ගෝඨාගේ ආණ්ඩුවේ තවත් වැඩක් එළියට | Tharindu Jayawardhana | MediaLK

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 138

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 Місяць тому +78

    අපේ රටේ නියම මාද්‍යවේදියෝ❤,

  • @dushanthalakmal3964
    @dushanthalakmal3964 Місяць тому +51

    ඔබගේ වැඩසටහනක් ආව ගමන් බලනව කොච්චර වැඩ තිබුනත්..ඒ තරම් වැදගත්..

  • @calistafernando1713
    @calistafernando1713 Місяць тому +32

    මේ පාස්කු ප්‍රහාරය ඉක්මනට විසදීම සිදු වේවා මේ තාක් කල් යට ගසන මේ අපරාධයට සාධාරණ යක් ඉෂ්ට සිද්ධ වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому +14

    අනේ පාස්කු පූභාරයයට ඉක්මණින් විසදිමක් දෙන්න
    දෙවියනේ අනේ පුතා ඔබත්
    පරිස්සමින් දෙවිපිහිටයි ඔබට
    මාලිමාවට ජයවෙිවා 👍💪💪💪❤

  • @shantadenuwala3714
    @shantadenuwala3714 Місяць тому +29

    අපරාධකරුවන් සහ අපරාධ සියල්ල වෙනුවෙන් නිර්භිතව කාටත් වඩා ජනතාව වෙනුවෙන් පෙනි සිටින ඔබට තෙරුවන් සරනයි

  • @JagathSenevirathna-eh8qy
    @JagathSenevirathna-eh8qy Місяць тому +16

    තමන්ගේ වෘත්තිය පිළිබඳ හෘද සාක්ෂියක් තියෙන වෘත්තීමේවා හදගැස්මත් තියෙන මිනිස්සු අතර ඔබත් ඒ වගේ කෙනෙක්ේ ුතුකමක් ඉටුකරනවා ඔබේ මං හිතන්නේ ඔබේ වෘත්තිමය ඔබ වෘත්තිමය වශයෙන් ඔබේ මාධ්‍ය වෘත්තිය ඔබගේ ජීවනහද ගැස්ම විදිහට පවත්වාගෙන යනවා. ස්තුතියි සහෝදරයා

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 Місяць тому +10

    Well done brother and well said ❤

  • @calistafernando1713
    @calistafernando1713 Місяць тому +11

    රටට ජනතාවට ආදරය කරන මාධ්‍ය වේදී න් අපි හැමෝම ඔබලාට ගෞරවය ප්‍රනාමය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @JudesunimalMakawitage
    @JudesunimalMakawitage Місяць тому +30

    නියම මාධ්‍ය වෙදියෙක් ❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Місяць тому +30

    කබල් ගුණරත්න සැලසුම් කරලා තියෙන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහන විදිහේ වැඩ කරමින්
    තවත් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිලි ගන්නා කුමන්ත්‍රණයක්
    බවට හැදිලියි ස්තුතියි තරිඳු පුතා .

  • @MahendraTennakoon
    @MahendraTennakoon Місяць тому +9

    ස්තූතිය 🎉❤

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij Місяць тому +7

    Good eveningTharindu. Great Job. God bless you.

  • @thalenthucreations8993
    @thalenthucreations8993 Місяць тому +5

    Great video, brother. Thank you very much

  • @derasl4159
    @derasl4159 Місяць тому +6

    සැම විටම හොඳ ඉදිරිපත් කිරීමක්. අපහාස කිරීම් නෑ අසභ්‍ය වචන නෑ

  • @latharathnayaka8152
    @latharathnayaka8152 Місяць тому +10

    විශ්වයේ රැකවරනයි ඔබට

  • @emmanuelfernando594
    @emmanuelfernando594 Місяць тому +6

    VERY GOOD THANK YOU ❤

  • @mjmmunthas
    @mjmmunthas Місяць тому +2

    Great 👍 Thank you ❤ May Allah Bless You 🤲

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql Місяць тому +2

    One of the best journalists❤

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Місяць тому

    Jesuphitai putha Oyata deviyan wahansege Asirwadaya Labewa ❤❤❤❤❤❤❤❤

  • @ravin445
    @ravin445 Місяць тому +13

    You are doing a good job Tharindu. Keep it up.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q Місяць тому +2

    ඇත්තටම තරිදු දූෂිත නිලධාරීන් අයින් නොකර ඔයා පරික්ෂණ සාර්තක කර ගන්න් බැරි වේවි මන් හිතන්නේ තරිදු අපි කැමති ඔයා හැමදාමත් පාස්කු ප්‍රහරය දැනුවත් කරනවට තරිදු ඔබට සුභ දවසක්❤❤❤❤❤

  • @lakshmanananda8253
    @lakshmanananda8253 Місяць тому +2

    Thank you so much

  • @rukshannet
    @rukshannet Місяць тому +25

    කවුද යකෝ තරිදුව කේන්ති ගැස්සුවේ.. අනවශ්‍ය වැඩ කරලා.. 😂

  • @cwatti1
    @cwatti1 Місяць тому

    Great revelation

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Місяць тому

    ආදර. ජේසුනේ. මරියමාතාවනි. ඔබ. වහන්සේලාගේ. නිති. ආශීර්වාදය ම. ලැබේවා. මේ. අපරාධය. සැගවුන. තැන්. සේයාගැනිමට. අලුත්. රජයට. අපරාධ. කරැවන්ට. ස්වභාවධර්මයේන්. දඩුවම්. ඉක්මන්වේවා

  • @ramonas123shedden8
    @ramonas123shedden8 Місяць тому +23

    ගමිමනපිල ලග තියන පාස්කු ප්‍රහාරය ඉල්ලගන්නකො
    ලේසිනෙ 😅

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs Місяць тому +2

      ඔය යකා හදන්නේ ජන්ද ගොඩ වැඩි කරගන්න උප්පර වැටිටියක්

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 Місяць тому +1

      ඒක දෙන්න දවස් 3 කල් දිලා තියෙන්නේ ගොම්මන් පිල කෙලෝගන්න තැන තමයි මේ

    • @sunjayjay240
      @sunjayjay240 Місяць тому

      ගම්මං පිරිගෙන් ගන්න ඉස්සර වෙලා දැනට ආණ්ඩුවෙන් ලග තියෙන ඒ වාර්තා ජනතාව ඉදිරියට පෙන්නන්න ගන්නා ගම්මන්පිලෝග ඉදිරිපත් කරන්න ඕනෑ කොහෙන්ද අගමුල ඒවා කොහෙන්ද ආවෙ අගමුල ඒවා හොයාගෙ කෙනෙක් තමන්ගේ ළඟ තියෙන ආණ්ඩුවේ මේ වාර්තාදෙක ජනතාවට පෙන්නන්න

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m Місяць тому

    ජය වේවා.

  • @-omg123
    @-omg123 Місяць тому

    Great investigative journalists🎉🎉🎉 two Tharindus

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 Місяць тому +4

    great prgam and very good progam

  • @calistafernando1713
    @calistafernando1713 Місяць тому +7

    මේ අපරාධ ය හෙළි කිරීමට හැකි එකම බලවේගය ජාතික ජනබල වේගය යයි 🙏🏽

  • @slsailing8811
    @slsailing8811 Місяць тому +4

    Thanks tharindu

  • @arunarajaratne8402
    @arunarajaratne8402 Місяць тому +4

    බුදුසරණයි දෙවි පිහිටයි !!!! 🙏🙏🙏🙏🙏
    As my request from the Public to ensure you are subscribed as the gratitude for the big work done for us. Thanks

  • @blackpickfan10
    @blackpickfan10 Місяць тому +2

    Great,media Lk. ❤

  • @mfazal2057
    @mfazal2057 Місяць тому

    AYUBOWAN WISHING U A BEAUTIFUL THURSDAY AFTERNOON TO U

  • @renakadilhan5054
    @renakadilhan5054 Місяць тому +3

    niyamai Tharindu 👌👌👌

  • @yesithabatepola7768
    @yesithabatepola7768 Місяць тому +1

    Thank you for your relentless efforts in holding the authorities accountable for justice regarding the Easter Attacks brother. Your dedication is a tremendous service to Sri Lanka, and you have our full support!

  • @tilakpolwattegallage
    @tilakpolwattegallage Місяць тому

    Excellent tharindu. Weldone

  • @SirimewanD
    @SirimewanD Місяць тому

    👌👌👌.......👍....... !

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 Місяць тому +1

    අලුත් විමර්ශන වැඩක් නැහැ. දැනටමත් ගොනු වී ඇති දත්ත ඇති පාස්කු ප්‍රහාරය ට සම්බන්ධ සියලුම දෙනා ට දඬුවම් දෙන්න

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 Місяць тому

    නිවැරැදි කරන්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස..

  • @PathumAthuk
    @PathumAthuk Місяць тому

    Infographic එකක් වගේ හදල මේ investigation එක ගිය පාර පෙන්නුව නං මරු bro.

  • @diliupg
    @diliupg Місяць тому +6

    ගෝඨාභය අර පිස්සුවෙන් වගේ දෙඩුවෙ මේවා එළියට එන බව සැක හිතිලා. ඔය ඔක්කොම මේවාට වග උත්තර කරුවෝ. දඬුවම් නියතයි!

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 Місяць тому

    🎉🎉🎉❤

  • @promoengineering9197
    @promoengineering9197 Місяць тому

    පොදු මහජනතාව වෙනුවෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨ කාර්ය භාරයක් ඉටු කරන ඔබ වෙත යුතුකමක් ලෙස දැක්වන අනුග්‍රහයක් ලෙස අනිවාර්යෙන් වෙලාව ඉතිරි කරගෙන ඔබේ වැඩසටහන බලමි.

  • @MrNoBrainsYT
    @MrNoBrainsYT Місяць тому +7

    නරියට කුකුලො බාරදුන්නා වගේ කියල කතාවක් අහල තියෙනවද?

  • @udynara4169
    @udynara4169 Місяць тому

    තරිදු ඔබ තුමාට බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saliyanuwankavikantha9510
    @saliyanuwankavikantha9510 Місяць тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SmallHead-s1b
    @SmallHead-s1b Місяць тому +4

    Its time for 2^3 NPP gov ..its time for stolen assets recovery process to start . Vote NPP 🗳 to bring back stolen money 💰 😊❤❤❤❤❤

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 Місяць тому +1

    පාස්කු පුහාරයෙ නියම විමර්ශකය ශානි මහත්මයම තමයි

  • @dasuncharuka1910
    @dasuncharuka1910 Місяць тому

    මම දැකපු නියම මාධ්‍යවේදියෙක්.💛

  • @AnestaRodrigo
    @AnestaRodrigo Місяць тому

    ඔබ හොඳ මාධ්‍ය වේදියෙක්.නමුත් කවදද මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ මහ මොල කාරයා කව්ද කියල දැන ගන්න ලැබෙන්නේ.කවදද මේ ආත්ම වලට සැනසීම ලැබෙන්නේ දෙයියනේ. මේ කියවිල්ල ඉවරයක් නැහැනේ.මම හිතන්නේ ප්‍රහාරයෙන් නැතිවිච්ච අයට සහ ඒ පවුල්වල සාමාජිකයන්ටයි ඒ පාඩුව ජීවිතය කාලයටම විඳින්න සිද්ධ වෙයි වගේ.දෙවියනේ අව්රුදු 5 ගෙවිලා තවත් හොයාගන්න බැරි උනා කියන්නේ කිසිසේත්ම ලංකාවේ දක්ෂයෙක් තව බිහි වෙලා නැහැ කියන එකයි.
    පව් අර ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වු අය ..ඒ අය හැර මේ නින්දිත අපරාධය සියලුම දෙනා දන්නවා.නමුත් එකෙක් වත් ඇත්ත කතාව කියන්න ඉදිරියට එන්න බයයි.ඌටත් මැරුම් කන්න වෙයි කියලා.ඕකටනේ ඔක්කොම එකතු වෙලා මිනීමරුවන්ට ජන්දය දුන්නේ.දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නෙ😡😡

  • @thakshisenani3075
    @thakshisenani3075 Місяць тому

    ❤❤❤❤theruwan saranai

  • @dineshleemakurukulasuraiya6491
    @dineshleemakurukulasuraiya6491 Місяць тому +1

    ❤❤❤💪🏽🇱🇰🇱🇰❤️❤️🙏🙏🙏

  • @rajuwickram
    @rajuwickram Місяць тому

    ගුදය ගොම්මංපිල්ලිය හතරවෙනි තට්ටුවට ගෙනැල්ල පශ්න කල යුතුයි.

  • @tharangaperera9977
    @tharangaperera9977 Місяць тому

    *ගම්මංපිල එක පාරටම හීනෙං නැගිටලා කරන පාසිකු ප්රකාශ ගැන ඔබගේ සමාලෝචනයක් දෙන්න*

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 Місяць тому

    💐

  • @renukafernando6337
    @renukafernando6337 Місяць тому

    Maha horunta galaweemak na danatamath paw pala deela thiyannne. Meenemaruwata.. paksa namaya thibena kisima kenekta marena thuraeawata api ape chandey dennnn na thanks 👍 🙏 🙏 🙏 🙏 🙏 na brother 🙏❤️ npp❤❤

  • @promoengineering9197
    @promoengineering9197 Місяць тому

    අපරාධ විමර්ශනා අංශයේත් මේ වගේ මානව හිතවාදී සුන්දර හදවත් තියෙන මිනිස්සු කීප දෙනෙක් හිටියනං ඔය අපරාධකාරයෝ සුනේසුන්

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 Місяць тому +2

    NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @pushpajay6701
    @pushpajay6701 Місяць тому

    👍

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 Місяць тому

  • @JagathMayadunnage
    @JagathMayadunnage Місяць тому +2

    සලෙ.කමල් ලා ඇතුලට දාන්නම ඔන

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Місяць тому

    ගම්මන්පිල කියවන වාර්තා ගැනත් කියන්න...

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g Місяць тому +7

    මම හිතනව අබුහිත් කියන්නෙත් සලේට .

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j Місяць тому +1

      මට හිතෙන්නෙ ඊබ්‍රාහිම් කියලා

    • @LalDissanayake-h9g
      @LalDissanayake-h9g Місяць тому +2

      @@JanithJayasekara-x6j මාර දේශපාලන දැනුමක් තියෙන්නේ

  • @sunjayjay240
    @sunjayjay240 Місяць тому

    බොහොම ස්තූතියි තරිඳු මේ BMW වාහන 1675
    නියමිත බදු ගාස්තු නැතුව රේගුවෙන් පන්නලා අධිකරණයෙන් දැන් නියම කරලා
    මාස හතරක් ගියා
    තියෙනවා
    රේගු දෙපාර්තමේන්තුවෙන් අසා දැනගෙන අපිට විස්තරයක් කරන්න මොකද කිසිම දෙයක් දැනට වෙලා නෑ
    ඔබතුමාලගේ ඊමේල්
    Media lk වල
    Whatsap
    Email
    මෙහි සඳහන් කරොත් හොඳයි

  • @senavirathneigpc
    @senavirathneigpc Місяць тому

    👍💥🙏

  • @dinushamadushan3093
    @dinushamadushan3093 Місяць тому

    ❤❤❤

  • @dhmaalwis4798
    @dhmaalwis4798 Місяць тому +1

    තරිදු. මුන් වන කොටුකර ගන්න එක සිහින යක් ප්‍රභු පැලැන්තියේ බලවත්

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl Місяць тому

      ඔය තක්කඩින්ට ප්‍රභූන් කියන්න එපා නියම ප්‍රභූන්ට අපහාසයක්. Npp එකෙන් මේක අනිවාරෙන්ම හොයනවා. වැරදිකරුවන්ට දඩුවම් දෙනවා. අන්න දේශබන්දු ඒම හිටපු ගේත් අතෑරලා ගිහින්. උං බය වෙන්නෑනෙ නිකම් දන්නව වැඩේ හම්බෙන්න යන්නෙ කියල.

  • @දර්ශනහරේෂ්
    @දර්ශනහරේෂ් Місяць тому

    වැඩේ කරපු උන්ටම හොයන්න බාර දීලානේ

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 Місяць тому

    ❤❤❤❤❤

  • @Dushanti
    @Dushanti 7 днів тому

    Oba thumata udwu karanna kemthi AC NO danna puluwanda

  • @chamil7490
    @chamil7490 Місяць тому +1

    නොකියා කියන එක තේරෙනවා

  • @shiranimunasinghe9377
    @shiranimunasinghe9377 Місяць тому

    Akakata ona ona widiyata karanna baha malimawete jayawewa

  • @Vitocorleone962
    @Vitocorleone962 Місяць тому +1

    උබ මේ සිද්ධිය විකුන්න් කන එක නවත්තපන් ඉස්සල්ල 😂

  • @pushpewijethilake2118
    @pushpewijethilake2118 Місяць тому +1

    හොරාගෙ අමිමගෙන් පේන අහනවා වගේ

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 Місяць тому

    ශානිට විරුද්ධව මුලින්ම press conference එකක් තිබ්බෙ පෙරටුගාමීන් නේද ? නමුත් උඩුවා ඉන්නෙ ඔවුන් සමගනෙ. මොකක්ද මේ පරස්පරය.

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui Місяць тому

    ගම්මම්පිල ලග තිබෙන ලිපි ගොනු දෙකගන්න ඉක්මනින් මොකද ගම්මම්පිල සිටියේ ගෝටාභය එක්කනෙ එයා ඔක්කොම දන්නව ඇති නේද ඔහුගේ සාක්ෂි හරි යයි

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri Місяць тому

    😂😂😂😂😂😂😂

  • @migidadesilva6104
    @migidadesilva6104 Місяць тому +3

    ඉන්දික සිල්වා සහ සලේ අයින් කරපු බව දන්නවාද.?
    මේවා අහපු පරණ කතා.

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan Місяць тому +1

    Athurudhan karai me gana ikman karanda.😮

  • @pkshapksha9638
    @pkshapksha9638 Місяць тому

    🇱🇰🧭✖️ 🇱🇰🧭✖️ 🇱🇰💐🧭✖️

  • @srisri5104
    @srisri5104 Місяць тому +1

    අබුහිද් කව්ද කියලා හෙලි කරන්න

  • @sabreen6146
    @sabreen6146 Місяць тому

    Gotabaya thamai kariya..kari ponnaya..

  • @innocentfernando715
    @innocentfernando715 Місяць тому +1

    Minimaru Horakapu Sakkili Gobbaya Ethulu Uge Minimaruwanta Redde Rewela Ethi...

  • @dohadoha8656
    @dohadoha8656 Місяць тому +1

    Thakkadi gota horage ammagen pena ahla thiyenawa para balla .

  • @smgsethunga3068
    @smgsethunga3068 Місяць тому

    Npp,,,,,,,,,,💜️💜️💜️💜️💜️👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 Місяць тому

    Aragala karyo 1wath maranne nethiwa ayi unu miniha sivil minissunta bomba thiyaida yako

  • @thisararanjith7696
    @thisararanjith7696 Місяць тому

    අර ගම්මන්පිල කියන වාර්තාව මොකද්ද??
    ඇයි ඒක එලියට නොදන්නේ

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 Місяць тому +1

    ඔිනේම ආණ්ඩුවක් එහෙම තමා

    • @srilankahotsun2529
      @srilankahotsun2529 Місяць тому

      මාලිමාව එහෙම නැහැ බන් .බත් ටිකක් කාපන් දැන් ඇති පුන්නක්කු කෑවා

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 Місяць тому +2

    ඉබ්‍රාහිමි නානා ගැන හොයන්නේ නැද්ද

    • @sandunlank1935
      @sandunlank1935 Місяць тому

      හෙව්වා ඔහුට මේ සම්බන්ධ ව කිසිම චෝදනාවක් කොමිසමේ වාර්තාව කවත් නෑ.

    • @chamindadissanayake1039
      @chamindadissanayake1039 Місяць тому

  • @konagedarathissa260
    @konagedarathissa260 Місяць тому

    Malli mn polonnaruwe thissa aiya oyage phone number aka denna mata

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 Місяць тому +2

    රටෙි තිබුණේ සහ තියෙන්නේ පාස්කු ප්‍රශ්නය විතරක් නෙමෙයි මතං

    • @asithachathu2974
      @asithachathu2974 Місяць тому

      ඒක විතරක්ම නම් නෙවේ තමා.. ඒත් ජීවිත 267කට සාධාරණයක් විය යුතුයි..

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 Місяць тому

    සලේ තමයි ඔක්කොම දන්නෙ,IODPP chanel එක බලන්න.

  • @kolithamendis2780
    @kolithamendis2780 Місяць тому

    👍

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx Місяць тому

    👍❤

  • @MillionMiles-k6t
    @MillionMiles-k6t Місяць тому

    👍

  • @chanu6681
    @chanu6681 Місяць тому

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon Місяць тому

    ❤❤❤❤❤

  • @thilaknandasiri7976
    @thilaknandasiri7976 Місяць тому

    ❤❤❤

  • @salamulla5048
    @salamulla5048 Місяць тому

    ❤❤❤❤