Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏❤️❤️🙏
එය සතෘක්මයි ඔබට ස්තූතියි තේරුවන් සරණයි
Thank you
ස්තූතියි !!!
Me kiyana thanikam dose nisa mulu jeevitha kalema duk winds. Now 64 yrs. Obata pin. Suwapath wewa.
😊😊❤ niyamai,
බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට.. නුවන් සර් ගෙ ලිපි සියල්ලම රැගෙන එන්න... Thank you...
❤❤❤
ඔය සේරම බොරු ඒක ගැඹුරු දෙයක් මේ මොහොත කියල දේකුත් නෑ ඒක පටල ගෙන ඔහේ කියවනව අරක වෙනව මේක ව්ව්නවලු ඔය කවුරුත් කියන කිසිදෙයක් නෙමේ වෙන්නේ ඔයාට එ කිව්ව දේ වුනා වගේනම් එහෙනම් හිතාගන්න මෙහෙම තමන් රැවටිලා ඉන්නබව ඔය කාටවත් අහුනොවී අරය මෙයා කියන විදියට ජීවිතේ විනාශකරගන්නයි හොඳ වෙනව හොද වෙන්නයි එහ්ව්ම නෙමේ ප්‍රායෝගිකව ඉන්න පුළුවං ඒක මගෙන් අහන්න කියාදෙන්නම්
@@moviemindlanka මේවා අවුරුදු 3කට කලින් ලියපු ලිපි..එතකොට මේ මොහොත කියන්නේ මෝකක්ද, කියලා වත් දන්නේ නැති මිනිස්සු න් ට ඕවා කිව්වේ..ප්‍රශ්නය අහන කෙනාගේ කම්පන සංඛ්‍යාතය අනුව පිළිතුරු දෙන්නේ..ඔච්චර කියවන එකේ ඒ සරල දේ වත් දන්නෙ නැද්ද... කිසිම දෙයක් පනවන්න බෑ මේක මෙහෙමයි කියලා..ඒ හැම පිළිතුරක් ම ඒ වෙලාවට දෙන පිළිතුරු විතරයි..ඒ පිකිතුරම ඊලඟට ප්‍රශ්නය අහන කෙනා ට දෙද්දී වෙනස් වෙන්න පුළුවන්.. එහෙම නොවුණොත් අනිත්‍ය කියන එකත් බොරුවක්. මේ ලිපි හඬකවන්නේ තාමත් ඉන්නවා මේ මොහොත තියා එහෙම වර්තමානය කියලා එකක් වත් තියෙනවා ද නොදන්න අය..මේ උත්සාහය එයාලා වෙනුවෙන්..නැතුව ඔයා වගේ පරතෙරට ගියා අයට නෙමේ මේවා..ඔයා කෙළවරකට ගියා නම් කෙළවරේ ඉන්න..ආධුනිකයන් ට මේවා .
❤
🙏❤️❤️🙏
එය සතෘක්මයි ඔබට ස්තූතියි තේරුවන් සරණයි
Thank you
ස්තූතියි !!!
Me kiyana thanikam dose nisa mulu jeevitha kalema duk winds. Now 64 yrs. Obata pin. Suwapath wewa.
😊😊❤ niyamai,
බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට.. නුවන් සර් ගෙ ලිපි සියල්ලම රැගෙන එන්න... Thank you...
❤❤❤
ඔය සේරම බොරු ඒක ගැඹුරු දෙයක් මේ මොහොත කියල දේකුත් නෑ ඒක පටල ගෙන ඔහේ කියවනව අරක වෙනව මේක ව්ව්නවලු ඔය කවුරුත් කියන කිසිදෙයක් නෙමේ වෙන්නේ ඔයාට එ කිව්ව දේ වුනා වගේනම් එහෙනම් හිතාගන්න මෙහෙම තමන් රැවටිලා ඉන්නබව ඔය කාටවත් අහුනොවී අරය මෙයා කියන විදියට ජීවිතේ විනාශකරගන්නයි හොඳ වෙනව හොද වෙන්නයි එහ්ව්ම නෙමේ ප්‍රායෝගිකව ඉන්න පුළුවං ඒක මගෙන් අහන්න කියාදෙන්නම්
@@moviemindlanka මේවා අවුරුදු 3කට කලින් ලියපු ලිපි..එතකොට මේ මොහොත කියන්නේ මෝකක්ද, කියලා වත් දන්නේ නැති මිනිස්සු න් ට ඕවා කිව්වේ..
ප්‍රශ්නය අහන කෙනාගේ කම්පන සංඛ්‍යාතය අනුව පිළිතුරු දෙන්නේ..ඔච්චර කියවන එකේ ඒ සරල දේ වත් දන්නෙ නැද්ද... කිසිම දෙයක් පනවන්න බෑ මේක මෙහෙමයි කියලා..ඒ හැම පිළිතුරක් ම ඒ වෙලාවට දෙන පිළිතුරු විතරයි..ඒ පිකිතුරම ඊලඟට ප්‍රශ්නය අහන කෙනා ට දෙද්දී වෙනස් වෙන්න පුළුවන්.. එහෙම නොවුණොත් අනිත්‍ය කියන එකත් බොරුවක්.
මේ ලිපි හඬකවන්නේ තාමත් ඉන්නවා මේ මොහොත තියා එහෙම වර්තමානය කියලා එකක් වත් තියෙනවා ද නොදන්න අය..මේ උත්සාහය එයාලා වෙනුවෙන්..නැතුව ඔයා වගේ පරතෙරට ගියා අයට නෙමේ මේවා..
ඔයා කෙළවරකට ගියා නම් කෙළවරේ ඉන්න..ආධුනිකයන් ට මේවා .
❤
❤