මහර සිරකරු ඝාතන කුමන්ත්‍රණයක්ද ? නඩුව හිටිහැටි‍යේ අයින් කරගත්තේ ඇයි ?

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 53

  • @malanjayakodi9333
    @malanjayakodi9333 Місяць тому +4

    ඉතා හොඳයි සර් tanks ජයවේවා ජයකොඩි

  • @malanjayakodi9333
    @malanjayakodi9333 Місяць тому +3

    තරිඳු ඔබ සියලුම දෙන ට මම උපහාර පිරිනමනු මාලන් ජයකොඩි ජයවේවා

  • @lakshithasir
    @lakshithasir Місяць тому +10

    ඔබ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක්.❤

  • @pushpajay6701
    @pushpajay6701 Місяць тому +6

    පොදු මහජනයා වෙනුවෙන් ඔබ සැමගේ කැපවීම් වලට ස්තුතියි.

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Місяць тому +9

    නියම වැඩක් කට්ටිය ❤❤

  • @anuradhananayakkara7821
    @anuradhananayakkara7821 Місяць тому +1

    මෙවැනි දේ පිළිබඳ අවදියෙන් සිටින ඔබලාඅපගේ ප්‍රණාමය මහ

  • @malanjayakodi9333
    @malanjayakodi9333 Місяць тому +1

    ඔබ හ සම්බන්ධ ව්මට අවශ්‍ය ඇත ජයකොඩි ජයවේවා

  • @sureshtharanga556
    @sureshtharanga556 Місяць тому +2

    කොන්ද පණ ඇති මාධ්‍ය වේදීන්..❤

  • @malanjayakodi9333
    @malanjayakodi9333 Місяць тому +1

    මම හ සම්බන්ධ ව්මට අවශ්‍ය ඇත ජයකොඩි ජයවේවා

  • @ShyamaniAbeykoon
    @ShyamaniAbeykoon Місяць тому +2

    Thanks for everything you

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 Місяць тому +4

    Unbelievable action against the suspected prisoners taken by the government.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 Місяць тому +15

    ඉතින් නීතිපතිගේ තීරණය අභියෝගයට ලක්කල නොහැකිද ?

  • @channakumara8561
    @channakumara8561 Місяць тому +7

    ලංකාවේ තියන මැණික් මේ❤❤❤සඳා ජය වේවා.
    අර තව කතාවක් තියනවා නේද කොල්ලෝ ටිකක් අතුරුදහන් කියලා.එ සිද්ධින් ටික මොකක්ද

  • @RuwaniMadushika
    @RuwaniMadushika Місяць тому +1

    👏

  • @amig4732
    @amig4732 Місяць тому +4

    කලු ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්න තරිඳු කියන විදිය අහන් ඉන්න ආසයි

  • @ranjithhm9189
    @ranjithhm9189 Місяць тому +2

    Ela

  • @indikakodithuwakku245
    @indikakodithuwakku245 Місяць тому +17

    හඞක් නැති උන් වෙනුවෙන්

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 Місяць тому +1

    රටේ අපරාධ කාරයන්ට සුදු හුණු ගාන නිසයි අද පාතාලය රටම ගිලගත්තේ

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma Місяць тому

    💪💪💪💪

  • @stardustindigo
    @stardustindigo Місяць тому +2

    තරිඳු උඹ මාර මාධ්‍ය පොරක් වෙනවා ❤❤ඒක සිකුරුයි

  • @prebathwegapitiye7417
    @prebathwegapitiye7417 Місяць тому +4

    හිටපු ip අත්අඩංගුවට ගන්න

  • @anuradhananayakkara7821
    @anuradhananayakkara7821 Місяць тому

    මේ සම්බන්ධව හඬ නැගිය යුතුයි

  • @devindameepagalage9375
    @devindameepagalage9375 Місяць тому +1

    සහෝදරයා ඔයා අර අශෙන්ගේ රෙදි හෝදන්න වීඩියෝ එකක් කලේ ඒකේ ඔෂින් මැෂින් දෙකක් දාගෙන හොඳට රෙදි හේදුවේ ඒකෙ කමෙන්ට් සෙක්ෂන් එක අයින් කරාද ඔයාට ඒ මිනිස්සු බැනපු නිසාද ඔයාලා මිනිස්සුන්ට දෙන්නේ නම් ලොකු ටෝක් ඒ උනාට මිනිස්සු ඔයාලා කරන දේවල් වලට අදහස් දක්වද්දී ඔයාලට කරන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් තමයි මචං සිංහයෝ වගේ කතා කරාට කමක් නෑ ඒවට මිනිස්සු අනිත් පැත්තට ප්‍රශ්න හදද්දී උත්තර දෙන්නත් කොන්ද තියගන්න

  • @amig4732
    @amig4732 Місяць тому +1

    Media channel එක නිශ්ශබ්ද ඇයි ??? අලුත් එකක් දාන්නෙ නැද්ද

  • @wekasd
    @wekasd Місяць тому +1

    නීතීපතී gameක් ගහන්න හදන්නේ.. මේක යට යන්න දෙන්න හොද නැහැ..

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 Місяць тому +1

    මම මේ කථා බහේදී තෙරුම් ගන්න දෙයක් තමයි අකර්මන්‍ය රාජකාරිය. මන්ද සිරකරුවන්ට පුලුවන්ද තම තමාට අවශ්‍ය පරිදි බෙහෙත් වර්ග ගන්න. ඒ වගේ පිස්සු නටන්න. ඒ වගේම විනිසුරු තුමන්ලාට බැරිද සක්කර දේවේන්ද්‍ර යා සේ හෝ යම රජ්ජුරුවෝ සේ ක්‍රියා කරන්න. මගේ බුද්ධිය නම් මේක තමයි නීති පද්ධතිය. වැරදි නම් මට ලියන්න ස්තූතියි

  • @thakshisenani3075
    @thakshisenani3075 Місяць тому +2

    Me wage maddaya wedeen nisa jeewitha keeyak bera ganna athida

  • @malaniweera5164
    @malaniweera5164 Місяць тому +1

    මගෙත් ඔබෙත් යම් කෙනෙකු කුමන වේලාවක හෝ සිර ගත නොවේමයි, කියල කාට නම් කිවහැකිද? එහෙත් මෙලෙස කාට නම් අන්තිම ආසාධාරණයකට ලක් වීම කොතරම් ඛේදනීයද? ඉතින් මේ ක්‍රමය වෙනස් විය යුතු නෙවේද? මෙතෙක් කල් බිහිවූ මේ සෑම ආණ්ඩුම කරල තියෙන දේ ගැන ඔබ තව තවත් සිතිය යුතු නොවේද? මේවා වෙනස් කිරීමට වහ වහා පියවර ගත යුතු නොවේද?… යම් සුළු දඩ මුදලක් ගෙවීමට නොහැකි අය පවා මෙලෙස සිර ගත වී ඇත. මරණයටද පත් වී ඇත.

  • @NayankaBandara
    @NayankaBandara Місяць тому +2

    මේවා මෙහෙම තක්කඩියට ඕනෙ විදිහට යට ගහන්න දෙන්න බෑ..ජනාධිපති හා ඇමති විශේෂයෙන්ම මැදිහත් වෙලා ආයි නඩුව අරගෙන මෙතන මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්නම ඕනේ..ආයෙ කතා කරන්න දෙයක් ඇත්තේම නෑ..

  • @kumajayawardhana6210
    @kumajayawardhana6210 Місяць тому

    585 ක් කියන්නේ ලොකු ගානක්..😢

  • @Dushanti
    @Dushanti Місяць тому

    Ane uduwe oya aparade desaplanaya karanne jaye wage madya karanwata thama api kemathi kohoma namuth obata suba pethum sadaranaya soya yana oba semata thunurawange saha deveyange asherwadaya lebewa

  • @shamithperera6111
    @shamithperera6111 Місяць тому

    Please oyalata threat ekak nemei nam oya wage wada karana e welawe inna AG ge namath danenna highlight karanna and jailer ge th.

  • @AjithPriyantha-uq7bw
    @AjithPriyantha-uq7bw Місяць тому

    Government එකට මේක බලපෑම් කරන්න ඕනී.
    නැත්නම් මේ ගමන යන්න අමාරුයි.

    • @geethaniweerakoon9427
      @geethaniweerakoon9427 Місяць тому

      ඔව් ඇත්තෙන්ම මේ ගැන සොයා බැලිය යුතුයි .

  • @lak-vesiya8252
    @lak-vesiya8252 Місяць тому +1

    1.2 මත්ද්‍රව්‍ය ගබඩාව නෙමෙයි බන්....ආයුධ ගබඩාව....බන්ධනාගාරේ මත්ද්‍රව්‍ය ගබඩාවක් තියෙනද????😮😮😮

  • @neilsilva875
    @neilsilva875 Місяць тому

    තරිඳු, මෙම සැලැස්මේ අරමුණ ශානි ඝාතනය කිරීම නම් ඔහු ගැලවුනේ කෙසේද ? ඔහුව ඝාතනය කිරීමට හොයන විට ඔහු එම කාමරයේ නොසිටියේ ඇයි ? පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි 🤔🤔🤔

  • @nipunasampath2554
    @nipunasampath2554 Місяць тому +1

    මේකට ආයේ නඩු දාන්න බැරිද?

  • @Chavini2000
    @Chavini2000 Місяць тому +1

    දැන් ආයේ නඩුව ගොනු කරන්න බැරිද?

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 Місяць тому

    ලාල් කාන්ත සහෝදරයා කියුව ව්දිහ හරි

  • @prebathwegapitiye7417
    @prebathwegapitiye7417 Місяць тому +3

    බන්ධනාගා හිටපු අයිපි පට්ට හොරෙක්

    • @NayankaBandara
      @NayankaBandara Місяць тому

      හිටිය උන් සේරමලා තක්කඩි උන්ගේ මහ උන් වගේම.

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf Місяць тому +1

    Kunu balu kupadi vimale

  • @a.s.kottahachchi
    @a.s.kottahachchi Місяць тому

    AIYO THARIDU JAYANTHA. J + NITIPATI DPT AMU TAKKADI PADANGU SAKKILI KALAKANNI HETTA SUDDA KARANNA SL EKEK NAA MUN OKKOMA DILL ( NAGANANDA KIYANA EKA HARIYA TA HARI)