Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සන්සාරේ කල දාන පාරමිතාවන්ගේ කුසලආනුභාවයෙන් ඔබවහන්සේට තව තවත් මෙවැනි සත් ක්‍රියා කිරීමට අනේපිඩුසිටානන් වැනි උතුම් පුද්ගලයන් මුනගැසේවා,මේවා දැකබලා අපටත් පින් අනුමෝදන් වීමට සැලස්වීමට බෙහෙවින් පින් අත් වේවා,බුදුසරනයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස,🙏🙏🙏🙏
සැබෑ බුද්ධපුත්‍රයන් වහන්සේලා තවමත් ඉන්නවා මෙම හිමියන්ටත් මෙම සත්තක්‍රියාවට ආධාර අනුබල දෙන සියළු දෙනාටම පතන බෝධියකින් විමුක්තිය ලබා ගැනීමට මේ පිනත් මා විසින් ජීවිත කාලය තුල කරන ලද පින් ද හේතුවේවා!!!!!🎉🎉🎉🎉🎉
හය නම් හය. වෙලාවට වැඩ කරන්නත් පුරුදු කරනවා.❤❤❤❤
𝘛𝘢
Hamuduruwata shakthiya labewa Taruwan Saranai 🙏🙏🙏
අපේ හාමුදුරුවණේ කියන්න වචන නෑ මෙි උතුම් සත් ක්‍රියාවට බෝහෝම පිංසිද්ද වෙනව ඔබවහන්සේට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤
අනේ කොච්චර ලොකු පිනක්ද...ඒ පව්ලෙ අය නොතෙමි ඉදීවි අදින් පස්සෙ....ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් ...උදව් උපකාර කල කෑම බීම දුන් සියළු දෙනාට මත්..තෙරුවන් සරණයි ...👍👌💐🙏✌
වර්තමානයේ මම දකින හිත සැනසෙන පින් බර කර්තව්‍යයන් තමයි පින්වත් ස්වාමීන් වහන්සේගේ මෙම සත් කාර්යයන්.හැම අතින්ම උදව් කරන හැම දෙනාටම සියළු යහපත උදා වේවා!!! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දිවියක් වේවා!!!
මට දැනෙනෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ දිව්‍ය ලොකෙන් මනුලොවට වැඩලා කියා. ණමස්කාර වේවා ඔබ වහන්සේට!🙏
මේ වගේ බුද්ධ පුත්‍රයන් අපේ මව්බිමේ තව තවත් බිහි වේවා
මෙන්න අපේ රටේ දෙවියන් ඔබ වහන්සේ ට දීර්ඝආයුශ ලබේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට
ගොඩාක් පින් අපේ හාමුදුරැවන්ටත් ආච්චිට උදවි කරන සියලුම දෙනාට
අපේ ස්වාමීන් වහන්සේ ගේ නොවෙනස් හිනාව ම අපට සැනසිල්ලක්.එයින් රටම ආකර්ශනය කරනවා
බලන්න මිනිස්සු මේ නැති බැරි කාලේ තේ මේසෙ ලෑස්ති කරපු අපූරුව....හදවතින් ම මහන්සි වෙලා...ඒ අපේ කම
අපේ සොවාමින් වහන්සේට කියන්න පොලොන්නරුවේ ස්වාමීන් වහන්සේ නමක් හරිම දුකක් මාද්දියට දුන්නා .ඉන්න පන්සලක්වත් නැතිව පොඩි ස්වාමීන් වහන්සේලා 2නක් සමග සොයා බලා පිහිටක් වෙන්න අපේ පිං වත් ස්වාමීන් වහන්ස.තෙරැවන්සරණයි
අපේ හාමුදුරුවනේ ඔබතුමාට වැන්දාට පව් නැහැ ඒ තරමට උතුම් ගතිගුණ තියන ක්‍රියාවක් සසරටම හා හැදුවැඩු දෙමාපින්ටත් පිං අත් වේවා සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
අපේ ස්වමින්වහන්සේට දීර්ඝයුශ ලැබේවාමේ සියලු පින් බලයෙන් ඉක්මනින්ම නිර්වාන සුවය ලබා ගැනීමටහේතුවේවා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ කියන්න වචන නෑ හාමුදුරුවනේ දැනෙන සතුට මට ලැබුණා වගේ හැගීමක් බොහොම පින් ඔබ වහන්සේටත් උදවු උපකාර කාර කල සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝායු වේවා 🙏🙏🙏
මේවගෙ හැම.සුවාම්න් වහන්සෙම.එකතු.උනානම්රට.කොච්චර ලස්සන වෙයිදඅපේ හාමුදුරුවනේ දිර්ඝයුෂ ලැබේවා .මේ.පිංකමට.සහබාගිවුන.සියලුමදෙනාට තෙරැවන් සරණයි
V8 vikunala karanawalu 🤣🤣🤣🤣
යහපතක් වේවා අපෙ හාමුදුරුවනේ තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන් .උදව් කරන ඔක්කොටම ගොඩක් හරියන්න ඔන ජය වේවා
මේ ලක් දෙරණ ට ඔබ වහන්සේ බිහි කර අම්මා ට ත් ගොඩක් පිං. බුදුසරණයි හැමදෙන ට ම
මේ මනුලොවට බුදුපුත් වෙස්ගෙන වැඩ් ඔබ වහන්සේ සරණක් අවැසි තැන දිවැසින් දකිනා බුදුන් මෙන්.වඩිමින්.සියල්ල දකිමින් සියලුදෙනාට සෙත සදන නුඹවහන්සේට නිදුක්වේවා නීරෝගී වෙිවා සුවපත් වෙිවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 මේ වඩට උදව් උපකාර කරන සියලුම දෙනාටම පිංසිදුවේවා 🙏🙏. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවන් ඇතුළු වචනෙකින් හරි උදව් පදවූ කල සියලූම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
බුදු පුතුනි , විරු දරුවනි,ලක්බිමේ රජ දරුවෝ නුඹයි. සාදු !සාදු !!සාදු !!!
Mathu Buduwena Bodhisattva himinamak,!! 🙏🙏. Oba wahansetath upakara karana Sama pinwathuntath yodha bala Yodha shakthiya labewa!! Harima Udarai. 🙏🙏🙏🙏💎💎💎💎
අනේ ආච්චීට නොතෙමි ඉන්න හදා දුන් සියලු දෙනාටම පිං
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තුනුරුවනේ ගුණ බලයටත් විශ්වයේ ආසිර්වාද නොවඩුව ලැබේවා දායකත්වය දෙන හැමෝටම තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
මහණ දමි පුරන අපේ දියසෙන් කුමාරයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට මිනිස්සු කොච්චර ආදරේද අපේ හාමුදුරුවනේ සාධු සාධු
Ane hamuduruwane oba wahansege meager video dakiddi mage as deka temenawa oba wahanse wage aya bihiwanne kalathurakin.mata hantane sadahiru saya ma as deken sajeevewa dakinna asawen inne .teruwan saranai siyaluma wada karanna wehesena samata.
අපේ ස්වාමින් වහන්සේට නිදූක් නිරොගි සුවය හා දිර්ග ආයු මෙවන් වැඩ කිරිමට සාදූ.සාදූ සාදූ
මේ වැඩේ කියන්න බැරි තරම් පිනකි දීර්ඝායුෂ වේවා හන්තානෙ හාමුදුරුවන්ට
උතුම් බුද්ධපුත්‍රයාටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි ..
ඇත්තටම අපේ හාමුදුරුවනේ ඒ ආත්තම්මත් ලොකු පින් කාරියක්...අපේ හාමුදුරුවෝ ගෙන් මෙහෙම දෙයක් කරගන්න පුලුවන් වෙයිද පින් නැත්නම්
🙏🙏🙏🤲 teruvan saranai oba wahanseta udaukarapu siyaluma denatat teruvan saranai
Ape hamuduruwane oba wahanse koisita apa ratata pahala unada ape rata aya wasanawanthai budusaranai ape hamuduruwane budusaranai
Sadhuu 🙏 sadhuu 🙏 sadhuu 🙏 Me අහිංසක dennata nothemee inna salaswala dunnataObawahansetath, adara upakara karau siyalu denatamaSamma sambudu saranayi....🙏🙏🙏
තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායූෂ පිංවන්ත අපේ හාමුදුරුවන් වහන්සේ අැතුලු උදව් උපකාර කරන සියලුම දෙනාටම...❤❤❤ අමීෂ මීනෝල් කියලා රැවටුනා නුවන් අයියාගේ පුතාට..
සාදු සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙවි රැකවරණය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai !!! Sri mawbimata vishwayen laba dun budha puthrhayanan wahansa, oba karana me kusal balayen dergayusha labewaa.....❤❤❤❤
මමත් කවදාහරි මගේ දරුවන් සමඟ සඳ ගිරි සෑ පුදබිමට එනවා ඔබ වහන්සේ දැක ගැනීමට මගේ ප්‍රාර්ථනාව ඔබ වහන්සේ දැක ගැනීමට ලැබේවා කියන එකයි ඔබ වහන්සේට බුදුන් වහන්සේගේ සරණයි
Pin wath swamin wahansa...Oba wahanseta..yoda bala. Yoda sakthiya labewa. Siyaluma pin wath. Pirisata. Bohomath. Pin...theruwan saranai...
අපේ හාමුදුරුවනේ ඔබහන්සේ ට ත් සැමටම ත් උතුම් තෙරුවන් සරණයි හැම වැඩක්ම සාර්ථක වේ වා සාදු සාදු සාදු
බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාටත්
සියලුම දෙනාට බුදු සරනයි
බුද්ධ පුතෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි කතෝලික අපිත් ❤❤❤❤
අපේ හමුදුරුවන්ට.බුදු.සරණයි
Ane ape hsmuduruwo budubawaya labanna one mee karana dewal walata meewenuwen udu upakara kala samatat samayen dayaka una samatat niduak nirogi bawaya labewass teruwan saranai 🙏🙏🙏🙏🙏🍡🍡🍡🍡🍡❤
හරිම සතුටුයි...❤❤❤...බුදු සරණයි ....
ඔබ වහන්සේට ජය.....විමුක්තිය කරා යාමට
අපේ හාමුදුරැවන් අැතුලු හැමොටම බුදු සරනයි
Oba vahanseta thawathShakthiyaDharyaArakshawa labewa!!!!!!!!!!!!
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලෑබෙවා
❤ බුදු සරණ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
Teruwan saranai pinwath swamin wahanseta dirgau wewa
තෙරුවන් සරණයි!!!
කොන්ඩ මල්ලිට බුදුසරණයි
තෙරැවන් සරණයි
Udau kerana siyaludenatema Pin.aderi hamedamath Kollo tika....❤❤❤❤❤❤❤
Oba wahansege me kriyawan dakinawita puduma sathutak gawurawayak ethiwenne.uthum niwanama hamuwewa niroogi suwa lebewa hemootama.
❤🎉harima ahisaka minisua ape podi hamuduruvanta utum teruvana guna saranai 🎉
wadeetanam bohoma pin hamuduruwanee❤❤❤❤.habai ara mallige oluwe kurullo kuudu hadawi.kurullontath aluth kuuduwak😅😅😅😅
Ape dammaloke habuduruwantath udau uoekare kele siyalume denatath sammasambudu sarenai🙏🙏🙏🙏
Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu hamotama
Harema sathutui apa hamuruvana Yoda bala Yoda shaktheya labava hamotama theruvan saranai a ammaga sathuta kohomada keyala bala Gatha hake ada mamada noivasellan bala hedeme
Ape hamuduruwantath anikuth siyalu denatamath sakthiya dahiriyama labewa siyalu denatama thunuruwange pihita labewa
Sadu.Sadu.Sadu. Great work.
Mata loku aasaawak thiyenawa me haamuduruwan wahansewa ape pansale therunwahanselaata hadunwaa denna. E wagema unwanwahanselaa ekka ekathu welaa me wage sadkriyawanta upakaara karanna. Obawansege sadkriyawange aanubhawayen athiuthum arahathpalaya labeemata hakiyaawa labewa! 🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🌹🌹🌹🌷🌷🌷
බුදුසරණ යි
Kiyanna wachana ne ape humuduruwane.harima sathutui.
බුදුසරණයි සරණයි අපේ හාමුදුරුවන්ට
Samma Sam budusarnye
තෙරුවන් සරණයි හාමුදුරුවනේ බුදු සරණයි හාමුදුරුවනේ
Oba wahnsetayoda bala.yoda shakthiya lebena ona udaw krna sema denatamth siyluma.denta teruwan sarani
Namaskara wewa samidune udaw upakara Kala Hemotama tunuruwan saranai
නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
Sasara gamanata ekatu karaganna pin ‘mmm❤❤❤❤
godak pin hamuduruwanta
🙏❤තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤🙏
Kalutara kudaligama akkarayaka ldamak aranyak sadaha parithyaga kiriemata etha oba wahnse e gena balanna
Budu saranai 🎉🎉
Theruwan saranai
හොඳ වැඩක් හාමුදුරුවනෙ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ටත් උදව් කරන සියලුම දෙනාටත්
Godakpin serama denata 🌼🌼🌼🌼🌼🙏🙏🙏❤
This good work
Ko මදැයි wadiuna වීඩියෝ aka බලන්න ekmanin මුළු වීඩියෝ akama ona උදව් karana ciyaluma danata බුදු saranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
හොද වැඩක් හාමුදුරුවනේ පින්
අපෙ රටේ මනුස්සයෝ කච්චර හොඳද.මේ අසරන මනුස්සයො අපෙ ස්වාමින්වහන්සෙ කියන ඕනමදෙයක් කරනව. රටෙ පාලකයො තමා මේ මනුස්සයින්ගැන හිතන්නෙ නැත්තෙ
අපෙ හාමුදුරුවනේ තෙරැවන් සරනයි
DAKIMA KETHARAM SATHUTAKDA EKAMUTHUKAMA SATHPURUSHAKAMA KOTHARAM BALAWATHDA ? SADU SADU SADU BUDU SARANY
Godak pin ape hamuduruwane
Budusarni oba samata
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 😊
ස්වාමීන් වහන්සෙට දිගාසිරි වේවා🙏
"Wathpotha samajasathkaraye" Anuradhapura peththe hamuduruwanta Dane ne, inna pansalakne, podi hamuduruwo 2k innawa, inna thenata 4000/ gewanawa, door nehe, plz e hamuduruwan oba wahansege pansalata ekka yanna, pihitawenna,
Sai. බබා. මල්ලි
සසරින් ආ මිතුරා....
Apa gadarath හදලා dannako sadu 24,j kossatadaniya mirigama
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සංසාරෙම පිංසිදු වෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏👍👍🙏🙏
සන්සාරේ කල දාන පාරමිතාවන්ගේ කුසලආනුභාවයෙන් ඔබවහන්සේට තව තවත් මෙවැනි සත් ක්‍රියා කිරීමට අනේපිඩුසිටානන් වැනි උතුම් පුද්ගලයන් මුනගැසේවා,මේවා දැකබලා අපටත් පින් අනුමෝදන් වීමට සැලස්වීමට බෙහෙවින් පින් අත් වේවා,බුදුසරනයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස,🙏🙏🙏🙏
සැබෑ බුද්ධපුත්‍රයන් වහන්සේලා තවමත් ඉන්නවා මෙම හිමියන්ටත් මෙම සත්තක්‍රියාවට ආධාර අනුබල දෙන සියළු දෙනාටම පතන බෝධියකින් විමුක්තිය ලබා ගැනීමට මේ පිනත් මා විසින් ජීවිත කාලය තුල කරන ලද පින් ද හේතුවේවා!!!!!🎉🎉🎉🎉🎉
හය නම් හය. වෙලාවට වැඩ කරන්නත් පුරුදු කරනවා.❤❤❤❤
𝘛𝘢
Hamuduruwata shakthiya labewa Taruwan Saranai 🙏🙏🙏
අපේ හාමුදුරුවණේ කියන්න වචන නෑ මෙි උතුම් සත් ක්‍රියාවට බෝහෝම පිංසිද්ද වෙනව ඔබවහන්සේට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤
අනේ කොච්චර ලොකු පිනක්ද...ඒ පව්ලෙ අය නොතෙමි ඉදීවි අදින් පස්සෙ....ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් ...උදව් උපකාර කල කෑම බීම දුන් සියළු දෙනාට මත්..තෙරුවන් සරණයි ...👍👌💐🙏✌
වර්තමානයේ මම දකින හිත සැනසෙන පින් බර කර්තව්‍යයන් තමයි පින්වත් ස්වාමීන් වහන්සේගේ මෙම සත් කාර්යයන්.හැම අතින්ම උදව් කරන හැම දෙනාටම සියළු යහපත උදා වේවා!!! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දිවියක් වේවා!!!
මට දැනෙනෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ දිව්‍ය ලොකෙන් මනුලොවට වැඩලා කියා. ණමස්කාර වේවා ඔබ වහන්සේට!🙏
මේ වගේ බුද්ධ පුත්‍රයන් අපේ මව්බිමේ තව තවත් බිහි වේවා
මෙන්න අපේ රටේ දෙවියන් ඔබ වහන්සේ ට දීර්ඝආයුශ ලබේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට
ගොඩාක් පින් අපේ හාමුදුරැවන්ටත් ආච්චිට උදවි කරන සියලුම දෙනාට
අපේ ස්වාමීන් වහන්සේ ගේ නොවෙනස් හිනාව ම අපට සැනසිල්ලක්.එයින් රටම ආකර්ශනය කරනවා
බලන්න මිනිස්සු මේ නැති බැරි කාලේ තේ මේසෙ ලෑස්ති කරපු අපූරුව....හදවතින් ම මහන්සි වෙලා...ඒ අපේ කම
අපේ සොවාමින් වහන්සේට කියන්න පොලොන්නරුවේ ස්වාමීන් වහන්සේ නමක් හරිම දුකක් මාද්දියට දුන්නා .ඉන්න පන්සලක්වත් නැතිව පොඩි ස්වාමීන් වහන්සේලා 2නක් සමග සොයා බලා පිහිටක් වෙන්න අපේ පිං වත් ස්වාමීන් වහන්ස.තෙරැවන්සරණයි
අපේ හාමුදුරුවනේ ඔබතුමාට වැන්දාට පව් නැහැ ඒ තරමට උතුම් ගතිගුණ තියන ක්‍රියාවක් සසරටම හා හැදුවැඩු දෙමාපින්ටත් පිං අත් වේවා සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
අපේ ස්වමින්වහන්සේට දීර්ඝයුශ ලැබේවාමේ සියලු පින් බලයෙන් ඉක්මනින්ම නිර්වාන සුවය ලබා ගැනීමටහේතුවේවා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ කියන්න වචන නෑ හාමුදුරුවනේ දැනෙන සතුට මට ලැබුණා වගේ හැගීමක් බොහොම පින් ඔබ වහන්සේටත් උදවු උපකාර කාර කල සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝායු වේවා 🙏🙏🙏
මේවගෙ හැම.සුවාම්න් වහන්සෙම.එකතු.උනානම්
රට.කොච්චර ලස්සන වෙයිද
අපේ හාමුදුරුවනේ දිර්ඝයුෂ ලැබේවා .මේ.පිංකමට.සහබාගි
වුන.සියලුමදෙනාට තෙරැවන් සරණයි
V8 vikunala karanawalu 🤣🤣🤣🤣
යහපතක් වේවා අපෙ හාමුදුරුවනේ තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන් .උදව් කරන ඔක්කොටම ගොඩක් හරියන්න ඔන ජය වේවා
මේ ලක් දෙරණ ට ඔබ වහන්සේ බිහි කර අම්මා ට ත් ගොඩක් පිං. බුදුසරණයි හැමදෙන ට ම
මේ මනුලොවට බුදුපුත් වෙස්ගෙන වැඩ් ඔබ වහන්සේ සරණක් අවැසි තැන දිවැසින් දකිනා බුදුන් මෙන්.වඩිමින්.සියල්ල දකිමින් සියලුදෙනාට සෙත සදන නුඹවහන්සේට නිදුක්වේවා නීරෝගී වෙිවා සුවපත් වෙිවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 මේ වඩට උදව් උපකාර කරන සියලුම දෙනාටම පිංසිදුවේවා 🙏🙏. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවන් ඇතුළු වචනෙකින් හරි උදව් පදවූ කල සියලූම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
බුදු පුතුනි , විරු දරුවනි,ලක්බිමේ රජ දරුවෝ නුඹයි
. සාදු !සාදු !!සාදු !!!
Mathu Buduwena Bodhisattva himinamak,!! 🙏🙏. Oba wahansetath upakara karana Sama pinwathuntath yodha bala Yodha shakthiya labewa!! Harima Udarai. 🙏🙏🙏🙏💎💎💎💎
අනේ ආච්චීට නොතෙමි ඉන්න හදා දුන් සියලු දෙනාටම පිං
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තුනුරුවනේ ගුණ බලයටත් විශ්වයේ ආසිර්වාද නොවඩුව ලැබේවා දායකත්වය දෙන හැමෝටම තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
මහණ දමි පුරන අපේ දියසෙන් කුමාරයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට මිනිස්සු කොච්චර ආදරේද අපේ හාමුදුරුවනේ සාධු සාධු
Ane hamuduruwane oba wahansege meager video dakiddi mage as deka temenawa oba wahanse wage aya bihiwanne kalathurakin.mata hantane sadahiru saya ma as deken sajeevewa dakinna asawen inne .teruwan saranai siyaluma wada karanna wehesena samata.
අපේ ස්වාමින් වහන්සේට නිදූක් නිරොගි සුවය හා දිර්ග ආයු මෙවන් වැඩ කිරිමට සාදූ.සාදූ සාදූ
මේ වැඩේ කියන්න බැරි තරම් පිනකි දීර්ඝායුෂ වේවා හන්තානෙ හාමුදුරුවන්ට
උතුම් බුද්ධපුත්‍රයාටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි ..
ඇත්තටම අපේ හාමුදුරුවනේ ඒ ආත්තම්මත් ලොකු පින් කාරියක්...
අපේ හාමුදුරුවෝ ගෙන් මෙහෙම දෙයක් කරගන්න පුලුවන් වෙයිද පින් නැත්නම්
🙏🙏🙏🤲 teruvan saranai oba wahanseta udaukarapu siyaluma denatat teruvan saranai
Ape hamuduruwane oba wahanse koisita apa ratata pahala unada ape rata aya wasanawanthai budusaranai ape hamuduruwane budusaranai
Sadhuu 🙏 sadhuu 🙏 sadhuu 🙏
Me අහිංසක dennata nothemee inna salaswala dunnata
Obawahansetath, adara upakara karau siyalu denatama
Samma sambudu saranayi....🙏🙏🙏
තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායූෂ පිංවන්ත අපේ හාමුදුරුවන් වහන්සේ අැතුලු උදව් උපකාර කරන සියලුම දෙනාටම...❤❤❤ අමීෂ මීනෝල් කියලා රැවටුනා නුවන් අයියාගේ පුතාට..
සාදු සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙවි රැකවරණය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai !!! Sri mawbimata vishwayen laba dun budha puthrhayanan wahansa, oba karana me kusal balayen dergayusha labewaa.....❤❤❤❤
මමත් කවදාහරි මගේ දරුවන් සමඟ සඳ ගිරි සෑ පුදබිමට එනවා ඔබ වහන්සේ දැක ගැනීමට මගේ ප්‍රාර්ථනාව ඔබ වහන්සේ දැක ගැනීමට ලැබේවා කියන එකයි ඔබ වහන්සේට බුදුන් වහන්සේගේ සරණයි
Pin wath swamin wahansa...
Oba wahanseta..yoda bala. Yoda sakthiya labewa. Siyaluma pin wath. Pirisata. Bohomath. Pin...theruwan saranai...
අපේ හාමුදුරුවනේ ඔබහන්සේ ට ත් සැමටම ත් උතුම් තෙරුවන් සරණයි හැම වැඩක්ම සාර්ථක වේ වා සාදු සාදු සාදු
බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාටත්
සියලුම දෙනාට බුදු සරනයි
බුද්ධ පුතෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි කතෝලික අපිත් ❤❤❤❤
අපේ හමුදුරුවන්ට.බුදු.සරණයි
Ane ape hsmuduruwo budubawaya labanna one mee karana dewal walata meewenuwen udu upakara kala samatat samayen dayaka una samatat niduak nirogi bawaya labewass teruwan saranai 🙏🙏🙏🙏🙏🍡🍡🍡🍡🍡❤
හරිම සතුටුයි...❤❤❤...බුදු සරණයි ....
ඔබ වහන්සේට ජය.....විමුක්තිය කරා යාමට
අපේ හාමුදුරැවන් අැතුලු හැමොටම බුදු සරනයි
Oba vahanseta thawath
Shakthiya
Dharya
Arakshawa labewa!!!!!!!!!!!!
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලෑබෙවා
❤ බුදු සරණ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
Teruwan saranai pinwath swamin wahanseta dirgau wewa
තෙරුවන් සරණයි!!!
කොන්ඩ මල්ලිට බුදුසරණයි
තෙරැවන් සරණයි
Udau kerana siyaludenatema Pin.aderi hamedamath Kollo tika....❤❤❤❤❤❤❤
Oba wahansege me kriyawan dakinawita puduma sathutak gawurawayak ethiwenne.uthum niwanama hamuwewa niroogi suwa lebewa hemootama.
❤🎉harima ahisaka minisua ape podi hamuduruvanta utum teruvana guna saranai 🎉
wadeetanam bohoma pin hamuduruwanee❤❤❤❤.habai ara mallige oluwe kurullo kuudu hadawi.kurullontath aluth kuuduwak😅😅😅😅
Ape dammaloke habuduruwantath udau uoekare kele siyalume denatath sammasambudu sarenai🙏🙏🙏🙏
Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu hamotama
Harema sathutui apa hamuruvana Yoda bala Yoda shaktheya labava hamotama theruvan saranai a ammaga sathuta kohomada keyala bala Gatha hake ada mamada noivasellan bala hedeme
Ape hamuduruwantath anikuth siyalu denatamath sakthiya dahiriyama labewa siyalu denatama thunuruwange pihita labewa
Sadu.Sadu.Sadu. Great work.
Mata loku aasaawak thiyenawa me haamuduruwan wahansewa ape pansale therunwahanselaata hadunwaa denna. E wagema unwanwahanselaa ekka ekathu welaa me wage sadkriyawanta upakaara karanna. Obawansege sadkriyawange aanubhawayen athiuthum arahathpalaya labeemata hakiyaawa labewa! 🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🌹🌹🌹🌷🌷🌷
බුදුසරණ යි
Kiyanna wachana ne ape humuduruwane.harima sathutui.
බුදුසරණයි සරණයි අපේ හාමුදුරුවන්ට
Samma Sam budusarnye
තෙරුවන් සරණයි හාමුදුරුවනේ බුදු සරණයි හාමුදුරුවනේ
Oba wahnsetayoda bala.yoda shakthiya lebena ona udaw krna sema denatamth siyluma.denta teruwan sarani
Namaskara wewa samidune udaw upakara Kala Hemotama tunuruwan saranai
නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
Sasara gamanata ekatu karaganna pin ‘mmm❤❤❤❤
godak pin hamuduruwanta
🙏❤තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤🙏
Kalutara kudaligama akkarayaka ldamak aranyak sadaha parithyaga kiriemata etha oba wahnse e gena balanna
Budu saranai 🎉🎉
Theruwan saranai
හොඳ වැඩක් හාමුදුරුවනෙ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ටත් උදව් කරන සියලුම දෙනාටත්
Godakpin serama denata 🌼🌼🌼🌼🌼🙏🙏🙏❤
This good work
Ko මදැයි wadiuna වීඩියෝ aka බලන්න ekmanin මුළු වීඩියෝ akama ona උදව් karana ciyaluma danata බුදු saranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
හොද වැඩක් හාමුදුරුවනේ පින්
අපෙ රටේ මනුස්සයෝ කච්චර හොඳද.මේ අසරන මනුස්සයො අපෙ ස්වාමින්වහන්සෙ කියන ඕනමදෙයක් කරනව. රටෙ පාලකයො තමා මේ මනුස්සයින්ගැන හිතන්නෙ නැත්තෙ
අපෙ හාමුදුරුවනේ තෙරැවන් සරනයි
DAKIMA KETHARAM SATHUTAKDA EKAMUTHUKAMA SATHPURUSHAKAMA KOTHARAM BALAWATHDA ? SADU SADU SADU BUDU SARANY
Godak pin ape hamuduruwane
Budusarni oba samata
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 😊
ස්වාමීන් වහන්සෙට දිගාසිරි වේවා🙏
"Wathpotha samajasathkaraye" Anuradhapura peththe hamuduruwanta Dane ne, inna pansalakne, podi hamuduruwo 2k innawa, inna thenata 4000/ gewanawa, door nehe, plz e hamuduruwan oba wahansege pansalata ekka yanna, pihitawenna,
Sai. බබා. මල්ලි
සසරින් ආ මිතුරා....
Apa gadarath හදලා dannako sadu
24,j kossatadaniya mirigama