DHANITH SRI - ROJA (රෝජා) Official Lyric Video | Album ALOKAWARSHA

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 2 тис.

  • @RandunuYasaranga
    @RandunuYasaranga 3 роки тому +3604

    ‌මේ ලෝකේ සමහර දේවල් තියෙනවා ඇයි ඒක ලස්සන කියලා කියාගන්න බැරි. එහෙම ලස්සන දෙයක් තමයි ධනිත්ගේ කටහඬ. Music එකයි කටහඬයි දෙකම එකක් වගේ දැනෙන තරම් ඒ කටහඬ melodious. මේ සින්දුව පළවෙනි පාරට අහනකොට මට lyrics වලට අවධානය දෙන්න බැරි වුණා. ඒ තරම් ලයාන්විත විදියට අපිව වෙනම ලෝකෙකට අරන් යන ගීතයක්. හින්දි ෆිල්ම් එකක කොල්ලයි කෙල්ලයි ආදරෙන් වැස්සේ තෙමෙනකොට යන සින්දුවක් අහගෙන ඉන්නවා වගේ හැඟීමක් මට ආවේ.... ඒ වගේම හරිම අපූරු සංගීත සංයෝජනයක්. පහන් හැඟීමක් උපදවන සංගීතයක්.
    හරි බලමු මේ කියන්නේ මොකක් ගැනද කියලා...
    රෝජා..
    ඔව්. රෝජා කියන්නේ දෙමළ ජාතික යුවතියක්. ඇය ඉතාම ලස්සන යුවතියක් වගේ.
    ඒ vibe එක අපිට intro music එකෙන්ම feel වෙනවා. ඒක හරිම ලස්සනයි...
    රෝජා නුඹ අද හවසත් එනවද
    රෝජා නුඹ මා තනිකර යනවද
    රෝජා තව එක බැල්මක් දෙනවද
    රෝජා නුඹයි ආලේ මාගේ
    ඇය එක්ක ආදරයක් අරඹන්න, ඇය ඔහුගේ කරගන්න ඔහු බලාපොරොත්තු වෙනවා. මට හිතෙනවා ඇය තවමත් ඔහුගේ වෙලා නෑ. අපි බලමු ඉස්සරහට.
    ඉතින් රෝජා, ඔයා අද හවසටත් එනවද? ඒ ඇවිල්ලා මට ආදර බැල්මක් දීලා මාව මේ හැඟීම් ගොඩේ තනිකරලා යන්න යනවද? රෝජා, ඔයා තමයි මගේ ආදරය....
    ආකාසයෙන් ආ ලඳේ..
    දෙව්දූකවන් රූපෙ මාගේ..
    දෝරේ ගලයි ආදරේ..
    ඔව්. කලින් කිව්වා වගේම රෝජා ගොඩාක් ලස්සන යුවතියක්. අහසින් ආව දේව් දුවක් වගේ රූපයක් තියෙන ළඳක්.....
    (සාමාන්‍යයෙන් සින්දු වල හතර පද නේ භාවිතා කරන්නේ. මම බලාගෙන හිටියා මෙතන තව පදයක් ඇති කියලා. ඒත් ඒක බොහොම අපූරු හ්ම්ම් එකකට බාරදීලා තිබුණා.....)
    මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
    නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
    මා තනියම වින්දේ..
    ඔව්. ඉස්සෙල්ලා අපි හිතුවා වගේම මේ රාත්‍රියේදි ඇය ඔහු ළඟ නෑ. ඉතින් ඒ නිසා ඇය ගැන මතකය ඔහු සිහිනෙන් දකිනවා, මවනවා, ඒක ඔහු තනියම විඳිනවා.
    කඳුරැල්ලේ ලන්දේ පායා සිනාසේ..
    මල් වාරේ ඇවිදින් මෙහේ..
    ඇය කඳුකර යුවතියක් වගේ. ඇයගේ සුන්දරම යෞවනයේදී තමයි ඇය ඔහුගේ නෙත ගැටෙන්නේ. 'මල්වාරේ ඇවිදින් මෙහේ'.
    දෙකොපුල් විලේහී හසරැල් පිපේවී..
    හැඟුමන් හදේ යාවෙවී..
    ඇය ඔහු එක්ක කතා කරනවා. හැබැයි ඒ වචන වලින් නෙවෙයි. දෙකොපුල් විලේ පිපෙන හසරැල් වලින් තමයි ඇය කතා කරන්නේ.... ඒ කියන්නෙ ඇය ලෝබ නැතුව ඔහු එක්ක හිනා වෙනවා. ඒ හිනාවෙන් ඔවුන්ගේ හදවත් යා වෙනවා.
    ආලේ හැඟුම්..
    ප්‍රේමේ පැතුම්..
    ඇතිරූ සිතින් මා මෙහේ..
    හිඳිමී ඉතින්..
    නෙතුකැන් පියන්..
    එයිදෝ සොයා මා කෙරේ..
    ඉතින් ඒ හිනාවෙන් ඔහු, ඔහුගේ හිතේ ඇය ගැන ප්‍රේමයක් ඇති කරගන්නවා. කවදාහෝ ඇය ඔහුගේ කරගන්න ඔහු පැතුම් පුරනවා..... ඔහු ඇස් වහගෙන ඒ මොහොත රස විඳිනවා..
    රෝජා නුඹ තනියම අද එනවද..
    රෝජා අද නුඹ මාගේ වෙනවද..
    රෝජා නුඹ තව ඈතට යනවද..
    රෝජා නුඹයි ආලෙ මාගේ..
    මෙච්චර වෙලා ලස්සන ආදර අදහසක් ගැන කතා කරාට දැන් මේක වෙන පැත්තකට පෙරලෙන ගතියක් මට දැනෙනවා. දැන් රෝජාගෙන් අහනවා "අද ඔයා තනියම එනවද" කියලා. අද නුඹ මාගේ වෙනවද කියලා ඔහු අහනවා. මේක නම් සැබෑ ආදරයක් ද කියලා පොඩි ප්‍රශ්නයක් මතු වෙනවා.
    'එක රැයකට නුඹ මගේ කරගෙන මොනවා කරන්නද' අහපු ධනිත් දැන් රෝජාගෙන් අහනවා අද තනියම එනවද කියලා. අද මගේ වෙනවද කියලා...
    අනේ මන්දා ඉතින්.....😅😅
    ප.ලි: මට නිකමට හිතුණා නුවරඑළියේ නාදගම කරනකොට මේ වගේ දෙයක් වෙයි කියලා... 🤪🤪
    ~ රන්දුනු ~

    • @SLSERIES
      @SLSERIES 3 роки тому +148

      ඔයාගෙ comment එක එනකන් තමා බලාගෙන හිටියේ 😂🤍❤🖤

    • @captainprice1317
      @captainprice1317 3 роки тому +43

      දනකම් හිටියෙ 😍🔥

    • @usharidilrukshe910
      @usharidilrukshe910 3 роки тому +41

      හදවත නතර උනා සත්තයි මොහොතකට...... 💔

    • @piyumianuththara5467
      @piyumianuththara5467 3 роки тому +7

      ❤️❤️😍😍

    • @hasininisansala658
      @hasininisansala658 3 роки тому +23

      මේ comment එක තමා හෙව්වෙ ❤

  • @fairygirl.01.
    @fairygirl.01. 3 місяці тому +368

    මිම්සි අක්කගෙ දළඹු සේනාව ඇවිත් රධ්‍ය අයියා වරද්ට කියපු සිංදුව අහන්න.ඇත්තටම ධනිත් අයියගේ කටහඬ නම් addictive.❤❤❤

  • @KmshierlyMargret
    @KmshierlyMargret Місяць тому +122

    දෙයියනේ දෙයියනේ මේ දලබුවෝ ❤
    රධ්‍ය වරද් 🥺🤍

  • @gsr4900
    @gsr4900 Місяць тому +150

    Broken mirrors කියවල මේකට obsessed වුන අය මේ පැත්තට 😌 amazing voice @DanithSri 🎶🥹

  • @kasunihansika760
    @kasunihansika760 2 місяці тому +191

    When Radya Ayya Said,
    මේ රැය නුබ මා ලග නැති හන්දා..
    නුබ ගැන මතකය සිහිනෙක රන්දා..
    මා තනියම වින්දේ 🥺❤️‍🩹
    Felt it😭😫❤️.

  • @tutushanalya2493
    @tutushanalya2493 4 місяці тому +290

    Broken mirrors kiywl රධ්‍ය නිසා song එකට addict වෙච්ච මන් 🥺❤️

  • @vasanakalpani6237
    @vasanakalpani6237 2 місяці тому +104

    මමත් දැන් දළඹු පැටියෙක්😂❤ ඉතිං මං සතුටිම්😌❤

  • @Lash_zzzz
    @Lash_zzzz 21 день тому +30

    Broken Mirrors කියලා ආවෙ.❤️
    රධ්‍ය + වරද්😫❤️

  • @leeheshi4301
    @leeheshi4301 Місяць тому +57

    රධ්‍ය අයියා නිසා අහන්න ආපු මම දැන් මේකටම ඇබ්බැහි වෙලා....❤️❤️✨
    ~සේපාලිකා~
    (රධ්‍ය ශනව් හෙලාක්ශ)

  • @MalinthiIshara
    @MalinthiIshara 3 місяці тому +117

    රධ්‍ය nisa song eka hoyan awe❤❤❤

  • @NSGaming5883
    @NSGaming5883 6 місяців тому +241

    බිදුණු කැටපත්❤

  • @SenethmaKumarasiri-z8d
    @SenethmaKumarasiri-z8d 8 днів тому +12

    When radhya aiya said...මේ රැය නුඹ මා ලග නැති හන්දා....🥺❤

  • @rushii__2006
    @rushii__2006 18 днів тому +18

    Broken Mirrors හින්දා playlist එකට එකතු වෙච්ච මගෙන් හැංගිලා තිබ්බ හිතට වදින ලස්සනම සිංදුවක්....... ❤❤😘🥰

  • @DilshikaLakmi-z3w
    @DilshikaLakmi-z3w Місяць тому +31

    අපේ දලඹු සේනාව මේක ආක්‍රමණය කරල 😁🤍

  • @haroonharis6727
    @haroonharis6727 25 днів тому +23

    දළඹු සේනාවට ජයවේවා ❤

  • @ChandimaNilmini-lv9dx
    @ChandimaNilmini-lv9dx 21 день тому +17

    දලබුච්චියෙක් ආවා 😩💗

  • @SuranjiKumari-nq4db
    @SuranjiKumari-nq4db Місяць тому +34

    Broken mirrors kiyawala meka kiyawanna awa aththatama lassanai❤

  • @chathumadhu2020
    @chathumadhu2020 Місяць тому +37

    රධ්‍ය අයියෙ❤

  • @buddhirathnayake9441
    @buddhirathnayake9441 2 місяці тому +172

    රද්‍යගෙ රූපෙ මවාගත්තට කටහඩත් අද හිතාගත්තා🤒

  • @rushii__2006
    @rushii__2006 22 дні тому +21

    Broken mirrors
    රධ්‍ය...... ❤🥺

  • @SupunPerera-db7fr
    @SupunPerera-db7fr 3 місяці тому +259

    රධ්‍ය කියන විදිය මවාගෙන සිංදුව අහපු මම 🥲

  • @pabasarakumuduni7549
    @pabasarakumuduni7549 3 дні тому +5

    රාධ්‍ය අයියගේ voice එකත් මේ වගේ ඇති...❤

  • @Lasani_1
    @Lasani_1 Місяць тому +21

    Radya ayya 😭❤️‍🩹

  • @ManushiAraliya
    @ManushiAraliya 13 днів тому +14

    Broken mirrors කියවලා මේ සින්දුව අහන්න ආව මම ♥️♥️

  • @HirushiNawodya-v3s
    @HirushiNawodya-v3s 2 місяці тому +67

    Bm කියවලා ආවෙ ❤😗

  • @ruhadesilva
    @ruhadesilva 4 місяці тому +162

    Broken mirrors කියවලා මේක අහන්න ආපු මම😭💖

  • @Huxiacheng
    @Huxiacheng 3 місяці тому +57

    Sepalika read krla mehe apu mama ❤ Dn Radhya aiyawai penne mawila Danith wenuwata

  • @SunandaYatawara-i7q
    @SunandaYatawara-i7q 3 місяці тому +64

    After reading broken mirrors......to hear Radhya's voice.....

  • @SenuriRashmika-uq8ib
    @SenuriRashmika-uq8ib Місяць тому +23

    Radya aiyage sinduwa 💗🥺

  • @Bethmigamage
    @Bethmigamage Місяць тому +28

    මන් සිංහල සිංදු අහන්නැ වැඩිය හැබැයි මිම්සි අක්කා නිසා ලස්සන සිංදු ටිකක් අහන්න ලැබුනා broken mirrors & Sepalika කියවලා 🥺❤️ much love

  • @AdheeshaThathsarani
    @AdheeshaThathsarani 18 днів тому +14

    Sepalika nisa ahanna awaa....balan yaddi dalambu senawama methananee.....❤🤭

  • @PrashansaMadhushani
    @PrashansaMadhushani Місяць тому +19

    Sepalika Radya aiya❤

  • @C.Y.3151
    @C.Y.3151 28 днів тому +20

    Broken mirrors🎧♥️

  • @justt.movies
    @justt.movies Місяць тому +19

    Really felt how Radhya sang this❤

  • @TharushiWijesinghe-t7k
    @TharushiWijesinghe-t7k Місяць тому +53

    Broken mirrors කියවලා සිංදුව අහන්න ආවෙ Danith ayyage voice එක හරිම පිංවන්තයි❤❤ love it❤

  • @MinudiSasithma
    @MinudiSasithma 25 днів тому +12

    Radya ayya 🥹

  • @AnuPerera
    @AnuPerera 3 місяці тому +59

    Broken mirrors... ❤

  • @jeonyeni8948
    @jeonyeni8948 6 місяців тому +212

    රධ්‍ය නිසායි මම රෝජා ඇහුවේ. දැන් ඒකට පිස්සු වැටිලා

  • @ImaniAdeesha
    @ImaniAdeesha 19 днів тому +12

    රධ්‍ය🥹♥️

  • @KaveeshaChethani-f3u
    @KaveeshaChethani-f3u Місяць тому +21

    ane Radhya aiye ❤

  • @LaksalaAmarathunga-u5f
    @LaksalaAmarathunga-u5f Місяць тому +14

    Radya aiyeh ❤

  • @nethmichathuhansani6752
    @nethmichathuhansani6752 Місяць тому +13

    රධ්‍ය

  • @indranithilakaratne7742
    @indranithilakaratne7742 3 місяці тому +34

    Radhya aiya nisane mn ithim awe meka ahnna❤

    • @AnuPerera
      @AnuPerera 3 місяці тому +2

      අඩෝ මගේකා! රධ්‍ය අයියා ලස්ස්නට ඉන්න ඇති නේ මේක කියෝන කොට. අර සනෙරුමල දැන්නෙත් නෑ මේක කියන්නේ ඌට කියල. ඒකනම් අපරාදේ

    • @indranithilakaratne7742
      @indranithilakaratne7742 3 місяці тому +2

      @@AnuPerera ow ane.....😉

  • @ridmaw
    @ridmaw 3 роки тому +1229

    ❤️❤️❤️❤️

    • @Vidath-
      @Vidath- 3 роки тому +3

      ❤️

    • @sathaka809
      @sathaka809 3 роки тому +8

      ඊලඟ සින්දුව කවද්ද එන්නෙ🥺🤍🤍🤍

    • @nalikageetharathna2621
      @nalikageetharathna2621 3 роки тому +11

      සින්ඳුවක් ලඟදිම ඕන රිද්ම සහෝදරය.පිස්සුවෙන් වගේ අහන්න පුලුවන් එකක්🙏❤️💪

    • @mediothoughts5360
      @mediothoughts5360 3 роки тому +9

      Ridma AiyeThawa sindhuwak release karannako

    • @nayaniekanayake9771
      @nayaniekanayake9771 3 роки тому +9

      Oyageth sindu enakan balan innawa

  • @Nivi89
    @Nivi89 10 місяців тому +267

    Broken mirrors kiyawala meka apu aya ko 🤭🤭

  • @Raza-dq9gk
    @Raza-dq9gk 7 місяців тому +571

    සේපාලිකා කියවලා එකෙ තිබ්බ නිසා අහන්න ආපු මම ❤

  • @Kavindyaweragodage
    @Kavindyaweragodage 10 днів тому +4

    Radhya ayya nisa meka ahanna awe lassanai ❤🥺

  • @NirashaRajapaksha-r4c
    @NirashaRajapaksha-r4c Місяць тому +14

    Sepalika❤

  • @SanduniThennakoon-f2g
    @SanduniThennakoon-f2g 17 днів тому +5

    Ane mage radhya ayyeeeeeee🥺💗

  • @DimanyaNethmanthi-e5l
    @DimanyaNethmanthi-e5l 18 днів тому +5

    Radhya ayyeeee

  • @thilu4138
    @thilu4138 3 місяці тому +17

    Broken Mirrors ❤️🥺

  • @lavender_moon18
    @lavender_moon18 Місяць тому +12

    Not me imaging Radhya ayya singing this 🥺😫❤️

  • @kalaniimasha2581
    @kalaniimasha2581 2 місяці тому +7

    Mata හිතෙන්නෙම dan radhya meka kiyaddi memehmma athi kiyala ❤

  • @gaminglilly4610
    @gaminglilly4610 13 днів тому +5

    Broken mirror memories 🥺❤️

  • @mahiimahi1334
    @mahiimahi1334 9 днів тому +4

    Radhya Aiya Mek kynv mavila penuna aya ko🥺❤️

  • @creativeeye7495
    @creativeeye7495 3 роки тому +598

    සින්දුවක් රස විදින්න විශුවල් ඕන නෑ කියලා අලුත් පරම්පරාවට කියල දෙන්න ගන්න උත්සාහයට ස්තුතියි දනිත්... ❤

    • @charukasithumina5912
      @charukasithumina5912 3 роки тому +3

      සින්දුවට ගැලපෙන විශුවල් එකක් තියෙන්න එපැයි අලුත් පරම්පරාවෙ සින්දුවල 😊

    • @musichunter2054
      @musichunter2054 3 роки тому +2

      රෝජා තව එක බැල්මක් දෙනවද

    • @isharachandima5283
      @isharachandima5283 3 роки тому

      @sad people ann ekane dhanith ta api asa.

    • @pamudirohana1545
      @pamudirohana1545 2 роки тому

      Exactly 💯

  • @gimhaniPereraKAL
    @gimhaniPereraKAL 3 роки тому +22

    රෝජා කියන්නෙ දෙමල කෙල්ලෙක්.. හරියට ඇය එනවා ප්‍රාර්ථනාවේ වගේ මල් කූඩයක් අතින් ගත්ත ලස්සන කෙල්ලෙක්..
    සාමාන්‍යයෙන් හවසට පිපෙන මල් සුවඳ වැඩියිනෙ... ඉතිං හවසට පිපෙන මලක් වගේ රෝජව කොලුවට සුවදයි..
    කොහොමත් මල්වල සුවඳ විදින්න හැමෝම ආසා උනාට මල් නෙලාගෙන තමුන්ගෙම කරගන්න ගොඩක් අය බයයි.. මොකද තමුන්ගෙ කරගත්තාම අනිත්‍ය, දුක්ඛ , අනාත්ම යන ත්‍රිලක්ෂණයට මුහුණ දෙන වෙන නිසා.. ඒ දේවල් වලට මිනිස්සු බයයි... ඒකම වෙන්නැති "ඔබ මා තනිකර යනවද" කියලා විතරක් අහලා නතර වෙන්නෙ... ( නැත්තම් අනේ ඉන්න කියලා නතර කර ගන්න තිබ්බනේ 🤨)
    කතන්දර වල ඉන්න සුරංගනාවියෝ, දේව ධූතියන් වඩින්නෙ අහසින්නෙ.. ඉතිං රෝජා කියන්නෙත් මෙයාගෙ සිහින කුමාරිකාව...
    ආකාසයෙන් ආව, දෙව් දුවක් වගේ ලස්සන තියෙන ලලනාවක්... හරියට වැස්ස වැටිලා දෝරේ ගලාගෙන යනවා වගේ මේ ලමයාගෙ හිතත් පුරවලා යන්නයි රෝජා ඇවිත් ඉන්නෙ.. 💚🖤💚
    රෑට පේන්නෙ එක්කෝ හීන, එහෙම නැත්තම් අවතාර 😉
    අවතාර බලනවට වඩා හීන බලන එක සැප නිසා තනියෙන් නිදාගන්නවා... මොකද රෝජා මෙයාගෙ සිහින කුමාරිකාවනෙ..
    ලන්ද කපා පායන්නේ හඳ ලු. කොහොමත් හඳ පායද්දිනෙ අර හවසට පිපෙන සුවදම සුවඳ මල් පිපෙන්නේ.... ඉතිං ඒ හැම දේම පේන්නේ එහෙමත් නැත්තම් සිද්ධ වෙන්නේ නිදාගත්තාම... ඒත් ඉතිං අද පෙනුන හීනෙ ඉතුරු ටික හෙට පෙනෙයිද දන්නෙ නැති නිසා දෙගිඩියාවෙන් නිදා ගන්නවා.. ඒකනෙ " හිදිමී ඉතින් නෙතුකැන් පියන්.. එයිදෝ සොයා මා කෙරේ" කියන්නෙ.
    රෝජා කියන්නේ සැබෑ ලෝකේ මෙයාගෙ නොවන මලක්... ඒකමයි
    රෝජට තනියෙන් එන්න කියන්නේ... තවත් ඈතට යනවද කියලා අහනවා ඇත්තේ...
    * මේ ඔක්කොම එකට ගත්තාම කොල්ලෝ හැමදාම ඉන්නේ හීන ලෝක වල 🤐😏
    තමුන්ගේ නොවන අයව ලං කරගන්න දඟලන, තමන්ගේම උනොත් ඒ වෙන වෙනස්කම් දරාගන්න බැරි අවදියක...🤨
    ( maaryan ෆිල්ම් එකේ innum konjum neram beat එකත් තියනවද මන්දා)
    ධනිත් ඔබට ජය... අනික්වා වගේම මේකත් ඉතිං පට්ට. මේක තනිකර kolliwood ෆිල්ම් එකක් බැලුවා වගේ 😍❤️😍
    - ගිම්හානි -

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 роки тому +479

    ඇත්තටම ධනිත් ශ්‍රී ට මේ කටහඩ දීලා තියෙන්නේ දෙවියෝම තමයි. මන් කියනවා දැඩි පීඩනය ක ඉන්නේ රැකියා කරන , ඉගෙනීමේ නියැලෙන ඕන කෙනෙක් ට stress release කියන දේට මේ voice😍 එක භාවිතයට ගන්න පුලුවන්. ජය බ්‍රෝ❤

  • @NuwanTharanga-pq1gt
    @NuwanTharanga-pq1gt 8 днів тому +4

    අනේ හැපිකව්වො❤😍

  • @naweenmt
    @naweenmt 3 роки тому +296

    Roja - Rose 🌹
    Beautiful song
    Love from India 🇮🇳

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 роки тому +861

    මේ සිංදු Trending එන දවසට ලංකාව පරිනතයි.
    👇🖤🇱🇰💟

  • @Shavinofficial
    @Shavinofficial 3 роки тому +309

    Artist : Dhanith Sri
    Lyrics : Dhanith Sri
    Melody : Dhanith Sri 💖🤘
    මේ තුනම ඒක පුද්ගලයි කියන්නේ ඉතින් Artist කෙනෙක් විදියට තමන්ගේ ඒ Exact Feeling එක ඒ විදියටම එලියට ආව කියන එක.. ඒක හැමෝටම තේරෙන් නැති වෙනම ගැම්මක්.. 💖💖🤘 Best!! ✨✨✨

  • @AmashaSewwandi-c3w
    @AmashaSewwandi-c3w 19 днів тому +5

    Dalabu senawama mehe ❤️

  • @induminaudarshanabandara6673
    @induminaudarshanabandara6673 10 місяців тому +4

    ආකාසයෙන් ආ ලදේ.. දෙව්දූක වන් රූපේ මාගේ.. ❤

  • @Methun_SK
    @Methun_SK 3 роки тому +7

    අයි ලයික්, වෙරි මච් ❤️

  • @chanaka_mp
    @chanaka_mp 3 роки тому +839

    ධනිත් තවුසෙ පිස්සෙක් ඕයි, තවුසෙම ලිරික්ස් කරලා තවුසෙම මෙලඩියයි මියුසික් කරලා කරන හැම සිංදුවම ෆීල් වෙන්න එලියට දානවා කියන්නෙ ❤️

  • @hashmusic8231
    @hashmusic8231 3 роки тому +324

    ආලෝකවර්ෂ Album එකම තනිකරම පිස්සුවක්... අධිමාත්‍ර මත්පෙති වල එකතුවක් ♥️♥️💆‍♂‍🥺

  • @shanikadilrukshi9769
    @shanikadilrukshi9769 3 роки тому +64

    දනිත් අයියට පිස්සු වැටුනු මම වගේ අය තව සිටීද 😁😁❣❣

  • @pamodyaudari8964
    @pamodyaudari8964 2 дні тому

    The more I listen to it, the more I get addicted to it. It's a really beautiful song.

  • @nalikageetharathna2621
    @nalikageetharathna2621 3 роки тому +81

    එකපිට තුන් හතර පාරක් රසවින්දනය කරපු අය මේ කොනට.දනිත් අයියෙ රටට වාසනාවක් උඹල වගේ කොල්ලො.මල් සින්දු නැති කලාවකට අයුබෝ ආවඩා🙏❤️

  • @sau8050
    @sau8050 3 роки тому +100

    නිවාලන්න මා song එක release වුනේ olවල science paper එකට කලින් දවසේ.තව ටිකක් පාඩම් කරනවද...සින්දුව අහනවද කියලා හිත හිතා හිටියේ...පස්සේ අම්මා කිව්වා සිංදුව ධනිත්ගෙනේ අහලම පාඩම් කරන්න කියලා...ඇත්තටම ඒ සිංදුව හිත පුදුම විදිහට නිව්වා....දැන් මම මොන දේ පාඩම් කරත් නිවාලන්න මා එක පාරක් හරි අහලා තමා පාඩම් කරන්නේ... ඒ තරමට මතක හිටිනවා හැමදේම...මුලු album එකේම songs මාසෙන් මාසෙට නේ release කරේ.. ඒ නිසා මේ සිංදුව release වෙනකම් අප්‍රේල් මුල ඉදලමයි බලන් හිටියේ....notification එක බැරි වෙලාවත් ආවෙ නැද්ද කියලා හැමදාම හවසට subscription පැත්තේ රවුමක් ගියා...කමක් නෑ... මේ මාසෙ හරි සිංදුව දැම්මනේ... ඒ ගැන සතුටුයි... සිංදුව පුදුම ලස්සනයි ධනිත් අය්යේ

    • @nateriver4347
      @nateriver4347 3 роки тому +2

      Ehnn itn sinduwa ahna gmn pdm krpnko 😂😂😂

    • @sau8050
      @sau8050 3 роки тому +1

      @@nateriver4347 em bane...ethkot sinduwt thiyen attention ek adu wenwne 😆

  • @kdkps8943
    @kdkps8943 3 роки тому +82

    ආලෝකවර්ෂ කියන්නේ ලස්සනම ලස්සන පාට පාට ගොඩක් එකට එකතු උන පාට පෙට්ටියක් වගේ ,හැම පාටකූරක්ම එකින් එකට වඩා වෙනස් ඒ වගේම ලස්සනයි, මේ පාට ඹොක්කොම එකට එකතු වෙලා ලස්සන චිත්ත්‍රයක් මවනවා ඒ තමයි ආලෝකවර්ශ ඇල්බම් එක , මේ ආර්ට් එකේ artist තමා ධනිත් ශ්‍රී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අති විශිෂ්ටයි ඒ වගේම ගොඩක් ආඩම්බරයි 🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @PushpaKumari-j9x4h
    @PushpaKumari-j9x4h 14 днів тому +1

    Lassani....❤

  • @Magicworldcafe-e2g
    @Magicworldcafe-e2g Місяць тому +11

    එක පාරක් අහලා සැනසෙන්න බෑ තව පාරක් අහන්නම හිතෙනවා................❤2024 අහන අය like එකක් දාගෙන යන්😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤

  • @usharidilrukshe910
    @usharidilrukshe910 3 роки тому +112

    ආලෝකවර්ෂ කොන්සට් එක Coming Soon කියලා කියන්නේ කවද්ද කියලා බලන් ඉන්නේ මම ❤️🌍

    • @neshanpppramuditha2447
      @neshanpppramuditha2447 3 роки тому +7

      බලන් ඉන්නව එනකන්.... ආලෝකවර්ෂ concert.. ❤️

  • @sasandinishshanka8373
    @sasandinishshanka8373 3 роки тому +115

    පට්ට VOICE එකක්. ශ්‍රි ලංකාවේ පෙර පිනකට ලැබුන අයගෙන් එක්කෙනෙක්..කියන්න නෑ..පිස්සු හැදෙනවා කටහඩ ඇහුවම..ධනිත් ශ්‍රී...VOICE OF LOVE..👉😍😍👈

  • @Lakshan_Sandaruwan
    @Lakshan_Sandaruwan 3 роки тому +44

    Artist : Dhanith Sri
    Lyrics : Dhanith Sri
    Melody : Dhanith Sri
    Music : Dhanith Sri | Sanjula Himala
    Illustrations : Dhanith Sri
    මේ තමයි ධනිත් අයියා❤❤❤

  • @nadunranasinghe127
    @nadunranasinghe127 3 роки тому +102

    Next Lankan Phenomenon after Charitha Attalage....
    He sings....
    He composes....
    He designs....
    The multi-talented maestro🔥

  • @venumalisha1447
    @venumalisha1447 День тому

    Radhya aiya🥺❤

  • @arunodya5480
    @arunodya5480 3 роки тому +85

    දිගැසියේ ආදරියේ පාවී නිවාලන්න මා රෝජා නුබ අද හවසත් එනවද ❤️❤️😘
    ආලෝක වර්ශනම් පිස්සුවක් තමා 😍😍😍

  • @gayashiamarathunga1246
    @gayashiamarathunga1246 3 роки тому +537

    ඒ voice එකට ඇබ්බැහි වෙලා ඉන්න අය කෝ 😍❤️

    • @rohinirajapaksha7448
      @rohinirajapaksha7448 3 роки тому +1

      Addicted in deep

    • @ukinsleyes367
      @ukinsleyes367 3 роки тому +1

      එකෙන්ම

    • @devvd8585
      @devvd8585 3 роки тому +1

      මම 🌝❤️

    • @gaganirathmale8126
      @gaganirathmale8126 3 роки тому +1

      🙋🙋🙋🙋

    • @piyushanmalinga9077
      @piyushanmalinga9077 3 роки тому +4

      ඒ හඬ මොන තරම් හිත් වසඟ කරගෙනද කියන්න බැරි තරම්.
      නමුත් දනිත් ශ්‍රී ගෙ මේ නිර්මාණය තරමක සරල බවක් දැනුනා. . සඳගනාවට පෙම් බැඳි පන්දමේන් එලියලත් නෞකිවක දුර ගමනක් යන්නට වෙර දරන රොබෝසියාාවක්. 💖💖💖💖

  • @MenuwanUmayanga
    @MenuwanUmayanga 3 роки тому +68

    බූට් කාපු සිංහල සින්දු වලට වඩා මේ වගේ සරල සිංහල සින්දු අහද්දිත් හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා,සුපිරි වැඩක් අයියේ ❤😊❤🤗❤

  • @isuruashan6333
    @isuruashan6333 3 роки тому +4

    දනිත්ගේ සින්දු මට Physics පාඩමක් වගේ. පළවෙනි පාර අහනකොට මෙලෝම රහක් නෑ. ඒත් දෙවෙනි පාර, තුන් වෙනි පාර අහනකොට ඒ සින්දුව ටික ටික feel වෙන්න පටන් ගන්නව. සින්දුවේ mean එක melody එක බොක්කටම වදිනවා😍.
    අනාගතේ දවසක Music කියලා දෙයක් ගැන අපිට කතා කරන්න ඉතුරු වෙන්නේ දනිත්ගේ පද රචන තමා. 💖

  • @musicbydumidudulakshitha
    @musicbydumidudulakshitha 3 роки тому +52

    ලංකාවක් වශී කරපු කටහඩක්..දනිත් අයියේ ජය වේවා!!

  • @kalpapabasara8527
    @kalpapabasara8527 3 роки тому +407

    ධනිත්ගේ ඇල්බම් එකේ අලුත් සිංදුව එනකන් බලන් හිටිය අය ඉන්නවද තවත් ❤🙊

  • @malindulakshan625
    @malindulakshan625 3 роки тому +56

    හ්ම් හ්ම්,නානේ නානේ ,වගේ කෑල්ලක් අනිවා තියෙනවාමයි.ධනිත් අයියටත්,සින්දුව වෙනුවෙන් මහන්සි උන හැමෝටම ජය.

  • @madawadilantha4735
    @madawadilantha4735 3 роки тому +251

    අහන්න කලින්ම සුපිරියක් කියලා දන්න නිසාම like කරන මම.❤️❤️🔥

  • @adithyapahandi
    @adithyapahandi 3 роки тому +16

    නූතන පරපුරේ කටහඬින් සියල්ල වශීකල උගත් බුද්ධිමත් කලාකරුවා danith sri brother 😍💕

  • @btslovers2290
    @btslovers2290 3 роки тому +1

    Lagadima song ekak oneee✌🔥💖👑🎙💘💘hode..

  • @mezypoet
    @mezypoet 2 роки тому +4

    රෝජා...
    කදුළු වැස්ස වැටෙන රැයේ
    හිත නමැති අවනඩුව
    විසදන්න නොහැකිව
    තනිවුන මා සනසන්නට
    පැමිනෙනවද
    රෝජා...

  • @adithyasemina9063
    @adithyasemina9063 3 роки тому +94

    ආදරියේ, දිගැසියේ අහලා මේක අහන උන් නැද්ද 😍

  • @thivankarangadara5634
    @thivankarangadara5634 3 роки тому +64

    "ආලෝකවර්ෂ" කියන්නෙ මත්ද්‍රව්‍යක්🖤

    • @mezypoet
      @mezypoet 2 роки тому +3

      අතහරින්න බැරි*

  • @ftmadhawadharmarathna7135
    @ftmadhawadharmarathna7135 3 роки тому +1

    Sinduwa godak lassanai music lassanai godak lassanat sinduwa hadala thiyenawa hemadamath lassana sindu karanna👍👍👍👍👍👍👍👍👍👍

  • @shashikagamage
    @shashikagamage 3 роки тому +2

    Oya nam sinha raajayek❤❤❤danith srii naamayama maarama shakthimath jawayakin babalawanawa

  • @DeepikaPriyadarshani-ln5xi
    @DeepikaPriyadarshani-ln5xi Місяць тому +9

    Broken mirror kiyawana gaman meka balanna awee ❤😂😅

  • @induwaradilanka4862
    @induwaradilanka4862 3 роки тому +27

    ජීවිතයේ මේ වෙනකන් අහපු සින්දු වලින් වැඩියෙන්ම ඇබ්බැහු උනේ දනිත්ගෙ සින්දු වලට.. සුපිරි මේකත්♥️

  • @achinthamusicofficial8211
    @achinthamusicofficial8211 3 роки тому +24

    මෑතකාලයේ ගොඩක් albums කිය කිය ගැහුවට එක දිගට ආසාවෙන් අහන්න පුලුවන් එකම album එක. #ආලෝකවර්ෂ ❤

  • @erajmusic
    @erajmusic 3 роки тому +1

    danith kiyanne pissuwak.abbehi wela inne e music walata.e voice ekata.lyrics kohoma tibbath voice eka ahan inna ahan inna asayi.jayawewa danith.

  • @pahasara-z3y
    @pahasara-z3y 5 днів тому +2

    දෙයියනේ දළඔු සේනාව ඉන්නෙ මෙහෙනෙ😂♥

  • @krish3708
    @krish3708 3 роки тому +40

    Results නිසා අවුලෙන් හිටියේ ......හොද වෙලාවට අයියේ සිංදුව realest කලේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @krish3708
      @krish3708 3 роки тому +1

      @@MaleeshaKora yes 😓😓🤣🤣🤣