උයන වැඩේ ලේසි කරන Meal Plans Part 2

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 268

  • @SRkitchen-y7f
    @SRkitchen-y7f 3 роки тому +31

    වැස්ස වෙලාවේ අක්කෙ ඔයාගේ වීඩියෝ බලන එක අමුතුම හිත නිවීමක් තියෙනවා 🙏🙏💐👍

  • @shalukajanethri1762
    @shalukajanethri1762 3 роки тому +4

    කම්මැලිකම අත ඇරලා වැඩ කරගන්න විදිය ඔයා හරිම ලස්සනට කියල දෙනවා..❤️

  • @shashimianjana8616
    @shashimianjana8616 2 роки тому +1

    ඔයාගේ වීඩියෝ බලන්න බලන්න අපේ කම්මැලිකම නැති වෙලා වැඩ කරන්න ආස හිතෙනවා.අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාගේ කටහඩත් අහන්න ආස හිතෙනවා. නංගී ඔයාට තුනුරුවන් සරණයි.

  • @ජීවත්වෙන්නආසයි

    ඉවුම් පිහුම් මැහුම් දන්නව උනත් ඔයාගෙ වීඩියෝ බලන එක අමුතුම ආස්වාදයක් වගෙම හිත නිවනව. ඔයාගෙ නිහතමානී කමට ගොඩක් ගරු කරනව. සමහර මහත් නොහිතපු පොඩි පොඩි ට්‍රික්ස් හරියට වටිනවා. අක්ක ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🌷♥️

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 3 роки тому +20

    කෙනෙක්ව අගය කිරීම ගුනයක් ස්තුති ඔබට

  • @chamithkumara7755
    @chamithkumara7755 3 роки тому +8

    මාරම පිලිවෙලක් ගොඩක් දේවල් ඔබෙන් ඉගෙන ගන්න පුලුවන් ස්තුතියි ඔබට 🙏

  • @dmsenevirathne1450
    @dmsenevirathne1450 3 роки тому +16

    බොහොම සතුටුයි
    ඉතාමත් හොද ආදර්ශයක්
    මට දෑන්63යි
    මමත් ඔබෙන් යමක් ඉගන ගත්තා.
    තෙරුවන් සරණයි
    දියණියනි ඔඛට යහපතක්ම වේවා!

  • @raveendrakandambi361
    @raveendrakandambi361 3 роки тому +6

    අක්කගේ වීඩියෝ එකක්🙋 බැලුවම අනික් සේරම බලන්න හිතෙනවා ..🤔
    අනේ......😆 සුපිරියි ආ......😍

  • @prarthanamadumali6848
    @prarthanamadumali6848 Місяць тому

    හරිම වටිනව.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි❤❤

  • @ajanisenarathna628
    @ajanisenarathna628 3 роки тому +6

    I put. Coconut milk in glass bottles and I have 8 sets of meal plans and I randomly select one. I hope this idia would help you

  • @disna4190
    @disna4190 3 роки тому +9

    ඔයා කියන විදියට අාස හිතෙනවා හරිම පිලිවෙලයි

  • @sandu35
    @sandu35 2 роки тому

    අහම්බෙන් හම්බුනේ වීඩියෝ එකක් දැන් අක්කගෙ වීඩියෝ එකක් හරි දවසකට බලනවා ගොඩාඩාඩාඩාක් වටිනවා ගොඩාක් ස්තූතියි

  • @chamikamadu1220
    @chamikamadu1220 3 роки тому +6

    ස්තූතියි නුබට ඇත්තටම එහෙම වැඩකරනකොට හරි ආසා හිතෙනවා.ඒක කියලා දුන්නේ අක්කී නුබයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmanibopage2211
    @nirmanibopage2211 2 роки тому +1

    අනේ අක්කා ඔයා කොයිතරම් වටින කෙනෙක්ද.....ආදරෙයි ඔයාගෙ හැම වචනයකටම......❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +1

    හරිම වටිනා video එකක් ගොඩක් ස්තූතියි නංගා ඔයාට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ❤️

  • @rajitharajithathilakarathn8228
    @rajitharajithathilakarathn8228 3 роки тому +8

    ලංකාවේ ගැනුණු අයට හොදම පාඩමක් ..👍👍👍👌

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 Рік тому

    ගොඩක් ස්තුතියි අක්කෙ..... මට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.... ටිකක් මහන්සි වෙන්න වෙයි.... 🙏🙏

  • @garumunilalani4194
    @garumunilalani4194 3 роки тому +8

    හ‍රි වැදගත්. ඔයා ඒවා විස්තර කරලා පෙන්වා දෙන විදිහට අහන් ඉන්නත් ආසයි !!.❤👍ඔයාට තෙරුවන් සරණයි. පුතා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊

  • @anushapriyadarshani1545
    @anushapriyadarshani1545 2 роки тому

    අක්කේ ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වැදගත් අපි වගේ රැකියා වට යන අයට.ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ ඒ වගේ දේවල් අපට කියලා දෙනවට.බුදු සරණයි .

  • @rasarahasa1003
    @rasarahasa1003 4 роки тому +27

    පැහැදිලියි....ලස්සනයි....පිරිසිදුයි...❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  4 роки тому +2

      ස්තූතියි නංගී😊

  • @yashodadilhani2074
    @yashodadilhani2074 2 роки тому +1

    අක්කෙ ඔයාගෙ විඩියෝ ගෘහණියකට ගොඩක් වැදගත්....
    බොහෝම ස්තූති🙏❤

  • @Ichchu66
    @Ichchu66 3 місяці тому

    Roti vage eva hadala lunch sheetvala othala freezer eke thiyanna puluvanda ...

  • @sarathsarath3009
    @sarathsarath3009 3 роки тому +2

    Harima asahithenawa oyage video balanna pehediliwa kiyala denwa thanks

  • @nadeeshanisamarathunga8155
    @nadeeshanisamarathunga8155 3 роки тому

    Godak sthuthii akke me dwal kiya dunnata thawath shakthiya dairaya labewa mewani dewal kiya dimata theruwan saranai oyta akke

  • @tharuprabuddhi878
    @tharuprabuddhi878 3 роки тому +1

    Thank you so much 👍👍This video is very useful for us

  • @Janaka-er2ey
    @Janaka-er2ey 3 роки тому +1

    අනේ මං ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්නවා thaks godak

  • @udenisithara2342
    @udenisithara2342 3 роки тому +2

    Thanks akkiyooo. Harima piliwelai. Loba nowi Agaya karanna oni wedak... ❤️

  • @jeewankumara2402
    @jeewankumara2402 3 роки тому

    Akke beet kapala thiyagann puluwNda.pata wenas wenawada

  • @dilekanayaka1192
    @dilekanayaka1192 2 роки тому +1

    Ane akke frige ekak nathiwa elawalu pala බිත්තර ehema thiyagnna triks kiyannako

  • @shamalichathu5868
    @shamalichathu5868 Рік тому

    Akke .man me widiyata pol kiri mirikala re daala udeta aragaththa..ane ude eka sewala wage gathiyak thibuna
    ...tika welawak thiyala thamai uyannath gaththe..eth ehenmamai.rath unamawath hari giye nee..ai e

  • @jayanthakumari772
    @jayanthakumari772 3 роки тому +1

    ගොඩක් වටිනවා . ගොඩක් ස්තුතියි ඔයාට ........

  • @muthuk4898
    @muthuk4898 3 роки тому +1

    Akkaa..oya harima adarsawath..mama godak kemathi oya harima piliwelata weda karanawa..mm'th akka wagema piliwelata weda karanna purudu wenawa.. akkage kitchen eke vedio ekak karannakoo.

  • @jonathanfernando8000
    @jonathanfernando8000 3 роки тому

    කැද වර්ග ගැන.එ කොල වර්ග ගැන විඩියෝ එකක් කරන්නකො.හදන්නෙ කොහොමද එ කොල අදුන ගන්නෙ කොහොමද කියලා...අපිටත් ගෙදර හදන්න පුලුවන්..තෙ බොන එක නතර කරන්න පුලුවන්....මන් ලගදි දැක්කෙ මෙ චැනල් එක.දැක්ක හොඳම චැනල් ඒක...good luck😊😊😊

  • @ayowarna
    @ayowarna 3 роки тому +1

    Thank you 🙏🏽 very nice & useful videos!

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 2 роки тому

    Thishu wenuwata paththara danna barida anti

  • @pawankasanjeewani8561
    @pawankasanjeewani8561 3 роки тому

    Godak sthuthi. Mama danne nathi godak dewal danagaththa. Oyage kitchen eka harima lassanai.

  • @nimeshiliyanage5773
    @nimeshiliyanage5773 2 роки тому

    Elawlu Kapala refrigerator eke dammma poshanayata hani wennadda akka?

  • @mrsindrani82
    @mrsindrani82 3 роки тому +6

    ❤... 🌹🌹🌹.. ඔයත් ලස්සනයි.. වඩත් ලස්සනයි හරිම .. ස්වීට්.,
    .. 💞💞💞

  • @indikaupekshi4520
    @indikaupekshi4520 3 роки тому +1

    Batu karavila bedala frige ekeda thiyanna one.eliye box eke dala wahala thibbama pus kanawane.mata palawarga dawas deka thunak wath fresh vidiyata thiyaganna kramayak kiyadenna berida? Man me mase viduli bila ekaka 10kin bassuwa.thanks oyata.aththatama godak watinawa oyage channel eka.

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 3 роки тому

    Thanks dr.. oya kesel muwa kalin kapala tiya gannawada.. wambaatu....

  • @lithumiandsuduloge9694
    @lithumiandsuduloge9694 3 роки тому

    Watinama adasak danna.. Mama oya ganna hamadayakma Egan a gatta thank akki

  • @rukshilaindramali1020
    @rukshilaindramali1020 3 роки тому +10

    හරිම වැදගත්...❤️👌 best of luck akki 👍❤️

  • @nilukshi2794
    @nilukshi2794 2 роки тому

    ඔයාගේ vedio එකක් බැලුවම ඔක්කොම බලන්න හිතෙනවා..වේලාව යනවා තේරෙන්නෙ නැහැ

  • @sasikavikum4590
    @sasikavikum4590 4 роки тому +2

    Rasa rahasa nisa thami oyawa dangathe...niyamai..oya wage vedio hamadama danna..godak watinawa

    • @DoveGreens
      @DoveGreens  4 роки тому +1

      ගොඩක් ස්තූතියි 😊

  • @NNiiiii
    @NNiiiii 4 роки тому +1

    Harima lassanai. Miss oyage wada harimA piliwelayi. Ada vedio ekenuth godak dewal igena gaththa. Tha ks a lot........ 🌷 Miss apita daily. Weekly. Monthly cleaning routines Ganath vedio ekakin kiyAla denna. Obage vedioes harima prayojanawath apita. Godak agaya karNawa obawa. Godak sthuthiyi nawathath. Theruwan saranyi.

    • @DoveGreens
      @DoveGreens  4 роки тому

      ගොඩක් ස්තූතියි 😊 මේ අදහස මම note කරගත්තා. ඉදිරියෙදි කරමු

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 4 роки тому +5

    Bulk cooking කරන කෙනෙකුට එලවලු කපල අහුරගන්න විදිහත් පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් මිස්. වීඩියෝ එක වටිනව

    • @DoveGreens
      @DoveGreens  4 роки тому +3

      අපි කරමු 😊

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 3 роки тому +1

    Wow... very good ideas. Thanks darling.

  • @Janaka-er2ey
    @Janaka-er2ey 3 роки тому +1

    අක්කේ සතියකට එළවලු ගෙනාවට කමක් නැද්ද ewa frig එකේ khenda danna ඕනි ples kiynna

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 роки тому

    Akki oven eka cken karana vdiha vedio ekak karannako

  • @dhaneeshathiumini4604
    @dhaneeshathiumini4604 2 роки тому

    ginger garlic paste bottle eka glass neda? ekata plastic spoon hoda madi neda?

  • @ik6298
    @ik6298 2 роки тому

    අමුමිරිස් නැට් කඩලා විනාකිරි ටිකක් වතුර ට දාලා හොඳට තෙත මාත්තුකරලා වතුර නැති වෙන්න හොඳට ටිශු දාලා පෙට්ට්ය කට මිරිස් තට්ටුවක් ටිශු එකක් හෝ සර්ව්යට් දාලා හොඳට වහලා කල් තියාගන්න පුළුවන්

  • @shakilamalki8510
    @shakilamalki8510 3 роки тому +2

    Akke මේවා කපලා දැම්මාම පෝශනය විනාස වෙන්නේ නැද්ද

  • @mohamadasir1054
    @mohamadasir1054 3 роки тому +1

    Dough maker koheda gatha

  • @nishadonald9120
    @nishadonald9120 4 роки тому +2

    වටිනා දෙයක් කියලා දුන්නේ එලවලු නාස්ති වෙන්නෙත් ne,,ගොඩාක් ස්තූතියි මිස්

    • @DoveGreens
      @DoveGreens  4 роки тому +1

      ස්තුතියි 😊

  • @erandiayesha58
    @erandiayesha58 2 роки тому

    Dawasin dawasa gaththoth kama narak weida. ...kapana ewa...dhina keepayaka ewa...

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 роки тому

    අනේ ඔයා ගේ වීඩියෝ හරි ම ආසාවෙන් බලන්නේ කියලා දෙනවාබොහෝමපැහැදිලියීස්තුතීයීබුදූසරනයී

  • @surendraranjan6131
    @surendraranjan6131 3 роки тому

    Gahanu unata API thamaath hamadema igana ganava oya ithama vatina vedio valin godak deval apita Kiya denava godak thanks idiriyata thavath me vage vidio Aran Anna shakthiya labeva

  • @dilanichathurangika4735
    @dilanichathurangika4735 2 роки тому

    Akka oya hemadema saralawa kiyala denawa harima asa hitenawa.

  • @manorifernando3129
    @manorifernando3129 3 роки тому

    Black color stand mixture eke brand eka mokakda? Is it a good one to recommend?

  • @asmiracles2221
    @asmiracles2221 3 роки тому

    Hi dr,oyagea adahas godak watinawa hama gruhaniyakatama ,dr ginger garlic paste tika dawasak yaddi green pata wennea ay,mata keepa dawasakma eka una , poddak pahadili karanna puluwand

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 3 роки тому

    Akke oyage kulubadu rack eka kohenda gaththe.eka wall ekta set karanna berida

  • @පුංචිඅපේඉස්කෝලේ-ථ5ත

    ජීවිතේට හරිම වැදගත්

  • @leonperera4449
    @leonperera4449 3 роки тому

    I like your Voice .I wont to be like you but I don’t know where to start.

  • @samansaku3316
    @samansaku3316 3 роки тому

    Oya wada karana widiyatama igana ganna ona akka

  • @me-lh8ki
    @me-lh8ki 3 роки тому +1

    ඔයා හරි වැදගත් වීඩීයෝ දාන්නේ

  • @indikasalpadoru7599
    @indikasalpadoru7599 3 роки тому

    Akkage sathiye menu ekak karannako akke adahasak ganna Budusaranai

  • @wijesinhashalika1018
    @wijesinhashalika1018 3 роки тому

    Oyage vidio beluwama hithata harima sehelluwak denenawa.mama oyage kramayata karanna try karath babala ekka karaganna be.

  • @kalhariuresha5253
    @kalhariuresha5253 3 роки тому

    Elawalu kapala tiyanne heta dawasata vitarada. Netnam satiyatama kapanawada

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 3 роки тому +1

    Oyage Sialuma Weda ithama Kramawath.Piliwelai. Gruhiniyanwana Apata itha Watinawa.

  • @nilushasiriwardana5440
    @nilushasiriwardana5440 3 роки тому

    Akke me kema dana box walata kiyana wishesha namak thiyenawada?singlish walin reply karanna pls...

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 3 роки тому

    ස්තූතියි ඔයාට ගොඩාක් ...බුදු සරණයි ...පරිස්සමෙන් ඉන්න ...

    • @hansaerandisenarathna5129
      @hansaerandisenarathna5129 3 роки тому

      දැන් මම වෙනස්ම කෙනෙක් ...ගොඩාක් දේවල් කළා මේ දවස් ටිකට ...ඔයාට ගොඩාක් පින් ..ස්තූතියි ..

  • @gayanibuddhika9556
    @gayanibuddhika9556 3 роки тому

    Akki pol gala tygnna puluwanda sathiyak wage

  • @kithsirikithsiri6475
    @kithsirikithsiri6475 3 роки тому

    Niyamai habai moda vadak hama vegetable ekama hodala karala cup valata dana eka

  • @diltharakaa1307
    @diltharakaa1307 3 роки тому +2

    හරි වැදගත් 👍❤️

  • @gimhanitharushika5265
    @gimhanitharushika5265 Рік тому

    Etkt miss frige eke dmma ewge guna hani wenndd

  • @Dhilan-kn3zs
    @Dhilan-kn3zs 3 роки тому

    Thenks akki marama vatinava

  • @anufernando3406
    @anufernando3406 3 роки тому

    Akki gedara sudulunui igurui kotala peste eakak hadala glass bottle ehekata dala frig eake dammoth kochhara kal tyanna puluwanda

  • @dilupadezoysa5892
    @dilupadezoysa5892 3 роки тому

    mata ගොටුකොළ : මුකුනුවැන්න wage පලා tikak පිටරට yawanna ona.kohomada karanne kiyala mata පොඩ්ඩක් kiyanna.

  • @sonalichathurikajayalath4351
    @sonalichathurikajayalath4351 3 роки тому +1

    Very important .back up plan eke vedio eka dalada thiyanne

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 3 роки тому

    very very important programme. Thanks keep it up

  • @nipunimadurangi6876
    @nipunimadurangi6876 3 роки тому

    Shithakaranaya hada ganna hetith kiyala dennko akke..m

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 4 роки тому +4

    හරිම වටින අදහස් ටිකක්. රස රහස නංගී නිසා මේ videos ගැන අදයි දැන ගත්තෙ. ගොඩක් ස්තූතියි. දිගටම කරගෙන යන්න සුභ පැතුම්! ඔයා ඉන්නෙත් රටද?

    • @DoveGreens
      @DoveGreens  4 роки тому

      ස්තූතියි. නැහැ මම ඉන්නෙ ලංකාවෙ 😊

  • @sonalichathurikajayalath4351
    @sonalichathurikajayalath4351 3 роки тому +2

    Kichen organizing vedio ekak danna puluwanda

  • @kamanianusha6166
    @kamanianusha6166 2 роки тому

    teruwan saranai akke.

  • @madushanirusith9695
    @madushanirusith9695 3 роки тому

    Akke Pala warga kapala frij eke tiyaganna puluwanda

  • @shamo7704
    @shamo7704 3 роки тому +1

    Wow 😍 very useful 🥰 keep it up 🥰😘

  • @k.p.k.s832
    @k.p.k.s832 3 роки тому

    a welawema kalapa aragena a welawema pol tika gala uyanawa wage rasayak gunayak na neda ohoma karama..karyabahula ayata nam hodai.eth gedara inna kenekta nam arama hodai kiyla hithenawa

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 3 роки тому +1

    Grate job. Thank you madam😍

  • @nipunimadurangi6876
    @nipunimadurangi6876 3 роки тому

    Akke ape gewal samanya gewal...asai akke oyawuduyata kar ganna...eth kohenda patan ganne kohenda kiyala hitha gannathbhe...ane kiyaka dennako..oyage wge ge lassanata thiyanna asai..eth patan ganna then kiyanbako...

  • @sachinisulochana6923
    @sachinisulochana6923 3 роки тому

    Oyage hama video akak a godak watinawa💐💐💐

  • @surekamadhushani5516
    @surekamadhushani5516 3 роки тому +1

    Mekanam aththatama නියමයිනේ ...♥️♥️♥️

  • @kanchanaprasadini4462
    @kanchanaprasadini4462 3 роки тому

    Miss oya kapanne nathi elawalu danna gaththa bucket jathiya mokakda.

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 роки тому +1

    Amazing tips. 👍

  • @ashachandani7411
    @ashachandani7411 3 роки тому +1

    වැදගත් video එකක්

  • @vineethasubasinghe3991
    @vineethasubasinghe3991 3 роки тому +1

    හරම පිලිවෙලයි.... ලස්සනයි ....

  • @shanikaherath6372
    @shanikaherath6372 2 роки тому

    Simply "Brilliant"

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 роки тому

    අක්කි ඔය භාජන ඔයා කොහෙන්ද ගත්තේ?රම්පේ කරපිංචා දාන ඒවා.

  • @dimanthipremarathna8788
    @dimanthipremarathna8788 3 роки тому

    Shopping bag wage dewal piliwelata thiya ganna widiya gana idea 1k ganna puluwanda?

  • @wasanadissanayake3455
    @wasanadissanayake3455 3 роки тому

    Halmessan hodalada danme

  • @myhappyplace6464
    @myhappyplace6464 3 роки тому +1

    බොහොම ස්තුතියි ❤