Second Day of The Wedding

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 48

  • @SciencePotli
    @SciencePotli Місяць тому +2

    13❤❤❤❤❤
    Beautiful sharing friend

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි යාළුවා ❤❤❤❤❤

  • @lata_pata
    @lata_pata Місяць тому +1

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ❤️❤️ ස්තුතියි

  • @ErandiPerera-t2b
    @ErandiPerera-t2b Місяць тому +1

    කට හඩ නම් හරිම ලස්සන ❤️❤️❤️
    ඔව් අනේ අපේ රට කොච්චර ලස්සනයිද.. අදින් පස්සේ තවත් ලස්සන වෙයි..😘😘❤️❤️
    ඔයාගේ නංගිට සුභ මංගලම් dear ❤️❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ඒක ඇත්ත අදින් පස්සෙවත් අපේ මේ සුන්දර ශ්‍රී ලංකව තවත් සුන්දර වේවා ❤️❤️❤️
      ගොඩක් ස්තුතියි dear ආදරණිය වචන වලට ❤️❤️❤️

  • @LionalGunathikale
    @LionalGunathikale Місяць тому +1

    Another beautiful video ❤❤
    Happy wedded life ❤️❤️🎉🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      Thank you dear ❤️❤️❤️ for your loving words ❤️❤️❤️

  • @RosiSugandi
    @RosiSugandi Місяць тому +1

    හරිම ලස්සන පරිසරයක්‌ ❤️❤️❤️
    නංගිට සුභ මංගලම් ❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි ආදරණිය අක්කා ❤️❤️❤️

  • @erandidyana-xf9zi
    @erandidyana-xf9zi Місяць тому +1

    ලස්සන vlog එකක් ❤️❤️
    සුභ මංගලම් නංගිට ❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි හැමදාම ඉන්නවට ❤️❤️❤️

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka Місяць тому +1

    ඔයාගේ voice එක ආසාහිතෙන. හඩක් 😍👌 සුභ. මංගලම්. ඔයාගේ නංගිට 💐 ලස්සන මතක හිටින. Vlog 1 නංගි. අදන් පසු ලස්සන ලංකාවාක් හැමෝටම ලැබේවි සොභා දහමත් ලස්සන වෙවි 🌳🌿🌲

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි අක්කා හැමදාමත් වගේ ඔයාගේ ආදරණිය comment වලට ❤️❤️
      ඇත්ත අක්කා අදින් පස්සේ ලංකාවේ ස්වභාදහම වගේම රටම ලස්සන වේවි 😘😘😘
      තෙරුවන් සරණයි අක්කා 🙏🙏

  • @WANFonseka
    @WANFonseka Місяць тому +1

    ලස්සනයි නන්ගියෝ❤❤ නන්ගිගේ අලුත් ජිවිතේට සුබ පතනවා ❤❤බුදුසරනයි

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි අක්කා ❤️. හැමදාමත් වගේ ආදරණිය චොම්මෙන්ට් එකට ❤️❤️❤️
      තෙරුවන් සරණයි ❤️❤️

  • @DhammikaManel-z7n
    @DhammikaManel-z7n Місяць тому +1

    සුභ මංගලම් දෙපලට 🎉🎉🎊
    පරිසරය හරිම ලස්සනයි ❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි හැමදාම දෙන ආදරණිය වචන වලට ❤️❤️❤️❤️

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 Місяць тому +1

    අනේ හරිම ලස්සන vlog එකක් ❤නංගිට සුභ පැතුමි ❤❤🎉🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ස්තුතියි ආන්ටියෝ 😘😘😘😘

  • @LifewithNimu
    @LifewithNimu Місяць тому +1

    හරිම ලස්සනයි ♥️♥️♥️♥️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි dear 😘😘❤️

  • @Sandunisdiary
    @Sandunisdiary Місяць тому +1

    කාලෙකින් නේද නැන්දේ ❤
    හරිම ලස්සනයි වීඩියො එක 😍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ඔව් පුතා ගොඩක් කාලෙකින් වැඩ වැඩි දවස් කීපයක් පහුවුනේ ❤️❤️❤️
      ස්තුතියි එකතු වුණාට
      තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @NethmiAnurudhdika
    @NethmiAnurudhdika Місяць тому +1

    Godak lassana video ekak.... ❤️❤️❤️❤️😘😘

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @jessyLy-1
    @jessyLy-1 Місяць тому +1

    Aadareiii ❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ස්තුතියි ඔයාට dear ❤️❤️❤️

  • @Nirmala_online
    @Nirmala_online Місяць тому +1

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ස්තුතියි නංගි ❤️❤️❤️

  • @SudeepaSardhabhanu
    @SudeepaSardhabhanu Місяць тому +1

    Thanks akka for adding a beautiful memory❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      Thank you malli ❤️❤️❤️❤️

  • @dilulife4456
    @dilulife4456 Місяць тому +1

    හුගාක් දවසකින්
    මට මතක් උනත් 😍😍
    Happy married life ❤
    වතුර පිරිල ලස්සන යි යොධ ඇලේ ශාකාව 😍
    ලස්සන යි

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි අක්කා 😘😘❤️❤️
      ඔව් අනේ ගොඩක් දවසකින් video එකක් කලේ... නංගිගේ wedding එකත් එක්ක ගොඩක් වැඩ තිබුනා... එනිසා වෙලාව ටිකක් නැති වුණා...
      ගොඩක් ස්තුතියි මාව මතක් වුණාට අක්කා ❤️❤️❤️❤️😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Ruu96
    @Ruu96 Місяць тому +1

    Lassnai vlog eka ❤❤ happy wedded life❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      Thank you so much dear ❤️❤️❤️

  • @rashovlogs2386
    @rashovlogs2386 23 дні тому +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි❤🤗😚🥰💗
    මුලින්ම සොරි කියන්න ඕනි මට අක්කිගෙ වීඩියෝස් ගොඩාක් මග ඇරිලා අනේ😢😢😢😢😢
    මුලින්ම අක්කිගෙ නංගිට සුභ මංගලම් කියලත් විශ් කරනවා අක්කි❤️😍💖😘💗😚🤗😙😗
    අනිවාර්යයෙන් අක්කි මතක කියන්නෙ හරිම සුන්දර දෙයක්❤❤❤❤❤😊😊😊😊😊😊😘😘😘😍😍😍🥰🥰🥰🤗🤗🤗
    නෑදෑයො එකට එකතු උනාම හරිම ආදරනීය සුන්දර මොහොතක් නේද අක්කි❤😊🤗🙂💖
    හරිම ලස්සන පැත්තක් නේද අක්කි, යද්දී කොලට කොල පරිසරය, නිලට නිල අහස පුදුමාකාර ලස්සනයි නේද අක්කියො💗😍😙♥️🤗❤️😘😗😚💖💗😍♥️❤️😘💗😘🤗🥰💖
    අම්මෝ වැවක නෑවෙ නැත්තම් වැඩක් නැහැ නේද අක්කියො අනුරාධපුරයේ ගිහින්❤❤❤❤🥰🥰🥰🥰🥰🌼🌼🌼🤗🤗🤗🌸🌸🌸🌸🌸💖💖💖💖💖
    අක්කිගෙ නංගි හරිම ලස්සනයි💗😘🤗🥰💖
    චූටි පැටව් ටික හරිම ශෝක් අනේ🤗🥰😚🙂😘
    දුරස් උනාට චුට්ටක් සහෝදර බැදීම් සදාකාලිකයි නේද අක්කි😘❤️💕😊😘😍🤗❤❤❤❤❤❤❤❤
    බුදු සරණයි අක්කි 🥰❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  23 дні тому

      ඔයාගේ studies එක්ක මගහැරෙනවා ඇති... වෙලාවක් ලැබුනම බලන්නකෝ ❤️❤️❤️
      ඔව් නංගියෝ සහෝදර බැදීම සදාකාලිකයි ❤️❤️❤️
      ඔයානම් හරිම ෂෝයි නංගි ❤️❤️
      ආදරේයි ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏

  • @LifewithNimu
    @LifewithNimu Місяць тому +1

    Giving my wishing to nangi ♥️ ♥️ Happy wedding life

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      Thank you sister ❤️❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya Місяць тому +1

    Happy marriage life 🎉🎉🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      Thank you nango ❤️❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Aneee oyge nangige aluth jiwitheta godak adaren wish karanwa akka 🥰❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️❤️❤️😘

  • @senuwithfamily
    @senuwithfamily Місяць тому +1

    මතක පොතේ සුන්දර මතක අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි🫶මේ කතාව ඇතුලෙ මටත් සමාන කමක් තිබුන❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි තවත් ආදරණිය හදවතක් මාත් එක්ක එකතු වුණාට ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandunavo
    @sandunavo Місяць тому +1

    Akkage voice mara lassanai❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි නංගි 😘😘❤️❤️