Ane mm akkige videos balanne jp wala idn oy hri shok cute 🥹❤️hithnw me comment ekt reply karai😂kiyl.. vlogs hrim lassani, good luck for the future ❤️🇯🇵love you
Bus eke ynawa nam driver laga eha patte idan yanna oni piti passe sheet wala yanna hoda na bus eke issaraha blanna yanna oni depatte glass walin eliya blan ghama wadi wenawa
Matath bus wl ynn ba wamane ynwa. Habai pandarata yddi wthri wamane prashne enne. Udeta bath kala yn hama dwskama wamane gy. E ns mn bath kana eka nawaththala Kiri the ekakata coffee dl bnwa. Echchri udet kamakt kyl gnne.. e system ekt awrudu 3kma gya kisi prashnyk une na. 😁
Matath bus wala yanna ba oya wagema thama podi kale idan ehemai tablet bona eka thama hari giye anith dewal walata mata nam Wamne yana eka adu une na nattam man dura yankota sprite ekak bibi thama yanne eka tikak shep
පොඩ්ඩක් ප්‍රමාද වුණා 😁 sorry ඈ ❤
WhatsApp චැනල් එක පැත්තේ එන්නකෝ එහෙනම් පහළ ලින්ක් එකෙන් ගිහින් 🥰
Follow කරන්නත් අමතක කරන්න එපා හොදේ 😘😘
Follow the Majie💗🌷 channel on WhatsApp: whatsapp.com/channel/0029VazKz4t3rZZaEGZnAZ1f
Such Akki ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
වමනේ යනවාට හොදම දේ එක්කෝ දෙහි හරි දොඩම් හරි ගෙනියන්න ඒකේ සුවදට පවා වමනේ යන එක අඩු වෙනවා
100k වලට තව ටිකයි..
ඉක්මනට යමු මාජීයෝ💗
Lassanai akke vlog eka. 100k valata thava tikai ivasillak na 100k venakam ❤🤗✨
100k වලට තව ටිකයි සුබ පැතුම් ඔයාට අක්කි ❤❤🎉
මං හැමදාම ඇවිත් බලනවා 100k ඇවිල්ලද කියලා 😁 තව සුට්ටයි ඕන 🤗 Whatsapp චැනල් එක මරු 🥰 ආදරෙයි barbie girl ❤️
Anee 🥹🤍 ආදරෙයි 🤍
Ane ow
Math balannawa❤
Anee oww maath ee hanikt aawe akki ee sathutat video ekak upload karald balanna
Journal video ekak onee😊
ඔයා තමයි මගේ favorite vlogger😗✨️ much luv akki 🌷
🥹🤍🤍
Mageth❤
100k waiting hopefully cute akka 🩷🥰🧚♀️
🥹🤍
January wenna kalin journal eka gena video ekak gennako❤
Akki oya journaling karana widiha gana video ekak karannako❤️
අනේ ලස්සනයි අනේ ඔයා❤😊
Vlog eka lassanai akke..💕 maath asai akkawa balanna aththatama..🥺 love you..💕❤
🥹🤍🤍
hi akki mn anuradhapuren .oyage vlogs dan marama lassanai,ikmanata 100k gahamu😗💓
Ee volg ekath baluwa kohoma hari 🤍😉
Oya thama mage favourite youtuber ❤❤
Anee 🥹🤍🤍 ආදරෙයි
අනේ volg එක ලස්සනයි අක්කි අක්කි volg එකක් දාල තියෙනවා දැක්කම පුදුම සතුටක් ආවේ. අක්කිගෙ volg බලන්නේ පුදුම ආසාවකින්. අක්කි volg එකක් ගේනකම් අසාවෙන් බලන් ඉන්නවා ❤️🫂
අනේ ඔයාගේ videos බලන්න පටන් අරගෙන අනේ මන්දා එක video එකයි බැලුවේ දැන් මං ඔයාගේ videos බලනවා ෂෝයි අනේ ඒවා ඔලුව cool වෙනවා ඒවා බැලුවම 💆♀️🤩
@@Anjana2933 anee thanks darling 🥹❤️❤️❤️
100k ගොඩක් ලගයි ඔයා හරිම ලස්සනයි ආදරයි පරිසමෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂😂❤❤🎉🎉
අදත් vlog එක ලස්සනයි අක්කෙ💗හරිම ආසාවෙන් අක්කිගෙ vlog බලන්නෙ❤️ Barbie girl💗❤️
🥹🤍🤍
Akki journal gana video ekk ikmnata oniii❤
Akkige outfit eka lassanaiii. Beauty course eka mona institute eken d kranne? ❤❤❤
Akke matath car sick wage wamane yanwa bus eke ehema dura yanakota, pharmacy eken wamane yanawata pethi one kiwahama eyala denwa pill ekak , eka udenma beela gihama wamane yanne naha akki eka try krnn💗
මාජි බබා ඇන්දන් ගිය ඇදුම හරි ලස්සනයි 💖😍 සුදු බෝලෙගේ shop එකෙන් 😁😍 සුදු බෝලෙගෙ shop එකෙ තිබ්බ black crop top එක හරි ලස්සනයි 💖😍 පරිස්සමෙන් ඉන්න 💖😍 බුදු සරනයි
,ඔයා ගේ වීඩියෝ හරි ම ලස්සනයි
Akke hair water ekat dna aluth ingredient eka iknt kiynnkoo❤...badu gennll bln inne akki video ek dnkn😢
Maji oya man kiyana ewa try kra nam kiyanna hode☺️
Ane akki thawa chuttai 100k walata😘😘😘😘😘😘❤❤❤❤
🥹🤍🤍
ලස්සනයි අක්කියෝ අදත් vlog එක.❤ හරිම ආසාවෙන් අක්කිගේ vlog බලන්නේ ❤
🤍🤍
Year eka end wenn klin 100k gamu 🎉.... adrei akkiyo❤
Study unit vlogs ?❤😩
Akke hair spray eka hadana video ekk krnnko
Akki study unit eke awasana vlog eka dala thinne masa 4kata kalin . ane eke vlogs dannako
Akkiyo oyge I phone eke warge mkdda
බස් එකේ යනකොට වමනේ යන එකට කෙම් ක්‍රමයක් තියෙ.
1.බස් එකෙ ඉදගන්න seat එකට පත්තර කොලයක් දාගෙන වාඩි වෙන්න
2.අතේ දෙහී කොලයක් පොඩි කර කර යන්න සැරෙන් සැරෙ එකෙ සුවද බලන්න.
හේ හේ විකාරයක් කියල හිතෙනව ඇති හැබැයි ඒක ඇත්ත.😊❤
Anee thank you 🥹🤍🤍
Thanks අනේ ඒකට ❤️ මටත් බස්වල යද්දි වමනෙ යනවා 😢 මේ ක්‍රම ගොඩාක් වැදගත් 🤗මං අනිවාර්යෙන් මේක try කරනෝ 🤝
Thank you ane
Man bus eke yanna bayai podi kale idanma habai dan senaga godak iddi mata amarui
මේ ක්‍රමේ හරියට හරි අක්කේ, අපේ අම්මත් ට්‍රිප් එම යද්දි බලෙන් යවන්නෙ දෙහි ගෙඩියක් , ඒත් ඒක ලග තියෙද්දි ගොඩක් හොඳයි 👌
අනෙ අක්කි අක්කිගෙන් අපිට ගොඩක් හොද දේවල් ඉගෙනගන්න තියෙනවා
මම අදුරන හැම කෙනෙක්ටම කියලා තියෙන්නෙ අක්කිව subscribe කරන්න කියලා
මගේ යාලුවොන්ටත් කියලා තියෙන්නේ අක්කි දැන් ලස්සන වෙලා
අපි ඉන්න කාලෙ සතුටින් ඉන්න ඕන
අපි මුලින්ම හිතන්න ඕන තමන් ගැන
තමන් සතුටු වෙන්න සල්ලි නාස්ති උනාට කමක් නැ
හැබැයි උනවට වැඩිය හොද නෑ ඉක්මනට 100Kවෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤ ආදරෙයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤100K🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Akke akkage sampurna nama mokakda? 🥰🤔
Akki oy use krn alovera jel eke name ek kynnko
So nice nangi nails danio video ekak ❤❤
Kurunagala thama akkii❤❤❤❤ mama
Oyay akkiy, mai nangiy wage anee❤❤❤😊🙂😍😍
Lassanai akki❤ adarei godaaaaaaak❤❤❤❤❤❤❤❤❤
Bulath kolayak aran eken podda podda kanna naththam dehi gediyak aran eke agillen podi karala suwad bala bala yanna
වමනෙ යනවට අක්කෙ දෙහි ගෙඩියක සුවද බලන්න නැත්නම් අතක මහපට ඇගිල්ල ඒ අතේම ඇගිලිවලින් මිරිකන්න . එහෙම 2/3 පාරක්ම කරලා බලන්න. ගොඩක් දුරට හරියන්න පුලුවන්.
Lip balm eke price kiyada akke
Akke mage konde ikmanata awissenawa ekata ara oya ganne monada
majie akke 100k wlt thawa chuttai..mamath akkage whats app chanel ek follow krnw..😇💌
akki dark toes elbows knees valata sudu venna monada hoda ane reply ekak dannako
Akki sprite ekk bonna math wena gathiyath hriyanwa eke sarata wamanaye ynne eddi gas eka pichchila wage ynwa mt nan hari ynwa try karala blnn
අදත් vlog එක ලස්සනම ලස්සනයි ❤️ මාජි අක්කේ ඔයා අපේ angel 🧚 ඔයාගේ අක්කත් හරිම ලස්සනයි කිව්වා කියන්න 💜️ ඔයාට රසට උයන්නත් පුලුවන් නේ ඔයාගේ අම්මා හරී ම හුරතල් අනේ 🥰 100k තව සුට්ටයි 💜️ whatsapp channel එකත් ශෝක් 💙 ඔයාගේ fans ලට නමක් දාන්න ආදරෙයි 😘
ආදරෙයි 🥹🤍
අක්කේ,බිලිං ගෙඩියක් අරන් යන්න😊
Mn oyw dakka akka ekk shriyani ek issrh innw oya marama mara lassanai lagata mat katha krnd end lajja hithuna eth mn baln hitiya ❤
Anee 🥹🤍 aye hambunoth katha krnna aniwarenma 🤍🤍
Lassnii akkiyooo🎉❤
Akke timmy maru ne ❤❤
Akki anthimat gahpu perfume ek mokd.🍓🥰
Akki bus eke yanakota සැර දෙයක් kanna ,neththam ඇඹුල් monahari kanna . Ex :- දෙහි,දොඩම් ❤❤
Facial hair remove video ek ko akka hygn bne
100k කියලා සැරින් සැරේ චැනල් එකට ඇවිල්ලා බලන අය ඉන්නවද😅❤adalei akkiyoo
මම 🥰😍
My fv vlogger🥰❤️
cinnarizine 25 mg මේ ටැබ්ලට් එක ගන්න.ගමන යන්න පැය භාගයකට විතර කලින් ගන්න.mekat nidia math enne nee.ඇවුමින් දැන් එන්නේ නෑ.අනික ඒකට නින්ද යනව.domperidone tablet ekat wediyath meka hodai.
වමනෙ යනවට domperidone tablet එකක් බීලා යන්න ..ඒකත් වමනෙ පෙත්තක් වගේම තමා..
Lassana akkiye oya kadisara ,akkiyek😊😊❤❤
අක්කේ body hair remove කරන්න හොදම විදිහ මොකද්ද අනේ දන්න කෙනෙක් හරි කියන්න්කෝ
Akke mn mathale ane oyage akkage shop eke adun oder karal ganna baida
ඔයා ශොයි අක්කියෝ ❤
Kurunagala adapu dress eka thama akkage shop eke thiyanawada nangi🌸🌸
Ekanm iwrada kheda dr 🤍
Adee sriyani ek lg idl bus stand ekt weel ekk ynn on nene lmyo pain ynn pluwn durane.
100K lagai ane ❤
Kurunegala man 😁
2025 t reay wena vlog ekk onii ❤ room make over 😢
Akki oyage a/l results komd mona awurudded kare 🥹 aye oya job ekk krnwd🥹 me tik kiynnko video ekakin hri
දොඩම් කන්න dr යනගමන්. ඇඹුල් දේවල් කද්දි අවුලක් නැතුව යන්න පුලුවන් 😎. නැත්තන් kist එකේ තියෙන lemon & mint drink එකත් මරු 🤍
Kurunagala mamath 😁♥️
🥹🤍
Lassanyi lassanayi kiwt mtnm meyage lssnk penne...dmiyk wge
Ane mm akkige videos balanne jp wala idn oy hri shok cute 🥹❤️hithnw me comment ekt reply karai😂kiyl.. vlogs hrim lassani, good luck for the future ❤️🇯🇵love you
ආදරෙයි 🥹🤍🤍
ලස්සනයි 💖💖
Ane akke ikmanata journaling gana vloge ekak gennako 🧸
Gennam 🤍
Yanna kalin asamodagam tikak bonna nangii..
Mask eka dammaa akka oya wagemai .. 😀
Mn කුරුණෑගල akki😘
E vomit pill aka enne na den ,domperidom kiyana tablet eka ganna nil pata podi tablet eka.farmacy eken ahannko
Evomit eka thma hriynne akke. Domperidom wltath vomit wenwa mt 🤍
අක්කි මාත් කුරුණෑගල 😊..මටත් බස්වල යන්න බෑ වමනෙ යනව😂
අක්කෙ පත්තරයක් දාලා එක උඩ ඉද ගන්න .තව දෙහි ගෙඩියක් මිරික මිරික සුවද බලන්න වමනෙ යනකොට
රෝස්මරි oil ek hadn hti gennk akka
100k ikmanin gamu akki mama dilki adarai akki
මන් කුරුණෑගල ☺️💖
8:35 කුරුණෑගල 🙋♀️
Oyage kamathima kipop aidal kawuda❤
Math kurunegl inne akki aye eddi WhatsApp Chanel eke danna.akkiw blnna aniwaren ennm aye ❤😊
Bus eke ynawa nam driver laga eha patte idan yanna oni piti passe sheet wala yanna hoda na bus eke issaraha blanna yanna oni depatte glass walin eliya blan ghama wadi wenawa
අක්කා ඔයා කුරුනැගල කලින් කරපු diploma එක ගැන විස්තර කියන්නකෝ .
අක්කිගේ shop එකෙ number එකක් නැද්ද ..
වමනෙ පෙති බීලා යන්න
Akkige thatta ndda
Ane oya mage akka wenawanam❤❤❤❤❤
අපිත් කුරුණෑගල තමයි අක්කි.. ❤❤❤😊😊😊
🤍🤍
Matath bus wl ynn ba wamane ynwa. Habai pandarata yddi wthri wamane prashne enne. Udeta bath kala yn hama dwskama wamane gy. E ns mn bath kana eka nawaththala Kiri the ekakata coffee dl bnwa. Echchri udet kamakt kyl gnne.. e system ekt awrudu 3kma gya kisi prashnyk une na. 😁
නංගී DOMPERON මේ tablet එක ගන්න. මට pharmacy එකෙන් දුන්නෙ.. ඇවමින් දැන් එන්නෙ නැහැ තමයි
Matath bus wala yanna ba oya wagema thama podi kale idan ehemai tablet bona eka thama hari giye anith dewal walata mata nam
Wamne yana eka adu une na nattam man dura yankota sprite ekak bibi thama yanne eka tikak shep
Fav 🍓✨️
🥹🤍
ane akke mama oyata mara asai oya harima shok oya mage princess
🥹🤍