Rev father don’t worry god is with us this politicians are peanuts all srilankan stand with this rev father he is standing for justice for the past and for the future do not let him down
why dont you(govt) call දප්පුල Livera to CID for a statements. As he cinfirmed That there had been big deal. Neethipathi . Is responsible To the people Calling this father for 3 days and harassing I am ashamed of being a Buddhist !!!!
Kauruth never apatana hithenne mekata me data mul putuwala Inna ayathame mekata sambanda kiyala hithenawA.mokada a deinwasiune katata kiyala merate inne ladaruvekugen ahuwath kiyanne a de thama
God has a place and time. There is a reason for everything that has happen and will happen. @judeGraton , don't you think the general population is standing up as one to fight an unknown common enemy. Truth is, reality sucks,but make no mistake, God has away of unreveling things in life. Unfortunately 300 people had to be sacrificed for us Srilankans to see the truth .
මේ උත්සාහය නවත්වන්න එපා.. බෞද්ධ ජනතාවත් ඔබලා සමගයි.. මේ අපරාදේ කලේ රාජපක්ෂ ගෙරි බල්ලන්මයි... බිය නොවී ඉදිරියටම යමු...
🙏
Sathika aththa
දනින් වැටී ජීවත්වනවාට වඩා මේ විදියට දවසක් ජීවත්වීම වටී..❤ ගලගොඩ කුලී හිගන්නන්ට අපායත් හොද වැඩිය
සිරිල් ගාම්ණි පියතුමනි. සෑබව්න්ම දෙව්යන්වහන්සෙ ඔබත් සමග සිටිනවා.
පියතුමනි ඔබ වහන්සේට ශුද්ධාත්ම බලය ශක්තිය ලැබේවා
යුක්තිය ඉටුවේවා 🕯️🤲🤲🕯️🤲🕯️🤲🕯️
පිය තුමනි, ඔබ වහන්සේට දේව ආශ්‍රීර්වාද තිබේ. දෙවිපියාණෙනි ඔබගේ කරුණාව අපට දෙන්න. අපට සමාවනු මැනව. සත්‍යය කවදා හෝ දැන ගැනීමට හැකිවේවා ! ඔබ සැමට දේව කරුණාව ප්‍රාර්තනා කරමි.
ජනාධිපතිතුමාව අපි විශ්වාස කරපුවාට දුන්නු තෑගි,තක්කඩි දෙශපාලනය ,කුජීතයි ජනාධිපතිතුමෝ
Piyathumani බෞද්ධ apith oba සමගයි .සාධාරණය ithuwewa....
මෙික බවුද්ද රටක් නමි පාස්කුවට සාඩාරනය ඉටු විය යුතුමය .
අනේ ෆාදර් මේ ලංකාවෙ නීතියෙන් සාධාරණයක් හොයනවට වඩා ලේසී ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න එක. කරුණාකරල ජාත්‍යන්තර පරීක්ෂණයක් ගන්න කොහොමහරි
දැන් සිදුවන්නේ තමන් කළ අපරාධය වහන්න දැගලීමයි.අපරාධය කළවුන් ඉන්නේ හෙලුවෙන් බව උන් දන්නේ නෑ.
සර්" ව්ත්ති කරුවන් වෙනුවෙන් උපරිම සාදාරනය කලා ..ඔයා හොදටම කරගෙන යනවා..කතෝලික ප්‍රජාවගේ ඉවසීම තව කොච්චරද???
Bola gootoo sri lankaawa
IRS wage wena tatwayata path karanna epaa
@@muthuthanthrigecooray9313 මාත් බයියෙක් වෙලා උන්න ..කනගාටුයි ..
Very good father be brave we are with you. Not with those devils
ලංකාව දියුණු නොවීමට ප්‍රධාන හේතුව කලයුතු දේ නොකර නොකලයුතු දේ කිරීම
අද නීතියක් නෑ ලංකාවේ ,,ඕක දිග් ගස්සනවා මොකද ඕක ඉවර කෙරුවොත් පාඩුය්,,ආන්ඩුව පෙරලෙනකම් අදිනවා ඕක,,,,රට පනිනකම් ඔය ගේම තමා
මෙහි අදහස් දක්වා ඇති මුටසීහ නම් කුලී පිස්සා කාට ජාතක වෙච්ච සතෙක්ද කියලා හිතන්න බැහැ
ඒක නම් ඇත්ත ජාන කලවම් වෙලා මොට්ට සීවගෙ මොලේ වැඩිල නෑ
රාජපක්ෂ ලාගේ ම තමයි
කරවපු උන් රජවරු
Father I'm a Buddhist, I will bless you and we are with you. We will not give up our strength
Thank you all father's good lord bless you all amen
මිනීමරැ බැසිල්ගෙ plan ekak thama පාස්කු ප්‍රහාරය... paksha wipaksha Jvp me hama ekm danuwathwa wecha deyak meka...
Great 👍 we’re with you.
Jayaweewa!
Jesu phitai father 🙏🙏🙏🙏
අපරාධ කරුවන්ගේ විනාශය ආරම්භ වී ඇත.යුක්තිය ඉටුවිය යුතුමය!
Jesu pihitai piyathumni jesu jiwamani🙏
පාස්කු සාපය පලදිමට පටන් ගෙන ඇත, මෙය කලවුන් පවුල් පිටින් විදවනු ඇත.
ජනතාවට ජයවේවා
අව් ගත්තෝ අවියෙන් නසී.බුදු බන බොරූ උනා කියල අහල තිබේද???
Jesu pihitai .🙏🙏🙏🙏
පියතුමණි කවදා හෝ මේ පිලිබද ව සත්‍ය දෙවියන් වහන්සේ ඉදිරියේදී විසදෙනවා ලෝකයේ ඉතිහාසය දිහා බලන විටදී මොන තරම් අපරාධ කරපු අයගේ ඉරණම විසදුන ආකාරය අප අසා දැන ඇත මේවාත් ඒ අයුරින් විසදෙයි
Sahathika aththa mahathmaya.
Grazie mille, che Dio ti benedici e proteggi. 😘🙏
Api innewa obathuma ekka 👍
Rev. Father the whole Catholic church here and all over the world are praying for God's blessings on you for this. Be strong.
මහ මග මරා දැම්මාත් ඇත්ත කතා කලයුතුමයි ලැජ්ජයි අපේ රටේ නීතිය මේවා හෙන ගහනවා
My God live with us we are not fear go head we are God's children amen
අද ස්වර්න්වාහිනියෙ රතු ඉර වැඩසටහනෙ අසාර්තක නාට්‍යක් පෙන්නුවා..මහාචාර්‍යතුමෙක් සමග..
The Country is with you regardless of religion. Please keep up the pressure for justice on behalf of everyone who was affected.
මේ රජය තියෙනකන් මේකට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ...මොකද ඒ අය තමා සම්බන්ධ...
Mahamolakaru madamuulana ballo
ඔබතුමා පුකාශ කරන සත්‍ය ජය ගන්නමෙවැනි දුර්දාන්ත පාලකයින් ඉඩ සලසයිද?...
Siyaluma piyatumanlata siyalu dewi pihitai
Garu Syril Gamini Piyathumata Apage Gawrawaya Dewiyanwahanse Oba Araksha Karathwa.
Unlike කරලා තියන්නෙ මිනි මරුව
👍👍👍👌👌👌☝☝☝💖
අහෝ ගලබොඩ නොදුටු මොක් පුර
ගලගොඩයාගේ වැඩ .
👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
DESHAYATA JAYA ATH WEVA...
Apith oba wahansela samagay..
Rev father don’t worry god is with us this politicians are peanuts all srilankan stand with this rev father he is standing for justice for the past and for the future do not let him down
Wehesennau bara usulannanani mah wetha anna siril gamini piyatumani obata dewiyan wahansege sakthiya dirya lebewa jasu pihitai
අනේ කතෝලිකයිනි ගාතකයන්ගේ නම් කියන්න එපා,එහෙම තවත් කලොත් CID එකේ පමනක් නොව වෙනත් කරදර වලට මුහුනපාන්නවේවි,
Me wage ආණ්ඩුවක් bhikarana kade giya cardinal tumani ඔබත් මේවාට වන්දි ගෙවන්න ඕනෑ sathya heli වේවා kiya prathana කරනවා
JVP- The one and only choice . Love mother land love JVP
Harima kanagatui kalakanni rajayak dewiyani oba koheder.
Nice job father. Gotta balayata enna karapu kumantrnayak. All
Natural panshmant start Rajapaksa family now finsh. 😭😭😭
මමත.ඔබ.ඝමගයි
ඔය ආණ්ඩු 2කම වගකියන්න ඕනේ ලගදීම දුවන්න වෙයි ආණ්ඩු 2කටම
මේ යූ ටියුබ් නාලිකාව හරිම පක්ෂග්රාහීයි. මා Jude Gration නැමැත්තාට එරෙහිව නගන තර්ක කිසිවක් මෙහි පල පළ කරන්නේ නැත
Solicitor general is tamil father tell this in English or Tamil
Kalakanninta yatath vela jiwath venawata wada hodai kinda kelin thiyagena Karena eka
Api bauddaha apema himiwaru kriyakarana akaraya harima hirikithai apage sahaya obata obathumawa kedawa kedawA marthukawa thawa kalmarimakata lakweemak siduweema noweda
CID yanu gotage dogs laa
Dappulayaa koo
U hangilaa
Ai yakoo salay
Daviyan wahnsa obsamgai
Rajpaksla bomba gahala thami ma chand gaththa
Neethipathi wagakiyalathiyenne Gotata oona vidiyata kiyalayi appata wetahenne
මෙිවා හොර වැඩ
Piyathumanla kiyanne awajathakawa mel9keta bihikarala yana enaman nathiwa poojathrawaya labapu aya neqei awurudu 14 k duk widagena dewiyan wahanse wenuwen diwi himiyen kapa karapu piya thumanla..awata giyata kanna nonna nathiwa higakanna baruwa hiye naha..anna ehema giya aya thama wairak karayo wela budurajanan wahansetath unwahansege uthum dharmayatath ninda karanne. ..Upasampada unata gihiyo rakinawa oita wada pansil 5..api owunge pawul padubima dannawa..dharmaya adharma karana pawkarayo.
Oya tharam C.I.D. eka prashna karanne manda buddika adu manasikkathwayak thiyena paw karayo ikmanata alla ganna wenna athi.C.I.D. ekata sahayogaya demu..iba thumanla ugath buddimath agamika nayakayo..anith kata uththara wadakma natiwa athi ..dewiyan wahansege daruwo api..ekai..jesu piyathuma samaga innawa.api kallathoniwath pinata anuge bath gilina bath balsyowath newei..
why dont you(govt) call දප්පුල
Livera to CID for a statements. As he cinfirmed
That there had been big deal.
Neethipathi . Is responsible
To the people
Calling this father for 3 days and harassing
I am ashamed of being a Buddhist !!!!
Catholokayo gana hithanna epa budu Rajanan wahanse ge dharmayata unwanse uganwu deshana banapada aduma tharame pansil paha hanawatj hithala baudhdha darshanaya danakeliyak nokara dharmaye hadiriyalla..nathnam cheewaraya daragena ekata karana agawrawata bomba pupurala marenne naha..kunupanuwo gahala pana pitin apa gatha wenne..hinsa karanba rpa thawath agamaka nayakainta..cardinal thumata Hiwala kiyapu cheewara dhariyo innawa.. carinal unwahanseta owa kiyala danwanba amarui unwahanse baragaththe naghnam... 😅😅kiyapu kenatama bara ganna wenawa..
Kauruth never apatana hithenne mekata me data mul putuwala Inna ayathame mekata sambanda kiyala hithenawA.mokada a deinwasiune katata kiyala merate inne ladaruvekugen ahuwath kiyanne a de thama
Wahen oro talk danna danna...
Cid ekata enna wei...mahaththaya...
Oyath nikan loku talk...danna huththak ne ...
Catholic people nidi
Tambilaagen kaama kanna epaa
Badu ganna epaa
Hukapan ponaya
Baudda kadawalin kanna epa
Oya bedhim huttawal hindhai adha rate minisu duk widine deshpalana sakiliyanga kumantharanawalata
@@dinalsamarasinghe3758 🤣🤣🤣🤣
Kawuda bn me cooray kiyana eka..🤣🤣
එළිපිට heminenawa 🤣🤣🤣🤣🤣
පල්ලි වල බොම්බ පිපිරීම් වෙද්දී ඩෙවියන් වහන්සේ කොහෙද හිටියේ පියතුමා
ඔබ මේ ප්‍රශ්නය අහන්නේ, හේතුවාදීයකු විදිහටද, නැත්තං රාජපක්‍ෂ/ඥාණසර වාදියෙක් හැටියටද, කියන වග කියනවනං මම කැමතියි ඔබට උත්තර දෙන්න
God has a place and time. There is a reason for everything that has happen and will happen.
@judeGraton , don't you think the general population is standing up as one to fight an unknown common enemy.
Truth is, reality sucks,but make no mistake, God has away of unreveling things in life. Unfortunately 300 people had to be sacrificed for us Srilankans to see the truth .
Oba nandasenage dankutada kannee.
නුඹේ සාක්කුවේ . මෝඩ වහලා
@@priyankaperera6300 සර්ව බලධාරී ඩෙවියන් වහන්සේ හෙතුපල වදයට යට ද? ඩෙවියන් වහන්සේ කියන්නෙ කවුද ? බයි උත්‍තර එපා
මහ ජනතාවනී රන්ජන් කියනුයේ මහාචාර්දය දඹර අමිල හිමි යන් ලිට්රෝ ගෑස් මුදල් කොල්ලකෑ වද රනිල්ට කත් අදින නිසා හොදින් සිල්වත් බවය මහාචාර්දය දඹර අමර හිමියන් වික්‍රමබාහු මහාචාර්ය විජේසුරිය වැනි ආත්මාර්ථකාමී සතෙකු ලෙස ගලබඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන් රුපවාහිනී වල රනිල් වික්‍රමසිංහ ට පක්ෂව නොර්වේ රටේ සුලු ආයුධ නිපදවන කර්මාන්ත ශාලාවල යුද්ධ අවිආයුධ ඒජන්තලාට අවශ්‍ය ලෙස බුද්ධිඅංශ විනාශකර රටේ ජාතින් සියළු දෙනාම භීතියටත් අසරණ බවටත් පත්වන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලබාදුන් නිදහස විනාශ වන ලෙස කටයුතු කලේ නම් එම හිමියන්ට රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වනවාට ලක්ෂ ගනන් ගෙවන්නේ ය ලිට්රෝ ගැස් ප්‍රවර්ධනය කිරීම යයි කොටි ගනන් ගෙවන්නේ ය එතනින්ද නොනැවතී සෑම මසකම 10 දින තෙල් සුත්‍රයෙන් මිල වැඩිවන විට ඉමහත් ලාබ ලබන ඉන්දිය අයි ඹ් සි තෙල් සමාගමෙන් තමන්ට ලැබෙන ලාබයෙන් කොටසක් මංගලටත් කොටසක් ඔහුගේ නපුංසකයන්ටත් ගෙවන නිසා තව කොටසක් ගලබඩඅත්තේ ඤනසාර හාමුදුරුවන්ටද ලබාගෙන ඊට අමතරව විදෙශ සංචාරද හිමිවනුයේ කියා නිමකල නොහැකි වාසනාවත් සමගය <br>
අහෝ ගලබඩඅත්තේ ඤනසාර හාමුදුරුවෝ අලුයම කෙල පිඩක් සේ ඒ සියල්ල ඉවතලා සිංහල බෞද්ධ මිනිසුන් පමණක් නොව දෙමල හින්දු මිනිසුන් පමණක් නොව කතොලික ජනතාව පමණක් නොව එදාවේල හරිහම්බ කරගෙන ජීවත් වන මුස්ලිම් ජනතාවටද අනාගතයේ විදින්නට සිදුවන කුරීරු විනාශයෙන් ගලවාගෙන සැබෑ සංහිඳියාවක් සෑබැ සහොදරත්වයක් සෑබෑ නිදහසක් ඇතිකිරීම මෙම අන්තවාදී සංවිධාන වලට විරුද්ධව කටයුතු කිරීම නිසාම ඒ හිමියන්ව ජාත්‍යන්තරව පෙළපාලි සංවිධානය කර අපහාස කරමින් බන්ධනාගාර ගතකිරීමට යොමු කළේ සුළු යුද්ධායුධ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා හිමියන් ගේ මුදල් වල බල මහිමය නිසා නොව දේශපාලුවන්ට තිබූ කෑදරකම නිසාමය මේ විනාශයන් වැලකීමට බුද්ධි අංශ ශක්තිමත් කළ යුතු බව ඒ ඒ හිමියන් කළ ප්‍රකාශ අහිංසක ජනතාව මරා මළමිනී මතින් ලේ මතින් ජනාධිපති පදවියට යෑමට උත්සාහ කරන රනිල් පාඨලී චම්පික රණවක අනරකුමාර දිසානායක වැනි මිනිසුන්ට නයාට අඳුකොළ මෙන් විය සුමන්තිරන් පාක්‍යසෝති වැනි අඩු කුලේ අවජාතක දෙමළුන් කොටි සංවිධානය යළි නැගිටවා පලාලිවල ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කර වැදගත් දෙමළ මිනිසුන්ගේ යාපනයේ ගෙවල් දොරවල් පමණක් නොව දුවා දරුවන්ද නැති කිරීමට බලා සිටින විට මිනිසුන්ට මුදල් බලයට යට කර ජනතා විරෝධී තත්ත්වයට පත්කළ නොහැකි චරිතයක් වූ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් සැබෑ බෞද්ධ පුතෙක් ලෙස ජාති ආගම් කුල මල භේද නොතකා සියලු ජනතාව එක මවකගේ දරුවන් සේ කරුණාවෙන් දකිමින් මේ විනාශයෙන් අත්මිදීමට ගත් උත්සාහය අවසානයේ ඒ ඒ හිමියන්ම බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනුයේ උසාවියට අපහාස කළා කියන චෝදනාව පෙරදැරි කරගෙන කෙසේ හෝ ඒ හිමියන් බන්ධනාගාර ගත කිරීම සංහිදියාව විකුණන සාමය විකුණන පමණක් නොව බයිබලය කුරාණය ත්‍රිපිටකය භගවත් ගීතාව විකුනන් කන බොහෝ දෙනෙකුට අමන්දානන්දයට හේතු වූ කරුණක් වුවද ඒ හිමියන්ගේ දූරදර්ශී ඥානය හමුවේ අනිත් සියල්ලෝම මී හරක් අඟ ඇති වසු පැටවුන් වී හමාරය ඒ නිසාම සමස්ත කතෝලික පූජකවරුන් සියලු දෙනා ගලබඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් ගෙන් සමාව ගත යුත්තේ තමන්ගේ පල්ලියට යාඥා කිරීමට පැමිණි මිනිසුන් යළි යහතින් ගෙදර යවා ගන්න නොහැකි වූ සංහාරය නැවැත්වීමට අසමත් වූ නිසා ය මුලින්ම උන්වහන්සේ සියලු ලාභ අපේක්ෂා පසකලා ඉදිරියට පැමිණ අවසානයේ බන්ධනාගාර ගත වූයේ අද මළවුන් සමග සිටින දුක් විඳින ලෙඩ ඇඳේ ශරීර කොටස් කැඩී සිටින තමන්ගේ ඥාතියා නැතිවූ දුකින් කදුලු සලන මිනිසුන්ගේ හිත සුව සඳහා කටයුතු කිරීමට යෑම නිසා මය සියලු ජාතීන්ගේ අහිංසක මිනිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා උන්වහන්සේ දූරදර්ශී ඥානයෙන් දැක කළ කටයුතු උන්වහන්සේ පිටම තබා අපහාස කරමින් අවසානයේ බන්ධනාගාර ගතකර බුද්ධ චීවරය ද ශරීරයෙන් ගල වන තැනට වැඩ සිද්ධ කිරීමට විනිසුරුවන් මෙහෙයවූයේ සියලු ආගමිකයන් සඳහා හෙට දවසේ ආරක්ෂාව සඳහා උන්වහන්සේ කළ කැපවීම කිසිවෙක් තඹ දොයිතුවකට මායිම් නොකළ නිසා මය මෙයට කිසිදිනක මියගිය කිසිදු ආත්මයක් පමණක් නොව දෙවියන් වහන්සේගේ එකම පුතා වු ජේසුස් වහන්සේ පවා අවම වශයෙන් අගරදගුරු හිමිපාණන්ටවත් සමාව දෙනු ඇතැයි කියා සිතිය නොහැකිය ඒ හිමියන් හැමවිටම දේශිය හා විදේශිය සාධක හා සාක්ෂි හා ලේඛන ඉදිරිපත් කරමින් කතා කලද අන් අය ඒ කිසිවක් නොමැතිව කතා කරනූයේ පිස්සන් කොටුවේ පිස්සන්ටත් අන්ත ලෙස බව ජනතාවට පැහැදිලියෑ
Thoge animate Hukapiya paraballa.
Gota thami bola guoosara ekka bomba gahuve
Mole kachal da gon pimpiyo ?
ජනතාවනී මතකද 2005දී ගොඨාභය රාජපක්ෂ මරාදැමීමට කොල්ලුපිටියේ පිත්තල හන්දියේදී සුමන්තිරන්ගේ ත්‍රස්තවාදීන් විසින් බොම්බායක් පිපිරේව්වා
ජනතාවට මතකද ගිනිගත් සුන්බුන් ගොඩ පරීක්ෂා කල පොලීසිය හා රසපරීක්ෂක නිලධාරීන් එහි තිබී සොයාගත් විනාශවී තිබූ දුරකථන සිම්පතේ කෑලි එකතුකර එය ප්‍රති නිර්මාණය කර එහි තිබු සියලුම දත්ත ගෙන ඒම ත්‍රස්තවාදීයා සමග සම්බන්ධතා පැවැත්වුවන් සහ එය කොලඹ සිට මෙහෙයවුවන් අධිකරණය හමුවට පැමිණවු අයුරු
ජනතාවට මතකද පාස්කු ප්‍රහාරය සිදුවී එහි ඇතුලත ජායාරූප ගැනීමට වත් ඉඩ නොදී කලින් සැලසුම් කරගෙන ගුවන් යානා වෙන්කර ගෙන සිටි අයූරින් එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් මෙරටට පැමිණි අයුරු ඒ සමගම ඇමරිකානු එෆ්බීඅයි නිලධාරීන් කියු පිරිසක් පැමිණ බොම්බාය පිපිරුණු ස්ථානයේ තිබූ දූරකතන හා සිම්පත් කොටස් සමග තවත් නඩු භාණ්ඩ ලෙස වැදගත් දේ අධිකරණයේ අවසරය ද නොමැතිවම කූඨ ලෙසින් රැගෙන ගිය අයූරු
ජනතාවට මතකද ඉන් පසු ප්‍රකාශයට පත් කරන්නේ රජයේ එනම් එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයට එම එෆ්බීඅයි නිලධාරීන් මෙම බොම්බාය ප්‍රහාරය පරික්ෂා කිරීමට ගෙන්වු බවය
එහෙත් සත්‍ය ලෙස සිදුවුයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ දුරකථන කොටස් මගින් මෙම ප්‍රහාරයන් සැලසුම් කල අරලියගහ මන්දිරයේ එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ මුස්ලිම් කොංග්‍රසයෙ සුමන්තිරන් ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා රාජ්‍ය නොවන සංවිධාන වල සිටි මැති ඇමතිවරු ජනතාවට හෙලිවීම වැලැක්වීමේ අටියෙන් මේ ඇමරිකානු එප්බීඅයි නිලධාරීන් ලෙස ජනතාවට රගපා පෙන්නුවේ අධිකරණය නිතිපති දෙපාර්තමේන්තුව හා පොලිසියේ ආධාරය මත පාස්කු ප්‍රහාරය මෙහෙය වුවන්ගේ අනුග්‍රහයෙන් මුදල් ගෙවා කුලියට රගපෑ පිරිසක් බව ජනතාව වටහාගත යුතු ය
ගොඨාභයගේ කෙහෙල්මල් පුරවැසි භාවය සොයන්න අධිකරණයට හා පාස්කු ප්‍රහාරය මෙහෙවූවන්ට තිබු ඕනැකම එෆ්බීඅයි නිලධාරීන් යයි කියා හදුන්වා දූන් පිරිස සම්බන්ධව නොසෙව්වේ මෙම පාස්කු ප්‍රහාරය සේම එෆ්බීඅයි නිලධාරීන් ගෙනවිත් අදාල නඩු භාණ්ඩ රටින් පිට කිරීම ද මෙම පාස්කු ප්‍රහාර සැලසුමේම කොටසක් වන හෙයිනි
ජනතාවට විශ්වාස කල හැකි ද මේ එෆිබිඅයි සමිබන්ද මේ ඉහත ප්‍රකාශය
ජනතාවනී 2018 මුල් භාගයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රප්‍රරවා ඕස්ට්‍රේලියාවේ අගමැති මරන්න සැලසුම් කරනූයේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී සංවිධානයට බැදී ඕස්ට්‍රේලියාවේම මෙල්බන් නුවර ඉගන ගන්නා ශිෂ්‍ය පිරිසකි වාසනාවකට ඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශට ලැබුණු තොරතුරු අනුව අදාළ ශිෂ්‍ය නේවාසිකාගාර පරීක්ෂා කිරීමේදී එහි තිබූ බොම්බ ප්‍රහාරයේ සැලසුම් ශිෂ්‍යන්ගේ පොත් අතර තිබී සොයා ගනුයේත් රස පරීක්ෂකයන් එම මිලේච්ඡ ප්‍රහාරයේ සටහන් ෆයිස් මුස්තාෆාගේ පුතාගේ අත් අකුරු හා ගැලපෙන බව සොයා ගත් අතර ඔහු හා මිතුරන් රක්ෂිත බන්ධනාගාර ගත කලේ පියාටවත් නිතිඤයකු මාර්ගයේන් හෝ කථා කල නොහැකි අයූරිනි
අහෝ ෆයිස් මුස්තාෆාගේ පුතා නොමැති අනිත් පිරිස දීර්ඝ නඩු විභාගයකින් පසු චොදනා සියල්ලට වරදකරුවන් වී 2019 අවසන් මාස කීපයෙදී වසර 38 බැගින් බන්ධනාගාර ගත කිරීමට ඕස්ට්‍රේලියාවේ අධිකරණය තීන්දුව දෙන විට ෆයිස් මුස්ථාපාගේ පුතා ලංකාවේය
එම නඩුවට බරපතලම චොදනාව විය යුතු තමන්ගේම අත් අකුරින් සැලසුම් සකස්කල අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී නායකයා ඔස්ටේලියා අධිකරණයට ඉදිරිපත් නොකර එරටින් පන්නා ගෙන ලංකාවට ගෙනාවේ ෆයිස් මුස්තාෆා ඔස්ට්‍රේලියාවට ගොස් පමණක් නොව ඔස්ට්‍රේලියාවේන් ගුවන්යානා ගිනි නිවන රථ කොළඹ නගරයේ ගොඩනැගිලි ගිනි නිවීමට ගෙන එමට එක රථයක් යුරෝ මිලියන 16 වටිනා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ද ගනුයේ රනිල් වික්‍රමසිංහ ගේ අනූග්‍රහයෙන් ජනතාවගේ මුදල් පිල්ලි යවමින් ඕස්ට්‍රේලියාවේ අත්අඩංගුවේ සිටි සිය පුතාගේ අත් අකුරින් තිබු ලිපිය කූඨ ලෙස වෙනස් කර නිදහස් කරගැනීමටය
මෙරට දිගනදී අහිංසක ලොරි රියැදුරෙකු මරාදමා සාමාජ මාධ්‍ය අවහිර කිරීමට සැලසුම් සකස් කලේ මෙම සිද්ධිය ප්‍රචාරය වීම වැලැක්වීමට පමණක් නොව රනිල් වික්‍රමසිංහගේ දොෂාභියොගය ජයග්‍රහණය කිරීමට බව ජනතාව අවබොධ කොට ගත් යුත්තේය
ඒ අනු පාස්කු ප්‍රහාරය මෙහෙයවූ එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ හා සුමන්තිරන් ගේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා මුස්ලිම් නායකයින් හා ඔවුන්ගේ දරුවන් එකතුව අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණය සැගවීම ට ඇමරිකානු එෆ්බීඅයි එක නොව ඕස්ට්‍රේලියාවේ පොලීස්පතිතුමාවද ගෙන ආවානම් එය ද පුදුමයක් නොවේ
හිතා ගන්නවත් බැරි විදිහට මුට්ටි සිවාලා පිරිහී ඇති බවයි පෙනී යන්නේ.බලාගෙන ඉන්න ඉතාමත් නුදුරේදිම මුට්ටි සිවාලට,නාන සාර වැන්නවුන්ට සහ මේ සාපරාධී අපරාධය මතින් බලයට පැමිනිය අයට දිඨ්ට ධර්ම වේදි කර්මයට මුහුණ දෙන්න වෙනවාමයි.දැනටමත් විනාශ වීම ඇරඹිලා තියෙන්නේ ස්වභා ධර්මය තුළින්ම.අපරාධයට හවුල් අය නෙවෙයි වින්දිතයන්වයි CIDට ගෙනත් ප්‍රශ්න කරන්නේ.මේකද එක රටක් එක නීතියක් කියලා කියන්නේ?
Muta Sewa කොහෙද යන්නේ මල්ලේ පොල් පල්හැලි එපා. ඔබ කියන ඔය කුමන්ත්‍රණ ගැන සියලු තොරතරු CID එකට පැමිනිලි කරන්න. දැන් තියෙන්නේ ඔබලාගේ අාන්ඩුවක්නේ. අපට තියෙන පුස්නය පාස්කු කොමිසමේ නිර්දේස කුියත්මක නොකිරිම සහ සම්පුර්න වාර්තාව පුසිද්ද නොකාරිම. ඒනිසා ඔබගේ නායකයාට කියන්න ඒ කරුනු දෙක ඉටු කරන්න කියා. එතකොට පුස්න ය ඉවරයි. ඔබටත් අදාාල නොවන වැල් වටාරම් නොලියා වෙන වැදගත් වැඩක් කරගෙන ඉන්න පුලුවන්.මිනිස්සු හරක් නෙමෙයි ඔබ කියන බයිලා පිලිගන්න
ගොන් බිජ්ජනේ.. යකෝ ප්‍රශ්නයට හේතුව හොයපියව්..
එක වචනයක් කියපල්ලා බලන්න ඉස්ලාම් අන්තවාදය ට ඉස්ලාම් අන්තවාදීන් ට විරුද්ධව ..
දැන් වාචාලකමට කියවලා. තමන්ට ඕන විදියට වැඩ කරන්න මේක සිරිල් ගාමිණි ට.. වෙනම නීතියක් ද රටේ..
දප්පුල ලිවේරා එහෙම කීවානම් ඌවා ගෙන්නලා අහන්න එපැයි .
අනිත් එක මේ ගොන් හරක් පල්ලි වලට ගහනකන්ම හිටියානේ නීතිය ගැන කියවන්න..පිස්සෝ..😬😬😬
අහෝ ගලබොඩ නොදුටු මොක් පුර