Sir oya me wenakam karapu hemadema hodata theruna...thawath idiriyata oya me karana kepakirima api wenuwen karanna.kohoma hari exam 1ka goda daaganna oni.godak pin oyata.
Malli hodatama tharuna 😊 awasanata kiyapu wachana tikanam marama vidihata molatai papuwatai waduna niyamatama, punchi bayak thibuna exam kittu wananisa eth dan ebayath nethuwa giya, thank you so much malla🙏🌷 puluwanam awasanata kiyapu tika mata ewannako Google ekan, uda hawasa ahannama watinawa.
පොඩි වෙලාවකින් ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරන්නම් ඉදිරියට.ලැබෙන පොඩි වෙලාවෙන් තමයි video එකක් කරන්නේ අපේ එකෙක්ව හරි ගොඩ දාන්න.ජයවේවා ඔයාලට.💪❤️😍
Sir oya me wenakam karapu hemadema hodata theruna...thawath idiriyata oya me karana kepakirima api wenuwen karanna.kohoma hari exam 1ka goda daaganna oni.godak pin oyata.
Jaya wewa
@@milhansmmohomed1483 මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
අය්යා පින් මෙහෙම කියලා දෙනවට ♥️
Hodatama terenawa kiyala dema dewal.thanks malli..mama chandana aiya
විඩියො එක නම් ගොඩාක් වටිනවා.අනිවරයෙන් එක්සෑම් පාස් වෙලා කොරියවට ආවම මම මල්ලිව හම්බ වෙන්න එන්නම්.බුදුසරණයි ...❤️
අනිවාර්යයෙන්ම ඒ හීනය සැබෑ වේවි.💪❤️
ගොඩක් ස්තූති අය්යේ මේ කරන උදවුවට. ප්‍රශ්න කියාදෙනවා විතරක් නෙමෙයි exam එකට යන්න හිතත් හයිය කරනවා. අය්යගෙත් වැඩ ටික හොදට කරගෙන පරිස්සමින් ඉන්න❤
😍💪❤️
ගොඩාක් පිං මේ ලබලා දෙන දැනුමට❤❤❤❤
Godaak hondata pehedili kara sir,hondata therenawa,thanks sir,❤❤❤
මන් මෙච්චර දවසකුත් සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒත් සර්ට ස්තූති කලේ නෑ අද නම් ස්තූති නොකර බෑ මොකද මන් සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අනේ සර්ට ගොඩක් පින් 🥺
2ම හරි 😊
Thank you aiye
theruvan saranai ❤️
ගොඩක් පින් මේ කරන දේට 🙏🙏❤️❤️
💪❤️
godak vatina video ekaka❤❤❤🎉
Thank you
💪❤️
Oyata godak pin api wenuwen hitha hadenna katha karana aka gana😊😊😊mata memase 11exam
ගොඩක් ස්තූතියි සහෝදරයා ..❤
💪❤️
godak pahadili.digatama apith ekka inna..
අනිවාර්යයෙන්ම.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
thanks ayiye
💪❤️
❤❤❤❤❤ Godak sthuthie Malli... ❤❤❤❤
Thx aiya ......😘❤️❤️❤️❤️ im waiting 👈👈👈
💪😍❤️
@@koreanlifewithnamal798 ❤️😘
Supiri
💪❤️
Supiri ❤
Good job❤️❤️❤️
💪❤️
Thanx ❤️
💪❤️
සහොදරයා පුලුවන්නම් දුම්රිය ටිකට් පත් ගැන ප්‍රශ්න ටිකකුයි බෙහෙත් තුන්ඩු ගැනයි ප්‍රශ්න ටිකකුයි දාන්නකෝ
Good job ❤
💪❤️
💪💪💪💪
❤❤❤
Godak vatinva 💜👍
මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
@@koreanlifewithnamal798 Thnk you 💜👍 jaya veva
❤❤❤goodak vatinawa 🌹🌹🌹
මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
හිස්තැන් ප්‍රශ්න තමයි අමාරු මට නම්. අනේ ඒවා ටිකක් කරන්න 🙏 සැප්තැම්බර් 2 එක්සෑම් මට. තෙරුවන් සරණයි තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය දෛර්ය ලැබේවා 😍❤️
Hi
අනිවාර්යයෙන්ම කරලා දෙන්නම්.ඔයාට කාලය තියෙන නිසා ලකුණු 200 ගන්න try කරමු.ජයවේවා.💪❤️
@@koreanlifewithnamal798 අනිවාරෙන්ම මම ට්‍රයි කරනවා.. අපි ගමු ❤️💪🇰🇷
Sejong eke hitiya dakshayek thamai❤️
Godak pin🙏
💪❤️
🙂❤️🙏
💪❤️
💪💪😘😘💕💕😘😘
Pasthara akak karanna ko
Awoooo ... Math awa malliyoo
මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
Malli hodatama tharuna 😊 awasanata kiyapu wachana tikanam marama vidihata molatai papuwatai waduna niyamatama, punchi bayak thibuna exam kittu wananisa eth dan ebayath nethuwa giya, thank you so much malla🙏🌷 puluwanam awasanata kiyapu tika mata ewannako Google ekan, uda hawasa ahannama watinawa.
Hema video ekakma 2parakata wada balanawa man
👍👍👍👍👍♥♥♥♥♥🎤🎤🎤🎤
♥♥♥♥♥
Lisining prashnayak karanna puluvan da
😍😍😍
❤
මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
danakan balagena hitiye
😍 මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
💪💪❤️
💪❤️
අප්‍රේල් 20 විබාගෙ තියෙන්නෙ
ජයවේවා ඔයාට.💪❤️
හිස්තැන් ප්‍රශ්න ගැනත් video එකක් කරන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම කරනවා.කලින් කරපු videos තියෙනවා ඒවත් බලන්න පුලුවන් ඔයාට.යට videos වල තියෙනවා.💪❤️
aiye exam item ekata video ekak hadala danna barida time ekata
කරන්න හිතාගෙන ඉන්නවා.වෙලාවත් එක්ක බලමු.උපරිමයක් කරන්නම්.💪❤️
පුළුවන් නම් අර උත්සව, සංගීත, කොන්සට් එහෙම තියන ලීෆ්නට් වගේ ඒවා ටිකක් සාකච්ඡා කරන්න අයියෙ පිං 🙏
අනිවාර්යයෙන්ම වෙනසක් එක්ක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.💪❤️
@@koreanlifewithnamal798 ගොඩක් පිං ඔයාට ❤️
සර් ගෙන් ඇහුවම කියනො වචනලු වචන කියලා ගල මලට කියන වචන පඩම් කරලා වැඩක් නැනේ ආයියේ මට පොඩ්ඩක් කියන්නකො 😥😥
❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
ආයියේ මට හිතා ගන්න බැනේ පාඩන් කරන්න ඔනි වචන මොනාද කියලා 😥💔
මට පොඩ්ඩක් කියන්නකො මන් මොනාද පාඩන් කරගන්න ඔනේ කියලා
ඔයා පොත් දෙකේ තියෙන photos වල වචන අනිවාර්යයෙන්ම පාඩම් කරන්න.ඒ වචන grammar වලට දාලා වාක්‍ය හදන්න.ලොකු වෙනසක් danewi ඔයාට.ජයවේවා.💪❤️
1 vani ekaha 🖤
දෙවැනි එකේ පලවෙනි එක.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
Prashna therum Ganna bari ekata mokakda karanna thiyenne. Wachana padam karata mathaka hitinne nane.😢😢😢
මම මේ video එකේ ලොකූ වෙලාවක් අරගෙන කරන්නේ ඒක නිසා තමයි.ඔයා කීප වතාවක් බලන්න.මම කලින් කරපුවා බලන්න.නිදහසේ පාඩම් කරන්න.වචන ඔක්කොම දැනගන්න ඕනි නැහැ උත්තරය ගන්න.ඔයා නිතරම ප්‍රශ්න කරන්න.එතකොට ඔයා ඉක්මනින්ම හුරු වෙයි.ඔයාට පුලුවන්.දිගටම ඉන්න.ඔයාලව ගොඩ දාන්න තමයි අපි ඉන්නෙ.ජයවේවා.💪❤️😍
අයියෙ ඕචොන් කියන එක පොඩ්ඩක් වැරදි නේ බොඩ් එකෙ තියන එක
මම photo එක upld කරලා තියෙන්නේ.ඒකේ පැහැදිලිව ඇති.සතුටුයි ඔයා ගැන.😍😍💪❤️
❤
❤❤❤
❤
❤❤❤❤
❤️❤️❤️❤️