Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සීදූව සකුරා අද්වීතිය හඩ .. චමී අයියා .බුදු සරනයි ජේසු පිහිටයි (නාමල් කොළඹ ආරච්චි )
පර්පල් රේන්ජ් තමයි..මෙයාට නියමෙට සෙට් උනේ..ඒ කාලෙ එනවුන්සින් පිස්සුවක්..පට්ට ලස්සන වොයිස් එකක්..❤
❤❤❤
අනිවාර්යයෙන්ම
මොන බෑන්ඩ් එකේ හිටියත් අපිට මතක පර්පල් රේන්ජ් මතක නිසා. පර්පල් රේන්ජ් ලයිව් ෂෝ කැසට් වල ගහපු මනමාල තරුව සිංදුව තාම මතකයි. නියමයි චමින්ද අයියා
2000න් පස්සෙ ද ඉපදුනේ..😂මෙයා සවර්ණවාහිනී එකේ ස්වර්ණෝදය ගහපු සීදුව සකුරා එකෙන් රටම දැන ගත්තෙ
සීදුව සකුරා තමය් හිටියේ බාචි,දිනිදු ප්‍රියන්තලගෙ කාලේ
❤
සීදුව සකුරා අභිමානවත් හඩ..අදටත් කියවෙනවා ඒ නිවේදන වචන ටික අමුතුම ගැම්මක්...තෑන්ක්ස් මිහිර..❤ බුදු සරණයි චමී අයියා❤❤ නිවන් සුවය ලැබේවා.අක්කට😢❤
චමින්ද රණසිංහ කියන්නෙ අපෙ පුන්ච්කාලෙ අපි අසම චරිතයක් සිදුව සකුරා ඉන්න කාලෙ සුපිරි චරිතයක් ❤❤❤❤
🙏
සීදුව සකුරා වලට උනේ දැන් සන්ෆ්ලවර් වලට උන දේම තමයි.බෑන්ඩ් එකඋඩටම ආවට පස්සෙ ඒ නම තියාගන්නෙ කොහොමද කියන එක දන්නෙ නැති හින්දා අයාලෙ ගියා.ඒ අතින් ෆ්ලෑශ්බෑක් ලා සුපිරියි.
Balan hitapan, ekatath wenne okama thamai Tika kalayak yaddi,
Aulak na aurudu 33kma gemak gahuwa flashback 🙂
සීදුව ලෙජන්ඩ් එකට සෙට් වෙන්න අයියා එතන තමා ඔයාට හරියනම තැන අපි ආස ඔයා එතන දකින්න❤
බුදුසරනයි දීර්ගායුශ ලැබේවා අයියේ❤ ආදරෙයි
හදවත පිරිසිදු අවංක හිත හොඳ දක්ෂ නිවේදනක ගායක අපේ චමි මාමා ආදරෙයි චූටි කාලේ ඉඳලා ගැඹුරු නිවේදනයට වගේ ගීත ගායන විලාසයට පට්ට ආසයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ඉදිරියට නැවත වේදිකාවේ අහන්න දකින්න ලැබේවා නිහතමානී කලාකරුවානණි !!!"❤️😍🎧
❤ Thanks 🙏
චමින්ද කියන්නේ ලෙජන්ඩ් කෙනෙක් .ඒ වොයිස් එකෙන් අනවුන්ස් කරද්දී මාරම ගැම්මක් තියෙන්නේ
Thanks ❤
ඇත්තටම චමින්ද අයිය වගේ අය ඉන්ටර්විවු කරන එක සුපිරි.මොකද අපි ආසයි ඒ අතීත කතා අහන්න.සුන්දර මිනිස්සු. ඔයා අර ලීඩ් ගිටාර් මංජු එක්ක කරපු ප්‍රෝ ග්‍රෑම් එකත් නියමයි.එයා ගිටාර් රෙපෙයාර් කරන තැන ඉදන් කරපු එක එහෙම.පුලුවන් නම් චමල් වර්ණකුල ,සනිධප අජිත් , වගේ අයගෙ ඒවත් කරන්න.
ඇත්ත කතා කරන අත්දැකීම් බහුල හිත හොද චමින්ද අයියා..❤
මම ආසම කලාකරුවෙක් .....❤❤❤❤ආදරෙයි හැමදාම ...ඔබ ඉතාමත් වටිනා හොඳ මනුස්සයෙක් ❤අපි තවම බලාගෙන ඉන්නවා ඔබ එනකල්..🙏
❤❤❤❤ Thanks
@@chamindaranasinghe9255 ❤️❤️🫶🫶🙏
සකුරා එකට උනේ මුල අමතක වීම.. කෙලවීමට මුල එයයි
අද කෝ සිදුව සකුරා...
හිත හොද සුපිරි චරිතයක් චමින්ද අයියා❤️❤️
හරියන්නෙ නැති තැනින් අයින්වෙලා තනියම ඉන්න එකත් සතුටක්. හිත relax නැත්නම් music කරන්න බැහැ. චමින්ද අයිය කියන්නෙ නිහතමානීව ඉන්න කෙනෙක්. දක්ශයෙක්.ප්‍රවීනයෙක්. වටිනාකමක් දන්න මිනිස්සු ඔබ සමග ඉන්නවා.. මුල මතක නැති අජිත් වගේ අය ට දියුණුව කියන්නෙ සිහිනයක්.. අඳුරෙන් අඳුරට යන මිනිස්සු .. අජිත්ගෙ පුතත් යන්නෙ ඒ පාරෙ.. කරන්දෙනිය පැත්තෙ කරක් ගහගන ඉන්නවත් දැකල තියෙනවා.. චමින්ද අයියේ ඔයාට බුදුසරනයි 🙏
බොහොම ස්තුති budhusaranai ❤
Ahapu hondama interview ekak. harima lassanata , pehediliwa, kagewath hith nothelenna, hebei kiwayuthu de kiyanna danna oya niyama kala karayek chaminda ayye. mata nam hithunema oya gayakayektath wada den honda, aluth kollo tikak karana band ekaka manager wenna kiyalamayi. jaya wewa..!! Budusaranayi..!!!!
❤ thanks
❤@@chamindaranasinghe9255
❤ thanks budhusaranai
සුපිරි නිවේදක ගායක 👍 චමින්ද අයියා.❤
එ වචන ටික සුපිරි ❤
Chaminda aiyata bs ❤ godak tuti videos aka karana obataa❤
All The best
සකුරා අජිත් කියන්නේ බයිලා කාරයෙක් බලාගෙන යනකොට😂 සුපුන් සඳරුත් කිව්වා
ඒක ඇත්තඅජිත් කියන්නෙ කිසි කෙලෙහිගුනයක් නැති ඩයල් එකක්.
මං අවංකව ආස කරන චරිතයක් චමින්ද අයියා කාලයක් පර්පල් රේන්ජ් සංගීත කන්ඩායම හැඩ කරපු වැඩ්ඩෙක් ❤️❤️🥰❤❤❤🤟🤘💛💛🤗🤗🤗🤗
Sundara hadawathak❤❤❤
සකුරා ලේජන් බැන්ඩ් එකේ ඉන්නම ඕනේ චරිතයක් .. 💗💗
Chaminda ranasingha kiyanne supiri waddek..singing announcing okoma puluwan..dakshayek..okomata wada hakke budu rass naty bokke dada mass naty nihatamani minihek..chami ayya oyage wife hevan ek idala oyatay oyage daruwantay ashirwadayak wey...jesu pihitay budusaranay
❤❤❤❤
චමින්ද රණසිංහට යි. චමින්ද විමලසිරිට යි. එකම කථාව වේලා තියෙන්නෙ. 😢😢
Chaminda wimalasena, ayyata Galaxies eken wunu de wenna one oya kiyanne.
@@sandunsithara ඔවි එක තමයි. Galaxis ජයග්රා ගත්තා.. Sakura චන්දන ගත්තා..
Seeduwa sakura band ekada gatte@@Kushan865
විමලසේන නේද..
චමින්ද අයිය වගේ දක්ශයෙක් ව ඇයි ප්‍රසංග වේදිකාවට ගේන්නෙ නැත්තෙ සංවිධායකයො. මේ වගේ ප්‍රවීණයින්ගෙන් වැඩක් ගන්න ❤
ග්‍රේශන් ආනන්ද ගෙ වොයිස් එක එහෙම්ම තියෙන කෙනෙක් මේ.හිංදි සිංදු උනත් නියමෙට කියන කෙනෙක්.මෙහෙම ඉන්න එක දුකයි.අගේ කිරීමක් නැතුව.ලෙජන්ඩ් කෙනෙක්.කවුරුත් අගය කරන්නෙ නැති
Oyage kathawa hari
❤❤❤ ගොඩක් උන්ට මුල මතක නෑ ඔයා ඒ අතින් උඩ ඉන්නවා
Purple range hitapu kale supiri ❤❤
චන්දන කියන්නේ චීත්තයක්
චමින්ද අයියා හිත හොඳ වැඩ්ඩෙක් ❤
අයියේ බුදු සරනයි ❤
❤ 🙏
පර්පල් රේන්ජ් පික් ලෙවල් එකටම ආවෙ චමින්ද රනසිංහ ඉදපු කාලෙ.
Hitha hoda මනුස්සයෙක් අයියා oya❤❤
චමින්ද අයියා.. හිත හොද මනුස්සකම. ❤️
මට මතකයි මං පොඩිකාලෙ 2010 වගෙ සීදූව සකුරා පීක්ම ලෙවල් එකෙ හිටපු කාලෙ හඳරැඳිපැය ෂෝ එහෙම පිස්සුවෙන් වගෙ බලන්නෙ..සියල්ල සදාකාලික නැහැනෙ ඒත් ෆ්ලෑෂ්බැක් වගෙ හරි මැනේජ්මන්‍ට් එකක් තිබ්බනම් අද සකුරා හිතාගන්න බැරි ලෙවල් එකක..
Hitha hoda minisun....budusaranai
අවංකවම කතා කරන නිහතමානී දක්ශ කලාකරුවා චමින්ද අයියා ❤❤
Superi waddek..❤❤❤❤❤
Issaraha ඉරිදා උදේ boru ledak gannawa දහම් පාසල් noya suwarnodaya balanna,daram, චමින්ද denna tamai kepila පෙනුණේ ,a wagema ratak danagana band eka goda gattha chamiya❤
❤❤❤❤❤
Supiri waddek thama ithin❤❤
Bachi susan wat video akak karanna kalakin dakka na ayat ladin hitiya dan kohamada
Bachi hondin innawa thanks ❤
අජිත් දෙවියො ගැන ලොකුවට කියවන නිසා මන් දැනගත්තා අමු කුහකයෙක් කියලා 😂😂😂
ඔයගෙ වැඩ සටහනට ගෙන්නපු සුපිරිම චරිතයක් ❤
❤❤
Sunflower set una nam👌
තවත් Legend කෙනෙක්
❤️මන මාල.....,.. තරුව
Chami ayya band iddi dial eka කොහොමද konda chamia
කවුරුත් හිතන් හිටියෙ අජිත් විතානගේකියන්නෙ මෙයා කියල මුල් කාලෙ..
Ekama thamai Ajith meyawa kapuwe
බෑන්ඩ් කලාවේ Legend කෙනෙක්❤❤❤
❤❤ thanks
කොරොනා කාලේ සීදුව සකුරා කැඩෙන්න හෙතුවත් ඔක තමයී..අජිත් බැන්ඩ් එකේ කොල්ලෝ ගැන හොයලා බලලා නෑ..සුපුන් කීව්වා හොදටම දවසක්.😢😢😢
සකුරා චමින්ද තමයි අපි දන්නෙ 👌🥰👏
Sodhuru hadhawathak ❤️❤️
අනිවාර්යෙන්ම චමින්ද අයියා ඔයා ආයෙ ආවොත් සකුරා සකුරා බෑන්ඩ් එක නැගල එනවා. ඉස්සර අපිට මතකයි සීදුව සකුරා එකේ ඔයා මල් එතනෝ සිංදුව කියනකොට එන ගැම්ම
චන්දන චිත්තයක් දන්නො දනිති
kathawa....ahagena inna...asai.....godak dewal...igena gaththa....
A kale chaminda aiya pattama lassanai.thurunu ridma balanne school cut karala😍😍😍
❤ Thanks
සුන්දර හදවතක් තියෙන සුන්දර චරිතයක් ....
මොනවා වුනත් විවෘතව කතා කරන කෙනෙක්
God job
දක්ෂයොන්ට තැන නැ චමි අයියා පවු ජයවෙිවා බ්‍රදර්
❤ jayaweva malli
තරුණයා එකේ ආශාවෙන්ම බලපු ප්‍රෝගෑම් එක❤
.බුදු සරනයි
Budhusaranai ❤
Frist comment ❤️❤️
ඔයා ප්‍රසංග වේදිකාවේ නොමැකෙන චරිතයක් අයියා
Legend
ආදරණියම චරිතයක්.❤️❤️❤️🇯🇵
Direct voice tiyena artist kenek ❤
චමින්ද aiya අදරෙයි
Siduwe sakura band aka hitiya supirima niyamaka gayakaya obai❤
,,, ,,,,,,,❤h,,, b. H
අපිට මතක idunil aiya giyata passe prapal range anawshin karanawa .hakmana shoo akata aweth meyagema wahanen 2007...
Ruduru rala sinduw patan ganna kalin me hada aheddi issara bachi sinduwa kiyaddii e de athatama apita una deyak wage danuna...me voice eka issara aheddi ammooo....dan inna unta harenwnath ba..me wage vic ekak naha dn katawathma stage wala ahenne.
සුපිරි වැඩ්ඩෙක් තමා
ඔය කියන මීගොඩ ශෝ එකට මාත් ආවා - 2007 ජූනි තිබ්බෙ!
ආස කට හඩක්...😊😊😊
Bass guitar dasarath leaving in Abu Dhabi
Chami Ayya ela
Voice නම් Chaminda
සුන්දර අතිතයක මතක සටහන්.... 🎸🎹 ජයවේවා !
Kondayak dammanam ranil vage pena seen ekak nadda
balapu...hondama Tharuna poggrame...eka
ෆෑලෑක්බෑක් හිටියද මේ මාමා
Chaminda Purple Range awe 2007
Chaminda ayya thamai mata mulinma band ekakata katha kare ...
❤❤❤❤❤❤❤❤❤❤
Oklahoma balupu set ekama flash back oya mona kaurut mona kiuwat හිටපු ඉස්සර ජිප්සීස් .මෙරියන්ස්.සන්ෆ්ලවර් ෆ්ලැස් බැග් ව්තරයි
Supiri weddek
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මතක ගබඩාවක් ❤🎉ලෙජන්ඩ්❤
S කියන්නේ සතුට M කියන්නේ මිහිර S කියන්නේ සොමිය.මනමාල තරුව සද ලගින්ම පායන මංගල රැයේ.
❤❤❤ thanks
Flashback lahiru aiya gennannako
💙
Meyala arthikawa harima stawarai mehema iddi family eke kenekta ledak hadunama accpunt number dala salli ekathu karanawa dan udaw karapu aya mathak karanneth na
Danata wasara 3k wenawa magr nona nathiwela cancer ekakin mage laga thibuna laksha 85k vithara giya beheth walata mage wahana pawa mama vikinuwa cancer beheth godark ganan loku mudalak giya abeheth walata mage yaluwo thamai godark udaw kalla mage nonawa honda karaganna mama nawatha mudal athin sthawara wrnna try karanawa oya hoyala balanna cancer hadunama godark mudal yanawa ethakota api asarana wenawa eka thamai aththa
aye band ekata anawada ahanna tharam me niwedakaya modaida
Hitha hoda charithayak
සීදූව සකුරා අද්වීතිය හඩ .. චමී අයියා .බුදු සරනයි ජේසු පිහිටයි (නාමල් කොළඹ ආරච්චි )
පර්පල් රේන්ජ් තමයි..මෙයාට නියමෙට සෙට් උනේ..ඒ කාලෙ එනවුන්සින් පිස්සුවක්..පට්ට ලස්සන වොයිස් එකක්..❤
❤❤❤
අනිවාර්යයෙන්ම
මොන බෑන්ඩ් එකේ හිටියත් අපිට මතක පර්පල් රේන්ජ් මතක නිසා. පර්පල් රේන්ජ් ලයිව් ෂෝ කැසට් වල ගහපු මනමාල තරුව සිංදුව තාම මතකයි. නියමයි චමින්ද අයියා
2000න් පස්සෙ ද ඉපදුනේ..😂
මෙයා සවර්ණවාහිනී එකේ ස්වර්ණෝදය ගහපු සීදුව සකුරා එකෙන් රටම දැන ගත්තෙ
සීදුව සකුරා තමය් හිටියේ බාචි,දිනිදු ප්‍රියන්තලගෙ කාලේ
❤
සීදුව සකුරා අභිමානවත් හඩ..අදටත් කියවෙනවා ඒ නිවේදන වචන ටික අමුතුම ගැම්මක්...තෑන්ක්ස් මිහිර..❤ බුදු සරණයි චමී අයියා❤❤ නිවන් සුවය ලැබේවා.අක්කට😢❤
❤❤❤
චමින්ද රණසිංහ කියන්නෙ අපෙ පුන්ච්කාලෙ අපි අසම චරිතයක් සිදුව සකුරා ඉන්න කාලෙ සුපිරි චරිතයක් ❤❤❤❤
🙏
සීදුව සකුරා වලට උනේ දැන් සන්ෆ්ලවර් වලට උන දේම තමයි.බෑන්ඩ් එක
උඩටම ආවට පස්සෙ ඒ නම තියාගන්නෙ කොහොමද කියන එක දන්නෙ නැති හින්දා අයාලෙ ගියා.
ඒ අතින් ෆ්ලෑශ්බෑක් ලා සුපිරියි.
Balan hitapan, ekatath wenne okama thamai Tika kalayak yaddi,
Aulak na aurudu 33kma gemak gahuwa flashback 🙂
සීදුව ලෙජන්ඩ් එකට සෙට් වෙන්න අයියා එතන තමා ඔයාට හරියනම තැන අපි ආස ඔයා එතන දකින්න❤
බුදුසරනයි දීර්ගායුශ ලැබේවා අයියේ❤ ආදරෙයි
හදවත පිරිසිදු අවංක හිත හොඳ දක්ෂ නිවේදනක ගායක අපේ චමි මාමා ආදරෙයි චූටි කාලේ ඉඳලා ගැඹුරු නිවේදනයට වගේ ගීත ගායන විලාසයට පට්ට ආසයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ඉදිරියට නැවත වේදිකාවේ අහන්න දකින්න ලැබේවා නිහතමානී කලාකරුවානණි !!!"❤️😍🎧
❤ Thanks 🙏
චමින්ද කියන්නේ ලෙජන්ඩ් කෙනෙක් .ඒ වොයිස් එකෙන් අනවුන්ස් කරද්දී මාරම ගැම්මක් තියෙන්නේ
Thanks ❤
ඇත්තටම චමින්ද අයිය වගේ අය ඉන්ටර්විවු කරන එක සුපිරි.මොකද අපි ආසයි ඒ අතීත කතා අහන්න.සුන්දර මිනිස්සු. ඔයා අර ලීඩ් ගිටාර් මංජු එක්ක කරපු ප්‍රෝ ග්‍රෑම් එකත් නියමයි.එයා ගිටාර් රෙපෙයාර් කරන තැන ඉදන් කරපු එක එහෙම.පුලුවන් නම් චමල් වර්ණකුල ,සනිධප අජිත් , වගේ අයගෙ ඒවත් කරන්න.
❤
ඇත්ත කතා කරන අත්දැකීම් බහුල හිත හොද චමින්ද අයියා..❤
❤❤❤
මම ආසම කලාකරුවෙක් .....❤❤❤❤
ආදරෙයි හැමදාම
...
ඔබ ඉතාමත් වටිනා හොඳ මනුස්සයෙක් ❤
අපි තවම බලාගෙන ඉන්නවා ඔබ එනකල්..
🙏
❤❤❤❤ Thanks
@@chamindaranasinghe9255 ❤️❤️🫶🫶🙏
සකුරා එකට උනේ මුල අමතක වීම.. කෙලවීමට මුල එයයි
අද කෝ සිදුව සකුරා...
හිත හොද සුපිරි චරිතයක් චමින්ද අයියා❤️❤️
❤❤❤
හරියන්නෙ නැති තැනින් අයින්වෙලා තනියම ඉන්න එකත් සතුටක්. හිත relax නැත්නම් music කරන්න බැහැ. චමින්ද අයිය කියන්නෙ නිහතමානීව ඉන්න කෙනෙක්. දක්ශයෙක්.ප්‍රවීනයෙක්. වටිනාකමක් දන්න මිනිස්සු ඔබ සමග ඉන්නවා.. මුල මතක නැති අජිත් වගේ අය ට දියුණුව කියන්නෙ සිහිනයක්.. අඳුරෙන් අඳුරට යන මිනිස්සු .. අජිත්ගෙ පුතත් යන්නෙ ඒ පාරෙ.. කරන්දෙනිය පැත්තෙ කරක් ගහගන ඉන්නවත් දැකල තියෙනවා.. චමින්ද අයියේ ඔයාට බුදුසරනයි 🙏
බොහොම ස්තුති budhusaranai ❤
Ahapu hondama interview ekak. harima lassanata , pehediliwa, kagewath hith nothelenna, hebei kiwayuthu de kiyanna danna oya niyama kala karayek chaminda ayye. mata nam hithunema oya gayakayektath wada den honda, aluth kollo tikak karana band ekaka manager wenna kiyalamayi. jaya wewa..!! Budusaranayi..!!!!
❤ thanks
❤@@chamindaranasinghe9255
❤ thanks budhusaranai
සුපිරි නිවේදක ගායක 👍 චමින්ද අයියා.❤
❤
එ වචන ටික සුපිරි ❤
Chaminda aiyata bs ❤ godak tuti videos aka karana obataa❤
❤
All The best
❤
සකුරා අජිත් කියන්නේ බයිලා කාරයෙක් බලාගෙන යනකොට😂 සුපුන් සඳරුත් කිව්වා
ඒක ඇත්ත
අජිත් කියන්නෙ කිසි කෙලෙහිගුනයක් නැති ඩයල් එකක්.
මං අවංකව ආස කරන චරිතයක් චමින්ද අයියා කාලයක් පර්පල් රේන්ජ් සංගීත කන්ඩායම හැඩ කරපු වැඩ්ඩෙක් ❤️❤️🥰❤❤❤🤟🤘💛💛🤗🤗🤗🤗
❤❤❤
Sundara hadawathak❤❤❤
සකුරා ලේජන් බැන්ඩ් එකේ ඉන්නම ඕනේ චරිතයක් .. 💗💗
Chaminda ranasingha kiyanne supiri waddek..singing announcing okoma puluwan..dakshayek..okomata wada hakke budu rass naty bokke dada mass naty nihatamani minihek..chami ayya oyage wife hevan ek idala oyatay oyage daruwantay ashirwadayak wey...jesu pihitay budusaranay
❤❤❤❤
චමින්ද රණසිංහට යි. චමින්ද විමලසිරිට යි. එකම කථාව වේලා තියෙන්නෙ. 😢😢
Chaminda wimalasena, ayyata Galaxies eken wunu de wenna one oya kiyanne.
@@sandunsithara ඔවි එක තමයි. Galaxis ජයග්රා ගත්තා.. Sakura චන්දන ගත්තා..
Seeduwa sakura band ekada gatte@@Kushan865
විමලසේන නේද..
චමින්ද අයිය වගේ දක්ශයෙක් ව ඇයි ප්‍රසංග වේදිකාවට ගේන්නෙ නැත්තෙ සංවිධායකයො. මේ වගේ ප්‍රවීණයින්ගෙන් වැඩක් ගන්න ❤
❤ Thanks 🙏
ග්‍රේශන් ආනන්ද ගෙ වොයිස් එක එහෙම්ම තියෙන කෙනෙක් මේ.හිංදි සිංදු උනත් නියමෙට කියන කෙනෙක්.මෙහෙම ඉන්න එක දුකයි.අගේ කිරීමක් නැතුව.ලෙජන්ඩ් කෙනෙක්.කවුරුත් අගය කරන්නෙ නැති
❤❤❤
Oyage kathawa hari
❤
❤❤❤ ගොඩක් උන්ට මුල මතක නෑ ඔයා ඒ අතින් උඩ ඉන්නවා
❤ thanks
Purple range hitapu kale supiri ❤❤
❤❤❤
චන්දන කියන්නේ චීත්තයක්
චමින්ද අයියා හිත හොඳ වැඩ්ඩෙක් ❤
Thanks ❤
අයියේ බුදු සරනයි ❤
❤ 🙏
පර්පල් රේන්ජ් පික් ලෙවල් එකටම ආවෙ චමින්ද රනසිංහ ඉදපු කාලෙ.
❤❤❤❤
Hitha hoda මනුස්සයෙක් අයියා oya❤❤
❤
චමින්ද අයියා.. හිත හොද මනුස්සකම. ❤️
මට මතකයි මං පොඩිකාලෙ 2010 වගෙ සීදූව සකුරා පීක්ම ලෙවල් එකෙ හිටපු කාලෙ හඳරැඳිපැය ෂෝ එහෙම පිස්සුවෙන් වගෙ බලන්නෙ..සියල්ල සදාකාලික නැහැනෙ ඒත් ෆ්ලෑෂ්බැක් වගෙ හරි මැනේජ්මන්‍ට් එකක් තිබ්බනම් අද සකුරා හිතාගන්න බැරි ලෙවල් එකක..
Hitha hoda minisun....budusaranai
❤❤❤
අවංකවම කතා කරන නිහතමානී දක්ශ කලාකරුවා චමින්ද අයියා ❤❤
❤❤❤
Superi waddek..❤❤❤❤❤
Issaraha ඉරිදා උදේ boru ledak gannawa දහම් පාසල් noya suwarnodaya balanna,daram, චමින්ද denna tamai kepila පෙනුණේ ,a wagema ratak danagana band eka goda gattha chamiya❤
❤❤❤❤❤
Supiri waddek thama ithin❤❤
❤ 🙏
Bachi susan wat video akak karanna kalakin dakka na ayat ladin hitiya dan kohamada
Bachi hondin innawa thanks ❤
අජිත් දෙවියො ගැන ලොකුවට කියවන නිසා මන් දැනගත්තා අමු කුහකයෙක් කියලා 😂😂😂
ඔයගෙ වැඩ සටහනට ගෙන්නපු සුපිරිම චරිතයක් ❤
❤❤
Sunflower set una nam👌
තවත් Legend කෙනෙක්
Thanks ❤
❤️මන මාල.....,.. තරුව
❤
Chami ayya band iddi dial eka කොහොමද konda chamia
කවුරුත් හිතන් හිටියෙ අජිත් විතානගේකියන්නෙ මෙයා කියල මුල් කාලෙ..
Ekama thamai Ajith meyawa kapuwe
❤❤❤
බෑන්ඩ් කලාවේ Legend කෙනෙක්❤❤❤
❤❤ thanks
කොරොනා කාලේ සීදුව සකුරා කැඩෙන්න හෙතුවත් ඔක තමයී..අජිත් බැන්ඩ් එකේ කොල්ලෝ ගැන හොයලා බලලා නෑ..සුපුන් කීව්වා හොදටම දවසක්.😢😢😢
සකුරා චමින්ද තමයි අපි දන්නෙ 👌🥰👏
❤❤❤
Sodhuru hadhawathak ❤️❤️
අනිවාර්යෙන්ම චමින්ද අයියා ඔයා ආයෙ ආවොත් සකුරා සකුරා බෑන්ඩ් එක නැගල එනවා. ඉස්සර අපිට මතකයි සීදුව සකුරා එකේ ඔයා මල් එතනෝ සිංදුව කියනකොට එන ගැම්ම
Thanks ❤
චන්දන චිත්තයක් දන්නො දනිති
kathawa....ahagena inna...asai.....godak dewal...igena gaththa....
❤
A kale chaminda aiya pattama lassanai.thurunu ridma balanne school cut karala😍😍😍
❤ Thanks
❤❤❤❤
සුන්දර හදවතක් තියෙන සුන්දර චරිතයක් ....
❤❤❤
මොනවා වුනත් විවෘතව කතා කරන කෙනෙක්
❤❤❤
God job
❤
දක්ෂයොන්ට තැන නැ චමි අයියා පවු ජයවෙිවා බ්‍රදර්
❤ jayaweva malli
තරුණයා එකේ ආශාවෙන්ම බලපු ප්‍රෝගෑම් එක❤
Thanks ❤
.බුදු සරනයි
Budhusaranai ❤
Frist comment ❤️❤️
ඔයා ප්‍රසංග වේදිකාවේ නොමැකෙන චරිතයක් අයියා
❤ thanks
Legend
ආදරණියම චරිතයක්.❤️❤️❤️🇯🇵
❤
Direct voice tiyena artist kenek ❤
❤ thanks
චමින්ද aiya අදරෙයි
❤❤❤
Siduwe sakura band aka hitiya supirima niyamaka gayakaya obai❤
,,, ,,,,,,,❤h,,, b. H
❤
අපිට මතක idunil aiya giyata passe prapal range anawshin karanawa .hakmana shoo akata aweth meyagema wahanen 2007...
❤❤❤
Ruduru rala sinduw patan ganna kalin me hada aheddi issara bachi sinduwa kiyaddii e de athatama apita una deyak wage danuna...me voice eka issara aheddi ammooo....dan inna unta harenwnath ba..me wage vic ekak naha dn katawathma stage wala ahenne.
සුපිරි වැඩ්ඩෙක් තමා
❤
ඔය කියන මීගොඩ ශෝ එකට මාත් ආවා - 2007 ජූනි තිබ්බෙ!
ආස කට හඩක්...😊😊😊
❤
Bass guitar dasarath leaving in Abu Dhabi
Chami Ayya ela
❤
Voice නම් Chaminda
❤ thanks
සුන්දර අතිතයක මතක සටහන්.... 🎸🎹 ජයවේවා !
❤
Kondayak dammanam ranil vage pena seen ekak nadda
balapu...hondama Tharuna poggrame...eka
❤
ෆෑලෑක්බෑක් හිටියද මේ මාමා
Chaminda Purple Range awe 2007
Chaminda ayya thamai mata mulinma band ekakata katha kare ...
❤
❤❤❤❤❤❤❤❤❤❤
Oklahoma balupu set ekama flash back oya mona kaurut mona kiuwat හිටපු ඉස්සර ජිප්සීස් .මෙරියන්ස්.සන්ෆ්ලවර් ෆ්ලැස් බැග් ව්තරයි
❤❤❤❤
❤
Supiri weddek
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මතක ගබඩාවක් ❤🎉
ලෙජන්ඩ්❤