Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මල්ලි හරි මල්ලි
මේ වර්ශය ගැන කීදෙනෙක් ලග්න පලාපල දාලා තියෙනවද.....එකකට එකක් වෙනස්.විශ්වාස කරන්නේ කොයි එකද
අපෙ අම්මා කේන්දර ගැන කියවන යූ-ටියුබ් නාලිකා නිතරම බලනවා. මටයි මල්ලිටයි ඒවා අහගෙන ඉඳලම එපාවෙලා.. හැබැයි බලලා ඉවරවුනු ගමන්ම අපේ ලඟට ඇවිල්ලා කියනවා මේ සුභ වෙලාවට පාඩම් කරපල්ලා කියලා... තාත්තා වැඩ ඇරිලා ගෙදර ආපු ගමන්මත් කියනවා බලන්නකො ඔයාට මේ යන්නේ ලොතරැයි වාසනා සුබම කාලයක් කියලා... පුදුම සෙනඟක් ඒ චැනල් එක බලලා තියෙන්නේ කියලා... තාත්තා ගත් කටටම එතකොට කියනවා එහෙනම් ඒ දෙන්නටම හොඳ ලොතරැයි සල්ලියක් ලැබෙයි මගේ මාසෙ පඩ් ය වගේ තෙගුනයක් ඩොලර් වලින්ම කියලා..! ඒක අහගෙන හිටපු සා.පෙල කරන මල්ලි වෙනස්වුනා. දවසක් අම්මගෙ අතටම කරන හොරය අහුවුනා....! බැලින්නම් මල්ලිත් කේන්දර බලන්න ඉගෙන ගන්නවා... යකා නැග්ග අම්මා මල්ලිගෙන් ඇහුවා "තොට මොනවටද ඕවා ? " මල්ලී ගත් කටටම කීවා මගේ කේන්දරේ තියනවා විභාග කරන අයට අපලයි කියලා.. ඉතින් ෆේල් වෙන්න පාඩම් කරන්න ඕනි නැහැනෙ ...!! මමත් ඒ විදියට යූ-ටියුබ් එකක් කරලා 'ඩොලර්' හම්බකරන්න පටන් ගන්නම් අම්මා කියලා..!🤣🤪
Ane aththa kiynna
එකම ලග්නය 10 දෙනෙක් කිවුවොත් 10 හ විදියක්. දැන් කොයිකද හරියටම හරි. දෙයියෝ තමයී දන්නෙම.
Ouu ban mun hemama views gana boru kiyanawa
ස්තුතිය
සතියෙන් සතියට ගුහයෝ මාරැ වෙනවා එක එක්කෙනා පරස්පර විස්තර කියන්නෙ කවුරැ හරිද මම නොදනිමි සමහරැ දින වකවානු කියනවා කෝටි 2 ඇදෙනවා 5 ඇදෙනවා කියලා අනෙ මන්දා
Oluwa awll wena eka vitharay wenne.wena deyak wenna kiyala paduwe inna eka thiyenne neda
Super
Esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️
ඛුදූසරනයි
එකෙක්ගේ එකක්වත් අහන්න එපා. ඔළුව මෝල් වෙනවා😂😂😂😂😂😂😂😂😂😂😂
Teruwan Saranai dirgau wewa
Kalakanni horu hareyata sattare igena ganin. Borunokara
මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මා ධනු ලග්නය ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤❤
විශ්ව ශක්තිය විශ්වාසකරන අය මේවා විශ්වාස කරන්නේ නැත
එකම ලගනය කොහොමද 10 විදිහට කියන්නෙ
🙏
❤❤❤
සෙනසුරු රෑට ජංගි දානවද?
මෙකෙක්ද මෙ
🤣🤣🤣🤣🤣🤣
😂😂😂
සාන්තිකර්ම කිරීමට උනන්දු කරන්නෙ බිස්නස් ගේම්
පිස්සු නැත්තං ෂෝක් අනේ 😂😂😂
❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉
මේ ඔක්කොම huttwal ලංකාවට විතරයි 😂
❤❤❤❤❤