Ane man me sare o/l kare mata ticha kenek wenna one mt ticha kenek wenna one suduaukam monada kiyla kiynnako plz ane mekata rp karnna o/l thiyenna one risat idan koynnkooo
Mta 12.11 wenida interview aka thibbe mta latter aka hmbuneth late wela.mn Rata inna nisa mta sahabagi wenna beri una.ithin mta mukuth chance akak gnna beri weida wena date akakvth
Mata letter ekaawilla thiyenawa shilpa kala walataeth mn e gna kisima deyk danne nane mn wadi attention ekk dunne mn apply krpu anith subject dekata mata dann ekk nathi nisai thun weniyta shilpa kala damme eth e kiynne mkdd kiylawath mn danne nane mata april 5 interview thiyenne😑
Man 2020 Al kle mn arts wlin al kle z ek 1.1161 mge ol maths s ekk tynne mta widhyapita apply krnn bed hema subject ekakatama maths wlta c ekk oned? Rply plz😞🙏
Bahira upadi registered wenn berida.පිඨ දාලා පසුව
අයියේ... මම 2023 a/l කරා..
ආර්ට් කරේ..
නැටුම් : A
මීඩියා : B
සිංහල : B
Z score : 1.1005
District rank: 759
අනේ අයියේ... මාව විද්‍යාපීට තේරෙයිද.. ආයෙ කවද්ද ගැසට් එකක් එන්නෙ...
2024 බැජ් එකත් එක්සෑම් ලියලා එයාලාගෙ රිසාල්ට් ඇවිත් එයාලා කැම්පස් ගත්තට පස්සෙද ආයෙ ගැසට් එකක් එන්නෙ. අනෙ. මාව තේරෙයිද විද්‍යාපීට
Thank u sir,sir hrima නිහතමානී kenek sir hinda thamai mn godak dewl widya peeta gena danagatte.❤️
Thanks.very important .
Welcome
දහම් පාසල් සහතිකය අනිවාර්යයෙන්ම අවශ්‍ය ද?
අයියේ , මම 2nd shy එක ලියල ඉන්නේ. එතකොට ඒකේ results ඇවිල්ල campus යන්න පුලුවන් උනොත් 1st shy එකෙන් විද්‍යාපීඨ apply කරන එකෙන් campus apply කරන එකට බලපෑමක් වෙනවද ?
Na
Thank you aiyyeee 😍
ගොඩක් ස්තූතියි
❤️
Ane sir matara district agriculture science C,C,S therewid vidyapita , ane kiynnko
Budhism patamalawa sadaha palamu sammuka parikshanayata regena yanna oni liyakivili gena podi denuwathkirimak oni sir
Oyge z eka kohmada tibune dr
Thank youuuuu ! ❤️✨️
පීඨ ඉන්ටවිව් එකට අවශ්‍ය සහතික ආදී දේවල් ගැන වීඩියෝ එකක් නැද්ද
Tyenwa chnnel eke phlata gihin blnna
2022 ගැසට් උනු විද්‍යා පීට...selectd kyl letter ek lebenn kochchr kalayk ynwd aiye
Kw knew
Api aram yann ona lipi monwada kiyala e lilume sadaham wenwada
Denagatauthu deyak api piata apply karata passe apiwa anowaryenema intve kedawanawada reaply plz
සම්මුඛ පරීක්ෂණයේදී අධ්‍යාපන විෂයන්ට අදාළ ප්‍රශ්න අහනවද
සාමාන්‍යයෙන්නම් මෙතනදි කරන්නෙ ඔයාගෙ සහතික සුදුසුකම් පරීක්ෂාකර බැලීමක් විතරයි විෂය ප්‍රශ්න අහන්නෙ නෑ.. ඒත් එතන ඉන්නෙ කථිකාචාර්යවරු නිසා ඔයාගෙන් ඔයා ඉල්ලුම් කරපු විෂයට අදාළ පහසු සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් අහන්නත් පුලුවන්..
Nvq4 certificate ekak thibunoth විද්‍යා පීඨ දාන්න බැයිද
Ugc eke rejistar උනාට පස්සෙ ආපහු campus eken rejistar wenna kiyla ewnwane. Eka rejistar une nthn peeta ynna puluwan weida. Plz help
Ow apply krata awlak na
මම ඉන්නෙ සවුදි මගෙ දුව විදියාපිඨ යවන්න ඕන එයා 2024 ලිව්වෙ රිෂල්ටි බීදෙකයී ඵස්ස ඵකයි ඵයට පුලුවන් ද මට විස්තර ටිකක් කියන්න
Thank you sir 🙏
රැවුල උදේම කපපන් මොකද මගේ යද්දිම කපන්න කිවා දවසක් කපලා ගිහිනුත්
අහන්නකෝ interview එකට යනකොට කොණ්ඩේ Sraite කරලා තිබ්බොත් එ්ක... interview එක ෆේල් වෙන්න හේතුවක් වෙයිද?
Thank you❤️❤️👍👍
You are so welcome!
Godak tnx aiye
Thank you 👌💙
එතකොට අපි රජයේ විශ්ව විද්‍යාලයක බාහිර උපාධියකට register වෙලා හිටියොතින් අපේ පීඨ අයදුම්පත reject වෙනවද...
Ow
HND wageth ahema wenawada
Cmpus online apply krddi mulin register wenn one ne...eth dn mn cmpus not slected kiyl awa...peeta daddi ara mulin registr una eka prshnyk wewida
Na eka awlk na
Ganithaya .engilsh . සාමන්‍යයෙන් sammana oni natthe mona wage kos welatada 🙏🙏
Gasset eke tyenw eka eka course ekat oni qulification monda kyla chuttk gasset eka argena kywala bluwma hri
@@WaytoDistinction gasset ekak kohomada balaganna puluwan 4n eken puluwanda
සාම විනිසුරු අත්සන් කරලා අපි අත්සන් කරන තැන් වලට මුද්දර අලවන්න ඔ්නෙද?අන් plz...ikmanin uththarayak oni
Na
thank u..❤
මේ කියන්නෙ 2022 A/l baj ek ganad?
වේයන්ගොඩ ගුරු විදුහලක් තියනවා ද
Thank u❤️❤️
Japanese teacher kenke wenn puluwnd විද්‍යාපීට ගිහිම්
Aiye mama 2020 Al ..Art wlin kre.ABC mge reslt ekh..z ekh 0.8325 aiye.aswen inne widyapita dann. Mawa select weid aiye.
0.8 ta nm tikk amrui. 1. 1 walin wge uda thma gdk ayaw select wenne. puluwn nm aphu exam try krnna
E kiynne apliceshn dana ekh terumk nethi wei ned
.mk pita therunada
Thama gest krl nhe
@@dineshijayasinghe2124 etha kota interviw passda .pita therunada
සර් එතකොට රජයේ ලියාපදින්චි ප්‍රය්වට් කැම්පස් එකක ඩිප්ලෝමා කෝස් එකක් කරාට පස්සේ විද්‍යා පීට ගන්නේ නැත්ද
Salli gewal krn ewa prshnyk na
රජයේ කාර්මික විද්‍යාලයක ලියාපදිංචි වෙලා ඉගෙනුම ලබන ගමන් විද්‍යා පීට අයදුම් කරොත් පීට වලට බදවා ගන්නෙ නැද්ද?
Eken ain wenn oni
ඉන්ටවිව් එකට යනකොට අයින්වෙලා තිබුනම හරි යනව නේද? එතකොට ගැටලුවක් වෙන්නෙ නැද්ද ?
අයියේ මං 2020 al kale result enakan රජෙයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් හදාරනවා දැන් මාස 3ක් වගේ.mage result eka ABB (arts) z eka 1.2706 mekata cumpus shuwer nathi nisa pita illannayai hithan inne.apiwa pita walata badawagannakota diploma eka prashnayak weida.apiwa pita walata gannakota thawa aurudu 1 1/2 wage yai neda diploma eka awasan wela thibunath.eka awasan krpu nisa mata pita eddi prashnayk weida
Awlk wena ekk na.
@@WaytoDistinction anee ayye hariyatama danaganna vidiyak nadda
Mt 0.2444 bio kurunegalin z ek....mawa peeta tereyid nattm university boat round eyid
Not sure
Thanks .man 2020 a/l liuwa kenek.mata b c c thiyenne.o/l mage result hodata thiyenawa.mata yanna puluwan wei neda
Reply plz
z eka kiyada
සාමන්‍ය පෙල 3කරලා තිබ්බොත් බැරිද
Ethakota 2020 a.l ayata peeta gazzet wenna mona auruddeda ,2019 ,2020 aurudu dekama ekapara gazzet weida
Man a.l art abb z ekathiyenne 1.3572 peete puliwan weida
E awrudu 2 ekpra gsset weid ndd kyl nm hriytma kynn amrui ministry eken thm eka decide krnne gdk durta ek pra gni. koi kle wge gsset kraid kyl nm kynn ba
Thanq
Ayiye ...mage yaluwa diplomawak krn gmn inne mek rajye ekk ..eyt interview ewith eya eken ayin wel giyoth aulk wenne nethiweyida
Ugc register ekk nemei nm awlk wenne na
Purappadu intew aya selectda kiyala dana ganna kramayak thiyeida? Bahira upadi register letters enna kalin.
Ehen letter ekka ewnkn blgnn widihk na
Samanya podu pareekshanaya balanwad peeta yanna
A/l private krna ek widyapita ynn prsnyk d plzz reply
Sabaragamuwa university eke gewala karana english diploma ekak kara. Eka idiripath karoth prashnayak wenwd ?
Na
Aiye purappadu intew mama giya ithin kalin intew gihin select una aya register karalada purappadu aya gennanne?qulitication okkoma thiyei
Na okkoma ekt ganne me dws wala liyum ei slect wela nam
Oyata liwm awada
Thenksssssss
Ayiye 2018 intew letters ewanne purappadu walata witharai kiyanne aththada?
Me dws wala enne purappdu walata
Thank you
You're welcome
බාහිර උපාධි වලට ලියාපදින්චි වෙලානම් පීට අයදුම් කරන්න බැරිද
Salli gewala krn ewa prashnyk na
Al art karapu kenekta monatada aply ka puluwan.midiya home sicens natya .karapu kenkta
Oya subject 3ma puluwn. primary puluwn special education puluwn
එතකොට මොන වගේjob එකක්ද කරන්න පුලුවන් කියන්න්කො plzzzzzzzzzzzz
මට අලුතින් වීඩියෝ එකක් කරන්නකෝ සර් , විද්‍යාපීඨ නැටුම් සර් කෙනෙක් වෙන්නේ කෝමද කියලා . කොච්චර කල් යනවද කියලා
Awrudu 3k ynw
Mesurement lesson thw dannko 🙏
Ok 😊 අපි ඉක්මනටම දාන්නං ඒ වගේ Lesson ඕන ඔයාගෙ යලුවන්ටත් අපේ චැනල් එක Subscribe කරලා තියාගන්න කියන්න අපි ඉස්සරහට මේ වගේ පාඩම් Series එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා....
@@WaytoDistinction 👍
Aiye MN me aurudde a/l krnne.....Agri science karnne.monawage result ekk ona weida. B,C,S athi weida
😟
Z ek thma blnne
අයියේ මට පීඨ යන ගමන් ඕපන් එකේ එල් එල් බී ඩිග්රි එක කරන්න බැරි වෙයි ද🥺.මම එල් එල් බී එන්ට්‍රස් එක ලියලා ඉන්නේ .මම ගොඩක් ආසාවෙන් හිටියේ ලෝ වලට .ඒත් ගෙදර කට්ටිය කියනවා පීඨ වලින් රස්සාවක් ෂුවර් නිසා ඒක කරලා ඉවරවෙලා ලෝ කරන්න කියලා .දෙක ම එකට කරන්න බෑද අයියේ
Eka para karnna ba
Ane man me sare o/l kare mata ticha kenek wenna one mt ticha kenek wenna one suduaukam monada kiyla kiynnako plz ane mekata rp karnna o/l thiyenna one risat idan koynnkooo
Videos dala tyenw chnel eke blnna
අයියේ මං අට් කරේ මගෙ රිසාල්ට් එක BCC යි. Z ko එක 0.5981 මේ කට පීඨ අහුවෙයිද
Not sure
Purappadu ayage select letters ewanna godak kal yanawada?
අයියේ මම Lalith Athulath Mudali Training Center එකේ computer diploma එකකුයි , කටුකුරුන්ද ටෙක් එකේ english course එකකුයි කරලා තියනවා... මාව තේරෙන එකක් නැද්ද
Ek prshnyk na
Aiyh man 19 al mt A3 campus damma kalani awa..e unata mn register un nha.mata pita danna පුළුවන් da
ow puluwan awlk na
Oyage disrtrik eka mokakda hlo...oya 19da al kle
පීඨ gazette ek enn klin campus registration cansel krl පීඨ apply krnn පුළුවන් d kiynnko 😢
Ow
oya apply krd ehm😢
Thankyou
Mn art kre ABCtiyenne isat eka 1.0gank mawa tereid plz reply
Ek nm kynn ba
Ayye sammuka pariikshana karanne English walinda
English medium aya english wlin
අනේ චිත්‍ර විෂයට අදාල පීඨ කොහෙද තියෙන්නෙ හරියටම කියන්නකො දන්න කෙනෙක්
Wayaba, bingiriye peete tyenne
අයියේ රජයේ ඩිප්ලෝමා එකක් කරන ගමන් ඉන්නේ
ඒත් මට මේකට යන්න ඕනි ඒකෙන් අයින් වෙලා ඉන්ටවිව් යන්ඩඕනිද
නැත්තම් ඉන්ටවිව් ගිහින් ඒ ගැන කියන්න ඕනිද
Ugc register ekk nemei nm awlk na
O/L maths balanne nathi rakiyawak nadda
ආමන්ත්‍රණය කරන්න ඔිනි කොහොමද
Aiye MN art walin exam kale.z eka0.5281 MN peeta therena ekk nedda
Aphu exam kra nm hodai
Ane kauru hari kenek kiyanna mage z eka 0.7591 i. Art kale B 3i. Sinhala, econ, bc. Waiting list ekenwath mawa select weida. Man primary damme
ඔයාට අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවා නම් අහු වෙයි.
ඉවසීමෙන් බලන් ඉන්න නන්ගී
Oyta pita awada hlo
Ane hlo kiyanna ko pizz 🥺
MN 2020 Al A2 B. Z.1.4518 Mt general English b.ol English A Eth maths s Mt peeta yannA beri weida
Puluwn wei mthes c illana course walat nthuw wen ewata apply krnna
@@WaytoDistinction godak thanks
Thank uuuu
Me para interview apu hemoma badawagannawada? Nettan 1/3 k witrada?mt interview awa.eka dena gnnm one plz
1/3
මොන වගේ රිසාල්ට් එකක්ද ඕනේ විද්‍යාපීඨ ඇතුලත් වෙන්න.
ua-cam.com/video/KVvQ1ppwpnw/v-deo.html
ටෙක් එකේ කෝස් එකක් කරලා තියෙනවා නම් පීට apply කරන්න බැරිද
Awlk wenne na eka
අයියේ මම campus යන ගමන් ඉන්නේ 1st year engineering degree එකක් කරන්නේ . මම වැඩියෙන්ම කැමති teacher කෙනෙක් වෙන්න . මම විද්‍යා පීඨ apply kara mata හිතා ගන්න බෑ දැන් මොකක්ද කරන්නේ කියලා . තව සතියක් වගේ තියෙන්නේ එකෙන් අයින් වෙලා එන්න පුළුවන්ද සතියයි තව interview එකට .. එහෙම degree එක දාලා මෙහෙම පීඨ එන එක අපරාධයක් වෙයිද....
Aprde ok krnn
@@WaytoDistinction එහෙම කැම්පස් අයින් කරලා ආපහු පීට යන්න පුලුවන් ද එතකොට අපි රෙජිස්ටර් වෙලාද අහන පිටුවට ඔව් කියලද නෑ කියලද දාන්නෙ...
@@සනූඅධිකරිmtth kiynnko ek
Aiye 1st shy eken sclen ntuw private liypu ayt widyapeeta apply kloth terennti weid
Awlk wen ekk na
Thanks a lot
Thank youuuu 🙏🙏🙏
aiye mage z eka 1.022 mn pita ahu wenne nati weid😒.mn may walata kalin letter eka eida kiyla balan inne aiye🥺..scle asweeme sahathike onida aiye pita interview ekata.
Ek nm hriytama kynn ba. gdk durt ahu wei. ow asweem oni
කොහොමද risult oyge
Mage galle district eke kenek mage z eka 0.7200 vidya pita enna puluwanda
Ehem nm hriytama kynn ba. Arts nm madi
Mm 2020 a/l kare. Arts. 1.38 mage z score. General English B. O/l English medium kare English A. Mt mahaveli ekata yanna plwn weida?
ua-cam.com/video/BMJj7sY7CGQ/v-deo.html check this.
@@WaytoDistinction thank you 🤍
Thma gasat karanna dinayk nadda
-.06821
English medium bio 2019 nuwara eliya
මට මේ result එකෙන් set වෙයිද
ua-cam.com/video/BMJj7sY7CGQ/v-deo.html check this video plz
Mta 12.11 wenida interview aka thibbe mta latter aka hmbuneth late wela.mn Rata inna nisa mta sahabagi wenna beri una.ithin mta mukuth chance akak gnna beri weida wena date akakvth
Puluwn e peeteta cl krala blanna. hbai oyta interview ekat enna wenwa ohe idla nthuwa ba. leteers apu peeteta call ekak deela blanna
@@WaytoDistinction mn cl krnva ath answer krnne ne.mn lankvta avilla peetete gihin ktha krnnm.godak pin thank you.
Thama gasat karlth na ne
Vidyapita yanna sinhala aniwaryada
Peeta gzt eka enna kalin ugc eke registration eka cansal karagaththama prashnayak naha neda.
Na
Aiye 2019 a/l kale mn kawadda apita application danne
Thma 2018 arn na e nisa thwa tika kalayak yawi
Aiye mn 1 shy A/l kale exam eka pass mn 2020 2 shy uth Kala eka eeta wada hodai. 1 shy application ekath ekka second time results uth attached kalata mukuth wenne na neda
Awrudu dekat wena wenama dnna puluwn apply krnkot
@@WaytoDistinction 2019 a// ayata thama application dammme na neda
Catholic course ekata apply karanawanm normally balanne monada
පෞද්ගලික ආයතනයක ඩිප්ලෝමා පාඨමාලාවක් තිබුනට ප්‍රශ්නයක් නෑ නේද
කමක් නෑ
පාථමාලා දෙකකට කැඳවල තිබ්බොත් දෙකටම යන්නද නැත්නම් තමන් එතනින් කැමති සහ සුදුසුකම් වැඩි එකට යන්නද?
දෙකටම යන්න මොකද ඔයා ආසම එකට තේරීපත්වෙන්නෙ නැති වෙන්න පුළුවන් ඒ නිසා දෙකටම ගිහින් බලන්න.
Z kohomade halo
Thama 2019 a/l karapu ayata pita gaset karala nadda
Open university eke selection exam ekt face krl thiynw nm peeta therena ekk nadda
Awlk na eka
Mata letter ekaawilla thiyenawa shilpa kala walataeth mn e gna kisima deyk danne nane mn wadi attention ekk dunne mn apply krpu anith subject dekata mata dann ekk nathi nisai thun weniyta shilpa kala damme eth e kiynne mkdd kiylawath mn danne nane mata april 5 interview thiyenne😑
විද්‍යාපීඨ තුල තියෙන හැම පාඨමාලාවක් ගැනම නම් අපි දැනුවත් නෑ ඔයා පොඩ්ඩක් ගැසට් එක කියවලා බලන්න. ප්‍රායෝගික පරීක්ෂණයක් නැත්නම් ගැටලුවක් නැහැ. මොකද සම්මුඛ පරීක්ෂණයේදී විෂය මුලික කරගෙන ප්‍රශ්න අහනවා අඩුයි
Oya dan peeteda inne
Pita yann o/l math c aniwarenm onida kiynko
Na
19 ,20 gesat kalama aniwaren kiyanna plz
Ha aniwaryenma
Thama 2019 a/l karapu ayata pita gaset karala nadda
Thma na
A level Commerce කරපු කෙනෙකුට මොනවට ද Apply කරන්න පුළුවන් ?
Primary puluwan
@@WaytoDistinction primary විතරයි ද පුළුවන් ?
Man 2020 Al kle mn arts wlin al kle z ek 1.1161 mge ol maths s ekk tynne mta widhyapita apply krnn bed hema subject ekakatama maths wlta c ekk oned? Rply plz😞🙏
@@yenukikawindya6046 Eelanga paaraka karala thiya ganna balann haloo kookatath
@@WaytoDistinction Commerce puluwan neda? ayya
Aiye o/l result sheet eka laminate kranna epada
Epa
Ehema karala thibboth prashnyak weida
Campus apply krl tiyeddi widya peeta apply krnn bri d
Apply krata awlk na register unoth va