මේ විදියට පරිප්පු හැදුවොත් හැමදාම හදයි | විනාඩි 10 න් පොල්කිරි නැතුව | Athal kitchen Dal curry sinha

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 92

  • @puplehart
    @puplehart 3 роки тому +4

    කතාකරන විදිහ මරු හැබැයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🔥🔥

  • @MrRobotricx
    @MrRobotricx 3 роки тому +6

    මෙ මෙ මෙ මෙ අපි හැමදාම කන පරිප්පුව වගෙ නෙවෙ මේ ඇවිල්ලා ආතල් කිචන් සුපිරි කොකියාගෙ නියම රෙසිපි 😋😉

  • @madhu5741
    @madhu5741 3 роки тому +10

    අම්මෝ නියමයි .උණුවෙන් 🍞 කන්න සුපිරි

    • @Kubo_g
      @Kubo_g 3 роки тому

      😋😋😋😋

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 Рік тому +1

    මං නම් අයියගෙ රෙසිපි උයන ගමන් නම් බලන්නෑ.උයන්න කලින් බලලා මතක තියාගන්නවා.. නැත්නම් ඔයා කියන කතා වලට හිනා වෙලා පොල්තෙල් බොතලෙත් පෙරලුනා...❤️❤️❤️ආදරෙයි..අපිට ඉකමනින් රස වීඩියෝ අරං එන්න...මරු ආතල් කිචන්නම්...සතුටෙන් උයද්දී කෑම තවත් රසයි... බොහොම ස්තූතියි අයියේ..

  • @ajithboc3249
    @ajithboc3249 3 роки тому +6

    හොස්ටල් එකේ මේ විදියට පරිප්පුව උයන් පාන් කෑවා..පට්ට රසක් තියෙන්නේ ...
    ලේසියෙන් චිකන් කරියක් උයන විදිය කියල දියන් මචන්.
    ජය වේවා 🙏🙏

  • @sinethgunaratna5533
    @sinethgunaratna5533 Рік тому +1

    Umbe muna balanna asai machan😊

  • @samankumara-zn4uu
    @samankumara-zn4uu 2 роки тому

    Mr kichan wage thamai oyath ..wadi katha ..wadi wada na.good video

  • @harshamadusanka668
    @harshamadusanka668 3 роки тому +7

    කුනුහරපෙන් බනින් නෑ හලෝ හත්ටිය උස්සලා පොලෝ ගහනවා..😁😁😁😁😁
    ජෝක් කලේ හාද.....
    සුපිරි හොදේ
    මන් හදලා තියේ හැබැයි ඉගුරු දම්මේ නෑ,බුදු සරණයි

  • @ghirleysenathilaka9749
    @ghirleysenathilaka9749 2 роки тому

    Mchn mage wife pregnant . Mama ada palaweni wathawata iwwa 😅😅.. me parippu currya haduwe. Ambo patta asawen kewa. Thanx mchn mawa goda demmata 😋😋❤️

  • @dnd4411
    @dnd4411 3 роки тому +4

    👍👍බිම්මල් හැදුවා හරිම රසයි .💜️💜️💜️💜️

  • @malkanthisujeewa6757
    @malkanthisujeewa6757 2 роки тому +1

    හැමදාම අපි kanneth parippune අයියා....☺️😁😁😁👍

  • @chandimalakmali4281
    @chandimalakmali4281 3 роки тому

    Oya patta ane me parippuaka harima rasai

  • @wasanasamsung7357
    @wasanasamsung7357 2 роки тому

    Ammo...ai ane katha karana widiha 😁😁

  • @anneanthoney6085
    @anneanthoney6085 3 роки тому +2

    අම්මෝ තෙල් මැන්ඩියට නටගෙන එනකොට මරු අනෙ ඔයා😂😂👌🏼

  • @pereramallika5600
    @pereramallika5600 3 роки тому

    Niyamai putha budu saranai

  • @nishasilva3824
    @nishasilva3824 3 роки тому +1

    මරු🤩 මරු 🤩 නියමයි හොඳේ 🤩🤩🤩🤩🤩

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 3 роки тому

    Athal kitchenma thamai superb

  • @niroshankumara6808
    @niroshankumara6808 2 роки тому +1

    🐕 පොල්ලෙන් ගැහුවා වගෙ කියල දෙනවානෙ සුපිරි 👌

  • @keerthimalli3504
    @keerthimalli3504 3 роки тому +1

    Ada dawalta monada hadanna kiyala hitha fhitha hitiya, parippuwa hadanawa thank's budu saranai parissamen inna 🔥🔥🔥🔥👍👍👍👍👍🙏

  • @shashikalahasini2758
    @shashikalahasini2758 3 роки тому

    Super b.s. gd luck

  • @dananjaya7683
    @dananjaya7683 3 роки тому

    Atharin pathata daana wachna kaali tika nm patta 😍😍😍😍 parippu ekath suppaa

  • @SayuriNimshara
    @SayuriNimshara 3 роки тому +3

    ගොඩාක් හොඳයි අයියේ 🧡💜️🧡

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 роки тому

    Harima rasa patai mamath hadanna oni theruwan saranai

  • @ashokasamarasekara1517
    @ashokasamarasekara1517 3 роки тому

    Math bimmal heduwa rasama rasai

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 3 роки тому +1

    නියමයි අයියේ 😋

  • @lilanigamaga9351
    @lilanigamaga9351 3 роки тому +8

    එකටම බැලුවේ මම .බුදු සරණයි.ගොඩක් දවසකින් ආවේ.මොනව හැදුවත් ඉතින් සුපිරි ...👍👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому +1

    නියමයි නියමයි ඈ

  • @wajirarathna3609
    @wajirarathna3609 2 роки тому

    ඔව් මල්ලි මමත් ගෙදර ඔය විදියට හදනවා හරිම රසයි ඒ රස එන්නේ අබ සුදුරු හා උලුහාල් වලින්

  • @salaniillangasinghe956
    @salaniillangasinghe956 3 роки тому +1

    Niyamai

  • @shiranijayasekara4619
    @shiranijayasekara4619 3 роки тому

    65 gan වතුර .ekanam maru kathawa malli .

  • @manofernando9918
    @manofernando9918 3 роки тому +1

    I have to be very honest here. I'm very much addicted to your channel not because of the goodness of your cooking but because of your crazy funny explanation. You crack my ribs boy 😂😂😂😂😂😂😂😂😂

  • @Chathu_Hub
    @Chathu_Hub 3 роки тому +5

    පොල් ගාන්න කමිමැලි අයට සුපර් ර්ර්👍👍👍👍👍👍👍👍

  • @samadhigunawardhana8335
    @samadhigunawardhana8335 3 роки тому +5

    සේරමත් හරි ඔය කටට වචන එන්නේ කොහෙන්ද...☺️

  • @luckminibandara2823
    @luckminibandara2823 3 роки тому

    Ane oya apata balanna annako hangela enna apa.👍

  • @ireshaadhikari7554
    @ireshaadhikari7554 3 роки тому

    niyamai

  • @devikaherath4730
    @devikaherath4730 2 роки тому

    Good

  • @nayananandani5353
    @nayananandani5353 Рік тому

    Thank you 💕🌹

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому

    සුපිරි මල්ලි..අනිවා හදනවා..🙏❤️🔥

  • @kavidunimsara8932
    @kavidunimsara8932 2 роки тому

    කොළඹම

  • @shehara45689
    @shehara45689 Рік тому

    කෘතීම රසකාරක නැතිව එලවලු සුප් එකක් කියලා දෙන්නකො ප්ලීස් මල්ලි

    • @athalkitchen
      @athalkitchen  Рік тому

      ua-cam.com/video/4nGG9pqiyTM/v-deo.html මෙන්න අක්කේ 😋❤

    • @shehara45689
      @shehara45689 Рік тому

      Thanks malliyo

  • @samankumara-zn4uu
    @samankumara-zn4uu 2 роки тому

    65..ganwathura ohhhh no..😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @channels-media8990
    @channels-media8990 3 роки тому

    Indi appa 250k ketha nathiwa kanna puluwan 🤣🤣🤣🤣🤣Niyamai malli 👍☺️. Math try karala balanawa.

  • @subodanayani833
    @subodanayani833 3 роки тому

    Super❤❤❤❤👍👍👍👍tks

  • @dilini_madubashini
    @dilini_madubashini 3 роки тому

    Iguruth danawada ehema kiynawa wage ahunane

  • @abirahasparikshaka3393
    @abirahasparikshaka3393 3 роки тому

    රසයි වගෙ හැබැයි 😛

  • @upulliyanagge2027
    @upulliyanagge2027 3 роки тому

    Good that not using coconut milk..

  • @chathuriweerasinha117
    @chathuriweerasinha117 2 роки тому

    ඉදිඅප්ප හදන ක්මය කයල දනවද

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 3 роки тому

    Oyge rolls recipe eka bln rolls hduwa niymeta awa ekth... 😘😘😋😋

  • @geethheshan4901
    @geethheshan4901 3 роки тому +1

    අයියා ආතල් ඈ😍සප් එක දෙන්නම්❤️

  • @shahidumar9331
    @shahidumar9331 3 роки тому +2

    මට බලන්න ඕනි ඔයාගේ මුණ 🤗🙏

    • @chanuxcreations9394
      @chanuxcreations9394 3 роки тому

      Eka nan aththa.

    • @angalikamarasingha548
      @angalikamarasingha548 2 роки тому

      එයාගෙ වීඩියෝ එකක් තියෙනවා අවුරුද්දකට විතර ඉස්සරලා පහලට ගිහින් බලන්නකෝ

  • @awanthiushani3675
    @awanthiushani3675 3 роки тому

    අමු තුනපහ හදන විදිය කියන්න.

  • @SundaySpecialsyt
    @SundaySpecialsyt 3 роки тому

    නියමයි 🍛😍

  • @puplehart
    @puplehart 3 роки тому

    2:15 😆😆😆😆 hammo hammo 😂😂😂😂😂😂😂😂😂😂❤️❤️❤️🔥🔥🔥🔥

  • @sadinieranka5353
    @sadinieranka5353 3 роки тому

    Budu Saranai malli.
    Parissamen Inn

    • @shathikumari2533
      @shathikumari2533 3 роки тому +1

      පරිප්පුව වගේම ඔයාගෙ වචන ටිකත් මරු. (65 ගංවතුර )

    • @achinilakshika7153
      @achinilakshika7153 3 роки тому

      😋😋😋😋

  • @dammikamadumali997
    @dammikamadumali997 3 роки тому +1

    පරිප්පු රස ඇති 😍🙏

  • @anuramadunnawa6343
    @anuramadunnawa6343 3 роки тому +4

    වතුර වැඩි කරගන්න එපා යාළුවනේ, එතකොට 65 ගංවතුර වගේ වෙනවා... 😃😃😃 සුපිරි ඈ... ජය

  • @surajbrogaming6585
    @surajbrogaming6585 3 роки тому

    Pan kamuda😋😋😋😋

  • @lakshiwijesinha8092
    @lakshiwijesinha8092 3 роки тому +3

    First 🙃❤️

  • @sunilwv5048
    @sunilwv5048 3 роки тому +2

    Ane mata kauruhari kiyanawada ehapaththe thiyana bell ekata hariyatama gahanna ona mohokinda kiyala.😂😂😂😂😂😂😂😂

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 роки тому +2

    😋😋👍👍👍😊👍👍

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 3 роки тому

    Budu ammo indiyaappa, 250 k kanna oka badakda mokadda?

  • @malshasathsarani5453
    @malshasathsarani5453 3 роки тому

    පරිප්පු 😍😍

  • @jayanathraviendrapadmasiri9580

    🖐️👍

  • @maheshwikramasingha5764
    @maheshwikramasingha5764 3 роки тому

    B.s 😁😁😁👍👍♥️♥️

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 3 роки тому

    Parippu eka Ada hadala kiyannam
    Obage vihilu katha ahala hina weddi cook karaddi daan eeeath hariyata ahaganna beri wenawa
    Ayioooooooo hina yana tharam😅😂😁😀😂🤣👍🖐️

  • @deranivithanage8922
    @deranivithanage8922 3 роки тому

    අනේ තෝසෙ වලට හදන හොද්දත් හදන හැටි කියලා දෙන්නකො 😊

  • @shinu0216
    @shinu0216 3 роки тому +1

    පරිප්පු හොද්ද වගේම තමයි ඔයාගෙ කටත්.මරු.ආයෙ වීඩියෝ එකක් කරන්න බැරිද ඔයාගෙ මූන පෙන්නලා

    • @angalikamarasingha548
      @angalikamarasingha548 2 роки тому +1

      එයාගෙ වීඩියෝ එකක් තියෙනවා පහලට ගිහින් බලන්නකෝ

  • @chandiweerakoon3
    @chandiweerakoon3 3 роки тому

    👍👍👍

  • @shamilapriyangika3646
    @shamilapriyangika3646 3 роки тому +1

    Loku bajana na loku kata na

  • @thisangasavithmi2209
    @thisangasavithmi2209 3 роки тому

    😋😊

  • @thushinimadushani1650
    @thushinimadushani1650 2 роки тому

    Pissu kollek

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 роки тому

    මාර කථා කියන්නේ. මැන්ඩියට නටාගෙන අවමලු 😄😄😄😄😄.

    • @erangamadujeewani2018
      @erangamadujeewani2018 2 роки тому

      හිනා වෙන්න ගිහින් හරියට බලා ගන්න බැරිද උනා. අයෙත් බැලුව.

    • @erangamadujeewani2018
      @erangamadujeewani2018 2 роки тому

      ඔන්න මන් පරිප්පු ඒකත් හැදුව. පට්ට 👍👍👍👍🙏❤❤❤

  • @ghoulgaming9660
    @ghoulgaming9660 3 роки тому

    😊🤤

  • @whiteangle8783
    @whiteangle8783 3 роки тому

    ❤️🧕

  • @rushkarunanayake2957
    @rushkarunanayake2957 3 роки тому

    😄

  • @nawodyadissanayake3927
    @nawodyadissanayake3927 3 роки тому

    parippuwt wda kiyana katha walin bada pirenwa
    kawadda ithin apit oya muuna pennanne

  • @dammikamadumali997
    @dammikamadumali997 3 роки тому +2

    ආතල් 😭 නමට කැමති නෑ