ඉක්මන් කේන්තිය නිසා සසරේ දුක්විදීමට සිදුවන හැටි | Galigamuwe Gnanadeepa Thero |

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 964

  • @deshanii8609
    @deshanii8609 3 роки тому +20

    ඔබ වහන්සේට බොහොම පිං .. මට ගොඩක් කේන්ති යනවා.. මම අදයි පුරැද්දක් ලෙස පවත්වාගෙන යාමට බන අහන්න පටන් ගත්තේ .. සාදු සාදු සාදු!

  • @moon.1111.
    @moon.1111. 9 місяців тому +1

    සාදු සාදු සාදු 🌸❤🌸❤
    සියලු සත්වයෝ සුවපත් වේවා ..💗🌸❤

  • @imeshsanjula1070
    @imeshsanjula1070 3 роки тому +11

    ඔබ වහන්සේගේ බණ ඕනෑම වෙලාවක් අහන්න පුළුවන්.. ඕනෑම කෙනෙකුට අහන්න පුළුවන් .. සාදු සාදු ඔබ වහන්සේට ගොඩාක් පින්..

  • @gihankavinda5458
    @gihankavinda5458 3 роки тому +23

    මගේ කේන්තියත් ගලේ කෙටුව ඉරක් වගේ තිබ්බා,ඒත් මන් බන අහන්න ගත්තා හැමදාම දැන් නන් පොඩි සැහැල්ලුවක් දැනෙනවා හාමුදුරුවනේ .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @nilanthidisanayaka837
      @nilanthidisanayaka837 3 роки тому

      Matath godak kenthi yanawa mage kenthiyath gale ketuwa irak wage ath den ahema ne ...

  • @Kwt-rz5xu
    @Kwt-rz5xu 3 роки тому +6

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන් වහන්සේට තව තවත් අසරන අපහට බනදේසනා කිරිමට ශ්‍යක්තිය ලැබේවා

  • @චතූ-ඪ4ඥ
    @චතූ-ඪ4ඥ 3 роки тому +83

    මට මේ පාර ඒ ලෙවල්.. බණ අහන්න ගත්ත දවසේ ඉදන් හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා පාඩම් කරන දේත් හොදට මතක හිටිනවා.. ඔබ වහන්සේට හුගක් පින්. 🙏🙏🙏🙏

  • @sitharasandeepanijayathiss7360
    @sitharasandeepanijayathiss7360 3 роки тому +38

    සාදු සාදු සාදූ..අපේ හාමුදුරුවනේ.මමත් ගොඩාක් කේන්ති යන කෙනෙක්.ඒ වගේම මගෙ අම්මත්.එයාටත් මම මේ ධර්ම දේශනාව අහන්න දීලා.කොහොම හරි කේන්ති යන එක නතරකරගන්නවා.සාදු සාදු සාදු🙏🙏🙏..සියලු දෙනාටම බුදු සරණයි.

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි

    • @switysahikala5681
      @switysahikala5681 3 роки тому

      Ane mtt Kenthiyanew mt eka nathi karann oni apa hamuduruwane

  • @milanidilrukshi7111
    @milanidilrukshi7111 3 роки тому +11

    මාගේ භාග්‍යවතුන් වහන්සේටත් උතුම් ධර්මයටත් පින්වත් සංඝයා වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milanlankanath8666
    @milanlankanath8666 3 роки тому +4

    හිතට මහා ලොකු සැනසීමක් දැනෙනවා හාමුදුරුවනේ , ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!! 🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 7 місяців тому +1

    නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 3 роки тому +14

    🌷🌷🌷🙏🙏🙏පිංවත් ස්වාමින් වහන්ස ඉතාමත් වටිනා ධර්ම දේසනාවක් කල ඹබ වහන්සේට දළදා සමිදු පිහිටයි

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @oshadhii8611
    @oshadhii8611 3 роки тому +272

    මට නිතරම කේන්ති යන කෙනෙක්.ඒත් දැන් මන් බන අහනවා.ඒ නිසාද මන්ද දැන් මට කේන්ති යනවා අඩුයි අපේ හාමුදුරුවනේ .......සාදු සාදු සාදු !!!

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +9

      තෙරුවන් සරණයි

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +8

      තෙරුවන් සරණයි

    • @earandatihamamalipussapaku6876
      @earandatihamamalipussapaku6876 3 роки тому +6

      Ana ou Mata kanti yanwa

    • @sujith123kaushalya2
      @sujith123kaushalya2 3 роки тому +10

      බණ අහලා සාදු දිදි වැඩක් නෑ ....ඇත්ත...මාත් මගෙ ලේලිට මෛත්‍රියම කරනවා....බුදුබණට හීලෑ වෙලා..😊

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +4

      තෙරුවන් සරණයි

  • @harshikumri6522
    @harshikumri6522 3 роки тому +44

    මට ඉස්සර ගොඩක් කෙන්ති යනවා.බන අහලම දැන් අඩුයි.සම්පුර්ණයෙන්ම නැති වෙලා නැ .එත් බන අහලා උස්සහා කරනවා🙏🙏🙏

  • @samanthiwijesinghe7085
    @samanthiwijesinghe7085 3 роки тому +20

    Im catholic. But i like bana. It heals me. Thanks a lot

  • @achinthaamarasinghe3160
    @achinthaamarasinghe3160 3 роки тому +69

    කෑගල්ල ශාන්ත මරියාවේන් බිහිවුන වටිනාම ආදි ශිෂ්‍යයෙක් අද ලන්කාවේ මිනිසුන් වෙනුවෙන් කරන දර්ම සේවය දැක්කම ලොකු ගෞරවයක් දැනෙනවා.ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +2

      තෙරුවන් සරණයි

  • @kalanisenenevirathne4142
    @kalanisenenevirathne4142 3 роки тому +13

    සාධු සාධු සාධු ...ඒ භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @sulanikanchana2939
    @sulanikanchana2939 3 роки тому +68

    කාටවත් නොබැන බන දේශනා කරන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +3

      සුවපත් වේවා.. තෙරුවන් සරණයි..

    • @dhammikaekanayaka2471
      @dhammikaekanayaka2471 3 роки тому

      @@dharmashalawa ğ

    • @sandayaperera718
      @sandayaperera718 3 роки тому

      &

    • @damayanthigamage7514
      @damayanthigamage7514 3 роки тому

      @@dhammikaekanayaka2471 yujgj gg gggfj gf gggfj gg gggfj ghh HH gggfj ghh HH HH HH HH gghghhhh HH hhhhhhhhhfjhgfjhhhfhggggghgggggghfh gf g HH hhghfjfjfjjfgggjfjhkfjggg HH hggh HH gghhhhhjhhhhgghhhhfjffjfhjjggghhjfhggggkgjggggjjgjkkhgh hi ggghh hjihh hhgggggjf JJ hgggghhjfjjjghhhhhhhj it kgjghhggggghhhhhhhhhjjjjjjjflfhkhhhhlhkhhhlgkglglgkgkglgkgkgkgkgkgkgkgkkggkkggkgkgkgkgkgkgkgkgkkgkggkgkgkgkgkkggkjgkgkgkgkgkgkgkgkgkggkgkgkgkgkgkjgkgkgkgkgkgkgkgkgkgkgkgkhhghggghgggggggghhhhkgkhhkgkglgkgkhkgkggkgkgkhkgkgkghhhhgghhjhhhjfjjhjjjlfkgjghhhggghhhhhhhhgkgkjjgkgkgkjgklggkgkjjjjgkhhhhggggghhhhhhhhhhhhhhhhhhhhhhhjjjhjjjjjjjjjhhhhhhhhhhhhhhhhhhhhhhhvnjjbjvvjvjcjcjjjccvxh gf

    • @knedusupport7422
      @knedusupport7422 3 роки тому +1

      💜️

  • @ලොවමසුවපත්වෙවා

    උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මට ගොඩක් කේන්ති යනවා. එත්.පින්වත් ඔබ වහන්සේගේ දර්ම දේශනා අහලම මගේ හිත ගොඩක් දැන් නිමුණ අපේ හාමුදුරුවනේ. ඇවිලෙන ගින්නකට දිය දෝතක් වැටුන වගේ දැනෙනවා අපේ හාමුදුරුවනේ..පින්වත් සුවාමින් වහන්සේට බොහොම පිං. අද මන් ගොඩක් සතුටින් ඉන්නවා අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏

  • @handapangodagahandapangoda3996
    @handapangodagahandapangoda3996 3 роки тому +5

    ඔබ වහන්සේගේ බණ ඇසීමත් අපට මහා පිනක්

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 роки тому +17

    සාදු ..සාදු ...සාඅදු . මොන තරන් ලස්සන බනක්ද .. බුදු සරණයි !!!🙏🙏

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @chandranilinthotage2413
    @chandranilinthotage2413 3 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini6037 3 роки тому +21

    ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @rameshperera7573
    @rameshperera7573 3 роки тому +16

    ඔබ වහන්සෙට දිර්ඝායුශ වෙවා. . මෙවෙනි තවත් ලොක සත්ත්වයා හට දුකින් මිදිමෙ මග කියා දෙන්න ඔබ වහන්සෙට නිදුක් දිර්ගයුශ වෙව 🙏🙏🙏😍😍😍

  • @sathyanjalipushpakumari4320
    @sathyanjalipushpakumari4320 3 роки тому +3

    ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ

  • @dulanjijayarathne2567
    @dulanjijayarathne2567 3 роки тому +1

    මම බොහෝ කේන්ති ගන්න කෙනෙක් ඉස්සර. ඒ වගේම පලිගන්න හිතෙනවා. ඒ නිසාම බොහෝ හිත් රිදවීම් මටම ඇති උනා.. අවසානයේ මං තේරුම් ගත්ත මෛත්‍රී කිරීමෙන් සිතට ලැබෙන සැනසීම අපමණ බව. අපේ හාමුදුරුවන්ගේ බණ දිනපතා අහනවා. දැන් කේන්ති යන්නෙම නැති තරම්... ධර්මයෙහි උතුම් බව අවබෝධ කරගත්තෙමි... සියල්ලෝම මෛත්‍රීයෙන් සැනසෙම්වා... බුදුසරණයි 🙏🙏🙏

  • @charithadilrukshi735
    @charithadilrukshi735 3 роки тому +6

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙇🙏🙇🙇

  • @Ruwanpkumara-bp3ep
    @Ruwanpkumara-bp3ep 3 роки тому +8

    ගොඩක් වටිනවා මේ ධර්ම දේශනය ...බොහෝම පිං ඔබ වහන්සේට.තෙරුවන් සරණයි

  • @gayaniperera9825
    @gayaniperera9825 3 роки тому +8

    මටත් පුදුමාකාර විදියට කේන්ති යනවා..බණ අහන්න ගත්තා ට පස්සේ අඩුයි..ඔබ වහන්සේ ට අනන්ත අප්‍රමාණ පින්..🙏තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 3 роки тому +12

    සිතට තරහා එන ඔිනම කෙනෙකුට ඇසියම යුතු බණ දෙශනාවක් සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ ඔබ වහාන්සෙට තෙරැවන් සරනයි

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому

      සුවපත් වේවා... තෙරුවන් සරණයි...

    • @bhaddramunasinghe5888
      @bhaddramunasinghe5888 3 роки тому +1

      @@dharmashalawa පින්වත් උතුම්වූ ස්වාමින්වහන්සේ අද සමාජයට ඉතාමත්ම ගැලපෙන බණකතාවක් සවාමින් වහන්සේ නිදුක් , නිරොගි සුවපත් , භාවයෙන් දීර්ඝායුස ලැබේවා .බුදුදහමේ සෑම අංශයේම දියුණුවට වෙහෙස දරන ඔබවහන්සේට නිරොගි භාවයෙන් තව තවත් ස්ශක්තිය ලැබේවා !!! ත්‍රිවිධ රත්නයේ සරනයි

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому

      සුවපත් වේවා... තෙරුවන් සරණයි...

    • @karona..8265
      @karona..8265 3 роки тому

      සිතට තරහා එන ඕනෑම කෙනෙකූට ඇසියම යුතුබණ දෙශනාවක් සාදු සාදු සාදු අපේ හමුදුරූවන්වන්සේ තෙරැවන් සරණයි

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому

      සුවපත් වේවා.. තෙරුවන් සරණයි..

  • @ruvinisamarathunga9475
    @ruvinisamarathunga9475 3 роки тому +14

    සාදූ සාදූ සාදූ!!!
    මේ සිදු කරන උතුම් පින් බලය ඔබවහන්සේට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා !!! මටත් ලෝ වාසී සියලු සත්වයන්ටත් නිවන් පිණිසම උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!!

  • @rashmisanjana9342
    @rashmisanjana9342 3 роки тому +2

    ඔබ වහන්සේට පින් ! ! !

  • @viduvidu5421
    @viduvidu5421 3 роки тому +3

    උතුම්වු නිර්වානය අවබෝධ වේවා අපේ ස්වාමින්වහන්ස..🙏

  • @amaliamali3593
    @amaliamali3593 3 роки тому +7

    පිින්වත් අපෙ හාමුදුරැවනෙේ මෙි ධර්ම දේශණා වවෙන් මගේ ජීවිතේ යමි යමි අඩුපාඩු තිබෙන දේවල් මටම හැගුනා.එ් දේවල් තුරන් කර ගන්න ගොඩාක් පිහිට වෙනව මෙි ධර්මය.පින්වත් හාමුදරැවනේ ඔබ වහන්සෙට දීරර්ගායුස ලැබෙිවා. මගේ සසර ගමනට ධර්මය අත්වැලක්ම වෙිවා.සාදු සාදු 🙏🙏🙏

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      ඉතාමත් ඉක්මනින් ධර්මාවබෝධය ලැබේවා.. තෙරුවන් සරණයි..

  • @kanthiherath3620
    @kanthiherath3620 3 роки тому +16

    මම විදේශයක සේවය කරන කාර්‍යබහුල කෙනෙක්. මේත් වැඩක් කරන ගමන් බන ශ්‍රවනය කරන්නෙ. ඉතාමත් වටිනා දේසනයක්. ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ගායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @damikadamika5352
    @damikadamika5352 3 роки тому +8

    සාදු ...සාදු ...සාදු 🌷🌷🌷තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේට !!!!!!!!!

  • @nikinithilakarathne2445
    @nikinithilakarathne2445 3 роки тому +56

    මට ඉක්මනට දුක හිතෙන්වා ඒ වගේම මට කේන්ති යනවා මට නිතරම හිසරදේ එනවා මන් දැන් හැම රෑකම නින්දට පෙර භාවනා කරනවා මට විසදුමක් දෙන්න සාදූ..

    • @anushapriya7509
      @anushapriya7509 3 роки тому +1

      මේ උතුම් වූ ධර්ම දානය ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා ...සාදු සාදු සාදු

    • @shashikalathennakoon6590
      @shashikalathennakoon6590 3 роки тому +2

      මටත් එහෙම වෙනවා

    • @thisajadewjan6443
      @thisajadewjan6443 3 роки тому

      Yaaaaaaaaaaaaaaaa

    • @chamodhiperera9149
      @chamodhiperera9149 3 роки тому

      මටත් එහෙමයි..

    • @rasikamaddage563
      @rasikamaddage563 2 роки тому

      Ane matath ehema I godak tharaha yanawa godak duka hithenawa

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 3 роки тому +11

    පින්වත් අපේ සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු. සාදු සාදු

  • @lahirulahiru2669
    @lahirulahiru2669 3 роки тому +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!

  • @maduchanu6361
    @maduchanu6361 3 роки тому +16

    ගොඩාක් වටිනා බන දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @sajinijayalath174
    @sajinijayalath174 3 роки тому +4

    ඔබ වහන්සේ මේ කරන්නාවූ ධර්ම දේශනාව ජීවිතය හදාගන්න ඕන හැම කෙනෙකුටම උපකාරයක් වේවා.💯 ඵ්වගේම ඔබ වහන්සේටත් තව තවත් මෙවන් ධර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏සියලු දෙනා සුවපත් වේවා 🌺🌺

  • @thisariperera6185
    @thisariperera6185 3 роки тому +9

    හිතට ලොකු සැනසීමත් දැනුණා....🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 3 роки тому +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @dedunuanagathaya3566
    @dedunuanagathaya3566 3 роки тому +16

    ගන අන්දකාරයට පැයු පුන් සදක් මෙන් සසුනබර එලිය කරන්නට පැයු පින්වත් හාමුදුරැවනෙ ඔබ වහන්සෙට මාගේ නමස්කාරය සාදු සාදු සාදු...

  • @mobizone3116
    @mobizone3116 3 роки тому +5

    පින්වන්ත අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sraatnike170
    @sraatnike170 3 роки тому +11

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා.....

  • @nilnethu9930
    @nilnethu9930 3 роки тому +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ameeshadewmini9857
    @ameeshadewmini9857 3 роки тому +1

    හිතට සැහැල්ලුවක් දැනේනවා අපේ හාමුදුරුවනේ .🙏🙏.තෙරැවන් සරණයි

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 3 роки тому +5

    සාදු...සාදු සාදු...ලස්සන බන දේශනාවක් අපේ පින්වත් හාමුදුරුවනේ.... ෙතරැවන් සරනයි..

  • @sunshiny_girl
    @sunshiny_girl 3 роки тому +5

    සාදු සාදු සාදු....තෙරුවන් සරණයි හාමුදුරුවනේ....මමත් නිතරම කේන්ති ගන්න කෙනෙක්..ඒත් මං අද ඉඳන් ඒක පාලනය කරන්න උත්සාහය කරනවා...

  • @beachbuggyracing2771
    @beachbuggyracing2771 3 роки тому +1

    ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.

  • @ash.5344
    @ash.5344 3 роки тому +5

    සාදු සාදු සාදු 🙏🙏‼️‼️‼️‼️ අපේ හාමුදුරුවනේ

  • @kumarakumara7804
    @kumarakumara7804 3 роки тому +12

    තේරැවන් සරණයි අපෙ හමුදුරුවනෙ 🙏🙏

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @sounatradaby3092
    @sounatradaby3092 3 роки тому +8

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහනසෙට
    සාධු සාධු සාධු............

  • @mahimmahim2354
    @mahimmahim2354 3 роки тому +5

    තෙරැවන් සරණයි...අපේ ස්වාමින් වහන්සේට...

  • @sarojiesaroji1809
    @sarojiesaroji1809 3 роки тому +27

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට

  • @shiromichampika5716
    @shiromichampika5716 3 роки тому +5

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷

  • @සදහම්සිසිලස-ත7ත

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ගායු ලැබේවා .. !!

  • @helmachathu1658
    @helmachathu1658 3 роки тому +5

    වටිනා දේශනාවක් ...අවබෝධ කරගත්තා පින්වත් ස්වාමීන් වහන්ස...

  • @maheshananasaacademy1414
    @maheshananasaacademy1414 3 роки тому +2

    තෙරුවන් සරණයි !!!!

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 роки тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kalyanikala8813
    @kalyanikala8813 3 роки тому +9

    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏🙏🙏
    මම Tamil
    But,
    මම ගොඞාක් කැමති
    බණ ... ආන්න. 🙏🙏🙏

  • @fishtalk6248
    @fishtalk6248 3 роки тому +7

    ගොඩක් පින් හාමුදුරුවනේ

  • @gayaniperera9825
    @gayaniperera9825 3 роки тому +2

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🌸🌺🌼🌻දීර්ඝායුෂ ලැබේවා..! 🙏🙏🙏

  • @prabashahansajith9421
    @prabashahansajith9421 3 роки тому +21

    අපේ හාමුදුරුවන්ට බුදු සරණයි

  • @රසකතා-ය2ප
    @රසකතා-ය2ප 3 роки тому +4

    සංසාර ගමන කෙටි කර ගන්න මේ පිං හේතු වේවා අපේ හාමුදුරුවනේ..🙏🙏

  • @chamiprasad...
    @chamiprasad... 3 роки тому +6

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @rasanikamadhushani7584
    @rasanikamadhushani7584 3 роки тому +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @hansikamadhushani6836
    @hansikamadhushani6836 3 роки тому +2

    මටත් නිතරම කේන්ති එනවා අපේ හාමුදුරුවනේ.ඒත් දැන් මන් කේන්ති නොගෙන ඉන්න උත්සාහ කරනවා.ඒත් මට මාව පාලනය කරගන්න බැහැ.මන් තාම ඉගෙනගන්නවා හාමුදුරුවනේ.මට තාත්තාගේ පැත්තේ නෑදෑයන් වෙනස්කම් කරනවා.පාඩම් කරනකොට කෑගහනවා.ඒ නිසා මට එයාලා ගෙන තරහක් එනවා.මට ඒම කේන්ති එන එක නතර කරගන්න ඕනී. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.ඔබවහන්සේට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා...!

    • @supersisters572
      @supersisters572 3 роки тому

      Matath oya prashenama thiyenawa exame lan wena kota padam karanakota gdr podi saddayak ahunath kenthiya nawaththaganna be

    • @hansikamadhushani6836
      @hansikamadhushani6836 3 роки тому

      හ්ම්

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому

      තෙරුවන් සරණයි

  • @chamithnimsara5728
    @chamithnimsara5728 2 роки тому +1

    සාදූ ! සාදූ ! ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයම අවබෝදය වේවා ! තෙරුවන් සරනයි !

  • @malsharanasinghe1204
    @malsharanasinghe1204 3 роки тому +3

    ඔබ වහන්සෙට පින් අත් වේවා

  • @chandrakumari2263
    @chandrakumari2263 2 роки тому +1

    ඔබ වහන්සේට නීරෝගී සුවය ම ලැබේවා !සාදු සාදු සාදු !!!🌸💮💮

  • @sumithradevi6682
    @sumithradevi6682 3 роки тому +16

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому

      තෙරුවන් සරණයි...

  • @arunatharaka9942
    @arunatharaka9942 3 роки тому +3

    හාමුදුරුවන්ට ගොඩාක් පින්

  • @swarnalatha5016
    @swarnalatha5016 3 роки тому +3

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @hemehettiara2319
    @hemehettiara2319 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому

      සුවපත් වේවා.. තෙරුවන් සරණයි..

  • @ashahemage7610
    @ashahemage7610 3 роки тому +24

    සාදූ, සාදූ, සාදූ ඹබවහන්සේ කියා දෙන්නා වූ, සියළු අනූශාසනාවන්ට ඉතා මත් පින්සිදූ වේවා.

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +2

      තෙරුවන් සරණයි

  • @roini.rokini9072
    @roini.rokini9072 3 роки тому +3

    Sadu sadu sadu අපේ හාමුදුරුවනේ

  • @dilankumara7095
    @dilankumara7095 3 роки тому +3

    සාධු සාධු අපේ හාමුදුරුවන් වහන්සේ ට බුදුසරනයී

  • @strongheart454
    @strongheart454 3 роки тому +15

    තෙරුවන් සරණයි ...!සෑම දෙනාටම 🙏🙏🙏🙏🙏

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි..

  • @thilaklakkumara3921
    @thilaklakkumara3921 3 роки тому +1

    අනෙ අවසරයි අපේ ස්වාන්වහන්ස මම ස්වාම්න්වහන්සෙගේ දර්මදෙසනාවන් ස්‍රරවනය කරනවා දර්මදෙසනාවන් ස්‍රරවනය කරලා මගේ වැරැදි අඩුපාඩු මම හද ගත්තා දැන් මම බන අහනවා සිල් ගන්නවා බාවනා කරනවා අපේ හාමුදුරුවනේ මටත් ආසයි ඔබ වහන්සේ අපේ ගමට වඩම්මවල ගම්වැසියන් ට දර්මදෙසනාවක් කරන්න අපේ හාමුදුරුවනේ

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому

      +94342 262 782 අංකයට ඇමතුමක් දී විමසන්න.. තෙරුවන් සරණයි..

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 роки тому +35

    🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් දේශකයානන් වහන්සේට උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය අවබෝධ වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවනය කරන්න අතහිත දුන් පින්වත් සියළුම දෙනාට බොහො පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 උතුම් බණ අසන ඔබ අප ලක්වාශි ලොවාශි සියළුම දෙනාටත් මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷

  • @u.wthilina6418
    @u.wthilina6418 3 роки тому +3

    මමත් ඔබ වහන්සේ ගේ ධර්මය දෙසනා අහනවා ගොඩක් පින්

  • @yatawaththepemarathana342
    @yatawaththepemarathana342 3 роки тому +3

    බොහොම පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 роки тому +10

    සාදු සාදු 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @tiktok-rq4qp
    @tiktok-rq4qp 3 роки тому +3

    සාදු සාදු අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshmadusanka5614
    @dineshmadusanka5614 3 роки тому +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මමත් අහනවා ඒ දේශනා අහනකොට හිතේ තියෙන ප්‍රශ්න අහන්න ඔබ වහන්සේගේ දුර.අංකය ගන්න පුලුවන්ද?

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +6

    🙏 සාදු🙏 සාදු 🙏සාදු තෙරුවන සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @rumeshihansika3226
    @rumeshihansika3226 2 роки тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @slyenash3342
    @slyenash3342 3 роки тому +6

    හාමුදුරුවන්ට පිං ලැබේවා තෙරුවන් සරනයි

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @cnacademy1998
    @cnacademy1998 7 місяців тому

    සාදු සාදු සාදු මම මේ බන ටික අහන්න ගන්නකොටත් මම කේන්තියෙන් හිටියෙ යම් සිද්දියකට ඒත් මේ බන ටිකත් එක්ක ඒ කේන්තිය පහව ගියා මම උපරිම උත්සාහ කරනව කේන්තිය පාලනය කරන්න ඔබ වහන්සේට පින් සාදු සාදු සාදු

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 3 роки тому +7

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @nimashajayasinghe4913
    @nimashajayasinghe4913 3 роки тому +2

    මටත් නිතරම කේන්‍ති යනවා මට ඕනි එක නැති කරගන්න. මේක ගොඩක් වටින දේශනාවක් හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnayakarathnayaka6694
    @rathnayakarathnayaka6694 3 роки тому +24

    අවසරයි අපේ හමුදුරුවනේ
    ඔබ වහන්සේට තේරුවන් සරණයි.

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому

      තෙරුවන් සරණයි..

  • @indikapushpakumara1724
    @indikapushpakumara1724 3 роки тому +2

    ඔබ වහන්සේට පිංසිදුවේවා !....🙏🙏🙏🙏

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 роки тому +10

    තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ

  • @sujikasubashini367
    @sujikasubashini367 3 роки тому +3

    මට හරියට කේන්ති යනව මම අසනීපෙන් ඉන්න කෙනෙක් ඒත් මම කේන්තිය පාලනය කර ගන්නව ...අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ හතරවර්ගයත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ! සාදු !සාදු !සාදු !

  • @ලොවමසුවපත්වෙවා

    🙏☸️නමෝ බුද්ධාය 🙏☸️

  • @JeewasaNethmini
    @JeewasaNethmini 6 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏 මේ පින මා හට ධර්මාවබෝධය පිණිසම හේතුවාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 3 роки тому +11

    ගොඩක් වටිනව අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

    • @dharmashalawa
      @dharmashalawa  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @chithrapathirana6464
    @chithrapathirana6464 3 роки тому +2

    අපෙ හාමුදුරුවනෙර් ඔබ වහන්සේගේ බණ අසනවිට කාලය ගතවෙනවා තේරෙන්නේ නෑ.ඔබ වහන්සේ ධර්ම භාණ්ඩස්ගරය්ක්.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !