Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ නැන්දේ වීඩියෝ හැමදාම දාන්න 🎉❤🎉❤
අනේ හරිම ලස්සනයි තව වීඩියෝ දාන්නකෝ මටත් ඉන්නවා කිකිළියෝ 5 හයි එක කුකුලයි හරිම ලස්සනයි 😍
අර චූටි පැටවුන්ගෙ කූඩුවෙ හිටපු සුදු තිත් තියෙන ගුරු කිකිලි වගේමයි අපේ ලොකු කිකිලිත් ❤
RIR ekka white legon lath hadanna ethakota sudu biththarai rathu biththarai ganna puluwan
දාන වීඩියෝ බලනවා අක්කේ .හරි ආසාවෙන් .ලස්සනයි .
❤️❤️❤️
RiR සත්තු හොදයි මාත් ගං කුකුල්ලු හදන ගමන් හදනවා මුල් ටිකේ කෑම වියදම තමා සැර ඊට පස්සේ අවුලක් නෑ ❤
Rakinns biththra thiyanna thornne kohomada
Oya podi lamai nta කතන්දර kiyala deanawa wageane
Ane akla mgeth samahara kikiliyo dana biththara godac podiyi ne😢kikili loku unata eyage biththra podiyi😢😢ane eyalage biththara loku karaganna vidihac nadda😊vitamin monava hri dunnoth hari yayida.ane dannava nm mta kiyannako
Ai e chuti biththara dannee 🤗🤗🤗🤗 pauuu ane ❤️❤️🤗🤗
ඉස්සෙල්ලා ම දාන බිත්තර ගොඩාක් පොඩි
akke oya laga shaththu kiyak innawada dawasata biththara kiyak danawada
RiR oyata epa neda oyagema inna kattiya diyunu karaganna .. meyala godak nirogi.. api pitarata idala me chanal eka balanne harima asawen❤ hithata loku suwayak dannava oba me sathunta dakvana karunava.. eka hamadama thiyaganna.. RiR nitharama leda wenava obata thava diyunu karaganna help ekk oni nam MN kamathi help ekk denna.. eka obe sathunta dakvana karunava nisa... Theruwan saranai..
Apit help ekk denn barid
Thanks dr ❤️❤️❤️
Ane mage ayata dan 6 hamarath wrla thama bittaradanne nane
Apita ni tharam a Wassa kukullo nitharama Leda wenawa Anika kuduwath theth wenawa
Anne mage saththunta dan masa 5 dawas 13 tham biththar dannani 😢
Meyala biththara danne maasa hathen withara oya mage ekkenek dala thiyenne
Akke Oyata dawasata kukul Kama kg kiyak vithara yanawada
700g විතර
Math asai akke rir tikke hadanna.hoya ganda nene
මෙහෙ නම් බැංකුවෙන් අරන් දෙනවා
හරි ආසයි දැක්කම. තටු පොරවන් ඉන්න එකට doxyleb එක කරලක් බොන වතුර බාජනේට දාලා එක දවසක් තියන්න හැමෝටම බොන්න ගොඩාක් හොදයි.
මං අද ගෙනාවා
A vage valavakata bithtara nativa karala patiyata aran kijilige bada ayata tiyanna, kicima gataluvak vanna naha
❤❤❤👍👍👍
ඔයතට්ටෙ වගෙ කිකිළිගෙ වර්ගෙමොකක්ද
Podi pataw ge thatu galawila yanne ai akke
Akke pqtawunge kukul karamale pokurata enne kukulageda kikiliyangeda. Dathi dathi podi karamalak thiyenne kukulageda kikiligeda
දෙගොල්ලන්ගෙම ඔය දෙවිදිහටම තියෙනව
Mage patawn dennekge karamale midi pokurak wage thiyenawa. Anith eka patiyekge dathi dathi wage podiyata thiyenawa. Therenne kukulada kikiliyoda kiyala
ඕ
RiR ලගේ බිත්තර දෙන්නෙ ගමි බිත්තර වලටද මිස්
🎉
ko poddige pataw set eke hitiya RIR patiya
ඉන්නව මටත් දැන් එයාව හොයාගන්න අමාරුයි
අක්කා මට කිකිලි.පැටව් ටිකක් ගන්න් නැද්ද😢
අක්කේ ඔයාගේ අලුත් කිකිලි වගේම මමගේ අලුත් කිකිලිත් කොස්අැට බිත්තරයක් දැම්මා😊😊
🤣🤣🤣
අලුත් කූඩුවේ video එකක් ගේන්නකෝ😊
ගේන්නම්
@@myrecipe1981 😄
❤❤❤
අර 7.16 ට වීඩියෝඑකේ ලෑල්ල උඩ නැගලා ඉන්න දුඹුරු කිකිළි මේ පාර කිකිළියෙක් නම් එයා තමයි පොඩි බිත්තරයක් දාන්න ඇත්තේ.මොකද එයාගේ කරමලත් රතුයි.පෙදයත් පාත්වෙලා.අර කලු නේකඩ් නෙක් කූකුලට පෑගෙනවත් වීඩියෝ එකේ තියෙනවා .
Nande oyapaththe kukulek kiyak wenawada❤
1500/= ,2000/= ,2500/= වගේ ගනන්
@@myrecipe1981 ha nande
10 දෙනෙක්ව දෙන් බැරිද අක්කේ. හොඳ නීරේගිමත් ලස්සන අය ඕනි. ගෙදර හුරතලේටත් එක්ක හදන්න. බිත්තර ගන්නයි.
මටත් ඔනේ අක්කා
❤️❤️🥰🥰🥰
රකින කිකිලියෝ 10ක් විතර හොයලා දෙන්න බැරිද අක්කේ
රකින කිකිලියෙක් ගන්නෙ කොහොමද කොහෙන්ද ගන්නෙ
අක්කා පැටවු හරි රකින කිකිලියෝ 10 විතර හරි විකුනනවනම් කියනවාද අක්කා.. අක්කා ඔයාගේ නම්බර් එක දාන්නකෝ. මටත් රකින කිකිලියන් හරි පැටවු හරි දෙන්න පුළුවන්ද අක්කා
මගෙ අයත් මේ දවස් වල කුඩුවේම තමා වැස්ස නිසා
Kukullu tik hadalanavda
ඔව් දැන් හඩලනවා
වතුර ලීටරයකට Amoxalin කොපමණ ප්‍රමාණයක් දානවාද?
ලීටර් 5 භාජනයට මං එක කරලක් දාන්නෙ
රෑකුමි වැටිල තියෙන කොට සතියක් ගිහින් බිත්තර තිබිබට කමක් නැද්ද
කමක් නැහැ එයා රකිනවා. මං සති දෙකක් වෙනකොටත් තියලා තියෙනවා
මගෙ කඩෙන් ගත්ත පැටව් 9ක් ඉන්නවා අනෙ එයාලට දැන් මාසයකටත් වැඩි එයාල ලොකු වෙන්නෙ නැනෙ කොච්චර කන්න බොන්න දුන්නත් 😢
බූස්ටර් කෑම එක දෙන්න
@@chamilalasanthi2844 thanks 💞🥀
කිකිලි රැකලා පැටව් එලියට ආවට පස්සේ කොච්චර දවසක් කිකිලි අම්මයි පැටව්නුයි එකට තියන්න ඕනද
මං මාස එකහමාරක් දෙකක් විතර තියනව
RIR kikiliyo ganda epa engolang bithara witharay dhaney 5 s parak bithara dhammata passe engolang ayeth bithara dhaney na ey nisa epa gam kukullo ganda eygolang hudhai Rir bithara dhamey nathan wadak na ne
ආසයි ටික දෙනෙක් හදන්න එකපාරක් අරගෙන බලමු නේද
@@myrecipe1981 ow ema arang balanda eth ey golanta podi kaley idhala bath pol kudu walata purudhukaroth hudhay .nathan bithara dhaney na loku un gath thoth ey golanta layer kama thamai dhenda oney bath pol kudu dhammoth bithara dhaney na
අක්කේ ඔයා ඔය දාලා තියෙන මාළු දැල් කොහෙන්ද ගත්තෙ මටත් මාළු දැලක් ඕනි කරනවා ඔයා ගත්ත තැනක් කියනවාද
Nylon shop 0767781003
දෙන්න ඕනි බෙහෙත් වර්ග දාන්න පුලුවන්ද
මං දෙන්නෙ ගනාඩෙක්සිල් එකයි චික්ටොනික් එකයි විතරයි dr
වට්ස් ඇප් ගෘප් එකක් තියෙනවා නම් ජොයින් වෙන්න විදියක් කියන්න පුලුවන්ද ,අපේ චූටි පැටව් 10ක් හිටියා .අනේ ඊයේ හේතුවක් නැතුවම එක්කෙනෙක් මැරිලා හිටියා
මේ බෙහෙත් ෆාමසි එකෙන් ගන්න පුලුවන්ද
අක්කේ,මාස 5 නෙකට් නෙක් කුකුල්ලු,කිකිලියෝ අදුර ගන්නේ කොහොමද?😊
හරි ලේසි කුකුලගෙ කරමලේ ඇවිත් තියෙන්නෙ හඩලන්න උත්සහ කරනවා
thank you akke.
💐💐💐💐👌👌👌👌👌👌❤❤❤❤❤❤
අක්කේ මගෙ ළඟ ඉන්නවා ගම් පැටව් 100 ක් වගේ එයාලට දැන් මාස 6යන්නෙ තවම හඩලන්නෙ නෑ බිත්තර දාන්නෙත් නෑ මට ඔයාගෙ නම්බර් එකක් දෙන්නකො මම ඔයාට පොටෝ එවන්නම්
අනේ අක්කෙ මගෙ කිකිලිගෙ පැටියෝ දෙන්නෙක් බිත්තරෙ ඇතලෙම මැරිලා. හොදට හැදිලා. ඒත් බිත්තරෙ කඩාගන්න බැරි වෙලා. 😢😢😢😢
හැම වෙලාවෙම බලන්න කටුව කඩලා එලියට ගන්න ඒ වගේ වෙලාවට
මම හතැවෙ කටුව කැඩුවොත් තුවාල වෙයි කියලා. 😪😪😪😪😪
කෝ ඔයාගෙ කුකුල.
ඉන්නව
රැලට aluth kukulek genalla daanna den,,,blad group aka change wenna ,,,,
හා
චුටි පැටවූ කොහොමද කිකිලියෝ කුකුල්ලු කියලා හොයන්නේ
Vidio දාල තියෙන්නෙ බලන්න
අනේ.දාන්න.RiRපැටවි.මමත් එක.කරන්න.ඉන්නේ.හොදයි.ඔයාගෙන්.දැනුම.ලබා.ගන්න.පුලුවන්ගොඩක්.ආසාවෙන්.බලන්නේ.ඔයාගේ..විඩියෝ
වස්සැප් ගුරැප් එකේ ලින්ක් එක දාන්න බැරිද
chat.whatsapp.com/HyL3kQIUGmF0tyTNlNaW2Q
නැන්දේ කුකුල් පැටියෙක් වෙනදා වගේ ඇක්ටිව් නැතුව ඉන්නවනෙ ඊයෙ ඉදන් මස 2ක විතර පැටියෙක් ලෙඩක්ද ඒ😢
සෙම ඇමොක්සොලින් කරලක් කඩලා දාන්න වතුර එකට
@@myrecipe1981 වතුර කොච්චර ප්‍රමාණෙකට වගේද දාන්න ඕනෙ නැන්දේ
@@travelsinlifewithsithu7419 ලීටරේකට කරලක් දාන්න
@@myrecipe1981 නැන්දේ මං 500ml වලට කරලක් දැම්මේ මොනාහරි වෙයිද පැටව් 4ක් ඉන්නවා ඔක්කොමලා බොනවා ඒකෙන්
@@travelsinlifewithsithu7419 තව වතුර ටිකක් දාන්න

RIR kikiliyo ganda epa engolang bithara witharay dhaney 5 s parak bithara dhammata passe engolang ayeth bithara dhaney na ey nisa epa gam kukullo ganda eygolang hudhai
Rir bithara dhamey nathan wadak na ne