවල් කියනවා, මේක කරන්නෙ කොහොමද? වෙන්නෙ කොහොමද? අයදුම් කරන්නෙ කොහොමද කියල කියන්නෙ නැතුව.

  • @teranceperera7902
    @teranceperera7902 3 місяці тому +5

    මගේ වර්ක්පර්මිට් ඇවිල්ලා තියෙන්නේ .හැබැයි තාම මගේ වැඩේ උනේ නැහැ .කරන කෙනා කියන්නේ ඉතාලියේන් වීසා දෙන එක ටිකක් පරක්කුයී කියලා.ලබන මාසේ වෙනකොට වැඩේ හරියයී කියලා කියනවා.දැන් වැඩේට මාස පහක් විතර වෙනවා.පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +4

      @@teranceperera7902 වර්ක් පර්මිට් ලැබෙන්නේ ඉතාලියට ආවට පස්සේ. තේරිලා නම් ඒ මොහොතෙම නුල්ලා
      ඔස්තා එක ලැබෙනවා.
      අනිත් දේ ඉතාලියෙන් වීසා දෙන්නේ නෑ. වීසා දෙන්නේ ලංකාවේ
      පිහිටි ඉතාලි එම්බසියෙන්.

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 3 місяці тому +1

      Arillak wage poddak balanna ....

    • @dhanushkaudara405
      @dhanushkaudara405 3 місяці тому

      @italiyeapi - උදවු කරන්න පුලුවන් ද?

  • @AWeer-py6go
    @AWeer-py6go 2 місяці тому +1

    අයියෙ මගෙ husband ithaly වතු දාලා ලැබිල තියනව. නමුත් ආවට පස්සෙ document හදලා දෙන්නෙ නැතිලු. එයාගෙ අමිමා(ithaly) වැඩ කරන තැනින් එයාට job එකක් දෙන්නම් කීවා. එයාලනම් documents මොනවහරි වලට උදව් කරන්න කැමතියි. ඒ මාර්ගයෙන් legally වෙන්න පුලුවන්ද

  • @dhamayantiperera1739
    @dhamayantiperera1739 3 місяці тому +2

    ගෝටාබය වියත් මග ගෙනල්ලා රට ගිය ඇත්තෝ ඔක්කොම යන්න ගියා .මේ සැරේ ඇවිත් ආයෙත් අපි අමාරු වෙ දාන්න නම් එන්න එපා .

  • @ShashikalaRasadari
    @ShashikalaRasadari Місяць тому

    Malli foricota walata visa shuwar nehe kiyala aranchi.aththada

  • @kajalveenu4072
    @kajalveenu4072 2 місяці тому

    Mage nonlostho aeke nama අකුරු දෙකක් waradi..vfs damma italy walin hadalath apahu එව්වා .thama visa aeka wadune na..😢😢

  • @amisha925
    @amisha925 Місяць тому

    Nullostha eke uda LFE kiyala thiyenne foury quata walada? LFE gahala Thibil visa wadunu aya innavada?

    • @italiyeapi
      @italiyeapi  Місяць тому

      @@amisha925 ඔව්. ෆොරි කෝටා

  • @pprasangani2251
    @pprasangani2251 3 місяці тому +4

    අනේ ඔයාලගේ views වැඩි කරගන්න මේවා දාන්න එපා. මනුස්සයෙක්ට උදව් කරන්න බැරි නම්. Euro 700ක්‌ විතරයි නම් වැය වෙන්නෙ ඔයාලා ලක්ෂ 15 - 20ක්‌ අරන් හරියට වැඩේ කරලා දෙන්නකො. බයිලා කියන්නෙ නැතුව.

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@pprasangani2251 සිංහලෙන්ම කිව්වා අපි වීසා හදන්නේ නෑ. හදන අය සම්බන්ද කරන්නෙත් නෑ. නිවැරදි පාර කියලා දෙන එක විතරයි අපි කරන්නේ.

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@pprasangani2251 700 ට කරන්න පුලුවන් නම් ඇයි ඔයා කරගන්නේ නැත්තේ?

  • @Chamara-y8l
    @Chamara-y8l 3 місяці тому

    ඉතාලියෙ ස්පොන්සර් වීසා දාල තියෙන්නෙ එයාල කියනව ඔෆර් ලෙටර් එක ඉතාලි ගවමන්ට් එකෙන් අනුමත කරල එන්න ඕන කියලා ඒක ඇත්තද?එහෙම ඔෆර් ලෙටර් එක ඉතාලි ගවමන්ට් එකට දැම්මම අපිට බලාගන්න පුළුවන් කොහොමද?උදවු කරන්න පුළුවන්ද.

  • @maheshsiriwardana5351
    @maheshsiriwardana5351 3 місяці тому +1

    මං හිතන්නෙ කියල කියන දේවල් වැඩි බ්‍රෝ. ඔයාලට හිතෙන දේවල් නෙමේ සත්‍ය තොරතුරු සාධක සහිතව ලියකියවිලි සහිතව කියන්න සහෝදරයා

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@maheshsiriwardana5351 කියන්න තියෙන දේ හරියට කිව්වේ නැති වුනාම වෙන්නේ එක එකාට අහුවෙන එක. ශොට් විඩියෝ බලලා හොරුන්ට අහුවෙනවට වඩා සම්පුර්ණ විස්තරය බලලා අහු නොවෙන තැනට වැඩ කරගන්න.
      ලියකියවිලි අවශය නම් ඔබටත් google කරලා බලන්න පුලුවන්

  • @Kumari-g8r
    @Kumari-g8r 2 місяці тому

    වතු විසා ඇවිත් ස්පොන්ස විසා හදාගන්න බැරිද

  • @DilipMunasinghe-mz1zp
    @DilipMunasinghe-mz1zp 3 місяці тому +2

    Aiye මිලානෝ වලින් 10.58.04 /2023.11.12 dala thiyenne thama uththarayak na

  • @vishananjula1175
    @vishananjula1175 3 місяці тому

    Good program❤❤

  • @Tharuiii
    @Tharuiii 2 місяці тому

    2024 ayeth sarayak sponsor nithiyak enawada bro

  • @rashintham2745
    @rashintham2745 3 місяці тому

    අයියෙ අපි මේ ගැන දැන පුලුවන් වෙබ් සයිට් එක,මොකක්ද.මම ඉන්නෙ මැලේසියාවෙ .මට පුලුවන්ද මෙහෙ ඉදල ඇප්ලයි කරගන්න

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@rashintham2745 සයිට් එකට ඇතුල් වෙන්න පුලුවන් ඉතාලියේ ඉන්න කෙනෙක්ට විතරයි මල්ලි.

    • @rashintham2745
      @rashintham2745 3 місяці тому

      @@italiyeapi ehemada .aiye mata malaysia we mn inna visa eken puluwanda italy walata apply karanna .mata e sambandawa denuwath karanna puluwanda

  • @dinushkumara4741
    @dinushkumara4741 3 місяці тому

    මේ වීසා ක්‍රමේට අපිට යන්න එන්න පුලුවන්ද...ස්පොන්සර් වීසා වගේ

  • @Janithprsanna
    @Janithprsanna 3 місяці тому +1

    අයියලා 👍🙏♥️

  • @HansaniLivera
    @HansaniLivera 3 місяці тому

    අයියේ නුල්ලා ඔස්තා වලට පාස්පෝට් එක සබ්මිට් කලා තාම රිසිට් එක ආවේ නෑ ජූලී 4 දුන්නේ. මට ලැබෙයිද රිසිට් එක 😢

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@HansaniLivera සමහර අයට පරක්කු වෙලා එනවා මල්ලි

  • @tenifernando2969
    @tenifernando2969 3 місяці тому

    මිනිස්සුන්ට කියන්න ගෙනාවට මේ පිරිමි අයට රස්සා අඩුයි කියලා අලුතෙන් එන පිරිමි ළමයි මෙහේ අනාතයි

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@tenifernando2969 ඒක එන අයගේ අතේ තියෙන්නේ.

  • @RenukaTharangani-dc5bp
    @RenukaTharangani-dc5bp 2 місяці тому

    ඔයාලා අහන ගැටඑවලට උත්තර නැද්ද

  • @deepadissanayake44
    @deepadissanayake44 3 місяці тому +2

    කයිවාරු නවත්වලා විස්තර කරන්න .

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +1

      @@deepadissanayake44 මේක ක්ශනික නූල්ඩ්ස් නෙමෙයි විනාඩියෙන් පහදන්න. අවශය නැති නම් කාලය අපතේ යනවා නම් බලන්න එපා.
      බලෙන් කාටවත් ඉතාලි පාර පෙන්වන්න අවශය නෑ

  • @Thakshila4456
    @Thakshila4456 3 місяці тому

    Fari kota ekakdenna kochchara kal yanawada

  • @christineudeni7915
    @christineudeni7915 3 місяці тому

    Mamath ayyea enna hithagena inne ayea kawadda sponsor visa ganna puluwan wenne

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka5086 3 місяці тому

    Marchwala sponser dapu mama danna kenekge A /B/C/D visa R kyla awilla thibba eyata nawatha illum karoth visa labena sambawithawe adu weida?

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@piumimadushanikalugaka5086 වීසා
      එක
      රිජෙක්ට් වුන හේතුව අනුව තමයි.

  • @hashankumara1127
    @hashankumara1127 3 місяці тому

    ස්පොන්සර් විසා කරගන්න පුළුවන් ක්‍රමය කොහොමද කරගන්න

  • @nimeshasubodhini739
    @nimeshasubodhini739 3 місяці тому

    Me visa walata salli deela kee denek rawatila athida.godak minissu domanda dammata visa hamba wenne na..

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@nimeshasubodhini739 මොන වීසා එකෙත් රිස්ක් එකක් තියෙනවා.ඒ නිසා විශ්වාස වන්ත කෙනෙක් හොයාගෙන වැඩේ කලොත් වීසා ලැබෙයි

  • @TharukaWithanage
    @TharukaWithanage 3 місяці тому

    නාපෝලී වලින් දැමිමෙි අයියේ මාර්තු 21.නාපෝලී ස්පොන්සර් වීසා බොලොක් කරලා තියෙන්නේ කියලා කියන්නේ ඇත්තද?

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@TharukaWithanage නෑ එහෙම එකක්

    • @TharukaWithanage
      @TharukaWithanage 3 місяці тому

      ⁠2024 එවා දෙයිද අයියේ ඉස්සරහට

  • @Thanuja-l7x
    @Thanuja-l7x 3 місяці тому +1

    Kamatima malli la dennek oni deyak ahapu gaman uthtarayak dena .dennek

  • @navodyapiyumantha
    @navodyapiyumantha 3 місяці тому

    Dubai idala ithaly enna vidiyak kiyapnko bn😊

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      විසිට් වීසා

    • @indanamano6927
      @indanamano6927 3 місяці тому

      ​@@italiyeapivisit awith visa aka hadaganna puluwanda

  • @maduwanthifernando1383
    @maduwanthifernando1383 3 місяці тому

    මර්තු 18 වෙරොනා ස්පොන්ස දෙන්නවාද??

  • @AsokaSenadeera-gw9bb
    @AsokaSenadeera-gw9bb 3 місяці тому +1

    Aiye napoli kola dena ekagana oya monawath dannawada?

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@AsokaSenadeera-gw9bb නුල්ලා ඔස්තා දවස් 60 න් පස්සේ දෙන්න ගත්තා

  • @sriyanip655
    @sriyanip655 3 місяці тому

    Yanna yanna❤❤

  • @roshankumara5702
    @roshankumara5702 3 місяці тому

    Italy ye athule inna kattiya ta kola නීතියක් lagadi anne nedda

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@roshankumara5702 ලගදි එන පාටක් නෑ.

  • @kamalakalugamage4835
    @kamalakalugamage4835 3 місяці тому

    kohoma unth salligannakan kalin gaththata passa thamai wadahariwaradi kiyannaganna a....hinda api mhamakaranawa makikrma kiuwanam hari .mokada ugathayata wada nugath aya wadi amaruwa watunama kaurthna

  • @riswanafham
    @riswanafham 3 місяці тому +1

    2023 December 2 sponser visa dela iwarada

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      ඉවර වෙන දවසක් කියන්නේ නෑ..

  • @santhoshfernando1219
    @santhoshfernando1219 3 місяці тому

    2024 December wala aye ledge ekak enawada

  • @rushansanjeewa6478
    @rushansanjeewa6478 3 місяці тому

    Vfs akata Documents bara Dunata passe visa aniwaran hamba vanawada..visa ahambu van na kochchra Kalyak yanawada

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +1

      මේ සම්බන්දව හරියට කියන්න අමාරුයි.. සැකයක් තියෙනවා නම් වීසා නොදි ඉන්නත් පුලුවන්

    • @rushansanjeewa6478
      @rushansanjeewa6478 3 місяці тому

      @@italiyeapi thanks .

  • @chandimanayana5484
    @chandimanayana5484 3 місяці тому

    මොකා ආවත් රට බේරගන්න බෑ බන් රටේ මිනිස්සු හැදෙනකන්.....මාලීමාව නෙමේ හනුමා ආවත් බෑ 😂😂😂😂😂😂😂😂😂

  • @sujanimadushika828
    @sujanimadushika828 3 місяці тому +2

    ti trovi nello step pre- istruttoria mehema wetunata passe milano walin familiar nullaosta lebenna kochchara dawasak yanawada plz help

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      අයදුම් කල දිනයේ සිට මාස 16ක් විතර යන්වා නුල්ලා ඔස්තා එක ලැබෙන්​න

    • @sujanimadushika828
      @sujanimadushika828 3 місяці тому

      @@italiyeapi adupadu document dala e serama ok kiyala mail ekak awa dan dawas 4 issala nullaosta eka issrahata lebei kiyala ekatath masa ganak yanawada

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +1

      @@sujanimadushika828 සමස්ත කාලය ගැන කිව්වේ

    • @sujanimadushika828
      @sujanimadushika828 3 місяці тому

      Thank you🙂

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +1

      අයදුම් කල දිනයේ සිට නුල්ලා ඔස්තා එක ලැබෙන්න ගතවන කාලය්.

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 3 місяці тому +1

    මට ඉතාලියේ බිස්නස්රෙජිස්ටර් එකකුත් තිබ්බා මගේ යටතේ සේවකයෝ 5දෙනකුත් වැඩ කරා මට tax හදන්න Buchhalter කෙනෙකුත් හිටියා tax ගෙව්වා එහෙම තමා මගේ visa එක මමම අලුත් කරගත්තේ 2010 ඉදන් 2015 වෙනකම්
    මම ඉතාලියේ හිටියේ නෑ වෙන රටක හිටියේ කොලේ අලුත් කර ගන්න කොට ඉතාලියට ඇවිල්ල මගේ ලියනමහත්තයට සල්ලි ගෙවල එදෙවල් කරගෙන මම යනවා දැන් ඒ visa එක අලුත් කර ගන්න බැරිද.

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +1

      @@ehonjdissanayaka7760 දැන් ඉන්නේ කොහෙද?

    • @ehonjdissanayaka7760
      @ehonjdissanayaka7760 3 місяці тому +1

      @@italiyeapi ලංකාවේ කලින් හිටියේ ස්විස් ඔසී යන්ඩ ඉදල ගේම වැරදුනා

  • @t2kthenuwagodff457
    @t2kthenuwagodff457 3 місяці тому +1

    මල්ලි වෙරෝනා 2024.03 .21 මගේ වෙලාව 09.1 .59 විසා ලැබෙයිද අනේ පිලිතුරක් කියන්න බුදු සරණයි

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@t2kthenuwagodff457 ඒ ප්‍රදේශයට තියෙන කෝටා එක අනුව ඒක තීරනය වෙන්නෙ

  • @samantharamanayake5789
    @samantharamanayake5789 3 місяці тому +5

    චන්දය හරි කෙනාට දෙන්න කියලා කිව්වේ මාලිමාව වෙන්න ඇති නේද ?

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@samantharamanayake5789 😀😀

  • @shanikanirmali290
    @shanikanirmali290 3 місяці тому

  • @DilipMunasinghe-mz1zp
    @DilipMunasinghe-mz1zp 3 місяці тому

    Magen කොළයක් danna witharak ලක්ෂ 15 gaththa

  • @ruwanprashad5134
    @ruwanprashad5134 3 місяці тому +1

    මාර්තු 18 දැම්මෙ 9:14 ටයිම් තියෙන්නෙ සෙට් වෙයිද අයියේ කැසර්ටා වලින් දැම්මෙ

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@ruwanprashad5134 වෙලාව නම් වැඩී

    • @slchinthaka6465
      @slchinthaka6465 3 місяці тому

      කොහොමද ඕක apply කරන්නේ මොකද්ද ඔය වෙලාව

  • @a1987sh
    @a1987sh 3 місяці тому

    Wade hodai lamai..

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      ස්තූති​යි

  • @lakshithaappuhami2141
    @lakshithaappuhami2141 3 місяці тому

    2025 February sponsor visa monawa hari nithiyak enawada bro?

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +1

      @@lakshithaappuhami2141 ඔව් එන්න නියමිතයි

    • @lakshithaappuhami2141
      @lakshithaappuhami2141 3 місяці тому

      @@italiyeapi eka sure da bro.. oyalage monawa hari wtsapp number ekak thiyeda visthara dena ganna

    • @lakshithaappuhami2141
      @lakshithaappuhami2141 3 місяці тому

      @@italiyeapi thnx

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +1

      @@lakshithaappuhami2141 ඉතාලියේ අපි ජොබ් බෑන්ක් ගෘප් එක බලන්න. අපි හැම වෙලේම ඒකේ අප්ඩේට් කරනවා

    • @lakshithaappuhami2141
      @lakshithaappuhami2141 3 місяці тому

      @@italiyeapi link ekak ewannako bro

  • @kawshikawshalya9975
    @kawshikawshalya9975 3 місяці тому

    March 21 cathaniya visa kohomada thama danawada

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      සැරින් සැරේ ලැබෙන්න පුලුව​න්

  • @nimalrajapaksha4219
    @nimalrajapaksha4219 3 місяці тому

    🙏🙏🙏👍

  • @sasinthikahansika2350
    @sasinthikahansika2350 3 місяці тому

    martch 25,wathu visa tama denawada??

  • @dineshsurangakasthuriarach6908
    @dineshsurangakasthuriarach6908 3 місяці тому +1

    මුන් මේ බයිලා කියවනවා විඩියෝ එකේ

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@dineshsurangakasthuriarach6908 තමන් නොදන්න දෙයක් කියද්දි ඒක බයිලාවක් වගේ තේරෙනවා නම් ඔබේ දැන්ම් මට්ටම පරික්ශා කරබලන්න.

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@dineshsurangakasthuriarach6908 අනිත් දේ තමයි විනාඩියෙන් මේක ගැන පහදන්න මේක ක්ශික නූල්ඩ්ස් නෙමෙයි. බාගෙට අහගෙන එක එකාට රැවටෙන්නේ එපා.

    • @shashi6567
      @shashi6567 2 місяці тому

      ඔයාලව සම්බන්ධ කර ගන්න නම්බර් එකක් දෙන්නකො. මට විස්තරයක් තියෙනවා අහන්න.. 🥺

  • @annesleyfernando8602
    @annesleyfernando8602 3 місяці тому

    Pau ahinsakaingen alisha 50 gannava

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@annesleyfernando8602 ඒ ගාන නොදී හිටි‍යම ලස්සනට ගාන බස්ස‍යි

  • @indraniferando5492
    @indraniferando5492 3 місяці тому

    23 24 sponsar visa akak wat uttarayak na 😒😒😒

  • @thyagisulakshani7033
    @thyagisulakshani7033 3 місяці тому

    Student visa වලින් ඉතාලි එන කෙනෙක student visa ඉවර උනාට පස්සෙ ඔහේ documents හදා ගන්න පුලුවන්ද?

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +1

      @@thyagisulakshani7033 පරිවර්තනය කිරීමක් කරන්න පුලුවන්

    • @thyagisulakshani7033
      @thyagisulakshani7033 3 місяці тому +1

      @@italiyeapi ගොඩක් ස්තූතිය. Student visa ගැනත් දැනුවත් කිරීමක් කරන්න පුලුවන් නම් වටිනවා

    • @suvishkamihiranga248
      @suvishkamihiranga248 2 місяці тому

      Matath student visa gana danaganna ona.

    • @wenuralakshan2783
      @wenuralakshan2783 Місяць тому

      @@italiyeapiකොහොමද පරිවර්තනය කරගන්නේ

  • @hashankumara1127
    @hashankumara1127 3 місяці тому +1

    අපේ මාමා අවූ.20 ට වඩා ගානක් ඉතාලි වල..ස්පොන්ස ව්සා එයාට කරන්න පුළුවන්ද..කියක් වගේද යන්නේ

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@hashankumara1127 සුදුසුකම් තියෙනවා නම් කරන්න පුලුවන්

    • @Janithprsanna
      @Janithprsanna 3 місяці тому +1

      @@italiyeapi මොනවද අයියේ සුදුසු කම් වීඩියෝ එකක් කරන්න කෝ

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@Janithprsanna මල්ලි දෙවෙනි කොටසේ මොන වගේ අයටද පුලුවන් කියලා දාලා තියෙනවා.

  • @FghjFguji
    @FghjFguji Місяць тому

    මුන් දෙන්නා බොරු කියන්නේ

    • @italiyeapi
      @italiyeapi  Місяць тому

      @@FghjFguji බොරුවක් නම් කියන්නේ. අපි කිව්ව බොරුවේ ඇත්ත කියන්නකෝ.

  • @russelmunasinghe1161
    @russelmunasinghe1161 3 місяці тому +3

    ඔයගොල්ලන් හරියට වීසා විශාරදයෝ වගේ බොරු බයිලා කියවන්නේ නැතුව හරියට තේරුම් කරලා දෙන්න

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому +2

      @@russelmunasinghe1161 අපි කරන්නේ podcast එකක්. ඒ ක්‍රමයට අකමැති නම් නොබලා ඉන්න පුලුවන්.කිසිම බලකිරීමක් නෑ.
      අවශය අය තොරතුරු ලබාගෙන හරි පාරේ යයි

    • @ranjithperera736
      @ranjithperera736 3 місяці тому +1

      නියමයි පිලිතුරු ❤

  • @Chamara-y8l
    @Chamara-y8l 3 місяці тому

    ඉතාලියේ ස්පොන්සර් වීසා එකක් දාල තියෙන්නෙ එහෙන් කියනව ඔෆර් ලෙටර් එක එනකන් ඉන්නෙ කියලා මේක ඇත්තද?

  • @sachinthana476
    @sachinthana476 3 місяці тому

    Sponsor dila iwarad dila

  • @lalithpiyatissa551
    @lalithpiyatissa551 3 місяці тому

    You tube welendo,munta mewa balana kota salli galanawa

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@lalithpiyatissa551 අපි මහන්සිවෙලා රස්සාවක් කරනවා.මේකෙන් හම්බ කරන් කන්න තරම් අහේනියක් නැත.

  • @asankaperera7073
    @asankaperera7073 3 місяці тому

    March 18 sponser visa dan dela iwarada.

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@asankaperera7073 ඉවර වෙන දවසක් කියන්නෙ නෑ. සැරින් සැරේ ලැබෙන්න පුලුවන්.

  • @damayanthidissanayake2572
    @damayanthidissanayake2572 3 місяці тому

    Tickets walata contact number eka denna

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      මගේ ප්‍රොෆයිල් එකේ නම්බර් එක තියෙනවා

  • @pprasangani2251
    @pprasangani2251 3 місяці тому +4

    අනේ ඔයාලගේ views වැඩි කරගන්න මේවා දාන්න එපා. මනුස්සයෙක්ට උදව් කරන්න බැරි නම්. Euro 700ක්‌ විතරයි නම් වැය වෙන්නෙ ඔයාලා ලක්ෂ 15 - 20ක්‌ අරන් හරියට වැඩේ කරලා දෙන්නකො. බයිලා කියන්නෙ නැතුව.

    • @italiyeapi
      @italiyeapi  3 місяці тому

      @@pprasangani2251 ගානත් ඔයා දන්නවා නම් ඇයි කරගන්නෙ නැත්තෙ?
      විඩියෝ එකේ මුලින්ම කිව්වා අපි වීසා හදන්නේ හෝ හදන අය සම්බන්ද කිරීමක් කරන්නේ නෑ කියලා. අපි කරන්නේ දැනුවත් කිරීමක් පමනයි.