ජනාධිපතිවරණ ප්‍රක්ෂේපිත ප්‍රතිපල - 4 සතිය අවසානයේ : 2024 Presidential Election Results (Projected)

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024
  • 4 සතිය අවසානයේ ප්‍රක්ෂේපිත ප්‍රතිපල | වර්ජන රැල්ලේ අවාසිය කාටද?
    ජනාධිපතිවරණය 2024
    2024 ජනාධිපතිවරණය 4 සතිය අවසානයේ
    ප්‍රධාන අපේක්ෂකයන් 4 දෙනාගේ ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ගණනය දිස්ත්‍රික් මට්ටමින් ප්‍රක්ෂේපිත ප්‍රතිපල
    2024 Election Survey
    2024 presidential election at the end of week 4
    Total Vote Count of the 4 Main Candidates in the Presidential Election Projected Results at District Level
    Analysis of potential election results of upcoming elections in Sri Lanka............
    *2024 ජනාධිපතිවරණයේ ප්‍රක්ෂේපිත ඡන්ද ප්‍රතිපලය දිස්ත්‍රික් මට්ටමින් ගණනයකි.
    *නියැදියක් (01-09-2024) මත පදනම්ව පසුගිය ප්‍රතිපල (වාර්ගික ප්‍රවණතා, දිස්ත්‍රික් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත) ඇසුරින් කරන ලද ගණනය කිරීමකි.
    *08-09-2024 වනවිට නවතම ජනමතය පිළිබඳ දත්ත මත පදනම්ව මීළඟ යාවත්කාලින කිරීම බලාපොරොත්තු වන්න.
    *The projected vote result of the 2024 presidential election is calculated at district level.
    *A calculation based on past results (communal trends, district voting percentages) based on a sample (01-09-2024).
    *Expect next update based on latest poll data by 08-09-2024.

КОМЕНТАРІ • 137

  • @LankaAnalytics
    @LankaAnalytics  Місяць тому +11

    ප්‍රධාන අපේක්ෂකයන් 4 දෙනාට හැර අනෙක් අපේක්ෂකයන්ට හා තවම අවිනිශ්චිත ඡන්ද වෙනත් යන කාණ්ඩයට අයත්.
    ඔබ දකින ඡන්ද ප්‍රමාණය running / rolling total මිසක් එක් දිස්ත්‍රික්කයක පමණක් ඡන්ද ප්‍රමාණය නොවේ.
    තිරයේ දිස්වන මුළු ඡන්ද හා එක් එක් අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණය, එයට පෙර ගණනය කළ දිස්ත්‍රික්ක වල ඡන්ද ද ඇතුළත් මුළු එකතුවයි. උදා: අනුපිළිවලින් 3 වන දිස්ත්‍රික්කය වන බදුල්ල දිස්ත්‍රික්කය වනවිට මුළු ඡන්ද හා එක් එක් අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණය වන්නේ එයට පෙර ගණනය කල අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්ක වල ඡන්ද ද ඇතුළත් මුළු ගණනයි.

    • @sureshdhonal9414
      @sureshdhonal9414 Місяць тому

      2019 jvp support නැතිව සජිත් ඉල්ලුවේ.
      බදුල්ල මහනුවර පුත්තලම පොළොන්නරුව සජිත් 42%-44% no jvp.
      මේ දිස්ත්‍රික්ක හතර ජයග්‍රහණය කළා නම් දිස්ත්‍රික්ක දහයකින් සජිත් ගියවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා පූර්ව ප්‍රචාරණ කටයුතුවල සහයෝගයක් සමඟ
      යාපනය මඩකලපුව ත්‍රිකුණාමලය අම්පාර වන්නේ නුවරඑළිය බදුල්ල මහනුවර පුත්තලම පොළොන්නරුව
      එහෙම ආවනම් සජිත්ට සියයට හතළිස් අටක ප්‍රතිශතයකුත් ගෝඨාභයට සියයට හතළිස් හතක ප්‍රසතියකුත් තමයි ලැබෙන්නේ

  • @AnuradhaGamagelaw
    @AnuradhaGamagelaw Місяць тому +55

    මාලිමා රැල්ල තව වර්ධනය වෙනවා 50% පන්නාවි

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Місяць тому +34

    මෙවර 90 % ජන්ද දානව

    • @JeshKeerawella
      @JeshKeerawella Місяць тому +4

      eka wenne naha. godak aya rata dala gihin me weddi.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Місяць тому +15

    ම⁣ාලිමාවට ජයවෙිවා 😘❤️❤️🥰👍💪🙏

  • @nipunsachinda
    @nipunsachinda Місяць тому +23

    අනුර ලකශ 70 වැඩි අනුර ගන්නවා 50% වැඩි චන්ද ප්‍රතිඵල ක් සහිතව

  • @janeeshanchamudika4767
    @janeeshanchamudika4767 Місяць тому +5

    මාලිමාවට ජයවේවා

  • @beastvfx868
    @beastvfx868 Місяць тому +8

    අනිවරෙන්ම මාලිමාවට ලක්ෂ 78ක්, සුවර්

  • @rajivewee2085
    @rajivewee2085 Місяць тому +25

    52% anura gannawa🎉🎉❤❤❤

    • @premawathi-yw2fb
      @premawathi-yw2fb Місяць тому

      මගේ ගානත් ඕකම තමයි බ්‍රෝ

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf Місяць тому +14

    අනුර ජනාධිපති

  • @tharakaherath7538
    @tharakaherath7538 Місяць тому

    අනුර ❤❤❤❤❤❤❤

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 Місяць тому +4

    Good stuff machn 👍
    Can you tell us a bit more about the test samples you have taken

  • @jhaperer9929
    @jhaperer9929 Місяць тому +6

    Apine lokka chande denne..22 midnight real result will be disclosed.

  • @AKN30057
    @AKN30057 Місяць тому +2

    AKD president of Sri lanka 🧭👈

  • @nanasthinking846
    @nanasthinking846 Місяць тому +10

    Anura ❤

  • @ThushariDulanjalee-rh7fd
    @ThushariDulanjalee-rh7fd Місяць тому +8

    ❤️❤️❤️❤️❤️ AKD
    ❤️❤️❤️❤️❤️ NPP

  • @NilminiJayasekara-o6n
    @NilminiJayasekara-o6n Місяць тому

    ජය නියතයි, මාලිමාවට ජයවේවා රටට ජයවේවා අපට ජයවේවා ❤️♥️♥️❤️♥️

  • @ruwanasampath6657
    @ruwanasampath6657 Місяць тому +2

    Akd❤❤❤❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Місяць тому +24

    මාලිමාව අනුර 70%

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 Місяць тому +2

      70% ක් තියා 50% ක් වත් ගන්න බෑ ඕකට 😂

    • @Younger2024
      @Younger2024 Місяць тому +2

      ​@@dananjayadasanayaka1235නියත වශයෙන්ම NPP දිනනවා

    • @KuttigeSilva
      @KuttigeSilva Місяць тому

      ඒ කියනේ ආයිත් සැපම තමයි.​@@dananjayadasanayaka1235

  • @UpulChandana-h1z
    @UpulChandana-h1z Місяць тому

    Sjb jaya viswasai

  • @tharukasachini5446
    @tharukasachini5446 Місяць тому +20

    Anura 50% anwa gannawa

  • @Perera123-q8i
    @Perera123-q8i Місяць тому +1

    රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ....සමීක්ෂණ වලට රනිල් ගෙ ඡන්ද අහු වෙන්නේ නැ❤❤❤

  • @anilranasinghe1772
    @anilranasinghe1772 Місяць тому

    You have considred the huge impact of Tamil contendent from Jaffna. That's good reading. This time tamil votes wii be divided between him and sajith. maybe no one can get 50% from jaffna or vanni

  • @Bima_zz
    @Bima_zz Місяць тому

    Sjb ❤❤❤

  • @MohamedMufeedh-g2t
    @MohamedMufeedh-g2t Місяць тому +3

    Npp❤

  • @wilegechaminda9167
    @wilegechaminda9167 Місяць тому +2

    අනුරකුමාර ලක්ෂ 55 පමන
    සජිත් 40 පමන
    රනිල් 25 පමන
    නාමල් 12 පමන.
    මම හිතන්නේ මේවැනි චන්ද ප්‍රමානයන් ලබා ගනීවි කියලයි. ලක්ෂ දෙක තුනකින් අඩු වැඩි වෙන්න පුළුවන්. මාගේ මනාපය නම් නාමල් රාජපක්ෂ මැතිතුමාට තමයි.

  • @seethagunarathne1504
    @seethagunarathne1504 Місяць тому

    Definitely ,Anura will be the President .No matter .❤

  • @PrgeetMadusanka
    @PrgeetMadusanka Місяць тому

    sagith🎉🎉🎉🎉

  • @RuwanChaminda-e7k
    @RuwanChaminda-e7k Місяць тому +1

    මේවා මොංගල් සමීක්ෂණ

  • @kadprasanga6051
    @kadprasanga6051 Місяць тому

    නාමල් ලක්ෂ 7ට අඩුයි
    වෙනත් ගොඩ ලක්ෂ තුනට අඩුයි.
    අනුර ලක්ෂ 70 පනිනව.
    සජිත් ලක්ෂ 35 පනිනව

  • @senarathbalasooriya570
    @senarathbalasooriya570 Місяць тому +13

    Monawa kalath dianne anura

  • @kadprasanga6051
    @kadprasanga6051 Місяць тому

    රනිල්ට ලක්ෂ 12ට අඩුයි

  • @yasakulakonara8355
    @yasakulakonara8355 Місяць тому

    51% සජිත් දිනනවා

  • @lalalwis7679
    @lalalwis7679 Місяць тому +4

    චන්ද ගනන සුදුපාටින් දාන්න

  • @anujakash1674
    @anujakash1674 Місяць тому

    Lassana wadak

  • @ChandanaSovis
    @ChandanaSovis Місяць тому

    කීයක් ගත්තද

  • @tharakaherath7538
    @tharakaherath7538 Місяць тому +3

    51% අනුර ❤

  • @ChamindaKumara-h1v
    @ChamindaKumara-h1v Місяць тому

    Sajith

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 Місяць тому +5

    Rata anurata ❤

  • @NavidusalukaNavidusaluka
    @NavidusalukaNavidusaluka Місяць тому

    Meka thooraganna parana vithana mahathtgaya ekka enna one

  • @asankasampath2122
    @asankasampath2122 Місяць тому +1

    බයිලා. මෙකත් එක් පක්ශයක චැනල් එකක්

  • @mishelsasidulakshan754
    @mishelsasidulakshan754 Місяць тому +7

    katawath 50% nh😅

  • @chandrasirifernando1632
    @chandrasirifernando1632 Місяць тому

    Laksa 5k nathi eun kohomada 70kata yanne

  • @thusharathilakarathna7229
    @thusharathilakarathna7229 Місяць тому +1

    අනුර ජනපති % 80

  • @LakshanMendis-oz1yg
    @LakshanMendis-oz1yg Місяць тому +2

    Oya Jvp kiyala penawa ohoma hari hitha Hadaganna

  • @MadushankaSampath-fk1wr
    @MadushankaSampath-fk1wr Місяць тому

    මාලිමාව කොහොමත් දිනනව

  • @NavidusalukaNavidusaluka
    @NavidusalukaNavidusaluka Місяць тому

    Mewwa janathawata pahadili wena vidiyata danna bary nam danne nathuwa inno

  • @rasikasamaranayaka6621
    @rasikasamaranayaka6621 Місяць тому

    පව් මේ ඔක්කොම 22 වෙනකම් විතරයිනේ.

  • @chandradissanayake4268
    @chandradissanayake4268 Місяць тому

    Chanal eka godayanda thamange kamathata owa dandaepa.gon harak wada..

  • @kumarasudath3314
    @kumarasudath3314 Місяць тому

    Facebook and UA-cam president ANURA oiiiii 😂😂😂😂😂😂😂😂

  • @chandrasirifernando1632
    @chandrasirifernando1632 Місяць тому

    Boruganan dala minissu rawattanawa

  • @tharinduad
    @tharinduad Місяць тому +2

    Mekanan patta boru

  • @WcpdeSilva
    @WcpdeSilva Місяць тому +2

    22 balagamu kauda kiyala

  • @Ushan442
    @Ushan442 Місяць тому +2

    Namalta mechchara enne na bn

  • @priyanthapradeep6015
    @priyanthapradeep6015 Місяць тому

    Me anura kumarage gedarada

  • @DhanushkaHerath-h4i
    @DhanushkaHerath-h4i Місяць тому

    Anurata 30% k ganna behe

  • @DhanushkaHerath-h4i
    @DhanushkaHerath-h4i Місяць тому

    Oka boruwak unoth monada wenne. Yatharthayata muhuna denna. Oyala kiyana aka boruwak kiyala oppu kaloth monada wenne

  • @chithralperera8762
    @chithralperera8762 Місяць тому +1

    Sanwara jeppek 😂

  • @nishanthakumara9810
    @nishanthakumara9810 Місяць тому

    22 n පස්සෙ තොපි කතා කරන් නැ

  • @sameerasenanayaka
    @sameerasenanayaka Місяць тому +1

    පට්ටපල් බොරු

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 Місяць тому

    මොන මගුලක් ද මේ.

  • @wentelllabroy8267
    @wentelllabroy8267 Місяць тому +1

    Rani will get l 69%

  • @warnasenawirathna8482
    @warnasenawirathna8482 Місяць тому

    මේවා බොරු යකෝ

  • @aravindadissanayake4425
    @aravindadissanayake4425 Місяць тому +4

    මේවා හදන එවුන් නම් මාරම ලල් එකක් ගන්නවා. 😂😂 අනුර පරාදයි.

  • @purnawijekoon2875
    @purnawijekoon2875 Місяць тому +1

    Penne na

  • @TravelPodda87
    @TravelPodda87 Місяць тому +1

    අනුර උපරිම ලක්ෂ 45 යි.සජිත් 40 රනිල් 30 නාමල් 20 වෙනත් ලක්ෂ 3 යි.මෙ පාර😂

  • @joker-ml5vd
    @joker-ml5vd Місяць тому

    😂

  • @1xbetup
    @1xbetup Місяць тому +11

    ඔහොම වෙන්නේ නැ නාමල් චන්ද ලක්ශ 15 රනිල් 20 දීලිත් 6 අනුරට ලක්ශ 40 සජිත්ට ලක්ශ 60 පනිනවා ගෝටාට වැටුනු චන්ද අනුරට වැටෙන්නේ නැ ගෝටට මාකට් එකක් හැදිලා තිබ්බා වැඩ පෙන්වලා අනුරට කැලැල් විතරයි තියෙන්නේ 69 ලක්ශයේ අනුරට අකමැති ලක්ශ30-40ක් ඉන්නවා සජිත්ග චන්ද ලක්ශ 5 උපරිම අඩුවෙයි ගෝටාග චන්ද ලක්ශ 15 ක් සජිත්ට යනවා

    • @dhanushkahb8755
      @dhanushkahb8755 Місяць тому

      😂😂😂😂😂😂Nice😅😅

    • @nimalpeiris478
      @nimalpeiris478 Місяць тому +8

      අනුර වැඩ පෙන්නන්න ඕනේ නෑ...මෙච්චර කල් පාලනය කරපූ උන් පෙන්නපු වැඩ ටික හොදටම ඇති.....

    • @namalrajaguru2998
      @namalrajaguru2998 Місяць тому +1

      දවල් හීන 🤣

    • @KasunTharakaMadurangaPus-px3pr
      @KasunTharakaMadurangaPus-px3pr Місяць тому +5

      😂😂😂😂😂😂පව් බන් උබ..සජියගෙ තිබ්බ චන්ද ටිකත් මේ පාර රනිලට යනව..😂😂ගෝටාබයට දුන්න එකෙක් සජියට දෙයි ද බන්😂😂😂

    • @PeramunaAshan
      @PeramunaAshan Місяць тому

      😂😂😂😂 හීනයක් දැක්කද බන්

  • @DasunLakmal-v3d
    @DasunLakmal-v3d Місяць тому +3

    Sajith ge giyapara ලක්ශ 55 මේ පාර 30 ක් උනේ කොහොමද දන්නෑ...මොංගල් සමීක්ෂන 🤣🤣🤣

    • @maheshrawindra3147
      @maheshrawindra3147 Місяць тому +2

      Api nisane

    • @kavishkamaduranda5246
      @kavishkamaduranda5246 Місяць тому +1

      Ai venn brid

    • @thisararanasinghe4335
      @thisararanasinghe4335 Місяць тому +2

      55 ek thana gal wela innw kiyld hithanne, hithnne krnne nathuwa😂😂

    • @sarath3658
      @sarath3658 Місяць тому

      රනිල්ට මාලිමාවට සිංහල චන්ද බෙදී යාම
      දෙමල මුස්ලිම් චන්ද බෙදී යාම

    • @AkilaNanayakkara-c
      @AkilaNanayakkara-c Місяць тому

      Janadipathiwarane 55 gttata maha mathiwaranedi gtte 28i

  • @VijithaDissanayaka-cl1mf
    @VijithaDissanayaka-cl1mf Місяць тому +1

    කෑගල්ල සජිත්

  • @SumeeraPradeep
    @SumeeraPradeep Місяць тому

    අමුලික් බොරු

  • @dimuthkularathne4046
    @dimuthkularathne4046 Місяць тому

    🤣🤣🤣🤣

  • @DRvlogs19
    @DRvlogs19 Місяць тому

    😂😂😂 paradinawa loweth anura

  • @ChalithaRanjan
    @ChalithaRanjan Місяць тому +1

    Mona boruwakda me😅😅😅😅

  • @ThilinaShyamantha
    @ThilinaShyamantha Місяць тому

    😂😂😂😂

  • @IndikaIndika-vv6rq
    @IndikaIndika-vv6rq Місяць тому

    Pala Pala mewa lapayage samiksa a😂😂😂😂😂😂😂

  • @LakshmiMadurangika
    @LakshmiMadurangika Місяць тому

    Pissu munta,kade yanawa

  • @anandajayarathne
    @anandajayarathne Місяць тому +1

    FB walin anura bimmattàme sagith 💯 💯

  • @thilakasenalkh
    @thilakasenalkh Місяць тому

    ඔය ඇනලයස් සමිපූර්ණ අනිතවාදි හා සමාජ මධ්‍යවෘකෘතියක් පමණයි සජිත්ට ජය වේවා.

    • @fromfernandoshome377
      @fromfernandoshome377 Місяць тому +1

      Molayak tiyena kenek sajith ta denne ne ayye.

    • @buddhikanuwan141
      @buddhikanuwan141 Місяць тому +1

      ඔබතුමා ටිකක් සජිත් වගේ පෙනුමත්

  • @sureshdhonal9414
    @sureshdhonal9414 Місяць тому

    මේක වැරදි
    පොහොට්ටුවේ vote තමයි akd ගේ strength එක
    ඒ 69 ලක්ෂයෙන් ලක්ෂ 8 නාමල් 4 ඩ්ලිත් අනෙක් අයට 2 wage යනවා. රනිල් ට ලක්ෂ 20. එතකොට 35 akd ලක්ෂ. එකතු වෙනවා පාවෙන ගියවර සජිත් ගෙන් ඒ වගේ ලක්ෂ 15උපරිම 50 ලක්‌ෂ.
    රනිල් 25 ලක්‌ෂ
    සජිත් 53 ලක්ෂ
    දෙවනි මනාපය බලන්න. එතකොට රනිල් ගේ 25 න් ලක්ෂ 4 වගේ සජිත් ට

  • @bkbandara
    @bkbandara Місяць тому +2

    😂😂 අනුර ගන්නෙ උපරිම ලක්ෂ 50 යි... සජිත් ලක්ෂ 60 කට එහා ගන්නවා... ජාත්‍යන්තර සමීක්ෂණ දෙකකින් කරපු සමීක්ෂණ ප්‍රතිඵල වලින් කියලා තියෙන්නෙ....

    • @VipulaNanayakkara
      @VipulaNanayakkara Місяць тому

      හීනෙන්

    • @HemanthiAberathna
      @HemanthiAberathna Місяць тому

      එහෙමද ආසා පිස්සු නැත්තං හොදයි නියත ජනපති අනුර

  • @MohamedRizwan-d2e
    @MohamedRizwan-d2e Місяць тому

    Sajith 67,00000, anura 2300000 ranil 26,00000, namal12,00000,other4,55000

  • @sampathdissanayake3879
    @sampathdissanayake3879 Місяць тому

    ගිය පාර 69 ලක්ශෙන් ලක්ශ 10ක් නාමල්ටයි රනිල්ටයි බෙදෙයි. සජිත් ට අලුත් චන්ද ලැබෙන ප්‍රමාණය අඩුයි...ගිය පාර ලක්ශ 55යි ගත්තෙ උතුරු නැගෙනහිර චන්දත් දෙකට බෙදෙනවා. අලුත් චන්ද ලක්ශ 13ක් තියෙනව... සොශල් මීඩියා රැල්ල නිසා ඕකෙන් ලක්ශ 10ක් වත් අනුරට වැටෙනව. පහුගිය අවුරුදු දෙකේ ලක්ශ 5ක් රට ගිහින්. ඔය ගිය බහුතරය අනුරට වැටෙන චන්ද ඒ වගේම පහුගිය අවුරුදු 5ට ලක්ශ 7ක් මිය ගිහින්. ඒ චන්ද අඩු වෙන්නෙත් සජිත් රනිල් නාමල්ගෙ ගොඩින්...

  • @HimalSilva-m1n
    @HimalSilva-m1n Місяць тому +1

    සිගිති ආතල් ජෙප්පො , උබල පව් බං

  • @B.A.JayalathBalasuriya
    @B.A.JayalathBalasuriya Місяць тому

    මාලිමාවට කඩේ යනවා

  • @thusharlakmal7395
    @thusharlakmal7395 Місяць тому

    පට්ට පල් බොරුවක් ඔන්න අහගනින් ඡන්ද සජිත් ලක්ෂ හතළිස් පහක් පනස් පහත් අතර රනිල් ලක්ෂ හතළිහයි නාමල් ලක්ෂ තිස් පහයි අනුර ලක්ෂ තිහට අඩු බොරු නම් බලපන්

    • @yamunalasanthi5853
      @yamunalasanthi5853 Місяць тому +1

      තෝ වගේ 🐃 ක් දැන් අඩුයි

    • @HemanthiAberathna
      @HemanthiAberathna Місяць тому

      සජිත් වගේ මෝඩයෙකුට චන්දෙ දෙන්නෙ ඔයා වගේ හරකෙක් මිසක් බුද්ධිමත් මිනිස්සු නෙවෙයි අනුර තමයි රටේ බහුතර බුද්ධිමතුන්ගේ තේරීම

  • @VijithaKumara-m8g
    @VijithaKumara-m8g Місяць тому +1

    මොන සමීක්ෂණ තිබ්බට වැඩක් නැහැ අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණි ❤❤❤❤

  • @bp7064
    @bp7064 Місяць тому

    🧭 ❌ One Only Aunra. AKD
    අනුර කෝටියක් 🧭❌🧭❌🧭
    නියත ජනපති ❌❌❌❌❌❌
    ❌❌❌❌❌ රට අනුරට🧭🧭
    අපේ පංතියේ 🧭❌ අපේ එකෙක්

  • @charithawijayanayaka3687
    @charithawijayanayaka3687 Місяць тому

    🧭X, 🧭X, 🧭X, 🧭 X

  • @upulkumara3438
    @upulkumara3438 Місяць тому

    මාලිමාවට ජය..

  • @ChamindaKumara-h1v
    @ChamindaKumara-h1v Місяць тому

    Sajith

  • @randipro
    @randipro Місяць тому

    Anura ❤

  • @joker-ml5vd
    @joker-ml5vd Місяць тому

    😂

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn Місяць тому

    😂