Nugasewana | මහබාගේ ධම්ම සතීමා මෙහෙණින් වහන්සේ | 2023-05-02 |Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 174

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Рік тому +7

    යහපතක් වේවා..නුඔ වහන්සේ මේ ජාතියේම අර්හත් බවට පත්වෙවායි අධිෂ්ඨාන කරමි..

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 Рік тому +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 ඔබතුමිය, ධම්මානු ධම්ම පටිපදාවෙ යෙදෙමින් සිටින උත්තමාවියක්., පරම නිබ්බානසුවයෙන් සුවපත්වෙයි අදිශ්ඨාන කරමි...🙏🙏🙏🌷🌷🌷

  • @NeethaniChandimala-vr3ev
    @NeethaniChandimala-vr3ev Рік тому +37

    බුදු පියාණන් වහන්සේ වදාළ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ලෝ පුරා පතුරුවා හැරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවායි පිරිසිදු සිතින් අධිෂ්ඨාන කරමි 🙏
    එලෙසින්ම ඔබ වහන්සේ ට සියලු මග ඵල පූර්ණය කර පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට හැකි වේවා යි පිරිසිදු සිතින් අධිෂ්ඨාන කරමි. 🙏🙏
    ගින්නෙන් දැවී විඩාබර වූ සිත් සතන් බුදු වදන් කැටි කොට නිවා සුවපත් කිරීමට ඔබ වහන්සේ සතු අසරණ සරණ ගුණය අති උතුම් ය.🙏🙏🙏

  • @primalfernando959
    @primalfernando959 Рік тому +30

    ඉතාමත් වටිනවා මේ වැඩසටහන මම කතෝලිකයෙක් මට ගොඩක් බලපෑවා බුදු දහමෙහි අධ්‍යාත්මිකත්වයමෙයට සවන් දෙද්දී මම සමහර තැන් වල සිටින විදිය වැරදි බව මම වටහා ගත්තා බුදු පියාණන්ට ගෞරව කරන්නට මම පටන් ගත්තේ කදුල වැඩ සටහනේ ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් යන ගීතය පියුමි මැතිණිය තුළින් ගායනා කරද්දි මම බුදුරජාණන් වහන්සේට කිට්ටු වුණා ඒ සමීප සම්බන්ධතාවය ජේසු ව දකින්න මට පිහිට වුණා වුණා.ඉතින් මේ වැඩසටහන සංවිධානය කළ ඔබතුමන්ලාට බොහොම පින්.

    • @nimalwannigama2604
      @nimalwannigama2604 Рік тому +3

      excellent

    • @beatricesriwarnasinghe7622
      @beatricesriwarnasinghe7622 Рік тому +2

      කොච්චර සුන්දර අත්දැකීමක් ද,උත්තම මෙහෙනින් වහන්සේ ට පරම නිබ්බාන සුකිතතර වෙත්වා 🙏

  • @user-NiwanataPaara
    @user-NiwanataPaara Рік тому +11

    ආර්‍ය් උත්තමාවිය ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

  • @spk6299
    @spk6299 Рік тому +12

    ඔබවහන්සේ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා 🙏

  • @prasanthiindunil5440
    @prasanthiindunil5440 Рік тому +32

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා මෙහෙණින් වහන්ස!!!!

  • @manelperera4337
    @manelperera4337 Рік тому +3

    පරම නිබ්බාන සුවයම වේවා ඔබවහන්සේට

  • @udaniliyanage6729
    @udaniliyanage6729 Рік тому +5

    ස්තුතියි ඔබලාට රූපවාහිනී වැඩසටහන කින් අරිය මැණියන්වහන්සේ සම්බන්ද කිරිම සම්බන්දව සුවපත්වේවා !!!

  • @dinethmihiranga2518
    @dinethmihiranga2518 Рік тому +10

    අමන්දා ගෙ අම්මා තේජාන්ගෙ නැන්දා තව බොහෝ චරිත තුලින් අප සැනසූ ඇය සැබෑවට අප සනසන්නේ දර්මය තුලින් මෙහෙනින් වහන්සේ කෙනෙකු ලෙසින් ජීවිතය හරි පුදුමාකාරයි බුදුසරණයි නිරෝගී බව ලැබේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @kumudukarunarathna4371
    @kumudukarunarathna4371 Рік тому +8

    උතුම් සිරිසද්ධර්මයෙන් බිඳක් ජාතික මාද්‍යයෙන් ප්‍රචාරය කිරීමට ඔබ වහන්සේ ගත් උත්සාහය ට මගේ නමස්කාරය වේවා !!!ඒ දහම් කරුණු ටික බොහෝ දෙනාගේ අවධානයට ලක්වනු නොඅනුමානය.ඔබ වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සුවයම වෙත්වා !!!යි අධිෂ්ඨාන කරමි.🙏🙏🙏

    • @dhammatrust
      @dhammatrust Рік тому

      මීවනපලානේ ඇරී හූතුන් ගෙන් ඇර ගත්තා නේද 🤣🤣

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 місяці тому

      ​​@@dhammatrustනීච මිනිහෙක් නමටත් ලැජ්ජයි

    • @dhammatrust
      @dhammatrust 4 місяці тому

      @@malkanthidesilva1490 මල්කාන්ති දන්නැද්ද මේ ගෑනි සිවුරු ඇරලා ගිහින් ගොඩක් කල්. මේලෝ දෙයක් නොදැන වට්ටි අම්මා වගේ comment දාන්න එපා. මීවන ප්ලානේ පිස්ස ගැන දැන් රට ම දන්නවා 😂😂

  • @DeepaniHerath-mw7fq
    @DeepaniHerath-mw7fq Рік тому +7

    හරවත් සාකච්චාවකට අවතීර්න වීම පිලිබද නුග සෙවනට ස්තුතියි.කවුරුන් හෝ සොයා බලා කල ඇරයු ම ඉතා වටිනවා.මේ හැංගුනු අය ලග මොන තරම් ගත යුතු දේ තියනවද? නාලිකාවන්ට මිනිසුන්ගේ හදවතට සමීප වීමට මෙවැනි දර්මය දරා සිටිටින්නවුන් සොයා යායුතුයි.එයයි සාධාරන මාධ්‍යයක කාර්‍යභාරය

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 Рік тому +15

    ස්තූතියි සිරි සද්ධර්මය රූපවාහිනී තුළින් ඉදිරිපත් කිරීමට.

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 Рік тому +16

    රූපවාහිනී නාලිකාවක් තුලින් මිනිස්සුන්ට සදහටම මේ දුකින් මිදී නිදහස් වෙන සත්‍ය මාර්ගය පෙන්වා දෙන ධර්මායතනයක මේහෙනින් වහන්සේ නමක් ආරාධනා කිරීම පිලිබදව මෙම නාලිකාවට ස්තුතියි..කරන එක හරි වැඩසටහනක් මිනිස්සුන්ට සම්මතය තුල සිට සත්‍ය පෙන්වා දෙන්න පුළුවන්නං ඒක වටිනා වැඩ පිලිවලක්..සියලූම දෙනා සුවපත් වේවා ..🙏🙏

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 Рік тому +9

    දහම දැන ,දැක ගත් පසු කසාවත දැරූ..මෙහෙණින් වහන්ස නමක් විදිහට මමත් එතුමිය ව දකිනවා.නිවැරැදි ලෙසම විය යුතුත් එයමයි.මග වඩමින්, ඵල ලබමින් නිබ්බානය කරාම යෑමට ඔබ වහන්සේ ට ,ශක්තිය ලැබේවා යි අධිෂ්ඨාන කරමි.🙏 සුවපත්වේවා 🙏 නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dilanipriyangika2386
    @dilanipriyangika2386 Рік тому +12

    ස්තුතියි සිරිසද්ධර්මය නුගසෙවන වැඩසටහන තුලින් ඉදිරිපත් කිරීම

  • @hemamalijayawardena2974
    @hemamalijayawardena2974 Рік тому +8

    ඔබ වහන්සේට නිවන් මග පූර්නය කිරීමට ඇවැසි ශක්තිය ලැබේවා! පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏

  • @morinabandara7458
    @morinabandara7458 Рік тому +4

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා මෙහෙණින් වහන්ස

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 Рік тому +3

    ඔබතුමිය නිවන් සුවයෙන් සුවපත් වේවා

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Рік тому +59

    අරිහතුන් වහන්සේගේ ගමන් මගට අවතීර්ණ වී සිටින මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .!🙏

    • @dhammatrust
      @dhammatrust Рік тому +2

      😂😂😂😂 මීවනපලානේ පිස්සා ට අරිගතුන් කියා අපාගත නොවන්න

    • @waliyayedhammadipa8557
      @waliyayedhammadipa8557 Рік тому +2

      ධර්‍මමටිරස්ටි සුවපත් වෙිවා. යහපතක්ම වෙිවා.

    • @dhammatrust
      @dhammatrust Рік тому

      @@waliyayedhammadipa8557 කල්පයක් අපායේ තාපිණ මීවනපලානේ චීවර ධාරි ngo පිස්සා සුවපත් වේවායි පතාන්න. සසුන වනසන මෙවැනි මානසික රෝගීන් හඳුනා ගැනීමට සැබෑ ධර්මය ඉගෙන ගන්න.. 💐💐💐 මීවන ගේ අපාය පිරිවාරේ කෙනෙක් නොවන්න.

    • @wasanthamadhu2445
      @wasanthamadhu2445 Рік тому

      මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිටත් පිලිගෙන තිබෙනවා මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරහතුන්වහන්සේ විසින් දේශනා කරනු ලබන්නේ බුදුන්වහන්සේ විසින් දේශනා කල සිරි සද්ධර්මය බව!
      පෘථජ්ජන මිනිසුන්ට සත්‍යය නොපෙනෙන හේතුව නම් මෝහයෙන් එය වැසී තිබෙන නිසාවෙනි!
      බුදුන්වහන්සේ විසින් දේශනා කොට තිබෙනවා " සබ්බේ පොතුජ්ජනෝ උම්මත්තකෝ"" (සියලු පෘතජ්ජනයින් උම්මත්තකයින්(පිස්සො) කියා!

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Рік тому

      ​@@dhammatrustඅජීර්ණ පිස්සෙක් මොලේඅමාරුවක් මෙයකම විතරයි මේකෙ හැමතැනම අන්ලයික්කරලා තියෙන්නෙ ලෝක පිස්සෙක්

  • @dilanikumari4304
    @dilanikumari4304 Рік тому +5

    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!

  • @ranjulaperera6643
    @ranjulaperera6643 Рік тому +14

    අපේ මෙහෙනින් වහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻මම ලගින්ම ඇසුරු කල හොද මෙහෙනින් වහන්සේ 🙏🏻

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 Рік тому +6

    Hari ලස්සනයි voice aka බුදුසරණ labewa

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 Рік тому +6

    ජාතික රුපවාහිනියටත් නුගසෙවන නිෂ්පාදක වරැත්ටත් බොහෝම ස්තුතියි ! බොහෝම පිං මෙවන් වටිනා සාකච්ඡාවක් ගෙන ඒම සම්බන්ධයෙන් .

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 7 місяців тому +1

    ගෙවා දමන්නේ හේතුවක ඵලයක්මයි. මේක හොඳ හේතුවක ඵලයක් මේ මෑණියෝ සුවපත් වෙත්වා

  • @usithasamaranayaka4275
    @usithasamaranayaka4275 Рік тому +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 Рік тому +4

    ජාතික රූපවාහිනිය ට බොහොම ස්තූතියි මෙහෙණින් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @travelwithdil7073
    @travelwithdil7073 Рік тому +9

    සිරි සද්දර්මය ඉස්මතු වෙද්දී දැනෙන අපිරිමිත අවංක සතුට නිසා තවම අසෘතවත් පෘතග්ජනයෙක් උනු මගෙ ඇස් වලින් නොනැවැත්විය හැකි කදුලු වැටෙනව.....ජාතික රූපවාහිනිය කාර්‍ය මන්ඩලය මේ දහම ඉස්මතු කරන්න..නවත්තන්න එපා..plz

  • @mediniliyanage6166
    @mediniliyanage6166 Рік тому +10

    බව උදුරා දමන්නට උපකාර වන බණ එතුමිය දේශනා කරනව.... දීර්ඝායු වේවා.
    වැඩ සටහන ඉතා වැදගත්. ස්තූතියි. ගායනයද ඉතා මිහිරිය.

  • @thanudahanayake3907
    @thanudahanayake3907 Рік тому +9

    ඔබ වහන්සේ පරම nibbana සුවයෙන් සුවපත් වේවා ..

  • @Bla_bla_234
    @Bla_bla_234 Рік тому +8

    සිරිසද්දර්මය දේශනා කරන මෑණියන් වහන්සේට කායික නිදුක් නිරෝගි සුවයම ලැබේවා.පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

  • @nimalwannigama2604
    @nimalwannigama2604 Рік тому +8

    රූපවාහිනී නාලිකාවක් තුලින් මිනිස්සුන්ට සදහටම මේ දුකින් මිදී නිදහස් වෙන සත්‍ය මාර්ගය පෙන්වා දෙන ධර්මායතනයක මේහෙනින් වහන්සේ නමක් ආරාධනා කිරීම පිලිබදව මෙම නාලිකාවට ස්තුතියි

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Рік тому +5

    සම්බුදු සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය ලබා....සසරේ කෙළවර පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏🙏

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Рік тому +10

    හරිම ලස්සන දර්ම සාකච්ඡාවක. බුදුදහම යන්නෙ කලාවත් එක්ක. එතකොට තමයි මිනිස්සුන් ගෙ හදවතට දනෙන්නෙ.

  • @SamanthaPushpakumara-ve5lv
    @SamanthaPushpakumara-ve5lv 10 днів тому

    Sadu sadu saadu
    Tarwan saranaiii
    🙏🙏🙏

  • @UKDNRANASINGHE
    @UKDNRANASINGHE 4 місяці тому

    පුණ්‍යවන්ත, මෑණියන් වහන්ස, තව තවත් පින් පුරවා උතුමි නිර්වානය අවබොධ කර ගනිත්වා. තෙරුවන් සරණයි.

  • @DnaHerath
    @DnaHerath 7 місяців тому +1

    චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා,බලාපොරොත්තු බෝධියකට යන්න ලැබේවා .නිදුක් නීරෝගි වේවා,ධර්ම අවබෝධය බෙදාදීම ට ශක්තිය ධහිරි ලැබේවා.

  • @deepikand5722
    @deepikand5722 Рік тому +1

    Sadu sadu sadu harima watina hita niwena sakachchawak තෙරුවන් සරණයි මෙහෙණින් wahansa oba soyana nirwanaya sathya ikmanin minagasethwa

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Рік тому +25

    බුදු බණ ඇසුනා නම් ඇයි අපි තවමත් ගතිගුණ අතින් වනන්තරේ කියා සොයා බලන්න කාලය දැන් උදා වී ඇත.මෙහෙනින් වහන්සේ පැවසූ ආකාරයට අපිට දැන් සිරි සද්ධර්මය ඇසෙන කාලයක් උදා වී ඇති බව සතුටින් පවසමි.මේ සිරි සද්ධර්මය සැමට ඇසේවා .!🙏

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 Рік тому +3

      වරද මෙතුවක් කල් බුදු බණ නොඇසූණු එක , මිනිස්සු වල් වැදුනේ ඒ නිසයි, වර්තමානයේ ජීවතුන් අතර සිටින්නන් ගේ වාසනාවට පිවිතුරු බුදු දහම මතුව ඇත...

    • @dhammatrust
      @dhammatrust Рік тому

      මානසික රෝගී මීවන පලානේ බේගල් සීයා ධර්මය මතු කාලා නොව මේලෝ දහමක් නොදන්න ක්මින් හා පාලි බැරි කමින් තිබෙන ධර්මය ත් විකෘති කළ පාපතරයෙකි.

    • @SudarmaPriyadarshani-s9q
      @SudarmaPriyadarshani-s9q 3 місяці тому

      🙏🙏🙏🙏

  • @csubashani9981
    @csubashani9981 Рік тому +4

    හරිම වටිනා වැඩසටහනක්....තෙරුවන් සරණයි.

  • @Lakshanchathuranga1467
    @Lakshanchathuranga1467 Рік тому +11

    ගෞතම බුදු සසුම තුලම ඔබ වහන්සේ සත්‍යාවබෝධය ලබා ගනිත්වා.
    !!!
    සාධු ! සාධු !සාධු !!!
    මම හොයමින් හිටිය ප්‍රශ්නනයකට උත්තරයක් ලැබුණා.....

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 Рік тому +11

    සුවපත්වේවා ගරු මෙහෙනින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaranjani8915
    @swarnaranjani8915 Рік тому +1

    වොබවහන්සේට නිවනකරා යාමටනම් දරැ දුක අත්හරින්න එය මැනියන්ට බාදාවක් බුදු සරනයි දෙවි පිහිටයි නිවනම අවබෝද වේවා

  • @hansanidissanayaka7024
    @hansanidissanayaka7024 Рік тому +1

    Theruwan saranai pinwath Mehenin vahanseta....🙏🙏🙏pathana bodiyakin niwan suwa labewa 🙏🙏🙏🙏

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 Рік тому +9

    සුවපත් වේ‍වා🙏🙏🙏

  • @nandasiriweerasinghe5969
    @nandasiriweerasinghe5969 Рік тому +5

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.🙏🙏🙏

  • @senanisamarasooriya2778
    @senanisamarasooriya2778 6 місяців тому

    Jathika rupawahiniya ta bohoma pin. Gaurawaneeya arahathun wahanseta siyalu loka wasinta sri saddarmya labademe madya wewa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 Рік тому +5

    පරම නිබ්බාන දර්මයතනය කණ්ඩලම මීරිගම දවස් හත බුදු බණ අසන්න

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 Рік тому +3

    සාදු සාදු සාදු !!!

  • @RathnasenaSenarathne
    @RathnasenaSenarathne Рік тому

    තෙරුවන් සරණයි

  • @Bla_bla_234
    @Bla_bla_234 Рік тому +9

    මේ මෑණියන් වහන්සේ සමග වැඩි කාලයක් අරගෙන දර්ම සාකව්චාවක් කරන්න .

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 Рік тому

      සත්තකින්ම...මේ අරිය උත්තමාවියක් .... සුවපත් වේවා

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 Рік тому +8

    නිවන් දැකීමට ගත යුතු මූලික පියවර ගත යුත්තේ, මිනිසෙකුව ලත් මේ උපතේදීමයි. දෙවියන් වෙන්නටත්, බ්‍රහ්මයන් වෙන්නටත්, මඟඵල ලබාගන්නටත් අවශ්‍ය පින් හා කුසල් දෙකම පුරාගත හැක්කේ, මිනිසත් බවක් ලත් මේ අවස්ථාවේදීම පමණි. නිවන් දැකීම යනු යථාවබෝධයයි, මුළු බුද්ධ දේශණාවම, පරම පවිත්‍ර සිරි සද්ධර්මයම දේශණා කළේ ලෝකයාට නිවන් අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන එකම පරමාර්ථයෙනි. “නිවන” යන අකුරු තුනෙහි නිවනක් නැත. නිවන් දකිත්වා යැයි ලක්‍ෂ වාරයක් කීවද එහිද නිවනක් නැත.“මම නිවන් දකිම්වා, සියල්ලෝ නිවන් දකිත්වා” යන පදවල ද නිවනක් නැත.මේ පවතින ලෝකය තුළද ලෞකිකත්වය මිස නිවනක් නැත. නිවන් අවබෝධ කර ගැනීමට උපකාර කර ගත හැකි එකම තැනත් මේ මිනිස් ලෝකයමයි. ලෝකයෙහි මිනිසෙකු ලෙස ජීවත් වන කාලය තුළදීම මේ සඳහා සියලු වීර්යය, ධෛර්යය කළ යුතුය. මේ ලෝකය ප්‍රයෝජනයට ගෙන, ලෝකය තේරුම් ගෙන, ඒ උපකාර කර ගත් ලෝකයෙන්ද මිදී නිදහස් වීම නිවන් දැකීමයි. මරණයෙන් පසු නිවන් දැකීමට කිසිවෙකු සිතතොත් එය ලොකුම මෝහයයි. නිවන් අවබෝධ කර ගැනීම යනු මෝහයෙන් මිදී යථාවබෝධය ලැබීමයි. යථාවබෝධයක් ලබා ගත යුත්තේ, උපතට මරණයට නියත ලෙසම හේතු පාදක වන හේතුඵල පරම්පරාවේ ක්‍රියාත්මක වීම පිළිබඳව සත්‍යය අවබෝධ කර ගැනීමටයි. මේ ධර්මතාවය පිළිබඳව සත්‍යය වටහා ගත් පසු ධර්මාවබෝධයක් ලැබූ මිනිසෙකුට, තමා සිතන, කරන, කියන සෑම දෙයක්ම ධර්මයට බහා ගලපා බලා කටයුතු කිරීමේ ශක්තියක් ලැබෙයි. මෙය පුරුදු පුහුණු කරගත් කළ තමා හිතන, කරන, කියන දේ තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ සසර ගමන දික් කිරීමට, නිවන ප්‍රමාද කිරීමට හේතු වේ නම්, එය ප්‍රහාණය කර, ඒ සිතුවිල්ල, ක්‍රියාව, කථාව, අතහැර, ඉන් මිදී නිදහස් විය හැක. එවැනි යම් සිතුවිල්ලක්, ක්‍රියාවක්, කථාවක් තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ නිවනට උපකාර වේ නම්, නිවන් මඟ විවෘත කර දෙයි නම්, නිවන් මඟට ඇති බාධක, කෙළෙස් දවා හැර මඟ ශුද්ධ කර දෙයි නම්, එවැනි දේ සිතීම, කථා කිරීම වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුය. මේ සතර සතිපට්ඨානය වැඩීමයි. යම් සිතුවිල්ලක්, කථාවක්, ක්‍රියාවක් නිසා සං සාරයට බැඳීම, ලෝකයාට සං බන්ධ වීම, ලෝකය කෙරේ වූ බලාපොරොත්තු ඇති කිරීම වර්ධනය කරන එකක් බව දැක්කොත්, එය නිවනට බාධා බව දැක, ඉන් මිදී නිදහස් වීමට හැකි වන්නේ හේතුඵල දහම දැකීමෙන්ම පමණි. පහකළ යුතු දේ ප්‍රහාණය කිරීමත්, ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීමත් කළ යුත්තේ තම සිතින් තමාමය. වෙන කවුරු හෝ අම්මා, තාත්තා හෝ බුදුපියාණන් හෝ මහා සංඝරත්නය හෝ ඔබ වෙනුවෙන් මෙය කර දීමට ඉදිරිපත් විය නොහැකි බව සහතික කොට වටහා ගත යුතුය. තමා ඉපදුනේ වෙන කාගේවත් වරදකින් හෝ වෙන කාටවත් අවශ්‍ය නිසා හෝ නොවේ. මරණ මොහොතේත් නොතිත් ආශා බලාපොරොත්තු සිත තුළ පැවති නිසා, තව කලක් මතුත් ජීවත් වන්නට කැමැත්තක් තිබූ නිසාම තමා නැවත උපතක් ලබා ගති. තැනක හා විය.එවන් සියලු බලාපොරොත්තු අතහැර නිදහස් වීම නිවනයි. සිතෙහි උපදින සියලු කෙළෙස්, කුණු පහකර ශුද්ධ පවිත්‍ර කර ගත යුතුවාක් මෙන්ම, මතු පළ දිය හැකි යහපත් පින් ආදී සියලු දේමත් කුසල් බවට පත්කර අතහැර, ඒවායින් ද නිදහස් විය යුතුය. කර්මජ කෝෂය හොඳ නරක, පින් පව් සියල්ලෙන් හිස් විය යුතුය. එවිට ඵල විපාක දීමට යමක් එහි ඉතිරිව නැති නිසා මතු උපතක් සිදු නොවේ. මේ අනුව නිවන් අවබෝධ කර ගන්නවා, නිවන් දකිනවා යනු කුමක් දැයි බුද්ධිගෝචරව දැන, ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය, මඟ පෙන්වීම ලබා දීම, ධර්ම දේශකයින්ගේ හා පොත පතෙහි ධර්මය ලියා පළ කරන්නන්ගේ වගකීමයි. යුතුකමයි. මිනිසත් බවක් ලැබ උපත ලැබූ මේ අවස්ථාවේදීම, තමාම මේ කටයුත්ත කර ගත යුතු බව නැවත මතක් කරමි_______
    - මහතෙරුණ් වහන්සේ෴

  • @chamikaranasinghe9814
    @chamikaranasinghe9814 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dumindarathnayake6690
    @dumindarathnayake6690 Рік тому +1

    Budusaranai🙏🙏🙏🙏🙏

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 Рік тому +2

    Siri Sathdarmaya heladipayee...sith sathan parama nibbana suwayen suwapath wewa...

  • @subgala5692
    @subgala5692 Рік тому +1

    Budusaranai. Oba wahanse parana nibbabana suwayen suwapath wewa 🙏🙏🙏

  • @HELPHEALNURSINGCARE
    @HELPHEALNURSINGCARE Рік тому +9

    නිවෙන්නට උත්සාහ කරන්නාවූ සියල්ලෝම පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා..සිරිසද්ධර්මය සියල්ලටම.නෙත ගැටේවා... 🙏

  • @anushkamalinda3400
    @anushkamalinda3400 Рік тому +3

    Parama nibbana suwayen suwapath.wewa!!!

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 10 місяців тому +1

    Mema pewethma pilibandawa sansara duka pilibandawa pehediliwa deshana thulin watahadeemai parama nibbana dharmayathanayen sidu wanne ..sathyayai..yanna..balanna ..sahabhagi wanna...

  • @samankumara2171
    @samankumara2171 Рік тому +4

    Suwapathwewa obawahanse🙏🙏🙏

  • @amilashiromi4117
    @amilashiromi4117 Рік тому +4

    හිත නිවුනා.

    • @malininali6923
      @malininali6923 Рік тому +1

      නිදුක් නිරෝගී සුවය ලැබේ වා🌼🏵️🌺🌳🥀🌸🌹🌹🌹🌹

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq Рік тому +3

    Suwapathweva ariya uththamaviya

  • @abeysooriya6553
    @abeysooriya6553 Рік тому +2

    🌼🌼🌼🙏🙏🙏

  • @MVASSS2019
    @MVASSS2019 Рік тому +14

    එම ආධ්‍යාත්ම ආයතනය හා ගුරු ස්වාමින්වහන්සේ පිලිබදව දැන ගැනීමට කැමති

    • @ramanisubasinghe9160
      @ramanisubasinghe9160 Рік тому +1

      Math

    • @chitranic1585
      @chitranic1585 Рік тому +6

      Parama mibbana darmayathanaya.mirigama.anubudu meewanapalane siri dammalankara arihathun wahanse.

    • @deshanimeththa1588
      @deshanimeththa1588 Рік тому

      මීරිගම පරම නිබ්බාන ධර්මායතනය.

    • @chathumialahakoon767
      @chathumialahakoon767 Рік тому +5

      මීරිගම පරම නිබ්බාන ආයතනය

    • @chathumialahakoon767
      @chathumialahakoon767 Рік тому

      ua-cam.com/play/PLG8im_ORzkEFN32CbNlw_YfXOpmfGYRe8.html

  • @ayesh.3308
    @ayesh.3308 6 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 Рік тому +3

    Ediriyatama digatama methumi wahansegen daham sakachcha geniyanna.ayay jathika nalikawen api balaporoththuwenne.

  • @chandanithennakon3906
    @chandanithennakon3906 Рік тому +2

    Budusarni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uthpalashalini3716
    @uthpalashalini3716 Рік тому +5

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා මෙහෙනියනි! 🙏🙏🙏🙏

    • @nilushipredeepika1508
      @nilushipredeepika1508 Рік тому +1

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🌹🌹🌹

  • @ventnarada5896
    @ventnarada5896 Рік тому +14

    ජීවිතයේ යථාර්තය අවබෝධ කරගන්න බැරි නම් ඒ පැවිදි ජීවිතයෙන් ප්‍රතිඵල ලබන්න බෑ. පැවිදි හෝ ගිහි බෞද්ධ කව්රු උනත් ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනාගෙ ජීවිතය තමයි සාර්ථක වෙන්නේ

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 Рік тому +2

    Ane sadu sadu sadu niwan Maga pasak wewaa ikman bawayakadima

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +1

    බුදු සරණයි 🙏🙏

  • @viharioshara6894
    @viharioshara6894 Рік тому +1

    Sadu sadu sadu

  • @lakshanweerasinghe3368
    @lakshanweerasinghe3368 Рік тому +2

    Suwapath wewa🙏

  • @kumaribowathdeniya7997
    @kumaribowathdeniya7997 Рік тому +1

    Budusarani 🙏🙏🙏🙏🙏

  • @abeykoonrani7622
    @abeykoonrani7622 Рік тому +2

    Sadu sadu sadu'

  • @menakajamila5193
    @menakajamila5193 Рік тому

    🙏🙏🙏.....

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 Рік тому +12

    මම ලොකු ගැටලුවක් තිබුනා..නිවන කියන්නේ මොකක්ද කියන එක ..දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථාන නවයකට මම ගියා ..මටදැන් වයස 69ක්.ඉතිරි වෙලා තියෙන පුන්චි කාලයේදී අඩුම තරමින් සෝවාන් මාර්ගයටවත් පත්වෙන්න අවශ්‍ය ඕනෑ කියන උවමනාව මට තිබුනේ..
    මේ ද්වියෙදීම මගපල ලැබිය හැකි බවත් ..ඒ සදහා අනුගමනය කළයුතු දේත් ලැබුනේ එතුමිය සදහන් කළ ධර්මායතනයෙන්...
    බුදුන් වහන්සේ දේශනා කළ නිවැරැදි දහම මෙහි සරලව පහදා දෙනවා..
    බොහෝ ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ ලා මෙය ධර්ම විකුර්ති යයි පවසමින් අපහාස කරනවා..
    පෙර පින් ඇති අයට ධර්මතාවයෙන් මේ ස්තානය ට යන්න හැකි වෙනවා.
    මේ වැඩසටහන නිසා එක් අයෙකු ට හෝ. මේ අවස්ථාව ලැබේවි .ඒ පින ජාතික රූපවාහිනී ආයතනයටයි ..

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 Рік тому +1

      මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට යන්න අවශ්‍ය දේ ඔබට ලැබේවි ....🙏🙏🙏🙏🙏🙏

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 Рік тому

      🙏🙏🙏

    • @dilanipathberiya3593
      @dilanipathberiya3593 Рік тому

      You tube eke thapowanaya darma deshana ahanna.

    • @nihalwijesinghe2727
      @nihalwijesinghe2727 Рік тому

      @@dilanipathberiya3593
      මට අවශ්‍ය ම දේ මීරිගමෙන් ලැබුනා ...

    • @lakshmianuradhika9515
      @lakshmianuradhika9515 Рік тому

      මෙහෙණින් වහන්සේ සදහන් කළ පොතේ නම දන්නවද කවුරු හරි.

  • @pa8805
    @pa8805 Рік тому +1

    ❤❤❤

  • @FireFox026
    @FireFox026 Рік тому +2

    Kata hadinma hitha niwenawa🙏🙏

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe Рік тому +1

    Mehenin vahansege Guru swamin vahanse denageneemata kemathiy

  • @shyamaliliyanage4516
    @shyamaliliyanage4516 Рік тому +1

    Oba wahanseta niwan suwa adistana karami

  • @nimalwannigama2604
    @nimalwannigama2604 Рік тому +2

    Rupawahini - I have shared this full video in my FB account without any editing. Or just a part of the video since you have restricted to share part of video or any edited or reproduced video from this. If you still do not want me to share it let me know to remove it from my FB page. Thanks

  • @chanikawansathilake7147
    @chanikawansathilake7147 Рік тому +2

    Oba wahanse parama nibbana suwayen suwapath wewa! SADU sadu sadu!

  • @nathashafernandez342
    @nathashafernandez342 Рік тому +2

    Dr.Chamod Dushshantha ගෙන්නන්කෝ❤

  • @dahemipinipa1541
    @dahemipinipa1541 Рік тому +2

    Apita. Nivaradi. Budu Bana. Padayak. Shanna. Dunnata. Nugasevanata. Pin

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම Рік тому +1

    🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🙏🙏🙏

  • @madanganiharishchandra2406
    @madanganiharishchandra2406 Рік тому +2

    Parema nibbane suwayen suwapat wewa

  • @anupamaweerarathna4819
    @anupamaweerarathna4819 Рік тому

    🙏🙏

  • @sisirakumara8310
    @sisirakumara8310 Рік тому

    පුදුමාකාර i ....නිවන් සුව ඔබ වහන්සේ ta

  • @WijerathnaDissanayaka-h6u
    @WijerathnaDissanayaka-h6u 4 місяці тому

    Ke
    හරි කෙනෙක් මහනවෙන්න්නෙ කලකිරිල නොවෙයි,අවබෝදය නිසයි,ඒ වගේම ගවුරවනී මෙහෙ නීන්වහන්සේ කියන හේතුවට අනුවයි මිසක් කලකිරිල මහන වෙච්ච අය ඉන්නෙ වෙනමම දිහාවකනෙ.

  • @Malki-C
    @Malki-C Рік тому

    Methumiya mahanaune kothanada mt contact number ekk dennko

  • @anuja1783
    @anuja1783 Рік тому +1

    Wedasitina arayama pone number

  • @navindunavindu8205
    @navindunavindu8205 Рік тому +1

    Wachanayak wachanayak pasa awankawa katha karanawa me sasara duk ginna niwewa adara maniyani

  • @nilushipredeepika1508
    @nilushipredeepika1508 Рік тому +4

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🌻🌻🌻

  • @kavirox1111
    @kavirox1111 Рік тому +5

    සියලු දෙනාගෙම දහම් ඇස පෑදේවා🙏සුවපත් වේවා

  • @samudraranasinghe4326
    @samudraranasinghe4326 Рік тому +6

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 Рік тому +3

    සාදු සාදු සාදු

  • @roshinipriyanga1574
    @roshinipriyanga1574 Рік тому +1

    🙏💐🙏💐🙏💐

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Рік тому +1

    🙏🙏🙏