@@sunildezoysa500 ah... Ok Wadakarana officers la ta Wagakeemak na ehenan.???? Molet pawichchi karanna ona kalayak mahattayo meka. Anduwama pali na mewata. Anduwa widiyata kisideyakata palapam nokara inna eka hodatama athi.
Other places runs Three shifts operations,Why can’t this Managment ,organize in positive way ,mean time you can ask help from Three Forces,Meka kadakappal wedak, Government must Employ new people, and investigate about these people
රේගු නිලධාරින්ගේ වත්කම් වහා පරීක්ෂා කරන්න
රේගු නිලධාරීන් ගේ වත්කම් පරීක්ෂා කරන්න. මෙයාලගේ පැටිකිරිය කවුරුත් දන්නවා.
Absolutely correct. Most are mega robbers
වත්කම් බැලුවම මේ ගැටලුව විසදෙනවද😂😂😂
රෙගු නිලධාරීන් ගේ වත්කම් පරික්ශාවක් කරන්ඩ ඔනේ... එතකොට හොරු කවුද කියලා රට දැනගනි..
හමුදාවෙ තරුණ දරුවෝ මේ තැන් වලට පුහුණු කරලා දාන්න...මොකද දැන් යුද්ධයක් නැහැනේ.. මේ වෙලාවේ රට ගොඩ ගන්නකම් හැම ..තැනකටම ..දමුදා දරුවන්ව යොදවන්න...
Absolutely correct
හමුදාව හැම තැනටම දාන්න ගෝටාබය කරාවගේ
හොඳ අදහසක්
එහෙම උණොත් මේ පාලනයෙ කිසිම වෙනසක් නැති වෙනවනෙ 😢😢
හොඳට තියෙයි.
කොරියාවේ ජපානයේ ඉන්න කොල්ලෝ දවසට පැය 15ක් හැමදාම වැඩ කරනවා එක දිගට...හැමදාම නෙවේනේ ඔය තදබදය ඉවර වෙනකම් විතරයිනේ කරන්න කියන්නේ හැමදාම...ලොකු පඩියක් ගෙවනවා මේ රේගු නිලදානීන්ට...රට වෙනුවෙන් වැඩ කරන්න බැරි ඇයි...
Nikan idala munta puruduwel den amarui
Pasugiya awurudda mulullema okunge OT check karaanan, hoyaaganda puluwan oya kiyana stress eka..
එක ඇත්ත ජෙ වි පි කාලකන්නි වෘත්තිය සමිති කාරයෝ තමයි මෙ රාජ්‍ය ආයතන වල වැඩ සේරම කාබාසිනියා කරලා තියෙන්නේ මෙවට අළුත් අය ගන්න ඔන එක ඇත්ත
අලුතින් තරුණයින් ලඟදීම බඳවාගතයුතුය
ලෝකයේ කොහේද තමට ඕන ඕන වෙලාවට සේවයට වාර්ථා කරන්නෙ.
ඔය මහ මොල කාරයන්ගෙ දැනීමක් තියෙනවනම් හොද ක්‍රියාමාර්ග ගන්න
මේ අපේ රටේ පැවැත්ම වෙනුවෙන් සහය වෙන්න🙏. රටට ආදරය කරන්න🙏
අපි නොදන්න රේගුව😂
දවසට පැය 8ගානේ තුන්දෙනෙක් වැඩ මුර තුනක් කරන්න මිනිසුන් අලුතෙන් ගන්න මේ රටේම ඉන්නේ ලෙඩ්ඩූ අනේ අම්මෙ මගේ රටට බුදුසරණයි
Ehema salli nathuwa athi rajayata thawa sewakayo ganna
ත්‍රිවිධ හමුදාව දාන්න මුංගේ පඩ යන්න
රෙගුවෙ.ඉන්නෙ.පල්හොරු
මාරයි මෙයාගෙ කතාව දැන් ප්‍රශ්නය උත්තර හොයමූ
ඕ ඇත්ත.මේ කට්ටියගෙ වත්කම් පරීක්ශා කරන්න නීතියක් ගෙනාවා නම් මේ ප්‍රශ්න වලට උත්තර ඉක්මනට ගන්න තිබ්බා.ආන්ඩුවට කොන්දක් නෑ ඒක කරන්න අන්න එකයි.මෙහෙම වෙන්නෙ
රේගු කම්කරුවන් ටත් වාහන 2,3 තියනවා
Toilet hodana ayata?😂 siraawata?
මේකේ වැලලෙන්නේ චන්දේ නොදීපු උන්නේ..පොඩ්ඩක් අපිටත් කොමෙන්ට් දාන්න දීපල්ලා යකුනේ😂😂
චන්දෙ දාපු කුණුහරුප සෙට්එක දැං comment දෑන්නෙ නැහැනෙ මෙයා...😅😅😅
රේගුවේ වැඩ ගැන කවුද නොදන්නෙ ? මෙයාලට බැරිනම් මෙයාලට වෙන ජොබ් හොයාගන්න කියල හමුදාව දාල වැඩ කරන්න. අලුත් කොල්ලො පුරුදු කරල වැඩට ගන්න.
දූෂණය නැවැත්වීමේ ප්‍රතිඵලයක අදෝනාවයිමේ.
Aniwaryen me nidahas karapu container tika balanna oone. Ehenam meeka nisa wennathi reguwe lokko tika polim haduwe hithaa mathaa
ආණ්ඩුව සියලු වගකීම භාර ගන්න ඕනා. මොකද බලයට ආවේ මේ සියලුම දේවල් බලයට ආපු සැනින් විසදන වා කියලා.
@@sunildezoysa500 ah... Ok
Wadakarana officers la ta Wagakeemak na ehenan.????
Molet pawichchi karanna ona kalayak mahattayo meka.
Anduwama pali na mewata.
Anduwa widiyata kisideyakata palapam nokara inna eka hodatama athi.
පලයන්න වහලා තොපේ ආන්ඩු කරපු හොරු කරපු දේවල් ජඩ වැඩ නිසා තමය්. වරායට මෙහෙම උනේ.
ආපු සැනින් ප්‍රශ්නවලට විසඳුම් දෙනව කියල බලය ගත්තේ නෑ.නමුත් විසඳන බව කිව්වා.
Bayyekda toyekda
මේ හොරු.අල්ලන්න ආපු ගමන් බැ එතකොට කියයි දේශපාලන පලිගැනීම් කියල
මේමහතුරුන්ගේ වත්කම් පරික්ෂණ යට බාජනය කර ,අයතාඉපයුම් තිබේ නම් රජයට පවරාගන්න,
මට පුළුවන් එක පෝයෙන්..
රටත් කාල.. ගමත් කනවා..
වරාය තමයි රටට හොද නරක හුගක් දේ ඇතුළු වෙන තැන.. නැව් 30ක් හරවා යැව්වා... බහාලුම් පරීක්ෂණ නොකර රට ඇතුලට ගන්න කිසි රටක් නෑ.. ඔන්න ඒකත් කලා.. කන්න මුලින්ම දෙනවා හාලුත් නෑ... අනාගෙන නහිනවා... අහෝ රට...
උන කතිරේ ගැහුවේ නෑනේ... ඒ නිසා පුප නොදී ඉදපන්... උබේ කවුරු හරි කස්ටම් එකේ ඉන්න හොරෙක් ද...
හාල් නැද්ද ,??? පුන්නක්කු තියනවා 😮
හෙට අනිද්දා වෙනකොට පුන්නක්කුත් නැතිවෙයි.
ඔයා ඔයාගේ පුංචි මොළය පරීක්ෂා කරගත්තොත් හොදයි ඉක්මනට.
@@GaminiPerera-v8gඔයාගෙ අව්ලක් නැහැ කියල ශුවර්ද ? අනික් අයගෙ චෙක් කරවන්නෙ ? 😮
ඔය මාෆියා කාරයෝ ඔක්කොම පන්නල කොහොමහරි රටේ ආයතන ටික මෙහෙයවල මේ රට කොහොමහරි හදනවා. ඕව අභියෝග නෙවෙයි මාලිමා ආණ්ඩුවට.
මේ රෙගු පරිපාලනය සුද්ධ කල යුතුමයි .
ඔතන ඇති තක්කඩි අනිවාර්යයෙන්ම
ඔයාල හරි මේ දේවල් රටට කියන එක ලොකු දෙයක්..මේ රටේ විනාසය පටන් අරගෙන ඉවරයි...මේ දේවල් මිනිස්සු තේරුම් ගනිද්දි හැමදේම ඉවර වෙලා තියේවි.ඒ අපේ රටේ මිනිස්සුන්ගෙම වැරදි තීරන නිසාම තමයි...ඒක නිසා මේ රටේ එව්න් වින්දෙව්වට කමක් නෑ.
ඔයා වෙන රටකද?
Ane ow lokedha hitiye..rata diyunuwela thibila dhenthamai winasa wenna patatan arsn thiyenne..monawahari prashnayak unoth karana aka hodha deyak penne ne.
Ithin jandhi pathi sakachcha karanakota pehedhili karanna thibunane.nindhen negita wage dhen kiyanne.monawa unath hemathema kumanthrana kerena bawa thamai hegenne.peya wisihatharak akkenekuta wedha karanna kiwwa wagene kathawa.pitara gihin kollo peya pahalowak withara weda karanawa.owage overtime kiyala peya keyadha wedakaranne.meratawaka thamama nithiyata welawata wedha.
එක නිලධාරියෙකුට දවසකට කන්ටෙීනර් කීයක් පරික්ෂා කල හැකිද? නිලධාරින් කී දෙනෙක් ඉන්නවද? ඒ අනුව වැඩ පැවරිය යුතුයි.
රේගු ණිළධාරීන්ගෙ වත්කම් වහාම පරීක්සා වට ලක්කල යුතුයි.......මෙවැනි දේවල් සිදුවෙනවා නම් රේගු අද්‍යක්සක ජෙනරාල් වරයා වගකිව යුතු වන අතර.......මෙවැනි වරදවල් සිදූවී ඇත්නම් ඔහුව වහාම සේවයෙන් පහ කල යුතුයි...
කරන්න තියෙන්නේ නිෂ්පාදනයක් නෙවෙයිනේ පරික්ෂා කිරිමක් නෙද ? ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ දක්ෂ අවංකව වැඩ කරන තරුණන් පිරිසක් දියුණු රටකට යවලා සති කිහිපයකට පුහුණු කරලා මේ මර්මස්ථානවලට යොමුකරන එක .නැත්නම් මේ නිලධාරින් නම් අනුර සහෝදරයා දකින ආකාරයට වැඩ කරන්නේ නැහැ . වැඩ නොකරන නිලධාරින් ඉක්මනින්ම ගෙදර යවන්න .නැත්නම් අනුර සහෝදරයා අපි මහන්සියෙන් හම්බකරපු ආණ්ඩුව මුන් ඉවර කරාවි .
අනේ පච නොකියා ඉන්නවා ඔයාලා පරික්ෂා කරලා තමයි කුඩු ටොන් ගනන් ලංකාවට අවේ
කවුද මේ දෙය කරන්නෙ පැවතෙන ආණ්ඩුව මිසක්
එක දිගට වැඩ කරන්න රොබෝ වරුනෙමෙයිනෙ.ෂිෆ්ට් එකට වැඩ කරන්න ඕන
Shift ekak hadaganna sewakayo madida dan na
අනුර දැනටමත් කයිය නායක කියලා ඔප්පු කරලා ඉවරයි. අපි රැචටුනා ආයිමත්
Ammo ubalata mathaa me udgoshanaya karala margaththa.kohedha hitiye..reguwaianne ora guhawak.hitapalla tawa awuruddhak wath une nene.puduma hadissiyakne.ane beridha mewede bara aragena wisadhala dhenna.monawa hari prashna ethi karala nokerena thenata wedha karala horunge athata balaya giyahama meyalata wasine.
කතිරය හරියටම මාලිමාව ඉදිරියෙන් සටහන් කලාද 🤔🤔🤔🤔
කලින් හිටපු උන් කුඩු කන්ටේනර් පවා ඇතුලට ගන්නකොට ඔයා කොහෙද හිටියෙ????
Malimawata jayawewa ANURA SAHODARAYAta jayawewa thama masa ²2 aurudu 1 kal dennma oni
රණසිංහ ප්‍රේමදාස මේ රේගුවේ කටයුතු වලට මැදිහත් වූ ආකාරයෙන් මැදිහත් වියයුතුයි .
දෙකේ පුනරුදය 😂😂😂🎉
රෙගු නිලදාරින්ට ඉහල පත්වීම් සදහා ශාරීරික යෝග්‍යතා පරික්ශණයක් තිබිය යුතුයි.මොකද තදබදයකදී දිගට වැඩ කලොත් එයාල ලෙඩ වෙනවනෙ.ලෙඩ්ඩුන්ට බෙහෙත් කරගන්න අනිවාර්ය නිවාඩු යවල වැඩ කල හැකි තරුණ අයට පත්වීම් ලබාදිය යුත්‍යි.
මුංාග් වත්කම බලන්න රෙගුව
ලපය හොස්ස පවනව නානව දුවනව, ජෙප්පන්ට කරන්ඩ පුලුවන් දෙයක් නැ කියල දවස ගානෙ ඔප්පු වෙනව, කයිය විතරයි හාල්පාරුවන්ගෙ, වෙන ආණ්ඩුවක් කාලෙ කන්ටේනර් ඔහොම නිදහස් කරානම් බලන්ඩ තිබ්බ ලපයගෙ කයිවාරුව, ජනාධිපති උනාට පස්සෙ මීක් නැ ලපේ..😂😂😂😂
තොපි මෙ රටේ අපේ බදු සල්ලි මංකොල්ල කනව දැන් වත් නවතපියව් හොරකම් කරන්න හිතන එක තොපි රාජපක්ෂ ල වගේ් ම හොර කල්ලිය ක් දැන් තමයි ඒව අහිමි වෙන්නෙ
ගොට්ටො බයියො උන්ට පුලුවන් හොරාකන්න විතරයි
තව staff එක ගනිල්ලා, තොපිට මඤඤංද අපට මංඤන්ද? ඕක උඹලා ඇතුලේ කතා කරගෙන extra staff අරගෙන වැඩ කරපල්ලා,
ආනයන අපනයන ශේත්‍රයේ වැඩිවීමක් සමග තදබද ඇතිවීම් වලක්වන්න ඉදිරියේදි සුදුසු පියවර ගතයුතුයි..පරීක්ශානොකර නිදහස් කල බහලුම් අයිතිකරුවන්ගෙ නම් ප්‍රසිද්ද කරන්න..
Congratulations, good.
ජාතික අවශ්‍ය තාවය තේරුම් ගත් උගත් බුද්ධිමත් රේගු නිලධාරී මහත්වරුන්ට අපගේ ප්‍රනාමය .
ඔබ තුමන්ලා උනන්දුවකින් මේ ජඩ ක්‍රම වෙනසක් කරලා නව රජයේ අරමුණ සාක්ශාත් කර ලස්සන රටක් සදහා ගවුරවනීය දායකත්වය ලබාදෙන්න ...ස්තුතියි 🙏
කන්ටෙනර් වලින් රට ඇතුලට පැන්නුවෙ මොනවාදැයි වහාම පරික්ෂා කල යුතුයි
රටේ දුෂණ විය හැකි සියලු ආයතන වල ප්‍රධානින් සහ සේවකයන්ගේ වත්කම් ප්‍රකාශ වාර්ෂිකව ලබාගත ගැනීමට නීති සැකසිය යුතුයි
Warshikawa gannawa komath
නිලදාරින් අත්තනෝමතිකව වැඩ කරනවනම් ඇයි උන්ට විරුද්ධව නීතියක් නැත්තේ...මේ ඔක්කොම නීති බදුගෙවන ජනතාවට පමනද...?
මේකට ස්කෑනර්ස් දාන්න බැරිද අප්පා,,, එතකොට හැම කන්‍ටේනරයක්ම බලන්න පුලුවන් නේ
ඔය වඩේට හොදම දක්සයෙක් තමා ජනාදිපති ලේකම්තුම
ඔක්කොම එලවල ආරක්ෂක හමුදාව දාන්න .
මාධ්‍යට කියලා අපට කරන්නද කියන්නේ
අෂ්වයා ගියාට.පස්සේ දැන් වහල වැඩක් නෑ.විය.යුතු.දේ.එහෙනම්.දැන් වෙලා.ඇත්තේ.දැන් සැපයි සනිපයි දෙකම ඇතිනේ
හැම දෙයක්ම වෙන්නෙ මුදල් වලට.ලංකාවෙ සියලුම දෙනා දන්නා දෙයක්.කිසිම රජයෙ ඇමැති කෙනෙක් අතදාන්නෙ නැහැ.කොන්දක් නැති පාලකයො .හොරුන්ට රටෙ සියළුම දෙ කරන්න දී බලාගෙන ඉන්න රටක්.
අනෙකුත් සියලු අයතන ඔක්කොම හොඳයි ..රෙගුව හොරු විතරයි ඉන්නෙ .. මුන් බයිලා ...කියන්නෙ
Yes
පරිපාලනය කාගේද ??
රේගුවේ ඉන්න දුෂිත නිළධාරින් ඉවත්කල යුතුයි වරායේ තදබදය උවමනාවෙන් නිර්මාණය කලා වෙන්න පුළුවන් ඔහුන්ගේ අරමුණ ඉටු කරගැනිමට
Ow ehema wenna puluwn ranilge dapu set ekakne atte😢
කයිය නායක සටන නෙවෙයි මේව බලපිටිය
රේගුව කියන්නේ. පට්ටම පට්ට. හොරැ. ඉන්න තැනක්...මොනවා පැන්නුවද දන්නේ නැ...මේ කාලකන්නි ආන්ඩුව. අම්මපා. මේ මොනාද කරන්නේ දෙයියනේ😢😢😢😢😢..රේගුවේ තියෙන තද බදය නැති කරගන්න..ඔහොමද කරන්න ඕනී😢😢😢😢😢..ආන්ඩුවට. ඊට පස්සේ කියන්න පුලුවන් නේ..ඕන්න දැන් පෝලිම්. නැ. කියයි..හොර බඩු. ර්ට ඇතුලට. ගෙනල්ලා
ලපයා කාලම දායි වගේ
Balagena...ube ammatath hukayi..kariya...
කන්න දෙයක් තොපේ හැත්ත ඉතුරු කරලා තිබුණද?
@@HemachandraGajanayake-cu8mg
ඔබේ අම්මා හරිම අවාසනාවන්තයි ඔබ වගේ ප්පුතෙක් ලබන්න! ඔය ඔබ කියන්බේඔබේ අම්මටම බව නොදැනීම පව්කාරකමක් !
ජනාධිපති ඇමති නොමග යවල තියෙන්නේ එයාල බබලද ඔව්නේ නෙද අනික ඔය director general පත් කලේ කව්ද?
වාප්පුලිපිකරැවන් මගින් පාගාගන්න මේ පිරිස අල්ලන්න අමාරැයි. ඒනිසා online ක්‍රමයට වැඩකරන්න සහ scanning unit එක custom එකට අයත් නොවන STF වැනි පුහුනුකරනලද කොටසකට බාර දියයුතුයි. ඩුබායි පකිස්තානය වගේරටවල් වලින් එන බහලුම් සියල්ලේ මත්ද්‍රව්‍ය හොයන්න ඕන.
ඇයී බාන්න්න්න්න් පර්ලිමන්ට් ඒකේ ඇමැති කෙනෙක්කුත්. කිවුවනේ. 28/ ක් නෙවේයි. නැවු 30/ ක්. හැරිලා ගියා කියලා. පිලිගත්තනේ...මේ මිනිහා මෙතන මොනවද මේ කියන්නේ.. 😂😂😂බලේ ඉන්න..ආන්ඩුවේ.ම. මන්ත්‍රී කෙනෙක් නේ. කිවුවේ...දෙයියනේ. ආන්ඩුවේ උනුත්. උන්ට විරැද්දව. පච. කියනවද😂😂😂😂😂
පරබල්ලෝ. ඔය බනින වුන් . හොරා කන සෙට් එකේ තව ටිකක් ඉවසලා හිටපියවු හොරා කන. එවුන් තවමත් හැම තැනකම ඉන්නවා
කොටින්ට ඕනෙ ආයුධ වෙන්න බැරිද?
අයියෝ. වැඩ මාරැ ක්‍රමය ට දාපල්ලා..තව අයට රැකියාව ක් ලැබෙන වා..හමුදාවේ කොල්ලෝ දැම්මා නම් උන්ගේ මනුස්ස කමත් තියෙනවා
ඇයි ඔය ගුබ්බෑයම shift ක්‍රමයට කරන්න බැරි ඇයි? ඔය ලොකු තැන්වල ඉන්න අම්බරුවො අයින් කරල දක්ෂ කාර්යක්ෂම නිලධාරීන් යොදල ඔය ක්‍රමය වෙනස් ක්‍රමවත් විදියට ක්‍රියාත්මක කරන්න ඕනෙ. ඕකෙ ඉන්න වැඩි හරියක් දූෂිතයින්. Clean කරන්නම ඕනෙ.
පලයන් බයියන්ඩ,යන්ඩ එහෙනම් හමුදා සොල්දාදුවෝ සතින් දියවෙලා යන්න ඕනේ...මට පැය විසිහතර කිව්වට උදේ ඇවිල්ලා පහුවද උදේට යන්නවෙන්න කියලා කියන්නේ නැහැ නේද...
මෙතුමාගේ පැහැදිලි කිරීම හරි,යටිතල පහසුකම් සකසන්නේ නැතිව කටයුතු කරන්න අමාරුයි ,ඉන්න සේවකයන් වැඩ මුර ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න
පැය 8බැගින් මුර ක්‍රමයක් .
Wada mura karanna tharam pirisak nathuwa athi
මෙම බහලුම්වල නීති විරුද්ධව ආනයන කල දුම්වැටියත් තිබුණා නේද?
Den කප්පම් ganna අමාරුයි ithin රේගුවෙ එවුන් තදබද ඇතිකර ආණ්ඩුව ආපහු තාවයට path කරනවා අර්බුදයක් nisa ආණ්ඩුව ඉක්මනට නිදහස් karanna කියනවා එතකොට hora badu එළියට දානවා ethi thopi ආණ්ඩුව වේ අවංකව භාවයට kemathi nehe මහජනයා විදියට api ඒකයි හිතන්නේ
ඔබලා ගේ යෝජනාව මොකක්ද මේ වා විසදන්න ??
අනේ පිංවත් custom union😅
ඔයාලා හරි පිංවත් තක්කඩි හොරවැව කප්පන් ගැන ඔයාලා දන්නේම නැහැ.
Clean Sri Lanka ඔයාලා තමයි අංක එක.
මට පෞද්ගලිකව අත්වින්ද අද්දැකීමි තියෙනවා අත්සනක් ලබා ගැනීමට රු100 ක් ලාච්චුවට දැමීමට පස්සෙ තමයි අත්සන් කරන්නෙ
පාර්ලිමේන්තුවේ ඉදන් එකිනෙකාටඉන්ක අය මඩ ගහගන්න එකපැත්තකින් මියන්මාර හැත්ත රටට එනව දැන් මෙි බහලුම් ැටලුව
Custom officerslawath check karanna wei.gamekarayo inne .
ඕන්න clean කරන්න. ඕනී තැන්...බෙලෙක් කැලි. යකඩ කෑලී ගලවන්නේ නැතුව. 😂😂😂😂😂😂
බෙලෙක් කෑලි යකඩ කෑලි ගැලවිලා අපේ බඩ ඇතුලට යනකං ඔහොම තමයි කවුරුත් කියන්නේ 😂😂
අනේ ... මහත්තයෝ , ඔයා හරියට කියන්නේ එකම නිලදාරියා පැය 24 ම දවස් 21 වැඩකලා වගේ එකක් නේ.. , ඇයි රේගුවේ shift එකට වැඩ කරන එක දැන් නැද්ද...? අනෙක ඒ ඔකෝම අමතර පැය වලට පඩිය මුන්ගේ කීයක් වැඩි උනාද දන්නෑ... නිකන් ඒවා එපා කියනවා වගේ කතාව. මහත්තයෝ දැන්ද මතක් උනේ අනෙක් ආයතන වහනවා නිවාඩු දවස් වල වැඩ කලත් නිස්කාසනය ඉවර කොරන්න පුලුවන් වෙන්නේ 7 කයින්කියලා. එකගතා එනකොට ඒක කියන්න බැරි උනාද ජිනාවි පතිට. තොපි ඉන්නේ එවට තමයි. නිකන් අමතර බරගානක් පඩියට ගොඩ වැටෙනවාට කෙලගිලින පකයි.
ගහන එකා හිටවලා හරි ගහනවා. නැද්ද නිළදරයිනි.................
ජනාධිපතිතුමා, ඇමතිතුමා, මේ බහාලුම් තදබදය , හිතාමතා ඇතිකරන , කුමණ්ත්‍රනයක් විය නොහැකිද ? ඒ මගින්, කාගේ හෝ , බහාලුමක්, පරීක්ශා නොකරම එලියට යා හැකියි නේද ?
රේගුවේ තදබදයක් තිබ්බ නම් අර්බුදය හඳුනා ගෙන තියෙනවා ඒකට විසඳුමක් ලබා දීමට ඔබතුමාටල ටයුතුකමක් තියෙනවා විසඳීමට බයිලා ගැහිමට වඩා විසඳුමක් ලබාදීම ඔබලාගේ යනකම දැන් වෙනකොට online කරන්න පුළුවන් කම තියෙද්දි ඇයි තවම manual කරන්නෙ
මේ මුනරුද සමයි 😂
ජනාධිපති වෙලා තියෙන්නේ ජෝකර් කෙනෙක් නෙ😂😂
Why can’t we Employ Forcers personal with Special Supervision,
ලෙඩ්ඩු .... නිරෝගි එවුන් වැඩට ගනිල්ලා ...
Dushanaye Pera pasala. Corruption Montessori
මොනවා ද මේ කියන්නේ ..මොනවා ද අනිකුත් ආයතන ..කවුද ඉතිං ඔවා විසදන්නේ..එකිනෙකා ට චෝදනා කරනවාද . .ඔබලා කාටද දොස් කියන්නේ ??
අනුර අත දැම්මා. අනාගත්තා. ගෝඨාභයට වඩා ඒ අතින් දක්ෂයි. පදක්කම් දෙන්න වටිනවා.
අපොයි රටට යන කල.
Rata hadandanam hari Tirana ganna ona 🎉
මෙය රේගුව මගින් යළි අත්අඩංගුවට ගැනීමට පුළුවන් නේ?
😂 අනේ මූන්ගේ නාඩගම 😊
ඔබ මහන්සිවෙලා සල්ලි හොයගත්තත් හැමදාම එකම තැන දියුණුවක් නැද්ද? මේ වගේ දෙපාර්තමේන්තුවල ඇතැම් නිලධාරීන්ගෙන් ඔබට කෝටිපතියෙක් වන්න උපදෙස් ගන්න පුළුවන්..........
බොරැව රැවටීම ඇන්දවීමනම් මාලිමාව තමයි.😂😂😂😂
Patta thakksdi horekwuna Noniswa elawapu nethi eke wipakaya NPP hodatama kanawa.
Regu niladareen ge wathkam parisha kara ath adanguwata aragena..muwwa ewath karanna 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Kauruth nidagena hitiye nadda
ජෙප්පො ටිපර් වෙලා
😮😮😮
දැන් ඕක ඇවිල්ල තොපි අපිට කියලා මොකද අපි පරික්ෂා කරන්නද උබලා ඉන්නේ ඕකට තමයි. අපි ඇවිල්ල කතා කරලා දෙන්නද කියන්නේ
Aluthen 500 kwithara wedata ganna
Aniwaryen me nidahas karapu container tika balanna oone. Ehenam meeka nisa wennathi reguwe lokko tika polim haduwe hithaa mathaa
Mewa adala niladariyata kiyanna.
Other places runs Three shifts operations,Why can’t this Managment ,organize in positive way ,mean time you can ask help from Three Forces,Meka kadakappal wedak, Government must Employ new people, and investigate about these people
Ohoma une thada badaya nisa neda...
Thopi patta horu thooe wathkam vigananaya karanna oni polisiya usaviya rmv eka wagema reguwath patta dushitha hatthak weda karana thanak
Anura promote karanna awilla. Paw