Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මිල්ටන් මල්ලවආරච්චි ශූරීන්ගේ මෙවැනි ගීත වලට කැමති අය ලයික් එකක් 👍 දාගෙන යන්න
❤❤❤❤❤❤අනේ ඒ දෙන්නගේ සහෝදර බැදීම ..මට මෙන්න හැමෝටම උපදින හැම භවයකම එවැනී සහෝදරයන් ලැබේවා...
ඒ සහෝදර බැදීම හරිම ලස්සනයි ❤
"රසකාමී කලා හදවත් වල සරතැස නිවාලන උතුම් මනුෂ්‍යයෙක් වෙන්න" ඔයා තමයි අක්කෙ හොඳටම කලේ 👍🙂
❤❤❤
මල්ලිගෙ ගායන හැකියාව වගේම අක්කගෙ රංගන හැකියාවත් ඉතා විශිෂ්ටයි හරි අපූරුවට කදුළු නැතිවම වැලපුනු අපූරුව 🤭😅
😂😂
🌹🌹🌹🌹🌹🎸🎸🎸🎸💕💕💕💕💕💕💕💕💕💕😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
විකාරයක්
මල කෝලමක් ඒ කෙල්ල 🤢🤮
ඒක නම් හරි..පිස්සු විකාරයක්..ඕවර්..මේකට මෙහෙම් දගලනවා නම් ෆයිනල් ආවොත් කොහොම දගලයිද🤮🤮🤮
හිරු ස්ටාර් එකේ මොක බැලුවත් ජයරත්න මල් ශාලාව වගේ අඬනවාම තමයි කවුරුහරි , මොනා උනත් ලස්සනයි ගායනය ඔබට ජය
Ado attama kiwwa 😂🥲👍
@@m.dkaushikakavid3285 😂😂😂
@@Shan_one_and_only ජයරත්න
අද දවසේ ලස්සනම ගායනය මට නම් හරි ලස්සනයි ❤️ සුභ පැතුම් ❤️ හංසක ඒ අක්කගෙ ආදරේ 💔
සුපිරි අක්කා මේ වගෙ අක්කා කෙනෙක් හම්බවෙන්න හංසක පින් කරන්න ඔන තෙරුවන් සරණයි අක්කා!
හිතට වැදුනා මල්ලියෝ සින්දුව වගේම ඔබේ කටහඩ තවත් ඉදිරියට යන්න සුබ පතනවා මම
සින්දුව කියපු වෙලේ අඩපු කෙල්ල එයාගේ Girl Frind කියලා හිතපු උන් කෝ🤣🤣🤣🤣
E eyage podi akki..eyagema akki nemei..eyata inne nangi vitarai
කෙල්ල තියා කවුරු උනත් ඒ කෙල්ලට කොච්චර සතුටු ඇතිද ඇස් වලින් කදුලු එන්න තරම්
@@miyurishehani6698 ayagema akki neme kiyanne a unata thamange kenek wage adapu vidiyata
Kasun susanthaNaha naha.. ehema nemei..eyalabdenna godak adaren inne..ekai eya adannw
@@miyurishehani6698 .eyage podi akkilu. Eyagema akki nemeiluEthakota paule akka kenekda dr
අක්කා තමා හොදටම කරේ..🥴
අක්කා නම් පුතේ ආය එක්කෙන්න එපා...ඒක අපට හරි මානසික වදයක් උනා..හ්ම්ම්ම්
Ekanam eththa maha wikarayak ekanam marilawage aduwe kolan
Kiyala wadakna
සිරාවටම යකො
නිරෝශා මිස්ට කතා කරන එකත් අමතක උනාලු 🤣
අනේද කියන්නෙ
saranga aiya me comment eka dakiiiwaaaa.....👇👇👇 aiye puluwan nam rukantha mahaththayata katha karaddi nikamma nama nokiya , mahaththaya hari aiya hari mokakma hari gawrawayak dena wachanayak kiyanna mokada wayasin gaththath hakiyawen gaththath eya godak ihala kenek ...❤❤❤❤❤❤
පුතේ oyage කටහඬ හැරීම මිහිරි ada 3 n සැරයක් ඇහුව akkage කියපු කතාව ahla මටත් aduna ඔයාට suba pathnawa බුදු සාරනය් dawipihitai jaya වේවා ❤️❤️❤️
ඊයේ දවසට තිබුණ ලස්සනම song එක..good luck හශි අයියේ..ඉස්සරහට යන්න සුබ පතනවා..
ආ නම්කි මං ඔයාව දම්නවා 😁
කොත්මලේ නේ?
එයානම් හදවතට ගයනා කරා ලස්සනයි
ඒ මල්ලිත් අදද කොහෙද දැනගත්තේ අක්කා එච්චර ආදරේ බව 💕😍
ඔව් එයත් confuse වෙලා
මොකද අරයා අච්චර අඩන්නේ පටන් ගත්ත වෙලාවෙ ඉදලා😂😂
🤭
සහෝදරයෙක් ලු නේ
සුපිරි එල බුදු සරනයි විශ්නු දෙවිදු පිහිටයි ඉදිරියට යමු
අම්මෝ අක්ක වචන ටික ගලපන ලස්සන❤❤❤❤❤❤❤❤❤
ඒක නියමයි හශී අයියා ආසම සින්දුවක් මාරම ලස්සනයි සුබ පැතුම් හශී අයියා...❤️
අර අක්කගේ ඒ මල්ලිට තියන ආදරේට සතුට වැඩිකමට ඒ අක්කට ඇඩුන එකටත් කතා ගොඩයි😒 ඒ ආදරේ දන්නෙ අක්කා කෙනෙක් ඉන්න නංගිලා මල්ලිලා විතරයි.
👍👍👍👍👍👍👍
Aniwa
අඩෝවැඩියා ස්ටාර්...😂😂
පව් යකෝ
අර ෆ්බී එකේ කෙල්ලගෙ ස්ක්‍රීන්ෂොට් ටික දැකලා මූව හොයන් ආවේ 😂
Attc😂😂😂
math😂
අම්මෝ කව්ද මේ රගපාන්න අරන් තියෙන අක්කා 😂😂😂😂😂
හරිම.ලස්සනයි.ෙවායිඑක.💖💖💖💖🌸🌸🌸🌸💕💕💕🌹🌹🌟
E akkage duka ඇත්තටම ආදරණීය
මට හිතෙන්නෙ ඒ ගෙදර අම්මගේ තාත්තගේ දරුවෝ වෙනස්...වාඩිවෙලා හිටපු පවුල එකක්....මේ akkai malli tawa පවුලක්....
@@ishuthilakarathna8057 ඒ නම් නංගී එයාගෙම
එහෙම නෑ ඒ එයාගෙ අක්කි ❤️
@@thakshilasewwandi856 😂😂😂
මටත් ලොකු වෙනසක් දැනුනා.
අක්කා ආදරේ වුනාට මල්ලී එහෙම නෑ..ඒ අක්කා පවුලේ තනි වෙලා ඉන්නේ කියලා හිතුනා මටනම්
සුපිරිම ඔයා හිරු ස්ටාර්. වෙනවා බය වෙන්න එපා......... ❤️❤️❤️
ලස්සනයි මල්ලියෝ මම ඔයාගෙ ගායනය 3 පාරක් බැලුව ඔයාට ජය ඉදිරියටම යන්න වාසනාව ලැබේව
මගේ රත්තරන් මල්ලී නියමයි මගේ මල්ලී.බුදුසරනයී❣️❣️❣️❣️💐💐💐
ඉක්මනින් එන්න බලන් ඉන්නවා
@@madhushikamihiranthi8652 adapu akkad me🙄
බුදුඅම්මෝ නෑ.මම අඬපු අක්කා නෙවෙයි..වෙන අක්කා කෙනෙක්
@@madhushikamihiranthi8652 mara akkala gdk inne mallit😂😂
ඔයා තමයි ඒ අඬපු කෙල්ල.profile එකෙන් හොයන්න පුලුවම්
අම්මටත් වඩා ලොකු හගීමක් ඒ කෙල්ලට තියනවා
මොකියෙද්ද එ අඩන්නෙ එපා වෙනවා 😂🤣
අනේ හරිම ලස්සනයි මල්ලියෝ ඔයාගේ කටහඬ 🥰🥰❤❤ ඉදිරියටම යන්න සුබ පතනවා 🥰🥰🥰❤❤❤
කටහඩ හරි පැහැදිලි හෑගීම් දනවන හඩක් මරු සුභ පතනවා ඉදිරියටම යන්න කියලා ..ඇත්තටම අර ඇඩුවේ අක්කමද....
ඔව්
හැඟීම්බර දර්ශනයක්..ජයවේවා...!
අක්කට හිරු එකේ නිවේදනය කටයුතු කරන්න හම්බෙයි වගේ.මල කෝලම්.😂😂🤣🤣🤣මොනවා උනත් ඒ මල්ලිට ලැජ්ජ හිතෙන්න ඇති අක්කා පිස්සු කියවද්දි.😅මල්ලිවත් එපා උනා ඒ සමයම නිසා.😕
Ublta irisiyai gniye ohoma wena epa
🤣
Woooow මාරම ලස්සන ආදරනීය කටහඩක් ❤️❤️❤️🤩
හම්
Akka adanna try karpu try kirilla kiyl wadak na aaa super 😅👍
හරිම ලස්සනයී ..බුදු සරනයි ඔයාට පුතේ
Oyavage sahoqara kekkumi thiyena aya aqa adui putha oyata buqu saranai mama cyprus .👍👍👍👍👍👍 matathi aedun.😥😥😥😥
Godak sthuthi
Harema lassanai puthe ethen suba pathanawa edereyatama yanna akkatatath Adarei theruwan saranai
ඒ අක්කගේ ආදරේ ❤
කවුරු මොනා කිව්වත් මෙයා මලිදු වගේ ටොප් 18 යනවමයි.. බලන් ඉදපන්..☝️❤
අක්කගෙ ආදරේ...❤❤❤
Thanks
තනිකර බොරුම බොරු රගපෑමක් අක්කා කියන කෙනාගේ 😁😁😁👌
Pissu magulak maha hontuwak chater habai
Aththatama akka newei, oya kella ape geta uda
@@nirureginold9209 e kolla badinna yanne akka kenekda uge geevithema iwarai pau kolla
camera man ohe maha olmda baduwkne aise 😂
😂😂😂
හරිම මිහිරි හඩක්.සුබ පැතුම්🌸අක්කා හොදයි මල්ලිට තියන ආදරේ.නමුත් කියන්න දුකයි එයා කලින් කෙනා සිංදුව කියදින් වැදගෙන හිටියේ.එකෙන් අදහස් වුණේ කලින් කෙනාට ලකුණු නොලැබෙන්න කියලා .හැමෝම එන්නෙ එ මල්ලි වගේම බලාපොරොත්තු තියන්.අපි හැමෝගෙම ගීත රසවිඳීමට සහ හැකියාව තියන කෙනාට තැන දෙන්න ඕනි.අක්කි මල්ලිට ආදරෙයි .එත් කලින් කෙනා ලකුණු ගන්නවට අකමැතෙන් වැදගෙන ඉදින් එ අක්කිගේ හිත පිරිදු නෑ කියලා හිතුණා.මල්ලිගේ හඩ 👍.අක්කිගෙ හිත මල්ලිට කලින් සිංග් කලේ කෙනා සිංග් කරදින් හොදට පෙනුනා.එක පැහැදිලිව පෙනවා.
echchara durata hithanna epa ........lakunu adu wenna kyla nemeid dan nh ne wadagena hitiye.....🤣🤣🤣.......lakunu adu wenna kyla hithuwth ithin meka battle ekk ne... hitha pirisiduda kyla eken blnna epa...😝😝
@@Chandupa12 මේකයි මං කියුවෙ දැනුණ දේ.පෙනුන දෙ.ඒ දෙත් එක්ක මට මතක් වුනා කලින් හොදට සිංග් කරලා ලකුණු ගොඩක් අරන් යන්න උන අර ආමි එකේ අයියාව.එයා තමයි යාළුවාට ඇප්ලිකේෂන් දාලා තියන්නෙ.දෙන්නම් දක්ෂ වුනත් එයාට යන්න වුනා.එදා තරග කරන්න උනෙත් යලුවා එක්ක.එ සමුගැනීම ආඩම්බරයක් .එත් මේ අක්කී අනිත් කෙනා සිං කරදින් හිටිය විදිහ ඔයා කොහොම කියුවත් හොද නැ.මල්ලි දක්ෂයි.එත් අක්කි නිසා එපා වුනා.ජනතාවගේ වෝට් එක ගන්න තමන්ගෙ අයගේ හැසිරිමත් බලපානවා.එකයි ඇත්ත .
රචනාව ඉවරද🤣
👌
Godak lassnata kiuwa heart tuching song well don brothet 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤘🤘🤘🇦🇪🇦🇪
මොන මගුලේ ඇඩිල්ලක්ද ඒ .සිංදුව රසවිදින්න බැරිවුණා ඒකෙන්.කැමරාකාරයත් පිස්සෙක් ශික්
Congratulations Hansaka Aiye♥☺
Mage hadawathata danuna supirima prefomance eka ada oyage thamai malli best of luck.oyata inna ammek wage akkiyek..ekama athi oyata haiyak wenna
ඒ මල්ලිගෙ අක්කා නෙවෙයි නංගී විතරයි ඉන්නේ මල්ලිට
ambo ambo monwa unath supiriwak komlo.
මේ මල්ලිට අක්කලා වැඩී කියල හිතෙන් නැද්ද අනේ මන්ද් මොනා උනත් සුබ පැතුම් කොල්ලො
Adarei
01:41 නිකන් විශ්ව සිංදු කියනවා වගේ 😊
Ai e akka wa issarata genawe nathe mulin
හරිම ලස්සනයි මටත් මල්ලියෙක් ඉන්නවා ,සහෝදරයගේ දක්ෂතා ඉදිරියෙ කදුළු වැටෙන්නේ බොරුවට නෙමෙයි හදවතින්මයි දෙවෙනි අම්මා තමයි අක්කා සුභ පැතුම් 🌼🌼🌼💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඒ මල්ලිගෙ අක්කා නෙවෙයි එයාට ඉන්නේ නංගී විතරයි ..
Oya Kohomada danne
@@shirannalinda5903 අපේ එකෙක් නිසා දන්නවා..🙏
@@madhushikamihiranthi8652 ehenn kwd e ?
@@madhushikamihiranthi8652 ඔයා මොකද හැම comment එකටම reply දාලා වැරදි නිවැරැදි කරන්න එන්නේ... ඒ එයාගෙ අක්කා උනා නොවුනා ලෝකයක් ඉස්සරහා එයා අක්කා මල්ලි කියල පෙන්නුවා ... එක කුස උපදින්න ඕනෙම නැ සහෝදර බැදීම් ඇතිවෙන්න . නෑදෑයොන්ගෙ සහෝදරයෝ සහෝදරියොත් ඉන්නවා අපිට ආදරේ අපි ආදරේ කරන...
මල්ලිගෙ ගවුරවය left 🤣 cory collo 🤣
අක්කා කෙනෙක් ආදරේ දන්නෙ අක්කාම තමයි🤗
අක්කගේ ආදරේ තව ටිකක් හයියෙන් ඇඩුවානම් කදුලු එයි 😂😂
🤣🤣
Aeththatama lassanai malli.oyata akkage adare denila nethuwa aethi.puduma sahodarakamak...minissu kathandara kiuwata ganan gana aepa.akkatai mallitai budu sw
ලස්සනයි අයියා
ඔක්කොම හොඳයි මේ වැඩසටහන පුරාවටම ඉන්න උන්ගේ පුදුම අඬවැඩියාවක් තියන්නේ අප්පා..
😂😂😂😂
🤣🤣🤣🤣
අම්මපා කදුලු ටිකක් ඉහින්න වෙයිද මන්දා 🥴කොල්ලා සුපිරි 👌♥️
කටද මේ බොරු කරන්නෙ 😕
හරිම ලස්සනයි..,.. තෙරුවන් සරණයි.......
Kandulu ganna puduma try ekak denne. Ethana mokakma hari aulak thiyanawa wage
මේක බැලුවොත් අඩන එකක්😂 .අඩන ස්ටාර්
අම්මපා ඔව්...😂 හිරු එකෙන් හොදම ඇඬීම තෝරනවා 😂
ඒ නම මරු😅
ලස්සනයි ලස්සනයි
මල්ලිට කොච්චර ආදරෙයි ද මේ අක්කා මේ ලෝකේ මේ වගේ අක්කලා ගොඩක් අඩුයි අපිත් ආදරෙයි අක්කි ඔයාට වගේම මල්ලිටත්
හරීම ලස්සනයි ඇත්තටම සුබ පතනවා ඉදිරියට ම යන්න.
Gdkkkkkkkkkkk🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 lassanai aiye ......eduna sinduwata 🥺🥺🥺🥺...aiyata idiriyt ynn hadawathinma Suba Pathanawa .😋😋😋😋...oldtha best aiye ❤️❤️❤️
අඩෝ මූ කෙල්ලෙක්ගෙ අහල බෑ කිව්ව කියල ඒ කෙල්ලට බැනල කුනුහරප ඉවර වෙනකන් නාවලපිටියෙ මූට කැමති වෙන්නෙ නැති කෙල්ලෙක් ඉන්නවද කියල. Fb එකේ තිබ්බ screenshot ටික. මන් මේ බලන්න ආවෙ දැන්නෙ දැක්කෙ ශිහාන්ටත් වඩා ලස්සනයිනෙ මූ😢
Fb post ekk dekl awe me kaud blnn 🥲😂
Ai akka wenama hitiye....ea akka ea pawulata adare thram akkata nam pawule ayage adarayak mama nam dakke na...
පවුල ලොකු ඇඩ් එකක් නේ
Sinduwa papuwatama Waduna sahoo🥺🥺🥺
අඩෝ මේ දියතලාවේ ඉස්කොලේ ගිය අපේ හංසකයා නේන්නම් අඩෝ අදරෙයි හදවතින්ම බොසා 💖💖💖💖 ඔය අඩන්නේ දිව්‍යාංජලි එහෙම නෙවෙයි නේද හංසකයෝ
Budu saranai duwe oyage mallin lasanata gauwa jaya niyathai hamotama b s
සින්දුව නම් හොදයි..ඒත් අක්කා ගේ ඉරිසියවේනම් කිසිම අඩුවක් na..harima athmarthakami akka kenek..පරාද උන ලමයත් පවු
කඳුලු නැතිව අඩන්නෙ කොහොමද මටත් කියල දෙන්නකො🥺
එකිගෙන්ම තමයි අහන්න වෙන්න රගපාන්න මරු එකි
Akka hinda malliwath epa wenWa minissunta
Sinduwa lassanai edeema appiriyay appriyama una..
Akka ge wachana maruuuuu❤️❤️❤️
E aathutu kandulu ❤ jayawewa malli
හරිම ලස්සනයි ....ඉදිරියටම යන්න සුබ පතනවා...❤️
අයියෙ නියමයි ඈ ලස්සනට කිවුවා අදරෙයි ඔයාට 👍👍👍👍👍👍
කැමරාවට බොරු සෝබන දානවා...
Eki camerawa diha balabala penna degaluwe hondata therenawa oki genna epa anith dawase marilawage aduwe malakolan
Oooowwww matat appriya hithuna adeemanam
Apee kollaata jayen jaya
👍🤞👌👊❤️❤️❤️❤️❤️❤️
Song ek hodt kiwa ,akkge adilla thm nondi, sinduw ptn gddim adno 😂
Suba pathum. Thawath idiriyatama yanna😇. Jaya wewa
Ayyo akka adanawa adanawa iwarayak na ne. E lamaya maril wagene adanne. Kamak na. Eyat meka prayojanayata aran eyata ragapanna puluwan kiyala pennuwa. Hoda hoda oyawath idiri watayata therenawa..😃😃😃😃
Good .luck.guys
පිනදි 💝
Ayya thama hiru star wenne me para
Kohomada ahema kiyanne.thama aka paarai Aya sing kale.thawa godak Dura yanna thiyenawa
@@isankasampath7399 ha balannakoo
Pissuda ane ahema kiyanne kohomada.thama tharage patan gattha vitharai.
E akkage adare...
සුබපැතුමි
මටත් මේ වගේ අක්ක කෙනෙක් හිටියනම්🥺🤭🥰♥️♥️.....
කොල්ලා නම් හොදයි..වෙන මගුලක් camara එකට අල්ලපු එක තමා අවුල...පිස්සු මුන්ට කොල්ලවත් එපා වෙනවා...ෆයිනල් දිනලා වගේ..
Waw...... good luck malli
අක්කා මාස්ක් නැතුව ඉන්නෙ🙄කලින් ඉදන්ම අඩන්න ප්ලෑන් කරපු එකක්..සිංදුවට වැඩිය දෙයක් තියෙන්න ඕන නිසා කරපු දෙයක් වgay😅
මිල්ටන් මල්ලවආරච්චි ශූරීන්ගේ මෙවැනි ගීත වලට කැමති අය ලයික් එකක් 👍 දාගෙන යන්න
❤❤❤❤❤❤අනේ ඒ දෙන්නගේ සහෝදර බැදීම ..මට මෙන්න හැමෝටම උපදින හැම භවයකම එවැනී සහෝදරයන් ලැබේවා...
ඒ සහෝදර බැදීම හරිම ලස්සනයි ❤
"රසකාමී කලා හදවත් වල සරතැස නිවාලන උතුම් මනුෂ්‍යයෙක් වෙන්න" ඔයා තමයි අක්කෙ හොඳටම කලේ 👍🙂
❤❤❤
මල්ලිගෙ ගායන හැකියාව වගේම අක්කගෙ රංගන හැකියාවත් ඉතා විශිෂ්ටයි හරි අපූරුවට කදුළු නැතිවම වැලපුනු අපූරුව 🤭😅
😂😂
🌹🌹🌹🌹🌹🎸🎸🎸🎸💕💕💕💕💕💕💕💕💕💕😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
විකාරයක්
මල කෝලමක් ඒ කෙල්ල 🤢🤮
ඒක නම් හරි..පිස්සු විකාරයක්..ඕවර්..මේකට මෙහෙම් දගලනවා නම් ෆයිනල් ආවොත් කොහොම දගලයිද🤮🤮🤮
හිරු ස්ටාර් එකේ මොක බැලුවත් ජයරත්න මල් ශාලාව වගේ අඬනවාම තමයි කවුරුහරි , මොනා උනත් ලස්සනයි ගායනය ඔබට ජය
Ado attama kiwwa 😂🥲👍
@@m.dkaushikakavid3285 😂😂😂
@@Shan_one_and_only ජයරත්න
අද දවසේ ලස්සනම ගායනය මට නම් හරි ලස්සනයි ❤️ සුභ පැතුම් ❤️ හංසක ඒ අක්කගෙ ආදරේ 💔
සුපිරි අක්කා මේ වගෙ අක්කා කෙනෙක් හම්බවෙන්න හංසක පින් කරන්න ඔන තෙරුවන් සරණයි අක්කා!
හිතට වැදුනා මල්ලියෝ සින්දුව වගේම ඔබේ කටහඩ තවත් ඉදිරියට යන්න සුබ පතනවා මම
සින්දුව කියපු වෙලේ අඩපු කෙල්ල එයාගේ Girl Frind කියලා හිතපු උන් කෝ🤣🤣🤣🤣
E eyage podi akki..eyagema akki nemei..eyata inne nangi vitarai
කෙල්ල තියා කවුරු උනත් ඒ කෙල්ලට කොච්චර සතුටු ඇතිද ඇස් වලින් කදුලු එන්න තරම්
@@miyurishehani6698 ayagema akki neme kiyanne a unata thamange kenek wage adapu vidiyata
Kasun susantha
Naha naha.. ehema nemei..eyalabdenna godak adaren inne..ekai eya adannw
@@miyurishehani6698 .eyage podi akkilu. Eyagema akki nemeilu
Ethakota paule akka kenekda dr
අක්කා තමා හොදටම කරේ..🥴
අක්කා නම් පුතේ ආය එක්කෙන්න එපා...ඒක අපට හරි මානසික වදයක් උනා..හ්ම්ම්ම්
Ekanam eththa maha wikarayak ekanam marilawage aduwe kolan
Kiyala wadakna
සිරාවටම යකො
නිරෝශා මිස්ට කතා කරන එකත් අමතක උනාලු 🤣
අනේද කියන්නෙ
saranga aiya me comment eka dakiiiwaaaa.....👇👇👇 aiye puluwan nam rukantha mahaththayata katha karaddi nikamma nama nokiya , mahaththaya hari aiya hari mokakma hari gawrawayak dena wachanayak kiyanna mokada wayasin gaththath hakiyawen gaththath eya godak ihala kenek ...❤❤❤❤❤❤
පුතේ oyage කටහඬ හැරීම මිහිරි ada 3 n සැරයක් ඇහුව akkage කියපු කතාව ahla මටත් aduna ඔයාට suba pathnawa බුදු සාරනය් dawipihitai jaya වේවා ❤️❤️❤️
ඊයේ දවසට තිබුණ ලස්සනම song එක..good luck හශි අයියේ..ඉස්සරහට යන්න සුබ පතනවා..
ආ නම්කි මං ඔයාව දම්නවා 😁
කොත්මලේ නේ?
එයානම් හදවතට ගයනා කරා ලස්සනයි
ඒ මල්ලිත් අදද කොහෙද දැනගත්තේ අක්කා එච්චර ආදරේ බව 💕😍
ඔව් එයත් confuse වෙලා
මොකද අරයා අච්චර අඩන්නේ පටන් ගත්ත වෙලාවෙ ඉදලා😂😂
🤭
සහෝදරයෙක් ලු නේ
සුපිරි එල බුදු සරනයි විශ්නු දෙවිදු පිහිටයි ඉදිරියට යමු
අම්මෝ අක්ක වචන ටික ගලපන ලස්සන❤❤❤❤❤❤❤❤❤
ඒක නියමයි හශී අයියා ආසම සින්දුවක් මාරම ලස්සනයි සුබ පැතුම් හශී අයියා...❤️
අර අක්කගේ ඒ මල්ලිට තියන ආදරේට සතුට වැඩිකමට ඒ අක්කට ඇඩුන එකටත් කතා ගොඩයි😒 ඒ ආදරේ දන්නෙ අක්කා කෙනෙක් ඉන්න නංගිලා මල්ලිලා විතරයි.
👍👍👍👍👍👍👍
Aniwa
අඩෝවැඩියා ස්ටාර්...😂😂
පව් යකෝ
අර ෆ්බී එකේ කෙල්ලගෙ ස්ක්‍රීන්ෂොට් ටික දැකලා මූව හොයන් ආවේ 😂
Attc😂😂😂
math😂
math😂
අම්මෝ කව්ද මේ රගපාන්න අරන් තියෙන අක්කා 😂😂😂😂😂
හරිම.ලස්සනයි.ෙවායිඑක.💖💖💖💖🌸🌸🌸🌸💕💕💕🌹🌹🌟
E akkage duka ඇත්තටම ආදරණීය
මට හිතෙන්නෙ ඒ ගෙදර අම්මගේ තාත්තගේ දරුවෝ වෙනස්...වාඩිවෙලා හිටපු පවුල එකක්....මේ akkai malli tawa
පවුලක්....
@@ishuthilakarathna8057 ඒ නම් නංගී එයාගෙම
එහෙම නෑ ඒ එයාගෙ අක්කි ❤️
@@thakshilasewwandi856 😂😂😂
මටත් ලොකු වෙනසක් දැනුනා.
අක්කා ආදරේ වුනාට මල්ලී එහෙම නෑ..ඒ අක්කා පවුලේ තනි වෙලා ඉන්නේ කියලා හිතුනා මටනම්
සුපිරිම ඔයා හිරු ස්ටාර්. වෙනවා බය වෙන්න එපා......... ❤️❤️❤️
ලස්සනයි මල්ලියෝ මම ඔයාගෙ ගායනය 3 පාරක් බැලුව ඔයාට ජය ඉදිරියටම යන්න වාසනාව ලැබේව
මගේ රත්තරන් මල්ලී නියමයි මගේ මල්ලී.බුදුසරනයී❣️❣️❣️❣️💐💐💐
ඉක්මනින් එන්න බලන් ඉන්නවා
@@madhushikamihiranthi8652 adapu akkad me🙄
බුදුඅම්මෝ නෑ.මම අඬපු අක්කා නෙවෙයි..වෙන අක්කා කෙනෙක්
@@madhushikamihiranthi8652 mara akkala gdk inne mallit😂😂
ඔයා තමයි ඒ අඬපු කෙල්ල.profile එකෙන් හොයන්න පුලුවම්
අම්මටත් වඩා ලොකු හගීමක් ඒ කෙල්ලට තියනවා
මොකියෙද්ද එ අඩන්නෙ එපා වෙනවා 😂🤣
අනේ හරිම ලස්සනයි මල්ලියෝ ඔයාගේ කටහඬ 🥰🥰❤❤ ඉදිරියටම යන්න සුබ පතනවා 🥰🥰🥰❤❤❤
කටහඩ හරි පැහැදිලි හෑගීම් දනවන හඩක් මරු සුභ පතනවා ඉදිරියටම යන්න කියලා ..ඇත්තටම අර ඇඩුවේ අක්කමද....
ඔව්
හැඟීම්බර දර්ශනයක්..ජයවේවා...!
අක්කට හිරු එකේ නිවේදනය කටයුතු කරන්න හම්බෙයි වගේ.මල කෝලම්.😂😂🤣🤣🤣මොනවා උනත් ඒ මල්ලිට ලැජ්ජ හිතෙන්න ඇති අක්කා පිස්සු කියවද්දි.😅මල්ලිවත් එපා උනා ඒ සමයම නිසා.😕
Ublta irisiyai gniye ohoma wena epa
🤣
Woooow මාරම ලස්සන ආදරනීය කටහඩක් ❤️❤️❤️🤩
හම්
Akka adanna try karpu try kirilla kiyl wadak na aaa super 😅👍
හරිම ලස්සනයී ..බුදු සරනයි ඔයාට පුතේ
Oyavage sahoqara kekkumi thiyena aya aqa adui putha oyata buqu saranai mama cyprus .👍👍👍👍👍👍 matathi aedun.😥😥😥😥
Godak sthuthi
Harema lassanai puthe ethen suba pathanawa edereyatama yanna akkatatath Adarei theruwan saranai
ඒ අක්කගේ ආදරේ ❤
කවුරු මොනා කිව්වත් මෙයා මලිදු වගේ ටොප් 18 යනවමයි.. බලන් ඉදපන්..☝️❤
අක්කගෙ ආදරේ...❤❤❤
Thanks
තනිකර බොරුම බොරු රගපෑමක් අක්කා කියන කෙනාගේ 😁😁😁👌
Pissu magulak maha hontuwak chater habai
Aththatama akka newei, oya kella ape geta uda
@@nirureginold9209 e kolla badinna yanne akka kenekda uge geevithema iwarai pau kolla
camera man ohe maha olmda baduwkne aise 😂
😂😂😂
හරිම මිහිරි හඩක්.සුබ පැතුම්🌸අක්කා හොදයි මල්ලිට තියන ආදරේ.නමුත් කියන්න දුකයි එයා කලින් කෙනා සිංදුව කියදින් වැදගෙන හිටියේ.එකෙන් අදහස් වුණේ කලින් කෙනාට ලකුණු නොලැබෙන්න කියලා .හැමෝම එන්නෙ එ මල්ලි වගේම බලාපොරොත්තු තියන්.අපි හැමෝගෙම ගීත රසවිඳීමට සහ හැකියාව තියන කෙනාට තැන දෙන්න ඕනි.අක්කි මල්ලිට ආදරෙයි .එත් කලින් කෙනා ලකුණු ගන්නවට අකමැතෙන් වැදගෙන ඉදින් එ අක්කිගේ හිත පිරිදු නෑ කියලා හිතුණා.මල්ලිගේ හඩ 👍.අක්කිගෙ හිත මල්ලිට කලින් සිංග් කලේ කෙනා සිංග් කරදින් හොදට පෙනුනා.එක පැහැදිලිව පෙනවා.
echchara durata hithanna epa ........lakunu adu wenna kyla nemeid dan nh ne wadagena hitiye.....🤣🤣🤣.......lakunu adu wenna kyla hithuwth ithin meka battle ekk ne... hitha pirisiduda kyla eken blnna epa...😝😝
@@Chandupa12 මේකයි මං කියුවෙ දැනුණ දේ.පෙනුන දෙ.ඒ දෙත් එක්ක මට මතක් වුනා කලින් හොදට සිංග් කරලා ලකුණු ගොඩක් අරන් යන්න උන අර ආමි එකේ අයියාව.එයා තමයි යාළුවාට ඇප්ලිකේෂන් දාලා තියන්නෙ.දෙන්නම් දක්ෂ වුනත් එයාට යන්න වුනා.එදා තරග කරන්න උනෙත් යලුවා එක්ක.එ සමුගැනීම ආඩම්බරයක් .එත් මේ අක්කී අනිත් කෙනා සිං කරදින් හිටිය විදිහ ඔයා කොහොම කියුවත් හොද නැ.මල්ලි දක්ෂයි.එත් අක්කි නිසා එපා වුනා.ජනතාවගේ වෝට් එක ගන්න තමන්ගෙ අයගේ හැසිරිමත් බලපානවා.එකයි ඇත්ත .
රචනාව ඉවරද🤣
👌
Godak lassnata kiuwa heart tuching song well don brothet 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤘🤘🤘🇦🇪🇦🇪
Godak sthuthi
මොන මගුලේ ඇඩිල්ලක්ද ඒ .සිංදුව රසවිදින්න බැරිවුණා ඒකෙන්.කැමරාකාරයත් පිස්සෙක් ශික්
Congratulations Hansaka Aiye♥☺
Mage hadawathata danuna supirima prefomance eka ada oyage thamai malli best of luck.oyata inna ammek wage akkiyek..ekama athi oyata haiyak wenna
ඒ මල්ලිගෙ අක්කා නෙවෙයි නංගී විතරයි ඉන්නේ මල්ලිට
ambo ambo monwa unath supiriwak komlo.
මේ මල්ලිට අක්කලා වැඩී කියල හිතෙන් නැද්ද අනේ මන්ද් මොනා උනත් සුබ පැතුම් කොල්ලො
Adarei
01:41 නිකන් විශ්ව සිංදු කියනවා වගේ 😊
Ai e akka wa issarata genawe nathe mulin
හරිම ලස්සනයි මටත් මල්ලියෙක් ඉන්නවා ,සහෝදරයගේ දක්ෂතා ඉදිරියෙ කදුළු වැටෙන්නේ බොරුවට නෙමෙයි හදවතින්මයි දෙවෙනි අම්මා තමයි අක්කා සුභ පැතුම් 🌼🌼🌼💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඒ මල්ලිගෙ අක්කා නෙවෙයි එයාට ඉන්නේ නංගී විතරයි ..
Oya Kohomada danne
@@shirannalinda5903 අපේ එකෙක් නිසා දන්නවා..🙏
@@madhushikamihiranthi8652 ehenn kwd e ?
@@madhushikamihiranthi8652
ඔයා මොකද හැම comment එකටම reply දාලා වැරදි නිවැරැදි කරන්න එන්නේ... ඒ එයාගෙ අක්කා උනා නොවුනා ලෝකයක් ඉස්සරහා එයා අක්කා මල්ලි කියල පෙන්නුවා ... එක කුස උපදින්න ඕනෙම නැ සහෝදර බැදීම් ඇතිවෙන්න . නෑදෑයොන්ගෙ සහෝදරයෝ සහෝදරියොත් ඉන්නවා අපිට ආදරේ අපි ආදරේ කරන...
මල්ලිගෙ ගවුරවය left 🤣 cory collo 🤣
අක්කා කෙනෙක් ආදරේ දන්නෙ අක්කාම තමයි🤗
අක්කගේ ආදරේ තව ටිකක් හයියෙන් ඇඩුවානම් කදුලු එයි 😂😂
😂😂😂
🤣🤣
Aeththatama lassanai malli.oyata akkage adare denila nethuwa aethi.puduma sahodarakamak...minissu kathandara kiuwata ganan gana aepa.akkatai mallitai budu sw
ලස්සනයි අයියා
ඔක්කොම හොඳයි මේ වැඩසටහන පුරාවටම ඉන්න උන්ගේ පුදුම අඬවැඩියාවක් තියන්නේ අප්පා..
😂😂😂😂
🤣🤣🤣🤣
අම්මපා කදුලු ටිකක් ඉහින්න වෙයිද මන්දා 🥴කොල්ලා සුපිරි 👌♥️
කටද මේ බොරු කරන්නෙ 😕
🤭
හරිම ලස්සනයි..,.. තෙරුවන් සරණයි..
.....