දැන් මගේ මිදුලේ අලුත්ම පෙනුම බලමු ❤️🌱 |

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 88

  • @ashanirangika974
    @ashanirangika974 2 місяці тому +4

    මාත් ආස මල් හිටවන්න ❤ ඔයාගෙ මල් වත්ත ලස්සනම ලස්සනයි ❤❤❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      බොහොම ස්තුතියි ...❤️❤️❤️

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 місяці тому

    හරිම ලස්සනයි theruwan saranai ජයවේවා 🎉🎉

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      අනේ ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි 🌹🌹🌹🌹

  • @MY__HOUSE__27
    @MY__HOUSE__27 3 місяці тому +2

    ලොකු වියදමක් නැතුව ලස්සනට ඔයාගේ මිදුල හදාගෙන තියනවා නංගෝ ඔයා

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      අනේ ගොඩක් ස්තුතියි ❤️ ❤️

  • @Anoma164
    @Anoma164 2 місяці тому +2

    Wenadatath wada lassanai garden eka.ayemath ikmanin enna❤❤❤❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      ඉක්මනින් එන්නම්.....ආදරෙයි 🌹🌹🌹

  • @GeethikaNimmi
    @GeethikaNimmi 3 місяці тому

    Garden aka godak lassanay ...❤❤❤❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      බොහොම ස්තුතියි ❤️ ❤️

  • @GeethamaliBandara-si5tu
    @GeethamaliBandara-si5tu 2 місяці тому

    ලස්සනයි❤️❤️

  • @rupapathirana6511
    @rupapathirana6511 2 місяці тому

    Oya dirimath kanthawak .yahapathakma wewa

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      අනේ ගොඩක් ස්තුතියි 🌹🌹

  • @Deepika-gh4ns
    @Deepika-gh4ns 3 місяці тому

    lassanai 👍😀😀

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 2 місяці тому

    Lassanai.❤❤

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 3 місяці тому

    Godak lassanai 💗💗💗💗👍👍👍👍🤩🤩🤩😍😍

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @NimeshaMaduwanthi-qq3dx
    @NimeshaMaduwanthi-qq3dx 2 місяці тому

    Lassanay godak

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      ගොඩක් ස්තුතියි ❤️ ❤️

  • @nalikatharangani1119
    @nalikatharangani1119 2 місяці тому

    Ane hari lassanai, piliwelaka tiyenawa,mal dakiddi hita niwenawa.

  • @gayathrijayaweera2407
    @gayathrijayaweera2407 3 місяці тому

    Harima lassanai...❤❤❤❤❤

  • @i.a.bmanel7711
    @i.a.bmanel7711 3 місяці тому

    ❤❤❤❤

  • @VillageHome-y3m
    @VillageHome-y3m 2 місяці тому

  • @UmeshSuraweera
    @UmeshSuraweera 2 місяці тому

    ❤❤❤❤🎉🎉🎉

  • @SanjeewaniKodithuwakku-jj9yk
    @SanjeewaniKodithuwakku-jj9yk Місяць тому

    උලුකැට මිදුලෙ අල්ලල තියෙන්නෙ කොහොමද කියනවද,හරිම ලස්සන පිලිවෙල ගාර්ඩ්න් එකක් ඔයා හදල තියෙන්නෙ❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Місяць тому

      පොළොව ට ටිකක් යට කරලා උලු කැට අල්ලලා තියෙන්නේ.....

  • @harindraprabhath8910
    @harindraprabhath8910 2 місяці тому

    ❤miss.meka.mendala.nemei.kappaliya

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому +1

      ඔව් සමහරු කපාලියාත් කියනවා....

  • @Dilan-b4m
    @Dilan-b4m 2 місяці тому

    Oya gampaha koheda gewal

  • @niroshashaymali4522
    @niroshashaymali4522 3 місяці тому

    Lassanaiiii akkiyooo..❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      ගොඩක් ස්තුතියි නංගී...❤️❤️

  • @samankarunathilaka2399
    @samankarunathilaka2399 3 місяці тому

    Akka ara ulu keta nisa harima lassanayi.mama oyage gardan akatà hari kemathiyi.budu saranayi.....suba dawasak.❤❤❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      ගොඩක් ස්තුතියි නංගී...සුබ දවසක් වේවා !❤️❤️❤️

  • @gayathrijayaweera2407
    @gayathrijayaweera2407 3 місяці тому

    🍀🍀🍀🍀🍀❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 3 місяці тому

    Ane aththtama ලස්සනයි ❤
    Ane math mage midula ලස්සනට hadana gamn inne.
    Matath asa hithuna memath karanna 🌻🌺🥀

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      මල් පිපෙන ඒවා ගොඩක් හිටවන්න .ලස්සනට තියෙයි.❤️❤️❤️❤️

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 2 місяці тому

    අනේ ලස්සනයි.මමත් ඔහොම කරන්න හිතාගෙන ඉන්නවා.ඒත් තවම බැරි උනා.මේක දැක්කම නම් තවත් ආස හිතුනා.ඔයාට බොහෝම ස්තූතියි.මට හිතෙනවා,උලුකැටවල සුදු හරි කලු හරි හෑවනම් තවත් ලස්සනයි කියලා.ඒත් ඉතින් තව වියදමක් නේද..ඔයාට සුබම සුබ දවසක්
    💜💜💜💜💜🌷

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому +1

      සුදූ පාට ගෑව නම් ලස්සන වෙයි නේද ?ඔයාටත් ලස්සනට මිදුල හදා ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️

    • @AsokaKumara-b3m
      @AsokaKumara-b3m 2 місяці тому +1

      @@ParadiseHome-wt1ff අනේ..Thankyou..🙏🙏🙏
      💜💜💜💜💜🌷

  • @W.M.S.R.
    @W.M.S.R. 2 місяці тому

    Onchillawa kohenda gaththe akke😊

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      මීට කාලෙකට උඩදි දැයට කිරුල ප්‍රදර්ශනයකින් ගත්තේ ....🌹🌹

  • @GeethikaGunawardana
    @GeethikaGunawardana 2 місяці тому

    අර චූටි මල් ටෙරෝනියා

  • @w.hranjani1236
    @w.hranjani1236 3 місяці тому +1

    Harema lasanai nange antureyan mal pala vekunanawathe

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      ගොඩක් ස්තුතියි අක්කා .පැල විකුණන්නෙ නෑ ගෙදර ලස්සන කරන්න හැදුවේ......❤️❤️❤️

  • @Dilan-b4m
    @Dilan-b4m 2 місяці тому +1

    Math ada midula haduwa .idda peliyak hitewwa .Mandela palayakuth hittewa. Thawa monada hoda hamadama mal thiyenna one kiyanna ko

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      බාබන්ඩේසියා,සියක් මල්,රෝස මේවයෙත් හැමදාම වගේ මල් තියෙනවා .🌹🌹🌹

    • @Dilan-b4m
      @Dilan-b4m 2 місяці тому +1

      Ara oyage rath mal wage mal rathu pata a monada wargaya

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому +1

      මැන්ඩෙලා ...🌹🌹🌹

  • @GeethikaGunawardana
    @GeethikaGunawardana 2 місяці тому

    ඔයාගෙ මිදුල හරිම ලස්සනයි ඒත් maintain කරන්නෙ කොහොමද අමාරුයි නේද

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      ගොඩක් ස්තුතියි .ඔව් maintain මහන්සි වෙන්න ඕනේ ...

  • @kingmaker4812
    @kingmaker4812 3 місяці тому

    Miss mage jerbara gs marenava evata meadia eke hadanne kohomada

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      මාධ්‍ය යේ වරදක් නිසා තමයි මැරෙන්නේ.ඒ ගැන ඉක්මනින් වීඩියෝ එකක් කරන්නම්.ගොඩක් අයට තියෙන ගැටලුවක් ....

  • @WAMM07
    @WAMM07 2 місяці тому

    ගඩොල් ටික අල්ලන විදිය පුළුවනි නම් කියන්න❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      මේ ගඩොල් නෙවෙයි .උළු කැට අල්ලලා තියෙන්නේ ..dear ...❤️❤️❤️

  • @Dilan-b4m
    @Dilan-b4m 2 місяці тому +1

    Vihara idda palayak dan genawa akki. Godak lokuwata hadenawada

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому +1

      ටිකක් ලොකුවට වැවෙනවා නංගි....

  • @priyangadinesh7422
    @priyangadinesh7422 3 місяці тому

    සමන් පිච්ච පැලයක් හදල තියන්න..ගෙනියන්න එන්නම්

  • @malkumarei4131
    @malkumarei4131 3 місяці тому

    seiyk mal pala ganna puluwanda

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому +1

      තව ටික දවසකින් පුළුවන් වෙයි....

  • @SuranganiDeepika-qn5up
    @SuranganiDeepika-qn5up 3 місяці тому

    මමත් ඔයාගෙ මිදුලෙ මල් පෙන්නන කල් මග බලාගෙන ඉන්නෙ ස්තුතියි ඔයාට

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      ඔව් ...උඩවැඩියා එහෙම ගොඩක් තියෙනවා .මල් පිපුනම.ලස්සනට තියෙයි.අනිවාර්යයෙන් ඒ ලස්සන ඔයාලත් එක්ක බෙදා ගන්නවා .
      ස්තුතියි 🌹🌹🌹🌹

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 2 місяці тому

    ඒවට අපි නම් කියන්නෙ වයලටි මල් කියල

  • @shanikachathurangani151
    @shanikachathurangani151 2 місяці тому

    ඔයා කොහෙද ඉන්නෙ

  • @nilukarathnayake5895
    @nilukarathnayake5895 3 місяці тому

    E mal walt kiyanne teroniya kiyl...owage ata watil pala gk bo wenwa

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      අහ් ලස්සන නමක්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @nelumambakumbura3950
    @nelumambakumbura3950 3 місяці тому

    Harima lassanay toraniya mal podimal

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      බොහොම ස්තුතියි ❤️❤️❤️❤️

  • @Rasii-z6s
    @Rasii-z6s 3 місяці тому

    Godak sathuti oyage mal dakela tawatawth malhitwanna hakiwewa

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 місяці тому

      ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹

  • @sujathaekanayake602
    @sujathaekanayake602 2 місяці тому

    මල් පිරිචිච කැලයක් නෙවෙයි මල් ගොමුවක් කියන්න

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому

      ඔයා හරි මල් ගොමුව තමයි හරි වචනය....❤️❤️❤️

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 місяці тому

    Mini mal the small perpel colour flowersnot suitable for ur home garden

  • @TilaniLugoda
    @TilaniLugoda 2 місяці тому

    Mal enda dana Phora monada 🌹

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 місяці тому +1

      ua-cam.com/video/S6yrtbBVV8Q/v-deo.html
      ua-cam.com/video/N7ktNcUb9Vw/v-deo.htmlsi=CqERptOq67wxssVY

  • @dheeradewaraje4739
    @dheeradewaraje4739 3 місяці тому

    podi mal pala wala nama Rock Violet

  • @madushani9799
    @madushani9799 2 місяці тому

    ❤❤❤❤