This pink cake, sure would be a surprise! & Coconut stirfry, 2 pickles from Cabbages |Traditional Me

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 724

  • @TraditionalMe
    @TraditionalMe  10 місяців тому +288

    ගෝව ගොඩක් ඉතිරි වෙලා තියෙන නිසා ගෝවා කල් තියාගන්න පුලුවන් වෙන විදියෙ අච්චාරුවක් හරි වෙන මොනව හරි හදන්න ඕන කියල හිත හිත ඉද්දි තමයි මතක් වුනේ මල්ලි ලොකු අම්මට ගෝව වලින් අච්චාරුවක් හදල දෙනව කියල ලොකු අම්මා ඊයෙ කිව්ව බව. ඒ හින්දා මං⁣ ගෝවා වලින් මොනවත්ම හදන්නැතුව දවල්ට කන්න විතරක් ගෝවා එක ගෙඩියක් විතරක් ලියල අරගෙන ගෝව පොල් මැල්ලුමක් හැදුවා. නැත්නම් මල්ලි හදන එකට ගෝවා මදි වෙන්නත් පුලුවන්නෙ.
    මල්ලි හදපු ගෝවා මිරිස් අච්චාරුව නම් දැක්ක ගමන් කටට කෙල උනනවා. හරිම පාටයි. ඒක තද අව්වෙ තියල අරගෙන හුලං නොවදින බොතලේක දාල ටික දවසක් තියාගන්න පුලුවන්. ඒත් ඉතින් අත්තම්මා මිරිස් ගොඩක් දාපු අච්චාරු කන්නැනෙ. ඒ හින්ද මාත් මිරිස් සැර නැති අච්චාරුවක් හදන්න හිතුවා. චව් චව්, කැරට්, ගෝවා එකට අහුරගත්ත බෝතලේට, රතු අලයි, ස්වභාවික රසකාරකයි එකතු කරල තම්බාගත්ත වතුරට විනාකිරිත් දාගෙන ඒ වතුර එක එලවලු කෑලි ටික වැහෙනකම් දාගත්තා. ඒ වතුරෙන්ම දවස් කීපයක් පදම් වෙවි තියෙද්දි තමයි එලවලු කැලි තව තව රස වෙනව වගේම රෝස පාටත් වැටෙන්නෙ.
    පහුවදා හවස තේ වෙලාවට ගැලපෙන්න කඩල පිටි වලින් කෑමක් හදන්න හිතුවා. උණු වතුර වාෂ්පයෙන් තම්බ ගන්න ඩොක්ලා කියන මේ කෑම ජාතිය අසල් වැසි ඉන්දියාවෙ බොහොම ජනප්‍රිය සාම්ප්‍රදායික කෑමක්. මට අපේ නැන්ද තමයි කියල දුන්නෙ. මේක නැන්දා මැදපෙරදිග රස්සාව කරන කාලෙ ඉගෙන ගත්ත කෑමක්. ඉතින් ඩොක්ල එක රස වෙන්න ඒකට මං හදපු රෝස පාට අච්චාරුවෙන් ටිකක් එකතු කරගත්තා. ලුණු ඇඹුල් රහ වැඩියෙන් දැනෙන නිසා අච්චාරුවෙ එලවලු කෑලි වතුරෙන් සෝදල තමයි ගත්තෙ. ඉතින් පැනි රහ පාට කේක් එකක් වගේ පෙනුනට වෙනමම රසක් දැනෙන ඩොක්ල කේක් එකට අපේ මල්ලි නම් රැවටුනා. ඒත් මේ අලුත් රහටත් මල්ලි ගොඩක් ආස වුනා. එයාට ඉතින් මං හැදුවම කෝකත් රසයිනෙ.
    ආදරෙන් නදී ❤

  • @elenairimia8937
    @elenairimia8937 10 місяців тому +1

    FELICITARI Pentru Arta DUM CULINARA Pentru FAM DUM FRUMOASA Și Pentru TOT Ce VA INCONJOARA SINTETI Un OM MINUNAT🎉🎉🎉

  • @arjunlasya8741
    @arjunlasya8741 9 місяців тому +5

    Anyone from Hyderabad Telangana 😮

  • @ankitadeshpande2447
    @ankitadeshpande2447 10 місяців тому +4

    Please everyone support this channel she is doing very hard work ❤

  • @simonebrooks1124
    @simonebrooks1124 10 місяців тому +2

    So many dishes that can be made from cabbage 😃. Thanks for all these ideas.

  • @robynmorgan1325
    @robynmorgan1325 3 місяці тому

    Every looks yummy!! Brother is very handsome!😊❤️🙏🇺🇸

  • @haileybaby378
    @haileybaby378 10 місяців тому +8

    If I can't sleep then I watch your video,this sound feel so calm and deep it helps me to sleep

  • @madhavibhole2382
    @madhavibhole2382 9 місяців тому +1

    Relaxing music

  • @하늘백합화
    @하늘백합화 10 місяців тому +3

    다양한 양념으로 만드는 음식과 쓰리랑카의 정서가 너무나 저는 좋습니다~

  • @nopelindoputraperkasa5869
    @nopelindoputraperkasa5869 10 місяців тому

    पारंपरिक देशी शैली में खाना पकाने की विधि ..? बहुत प्रेरणादायक और उपयोगी ..हमेशा सफल दोस्त ...इंडोनेशियाई पारंपरिक सोने की खोज की ओर से शुभकामनाएँ 🇮🇩🍜🍝🌼👍👍

  • @elenairimia8937
    @elenairimia8937 10 місяців тому +1

    FELICITARI PENTRU ACESTE LELICII Sa VA FIE De BINE POFTA BUNA SA AVETI Și O Zi MINUNATA

  • @aswathim9010
    @aswathim9010 10 місяців тому +1

    Cabbage thoran 😊😊

  • @ren-chama3180
    @ren-chama3180 10 місяців тому +4

    こんにちは😊日本🇯🇵からいつも見ています。ピクルスは本当に食欲をそそります🍀*゜
    甘くないケーキは私も大好きです。フランスの「塩のケーキ」惣菜ケーキを良く作ります。ピクルスのケーキは、初めて見ました!いつも癒されています❤

  • @සවින්වින්දිනු-ඩ6ඡ

    ඔයා හරි දක්ෂයි කියලා මම විශ්වාස කරනවා, අපේ පැරණි දේවල් සහ ආහාර ඉතා ක්‍රමවත් විදිහට සකස් කරලා ඒවා පිලිගන්වන ආකාරය ඉතාම ක්‍රමවත්. ඔයාට සුබ පතනවා!! එවගේම කවදාහරි එනවා ඔයාලා බලලා යන්න. මල්ලීත් ගොඩක් උදවු කරනවා නේද. ඔයාලා මොන යන්ත්‍රයකින්ද පටිගත කරන්නේ කියලත් දැනගන්න කැමතියි.
    බුදුසරණයි!!
    ජයවේවා!!!
    ෂූෂූ.

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 Місяць тому

    Excellent 👍👍👍
    Very nice video ❤️❤️❤️

  • @90smemories95
    @90smemories95 10 місяців тому +2

    Grandmother is so lucky to have such a talented and sweet person as a granddaughter

  • @punasarasandapiumi7711
    @punasarasandapiumi7711 10 місяців тому +27

    If I had a tenssion, I will always watch your videos... It's so nice and I can relax after watching your videos, your villege is so beautiful and you are so lucky to having a great younger brother and sweet grandmom 🤍akka

  • @daveydickson5085
    @daveydickson5085 10 місяців тому +9

    Enjoying my Sunday afternoon watching yr video. You and your brother are a blessing to your kind grandmother.

  • @aduradur7271
    @aduradur7271 10 місяців тому +1

    Your brothers is vire nice cooked

  • @pkavitameg
    @pkavitameg 10 місяців тому +22

    Your brother is so handsome and hard working. Love what you all doing I am watching all your videos from Atlanta Georgia.

  • @gayanthichathurani4311
    @gayanthichathurani4311 10 місяців тому +25

    Always my favourite one ❤

  • @rojalin.n2366
    @rojalin.n2366 10 місяців тому +8

    I love you videos I can't understand your language but I love it.

    • @sankaumayanga8615
      @sankaumayanga8615 10 місяців тому +1

      Turn on subtitles, hold the “CC” button on upper right and select the preferred language

  • @florentinavanzuylen3928
    @florentinavanzuylen3928 10 місяців тому +2

    That cake look so delicious 😋 your music 🎶 is so nice to listen to so calm and soothing thank you for sharing 💙 ❤️

  • @jazmingomez5117
    @jazmingomez5117 9 місяців тому

    ❤❤❤ cómo siempre tus videos preciosos 👗👗👗 un trabajo muy bonito gracias por compartir los felicito a los dos felicidades por tus 2m k Dice los vendiga un saludo desde California 🇺🇸🇺🇸🇺🇸💯💯💯👍👍👍👍🙏

  • @thereselewis6219
    @thereselewis6219 10 місяців тому +5

    Happy Sunday Beautiful family, here watching your lovely video, tfs another epic meal yummy 🙏👍❤️🎉.

  • @ChingPingChua
    @ChingPingChua 5 місяців тому

    Love u Chanel.l'm from Malaysia

  • @ratnahusnaismail3860
    @ratnahusnaismail3860 10 місяців тому

    Love to see all your video. Love from Malaysia.

  • @valquiriaguerra9134
    @valquiriaguerra9134 10 місяців тому +1

    Amo ver a sua simplicidade com sua avó e seu irmão é muito lindo tudo vcs a aldeia a natureza as comidas tudo lindo bjs e abraços do Brasil

  • @shirleycallorina8367
    @shirleycallorina8367 10 місяців тому

    Nice life
    Nice family
    Nice and serene place
    It's a blessing.❤

  • @mariacalderon3853
    @mariacalderon3853 10 місяців тому +2

    Que bonita familia, creo la abuela enseñó a cocinar a la niña y ahora ella descansa pero también el hermano cocina rico. Felicidades!!!!.

  • @elenahernandez1287
    @elenahernandez1287 9 місяців тому

    Nos gusta su música 🎵 es muy relajante que Dios los bendiga siempre saludos desde México.

  • @Nia-1a
    @Nia-1a 10 місяців тому +3

    You are a genius, every brother and sister should take example from you two. Lovely family, sending love for grandma. God bless you all.

  • @shameezasingh7507
    @shameezasingh7507 10 місяців тому +4

    I am always watching your videos from Trinidad 🇹🇹.
    The place is so beautiful
    T food look amazing.❤

  • @elenairimia8937
    @elenairimia8937 10 місяців тому +1

    BUNA DIMINETA VA VIZ Cu MARE DRAG Prezentările Dum Arta DUM CULINARA Din ZONA DUM ATIT De FRUMOASA Sa FITI SANATOSI SI O Zi MINUNATA SA AVETI

  • @brigittamaria6248
    @brigittamaria6248 10 місяців тому +3

    Kuenya sangat menggiurkan apalagi dari warnanya kuning dan merah merona jadi ingin ikut mencicipi juga 😅😅

  • @linakhoury6623
    @linakhoury6623 10 місяців тому +1

    Hi Nadee 🌻. Very beautiful viideo and your recipes are wonderful and this cake looks so beautiful . Have a great day . 🌻🌺🌻

  • @nildamolina8330
    @nildamolina8330 10 місяців тому +1

    A los hermanos con muy buena mano para la comida 😋🤤que rico el repollolos kiero a los tres y Abu 😘🤗❤️👍🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷

  • @swarnadas-q3r
    @swarnadas-q3r 10 місяців тому +1

    Tremendous 😊

  • @قمركامل-ط1ص
    @قمركامل-ط1ص 9 місяців тому

    انا من السعودية واحب اتابع حسابك جدا جميل ورائع مبدعة. ❤❤❤😍

  • @RoshiniKadar
    @RoshiniKadar 10 місяців тому +1

    Nice recipe 👌👌👌

  • @ajithkumarasiri1677
    @ajithkumarasiri1677 10 місяців тому

    Wonderful as always 💖💖💖💖💖👍🏻👌🏻

  • @jagrutichaudhari3020
    @jagrutichaudhari3020 10 місяців тому

    Your videos are amazing. Feeling relaxed.

  • @lucadorina9234
    @lucadorina9234 2 місяці тому

    Delicious!❤

  • @julietpais8416
    @julietpais8416 10 місяців тому +1

    😂❤i remember my okden days about same kitchen

  • @MukeshNeerajB
    @MukeshNeerajB 10 місяців тому

    Your amazing!! Always waiting for your videos.... my grandmother loves to watch your cooking videos.. ❤

  • @shubhamudikeri3198
    @shubhamudikeri3198 10 місяців тому +8

    Congratulations Nadee and you entire team for 2 million subscribers.❤
    Love from India 🇮🇳

  • @mypetsmygarden
    @mypetsmygarden 10 місяців тому +2

    The idea of a pink cake is absolutely intriguing! It would undoubtedly make for a delightful surprise, both in appearance and taste. And pairing it with a coconut stir-fry alongside two unique cabbage pickles sounds like a culinary adventure that blends tradition with creativity. Such a meal promises a wonderful balance of flavors and textures, sure to be a memorable experience for anyone fortunate enough to enjoy it. 🍰🥥🥗

  • @Bangladesh1971TORIKUL
    @Bangladesh1971TORIKUL 10 місяців тому

    Wonderful dear friend❤❤❤

  • @dunravin
    @dunravin 10 місяців тому +2

    Forever peace for Sri Lanka. Love you guys from England :D

  • @mazar9480
    @mazar9480 10 місяців тому +3

    Oh I love them so much God bless your all

  • @esthertadeo887
    @esthertadeo887 10 місяців тому

    Because of this video i remember when i was little my old folks use ashes (abo) for cleaning cookwares 😊

  • @ss.27
    @ss.27 10 місяців тому

    Another video with scrumptious recepies by Nadee!!!

  • @maravilhavida1443
    @maravilhavida1443 Місяць тому

    Kkkkk😂seu irmão é uma graça 😂😂😂

  • @Bhusonmarak-rr5hf
    @Bhusonmarak-rr5hf 10 місяців тому

    I like your hardworking

  • @adolfogonzalez2846
    @adolfogonzalez2846 10 місяців тому +5

    No que te puedo decir ni siquiera podría Aser un poco de la maravilla que asen tus manos felicitaciones saludos y bendiciones 🙏

  • @mariasaia3238
    @mariasaia3238 10 місяців тому

    Bravissimi ,vi sequo sempre video meraviglioso!

  • @rosineiresilva6013
    @rosineiresilva6013 10 місяців тому +2

    Ebaaaa eu fico ansiosa esperando pelo seus vídeos Deus abençoe grandemente vc e toda sua família 🎉🎉 🇧🇷

  • @florentinavanzuylen3928
    @florentinavanzuylen3928 10 місяців тому +1

    Watching frome Arizona USA 🇺🇸 hello 👋 love your cooking 🍳 😋

  • @yipmabaruya1148
    @yipmabaruya1148 10 місяців тому +9

    Like #30 good night from Papua New Guinea

  • @DRECH091
    @DRECH091 10 місяців тому

    Hi friend.. I'm from Sarawak Malaysia.. I always watching your videos & love it very much. The food you cooked is amazing & seems delicious to me. The environment also clean, tidy and hygiene. Keep up the good work & great videos yah.. Good luck & wish you all the best. 👍🥰

  • @VelnaPascall
    @VelnaPascall 10 місяців тому +1

    You are amazing, love the way you can take any fruit and vegetables and make whatever you put your mind to. Do you have a cook book in English I’m from England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿. Oh yes your bother looks like he can cook as well too. Your parents are very blessed 🙏❤️❤️

  • @SunilKumar-zk6iz
    @SunilKumar-zk6iz 10 місяців тому +1

    Loves from.... INDIA
    ... ♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹...

  • @magiverbrown2920
    @magiverbrown2920 10 місяців тому +1

    Halo, keluarga cantik! Selamat tinggal. Saya menyukai video tentang resep dengan kubis dan sayuran. Mereka terlihat sangat indah. Saya akan mencoba melakukannya. Salam dan berkah dari 🇲🇽

  • @Гиджилова
    @Гиджилова 9 місяців тому +1

    Вы просто кулинарный талант смотрю вас с уважением спасибо за видео❤👍🙏

  • @cutesedani9256
    @cutesedani9256 10 місяців тому

    Congratulations ....🎉 2M ...!

  • @sdrodrigues8280
    @sdrodrigues8280 10 місяців тому +5

    Always wait for yr video.u and yr bro both r good cooks.

  • @priyankamech
    @priyankamech 9 місяців тому

    Very nice ❤ cake 🍰

  • @marciayassuko4929
    @marciayassuko4929 10 місяців тому +4

    Me surpreendo por cada vídeo seu que assisto, são realmente interessantes e de aprendizado de uma culinária diferente, agradeço por compartilhar isso com a gente.😍

  • @drissaudia1323
    @drissaudia1323 10 місяців тому

    24:30 Beautiful grandmother. 💖💖💖

  • @amazinglifeadventures
    @amazinglifeadventures 9 місяців тому

    Nice! 👍

  • @vijayambas7857
    @vijayambas7857 10 місяців тому +1

    BEAUTIFUL. BOTH OF YOU. LOVE YOU ❤️. FROM INDIA 🇮🇳 ❤️.

  • @Vaniranjan5894
    @Vaniranjan5894 10 місяців тому

    Your videos are peaceful for us., super cooking god bless you and your all the family members.

  • @kamaladevirajah7920
    @kamaladevirajah7920 10 місяців тому

    Wonderful video

  • @jasomatijivan9971
    @jasomatijivan9971 10 місяців тому

    Thanks for sharing beautiful vlog.
    Love and regards to all

  • @stanisawabaran8111
    @stanisawabaran8111 10 місяців тому +3

    KOCHANA PANI NADEE!!!!!!!!! Uwielbiam Twoje filmy!!!!! Ale mam wielką prośbę, proszę podawać ilość składników na ciasta, bardzo proszę . Serdecznie pozdrawiam z Polski.

  • @jayupatil5749
    @jayupatil5749 10 місяців тому

    Cabbage variety all are excellent Dishes ❤❤❤❤❤❤❤❤an I had never seen this dish Hmmmmmmmm yummmmmmmy

  • @AlkaSoni-o7s
    @AlkaSoni-o7s 10 місяців тому

    So relaxing

  • @darkking-m1i
    @darkking-m1i 10 місяців тому +5

    أهلا وسهلا حياتي من العراق بحبك كتير متابعتك من زززززززمان ❤🙏🥀🥀🥀🥀🥀🇮🇶⭐

  • @Salma-dv7sh
    @Salma-dv7sh 10 місяців тому +1

    Ebaaaa eu fico ansiosa esperando pelo seus videos deus abencoe grand emente vcetoda sua familia🎉🎉🎉🎉🇮🇳🇮🇳🇮🇳🇮🇳 my village indian girl

  • @journeywithsha
    @journeywithsha 10 місяців тому

    watching every single video. never missed one. Thank you for your hard work.

  • @panneewasana2550
    @panneewasana2550 10 місяців тому +1

    Hi ❤(form Thailand)good Manu I love you

  • @adrianapeixoto1889
    @adrianapeixoto1889 10 місяців тому +5

    Wonderful dear friend...❤

  • @VindyaPabasara
    @VindyaPabasara 10 місяців тому

    Love this ❤

  • @kamalabhattacharya5347
    @kamalabhattacharya5347 10 місяців тому

    Lovely video ❤❤❤

  • @cristinafaz6932
    @cristinafaz6932 10 місяців тому +1

    Saludos y bendiciones para todos ustedes . Lindo video

  • @stellajayawardene9529
    @stellajayawardene9529 10 місяців тому

    Love watching you and your brother preparing all kinds of food, also you village is so beautiful and peaceful. Where is this place? Love your family, you and your brother are a beacon of light to this weary world.❤❤❤

  • @JULIANAOficial
    @JULIANAOficial 10 місяців тому +2

    Amo seus videos, traz uma tranquilidade, sou do Brasil 🇧🇷

  • @Angel-ns4dy
    @Angel-ns4dy 10 місяців тому

    l like brother. what a Polite young man '

  • @olgalidiagardunogonzalez6811
    @olgalidiagardunogonzalez6811 10 місяців тому

    Ola buenos días unas exelentes recetas gracias por compartir me gusta el verte preparar los postres

  • @dhatchuday2355
    @dhatchuday2355 10 місяців тому

    My kids and me all time watching ur videos❤❤❤ really super 😍

  • @jethodahal3799
    @jethodahal3799 10 місяців тому +2

    Always Like Your Video 📸 📷 📸

  • @SanjayPatel-zy7lv
    @SanjayPatel-zy7lv 10 місяців тому +3

    🇮🇳very nice video. Sister 🇮🇳

  • @superloli3092
    @superloli3092 10 місяців тому

    Buenas noches família hermosa q delizas doto lo que icieron de repollos muy delicioso ese pastel muchas bendiciones y muchos exitos familia bella desde Managua Nicaragua

  • @pujapatel3140
    @pujapatel3140 10 місяців тому +5

    Wonderful I was not expecting that dhokla can make like this ❤

  • @eshyamala1761
    @eshyamala1761 10 місяців тому

    Wowwwww.... amazing video sister.....❤❤❤.....

  • @nildarsantiagoortiz9382
    @nildarsantiagoortiz9382 10 місяців тому +1

    Desde Puerto Rico eso estuvo fabuloso que creatividad no me canso de verlos los amo me hacen el día feliz los felicito inmensamente cuídense hasta la próxima.

  • @MohammedIbrahim-xt9hy
    @MohammedIbrahim-xt9hy 10 місяців тому +3

    I like yor vedio lm form Bangladesh

  • @arieldermelo239
    @arieldermelo239 10 місяців тому

    Vocês são lindos de Jesus, família muito linda a vovó o irmão e a irmã lindos de Jesus.😊😊😊😊😊😊😊😊😊

  • @livingstonsam6817
    @livingstonsam6817 10 місяців тому

    Good to see variety of coconut dish

  • @ferminveliz3346
    @ferminveliz3346 10 місяців тому

    Saludos desde México para el hermoso país de Sirilanca