Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ ඒක 😍 මරු ආ 👌 ඇහුවෙත් අද හැබයි 🥺 දිගටම මේ වගෙ වීඩියො ඔනි අමුතු අමුතු කෑම වල 😋
Thanks
කිම්චි ආසම කෑමක් තමයි ..හිතාගෙන හිටියේ ගොඩාක් අමරුයි හදන්න කියලා.. ඔයානම් ලේසියෙන් හදන්න කියලා දුන්නා ස්තූතියි ගොඩාරියක්.. ✌️
ස්තුතියි මල්ලි
ඒ රටවල් වල කෑම හදන්නේ ගුනදායක විදිහට .එලවළු වල තියෙන ගුන විනාශ නොවන ආකාරයට තමයි හදන්නේ .හරි න0ගී රසවත් කොරියන් කෑමක් හදන විදිහ බලා ගත්තා.කිම්චි නියමයි ඒ නම 👌🥙🍲
නියමයි රසවත් කෑමක් ජයවේවා
අදමයි ඇහුවෙ නම ගොඩක් ස්තුතියි රසවත් කෑමක් වගේ ජයමවේවා
හදලම බලන්න අයියා
මාරම රසයි.අද හැදුවා ....
Nice sharing sister .... super recipe 👌
it;s look so delicious.thanks for nice sharing.stay safe.
කවදාවත් කාලා නෑ වස්තු .ගොඩක් ස්තුති ඔයාට ලස්සන ට පැහැදිලිව කියලා දුන්නාට
Fish sause වෙනුවට සොයා sause දාන්න බැරිද
නියම රෙසපියක් 👌 ජයෙන් ජයම වේවා
ස්තුතියි විකසිත ලෝකය 👍
අහලා , දැකලා නැති කෑමක් ...බලනගමන් ඉන්නෙ නංගියෝ ....
aka nm niyamae. math godak kemathi kimchi kanna.
👈Wow The awesome video🦋I like Dear Friend👍⛺🎁💐
Fish paste onemada ?.
Hello friend nice video wow 🙏🤤น่ากินจังครับ
Yes❤
Wow eka rasat athi nee..apith hadl blnn one..❤👍
අදමයි නමත් ඇහුවේ හැබැයි ගොඩක්ම රසවත් වගේ😋
හදලා බලන්න
Fish souse wenuwta add karnna mokut nedda
Fish souse වලින් එන රසවත් බව වෙනස් .ස්තූතියි ඔයාට ❤️
අහන දේට උත්තරයක් දෙන්නකෝ
ලේසියෙන් හදා ගන්න්ස් හැටි කියලා දුන්නා😍👍🏻
හදලා බලන්න ඕනී
ෂා.ඒක මරැ
Wow niyamai akki spure video
මාත් ආසම දෙයක් .හදපු ඒවා ඉවරයි .ආයේ හදන්න ඕනි .තායි ගෝවා නැ ගන්න ලැබූනේ .
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
කිම්‍චි අපිනං හැමදාම කනව👍👍👍😋
ආයුබොවන් කොහොමද නංගී
කින්චි 🤔🤔ගොඩක් රස ඇති නේද අක්කේ ගොඩක් හොද video එකක් ජයවේවා ඔයාට 🙏🙏
Thanks malli
Oya,warge gowa hoyaganna amaruine nomal gowa hriyannedda 🥺
මේ ගෝවා එක තමයි අරගන්නේ .ගොඩක් ස්තූතියි ඔයාට ❤️
Hi 👋👋👋Nyam nyam 😃😃😃✔️✔️✔️✔️✔️
කල් තියා ගන්නේ ක්හොමද. ෆ්‍රිජ් එකේ දන්න ඕනද
ඔව් .ගොඩක් ස්තුතියි ❤
Nice look delicious
Looks so scrumptious...
Vinakiri danne nedda
අමුතු කෑමක් තමයි අපිත් Try කරන්න ඕනි
නියමයි කවී
Maru akkaa 😋😋😋
කොරියන් කෑමක් කන්න බලමු වීඩියෝ එක 🤭
හරිම රස පාටයි අක්කි
ගොඩක් රස පාටයි 😋😋👌
ස්තුතියි
Wow❤❤❤ අක්කා
Delicious 😋
කිම්චි පට්ටම රස අච්චාරුවක් රස වැඩිවෙන්න පරනවෙන්න ඕනෑ කොල කබා ගන්නේ නැතිව ගෙඩිය පිටින් අරගෙන කොලෙන් කෙලේට පේස්ට් එක ගානව මැටි හට්ටියකට දැම්ම නම් හරි උත්සහය අගය කරනව ජයවේවා
mama asama kamak.
Niyamai...
Beutfull videos
Kunisso tikak danna paste ekata blend karala
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
Hondatama kiyala Dunna
Oya heduwa wedeya werade okat danna ona basmti hal abla pan pite danne nh
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
සුභ දවසක් වේවා අක්කි
සුපිරි 💙💙💙💙
Nice
It's look so delicious 😋😋❤
❤️❤️❤️
තෙරුවන් සරණයි
Ela ela
Akke oyat korean walada inne
අනේ නෑ මල්ලි මම ලංකාවේ ඉන්නෙ
👍👍👍
Y yummy 😋
මාලු සෝස් වෙනුවට මොනාද ගන්න පුලුවන්
Annada rass balanna
අක්කේ.. නිවිති කොල වලින් ඕක හදන්න පුලුවන් නේද..
ඒක නම් මට හරියටම කියන්න අමාරුයි
Godak rasapatai hadagama balamu
ෆිජ් එකේ දාන්නම ඔනෙද
කල්තියා ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ශීතකරනයේ තැබිය යුතු යි
චයිනීස් ගෝවම ඕනිද මේකට
චයිනීස් ගෝවා තමයි dear මේකට ගන්නෙ අපේ අනික් ගෝවා එකෙන් ඒ රස එන්නේ නෑ ❤️👍
Fish sous වෙනුවට soya sous අව්ල්ද 😢
චයිනීස් ගේවා විතරයි ද කිම්චි හදන්න ගන්නේ
ලංකාවේ ගෝවා එකත් පාවිච්චී කරලා හදා ගන්න පුළුවන්.
සෝයා සෝස් දැන්මෝත් අවුල් යයිද
ගොඩක් ස්තූතියි ඔයාට ❤️ සෝයා සෝස් වලින් එන රස වෙනස්
මේක බත් එක්ක කන්න බැරිද
ගොඩක් ස්තූතියි ඔයාට ❤️ බත් එක්ක කන්න ත් පුලුවන් 👍
කිම්චි නියමයි 👌
අමුතු කැමක් නේද හදලා බලන්නමි
බලමු මේක 😏 බලල කියන්නම්
අපේ රටෙ ගෝව ගන්න බැරිද මේකට
Puluwan
අක්කෙ ඔක හදලා එලිය තියා ගන්න බැරිද සිතකරනය දන්නම ඔනෙදා😢❤
වැඩි දවසක් තියා ගන්න බැහැ .ශීතකරණයේගොඩක් කල් තියාගන්න පුළුවන් .ගොඩක් ස්තුතියි ඔයාට❤ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලිමක් කරනවා තෙරුවන් සරණයි 🙏
Thank akke❤
ලංකාවේ ගොවා ගන්න පුලුවන්ද ❤
රසය වෙනස්..නමුත් හදන්න පුළුවන්
Diliwari karana kenek nedda
Fish සෝස් එක නැතුව බැරිද අක්කෙ 😕
වෙනසක් තියෙනවා රසයේ ඔයා සෝයා සෝස් ටිකක් දාලා හදලා බලන්න නංගී
චොප්සියක් නෙමෙයි 😂

👈Wow The awesome video🦋
I like Dear Friend👍⛺🎁💐

Hi 👋👋👋
Nyam nyam 😃😃😃✔️✔️✔️✔️✔️