ඒක පුදුම අපායක් | දරුවො ඇහුවේ අම්මා මැරිලද කියලා| Hirunika Premachandra

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 959

  • @upaliperera6246
    @upaliperera6246 4 місяці тому +342

    දේශපාලන මත කෙසේ වෙතත් මෙතුමියගේ මේ හෙළිදරව්ව ගොඩක් වැදගත්.ඇත්තෙන්ම අපේ රටේ වගකියුත්තන්ගේ අවධානය යොමුවිය යුතුයි

    • @kdiwya8824
      @kdiwya8824 4 місяці тому

      Llqqlqlqllllllllaaalllbl

    • @nilanthirandani4509
      @nilanthirandani4509 4 місяці тому +17

      මේ අය රට පාලනය කර නේ. ඕවා හදන්න තිබුණා නේ.ඒ කාලෙත් ඕවා ඔහොම තමයි.

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri 4 місяці тому +6

      බන්ධනාගාර යේ.ඩිම්බකොස.නැති.උන්ද..ඩිම්බකොස.ලොකු,පොඩි.ඩිම්බකොස.හොයන්නේ..සික්.බන්ධනාගාර .සක්කිලිච්චියො

    • @Dlab-u4v
      @Dlab-u4v 4 місяці тому +9

      වෙන කෙනෙක් ඔහොම බරපතල සිර දඬුවම් වලට අවුරුදු 3කට දැම්මනම් එලියට එන්න පුලුවන්ද දවස් 20 ගානෙන්? ඒක සාධාරණද? උන් ඔක්කොම යාලුවෝ. නිතිය ක්‍රම දෙකක්

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 4 місяці тому

      අනේ හුකේ
      මේකි බැක් සයිඩ්
      හිටන් එලිපිට දෙනවා
      කිව්ව
      ඔහේ දන්නෙ නැතිව
      ඇති පව් පොඩි එකා

  • @sriyanifernando5606
    @sriyanifernando5606 4 місяці тому +173

    හැමෝම හොදින් අවබෝධ කරගන්න.. මෙයාගේ..මේ අදහස් වලින් අපි තේරුම් ගන්න ඕනා මෙයගේ මේ කතාව නිසා .. කීදෙනකුට සෙත සැලසෙනවාදා.. මෙයා මගේ කව්ද..... නමුත් .. අපිටත් නොකරපු..වැරදියට හසුවෙන්න පුලුවන් ... කිසිම දවසක වැරැද්දක් නොකරපු අය වගේ රගපාන්න..එපා අද...හිරුනිකා ට..නම්..හෙට..අපට ..වෙන්න පුලුවන් ... පෙර කර්ම නිසා .... මේභවයේ ...අසප්පුරිසයෝ ඇසුරනිසා නව කර්ම ඇසුරින් වැරදි වලට හිත යනවා... මොන විදිහකින් හරී අපට කර්ම...පඩිසන් දෙනවා....කෙනෙකුට එහෙම උනාම ...තමන්.හොද .මිනිසුන් වගේ කතා කරන්න එපා.. මේ භයානක සසරේ අපී මොනතරම් මිනීමැරුම් හොරකම්..කුපාඩිකම්..කරලා..ඇද්ද...... මේ ලෝකේ නිවැරදි කෙනෙක් ඉන්නවා නම්...ඒ රහතන් ..වහන්සේ .පමනයි ....🙏 🙏 🙏 🙏

    • @JayarathnasVidanagamage-lf2sb
      @JayarathnasVidanagamage-lf2sb 4 місяці тому

      Boho hari

    • @JayarathnasVidanagamage-lf2sb
      @JayarathnasVidanagamage-lf2sb 4 місяці тому +1

      Ma kiyana pudgalaya kathawa hari

    • @JayarathnasVidanagamage-lf2sb
      @JayarathnasVidanagamage-lf2sb 4 місяці тому +1

      Hirunika ta hoda awabodayak

    • @dayanirathnayake9575
      @dayanirathnayake9575 4 місяці тому +2

      ඉතා හොඳ පැහැදිලි කිරීමක් නොකළ වැරැද්දකට සිර දඬුවම් විඳින්න උනොත් කවද හරි .... මොකද වෙන්නේ

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 4 місяці тому

      @@sriyanifernando5606 ඇත්ත ඇත්ත, කළකම් කෙදිනක හෝ පලදේ 🥲🥲🥲🥲

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 місяці тому +121

    මේ හැමදෙයින්ම තේරුම් ගන්න ඕන ජීවිතේ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න කියල.....වැරැද්දක් කරන්න කලින් දෙපාරක් හිතන්න

  • @pasindupriyankarajayasunda5228
    @pasindupriyankarajayasunda5228 4 місяці тому +111

    ඕකෙ සැප දෙන්න ගියොත් මිනිස්සු ඕකට යන්න බය නැතිවෙනව වැරදි වැඩි වෙනව..සිර ගෙදර නොයා ඉන්න තැනට වැඩ කරන එක තමන්ගෙ වගකීමක්...

    • @arunashamantha6233
      @arunashamantha6233 4 місяці тому +5

      Anewaren sahooo. Usahawiyata pisshu naaa. Daruwek inna Amma kenek nekan bandanagareta danne naaa mun kohomath eliye enna one UN newi mun cande aran ratata kerapu deyak naha

    • @SamanKumara-ep3ti
      @SamanKumara-ep3ti 4 місяці тому +3

      Aniwarnma mcan sapa hoynwnm wrdi krnna natuwa inna ona

    • @tharangasanjeewa2220
      @tharangasanjeewa2220 4 місяці тому

      @@pasindupriyankarajayasunda5228 මිනිස්සුන්ට වරදින්න පුලුවන්නේද? අඩම වශයෙන් මුලික ශාරීරික අවශ්‍යතා සපුරාගන්න පහසුකම් දෙන්න ඕනැනේද?

    • @සුහුරු.සජිත්
      @සුහුරු.සජිත් 4 місяці тому +1

      අනිවාර්යයෙන්

    • @nishantha1422
      @nishantha1422 4 місяці тому +1

      👍👍👍

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 4 місяці тому +30

    මැය දේශපාලන වශයෙන්ම නම්
    ඕනම නෑ.
    ඒත් මේ කරන පෑහැදිලිකිරීම හරි වටිනව.
    මොනව උනත් බන්ධගාරයේ වැඩකරන කාන්තාවො මේ කියන විදිහට අප්‍රසන්නයි.වැරදියි.
    මේ විදිහට අභානිෂික වියයුතු නෑ
    තාක්ෂණය දියුණු යුගයක මේවගේ වියයුතු නෑ.
    අනික ගැහැණියට අපහාස කරන්නෙ ගැහැණියක්මයි.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 4 місяці тому +42

    මොනවා වුනත් එයා කතා කරන විදිහට අහගෙන ඉන්න ආසයි .

    • @trafficmaster1615
      @trafficmaster1615 4 місяці тому +1

      Raniiiiiiiiiilllllll...😂😂😂😂😂😂

  • @SaraSara-xx9hu
    @SaraSara-xx9hu 4 місяці тому +75

    කොහොම වුනත් වැදගත් කතාවක් කාටත් ආදර්ශයක් වෙිවා

    • @SamanKumara-ep3ti
      @SamanKumara-ep3ti 4 місяці тому

      Mokdda wdagat wrdikrla hira ynn sapa gnna nawi nitiya katat podui maya aima hira dnna ona rahssya dwl aliyta dnwta

    • @sameerasampathsameera8086
      @sameerasampathsameera8086 4 місяці тому +1

      කොහේද බන් වැදගත් කතාවක් වෙින්නේ මුන්ගේ තාත්තලා එ දා ඉදන් දේශපාලනය කරපු වුන් අැයි මුන්ට බැරි වුනේ ඔවා හොයලා බලන්න..

    • @Princychalat-hy8cq
      @Princychalat-hy8cq 4 місяці тому

      😢😢😢Mona වුණත් ayath amma කෙනෙක් kathava ඇත්ත වෙන්න ඇති ayata ස්තුති e වගේම dukai😢😢😢

  • @sujaniherath3105
    @sujaniherath3105 4 місяці тому +9

    Thank you හිරුනිකා. ඔව් ඔයා කියනව වගේ එ වගේ ගැහැණු අයගේ ඇග විවේචනය කරන පර ගැහැණු ඔතන රැකියාවෙන් අයින් කරන්න ඕනි. විශේෂයෙන් පිටරට වල කොයි තරම් පීරිසිදුද. ඒකට අපේ රට. අපායක් හරීම j කණගාටුයි අපේ රට ගැන.. පව් හිරකාරයෝ. මොනවා උනත්.. ඔයාවත් හරී ක්‍රියාමාර්ගයක් ගන්න මේ ගැන..

    • @chamindajagath185
      @chamindajagath185 4 місяці тому +1

      හිරකාරයයෝ අපි පව් කියල හිතුවද වැරදි කරනකොට

  • @salonserendib3802
    @salonserendib3802 4 місяці тому +51

    හිරේ සැප නෑ සොයුරිය නොයා ඉන්න එක තමා හොදම දේ

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 4 місяці тому +9

    ඕනම දෙයක් කරන්න ඉස්සර හිතන්න කියන්නේ ඒක තාම. බලය ආවම නීතිය අතට ගන්න හොඳ නෑ කියන්නේ ඕක තමා..❤😮

  • @shammimala6796
    @shammimala6796 4 місяці тому +3

    ඇත්තමයි ඔබතුමිය ගැන ව්ශාල පැහැදීමක් ඇති වුනා..සිරකරුවන් උනත් මනුස්සයෝ කියනවනෙ මේ ගැන හෙලිකිරීම ගොඩාක් වට්නව ඔබතුමියට ගොඩාක් ස්තුතියි

  • @judevictoria1625
    @judevictoria1625 4 місяці тому +1

    පව් මට නම් හරිම දුකයි හිරුණිකා කියන්නේ ආදරණීය චරිතයක් .❤ රටක් වටිනා දිරිය දියණිය ඔබ තුමියට වෙච්ච දේට ගොඩාක් ගොඩාක් දුකයි..ඔබ තුමිය නියෝජනය කරන සමගි ජන බලවේගයට නම් මම කොහේත්ම කැමති නැහැ .ඒ..වුණාට පාර්ලිමේන්තුවේ සිටියයුතු කෙනෙක් කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු නිහතමානී සුන්දර චරිතයක් ❤❤

  • @PiyasiriWatagoda
    @PiyasiriWatagoda 4 місяці тому +73

    හැම දේශපාලුවෙක්ම බන්ධනාගාරයට ගියහම එකේ අඩුපාඩු එලියට ඇවිත් කියනවා නමුත් කිසිම රජයක් බන්ධනාගාර වල පහසුකම් වැඩි දියුණු කිරීමට මුදල් වෙන් කරන්නේ නැහැ ඒ අයට පාර්ලිමේන්තුවට ගියහම ඔක්කෝම අමතකයි.

    • @PriyanthaLakshman-kn1ew
      @PriyanthaLakshman-kn1ew 4 місяці тому +12

      බන්ධනාගාර තුල පහසුකම් ඇතිකලෝත් සිදුවන්නේ අපරාධ වර්ධනය වීමක් ඒ නිසා සිදුවිය යුත්තේ අවම පහසුකම් ලබාදීම ය.. ගරු අධිකරණය විසින් වරදකරුවන් කලානමි දඩුවම් විදිය යුතුමයි 14:59

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 4 місяці тому +2

      NAVATHA VARAK, HIRUNIKA, HONDA ASOOCHI GODAKA INDAN, EYAGAY PACHA PETTIYA HONDATA ARALA.

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 4 місяці тому +2

      HIRUNIKA, KAVUM GEDIYAK VAGAY MUHUNAK THIYAAGENA, PACHA PETTIYA HARI.

    • @rahalbulathsinhala1576
      @rahalbulathsinhala1576 4 місяці тому +2

      තියෙන පහසුකම් උඩ තමයි බන්දනාගාර නිලදාරීන් රාජකාරී කරන්නෙ දුක් ගැහැට දරාගනිනිමින්. දේශපාලග්නයන් බන්ධනාගාරයේ ඉන්නකොට හිරකාරයන් ගැන තියෙන කරුණාව එලියට ආවම නැහැ. එහෙම තිබුනනම් විදේශීය රටවලමෙන් උපරිම පහසුකම් දෙන්න පුලුවන්. හිරුනිකා මෙතනදි යම් සාදාරනයකින් කතාකරනව. මීටවඩා තදබදයක් 1971 දී ජේ.වී.පී. නිසා ඇතිඋනා. පරීක්ශාකිරීම් එයාකාරයෙන්ම නොකළොත් හිරගෙදර කුඩු ගබඩාවක් වෙයි. දුරකතන සුපර්මාකට් එකක් වෙයි. ඔබේ ආන්ඩුවක් නැවත ආවම මේගැන කතාකරල පුලුවන් උපරිම සහයෝගයක් දෙන්න.

    • @Devil678-j9j
      @Devil678-j9j 4 місяці тому +2

      අන්‍ර් උට්ටො හිරෙදි සැප දෙනවන්ම් පම්කටද හිරෙ කියන්නෙ හොටෙල් එකක් කියනවනෙ 😂

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 4 місяці тому +65

    හිරේ දැම්ම එක වැරද්දක් විදිහට මෙයා හිතන්නේ හැබැයි වැරැද්ද අර කොල්ලට මෙයාගේ ගෝලයෝ දම්මල ගැස්සුව එක ඒකට සමාව වත් ගන්නේ නෑ 😢😢

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 4 місяці тому +31

    දේශපාලනය අදාලම නෑ හිරුණිකා කියන දේ ගොඩක් වැදගත්. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුයි. අනිත් එක තමයි හිරුනිකාත් අනිත් අයට බොහෝ අපහාස කරන කෙනෙක්, ඇයටත් අවබෝධ කරගන්න හොඳ අවස්තාවක් මේක තමන්ට අපහාස වන විට දැනෙන දුක.

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 4 місяці тому +45

    බන්ධනාගාරෙ ඇතුළෙ අසූචි කානුව වගේ තමා මේ රට ආර්ථික අගාධයකට ඇද දැමූ දේශපාළුවන්.😂😂

  • @ChampikaGamage-w7y
    @ChampikaGamage-w7y 4 місяці тому +22

    ආදරෙයි හිරුනිකා ඔබ අසරණ කාන්තාවන් වෙනුවෙන් මේ නගන හඬ.ඔබ නියම ගැහැනියක් .සිරගත වීම ඔබට ආශීර්වාදයක් වේවා..

    • @ranjaniwithamege8983
      @ranjaniwithamege8983 4 місяці тому

      Pisuda ane me kudu ganita adare karana me minisu balayata nahina un

    • @somaperera5575
      @somaperera5575 4 місяці тому +1

      පිස්සුවෙ හොදම එක. තන භරක් ඈති රටකා

  • @kanchanahathilakasinghe51
    @kanchanahathilakasinghe51 4 місяці тому +8

    ගෑණු කෙනෙක් විදියට අපිට .ආඩම්බරයක් ...හිරැණිකාගේ කතාව....මොන පක්ෂය නියෝජනය කළත්...ඇත්ත වමාරනවා..භය නැතිව ...👍👍🔥

  • @NihalNihal-bg5sm
    @NihalNihal-bg5sm 4 місяці тому +45

    බලයට ගියාට පස්සෙ ඔිවා මොකවත් මතක නැ

  • @sumithpeiris134
    @sumithpeiris134 4 місяці тому +69

    කල වරදට තමයි හිරේ ගියේ. කවුරුත් සුදු හුනු ගාන්න ලෑස්ති වෙන්න එපා.

    • @subamanikea6650
      @subamanikea6650 4 місяці тому +1

      යිතින්..එක.එයා.ගෙනියයි..එකෙ.වැරදි.කියනනෙ..ඔයා.ඔකෙ.වැඩ.කරන.කෙනෙක්..වෙන්ඩ.අැති.ඔයා.එයාට.විරැද්දව.කාතා.කරන්නෙ..එවගෙ.කෙනෙක්.තමයි..කියන්නෙ.පොඩි.කෙනාට.කියන්ඩ.බැ.එක.තමයි.හරි.කාතාව

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 4 місяці тому +7

    සහතික ඇත්ත කතාව. බන්ධනාගාර ඇතුලෙ තරම් අසික්කිත වැඩ වෙන තැනක් කොහෙවත් නෑ මහෙස්ත්‍රාත් තුමන්ල මේ ගැන හොයල බලල කටයුතු කරනවානම් ගොඩක් පින්සිද්ද වෙනව

  • @ConfusedBakedCustard-gb3fh
    @ConfusedBakedCustard-gb3fh 4 місяці тому

    අනිවාර්යයෙන්ම මේ හෙලිදරව්ව හරිම වැදගත්

  • @kumudinihettige2823
    @kumudinihettige2823 4 місяці тому +14

    කවුද කියලා නෙවෙයි ,ගැහැණු කෙනෙක් හිර ගෙයක විඳින දුක එක වගේ....කාටවත් මෙවැනි දුකක් නොවේවා

    • @rahalbulathsinhala1576
      @rahalbulathsinhala1576 4 місяці тому

      පිරිමි වාට්ටුවල තත්වය මීටත්වඩා දුශ්කරයි. සිරකරුවන්ගේ වැරදි නිසාතමයි පරීක්ශාකිරීම් කරන්නෙ.

    • @nishantha1422
      @nishantha1422 4 місяці тому

      දුකට හේතුව ඇයි ?????

  • @kanthihapuarachchi9249
    @kanthihapuarachchi9249 4 місяці тому +4

    මම දැක්ක වීඩියෝ එකක් ජපානයේ සිරකරුවන්ට කෑම පිසිනව. ග්ලවුස්, මාස්,ඒප්‍රන් දාල අතිශයින් පිරිසිදු විදියට.
    දඩුවම් දෙනව කිව්වට, සනීපාරක්ෂාව, පිරිසිදු සහ සෞඛ්‍යාරක්ෂිතආහාර පාන සහ වාතාශ්‍රය ලබා දිය යුතුයි කියල මම විශ්වාස කරනව.
    සමහරක් කියයි ඒක දඩුවම් නෙවෙයි කියල. නෑ අපිව සමාජයෙන්,ගෙදරින්, දරුවන්ගෙන් ඈත් කරල, කොටු කරල, දැඩි නීති රීතිවලට යටත්ව සිර ගත කිරීම තමයි ලොකුම දුක සහ මානසික වැටීම..මම හිතන්නේ ඒක හොඳටම ප්‍රමාණවත්. එහෙම වාතාවරණයක් තුළ අර වගේ දේවල් වලට හුරු වෙනව කියන්නෙම ඔවුන් කවදාවත් හොඳ ඩිසිප්ලීන් වලින් ඉවත් කරල, දීර්ඝ කාලීන නරක හුරුපුරුදු එක්ක එළියට ආවම නන්නත්තාර වෙනව.
    හිරුණිකා මහත්ම්ය සම්බන්ධයෙන් පහුගිය වකවානු වල මොන විදිහේ මත දැරුවත් අද ඇයගෙ මේ හෙලිදරව්ව මම හිතන්නේ ඉදිරියට බන්ධනාගාර තුළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් සහ එහි විනය සම්බන්ධ බලධාරීන්ගෙ අවධානය යොමු වේවි. ඒ නිසා ඇයට විශේශයෙන්ම කාන්තාවන් හැටියට අපි බොහොම ස්තුතිවන්ත විය යුතුයි. 🙏🙏

  • @SLTECH-nv7zm
    @SLTECH-nv7zm 4 місяці тому +30

    මේ වගේ නූගත් මල ජරාව දේශපාලනයට ගෙනාව මිනිස්සු කොච්චර පහත්ද .

  • @SanduniFernando-y9k
    @SanduniFernando-y9k 4 місяці тому

    ඔබතුමිය නැවත පාර්ලිමේන්තු එනකල් බලන් ඉන්නවා....ජයවේවා!!!🙏

  • @swarnasilijayathilaka6167
    @swarnasilijayathilaka6167 4 місяці тому +13

    මීට පස්සේ වත් වැරදි වැඩ නොකර යහපත් වජීවත් වෙන්න ඕක පාඩමක් කරගන්න තව පම්පෝරි ගහන්න ඕන නෑ සිර ගෙදර ඔහොම තමයි ❤

  • @samearaa8434
    @samearaa8434 4 місяці тому

    මා කාන්තාවක් පිරුණිකාගේ ඉස්සර වැරදි තිබුණා තමයි දැන් පිරමි නිකා හරි ශක්තිමත් ගෑනි බුද්ධිමත් ගෑණු මම කියන්නේ තෙරුවන් සරණයි නංගී ඔයාට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 4 місяці тому +37

    අනික් අයගෙ දරුවෝ පැහැරගත්තම ඔහොම වෙනව.

    • @GlobelHambantota
      @GlobelHambantota 4 місяці тому +1

      පැහැරගෙන ගිහින්
      ,JVP කාරයො මිනිසුන් මැරුවා නේ ද

    • @channabuwanaka5885
      @channabuwanaka5885 4 місяці тому +5

      ​@@GlobelHambantota ගොං කම පෙන්නන්න එපා

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 4 місяці тому

      ​@@GlobelHambantotaඉතින් jvp එකට නඩු නැහැ නෙ 😂😂
      නඩු තියෙන්නේ මේකිටනේ

    • @edcf5u836
      @edcf5u836 4 місяці тому

      ​@@GlobelHambantotaඒ ප්‍රේමදාස බල්ලා නෙ

  • @dumindajanaka4083
    @dumindajanaka4083 4 місяці тому +38

    හිරකරුවෝද මනුෂ්‍යයෝ කියන දේ මුංට මතක් වෙන්නෙ සතියකට හරි ගියහම විතරයි.

  • @guwani01
    @guwani01 4 місяці тому +42

    දේශබන්දු ඇතුලට යනකo බන්දනාගාරය ඔය විදියටම තියා ගමු.

    • @nilangaliyanage3833
      @nilangaliyanage3833 4 місяці тому +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 4 місяці тому +1

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @hprcsampath996
      @hprcsampath996 4 місяці тому +1

      😂😂😂😂😂

    • @World444-t4u
      @World444-t4u 4 місяці тому +1

      😂😂😂😂

    • @nishantha1422
      @nishantha1422 4 місяці тому +2

      එයා විතරයි ද යන්න ඕනෑ ...තව අය ඉන්නවා එයා එක්ක යවන්න .

  • @priyalfernando7437
    @priyalfernando7437 4 місяці тому

    ඇත්තටම හිරු ඔයා හිරෙ ගියේ හොද වෙලාවට. නැත්නම් අපි කොහෙමද මෙවා දැන ගන්නේ. මං හිතන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නම ඕනේ. Plz...

  • @channabuwanaka5885
    @channabuwanaka5885 4 місяці тому +32

    හිරේ යන්නෙ සැප විදින්න නෙවෙයි . බාහිර සමාජයේදී වැරදි කරන්නෙ නැතුව හිටියම හරිනේ. මම පදින්නෙ බයිසිකළේ . ඒ උනාට මොනම හේතුවක් නිසාවත් වැරැද්දක් කරන්නෙ නෑ. වැරදි නොකර හිටියානම් ගෙදරට වෙලා ජිවත් වෙන්න පුළුවන්

    • @nadeeka30
      @nadeeka30 4 місяці тому +3

      ඔයා උනත් නොකරපු වරදකට හිරේ යන්න අවස්ථාවක් තියනවා,කොයි තරම් නිවැරදි මිනිස්සු හිර ගෙවල් වල ඉන්නවද

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 4 місяці тому

    මේකේ ඔක්කොම ඇතුලෙන් යාලුවෝ මල්ලී, පැලැන්තිය එකයි, Nice Act....

  • @Nilu157
    @Nilu157 4 місяці тому +65

    වැරදි කරන් නැතිව ඉදියනම් ඔය මලඡරාවල් අස්සෙ ලගින්න යන්න ඕනෙ නෑනේ.. වැරදි කරන උන්ට තව රඡමැදුරු වගෙ හිරගෙවලුත් හදපල්ලකො අපේ බඳු මුදල් වලින්.

    • @naomigarusinghe5145
      @naomigarusinghe5145 4 місяці тому +2

      සිරකරුවෝද මනුෂ්‍යයෝය

    • @bisomenike
      @bisomenike 4 місяці тому +1

      Ane thama.Hariyata api wardi kala wage...Mun hireta yawannath api wiyadamkaranna epayai.ane kaale..wane waase

    • @Mahe-v8k
      @Mahe-v8k 4 місяці тому

      @@naomigarusinghe5145😂😂😂😂

    • @ElectricalSoapPlant
      @ElectricalSoapPlant 4 місяці тому

      Malimawata jaya

    • @Devil678-j9j
      @Devil678-j9j 4 місяці тому

      ​@@naomigarusinghe5145ප්ම්ක😂

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 4 місяці тому +66

    දැන් එතකොට සජියාට කඩේ යන්නේ දුමින්ද සිල්වා එලියට දාගන්නද😂😂

    • @ranilkumara565
      @ranilkumara565 4 місяці тому +2

      ඔව් අනිවාර්යයෙන්

    • @GlobelHambantota
      @GlobelHambantota 4 місяці тому

      @@ajithkankanamgekankanamge6587
      කයිවාරු කුමාරයාට
      පොලෙ, යන උන්.

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 4 місяці тому +24

    ජනතාවගේ බලයෙන් ඇවිත් ඇමතිකම් හම්බුනහම බලය පාවිච්චි නොකර හිටියනං දුක් විඳින්න යන්න ඕන නෑනේ දැන්වත් රඟපාන්න එපා 😅

  • @nirmaliperera2061
    @nirmaliperera2061 4 місяці тому +2

    This is a very sad situation. You experienced the misery in the prisons. May you be blessed to change this dark side when you are given the opportunity. Raise your voice on behalf of them. The Father has given you a good message. God bless you to live an exemplary. Life.

  • @samanhettiarachchi4286
    @samanhettiarachchi4286 4 місяці тому +70

    ඕක තමයි කියන්නේ බලේ අරගන රගන්න එපා කියල වැරැද්ද කලානමි දඩුවම් විදිය යුතුයි

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 4 місяці тому +1

      Mae haloo.mae hirunika GANA vitharak naemaei.kiyannae hirae Enna siyamumadaena GANA jareda

    • @kokilafernando1486
      @kokilafernando1486 4 місяці тому +1

      හිරේ වෙන දේවල් ගැන කියන්නෙ.

    • @iroshiiro4599
      @iroshiiro4599 4 місяці тому +1

      කියන දේවල් අහන්න කුහක කම නැතුව

  • @Charmi1234
    @Charmi1234 4 місяці тому

    ඔබතුමිය පුළුවන් widiyata මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ක්‍රමයක් හොයන්න.. Obathumata ඉතිහාස ගත වෙන්න පුළුවන් වගේ ම බොහෝ පින් ලැබේවි

  • @gangahettigoda7351
    @gangahettigoda7351 4 місяці тому +29

    හොඳ අත්දැකීමක් ලු මෙයාට. පුදුම ගැහැණියක්. තමන් කරපු වරදේ බරපතල කමවත් ඔළුවට නොගෙන එකත් තමන්ගේ දේශපාලනය උදෙසා හොඳ අත්දැකීමක් කියනවා නම් තව දුරටත් අයට හිරගෙට යන එක සුළු දෙයක් වගේ අයගේ සැහැල්ලු කතාවෙන් කියවෙන්නේ

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 4 місяці тому +2

      Meyata
      Thaman
      kale waradak
      Kiyana
      Awabodahaya
      Thawamth
      Naene.

  • @peterpan9275
    @peterpan9275 4 місяці тому +1

    රංජන් දුන්න කමෙන්ට් හොදද,බැක් සයිඩ් ද ,ෆ්‍රන්ට් සයිඩ් ද ,

  • @samanthadharmapriya2332
    @samanthadharmapriya2332 4 місяці тому +39

    බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි නමුත් රඳවියන්ට පහසුකම් අවශ්‍ය නැහැ ඔවුන් වැරදි කාර සිරකරුවන් පහසුකම් දුන්නොත් සිරකරුවො වැඩිවෙයි (සිරකරුවන් අනිවාර්යෙන් දුක් විඳිය යුතුයි ඒ අය වැරැද්දක් කරලා ඔතනට ඇවිල්ල තියෙන්නෙ)..

    • @ritakotikawatta1969
      @ritakotikawatta1969 4 місяці тому

      සිරකරුවන් ,සිරකාරියන් කියන්නෙත් මනුෂ්‍යයන්....ඔවුන්ට ඒ ලෙසට සලකන්න ඕන ...අනික ඔතන හැම දෙනාම වැරදි කරපු අය නොවෙන්නත් පුළුවන් ......මේ වගේ අයට ඇප අරගෙන එළියට එන්න පුළුවන් වුනාට අසරණ මිනිසුන් කොච්චර කාළයක් මේ වගේ සිරගෙවල් ඇතුලේ අපාදුක විදිනවද? පව් ඒ මිනිසුන් 😢

    • @lakshaniekanayake5718
      @lakshaniekanayake5718 4 місяці тому +3

      බන්ධනාගාරෙ ඇතුළට එනකොටම ඒක දඬුවමක් තමයි.තමංගෙම ගෙදර වුණත් ඔයාව හිර කරලා එළිය දකින්න නොදී ඉන්නකොට , ඒ ඇතිවෙන මානසික පීඩනයම ඇති නේද මනුස්සයෙක්ට. දඬුවම් තිබුණට කමක් නෑ..හැබැයි ඒක පලිගැනීමක් දක්වා යන්න ඕනද..
      සිරදඬුවම් විඳින්නවත් නිරවුල් මානසිකත්වයක් බහුතර මිනිස්සුන්ට නෑ.මානසික ලෙඩෙක්ට දඬුවම් කරාම සමාජෙට ලැබෙන යහපත මොකක්ද ?
      වරදකට දඬුවම් දෙන්නෙ ඒ මනුස්සයට කළ වරද ගැන දඬුවම් විඳලා දුක් විඳලා පසුතැවිලා හරි හැදෙන්න මිසක්, හැදිලා ආයෙ සමාජ ගත කරන්න මිසක්, ඒ මනුස්සයගෙ ජීවිතේ අපායක්ම කරලා දාන්න නෙමෙයි..
      සමහර මිනිස්සු ඉන්නෙ ඇප ගෙවාගන්න සල්ලි නැතුව.සමහරු නිරපරාදෙ නොකරපු වැරදිවලට.වැරදිකරුවො නිදැල්ලෙ ඇයි එහෙම ?

  • @LakmaliUdathannegedhara
    @LakmaliUdathannegedhara 4 місяці тому

    Hirunuka madam adareiii....hamadam mn kamathima kanthawak..janadhipathi vudihata lanaka rajjiya oba athata mathu dineka labewa🙏🌹

  • @SamanPriyankara-kf4be
    @SamanPriyankara-kf4be 4 місяці тому +18

    වැරදි කරල හිරේ යාම ආඩම්බරයට කාරනයක් නෙමෙයි.

  • @ranjanivithanagama8372
    @ranjanivithanagama8372 4 місяці тому +1

    ඇත්ත, මම මගේ උසස් අධ්‍යාපන කටයුත්තක ට හිරගෙදර දවසක් ගත කලා ..පුදුම අපායක් ...සැක කටයුතු අයත් දුක් විදිනවා.. අපෝ කිසිම දේකට කේන්ති ගන්න හොද නැ..

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 4 місяці тому +22

    බලය තියෙනකොට අනිසි ලෙස පාවිච්චි කරන්න හොඳ නෑ... බලය නැති වෙනකොට මොකුත් කරගන්න බෑ

  • @godfreyperera2481
    @godfreyperera2481 4 місяці тому +1

    A good discussion.

  • @neelkantha2898
    @neelkantha2898 4 місяці тому +17

    හිතාගෙන යන්න ඇති සැප ලැබෙයි කියල.225ම ඇතුලට දැම්මනම් රට හැදෙයි .

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 4 місяці тому +4

    යකඩ ගහනියක් කිවුවොත් නිවරදියි..❤❤❤❤❤

    • @somaperera5575
      @somaperera5575 4 місяці тому +1

      අපොයි ඔව්. අහින්සක මිනිසුන් පැහැර ගෙනගොස් වද දෙන්න හපනි

    • @World444-t4u
      @World444-t4u 4 місяці тому +1

      😂😂😂😂😂හොද වැඩේ මේකිට

  • @albertperera9225
    @albertperera9225 4 місяці тому +11

    මේතරම් පහත් තත්වයකට සිංහල ජාතිය පත්වෙන්න හේතුව මොකක්ද කියල හොයාපල්ලා.. හැමදාමත් කට මැත දොඩව දොඩව කාලය කන්නේ නැතිව..... නීතිය ක්‍රියාත්මක කිරීම.දැඩි දඩුවම්.සෑම ආයතනයකටම CCTV සවිකිරීම කල යුතුය..

  • @kularathnesl
    @kularathnesl 4 місяці тому +8

    ඇත්තටම පළමුව මෙයට කළ යුත්තේ නම් රටට කුඩු ගෙන ඒම තනිකර විධිවිධාන යොදා කවුද මේවට ඉහළ පැන්ති වලින් උදව් දෙන්නේ? අන්න එතනයි ඉස්සෙල්ලා හදන්න ඕන. හිර හිර කරගෙන ඉන්න අයට පහසුකම් ලබාදිය යුතුයි. වැඩ කරන මහත්ම මහත්මීන්ට පහසුකම් ලබා දිය යුතුයි. ඒවා වෙනම වැඩ කොටසක්. මෙතැනදී රටට කුඩු ගේන්නේ කවුද ඒවට සම්බන්ධ කවුද අන්න එතනින් ඔය දෙකට උත්තර ලැබුණොතින් ඔය කියන එක බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. ඔබතුමියට ඒක තේරුනේ නැද්ද හිතුනේ නැද්ද මම හිතන්නේ මුළු රට වැටියෝම පාලකයෝ අන්න ඒකට උත්තරේ සෙවිය යුතුයි පළමුව. රටේ පාලනය වැරදුනහම මෙහෙම දේවල් සිද්ධ වෙනවාමයි... ඉතා කණගාටුව අත්දැකීමක්. මේ විසඳිය යුතුම කරුණක්. රටේ නීතිය තදබල උනහොතින් මේ අප රටට කුඩුවේම අනිවාර්යයෙන් නවත්වන්න වැඩපිළිවෙළ නීතියට බාර දිය යුතුයි. රටක නීතිය රටගේ පැවැත්මයි. තෙරුවන් සරණයි අපේ රටටත් අපේ රට වැසියන්ටත්.

    • @SmRenuka-rp5pc
      @SmRenuka-rp5pc 4 місяці тому

      දුක හිතෙන කතාවක්

    • @somaperera5575
      @somaperera5575 4 місяці тому

      පිලුනිකා දන්නව කවුද කුඩු ගෙනාවෙ කියල

    • @nishantha1422
      @nishantha1422 4 місяці тому

      මෙයාගේ තාත්තා මොකද කලේ කැලනියෙ මල් වික්කාලූ නේ..

  • @ahamedfaizer7454
    @ahamedfaizer7454 4 місяці тому

    බන්ධනාගාර අද්දැකීමක් ලැබුණා කියන්නේ හොඳයි මින් පසු වැරදි නොකර ජීවත් වෙන්න පුරුදු වෙන්න බලය තියෙනකොට මොළය පැහැදෙන්න ඕන මාලිමාවට ජයවෙවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මාලිමාවට කෝටියක්
    අපේ චන්ද අපිනේ දෙන්නේ
    මුලින්ම මත්කුඩු ජාවාරම් කරපු දැන් කුඩු ජාවාරම් කරන එවුන්ගේ පවුල් පිටින්ම හැදී ගෑවිලා යන්න ඕන සෑම පවුලකම කුඩු කාරයෙක් ඉන්නවා ඔවුන්ගේ සාප අනිවාර්යයෙන්ම කුඩු මුදලාලිලාගේ පවුල් වලට වැදෙන්නම ඕන

  • @jahimakanthi6687
    @jahimakanthi6687 4 місяці тому +5

    බලය තිබෙන අය කී දෙනෙක් නම් හිරෙ හිටියද ඒ අය කව්රුවත් එලියට ආවට පස්සේ ඒවා නිවැරදි කරන්න හිතුවද බලේ තිබිලත් ඔබතුමියට ඔහොම සැලකුවාම නම් අනිත් අය ගැන කවර කතාද .

  • @SenakaSenaka-k4u
    @SenakaSenaka-k4u 4 місяці тому

    ඇත්තම ඇත්ත කතාව මෙන්න❤.ඇත්ත

  • @රණවිරුLANKA
    @රණවිරුLANKA 4 місяці тому +12

    හොඳ පැහැදිලි කිරීමක් හිරුනිකා ❤️‍🔥☎️
    අපි මේ ශ්‍රී ලංකාවම System Change එකක් කර යුතුයි ☎️☎️❤️‍🔥🇱🇰🏆️🌹

    • @somaperera5575
      @somaperera5575 4 місяці тому

      එහෙමනම් ස.ජ.බලය නෙවෙයි ජා.ජ.බලය විය යූතුමයි.

  • @jagaja444
    @jagaja444 4 місяці тому +1

    පුතා සුද්දෙක් කලාට සමහරවිට ලංකාවේ හිරගෙදර අම්මා ඉන්නවා දැක්කා පලවෙනි අවස්ථාව මාරයි.

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 4 місяці тому +6

    Hirunika❤diwani❤budu.saranai

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 4 місяці тому

    This is sooo true . What she is telling is sooo true .

  • @samithumethnula998
    @samithumethnula998 4 місяці тому +12

    උපමාවකින් කිව්වොත් මෙයා අමු හෙලුවෙන් ඉදගෙන ඇදූම් ඇදන් ඉන්න මිනිස්සුන්ගේ ඇදුම් ගැන නිර්දය ලෙස විවෙචනය කරමින් මයික් පලමින් කතා කරන කෙනෙක් හොදම වැඩේ 😂හරිම සතුටුයි මෙයා වගේ ඔළුව ඉදිමිලා බලය අතට අරගෙන රගන සැමට තරාතිරම නොබලා අනිවාර්යයෙන්ම වරදට දඩුවම් දිය යුතුමයි කතා දෙකක් නෑ රටක නීතිය සැමට සමාන විය යුතුයිමයි බයිලා තමයි රටේම හොරු ඉන්නේ සජබෙ සජිත් එක්ක මෙයාලා හදන රටවල් 😂😂😂ෆොන්සේකා සාකච්ඡාවක් කරලා තියෙනවා The Life Traveler කියන යූටියුබ් චැනල්යෙ හිරුනිකා ඒක බලලා ජන්දෙට කලින් අපිට උත්තරක් දෙන්නකො ඔය යටි ගිරිය පුප්පගෙන මයික් පලන වෙලාවක අපි බලන් ඉන්නවා😂😂😂

  • @NadeeHewage-rk8ls
    @NadeeHewage-rk8ls 4 місяці тому

    ඔබ ගැන ආඩම්බරයි❤

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 4 місяці тому +11

    මෙිචිචර කල් මහජනතාවට
    ආදරේ කරපු දේශපාලනයේ යෙදුනු අය කවුරැද.මෙි හැමදේම
    ජන්ද ගැට.මෙි අය හොද වාහනවල යනවා.හොදට ජිවත්
    වෙනවා.අපි වෙනුවෙන් කිඹුල්
    කදුඑ හෙලනවා.😢

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 4 місяці тому

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 4 місяці тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha9021 4 місяці тому +1

    ඇත්තෙන්ම ඔබගේ හෙළිදරව්ව අගය කල යුතුයි ..👍

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 4 місяці тому +16

    ඔබතුමියගේ දරුවන්ට ඒ වගේ මානසික පීඩනයක් ඇතිවුණේ ඔබතුමිය බලය අතර අරගෙන වැඩ කරපු නිසා

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 4 місяці тому +1

      Anunge daruwanta kala de thamange daruwanta paladunna hari saralai.

  • @KanchanaPerera-t3q
    @KanchanaPerera-t3q 4 місяці тому

    😢. So sad and thank you for the program madam

  • @sandyakumari119
    @sandyakumari119 4 місяці тому +9

    හිරේ කියන්නෙ එහෙම තමයි. සැප විදගෙන ඉන්න ඕන්නං වැරදි නොකර ඉන්න ඕන. වැරදි කරල හිරේ දාලා අනිත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් කන්නයි අදින්නයි දෙනව මදිවට තව සැපත් දීපල්ලකො😅

  • @pvditharangani1818
    @pvditharangani1818 4 місяці тому

    ඔබතුමිය ට මේ වුන දේ ඔබතුමිය ගේ ජීවිතය ට ගලා ආ දේව ආශිර්වාදය ක් ලෙසයි මා දකින්නෙ .❤

  • @රණවිරුLANKA
    @රණවිරුLANKA 4 місяці тому +12

    ජය වේවා හිරුනිකා. අපි මේ රටේ SYSTEM එකම Change කරමු ❤️‍🔥☎️🇱🇰🇱🇰🇱🇰🏆️

    • @dhanujarasanga6279
      @dhanujarasanga6279 4 місяці тому

      හෙරොයින් ද

    • @slytshortsboy3674
      @slytshortsboy3674 4 місяці тому +1

      සජබෙ එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බ්න්

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 4 місяці тому

      සිස්ටම් චේන්ජ් කරන්නේ කොල්ලො පැහැර ගෙන ගිහිල්ලා ද බං

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 4 місяці тому +1

      සිස්ටම් චේන්ජ් කරන්නේ කොල්ලො පැහැර ගෙන ගිහිල්ලා ද බූරුවො

    • @Mahe-v8k
      @Mahe-v8k 4 місяці тому

      😂😂😂😂

  • @Meepaneluwa
    @Meepaneluwa 4 місяці тому

    ගෑනියෙක් හරි පිරිමියෙක් හරි වැරැද්දක් කරලා සිරගත උනොත් ඕවා අද්දකින්න ඕනි. එතන කෲර නම් ඒ අය හිතාවි. බුදු අම්මෝ ආයෙනම් මෙතනට එන්න හොද නෑ කියලා. මේක පාඩමක් ඇත්තටම

  • @manjukosgolla5146
    @manjukosgolla5146 4 місяці тому +12

    වැරදි කරන මිනිස්සුන්ට එහෙම හොඳ සැප සම්පත් දෙන්න අවශ්‍ය නෑ.. එතන කටුක බව තිබ්බොත් තමයි ආයේ මිනිස්සු හැදෙන්න එතන යන්නේ නැතිව ඉන්න හදන්නේ.. මැඩම් ඔයත් වැරදි කරලනේ. ඒ නිසා ඉතින් ඒ කට්ට කන්න වෙනවා.. බලය ලැබූනම රඟන්නේ නැතුව තමන්ගේ පාඩුවේ මිනිසුන්ට සේවය කරගෙන හිටියා නම් ඔහොම වෙන්නේ නෑ

    • @cafi_wlkz
      @cafi_wlkz 4 місяці тому +2

      නෑ වැරදි සුළු වැරදි කරන අය ඉන්නවා, ජිවිතේ දරුවන් වෙනුවෙන් තීරණ ගත්ත අය එනවා, තමන් හරි කියලා ඔප්පු කරන්න බැරී අය යනවා, ගිහිල්ල මා බලන්න ඕන. එතකොට දැනෙයි.

    • @keerthigayachandra7160
      @keerthigayachandra7160 4 місяці тому

      No deciphinars prison gard not good horu

  • @anusuros
    @anusuros 4 місяці тому

    කලක් අභිමානවත් ජාතියක් වූ ශ්‍රී ලාංකික අපි දැන් කම්කරුවන් සහ ගෘහ සේවිකාවන් රුමේනියාවට සහ මැද පෙරදිගට යවමු. ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් අනෙක් සියල්ලන් අතර අඩුම වැටුප් ලබන අයයි. රුමේනියාව යුරෝපයේ දුප්පත්ම රටවලින් එකකි. රටට මොනාද වුනෙ. අපිඅරගල කරෙ මෙ දුෂිතයන්ට දඩුවමි දෙන්න සිස්ටමි චෙන්ඡ් එකකට

  • @tharangasanjeewa2220
    @tharangasanjeewa2220 4 місяці тому +3

    බොහෝ දේශපාලකයන් සිරගෙදර සිට පැමිණි වහාම සිරගෙදර ගැටලු ගැන කතාකලත් බලයට පැමිණි පසු ඒවා විසදීමට කටයුතු කර නොමැත

  • @NiranjalaAbesinghe
    @NiranjalaAbesinghe 4 місяці тому +2

    හිර ගෙදර කියන්නේ ඒකයි ඔය දේවල් දරා ගන්න ඕනී නොයා ඉන්න එක තමයි හොදම දේ

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 4 місяці тому +15

    ඔයා නියෝජනය කරන පක්ෂනෙ 76 වසරක් පාලනය කලේ. ඇයි මේව හදන්න බැරි වුනේ.

  • @shiranihapuarachchi9317
    @shiranihapuarachchi9317 4 місяці тому

    A kathawa harima asawen ahagena hitiya. Harima pehedili ahagena inna asa hithena vidiyata Hiruni kathakara. Thanks

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 місяці тому +13

    විජේදාස ඔයා කියනකන් මුකුත්ම දන්නෙ නැතුව ඇති කාට කියන්නද 😢

  • @thusithaabeyratne1470
    @thusithaabeyratne1470 4 місяці тому +1

    හිරු ට මම ආදරෙයි ..❤පළවෙනි වතාවට මෙවර එකෙන් ම මාලිමවට ...

  • @ksw2700
    @ksw2700 4 місяці тому +11

    මොන එහෙකට එලියට දැමීම ද.

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy 4 місяці тому

    වටිනා හෙළිදරව්වක් ඔබ කළේ

  • @ruchira296
    @ruchira296 4 місяці тому +16

    මේයා කවුද කියලා රටම දන්නවා කතා කරන වචනත් පාඩුයි🤣😂

  • @samanilukkumbura1981
    @samanilukkumbura1981 4 місяці тому

    ජයවේවා ❤

  • @MadaraNilmini
    @MadaraNilmini 4 місяці тому +11

    ඔයා ඇතුලට ගියේ නැත්තම් ඕව හරියට දැනගන්න විදියක් නෑ. ඔයා අදිකරන ඇමතිනියක් වෙන්න හොඳ කෙනෙක් තෙරුවන් සරනයි .

  • @sumithmadushan4401
    @sumithmadushan4401 4 місяці тому +1

    ඒකෙ සැප දෙනවා නම් මේ සමාජේ ඉන්න ම්නිස්සු හරි කැමැත්තෙන් වැරදි කරලා ඕක ඇතුලට යාවි..ඔයිට වඩා නරක වෙන්න ඕන ඕවා ඇතුලේ..මේ වගේ ඒක ඇතුලට ගිහින් ආපු අය ඒ දේවල් සමාජෙට මෙහෙම දාන්කොට වැරදි කරන එක අඩු වේවි..මම නම් කියන්නෙ මේවා ඇතුලෙ තියෙන දෙවල් ඒ විදියටම තියෙන්න ඕන..කිසිම සැපක් දෙන්න හොද නෑ..වැරදි නොකර ඉන්නවා නම් ඕවට යන්න ඕන නෑනෙ...ඔන්න ඕකයි මගෙ මතේ...😊

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 4 місяці тому +20

    ඔය බලය තිබුණ කාලෙ කල වැඩ සජිත්ට බලය ලැබුණම ආයි කරයි බලයයි වාචාල කටයි.තමාව විනාශ කරයි( මුඛය නිසා නටුයේ දැන් මතු නොවෙයි)

  • @dushyanthigooneratne9838
    @dushyanthigooneratne9838 4 місяці тому

    So proud of you Hirunika..although not a nice experience you survived it❤

    • @truthcanneverbehidden6544
      @truthcanneverbehidden6544 4 місяці тому

      පොත්තේ sudatada..dan නැති මගුල්..ඔයාලගෙ මොළය ලාමක වැඩි..kuddage..දුව

  • @PremasiriQatar
    @PremasiriQatar 4 місяці тому +10

    මේ ගැනී හිරේට ගියේ රට වෙනුවෙන් ද? 🤔
    රටේ ජනතාව වෙනුවෙන් ද? 🤔
    රටේ ජනතාව ගේ චන්දෙන් වරක් ප්‍රසාද අරන් ඒ හය්යෙන් ම ගැනී ගේ මැර කණ්ඩායමයක් සමග අහිංසක චන්ද දායකුට ගැනිගේ මැර බලය පෙන්නල ඒකනේ ඇත්ත.
    වසර 4 කට බර පතල වැඩ සහිත හිරේ නියම උන ගැනී දින 25.න් එලියට . රනිල් ගේ සහ සජිත් ගේ බලය? 🤔🤔
    තවත් මුන්ට කඩේ යන බත් කන මීහරක් සොච්චමක් ඇති 🤔🤔🤔
    අයෙත් දීලා බලහල්ලකෝ 😅😅😅

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 4 місяці тому

      අනිවා බ්‍රෝ.. අනුර මෙයාව ආයෙත් හිරේ දායි ද? අතක් වත් තියන්නේ නෑ 😂😂😂

  • @samanfernando1399
    @samanfernando1399 4 місяці тому

    හොඳ වැදගත් සාකච්ඡාවක්

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 4 місяці тому +4

    අනූර අපට 🇱🇰❤️🇱🇰
    අපි අනූරට 🇱🇰❤️🇱🇰
    අපි ඔක්කොම 🇱🇰❤️
    මාලිමාවට🇱🇰❤️🇱🇰
    🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 4 місяці тому

    කළ කම් පල දේ. නීති ගරුකව හැසිරෙන්න. නීතිය කා හටත් සමානයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් කියා විශේෂ වරප්‍රසාද නොලැබීම ලොකු දෙයක්. ජීවිතයේ තවත් එක් පාඩමක්. මාලිමාවට ජය වේවා.🧭🧭🧭🧭⛳️⛳️⛳️⛳️
    පාර්ලිමේන්තුවට ගොස් සිර ගෙවල් වල ඇති තත්ත්වයන් පිළිබදව කතා කරන්න. සිරකරුවන්ට පහසුකම් වැඩි කරන්නට උත්සහ ගන්න.

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 4 місяці тому +3

    හැබැයි හිරු එක කැත වැඩේ කරේ, හරුණිකා නිදහස් වුණා කියලා breaking news දැමිමෙ නැති එක 🤣🤣🤣🤣

  • @InduAththanayake-vc5zp
    @InduAththanayake-vc5zp 4 місяці тому

    Godaak watina helidarawwak..obathumiyata yayawewaa❤❤❤❤

  • @PradeepWasantha-mf6we
    @PradeepWasantha-mf6we 4 місяці тому +12

    බලේ තියෙන කොට නීති විරෝධී වැඩ නොකර හිටියනම් ඉවර නේ . වැරදි වැඩ කරල වීරවරියක් වෙන්න හදන්න එපා . ඒවා පහත් වැඩ. නුගත් කමේ ලක්ෂණ.

  • @shehanilakshpathividanalag971
    @shehanilakshpathividanalag971 4 місяці тому +1

    මොන ප්‍රතිසන්ස් කරනයක් කරන්න ඕණේ නැ පුලුවන් තරම් වැරදි නොකර ඉන්න බලන්න ඕනේ

  • @LuckyLucky-ii2sm
    @LuckyLucky-ii2sm 4 місяці тому +16

    වැරදි වැඩ කරල බයිලා කියන්නේ නැතිව අනුන්හට හින්සාවක් අපහාසයක් නොකර හොදින් ජීවත් වන්න උත්සාහ කරන්න

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 4 місяці тому +1

    නුඔලාට සදලුතල වලින් බිමටම වැටෙන්න උනාම තමයි දුක දැනෙන්නෙ. ස්වභාවයානෙනි ඔබට ස්තුතියි.

  • @rohanpeiris4411
    @rohanpeiris4411 4 місяці тому +6

    It's surprising that the justice minister is unaware of what's happening in the prison?

  • @ChandraSamarawickrama
    @ChandraSamarawickrama 4 місяці тому +2

    වටිනවා.

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 4 місяці тому +13

    මෙයා හිරේ ගියේ මෙයා කරපු වැරද්දකට එච්චරයි😂

  • @magadige867
    @magadige867 4 місяці тому

    True ❤❤

  • @jenitajoiso5345
    @jenitajoiso5345 4 місяці тому +6

    හිරුනිකා ඔබ තුමියට බුදු සරනයි අපි කවුරුත් ආදරේ කරන හිත හොද කාන්තා වක් ❤❤❤

    • @සමිරුඅයියා
      @සමිරුඅයියා 4 місяці тому +1

      පර...... සි

    • @channabuwanaka5885
      @channabuwanaka5885 4 місяці тому +2

      උඹ ආදරේ නම් ගෙදර ගිහිං තියාගනිං

    • @chintasamaranayake933
      @chintasamaranayake933 4 місяці тому

      මෙහෙමත් මෝඩ ගෑනු.එයාට නම් කොහොමටත් බුදු සරණ තියෙනව ඔයාට බුදු සරණ තියෙනවද?

    • @oshadhibandara3012
      @oshadhibandara3012 4 місяці тому

      නැවත යනට වෙයි

    • @asanka689
      @asanka689 4 місяці тому

      අපි ඔයාට ආදරේ ඔයා ගොටාව එලවන්න පොඩිත්තක් හරි උදවු කරපු එකට විතරයි