2023 පීඨ සම්මුඛ පරීක්ෂණ සමත් වෙන්නෙ මෙහෙමයි | යන්න කළින් දැනුවත් වෙන්න | අනිවාර්‍යෙන් Select වෙන්න
Вставка
- Опубліковано 20 січ 2023
- 2023 පීඨ සම්මුඛ පරීක්ෂණ සමත් වෙන්නෙ මෙහෙමයි | යන්න කළින් දැනුවත් වෙන්න | අනිවාර්‍යෙන් Select වෙන්න
-------------------------------------------------
2019 / 2020 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අයදුම්කරුවන්ව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාව
---------------------------------
01. පළමු සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය ලිපි ලේඛන --- • Vidyapeeta Interview D...
02. O/L , A/L ප්‍රතිඵල සහතික Online ගෙදරට ගෙන්වා ගැනීම ---
• Vidyapeeta Interview D...
03. විද්‍යාපීඨය තුළ ඔබට ඉගෙනීමට ඇති විෂයන් මොනවාද? ---
• විද්‍යාපීඨයේ ඉගෙනීමට ඇ...
04. විද්‍යාපීඨ එන ඔබට ඇති වාසි ---
• 2019/20 විද්‍යාපීඨ සුභ...
05. සියනෑ විද්‍යාපීඨයේ සුන්දරත්වය ---
• සියනැ විද්‍යාපීඨයේ සුන...
06. විද්‍යාපීඨ ඩිප්ලෝමාවෙන් පසු කරන්න පුලුවන් දේවල් ---
• විද්‍යාපීඨ ඔබගේ අනාගතය...
07. විද්‍යාපීඨ බදවගන්නා ප්‍රමුඛතා පිළිවල ---
• විද්‍යාපීඨ Select වෙයි...
• විද්‍යාපීඨ තේරෙයිද? | ...
08. විද්‍යාපීඨ ඔබගේ ගැටලු වලට පිළිතුරු ---
• Vidyapeeta | විද්‍යාපී...
09. සම්මුඛ පරීක්ෂණ අසමත් වීමට බලපාන කරුණු ---
• විද්‍යාපීඨ සම්මුඛ පරීක...
10. ස්ථිර පදිංචිය තහවුරු කරන්නේ කෙසේද ? ---
• 2019/20 විද්‍යාපීඨ සම්...
11. ශ්‍රී පාද විද්‍යාපීඨ අයදුම්කරුවන්ට ---
• ශ්‍රී පාද විද්‍යාපීඨ අ...
12. විද්‍යාපීඨ එන ඔබට ඇති විනය නීති පධතිය ---
• විද්‍යාපීඨ වෙලාගත් නීත...
13. පළමු සම්මුඛ පරීක්ෂණ 2023 ජනවාරි (මේ දේවල් අවශ්‍ය වේ.) ---
• 2019/20 විද්‍යාපීඨ සම්...
-------------------------------------
Follow F.B page --- profile.php?...
Subscribe Our youtube channel ---
/ @scienceacademyhasitha...
-------------------------------------
⭕ Thank you Good Luck !!!
----------------------------------------
ආයුබෝවන්, ඔබ සියලු දෙනාම UA-cam Channel එකට සාදරයෙන් පිළිගන්නව....
විද්‍යා විෂයේ හා අධ්‍යාපනයේ සුන්දරත්වය අසීමාන්තිකව ඔබ වෙත සමීප කරවීම මෙහි අරමුණයි.
------------------------------------------------
උසස් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය හා විද්‍යාවට කැමැත්තක් දක්වන හා කෘතුහලයෙන් පසුවන ඔබට මින් අඛණ්ඩ මගපෙන්වීම ලැබෙනු ඇත.
-------------------------------------------------
SCIENCE ACADEMY OFFICIAL FB group link ---- groups/85776...
SCIENCE ACADEMY FB Page Link ---- / scienceacademyhasitha-...
------------------------------------------------
SUBSCRIBE OUR UA-cam CHANNEL
Thanks for watching my video
--------------------------------------------------
සංකීර්ණ විද්‍යාවේ සරල මගපෙන්වීම
Enjoy Your Life Safety With Science
අවවාදයයි --- මෙහි Video සහ ඒවායේ අන්තර්ගතයන් උපුටා ගැනීම සපුරා තහනම්. එසේ කිරීමෙන් ඔබට Copyright හෝ Report ලැබෙනු ඇත.
#SCIENCE ACADEMY hasitha #hasitha #SCIENCE ACADEMY
අනේ ඔව් දැන් බලන් ඉන්නේ සර් වීඩියෝ එකක් දානකම් තමා බොහොම ස්තූතියි සර්ට
Thank you sir❤️ harima prayojanawath....
Sir scl sclen charitha sahathike gaththe 2020 ekata kamak nadda sir?
Sir, anith charitha sahathiketa grama niladharigen gaththa eke wisthara danna barida
Thank you sir❤️
Sir osariya nathuw saree akak adan giyt aulk ndd. Osari adan anna kiyala na mage letter ake. Saree aka kamak ndd.
Sr mage ol wenma english liyapu eke results sheet ekk awe ne neh..mge tynne online download karapu ekk..meka aran gyoth gataluwakda
Mage z eka 1.188 polonnaruwa distric primary apply kre mata interview eida sir
Sir mn comz kare ...mta thama liyuma awe naa..comz karapu ayta thama liyum awith ndda sir ..
Sir..jiwa daththa prakashaya krana application ekk awe nane
Sir mm shy 3 k kl peet awe nm 20 resalt ekt etkot mm 19,21 dekema resalt dnn onad
Sir ugc rejister unata prashnayak naha neda sir, man campus select une naha
Nuwaraeliye distrik eken sripadha ekt letter ava kauruhri invdh 😥😥😥
Apiwa group walata add karala na ne sir.
Sir thama letter eka hmbune na ne.a ai sir
සර් අපි ඉන්ටෙව් ගියාම අපි ගිනියන කොපී ෆයිල් එකහ් එහෙන් තියා ගන්නවා නේ එතකොට එයාලා දෙවැනි වටේ ලියුම් එවදී ඒවා බලලා චෙක් කරලාද අපිට ලියුම් එවන්නේ මං සිංහල ඉන්ටෙව් ගියා මගේ සමස්ත ලංකා සිංහල භාශා සාහිත්‍ය තිබ්බා නිකන්වත් මගේ ෆයිල් එකහ්වත් පෙරලා බැලුවේ නෑ අපිට ඒවට ලකුනක් හරි දෙනවාද
Sar charitha sahtik dekk genn kiyl ne loku sargen eki gramasewakagen eki witri ned
Meka hari gatluwak sir
Anee sripadha eken letter apu aya invdh kauruhri
0.899 agri,praimry deka damme ahu wei da sir
Mata English walata interview awa sir. Mg application eka English walin thiyenne. Diurum prakasha ehemath English walin. Awiwahaka bawata athsana ganna thinneth jp gen witharai. Sir kiyanawa wg grama sewaka sign karanna thanak mg eke naha. Ekata mkkda karanne
gataluwak naha tiyana document eka hadaagana yanna
Sir mata podi prashnyak thiynwa sir pls riply sir
Sir mage z eka 1.1315 හම්බන්තොට mata thawam letter ekkwth awe nene 😥 ena ekk nedd me z ekt
Sir 1 veni interview eka thibila therichcha ayava 2 veni interview ekta kadavanna kochchara kalyak yanavada.........plzzzz reply me sir🙏🙏🙏🙏
dawas 20 k wagee
Ahannko mawa watsap ekata add karagena therila kiyala awa.eth mata liuma gedarata awe nane.krida walin thama watsap ekata paniwadayak awe.e viddyapiita tama .krida walata liuma apu lamayek innawa.e lamayata 25thiyenne.ethakota mata liuma 23.24 ei neda.mata intarviv yanna puluwan neda.
intew yanna pluwan oyaata letter aawe naha kiyala peete ta call karala kiyanna
Sir drama valata practical ekak thiyenavada 1 veni interview ekedima. Letter ekenam practical thiyenava kiyalanam na.
naaa
Sar pdf eww neti peet wlt api diwrum preksha geniynn oni athin liyl ned e wgem diurum preksha athsn krddi muddra ud athsn krnne api ned plz reply
pdf dei interview ekata kalin ow oyai saama winisurui sign karanne
සර් කවදා වෙනකන් විතර ලියුම් එනවද. මට තාම අවේ නෑ ලියුම
Sir,
Ruhunu vidyapeetaye prdeshiya lekam wl thorthuru athulath krgnn nh sir....
Sir ar api edata bara dena doccument wl list ekk ape ath akuren liyla denna one kiyl kadweem letter eke thiye ek gn podduk kiynwf
Ane eka gna kynko sir 🙏
ewapu ekee wistarra ahala natta,m daanna yanna epaa aluthin gataluwak naha
oyaala geniyana sahathika document hama ekkama list ekak hadala eeka aran yann a
Sir Chithra , sadaha parikshanakayk thinawad
Sir mage district rank eka 47 mn agriculture walata aply kare mata thawama awe nahane. Matath interview yanna ewida sir.
eiii
sir mn art kre mn vidyapita apply kra praimary education dmme mta lium awe na sir tam mge zco eka 0.9251 i .mta ewid 🥺
Ane sir mta ewid sir
Sir bio deta form eke charitha sahatika fill karanna tiyano neda?ekedi api principallui grama sewakai dipu charitha sahatika deka dammata kamak nadda
naaa
Ehenam danna oni kage ewada
Sir english අනිවාර්යය iida
Sir apita avilla theanne english application akak etkota eka puravadi okama capital letter valinda liyanne?
ow
අයියෙ මගෙ z core එක 1.3034 මට පස්දුන්රට විද්‍යාපිටෙන් ආවෙ primary teaching awe maawa select wena ekak nadda
select weiinterview yanna Good Luck !!!
Ane sir mt thama letters ave nane 1.3087 z eka interview enne nathiveida sir ruhuna , saripuththa, peradeniya damma eth ekakinavath ave n.a. sir
ඔයා මොන දිස්ත්‍රික්කෙද හලෝ
@@uthpalamaduwanthi8735 kegalle oyata avada
සර් සාරිය ඇදන් යන්න බැරිද ඔසරිය විතරද පුළුවන්
20/21අයදුම් කරන්න ඇවිත් ද
Sir api chandhimi namaleknyt adala document gann thiyenne kohed
Gramasewaka gen geenna kiyala tiyanawa nam witark geniyanna
Gramasewaka scl ekeprincialgen ganna charitha sahathika dekata amatharawa thawath charitha sahathika dekak ganna onida ethakta
dekak newei tawa ekak gatta nam athi
0.8821 sinhal illuwe matren Z ek ekk therenekk ndd 💔🥺 liuwmk nam thma awe nah sir
eii
Sir ara pdf ek fill krl interview awa pitata mail krnn ond ..ane kiynko sir please
Naha fill karala interview ekata aran yanna
Sir okkowantama liyum ewala iwaraida. Mata thamath liyumak awe nh
Tawa iwara naha
Ane sir ikmnta riply ekk dennko sir
Sir, nil pata seel eka thiyena birth certificate ekt geniynn one..thambili pata seel ek thiyena certificate ekda
nilpaata eka copy ekkuth aran yanna
@@scienceacademyhasitha8290 hri sir arn ynw..
Thank you sir 😊
Sir charitha sahathika Wala pdf ek sambabdaw therennee plzz kiynnko aye
principal ge wistara liyanna ekaka anith eka paaaaaaaaaale hamuduruwangen charitha sahathikayak aran eyaage wistara liyanna
A/l result sheet eke thiyana z eka thiyana kotasa wen karanna onida??
Naha
සර්ගේ කටහඬ ඇහෙන විටත් අපිට මනසට සහනයක් සර්............😌😌😌😌😌😌
අනේ........... බොහොම ස්තූති.......... ළමයි 🤗🤗🤗
අම්මෝ ඒක නම් ඇත්ත .......🤗🤗🤗😊
Sir charitha sahathika wala visthara liyanna thiyena thana grama niladharige visthara danna puluwanda
pluwan
@@scienceacademyhasitha8290 sir diurum prakasha print out gaddi one side gaththata kamak nadda
Sir saree eka nemei da adinn ona,osariyad
Osari
Sir mawa whatsapp group walata add wela na. PDF Kisiwak labilath na. Ewa athyawashyada?
udin download kraganna eewa natuwa unath interview ekata yanna
General English walata interview apu ayata interview pawathwenne English walinmada sir
Ow
Galle katada nilwala peeten awe 25 interview walata. Pysical Education walin apu aya innwadoo.
Mt interview ynn inne 27 oy giyd
Sir සාරියක් කමක් නෑනේ...ඔසරිය අනිවාර්ය නෑනේ..
Mn 19 1st shy krla passe 21 second eka kara etkota ara waguwe 21 liuwa eke details danna ona neda
ow
Sir api sahatika karanna one lekana monawada?samavinisurutuma sahatika karanna one lekana monawada
letter ekee tiyanwa
Sir ape gs miss kiyanawa awiwahakai kiyala sine karanna ba kiyala...eyalata dan sine karanna balu..chakralekayak awith thiyenawalu sine karanna ba kiyala...ekata mokak hari prashnayak weida sir...😢
gataluwak naha saama winisuru sign karaane
Hari sir..thankz 🙂
Sir schole principle aye grama niladari dunna ds 4 nemeid චරිත sahathika deka
Sir mn 2021 a/l kra eath sir eke results sheet tama awe nhne sir
gataluwak naha
සර් interview එකේදි සිංදු , කවි වගේ ඒවත් කියාන්න වෙනවද
naha
Sir..matath letter eka awilla thynw habai mn sliate eke HND ekt register wela inne..ehm thiyeddi mt piita ynn barid..mn eken resign wela piita ynn kmathi interview ekt yaddi ain wela inn onad eken hadissiyewth mn eken ain wela ghn mw interview eken select une nathi unoth mn dekama nthi wenw.mkkd mekta mn krnne
Anith de thma mge leaving certificate ek thynne HND ATI eke.interview ekt aniwren leaving certificate ek geniynn ona neda mkkd mekt krnnw
peeta yanna pluwan HDN eken oyaa rata yanawa wagee deyak kiyala asweema ganna nattan HND ekata gewanna wei
@@scienceacademyhasitha8290 leaving ek nathuw interview yna eka prshnyk wei neda.ey ekk kth krnn bari weid interview ek pass unoth arken aswela awilla leaving eka pennannan kyl..
සර් මට 27,28 දින දෙකේම එකම විද්‍යා පීඨයෙන් සම්මුඛ පරීක්ෂණ වලට ඇවිල්ලා තියෙයි. එතකොට දවස් දෙකේම යන්න ඕන නෑ නේද සර්
27 interview giyaama 28 letter ekath eyaalata penwanna eekata adaala docoment tikath aran yanna ekama dawase karaganna pluwa wei kiyanna eyaalata
Email ekatath enawada naththn latter eka withrkd enne
සර් ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා........ පිළිතුරු දෙන්නකො.
1. මට ආවෙ විශේෂ අධ්‍යාපන පාඨමාලාව. ඒ පාඨමාලාවට අදාලව ප්‍රවීණතා සනාථ කිරීමේ සහතික විශේෂ මොකුත් නැති නිසා ඒකට අපී විවිධ තරඟ වලින් ජයග්‍රහණය කරපු සහතික ( සිංහල සාහිත්‍ය/ ගායන) ඇරන් ගියාට කමක් නැද්ද සර්? ඒක අනව්ශ්‍යයි ද?
2. සම්මුඛ පරීක්ෂණයේදී මොනවගේ ප්‍රශ්ණද අහන්නෙ? විද්‍යාපීඨ ඉතිහාසය වැනි දේ ගැන අහනවද?
3. මට ලියුමත් එක්ක මැතිවරණ උදෘත තොරතුරු කියලා එකක් ආවෙ නැහැ. ඒක අපි බාගත කරලා සම්පූර්ණ කරලා ඇරන් යන්න ඕනෙද?
1. ee sahathika aran giyaata kamak naha
2. apoo amaaru prashna ahan na oyalage paudgalika wistara ahanne
3. letter ekee aawe nattam awashya naha
සර් අපි විසින් ඉදිරිපත් කරන්නෝනි ජීව දත්ත පත්‍රිකා 4ටො කොපිවල අපි විතර ද ආයෙ අත්සන් කරන්නීනො
4 to capy a/l , o/l sahatika karanne api letter eka balanna
සර්. චරිත සහතික 2 ගන්න තියෙන්නෙ පාසලෙනුයි, ග්‍රාම නිලධාරිගෙනුයි නෙද
Grama niladaari hera wena kenekgenut ganna ekak
සර් මන් මුලින්ම ඉල්ලුවේ සිංහල මට මහරගම පීඨේන් ආවේ ඒත් ඒකටයි කෝල් කරලා දිනේ වෙනස් කරගත්තේ මට ගැටලුවක් වෙයිද මන් කැමති සිංහල වලට පස්දුන් රටින් වෙනස් කරගන්න බැරි උනා මට සිංහල වලට යන්න බැරි වෙයිද
gataluwak wen naha
Thank you sir
ඔයාගේ Z ek komd halo
සර් පාසල් කාලෙ දිනපු ක්‍රීඩා තරග වල සහතික අද්‍යාපන සහතික ගෙනියන්න එපාද
Aran yanna
සර් 2020 අයගෙ ලියුම් දාලා ඉවරද? මට තාම ලියුම් ආවේ නෑනේ.
Iwara naa
Group link ekak nadda sir sirge
fb page
Sir diurum prakasha liumath ekkada sir enne
Ow.aawe nadda oyaata
මට තාම එක ලියුමයිආවෙ😥
Api අනිවාර්යයෙන් මැතිවරණ udrutha arn ynna ඕනද.
letter ekee geniyanna kiyala nattam geniyanna awashya naha
චරිත සහතික සදහා
විදුහල්පතිට අමතරව
ග්‍රාම නිලධාරීගේ විස්තර ලිවීමට නොහැකිද ?
ඒ දෙන්න හැර වෙන් එක්කෙන්ක් ගෙන් ගන්න
@@scienceacademyhasitha8290
hari sair
සර් නැටුම් වලට පලවෙනි ඉන්ටව්ව් එකෙදිම අපි ප්‍රක්ට්කල් එක දෙන්න ඔනිද
Hariyatama hoyala kiyannam
@@scienceacademyhasitha8290 ha sir..
Ane sir mn dewani kamaththata mn sinhala damme sir mata sinhala walata yanna bariweida intaviu silect unoth sir
pluwan bari wenne naha
@@scienceacademyhasitha8290 balune sir katiya kiyne ba kiylane mn palweniyta damma ekata yana wenawlune sir ane sir kiynko
@@nimeshmadusanka5408 ehema naa 1, 2, 3 theeriim walin 3 tama intew aawoth 3 tama gihin oyaa kamathi ekkata register wenna pluwan
@@scienceacademyhasitha8290 ethkota sir api dan oya intaviu yanwane ewata giyama aya ilagata ewagen therila apita leters dane sir ey viddiyapeeta walinmada aphu amthynshyta yawala amathyansha walinda sir
Mata thma awe na sir mage z eka 0.9 ganak enne nathe wei da
Ei
@@scienceacademyhasitha8290 mama art
සර් මට ලියුම අවේ නෑනේ. දැන් ලියුම් ඇවිත් ඉවරද සර්
naha
Mta wada z eka adu yaluwonta awith sir mt enne nathi weida sir. Z eka 1.196. E hamotama awith thiyenne english walata ekama peeten. Mm english damme na. Mt enne nathi weida sir
Ane sir mt letter awe na thawa 0.9972 z core eka art kare mn enne nethiweda interview
Ei
Hari sir
දිවුරුම් ප්‍රකාශ අත්සන් කරනකොට මුද්දර උඩද අත්සන් කරන්න ඕනා
aniwarya naha
Thank you sir
ඔසරිය ක් ද සර් අදින්න ඕන .........සාරිය නෙවෙයි ද
Osari
2020 ලියුම් ආව කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ
Aawa
මට ආව
@@sandu374 කොහෙ ඔයා
@@sadu382 මන් වාද්දුවෙ කලුතර
@@sadu382 කවද්ද ආවේ ඔයාට
සර් සියලුම 4to කොපිවල සාමාදාන විනිසුරතුමායි , අපියි අත්සන් කරන්නෝනිද?
Siyalu eewage awashya naha
Hari sir.....🤗
කොන්ඩෙ ස්ට්‍රේට් කරල තිබ්බට අවුලක් නෑනෙ.
Sheep karan enna net eka daagana
ප්‍රාදේශීය ලේකම් කොට්ටස අංකයක් නෑ කිව්වානෙ ග්‍රාමසේවක
eii
Ane sir ara letter ekth ekka awith thynwa application eka nda api purawnna oni ...ara diyurm prakashawlta?
ow
Sir iscolen ganna chariitha sahatike masa keeyak validda
oona kaalayak
0.899 agri,praimry deka damme ahu wei da sir
Oya Agry science da kare
Sir charitha සහතික laba dun ayata grama niladarige wisthra danna puluwanda
eyaa hera wena kenekgen ganna barida tawa ekak