අවසානය දක්වා හුස්ම ගන්න හේතුවක් හොයන්න | Crystal Academy | Sajith Wanninayaka

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 83

  • @fransisjayawardana7363
    @fransisjayawardana7363 Рік тому +4

    WooW,Mr:Sajith මහත්මා,
    අද දැන් උදේම සවන්දුන්නා වැඩසටහනට.දැන් මගේ මුලු ජීවිත කාලෙටම අහලාවත් නැති ගොඩාක් වචන ඇහුනා.ඇගේ රෝමකූප කෙලින් වුනා.වචන නෑ කියන්න ඔබතුමාට.මම හදවතින්ම ඒ සියල්ලටම ආදරෙයි.
    අනිවාර්යෙන්ම අපේ රට ඉහලින් ඉහලට පත්වෙනවාමයි මේ වැඩසටහනෙන්.
    ජයාන් ජයම වේවා.❤️❤️.
    තෙරුවන් සරණයි.

  • @krishmeeworkshop
    @krishmeeworkshop Рік тому +8

    🥰🥰🥰 සර්ගේ වවන අහෙන කොටත් පුදුම ශක්තිය දැනේන්නේ.. ගොඩක් සතුටයි අපේ ශාන්ත ජයසුන්දර ගුරු පියා වන්ගෙන් එක අනු රැවක් ඔබ...ඔබට ස්තුතියි 🙏🙏🙏🙏

  • @roshiniroshini5249
    @roshiniroshini5249 Місяць тому +1

    සර් ට විශ්ව මාතාව ගේ ආශිර්වාද ය ලැබේ වා.

  • @cosmicenergy887
    @cosmicenergy887 Рік тому +5

    බොහොමයක් ස්තුතියි සර් වටිනා ධර්ම සංග්‍රහයක් සර් .
    සර් කථාකරන වචනයක් වචනයක් පාසාම සාර්ථකත්වය සැඟවිලා තියෙනවා මම මේ වටිනා ධර්ම සංග්‍රහයය නැවත නැවත සවන් දෙනවා සෑම වචනයකම සැඟවුණු සාර්ථකත්වය හඳුනාගෙන මගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නවා බොහොමයක් ස්තුතියි බොහොමයක් පිං සර් සර් ගේ වටිනා කාලය කොන්දේසි විරහිතව සාර්ථකත්වයේ පිපාසයෙන් ඉන්න අපි වෙනුවෙන් කැප කරනවාට මෙවැනි වටිනා දේශන වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ලැබේවා සර් බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි දීර්ඝායුෂ සර්

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 місяці тому +2

    ලස්සනම ලස්සන දවසේ හිමිදිරි උදෑසනක ධනාත්මක කරුණු කාරණා ටිකක් පහදා දී අපව දිරිමත් කරන ආදරණීය ඔබ තුමාට මම මුළු හදවතින්ම අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි ....
    "වසරකට " පසු හරිම දේ හරිම වෙලාවට මෙම මොහොතේ මෙම වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති
    මේ ...ඔවදන් ටික මගේ මුළු ජීවිතේ ම වෙනස් කරගැනීමට මාරම හයියක් ( හිතට පුදුම ගැම්මක් සර් ) නැවතත් හදවතින්ම හිසනමා ආචාර කරන්නෙමි ඔබ තුමාට දීර්ඝායු වේවා ...
    හැදූ වැඩූ දෙමව්පියන් ගුරුවරුන් සහ වැඩිහිටි සියලු දෙනාටම ඔබතුමා මේ සුවහසක් මිනිසුන්ගේ සිත් සුවපත් කරන ධනාත්මක චින්තනය ඇති කරවීමට දරන උතුම් සත්පුරුශ ක්‍රියාවලීයේ ආනුභාවයෙන් සියලු දෙනාගේම සිත් සුවපත් වෙත්වා ...
    මේ ...ලෝකේ සෑම "මනුසයෙක්ම,සත්වයෙක්ම" සතුටින් ආදරණීයව ලස්සනට ජීවිත ගතකිරීමට වාසනාව උදාවේවා....
    බුදු සරණයි

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq Місяць тому +1

    මටත් ඇහෙන්නේ සාන්ත ජයසුන්දරගේ කටහඬමයි කටහඬ ඇහෙනකොටත් පුදුම ශක්තියක් දැනෙන්නේ ස්තුතියි ගුරු පියාණෙනි

  • @gayanisamanthi-ml5qd
    @gayanisamanthi-ml5qd 5 місяців тому +3

    තෙරුවන් සරනයි තව තවත් මේ වගේ අසරණ මිනිස්සුන්ව ඉහලට නැන්වීමට අවශ්‍ය දෑ කියා දීමට අවශ්‍ය siyaluma ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @IreshaDilhani-ff9kb
    @IreshaDilhani-ff9kb Рік тому +3

    අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා සර්....ස්තූති සර් ......

  • @tilakatilaka365
    @tilakatilaka365 18 днів тому

    ගොඩක් ස්තුතියි සර් හැමදාම පුරුද්දක් උනා සර්ගේ වීඩියෝ අහන්න ජිවිතේ ට ආස හිතෙනවා ගොඩක් පින් සර්

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 2 місяці тому +3

    මාගේ පටන් ගැනිම සාන්ත ජයසුන්දර මහතා,එයාගේ පුතාද කියලා හිතුවෙි,සාන්ත මහතාගේ මනස දහමි පාසලට මම ගියා,එදාා ංඔබ තුමා හිටියා,,ඇත්තටම සුපිරි ඔබ තුමා,,මාගේ දුවව ඹබ තුමාගේ වැඩසටහක යොමු කරන්න ඔනේ

    • @Aruni-v2l
      @Aruni-v2l 2 місяці тому

      මම අවුරුදු 10 කට කලින් වගේ ශාන්ත මහතාගෙ දේශන ඇහුවා මෙතුමාගෙ කතා විලාශය අසන කොට එතුමාගෙ පුතාද කියලා මටත් හිතුනා

  • @chamindakumara9647
    @chamindakumara9647 Місяць тому

    ස්තුතියි ස්තුතියි අනෙකවාරයක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉🎉🎉

  • @supundeshapriya1989
    @supundeshapriya1989 Рік тому +3

    තෙරුවන් සරණයි සර්

  • @cosmicenergy887
    @cosmicenergy887 Рік тому +3

    ස්තුතියි සර්

  • @ramyasamadhi8579
    @ramyasamadhi8579 Рік тому +1

    අපේ ස'ර්...හරිම වටිනවා "හුස්ම".....පුදුම ශක්තියක්.....හිතට.මහා හයියක් ...ආදරණීය බවක් මේ වචනවල තියෙනවා ...හදවතින්ම සුභ පතනවා ඔබතුමන්ට ....දීර්ඝ ..ලස්සන ගමනාන්තයක් දකින්න අනන්තවූ විශ්වයේ ආශීර්වාදය සමගින් උතුම් වූ තෙරුවනේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ඔබතුමන්ට ....🙏🙏🙏🙂🙂🙂❤️❤️❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Місяць тому

    Bohoma sthuti sir ❤❤❤

  • @nirmaladesilva61
    @nirmaladesilva61 Рік тому +2

    තෙරුවන් සරණයි🎉ර්🙏🙏🙏

  • @JanandaamalAmal
    @JanandaamalAmal Місяць тому +1

    ඇත්තටම sar oyala wage දෙවියන් na ❤

  • @suvarnalatha5565
    @suvarnalatha5565 5 місяців тому +1

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️

  • @malakamahesh4138
    @malakamahesh4138 Рік тому +1

    බොහොම පිං ඔබ තුමන්ට..💖🌼

  • @rosyudumulla5850
    @rosyudumulla5850 Рік тому +1

    ගොඩක් පින් 🙏 ස්තුතියි 🙏🌹පින් ඔබට

  • @nirmaladesilva61
    @nirmaladesilva61 Рік тому +1

    🎉තෙරුවන් සරණයි🙏

  • @LalithSantha-e6k
    @LalithSantha-e6k 5 місяців тому +1

    Ahamben munagasuna ඔබේ hada hoyagena vidio ගොඩක් බැලුවා. හරිම වටිනා wadak

  • @lakmalijayasuriya3901
    @lakmalijayasuriya3901 Рік тому +2

    Vishistai sir, athi vishistai sir 🎉🎉🎉

  • @Kumii9319
    @Kumii9319 5 місяців тому +2

    ඔබගේ වචන වලට මුලු හිතම පිරෙනවා ඇස් වලට කදුලු එන තරම් වටින වචන

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 місяців тому

      ❤❤ස්තුති..ඔබ මමද අවදිකලා

  • @mahenyoga2664
    @mahenyoga2664 9 днів тому

    ස්තූතියි සර්

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 3 місяці тому +1

    Theruwan saranai sthuthi

  • @chefpathirana
    @chefpathirana 8 місяців тому +2

    I am happy for meet you on 11th of may
    Thanks lot

  • @MadhushaniMadhushani-j2t
    @MadhushaniMadhushani-j2t 4 місяці тому

    Sar man udenma ahuwa me wada satahana. Me dewal apitat kiyala denawata godak pin🙏🙏🙏

  • @BEAUTIFULANDTHEWORLD
    @BEAUTIFULANDTHEWORLD Рік тому

    Excellent. Good job

  • @SathyawathiAlmeda
    @SathyawathiAlmeda 4 місяці тому

    ❤thak you

  • @senujayawardane3112
    @senujayawardane3112 Рік тому

    Thank you sir 🙏🙏🙏🙏

  • @dayapathmini6834
    @dayapathmini6834 6 днів тому

    ❤❤❤jaya

  • @Matheesha-os5fd
    @Matheesha-os5fd 4 місяці тому

    aththatama sir obathuma katha karanne hadawathata

  • @KumariKumari-eb4qm
    @KumariKumari-eb4qm 8 днів тому

    Thanks sir

  • @ishandananjaya2429
    @ishandananjaya2429 3 місяці тому

    Sar mama godak naya thiyanawa mata mawa bara ganna ona mama danathmawaka hithna kenak mama bisnas ekak karanawa dawasak kema bisnas wanawa dawas ganak wnna na mama asay ma naya barala nidahasa sathutin inna mata pihita wanna mama mokakda karanna ona

  • @ronanjayalath3616
    @ronanjayalath3616 Рік тому +1

    සාන්ත ජයසුන්දර සර්ගේ ලඟ හිටියා මතකයි

  • @HasithaKumara-s9g
    @HasithaKumara-s9g 3 місяці тому

    Sir devikenek❤❤❤❤

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 8 місяців тому

    බොහොම ස්තුතියි සර්

  • @champikadsilva
    @champikadsilva 5 місяців тому

    ස්තුති සර්

  • @tharushamadhusanka4880
    @tharushamadhusanka4880 5 місяців тому

    ththatama matath loku vishwasayak obthuma gana athi una...🙏🤛👑️

  • @LakmaliDorakumbura
    @LakmaliDorakumbura 3 місяці тому

    Oyata tawath me wage desana karanna sakthiya lebewaaa sar😊

  • @iroshiweerasekara4475
    @iroshiweerasekara4475 Місяць тому

    Apa vetha labadena mee vatina katha ..kohomanm agee karnnada.apita nbr ekk labadena..obathumata ape jivitha thava wenas karaganna.bs

  • @ranilfernando9853
    @ranilfernando9853 5 місяців тому

    ලක් මවට වටිනා මිනිසෙක්❤

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 3 місяці тому

    Sir...depression honda kara ganna kramayak thiyeida

  • @MalaniMuththunga
    @MalaniMuththunga 2 місяці тому

    Matath ශාන්ත ජයසුන්දර gurupiyanan mathak una.

  • @GunawathisilwaGunawathisilwa
    @GunawathisilwaGunawathisilwa Місяць тому

    ctheruwansaranaithankyou

  • @gamane937
    @gamane937 6 місяців тому

    Sar respect sar❤❤

  • @PiyasiliLs
    @PiyasiliLs 28 днів тому

    sitath gatatah apuruwata deshane rrasa apuru wa vinda.agei agei guru bawatuni

  • @JayaniKattange
    @JayaniKattange 3 місяці тому

    🙏👍❤️

  • @TeklaShellahewa
    @TeklaShellahewa 15 днів тому

    Lassanadawasak

  • @nirmaladesilva61
    @nirmaladesilva61 Рік тому

    🙏🙏🙏

  • @pushpamalani8399
    @pushpamalani8399 5 місяців тому

    ❤❤❤❤❤

  • @niroshakeerthisinghe8639
    @niroshakeerthisinghe8639 5 місяців тому

    Husma hira uwath ,thawa mohothakata warayak labena bawaka ashumathra egiyakata hethuwak amunamin day by day life. 20:51

  • @nirmaladesilva61
    @nirmaladesilva61 Рік тому

    👍🙏

  • @disnaweerasinghe3771
    @disnaweerasinghe3771 Рік тому

    සර් සාන්ත ජයසුන්දර සර්ගෙ ශිෂ්‍යක්ද

  • @KumariIshu-n2d
    @KumariIshu-n2d 27 днів тому

    Thank you ❤sir

  • @hnimali4513
    @hnimali4513 4 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @madhuprabani6835
    @madhuprabani6835 2 місяці тому

    ❤🙏

  • @TKවාසනා
    @TKවාසනා 3 місяці тому

    ❤❤❤

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 8 годин тому

    ❤❤❤