Oya para suddage mini Sohon.ohoma thiyñna onida .. ape rajawrunge .. awa .. nam kamak ne eeta wada dalada hamuduruwane Thana okun ge sohonuth thiyana enne ape rate thiyana HEMA dema horakan karagen mun ape Budda ethi hasayama vinasa karapu unge sohonath araksa karanawa...ape raja warunge awath ohoma karanna thibunane 😊
dalada maligawe museum eken eliyata giyama parana usaviya thiyanawa ethana pare dakunu paththata yanna tika durak giyama wam pethyhata harila pare udata yanna udawatta kele aine meka thiyenne man yaluwo ekka giya 2012, 2013 wage kale
ඇත්නමුත්,ඔබදන්
නෙනැතිදෙයක්මෙහිසැගවිලාතියෙනවා
සුද්දාඔතනසොහනහැදුවෙ
අපගෙදළදාහාමුදුරුවන්ට
අපහසකිරිමටයි
,එය,ජනතාවදන්නෙනැ
බුදු දහම පිළිබඳ වැරදි මතපලකිරිමට
දළදාමලිගාව,අසලකිසිමහොල්මනකටසිටිමටනොහැකමගමත්නුවරතමයි
බුදු සරණයි
මගේ අනික් vedio ටිකත් බලන්න මිත්‍රයා
ස්තුති අදහසට.. මාගේ අනික් vedio ත් බලන්න .. බුදුසරණයි ..
සුද්දො ආසීයාවෙදි ලබපු ලොකුම පරාජය ලැබුවෙ මුල්ලේරියාවෙදී උන්ගේ ඒ ලැජ්ජාව වහගන්ඩ මුල්ලේරියාවේ මානසික රෝහලක් හැදුව. හරි නන් මුල්ලේරියාව කියන කොට අපිට අභිමානයක් දැනෙන්ඩ ඕනේ නමුත් අද ඒක එහෙම නෙමේ
KAF මගේ මිත්‍රයා මං එකට vedio එකක්කලා ..channel එකේ විඩියෝ බලන්න අපේ දේත් අගයලා ඇති...
@John Clifford Fosterwood ඔබ,අසාතිබෙනවාමාඇත්තටමනුවරදකියා
මා,ඉපදුනෙත්නුවරපාසැ ල්ගියෙත්නුවරදෙයියන්නෙවෙලපාසැලටමමහිටියෙ.කටුකැලෙමගෙසහොදරයොදැනටසිටින්නෙබොගමිබර..ගෙ ලියෝ..හගුරන්කෙථ
මමදැනටපදින්චිය,අමිබලන්ගොඩ
ශ්‍රී දළදා මාලිගාවේ ගජනායක නිළමේ තනතුර දරන මම දළදා මාලිගාවේ අස්සක් මුල්ලක් නෑර නැතහොත් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේම ගමන් කර ඇති අතර මා එසේ සොහොනක් දුටුවේ නැත.
ගජනායක නිළමේ, ශ්‍රී දළදා මාලිගාව - මහනුවර
කවුරු මොනවා කිවත් දලදා මලිගව හොල්මන් තියේනවා කියන ඒක බෝරුවක්
Athak
Akanam aththa othana holman na
අනේ පල බූරුවො
සුද්දාඔතනසොහනහැදුවෙ
අපගෙදළදාහාමුදුරුවන්ට
අපහසකිරිමටයි
,එය,ජනතාවදන්නෙ නැ...
ඔව් ඔව් ඒක කතාව මාත් අහලා තියෙනවා ...ඒත් ඒ සොහොන තියෙන තැන දැන ගත්තේ මේ විස්තර නිසා ඒත් මේ වාර්තා කරු රස කර කර සුද්දෝ ගැන කියවනවා මිසක් උන්ගේ යටි අරමුණු ගැන කියන්නේ නෑ ..ඔබට බොහෝම ස්තුතියි ..මතක් කර දුන්නට..
මගේ අනික් vedio ත් බලන්න ...බුදුසරණයි
කඩල විනාස කරල මකල දාන්න ඕන තැනක්...
බුදුසරණයි සර්.... හොදට වැඩ ටික කරගෙන යන්න.... ❤
ගොඩක් වටින විඩියෝ එකක් සර් සර් කියලා දෙන කරුනු කොහොමත් හොදට මතක හිටිනවා
අදයි දන්නේ මෙහෙම සොහොනක් තියෙනවා කියලා ..ස්තුතියි ඔයාට..
හෘදයාබාධ හැදෙන්නේ මෙිකේ කොයි ටික බලද්දී ද??
@@yashodarasenarath2664 පපුවේ අමාරු හැදෙන්න තරම් දෙයක් ඔතන නෑනේ ..බය වෙන්න දෙයකුත් නෑනේ ..හොර සුද්දෝ මැරුණා එච්චරයි ..😁😁😁
@@yashodarasenarath2664ඇයි බං ලෙඩෙක්ද උබට.උබට හර්ද ආබාධ තිබුණට අපිට නෑ බං.උබ අඩි 2 දුවගන්න බැරි බොයිලස් කෙනෙක් වගේනෙ බං 😅😂
Athtatama me de gana Danan hitiye nha sr me dn tamai hari wistare danagathte...Thank you sr.
පලමු වරට අහන්න ලැබුනෙ ස්තුතියි මල්ලි මෙවගෙදෙයක් නොදැන සිටි අපිට දැනගන්නට සැලැස්සුවාට ජයවෙිවා
ස්තුති අක්කා share කරලා surport එකක් දෙන්න ...ජය අක්කා
Kavadavath ahala naanae budusaranaei
කියන්න වචන නැ සර් සුපිරි❤
ගොඩක් වටින විඩියෝ එකක් සර්
මම නුවර නෙමෙයි හැබැයි මම හිතන් ඉන්නෙ මම විතරයි නුවර ගැන හැමදේම දන්නෙ කියලා😁 එච්චරටම නුවර ට ආසයි ඒත් මෙහෙම දෙයක් අදයි ඇහුව්වෙ ගොඩක් ස්තුති 🥺 🙏
සුපිරියි අයියේ.මාලිගාවට ගොඩක් වතාවක් ආවට මෙි ගැන දැනන් හිටියේ නෑනේ
උඩවත්ත කැලය...,
මනස දියුණු කල කෙනෙක් ඔය පැත්තෙ ගියොත් කෙනෙක්ව දැකගත හැකි වෙයි.කහපැහැ රූපයක් අඩි තනක් පමණ උස, කෙටි කොණ්ඩය පිටිපසට ගොතා පරණ මතකය නිසාදෝ වලිග කෝට් එකෙ වල්ගයත් පස්සෙන් එන.නිතර ඩොයිලි සොහොන ලඟ.සමහර වෙලාවට කුමාරිහාමිගෙ වලව්ව ලඟ.😡
අභිරහස් තැනක්. සුපිරි වැඩක් ❤️
Boss share parak damu thank you
Sir mama baluwa
Niyamai sir
Lassana ne ea athiithaya.ape eaunge hema deema horakapu apathayo.
Wow Thank-you 👍
මෙක බලන්න යන්න පුලුවන්ද යන්න දෙනවද කොහොමද යන පාර
Lesiyenma kiwoth maligawe washroom walata eha patte...
@@vlogs4632 yanna denawa neda balana
@@apekolama6478 ow ow 8 - 4 විවෘතයි..no tickets
ජීව මාන බුදුන් වැඩ සිටින ස්තානයේදී බුදු බලය අභිභවා කිසිදු ප්‍රබල අමනුශ්‍යෙකුට මිනිසුන්ට කිසිදු බලපෑමක් කල නොහැක.එය නිත්‍ය දර්මතාවක්.
Methanata yanne kohomada?
Dawasaka me kiyana sohona dosar karanawa.suddange sohonak wath ona ne . ලංකාවට .un ape ඉතිහාසය kaapu un
අනික් vedio ත් බලමු
අපි මේ නුවර හිටියට දන්නෙත් නෑ.දළදා වදින්න අවාම අපිට පුළුවන්ද බලන්න මේ සොහොන..මේකට පිළිතුරක් දෙන්න
පුලුවන් ..
Guruwaru nethi hinda godak watinawa me wage dewal ape lamainta kiyala dima
ස්තුතිය බුදුසරණයි
Mewani wada satahan digatama karanna.atthatama wadhagath.anunge opadupa hoyanawata wada mewage video apita wisheashai.suba anagathayak obata.theruwan saranai.
ඇත්තටම ස්තුති මිත්‍රයා බුදුසරණයි
Mewage interesting videos krana eka hodai sr hoda video ekk
කොහේද බන් ඕකුන්ට වැදගත් කමක් තියෙන්නෙ.මිනී මරුවෝ හොරු තක්කඩි ආක්රමණිකයොනෙ ඔකුන්.කාලකන්නි බන්.උබත් පරයෙක් බන් සුද්දන්ට කඩේයන හිවලා.ඕකුන් වැලලිලා තියන එක හොදා මෙ මහ පොලවේ.ඕකුන් මෙ මහපොලවට හොධක් කරපු උන් නෙවේ.ඕවාට දිනපතාම හෙන ගහනවනම් හොදයි
ඔය සොහොන් ආරක්සාකරල තියන්න..
බුදු ඉතිහාසය ලංකාවෙන් අතුගාල දමංන ..හාමුදුරුවරු ගාතනය කරන්න වෙහෙර විහාර කඩාබිදදමා සිංහල දරුවගෙ ඉඳල ගාතනයකර තිබු වස්තුව්ස් කොල්ලකා නැව් පැටෙව්වට...මේ රටින් පිටවෙලා යන්න බැරිව මේ හෙලයේම වැලලෙන්න උනාකියල දැනෙන්න ලියල බෝඩ් එකක් ගහලම තියන්න ඕනි..
විසේසයෙන් .ජෝන් ඩොයිලි කියන පර සුද්ද..
හරිනම් ටොයිලට් එකහදන්න ඕනි ඔතනයි..අඩුම තරමෙ ඒකෙ වලවත්..
Balanna puluwanda hamotama
හැබැයි මාතලේ දක්වා දුම්රිය මාර්ගය සුදුජාතිකයන් ඉදිකරල තියෙන්නේ අපේ සිංහල රජවරුන්ගේ සොහොන් කඩාබිදල ඒවට උඩින් කියල කතාවකුත් තියෙනවා
ඔබ හරි ඒ ගැන තියෙනවා බෝගම්බර වැවෙි වැඩසටහනේ
එකත් බලන්න මිත්‍රයා
@@vlogs4632 මම බලපු වීඩියොවෙ සිංහල රජවරුන්ගේ සොහොන් කොත් ගැන සදහනක් නැහැ.ඔබ පවසන වීඩියොවෙ ලින්ක් එක එවන්න ..
බුද්දික කතා කරන ලස්සන.අහන් ඉන්න හරිම ආසයි
ස්තුති
Aththak 🥺❤
ගොඩක් වටින වීඩියෝ එකක් සර්❤️
Niyamai macho 123
නියමයි බුද්ධික.. වටිනා වැදගත් වැඩක්... good luck
Good
Oka aththanam igiyak awanna
බොහොම ස්තූතියි 👍 ඔබට.දැනුවත්කලාට.දළදාසමිදුපිහිටයි.ඔබට.අපි.දැනැන්හිටියෙනෑ🙄🇰🇼
Supirei
Oya para suddage mini Sohon.ohoma thiyñna onida .. ape rajawrunge .. awa .. nam kamak ne eeta wada dalada hamuduruwane Thana okun ge sohonuth thiyana enne ape rate thiyana HEMA dema horakan karagen mun ape Budda ethi hasayama vinasa karapu unge sohonath araksa karanawa...ape raja warunge awath ohoma karanna thibunane 😊
යකො මන් අස්ගිරියෙ ඉදලත් මෙහෙම මගුලක් අහලවත් නෑ ඉදකින්…. thank you
Lankaawa kolla kapu nathikarapu minissu .
niyamai machan digatama karan yan..iaya wawa
ගොඩක් ස්තූතියි පලමුවතාවට සුදු ජාතිකයන්ගේ සොහොන් ගැන ඇහුවේ
Superb
ඔය ඕකෙ තියෙන රත්තරන් ටෘකයි ඉඩම් ටිකයි කොල්ල කන්න ගහන ගේමක්
ඔය සොහොන් ගලවලා අයින්කලා දාලා මාලිමාවේ වැඩකට ගන්න කාලේ නේද මේ.පරගැතියෝ අපේ සංස්කුතිය,,රටේ තිබුනු ව්සාල දනස්කන්දයක් එවුන් අරන්ගියා මදිවට තව එවුන්ගේ සොහොන් මොකටද අපිට 👍👍👍💪💪💪
ඉතිහාසය සර්ට බුදු සරණයි ❤❤️🔥
Wow🥶🥶🥶
මන් මගුල් මඩුව ලගින් කෞතුකාගාරය ලගටත් ගිහින් ඕවාගේ ඉදගෙනත් හිටියා..මටත් ප්‍රශ්නයක් වුනා ඕක
Monawada une
@@chathulakshani1211 මොකුත් උනේ නෑ..ඒත් ඒවා කාගෙ සොහොන්ද..ඇයි ඔහොම තියෙන්නෙ කියලා ප්‍රශ්නයක් වුනා..
@@rupasingheapsc9995 ah 🤣🤣🤣
තමුසේ දාලා තියෙන්නේ හරියටම මාළිිගාවට පිටුපාලා වගේ, තවද කොහොමත් සුද්දන් කන්ද උඩරට හටියා තමයි.
අනික් vedio ත් බලන්න මිත්‍රයා තෙරුවන් සරණයි...
මරු මරු.... පට්ට...
නියමයි මචං ලස්සනයි ගුඩ් ලක් බුද්ධික
👍👍👍
Koheda thiyenne ooka
Oke athi holmank na.api gihin thiyenwa .😂
සම්පුර්ණ vedio එක බලන්න
කෝ හොල්මන්
Holman balanna hita gena video eka beluwe....storya pamanai ...dekke
පැහැදිලි ❤️
Supiri sir
Niyami buddika aiya
Good job brother
Thxx my brother
🔥
Elama buddika aiya❤️❤️❤️
හරිම පැහැදිලි විදියට විස්තර කරනවා
geri mas kaapu garisan ape maaligawa kittuwa waladaala niga kerewwa .adaahanaya karala nemey buumidaana karalay thiyenne.
Wickrambahu national school?
Anith purawurtha araksha nowunath mekanam niyameta araksha wei
අපි හිටගෙන ඉන්නේ කීයක් වලට දැම්ම ස්ථාන වලද නේද ගණනක් ගන්න එපා දැනුමක් ලබා දුන්න ඔබට ස්තුති ..........
Aiye Trinity college eke thiyana gun eka genath me wage video ekk karanna aiye....
Ape dalada maligawa awata oya mona holmanakatawath inna be halo e tharam anuhas
අනික් vedio ත් බලන්න තෙරුවන් සරණයි...
janathawani janasetha peramuna balayata apu dawasak mewa iwath kara dalada malugawa surakshitha karana obt apa samaga ekwanna battaramulle seelaratan himi rata biksuwakata baradenna obath ekwanna danuwath karanna
MEKA YAKSA KOLLEK NE.
SUPERB.
Thanks
Dalada maligawa pitipasse ehema sohon api dakala na 2wana loka yudde kale suddange aniwatte sohona ganada kiyanne
ඒම එකක් තියනවා කියලත් අද දන්නෙ සර්❤️😍
ගැරිසන් සුසාන භුමිය මාළිගාව අවට නමි එ් කොතනද...මගුල් මඩුව අවටද...ප්ලිස්...එ්ගැනත් කියන්නකෝ..
dalada maligawe museum eken eliyata giyama parana usaviya thiyanawa ethana pare dakunu paththata yanna tika durak giyama wam pethyhata harila pare udata yanna udawatta kele aine meka thiyenne man yaluwo ekka giya 2012, 2013 wage kale
Super 😎❤
කෝ බං හොල්මන්, මම දැක්කේ නෑනේ
ආදාහනය නෙමේ මචන් භූමදානය
ස්තුති මිත්‍රයා
Kohomada dalada maligawa laga holman inne .oka atjthakda
සම්පුර්ණ vedio එක බලන්න ම්ත්‍රයා තෙරුවන් සරණයි
Eissara suddenly aehema kanaththak haduwe ape buddagama ta nigaru karanna. Hare nam aeka dhan hare aien karanna ona.
Niyamai sir 💖🙏
adahanaya bhumidahanaya pahadeli kranna
විශ්චවය ගැන සමහර අය 99%ක්ම දන්නෙ නැ
බලන්න බැරිද අපිට ගිහින්
puluwan man 2012, 2013 wage kale giya yaluwo ekka. dalada perahara balanna gihin dawal welawe mewage avidda.
👍👍👍👍👍 සුභ පැතුම් බුදිධික.........🤗🤗🤗🤗❤❤❤
මේක පට්ට පල් බොරු වක් ...දලදා මාලිගාවෙ හොල්මන් ඉන්නවනම් තව මොන කතාද ...බුදුන් වහන්සෙ ජීවමානව වැඩ ඉන්න තැනක කොහොමද යක්කු හොල්මන් ඉන්නෙ...පට්ට බොරු කතා ඔවා...
වැඩසටහන බලන්න මතෘකාවම නෙවේ... අනික් vedioසුත් බලන්න ජය
Harda bada thibunath eyata prathikara ganna nisa mema vediowa baluwata kamak nadda?
කැමැත්තක්..බලලාම කියන්න
Niyamai
කොච්චර වපසරියක පැතිරිලා තියනවා ද මේක ?
Holman balanna awa mama😁😁🙆♀️🤔🐶
Apinuwaraeidalatmewadannena
John doily kiyanne anthimata rajathumage oththu balapu oththu karaya neda
Mungr. ආච්චි chita හාල් ගරන්න
Mevage deyak danagathe adai stuti obata
🤓
Adada Danne
සර් ලග වැඩ හින්දා සුද්දෝ අයේ නැගිටියිද දන්නැ ඔන්...🤣🤣🤣🤣
මිත්‍රයා අනික් vedio ත් බලන්න එතකොට තව අදහසක් එවි..ස්තුතිය .තෙරුවන් සරණයි
Budu ammo holman,baye be😁
😂😂😂😂