Nice . beautifully explained history . hope the archeology department would unearth some spring part of the lake even as a small pond like area as a memorial for people to witness our past lost history .
Mama ahala thiyenawa bogambara wewa nathi una nemei eka wahuwa kiyala.hethuwa thamai ahalepola kumari hami hamadama rata awith lamai illala haiyen adana nisa kiyala
මම ඉන්නේ උපන් දා දක්වා මහනුවර .මගේ පියා අපට බොගමිර වැව.බන්ධනාගාර ගැන .වලවු ගැන එවයේ සිිමාවල් අපට කියලා දිිලා තියනවා . ඔහුගේ පියා බාසා පරිවර්තන කරා.වෙදමහතෙක් .ඔහුලග වටිනා පොත් ලියකියවිලි තිබුනා .පියාත් සිියත් මියගිහින් දැන් තමයි දැන්තමයි ඒවායේ වටිනාකම තේරෙන්නේ.කොපමණ දැනුමක් රටට දෙන්න තිබුනද.මම අදටත් ඒ ගැන දුක් වෙනවා.
ඔවුන් මිය ගියත් ඔවුන් විසින් රැක ගෙන පැමිණි පොත් පත් ආදිය සුරක්ෂිතව ඇතැයි සිතමි.
Mata oyawa sambanda karaganna puluwanda
ඉතාමත් වටිනවා ඔබගේ පැහැදිළි කිරීම
ඇත්තටම මේ වගේ අතීත සටහන් දැනගනී ගොඩක් වටිනවා පාසල් යන වයසේ පසුවන අයටත් ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා මේ වගේ අතීත සිදුවීම් ගෙන හැර පාමින් අපිව දැනුවත් කිරීම ගැන තව තවත් බලාපොරොත්තු වෙන් නවතිමි බුදු සරණයි
Ape athithayà❤❤❤
වටිනා වීඩියෝවත් මෙය පාසල් දූ දරුවන්ට පෙන්වන එක මෙය නරඹන ඔබගේ යුතුකමක්!!!
ස්තුති
සර් ගෙ එක seminar එකකට සම්බන්ධ වුණා... මන් කොහොමත් ඉතිහාසයට හරිම ආසයි....සර් හින්දා ලංකාව ගැන හරිම ආඩම්බරයක් ආවා.මේ වගේ විශයන් ඔස්සෙ අපි ලෝකය අමතන්න ඕනේ....ලාංකේය ඉතිහාසය තරම් සුන්දර ඉතිහාසයක් තවත් නැ සර්.....🙏
ගොඩක් වටිනවා ..
අපරාදේ අපේ ඉතිහාසයට වෙච්චි විනාශයක් ..අදටත් ඉතිහාසයේ උරුමය ගැන ගොඩක් අයට කිසි වැදගත්කමක් නැති ගානට වගකිවයුතු අංශත් ඉන්නේ ..ස්තුතියි දැනුවත් කලාට..
ජය වේවා මල්ලි,තෙරුවන් සරණයි
ගොඩාක් වටිනාකමක් ....ඉතිහාසට ලබාදෙනවා...
අදටත් මතක් කරනකොට දුක හිතෙන කතාවක්. ඒවයෙ ඇත්ත තොරතුරු දැන්නුවාට ස්තූතියි
ස්තුති ..තව කෙනෙක්ට share කරන්න
අදයි මම බැලුවේ වැඩසටහන ගොඩක් ලස්සනයි . නොදන්න විස්තර දැනගන්න ලැබුණා ගොඩක් ස්තූතියි . තෙරුවන් සරණයි.
අනේ හරි හොද වැඩ සටහනක් ලමයින් ගොඩක් වටිනවා ඉස්තුතියි
Share karamu
ඉතාමත් පැහැදිලිව,ලස්සනට ඉදිරිපත් කිරීම කරනවා.ඉදිරියටත් මේ වගේ අර්ථාන්විත වැඩසටහන් කරන්න ධෛර්යය ලැබේවා!
සත්‍ය සිදුවීමක් පැවසූ ඔබට ස්තූතියි
හරිම පැහැදිලි අයියේ 💕 නියමයි.✌️✨️
අලුත් පරපුරට මේ ඉතිහාසය කියලා දිම මහා පින්කමක්
Ape athithaya♥️♥️♥️♥️
ගොඩාක් වට්නා කතාවක්
වටින විඩියෝ එකක් සර් සර් නිසා තමා මං ඉතිහාසය විශයට කැමති උනේ ඒ ඉගැන්විම් විලාසෙට සර් හොද ගුරුවරයෙක් ❤️
Api දන්නැති දේ කියා දෙන ඔබට ස්තුතියි 😁😁🙏🙏🙏🙏👍👍👍🙏.....
Frgyhrdwr
3436@#/#
Itttggh
Wow
Very Beautiful niyama.....i
Godak vatina vaa
❤❤පටිට❤❤❤...
අපේ ඉතිහාසය ගැන කියල දුන්නට ස්තූති 👍🥰
🙏 share kramu
බෝගම්බර වැව තිබුණ නම් නුවර කොහොම තත්ත්වයක තියෙයි ද ? කොච්චර වෙනස් වෙයි ද ? 😍😘😍😘😍
බුදු සරණයි!!! අය්යේ
මෙවැනි නාලිකාවක් කිරීම් ගැන ඔබතුමාට ගෞරවය පිරිනමනවා.
අවසන් වදන් ටික
"තවමත් උල්පත් වලින් දිය උනනවා...තවමත් වැව අලුත් වෙනවා...ඔව් ඇත්ත .සියල්ල ආපහු එනවා. බිහිසුණු නින්දිත කුමන්ත්රණයකින් විනාශ කල වීර පරපුරුවලට එසේ වුනේ ඇයි කියන රහස් ලංඩනයෙ තියෙනවා.වැඩිකල් නොගොහින් ඒවා රජවීදියට ඒවි." ස්තූතියි ඉතිහාසය මතු කරනවාට❤
ස්තුති අගය කිරිමට ඇත්තටම
අනික් දන්න අයටත් share කරන්න
Thank you for very fine explanation to past sorrowful incident.
Thank you so mush
ඇහැළේපොළ කුමාරිහාමි මාවත කෝ ?
මාළිගාව ඉදිරිපිට තිබු ටිගොල් වෙල්යාය තමයි අද නුවර වැව.
Ela
ඇහැලේපොල කුමාරිහාමි අම්මේ මේ ලොව බුදුන් වහන්සේ වෙනුවෙන් කරනා සියළුම පින් අනුමෝදන් කරගෙන නැවත ඉක්මනට උපත ලබා ශ්‍රී සද්ධර්මය ස්වනය කරන්න. නිවන් සුවයට පත් වෙන්න ඔබට පින් පිරේවා
Eya bodisathwa pathiniyak perimeter purana
Nice . beautifully explained history . hope the archeology department would unearth some spring part of the lake even as a small pond like area as a memorial for people to witness our past lost history .
Great Sir
උල් පතක් දෙන්න බැරිද ගෙදර අරන් යන්න 😊. Nice one .
ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වපු තැන කියලා නම් කරපු තැනක් බොගම්බර හිර ගෙදර ඇතුලේ ස්මාරකයක් තියෙනවා ...
Ow mta eka danna bari wunaa
ඒ ගොඩ ගත්ත තැන ..දේහය ගොඩ ගත්ත තැන
Ee isthanaya balanna yanna denwada
ඒ ගොඩගත්ත තැන
@@dilshanimadu7708Me dawswala vahala thiyenne. Athule monawada wenne kiyala kavuruth danne ne.
Great story..
Bogambara wawe kotasak hari ayeth hadanna kiyala hithenne mata witharada. pittaniya thiyena hariyawth. Ehema Kaloth nam eka godak watinawa
ස්තුති
නියමයි සර්
Excellent
ගොඩක් ස්තුති
යාලුවන්ට share කරමු... ගොඩාක් ස්තුතිය
කුමරි හාමි කොහෙද ඉන්නෙ බලන්න අව මම 🥲🧐
Ela mcn jayawewaa ❤❤❤
Beautiful video
දුනුමඬලාව රක්ෂිතයෙ වැව් 2 තියනවා කලින් බෝගම්බර වැව පෝෂණය කල එම වැව් පිටාර ගැලූ ජලය අදටත් බෝගම්බර හරහා අරල මාර්ගය ඔස්සේ දෙයියනේවෙල හරහා ගැටබෙන් මහවැලියට එකතු වෙනවා. දැනට මහනුවර අධ්‍යාපන කාර්යාලය තියන ස්ථානයෙ පොකුණක් තිබුනා මිට අවුරුදු 40 පමණ කලින් අද එම ස්ථානයෙ පොලිස් නිවස්ථානය හැ කැප්පෙටිපොළ ශාලාව ඉදිකර තියනවා. දැන් "සිටි සෙන්ටර්" එක තියන ස්ථානයෙ කැනීම් කරද්දී පරණ වැව් බැම්ම මතු වුනා එය නුවර වැසියන් දුටුවා. එදා එම ස්ථානයෙ "වෝකර්" කියලා සමාගමක් තිබුනා 👍👍
ස්තුති
මොනතරම් වෙනස්වෙනවද කාල්ලෙන් කාලෙට ලෝකෙ .
Niyamai sir
Niyamai,ada thamai oyage vidiyo baluwe,❤❤
Great
ස්තූතියි ඔයාට ❤️👍
Lassanata kiyala denawa thanks sir
Good luck malli
Pahar demala vadegaya nathikale neyama senhala paulak oyage videova godak hodai
Sahodaeayaa ubata jaya
Sri vikrama kiyana gon raja කරපු අපරාධ yak නොදකින අදත් ennawa dasapaluwoo
niyami aiyaa
❤🎉👍 good
අපේ මිනිස්සුන්ට හැම දේටම ඉන්දියාවනේ. ඉන්දියාවේ බණ්ඩාරල ඉන්නවද?
ඉන්දීය සම්භවයක් තිබීම නිසා එසේ සිතුවාට වරදක් නෑ. අනික පෙරදිග මහා දැනුම් සම්භාරයෙන් විශාල ප්‍රමාණයක හිමිකම තිබෙන්නේ ඉන්දියාවේ.
ඉන්දියාව යනු අපි කාගේ කාගේත් ආදරණීය මව.
එය කිසිසේත් ම බැහැර කළ නොහැකියි.
මරු බං
👍👍
suparrr
Thanks
👍👍 great sir
අපෝ ඔය නම කන සෙට් එකක් ඉන්නවා. ජීවිතේම කෑවා මගෙ ඔය වාසගම පාවිච්චියට ගන්න එකියක්. ඊයා ඇහැලේපොල නමවත් අප්පිරියයි
මාතෘකාව "ඇහෙලේ පොල කුමාරි හාමි යලි නැගිටියි ඇග කිලිපොලායන කතාව" ඒත් විස්තර කරන්නෙ බෝගම්බර වැව ගැන නෙ ඇහෙලේ පොල කුමාරි හාමි යලි නැගිටීම ගැන කෝ..?
එහෙම තමයි . thumbnail එකේ තියෙන වාක්‍ය ම සම්පූර්ණයෙන් කියවන්න පුළුවන්ද. අනික ඒ thumbnail එක attractive නෙ
තෙරුවන් සරණයි 🙏🏼
niyamai ayye
Mama ahala thiyenawa bogambara wewa nathi una nemei eka wahuwa kiyala.hethuwa thamai ahalepola kumari hami hamadama rata awith lamai illala haiyen adana nisa kiyala
Superb ayiye
තබිලා පල්ලිය හදලා ද
Very good ❤❤❤❤
Good
♥️
👍
Stutiy hoda පැහැදිලි කිරීමක්
Lassani oka sathyak ape bapath nilama kenek eyalath oka kiyanawa
Super ..❤️
Thank you akka
Sathya kathawak🙏🏾💯
😮
👍👍👍
😘😍😍😍😍
එකෙක් කියනවා..එකක්.තව එකෙක් තව එකක් අවසාන..රජ දවස ගැන හරියට කියපිය..දැන්වත් ..ජාතියට අදිලව..හිතපියවි..
.
Sriwikrama rajasinha maha milejja rajek okay sudda maradapu ekamai hoda ,,
🎉️
Ayye ahalepola wakuwa gana(bogambara bandanagaraya gan)vidiyo ekak karanna . E wagema rthnapure thiyenawa neda ahalepola walauwak e wagema adikaramthumage biso maligawa kiyala maligawk.e ganth wisthayak karanna. Kalu gaga dige wada satahane thiyenawa
Hashan Guneratne 😊😊😊😊😊
Happy
❤️✌️
❤️❤️
පවන කියන පොතේ කතුවරයා කවුරුන්ද ?
❤❤❤👍👍👍👍
මල්ලි ඕක දෙයියන්නෙවෙල කියලා නිවරදිව කියන්න
Hari
අයියා මං හොයාගත්ත එවාත් එක්ක තම මං කිව්වේ.. සමහර විට මාත් නොදන්න කතා නිවරුදි කිරිම් තියනවානම් කියන්න. ස්තුතිය
Para sudda thamai me hama dema nathi kale mama nam mungen adatath paligannawa
ඉතිහාසය gena ape rate kauda denne eththa hangala ape උරුමය hangala
❤❤❤❤❤❤❤
Ane harima kanagatui math nuwara
Api athitheta yanna oni
අඩෙ අම්මො මම නුවර 😬💔
Math
මාත්
Etta Danne Adai OBATA pin
🙏
Yaluwanta share krannna mta krana loku udawwak
Mama abadeta kinik a tan balanna yanna ba video tekak balanna teyenawanam me tan
mamath nuwara sathutuyi.
Kohomada kalakanni demala raja u aweth me kalakanni ape kulal ka ganimen angathayatath eka thamai wenne