Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Great shihan sir 🙏🙏🙏🥰🥰❤❤❤ මම දැකපු නිහතමානී ජිවත් වෙන එදා වගේම අදත් හෙටත් හදවතේ ගායකයා 🥰🥰❤❤❤
ගොඩාක් ස්තූතී...වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට හොඳට ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා...❤️🙏🏻🤗හැමෝටම ගොඩක් ස්තූතී🤗🥀✨
නියමයි නංගී
සැ
Niyamatne rashmi nangi
✌️
❤️❤️❤️💥💥💥💥
රූකාන්ත කිව්වෙ ඇත්ත සිංදුවේ අලංකාරය තිබුණේ නෑ හැබැයි කට හඩ ලස්සනයි
ශිහාන්ගෙ ඒ කතාව මාරම සාධාරණයි.. ඒක තමා වෙන්න ඕනි.. වැරදි බැලුවොත් නම් ඕනි තරම් ගායකයන්ගෙ අතිනුත් pich out ඇහෙනව.. ඒත් ඒව හදාගෙන සාර්ථක ගමනක් යන්න දීපු motivation එකයි වැදගත් ❤
වචනයෙන්ම කෙළින්ම කියන්නම් දුවේ. ඔබේ ගායනය බොක්කටම වැදුණා දුවේ. ඇය ඉදිරියේ ඔබ මේ ගීතය මේ ලෙසින් ගායනා කිරීම ඉතා උසස් ගායනයක්. නමුත් නිරෝෂා මිස් කෙලින් කතාවක් කීවා. එදා ඇය මේ ගීතය ගායනා කරද්දී ඇයට හරිහැටි අඳින්න ඇඳුමක්වත් තිබුණේ නැ. අද ඔබ ගොඩක් දියුණුයි. තවත් හොඳින් පුරුදු පුහුණු වෙන්න පුළුවන් උපරිමයෙන්. ඔබට ඔබේ ගමන යන්න පුළුවන් උපරිමයටම. ජය වේවා ඔබට ජයෙන් ජයම වේවා දුවේ. තෙරුවන් සරණයි
👑ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කළේ 🎵. ඒ ටික නම් කීවා පුතේ ඇඩෙන්නටම. ලස්සනටම කීවා. වින්ද අය උපරිමයෙන්ම වින්දා. ජය ඔබට.
වැඩිය වදන් ඔනේ නෑ නංගි සුපිරි ජය වේවා නියමයි 💥🌺🌸☺️
අමන්දා අක්ක්ව මතක් උනා ♥️😊
ඔව් මටත් 😊❤️
රුකාන්ත ඉතේ කාට අනෙ බොරුකියාන්න ලස්සන ගිතයක් පොඩි දරුවේක් මේච්චර ලස්සන ගිතයක් කියාද්දි නොදකින් රුකාන්ත
ඌ කොහොමත් බක පණ්ඩිතයනෙ.මට නම් පේන්න බෑ 😑
ඔයා හරි එයාගේ සුතිය වෙන එකක්
Shihan sir I RESPECT YOU 🙏🙏🙏🙏
ලස්සනයි රශ්මි.ඉදිරියටම යන්න කියලා සුභ පතනවා.
Nirosha mis ada aththamata godak lassanai very nice ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යෙන්ම දවසට දෙතුන් පාරක් බලන්වා .ඒ තරම්ම මිහිරියි.සුබ පතනවා ඔයාට
මගේ චුන්නී හරිම ලස්සනයි😘😘😘😘
Shihan sir 🙏 god blass you ♥ obathuma hari adarei hamadamath niro mistath adarei
Rashmige gaayanaya rasa vindinna puluwan ekak..oyata duwe subha pathum..shihaan oyatath subha pathum niwaradi agayak ayata labaa dunnata..
🌺🌺🌺🌺🌺🌺🌺
Hariyatama hari shehan oyaage kiyamana harima kaaloochithai...oya malli honda agayeemak ayata dunna..oya hari honda panividayakuth samaajeta dunna...
ලස්සනයි මැනික❤❤🔥🔥රෑකාන්තගෙ වදන්ගන්න එපා..හරක වගේ කියෝනව🤣🤣
Lassanata gaayana kala..duwa geethayata saadhaaranayak kala..oyata godak lassana loku gamanak yanna puluwan duwa..oyata wasanaawantha subha anaagathayak prarthana karanawa..theruwan saranai...
ඇත්තටම මේ ගීතය ගායනා කරන එක එච්චර ලේසි නෑ... අනේ ඒත් ඔයා මාරම අමුතු colour එකක් දුන්න ඒ ගීතයට..ඒක කියන්න බෑ..හරිම ලස්සනයි ...ඒ ගත්තු අලංකාර හරි පරිස්සමට ගත්ත..ඇත්තටම නියම හැකියාවක් තියෙනවා ..හදවතින්ම සුභ පතනවා .තෙරුවන් සරණයි !!!❤️🙏
ෂෙහාන් කියපු කතාවට නම් මගෙත් ඇස්වලින් කදුළු හැලුනා රටේ පෙන්වන්න උත්සාහ කරන දෙය රට තුල නැහැ අපේ රටේ සියලුම සේස්ත්‍ර අබලන් නිසා රට කාබාසනය කරන බහුතර යක් ගේ මෝඩ තීරණ නිසා. God bless Everyone
ෂෙහාන් ඒ අතින් මාරයි
ශිහාන් 😍😍😍
හිත ගියා එයාගේ කටහඩට
Ane shehan oya nam duppathage duka hodata danna carithayak niyamai sehan budusaranai paressamen inda aadarei hamadamath
ගොඩාක් ලස්සනට කියනවාඑයා 😍❤️ good luck nangi
නිරෝෂා virajhini kiyanne uththamawiyak.හැමදාමත් ගරු karanawa.
Respect shihan sir
ගොඩක් ලස්සනයි නංගි සුබ patanawa ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
අපරාදේ කාලේ නේදගොඩක් ලස්සනයි දුවබුදුසරණයි ❤
ඇත්තටම ලස්සනයි වෙනම colour එකකට සිංදුව කීව
මගේ ආදරනිය ගායිකාව නිරොශා නංගි තෙරුවන් සරණයි
ලස්සනයි නංගි ❤️🥰
Shihan ❤️❤️❤️ Sampoorna aththa kthwak💥
Shihan maru 😊😊😊😊
ලස්සනයි රශ්මි 🤜🤛 ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා💕
Ag hiriwetil giy...ape scle nngi kenek me wge wedikwk sing krhm..all the best baleee...good luck...issrht ymu👍😍😇
ජයවේවා දෝනි.ඉදිරියටම යන්න.
ලස්සන වොයිස් එක දුව
හරිම ලස්ස්ස්සනයී ඇත්තටම
ලස්සනයි ගොඩක්
Nihathamanithwayata Garu karanawa nirosha
Gunathilakage redi ne. Niyamai shehan.
Wow Beautiful sing and song
ලස්සනයි ඉදිරියටම යමු නංගියේ
ලස්සනයි ඉදිරියටම යමු නංගියේ දෙවි පිහිටයි
ජය වේවා❤💪
ගොඩක් ලස්සනයි නංගී
ලස්සනයි දුවේ
Super performance
Flat sing wenawa tikak 🌺 eka hadaganna nangi ❤️ jayawewa
ශෙහාන් වැඩ්ඩෙක් කියන්න වෙන උදාහරණ ඕනෙ නෑ ,,
කුඩ්ඩෙක්
@@prabathpalagasinghe7993 eya kuddek da
@@prabathpalagasinghe7993 ඔයාද
@@prabathpalagasinghe7993 ඔයා කුඩ්ඩෙක් නැත්නම් මානසික රෝගියෙක්.
Song: Ooru sanam.....Film : Mella thiranthathu kathavu(1986)Melody : M S Visvanathan Music : IlayarajaSinger : S janaki
Godak lassanai duwa 🙏👍👍👍👍👍👌👌👌💞💞💞💞💞
හෙදට ගයනවා
ජයවේවා
Shihan great
මරෑ
ලස්සනයි නංගියෝ ඇත්තටම වොයිස් එක ලස්සනයි
All the best doni.. ❤❤❤❤
කවුද බං මෙ Rukantha ව ගත්තෙ මටනමි පෙන්නම බැ උට සිංඋුවක් කියන්නත්බැ කියන එකෙක්ට මනාපෙ දෙන්නෙත්නැ මොන රෙද්දට ගන්නඑකෙක්ද බං ඔකා මටනමි පෙන්නමබැ hirus tar එපා කරන්නෙ ඔකා ශික්🤟
රෑකාන්ත පිස්සෙක්
Shehanta sama karanna kenek vena ne ohu attatama harima nihatamani kenek adarei ayye
සුපිරි 💖
Lassanai Manika.....Budusaranai....from Europe
රැකන්ත දෙන්නේ දෙවියන්වහන්සේගේ දෙවල් වලටනේ එයාගේ කැමැත්තට තියෙන්නේ ඔන කැගහලා කියනසිංදු වලට විතරයි කැමති
ඕකට දෙවියන්වහන්සේව ඇදලා ගන්න අවශ්‍ය නැහැ නේද
@@thamaliabiya7976 දෙවයන්වහන්සෙට අපහසයක් නොවෙි කරේ ඇත්ත කිවුවෙි එයාකවද්ද ගමෙි තරගකරුවන් ට තැන දුන්නේ එයා දුන්නේම එයාගේ පැත්තෙ කටිටියට එකම ගායනය දෙන්නකුට සුතිය හොදනමි ඇයි අනිත් එක්කෙනෙක්ට හොද නැත්තේ
😍nice...🔥
lassanai menika
Patta
මේ ලමයට ඉදිරියට යන්න පුළුවන් නිරෝශා ව්රාජියගේ දැනුම්නින් අනිවාරයෙන්ම මෝකද එකි යන්නේ එ ගැන කට්ටිය 👆👆👆👆👆
ඔව් අනිවාර්යයෙන්ම
ඔයා කියන එකක් තමයි ඔෂාන්😊
මදු ❤️ එහේම හා
@@DaSuspiciousStew good 👈
රුකන්තට පිස්සු නිරෝෂා ෂෙහාන් great අමල් හිටියනම් අනිවාර්යෙන් vote eka දෙනෙව
රැකාන්ත හිතන්නේ එයාට වඩා වැඩිඩෙක් නැ කියලා පුංචි කෙල්ල හොඳට ගායනා කරා එයාගේ සුතිය කොහෙද දන්නේ නැ තියෙන්නේ
Harima .lassanai 👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩👩❤💋👩💔💔💔💔💔🌷🌷🌷👪👪
Shihan ❤❤❤👍👍
අමල් පෙරේරා හිටියනම් අනිවාර්යයෙන් පොඩි එකීට මනාපය දෙනවා
ලස්සනයි අක්කි ඉදිරියට යන්න සුබ පැතුම් 👍👍👍👍🌹🌹❤️🌹❤️🌹❤️🌹🌹🌹🌹❤️🌹❤️❤️🌹❤️🌹
Super 😍👌👏
රුකාන්තගෙ කන් ඇහෙන්නෙ නැතුව ද,,,
ඌ බීරෙක්
Eknm aththa..amal sir hitiynm hodaii...
කවුද බං ඔකා ගත්තේ මුන් විනිශ්චයට හොදයිද නත්තල් ගිතයක් කිවුනමි දෙයි
Perfect💪👍
💕💕💕💕💕
❤😮😮
Lassanai 💕💕💕💕
දෙන්නේ කුට හොද සුතිය එක්කෙනෙක් ට හොද නැ මාර සංගිතයක් ලංකාවේ තියෙන්නේ
good
Lassanai❤️
Rukantha gedara yawalaa amall awanam maruuu
Rookantha ජයතිලක ❤
Godariyak lassanai suba pathanawa hadawathinma
Congratulations dear
👍
Ane kothnda wrdune appa....
❤️
😍❤️🤟
Wow
❤❤❤🌹🌹👍
❤❤shihan mihiranga❤❤✊
Congratulations ....
Very nice❤️❤️❤️❤️❤️❤️
Rukanthagw labba
මේ ලමයට වඩා කොච්චර ලස්සනට කිව්වද ගිය සතියේ කිව්ව පබසරා සංදීපනී🥲වැඩක් නැ මේ හිරු ස්ටාර්
Saranga aiye okkotama kalin ruukantha sirta katha karanna igana ganna. Ruukantha sirge laginwath oyawa thiyanna be. Namin katha karanna epa
අනිවා
ඒක ඇත්ත
Man aththtama awe comment ekak danna me gana ...mama hama reality show ekakma balanawa..aththtama rukantha sir kiyanne danata lankawe inna godak daksha sanjeethachnayek..... E wage kenekta aththtama garu karala ktha karanna saranga... aththtama Raween kanishkage Niwedanaya karana akaraya balanna bohoma wadagath e wagema hamotama gawrawa karanawa lassanata hamadema idiripath karanawa ...wadihitiyekuta garu karanna igenaganna saranga...
@@SayuriNimshara ow nangi
Supiri shhan mahththoyo adarei oyage hama detama hamadamath
gayakayo neme mulinma wenas karanna one me kujeetha vinischaya mandalaya,,tharagakaruwan thoranna dannewath naha,,
Ela
Rukantha. Monawa. Danagenada. Ota a. Wadi. Kereuwe
Sangitaya gena oya monawada danne.
Great shihan sir 🙏🙏🙏🥰🥰❤❤❤ මම දැකපු නිහතමානී ජිවත් වෙන එදා වගේම අදත් හෙටත් හදවතේ ගායකයා 🥰🥰❤❤❤
ගොඩාක් ස්තූතී...වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට හොඳට ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා...❤️🙏🏻🤗හැමෝටම ගොඩක් ස්තූතී🤗🥀✨
නියමයි නංගී
සැ
Niyamatne rashmi nangi
✌️
❤️❤️❤️💥💥💥💥
රූකාන්ත කිව්වෙ ඇත්ත සිංදුවේ අලංකාරය තිබුණේ නෑ හැබැයි කට හඩ ලස්සනයි
ශිහාන්ගෙ ඒ කතාව මාරම සාධාරණයි.. ඒක තමා වෙන්න ඕනි.. වැරදි බැලුවොත් නම් ඕනි තරම් ගායකයන්ගෙ අතිනුත් pich out ඇහෙනව.. ඒත් ඒව හදාගෙන සාර්ථක ගමනක් යන්න දීපු motivation එකයි වැදගත් ❤
වචනයෙන්ම කෙළින්ම කියන්නම් දුවේ. ඔබේ ගායනය බොක්කටම වැදුණා දුවේ. ඇය ඉදිරියේ ඔබ මේ ගීතය මේ ලෙසින් ගායනා කිරීම ඉතා උසස් ගායනයක්. නමුත් නිරෝෂා මිස් කෙලින් කතාවක් කීවා. එදා ඇය මේ ගීතය ගායනා කරද්දී ඇයට හරිහැටි අඳින්න ඇඳුමක්වත් තිබුණේ නැ. අද ඔබ ගොඩක් දියුණුයි. තවත් හොඳින් පුරුදු පුහුණු වෙන්න පුළුවන් උපරිමයෙන්. ඔබට ඔබේ ගමන යන්න පුළුවන් උපරිමයටම. ජය වේවා ඔබට ජයෙන් ජයම වේවා දුවේ. තෙරුවන් සරණයි
👑ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කළේ 🎵. ඒ ටික නම් කීවා පුතේ ඇඩෙන්නටම. ලස්සනටම කීවා. වින්ද අය උපරිමයෙන්ම වින්දා. ජය ඔබට.
වැඩිය වදන් ඔනේ නෑ නංගි සුපිරි ජය වේවා නියමයි 💥🌺🌸☺️
අමන්දා අක්ක්ව මතක් උනා ♥️😊
ඔව් මටත් 😊❤️
රුකාන්ත ඉතේ කාට අනෙ බොරුකියාන්න ලස්සන ගිතයක් පොඩි දරුවේක් මේච්චර ලස්සන ගිතයක් කියාද්දි නොදකින් රුකාන්ත
ඌ කොහොමත් බක පණ්ඩිතයනෙ.මට නම් පේන්න බෑ 😑
ඔයා හරි එයාගේ සුතිය වෙන එකක්
Shihan sir I RESPECT YOU 🙏🙏🙏🙏
ලස්සනයි රශ්මි.ඉදිරියටම යන්න කියලා සුභ පතනවා.
Nirosha mis ada aththamata godak lassanai very nice ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යෙන්ම දවසට දෙතුන් පාරක් බලන්වා .ඒ තරම්ම මිහිරියි.සුබ පතනවා ඔයාට
මගේ චුන්නී හරිම ලස්සනයි😘😘😘😘
Shihan sir 🙏 god blass you ♥ obathuma hari adarei hamadamath niro mistath adarei
Rashmige gaayanaya rasa vindinna puluwan ekak..oyata duwe subha pathum..shihaan oyatath subha pathum niwaradi agayak ayata labaa dunnata..
🌺🌺🌺🌺🌺🌺🌺
Hariyatama hari shehan oyaage kiyamana harima kaaloochithai...oya malli honda agayeemak ayata dunna..oya hari honda panividayakuth samaajeta dunna...
ලස්සනයි මැනික❤❤🔥🔥
රෑකාන්තගෙ වදන්ගන්න එපා..හරක වගේ කියෝනව🤣🤣
Lassanata gaayana kala..duwa geethayata saadhaaranayak kala..oyata godak lassana loku gamanak yanna puluwan duwa..oyata wasanaawantha subha anaagathayak prarthana karanawa..theruwan saranai...
ඇත්තටම මේ ගීතය ගායනා කරන එක එච්චර ලේසි නෑ... අනේ ඒත් ඔයා මාරම අමුතු colour එකක් දුන්න ඒ ගීතයට..ඒක කියන්න බෑ..හරිම ලස්සනයි ...ඒ ගත්තු අලංකාර හරි පරිස්සමට ගත්ත..ඇත්තටම නියම හැකියාවක් තියෙනවා ..හදවතින්ම සුභ පතනවා .
තෙරුවන් සරණයි !!!❤️🙏
ෂෙහාන් කියපු කතාවට නම් මගෙත් ඇස්වලින් කදුළු හැලුනා රටේ පෙන්වන්න උත්සාහ කරන දෙය රට තුල නැහැ අපේ රටේ සියලුම සේස්ත්‍ර අබලන් නිසා රට කාබාසනය කරන බහුතර යක් ගේ මෝඩ තීරණ නිසා. God bless Everyone
ෂෙහාන් ඒ අතින් මාරයි
ශිහාන් 😍😍😍
හිත ගියා එයාගේ කටහඩට
Ane shehan oya nam duppathage duka hodata danna carithayak niyamai sehan budusaranai paressamen inda aadarei hamadamath
ගොඩාක් ලස්සනට කියනවා
එයා 😍❤️ good luck nangi
🌺🌺🌺🌺🌺🌺🌺
නිරෝෂා virajhini kiyanne uththamawiyak.හැමදාමත් ගරු karanawa.
Respect shihan sir
ගොඩක් ලස්සනයි නංගි සුබ patanawa ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
අපරාදේ කාලේ නේද
ගොඩක් ලස්සනයි දුව
බුදුසරණයි ❤
ඇත්තටම ලස්සනයි වෙනම colour එකකට සිංදුව කීව
මගේ ආදරනිය ගායිකාව නිරොශා නංගි තෙරුවන් සරණයි
ලස්සනයි නංගි ❤️🥰
Shihan ❤️❤️❤️ Sampoorna aththa kthwak💥
Shihan maru 😊😊😊😊
ලස්සනයි රශ්මි 🤜🤛 ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා💕
Ag hiriwetil giy...ape scle nngi kenek me wge wedikwk sing krhm..all the best baleee...good luck...issrht ymu👍😍😇
ජයවේවා දෝනි.ඉදිරියටම යන්න.
ලස්සන වොයිස් එක දුව
හරිම ලස්ස්ස්සනයී ඇත්තටම
ලස්සනයි ගොඩක්
Nihathamanithwayata Garu karanawa nirosha
Gunathilakage redi ne. Niyamai shehan.
Wow Beautiful sing and song
ලස්සනයි ඉදිරියටම යමු නංගියේ
ලස්සනයි ඉදිරියටම යමු නංගියේ දෙවි පිහිටයි
ජය වේවා❤💪
ගොඩක් ලස්සනයි නංගී
ලස්සනයි දුවේ
Super performance
Flat sing wenawa tikak 🌺 eka hadaganna nangi ❤️ jayawewa
ශෙහාන් වැඩ්ඩෙක් කියන්න වෙන උදාහරණ ඕනෙ නෑ ,,
කුඩ්ඩෙක්
@@prabathpalagasinghe7993 eya kuddek da
@@prabathpalagasinghe7993 ඔයාද
@@prabathpalagasinghe7993
ඔයා කුඩ්ඩෙක් නැත්නම් මානසික රෝගියෙක්.
Song: Ooru sanam.....
Film : Mella thiranthathu kathavu(1986)
Melody : M S Visvanathan
Music : Ilayaraja
Singer : S janaki