Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔන්න බැලුවාමම නම් 1st time දැක්කේ අක්කා මේ කෑම🤗🤗🤗මේවා සැරද😮😮😢ලස්සන vlog එකක්තෙරුවන් සරණයි🙏🏻
සැර අඩුවෙන් තමන් කැමති ගානට දාලා හදගන්න පුලුවන්. නංගි එකේ තියෙන්නෙ පිකල් වල රස. අමුතුම රසක් මෙක නිකන් කන්නත් පුලුවන් අඹ. අච්චාරැ එහෙම වගේ. 😋 ගොඩාක් ස්තුතිය විඩියෝ එක නරබලා කොමෙන්ට් කලාට බුදුසරණයි සතුටින් ඉන්න🧡🩷🙏
ගොඩක් රසට තියෙනවා ❤️❤️🔥දැක්කම ආසයි❤️❤️ඒක නම් රස කෑමක්🔥🔥🔥
Thank you. Nangi. Budusaranai oyata🩷🧡🙏
😎😎
Thank you so much 🧡🩷🙏
අලුත් දෙයක් හොද කෑමක් ජය වේවා අද තමා එකතු වුනේ ඉදිරියට යමු ❤❤❤
Thank you so much 🧡🙏🩷
😮😮❤
Thank you 😍🧡🩷
Makanm mama ashakaranama kemak👍🏻👍🏻👍🏻👍🏻
Hadala rasa balala kiyanna budusaranai 🩷🧡🙏
👍👍
Thank you so much 💛🙏🩷
Wow ❤❤
🙏🩷
Wow❤❤😋😋😋😋😋
Delicious dishes ,😮 😋
Thank you 🙏🩷🧡
රස පායයි. හදන්න ඕනි ❤❤❤
Yaa. Make it and teste it🧡🩷👌thank you
Kalanam na..rasa patai 😋😋😋
හදලා බලන්න නංගි. බුදුසරණයි 🧡🩷🙏
Sha maru parakkuna vedio eka blnna maru ane knnamai hitha❤❤❤❤❤❤❤❤❤❤
Thank you Nanngi oya hadala balanna budusaranai oyata 😘🧡🙏
❤❤❤❤
Thanks darling 🧡🩷🙏
රස පාටයි හදලා බලන්න ඕනේ අක්කා ❤️😋
ඔව් හදලා බලන්න නංගි. ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවට🧡🩷🙏
එක නමි රසම රස පාටායි නංගි❤❤❤❤❤
ගොඩාක් ස්තුතිය දිල් අක්කි. විඩියෝ එක බැලුවාට. වටිනා කෙමෙන්ට්. එකට බුදුසරණයි සතුටින් ඉන්න 🧡🩷🙏
Shaa kimchi dawasaka try krnna one 😍❤️
Ow. Try karanna. Thank you sis 🩷🧡🙏
මාත් හරී ආසයි❤
Thanks Akki බුදුසරණයි 🩷🧡🙏
මම කන්න ආසම දෙයක් . Thank you අක්කි කියල දුන්නට ❤🫶
Thank you. Sis 🩷🙏
කොරියන් කෑමක් නේද අක්කි.රස ඇති ගොඩක්..හැමදාම වීඩියෝ අරන් එන්න..❤පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා ❤❤❤❤😘😘😘
ඔව්.නංගි. හදලා බලන්නකෝ හරිම රසයි .ගොඩාක් ස්තුතිය විඩියෝ එක නැරඹුවට 🩷🧡🙏සතුටින් පරිස්සමෙන් ඉන්න.🧡
@@SimpleLifeWithAvishka ❤❤😘
Meka rasaida akka😮
😋😛ඔව්. නංගි. මෙක හරිම රස dish. 1. හදලා බලන්නකෝ හරිම පොඩි. Ingredients. ටිකක්වොනේ වෙන්නේ. කාළයක් තියාන කන්න පුලුවන් පාන් එක්ක නුඩ්ලස් එක්ක. හරිම රසයි ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක බැලුවට 🧡🩷🙏
I like this dishes thank you very much dear 🩷😋😍
Thank you very much for watching my video🙏🧡🩷
මෙහෙ ඔය ගොවා එක තියෙද අක්කා...මම දැකලා නැ.කන්න ආසයි ඇත්තටම එකනම්..👍👍😋
නංගී මෙවා Supermarket වල තියනවා. චයිනිස් කැබේජ්. ලොකු ගානක් වෙන්නේ නෑ. ලංකාවේ ඔනෙම. තැනක තියනවා. ඔයා හදල රස කියන්න. තියාගන කන්න පුලුවන්. ගොඩාක් ස්තුතිය නංගී 🩷🧡🙏
අද නන් හදන්න ආසවෙන් ඉන්න කෑමක හදන වීඩියෝ එකක් ආන්ටි😘♥️💖😗😙💗❤😋😋😋ආන්ටි හදන විදිය හොදට පැහැදිලිව කියලා දෙනවා, ආන්ටිට ගොඩාක් ස්තූතියි ආන්ටි❤💕😊😘😍🤗 රසම රස ආසම කෑමක් ආන්ටි😊😋😋😋❤️😍😚🤗 බුදු සරණයි ආන්ටි❤😊😘🥰🤗💛
ගොඩාක් ස්තුතිය පුතේ ඔයා වගේ beginners.ලට මේ වගේ. කෑම හදන එක ගොඩාක් වටිනවා hostel එකක ඉන්න උනෙත්. තියාන කන්න පුලුවන්. ස්තුතිය පුතේ විඩියෝ එක නැටබුවාට. බුදුසරණයි ඔයාට 🧡🩷🧡
🤗🤗🥰🥰😘😘💗💗
Kala nam na akki.rasa patai.achcharuwak wagada?🎉🎉🎉
ගොඩාක් ස්තුතිය නංගි. විඩියෝ එක බැලුවට. අච්චාරැ වලට වඩා වෙනස් හදලා බලන්න කෝ. බුදුසරණයි 🩷🧡👌
ඉස්සර වෙලාම අක්කිට ගොඩක් ස්තුතියි❤❤❤ ඉස්සර Korean dramas බලනකොට kimchi කනවා දකිනවා නිතරම.. කවදාවත් කාල නැති වුනත් රස කෑමක් වෙන්න ඇති කියලා මට හිතුනා ❤මටත් කන්න තිබිබනම් කියලා හිතුනා..අක්කා recipe eka දාලා තියනවා දැක්කම kimchi හදනවාමයි කියලා හිතාගත්තා❤❤❤❤මේවා හදන්න Chinese cabbage 🥬 ම ඕන නේද අක්කි?
ඔව් නංගි. Chinese cabbage. ඔනේ ඉතාලි වල අනිවාර්යයෙන් ඇති එවා හදන්නකෝ. පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් නැතුව බැරි වෙයි. ගොඩාක් ස්තුතිය නංගි. ඔයාලාට බුදුසරණයි 🩷🧡🙏
අනේ අහලා තිබ්බට කිම්චි හදන්න දන්නේ නෑනේ...❤😊🥰 අද ඔන්න ඒකත් දැක්කා...රසයිද අක්කේ ඒවා..❤😮❤ හදලා බලන්න ඕනි...ගෝවා සාමාන්‍ය එක හරියන්නේ නැද්ද අක්කේ...ඔය වර්ගෙම ගන්න ඕනිද? ❤ මාත් හදලා බලන්න ඕනි ❤❤❤ බුදුසරණයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
නංගී මෙක සමාන්‍ය ගෝවා වලින් හදන්න බෑ මේ Chinese cabbage එක Supermarket වල ගන්න තියනවා ලොකු ගානක් වෙන්නේ නෑ හදලා බලලා කොමෙන්ට් කරන්න බුදුසරණයි ඔයාට🩷🧡🙏
Ammo mage favorite meka balanneth kimchi kana gaman🥰🫣♥️
ඔයාටව්නම් ගෙදර හදන්න ඔනේ නැ නේ ඔනේ තරම් Korean Supermarket වල ගන්න තියන්නවනේ නංගී රසයි නේද ගොඩාක් ස්තුතිය නංගී බුදුසරණයි 🩷🧡🙏
Man mara asa kamak akka husbange yaluwekta kiyqla hadala gennala dunna kama kanna appiriyawata ehema maru man nam nikanmai kawe🫢🫢
හලා. බලන්නකෝ නංගී පොඩ්ඩො ආසාවෙන් කයි. අපේ ගෙදර නම් ඉතින් දුවගෙන් බෙරාගන්න බෑ නිකන් කනවා😁ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක බැලුවාට බුදුසරණයි සතුටින් ඉන්න🙏🧡🩷
Delicious recipe ❤ korean food 😍
Thank you so much nangi 🧡🩷🙏
මට කොරියන් food වලට ආසයි මේක ට්‍රයි කරන්න ආස කැම ක් කාල නම් නැ ,මට ත් දැක්කම ආස හිතුනා ❤
ගොඩාක් ස්තුතිය 🧡🩷හදලා රස කියන්න නංගී මෙක හැම එකක් එක්කම රසයි. බුදුසරණයි සතුටින් ඉන්න 🙏🧡🩷
අක්කේ මටත් බලද්දී කටට කෙල ඉනුවා.ඔන්න කනකොට බඩ රිදේයිද දන්නැ😁
😁😛නැනැ. ඔයා කෙල ගිල්ලට බඩ රිදෙන්නෙ නෑ. 😁
සැරයිද අක්කේ... මීට කලින් කාලා නෑ..
ගොඩාක් ස්තුතිය නංගී මෙක. හදනකොට තමන්ගේ රස අනුව මිරිස්. add කරගන්න පුලුවන්. සමාන්‍ය යෙන් මෙක ටිකක් විතර සැරට තමා හදන්නේ අඹ අච්චාරු අන්න ඒ වගේ. හදලා බලන්නකෝ බුදුසරණයි 🧡🩷🙏
ඔන්න බැලුවා
මම නම් 1st time දැක්කේ අක්කා
මේ කෑම🤗🤗🤗
මේවා සැරද😮😮😢
ලස්සන vlog එකක්
තෙරුවන් සරණයි🙏🏻
සැර අඩුවෙන් තමන් කැමති ගානට දාලා හදගන්න පුලුවන්. නංගි එකේ තියෙන්නෙ පිකල් වල රස. අමුතුම රසක් මෙක නිකන් කන්නත් පුලුවන් අඹ. අච්චාරැ එහෙම වගේ. 😋 ගොඩාක් ස්තුතිය විඩියෝ එක නරබලා කොමෙන්ට් කලාට බුදුසරණයි සතුටින් ඉන්න🧡🩷🙏
ගොඩක් රසට තියෙනවා ❤️❤️🔥දැක්කම ආසයි❤️❤️ඒක නම් රස කෑමක්🔥🔥🔥
Thank you. Nangi. Budusaranai oyata🩷🧡🙏
😎😎
Thank you so much 🧡🩷🙏
අලුත් දෙයක් හොද කෑමක් ජය වේවා අද තමා එකතු වුනේ ඉදිරියට යමු ❤❤❤
Thank you so much 🧡🙏🩷
😮😮❤
Thank you 😍🧡🩷
Makanm mama ashakaranama kemak👍🏻👍🏻👍🏻👍🏻
Hadala rasa balala kiyanna budusaranai 🩷🧡🙏
👍👍
Thank you so much 💛🙏🩷
Wow ❤❤
🙏🩷
Wow❤❤😋😋😋😋😋
Thank you so much 🧡🩷🙏
Delicious dishes ,😮 😋
Thank you 🙏🩷🧡
රස පායයි. හදන්න ඕනි ❤❤❤
Yaa. Make it and teste it🧡🩷👌thank you
Kalanam na..rasa patai 😋😋😋
හදලා බලන්න නංගි. බුදුසරණයි 🧡🩷🙏
Sha maru parakkuna vedio eka blnna maru ane knnamai hitha❤❤❤❤❤❤❤❤❤❤
Thank you Nanngi oya hadala balanna budusaranai oyata 😘🧡🙏
❤❤❤❤
Thanks darling 🧡🩷🙏
රස පාටයි හදලා බලන්න ඕනේ අක්කා ❤️😋
ඔව් හදලා බලන්න නංගි. ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවට🧡🩷🙏
එක නමි රසම රස පාටායි නංගි❤❤❤❤❤
ගොඩාක් ස්තුතිය දිල් අක්කි. විඩියෝ එක බැලුවාට. වටිනා කෙමෙන්ට්. එකට බුදුසරණයි සතුටින් ඉන්න 🧡🩷🙏
Shaa kimchi dawasaka try krnna one 😍❤️
Ow. Try karanna. Thank you sis 🩷🧡🙏
මාත් හරී ආසයි❤
Thanks Akki බුදුසරණයි 🩷🧡🙏
මම කන්න ආසම දෙයක් . Thank you අක්කි කියල දුන්නට ❤🫶
Thank you. Sis 🩷🙏
කොරියන් කෑමක් නේද අක්කි.රස ඇති ගොඩක්..හැමදාම වීඩියෝ අරන් එන්න..❤
පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා ❤❤❤❤😘😘😘
ඔව්.නංගි. හදලා බලන්නකෝ හරිම රසයි .ගොඩාක් ස්තුතිය විඩියෝ එක නැරඹුවට 🩷🧡🙏සතුටින් පරිස්සමෙන් ඉන්න.🧡
@@SimpleLifeWithAvishka ❤❤😘
Meka rasaida akka😮
😋😛ඔව්. නංගි. මෙක හරිම රස dish. 1. හදලා බලන්නකෝ හරිම පොඩි. Ingredients. ටිකක්වොනේ වෙන්නේ. කාළයක් තියාන කන්න පුලුවන් පාන් එක්ක නුඩ්ලස් එක්ක. හරිම රසයි ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක බැලුවට 🧡🩷🙏
I like this dishes thank you very much dear 🩷😋😍
Thank you very much for watching my video🙏🧡🩷
මෙහෙ ඔය ගොවා එක තියෙද අක්කා...මම දැකලා නැ.කන්න ආසයි ඇත්තටම එකනම්..👍👍😋
නංගී මෙවා Supermarket වල තියනවා. චයිනිස් කැබේජ්. ලොකු ගානක් වෙන්නේ නෑ. ලංකාවේ ඔනෙම. තැනක තියනවා. ඔයා හදල රස කියන්න. තියාගන කන්න පුලුවන්. ගොඩාක් ස්තුතිය නංගී 🩷🧡🙏
අද නන් හදන්න ආසවෙන් ඉන්න කෑමක හදන වීඩියෝ එකක් ආන්ටි😘♥️💖😗😙💗❤😋😋😋
ආන්ටි හදන විදිය හොදට පැහැදිලිව කියලා දෙනවා, ආන්ටිට ගොඩාක් ස්තූතියි ආන්ටි❤💕😊😘😍🤗
රසම රස ආසම කෑමක් ආන්ටි😊😋😋😋❤️😍😚🤗
බුදු සරණයි ආන්ටි❤😊😘🥰🤗💛
ගොඩාක් ස්තුතිය පුතේ ඔයා වගේ beginners.ලට මේ වගේ. කෑම හදන එක ගොඩාක් වටිනවා hostel එකක ඉන්න උනෙත්. තියාන කන්න පුලුවන්. ස්තුතිය පුතේ විඩියෝ එක නැටබුවාට. බුදුසරණයි ඔයාට 🧡🩷🧡
🤗🤗🥰🥰😘😘💗💗
Kala nam na akki.rasa patai.achcharuwak wagada?🎉🎉🎉
ගොඩාක් ස්තුතිය නංගි. විඩියෝ එක බැලුවට. අච්චාරැ වලට වඩා වෙනස් හදලා බලන්න කෝ. බුදුසරණයි 🩷🧡👌
ඉස්සර වෙලාම අක්කිට ගොඩක් ස්තුතියි❤❤❤ ඉස්සර Korean dramas බලනකොට kimchi කනවා දකිනවා නිතරම.. කවදාවත් කාල නැති වුනත් රස කෑමක් වෙන්න ඇති කියලා මට හිතුනා ❤මටත් කන්න තිබිබනම් කියලා හිතුනා..අක්කා recipe eka දාලා තියනවා දැක්කම kimchi හදනවාමයි කියලා හිතාගත්තා❤❤❤❤මේවා හදන්න Chinese cabbage 🥬 ම ඕන නේද අක්කි?
ඔව් නංගි. Chinese cabbage. ඔනේ ඉතාලි වල අනිවාර්යයෙන් ඇති එවා හදන්නකෝ. පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් නැතුව බැරි වෙයි. ගොඩාක් ස්තුතිය නංගි. ඔයාලාට බුදුසරණයි 🩷🧡🙏
අනේ අහලා තිබ්බට කිම්චි හදන්න දන්නේ නෑනේ...❤😊🥰
අද ඔන්න ඒකත් දැක්කා...රසයිද අක්කේ ඒවා..❤
😮❤ හදලා බලන්න ඕනි...ගෝවා සාමාන්‍ය එක හරියන්නේ නැද්ද අක්කේ...ඔය වර්ගෙම ගන්න ඕනිද? ❤
මාත් හදලා බලන්න ඕනි ❤❤❤ බුදුසරණයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰