Ita wada hoda nadda , dawasakata menna me gaana genath denna kiyala kiyana eka . Example ekak widihata vavuniya colombo route eke , eka turn ekakata 120000 hamadama genath denna ithuru salli driver saha conductor bedaaganna . Anna e wage kaloth kohomada , paaduida ?
@@combination346 ow , route eke dawasakata paya keeyak yanawada , ethakota dura kilometer kochcharada , gaman gasthuwa kochcharada wage balala , eekata anuwa match wena gaanak dunnoth ? E ayatath gaanak ithuru wena widihata . Example ekak widihata , mata hithenawa me dawaswala thiyana bus gaasthu anuwa , vavuniya 15 colombo ekakin eka dawasakata laksha 1.50 gaththata awlk na kiyala. Hadissiye hari eyalata target eka gahaganna bari unoth , e madi una gaana , ita passe dawas walin cover karala denna ooni . E kramaya kohomada sahoo . Saarthakada ?
බොහොම වැදගත් කරුණු ටිකක් කළමණාකාරතුමා පැහැදිලි කරේ....
හැමෝටම මගී ප්‍රවාහන බස් ක්ෂේත්‍රයේ දිගටම රැඳෙන්න බෑ...
අලුතෙන් ක්ෂේත්‍රයට එකතුවුණු අය ගොඩක් හැලෙන කාලයක් මේක.
මුල උඳන් හිටපු අත්දැකීම් තියන අය තාම අන්තිමේ ඉතුරුවෙන්නෙ
කොවිඩ් හින්දා ගොඩක් අයට එපා වෙලා තියෙන්නේ
අලුත් තාක්ෂණික ක්‍රම භාවිතා කිරිම රජයෙන් කරන්න ඕනෙ.
මාලු ටීම් එක කීවොත් දන්නැත්තෙ කවුද ♥️😎♥️
2.53 මං ගහපු 4ටෝ එක නිරෝශා පුල්මුඩේ 49 කොළඹ
ගොඩක් ස්තූතියි කොරෝනා නිසා හිමිකරුවන් හම්බෙලා interview කරන්න බැරි නිසා slideshow දැම්මේ...බොහොම ස්තූතියි ඡායාරූපවලට ❤❤❤
@@combination346 එලම බ්‍රෝ දිගටම කරන් යන්න
Pulmude Colombo - දැකපු සුපිරිම ඩ්‍ර්යිවින්. උදේ 4.15 මැල්සිරිපුරින් යන්න. ෂුවර් කරලා ටයිමින් වලටම යනවා. Good luck .....
Budu saranai ape ganmak tamai iting
ආසම සෙට් එක්
ඔහොම සැකෙන් තමන්ගෙ සේවකයින් යොදවපුවාම බිස්නස් එකක් ගෙනියන්න පුළුවන්ද,තමන්ගෙ ආයතනයට ගරු කරන ආදරය කරන පිරිසක් හදන්න ඕන.නිරෝෂන් ධම්මික සුපිරි බිස්නස්මන්ට් කෙනෙක් ඒත කතාකරපු කෙනා තවත් creative වෙන්න ඕනේ,ජගත් බස් සමාගමේ කලමනාකරු සමග කතා කරල බලන්න,හිතන විදිය වෙනස් කරන්න ඕනෙ මුලින්ම,මේ වීඩියෝ එක බලපු මේ බස් ව්‍යාපාරයේ අනිත් සේවකයොත් හොරකම් කරනවා ශුවර්,මොකද තමන්ගෙ වාහනේ රෝද ටික තමයි සේවකයෝ,රෝද ටික විස්වාස නෑ 🤔🤔🤔
විශ්වාස කරන්න බෑ තමා බහුතරයක් හොරකන් කරනවා නැත්තෙ නෑ..ඒක දන්න නිසා තමා එහෙම කියන්නෙ.මොකද මෙයාලා කියන ගාන තමා අයිතිකාරයාට ගන්න වෙන්නෙ..
Man asai ape ruut eke waddo tamai ❤❤❤❤
කොන්දොස්තර වේකන්සි තියෙනවා ද
Katavanam sampurna atta.
Ita wada hoda nadda , dawasakata menna me gaana genath denna kiyala kiyana eka . Example ekak widihata vavuniya colombo route eke , eka turn ekakata 120000 hamadama genath denna ithuru salli driver saha conductor bedaaganna . Anna e wage kaloth kohomada , paaduida ?
Kiyana wdiyatama e denna karannet ne...anit eka target ekak hariyakata denna be.adu wedi washayen adayama tynne....
@@combination346 ow , route eke dawasakata paya keeyak yanawada , ethakota dura kilometer kochcharada , gaman gasthuwa kochcharada wage balala , eekata anuwa match wena gaanak dunnoth ? E ayatath gaanak ithuru wena widihata . Example ekak widihata , mata hithenawa me dawaswala thiyana bus gaasthu anuwa , vavuniya 15 colombo ekakin eka dawasakata laksha 1.50 gaththata awlk na kiyala. Hadissiye hari eyalata target eka gahaganna bari unoth , e madi una gaana , ita passe dawas walin cover karala denna ooni . E kramaya kohomada sahoo . Saarthakada ?
💗
❤️
Ade ape gewal gaawa
Super
මැදවච්චිය ඉදල කොළඹට සෙමි කියල රු 520යි. මැදවච්ච්ය ඉදල දඹුල්ලට රු120යි.එතන ඉදල කොළඹට රු240යි මගින් මරං කනව මුං.
Semi ehema thamai bro..
ඒක තමා සෙමි කියන්නෙ
සෙමි නෝමල් කියල නැ බස් දෙකම එකයි ගාන විතරයි වැඩි. බස් හෝල්ඩ් එකක ඉන්න කොට එක වර සී.ටි.බි එකකුයි ප්‍රයිවට් එකකුයි අාවොත් මිනිස්සු ඔක්කොම දුවන්නේ සී.ටි.බි එකට.කනක් අැහිල යන්න පුලුවන් කොන්දොස්තරගෙන් කරදරයක් නැ.
@@prasadkumara8261 බස් ගැන නොදැන කියවන්න එපා බන්🤣🤣🤣
@@prasadkumara8261😅
Oya driver kenek hari kondosthara kenek widiya duka denagenada katha karanne padiyata kahin nethuwa ennawa haloo
බස් කියක් තියෙනවාද
😞😒
Bus kiyak tiyenawada
වැඩ කරන උන්ට සලකන්න ඔනෙ සත්තු ගානට නොදා
🤔
Ane sansare
Ado ape dammika aiyage bus
Aniwa
Karanna barinam laksha 80va tiyan nikan inna Ana, boruwata nidimarana minissu baragana yana driver mahatthuruntai, kondostara mahatthuruntai horu kiyanna natuwa a mahatturu nisana ohala pinans gawanna, nada.
මචං ඒක තමයි ඇත්ත කතාව
මු ඉන්නේ සේවකයො ගැන සැකෙන් ඉන්නේ.
MTRWADF21VMB
ඇත්ත... මූ බස් ගැන දන්න එකෙක්වත් නෙවෙයි
Halparuwek
මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෙනසක් කරලා අද නිහඬව ඉන්න දම් රැජිණි 1 හිමිකරු (shammi rox)ගෙත් මේ වගේ interview එකක් කරමු.
ඔහු ආපහු බස් ක්ෂේත්‍රයට එන් නැද්ද,
NC-1931 වලස්මුල්ල - කොළඹ පාරෙන් අයින් කරගන්න හේතුව
NG-1931& NC-1931 විකුණන්න හේතුව වැනි වැදගත් තොරතුරු ❤
අනිවාර්යයෙන්ම දාන්නම්....❤❤❤❤
Oya vitharak duwannako😂