ඇන්තූරියම් වලට ආසද…වියදමක් නැතිව මල් ගොඩක් ගන්නේ මෙහෙමයි 🪴🌺

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 52

  • @essenceofceylon6248
    @essenceofceylon6248 19 годин тому +1

    Harima lassanaii ❤❤❤❤❤

    • @DilrukshiNayani
      @DilrukshiNayani  18 годин тому

      ස්තූතියි ඔයාට.ආදරෙයි.❤❤❤

  • @LifeWithSunrise
    @LifeWithSunrise 7 днів тому +1

    Mal kiyannema hitha sathutu karana deyakma thamai oyage mal harima lassanai 🎉❤❤❤❤

  • @rangidesilva17
    @rangidesilva17 7 днів тому +1

    හරිම ලස්සනයි අක්කා ❤❤❤
    ඔන්න මාත් ඔයා එක්ක එකතු උනා. ❤❤❤❤

    • @DilrukshiNayani
      @DilrukshiNayani  7 днів тому +1

      ගොඩක් ස්තූතියි නංගි.❤️❤️❤️❤️

  • @dilisworld
    @dilisworld 9 днів тому +1

    හරිම ලස්සනයි 🥰😍මාත් අලුතින් චැනල් එකට එකතු උනා ♥️💞

    • @DilrukshiNayani
      @DilrukshiNayani  9 днів тому +1

      ගොඩක් ස්තූතියි නංගි.❤❤❤

  • @dhilhanpriyankara4433
    @dhilhanpriyankara4433 11 днів тому +1

    ගොඩක් ස්තූතියි. ඔබ තුමියට🌷🌷👍❤️❤️

  • @sandyafernando9543
    @sandyafernando9543 День тому +1

    I will try friend

  • @pradeepkumara9165
    @pradeepkumara9165 2 дні тому +1

    Wow ලස්සනයි

    • @DilrukshiNayani
      @DilrukshiNayani  2 дні тому

      ගොඩක් ස්තූතියි.🙏🏻

  • @dilmajanani-q5l
    @dilmajanani-q5l 12 днів тому +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට.❤

  • @busybees3894
    @busybees3894 16 днів тому +2

    හාල් හෝදපු වතුර මිරිස් , නයිමිරිස් වලටත් ගොඩක් හොඳයි . මමත් දාල තියෙනවා , වෙන කිසිම පොහොරක් නොදා ලොකු අස්වැන්නක් ගන්න පුලුවන්. ඇන්තූරියම් වලටත් දාල බලන්න ඕන

    • @DilrukshiNayani
      @DilrukshiNayani  16 днів тому +1

      ගොඩක් ස්තූතියි අදහස් වලට.එන comment දැක්කම හිතට එන සතුට වචනයෙන් කියන්න බෑ. 👍❤️❤️❤️

  • @ykhulangamuwa
    @ykhulangamuwa 18 днів тому +1

    Lovely. Thanks a lot... keep it up...

  • @김영식-w5u
    @김영식-w5u 16 днів тому +2

    ❤❤❤ 안녕하십니까 반갑습니다. 소중한 영상 감사드립니다. 건강하시고 행복하세요. 응원합니다. 12월 30일 월요일 오후 5시 5분 날씨 맑음 구독하고 다녀갑니다❤❤❤651❤❤❤

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw День тому +1

    𝐓𝐇𝐀𝐍𝐊𝐒 𝐦𝐢𝐬♥️

  • @SudariMoragolla
    @SudariMoragolla 16 днів тому +1

    හරිම ලස්සනයි....

    • @DilrukshiNayani
      @DilrukshiNayani  16 днів тому

      ❤❤❤

    • @SudariMoragolla
      @SudariMoragolla 16 днів тому +1

      කොස්,පොලොස් උයන දවසට ඒවගෙ කටු පොඩිවට කපලා ඇන්තූරියම් ගස් මුලට මම දානවා ..මටත් වෙන කෙනෙක් කියපු දෙයක් ඒ...ඒකටත් ගොඩක් මල් හැදෙනව

    • @DilrukshiNayani
      @DilrukshiNayani  16 днів тому

      මම දැනගෙන හිටිය දෙයක් නෙමෙයි.ගොඩක් ස්තූතියි දැනුවත් කලාට.🎉

  • @SuranganiDeepika-qn5up
    @SuranganiDeepika-qn5up 18 днів тому +1

    Harima lasanai❤

    • @DilrukshiNayani
      @DilrukshiNayani  18 днів тому

      ගොඩක් ස්තූතියි❤️

  • @chandanimangala6813
    @chandanimangala6813 17 днів тому +2

    හරිම ලස්සනයි... කොල වලට එන දිලීර රෝග වලට මොනවද ස්ප්‍රේ කරන්නෙ මිස්

    • @DilrukshiNayani
      @DilrukshiNayani  17 днів тому +1

      මම නම් එහෙම ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න නෑ.ඒ නිසා හරියටම මට කියන්න අමාරැයි.💕

  • @reetapeiris5454
    @reetapeiris5454 14 днів тому +1

    ❤❤❤❤

  • @fathima1997
    @fathima1997 14 днів тому +1

    Is there sale anthurium plants

    • @DilrukshiNayani
      @DilrukshiNayani  13 днів тому

      No miss . Sory we dont sale plant. I make this video just for my hobby miss . Thanks For the comment ❤❤

  • @ranjalakumara1280
    @ranjalakumara1280 14 днів тому +2

    Miss,bankok antyryem vslateth dannapluwende?

    • @DilrukshiNayani
      @DilrukshiNayani  14 днів тому

      මගේ ලග නම් ඒ ඇන්තූරියම් නැහැ.ඒ නිසා හරියටම කියන්න අමරැයි.ඒත් මට හිතෙනවා සාර්ථක වෙයි කියලා.සතියකට එක සැරයක් දාලා වෙනසක් තියනවද කියලා බලන්න .👍❤️❤️❤️

    • @ranjalakumara1280
      @ranjalakumara1280 14 днів тому

      @DilrukshiNayani hari,miss thank you

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 17 днів тому +1

    Hoda deyak souriya sthuthi

  • @KaveeshaPadukkagedon
    @KaveeshaPadukkagedon 12 днів тому +1

    Maru ana

  • @sasankasandamini-on7so
    @sasankasandamini-on7so 17 днів тому +1

    දේශීය වර්ග වලට විතරද හාල් වතුර දාන්න පුලුවන්

    • @DilrukshiNayani
      @DilrukshiNayani  17 днів тому

      මට තියෙන්නෙ මේ වර්ග දෙක විතරයි.ඔයා ළග විදේශීය පැළ කීපයක් කියනවනම් එක් පැළයකට හාල් වතුර ටිකක් සතියකට වරක් දාලා බලන්න.වෙනසක් කියනවද කියලා හොයාගන්න පුලුවන් වෙයි.❤❤

  • @DailyDoings04
    @DailyDoings04 17 днів тому +1

    ඔන්න මාත් ඔයාගෙ channel එකත් එක්ක එකතු උනා.😊😊මගේ channel එකත් එක්කුත් එක්ස්තුවෙන්න වෙන්න කියලා ආදරනීය ඉල්ලීමක් කරනවා.❤❤😊

    • @DilrukshiNayani
      @DilrukshiNayani  17 днів тому

      ගොඩක් ස්තූතියි.ඔයාගේ channel එකත් එක්ක මමත් එකතු වුනා ආදරයෙන් . සහයෝගයෙන් ඉස්සරහට යමු.❤️

  • @KingKing-nx9um
    @KingKing-nx9um 13 днів тому +1

    ❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official 13 днів тому +1

    ❤❤❤

  • @lalaniperera6255
    @lalaniperera6255 10 днів тому +1

    ❤❤❤❤