CIA හෙළිකරගත් අපයෝජනය - මල් කැකුළකින් හෙළිදරව්වක් - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 132

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 роки тому +45

    හිරු. C i A. එකට ගොඩක් ස්තුතියි අපේ රටේ මෙවැනි අපරාද නීතියේ ඉදිරියට ගේන්න මග පෙන්න න වට... තෙරුවන් සරණයි හිරු නාලිකාවේ හැමෝටම. මැදපෙරදිග සිට.🌹🙏🙏🙏🙏❤❤❤❤.

  • @mgbatta3497
    @mgbatta3497 3 роки тому +94

    Hiru බුද්දි නිලධාරීන් නියමයි 😍👍👍👍👍 ඉදිරියට ඔයවගේ කලකාන්නි අල්ලන්න ...

  • @indunilsamantha
    @indunilsamantha 3 роки тому +42

    මෙවන් සද් ක්‍රියාවන්හි නිරත වන ඔබ සැමට තෙරුවණ සරණයි .....

  • @tharidulakshan4183
    @tharidulakshan4183 3 роки тому +14

    මේ ඔක්කොමට කලින් අර ඔන්ලයින් ඇවිල්ලා හෙලුවෙන් නටන එවුන්ව නවත්තන්න ඕනේ.මේ ඔක්කොම ඒවා හින්දා තමා.😾😾👿

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 роки тому +16

    හිරුට අපේ ගවුරවය බුදුසරනයී මේ අම්මාකියන ගෑනී අතපසු කඩපියවු පරවේසි

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 роки тому +70

    පොඩි ලමයිට ආස හිතෙන එකත් මානසික රෝගයක්.. එහෙම කරන්න එපා.. ඒක ලොකු පවක්.. මේ පොඩි උන් මොනවා දන්නවා කියලද..
    අවුරුදු 45/50 පැනපු කාලකන්නි බල්ලොන්ට තමයි කුපාඩි කම ඔලුවටම ගහලා තියෙන්නෙ..

  • @ama4076
    @ama4076 3 роки тому +13

    දැන් අම්මා කියන නමත් කාලා තියෙන්නේ මේ ඉන්න වේසා ගෑනු😫🤮 මැරියන්කෝ වහ ටිකක් කාලා මේ වගේ හිගන වැඩ නොකර

  • @shalusgamage6154
    @shalusgamage6154 3 роки тому +5

    වැටත් නියරත් ගොයම් කානම්, කාට කියමිද ඒ අමාරුව..😥

  • @rangaranga1775
    @rangaranga1775 3 роки тому +23

    අසල්වැසි ඉන්දියාවේ දරුණු විදිහට බාල වයස්කාර ලමා දූෂණය සිදු වෙනවා ඒක අපේ රටට ගේන්න ඉඩ දෙන්ට එපා

  • @businessway6134
    @businessway6134 3 роки тому +18

    අපේ රටේ නීතියේ ආදිපත්‍ය කෝ දෙයක් උනාම පිලියම් කරල මදි මේවා මතුවටත් ඇති නොවෙන්න ප්‍රසිද්ධියේ දඩුවම් ලබාදෙන්න බැරි ඇයි .වැරැද්දක් වූනම එවෙලෙට දඩුවම දීලා මදි ඒ වැරදි වලට පෙලබිලා නිදැල්ලේ ඉන්න අයටත් යහමගට යන්න තරම් දඩුවම් ක්‍රියාත්මක විය යුතුය .මේ විනාශ වෙන්නේ ඔබෙත් මගෙත් මාතෘභූමියේ අනාගත මල් කැකුලු.😠

  • @SDN89503
    @SDN89503 3 роки тому +5

    මේ ලමයිනුත් දැන ගන්න ඕනෙ එක සැරයක් කවුරු හරි කරදරයක් කලොත් කාට හරි කියන්න .

  • @ahmedirshan3782
    @ahmedirshan3782 3 роки тому +12

    බාලවයස්කාර මෙවන් මල් කැකුලන්ව පොඩිකරන මස් පිඩ්ඩොන්ට අනිවාරයෙන්ම මරණ දඬුවම නීතිගත කරන්නෝනේ.

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 роки тому +2

    තෙරුවන්සරණයි හිරු

  • @0wassana0
    @0wassana0 3 роки тому +10

    😢 ලංකාවාට වෙලා තියෙන දේ

  • @talkwithmano2024
    @talkwithmano2024 3 роки тому +19

    ස්තුතියි! මල් කැකුළු විනාශ කරන්න දෙන්න එපා. මොකුත් නොදන්න සමනල වියේ දරු දැරියන් ආරක්ෂා කිරීම වැඩිහිටි සමාජයේ යුතුකමයි!

    • @SiaWalkers
      @SiaWalkers 3 роки тому

      දැන් කාලෙ ලමයි ඕව නොදන්නෙ නැහ් අවුරුදු දොලහෙ ඉදන් හැම ලමයෙක්ම දන්නව

  • @nadeesha1544
    @nadeesha1544 3 роки тому +2

    Hiru super

  • @spcreation5296
    @spcreation5296 3 роки тому +9

    දෙමව්පියන්ගෙ නොසැලකිලිමත් තමා ඕවට මුල්ම හේතුව මේවගේ දේවල් කොහොම වෙනවද මන්ද

  • @vijaykumara3842
    @vijaykumara3842 3 роки тому +19

    අපේ හිරැට අපි අාදරෙයි...

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 роки тому +1

    Hiru tv ekata godak pin,mee uthum ratee mee dewal wenna ida thiyanna epaa,🙏🙏🙏🙏

  • @sunilkahingalage1287
    @sunilkahingalage1287 2 роки тому

    මේ හෙළිදරව් කරන වැඩේ හිරු සීයයි එක නියමයි මෙහෙම හෙළිදරව් කෙරේ නැත්නම් ලංකාවේ කොච්චර දුතියෝ ඉන්නවද හිරු එකට තෙරුවන් සරණයි

  • @mangalikadias8223
    @mangalikadias8223 3 роки тому +1

    Weldone.Hiru CIA

  • @fawzanhathymfawzan7594
    @fawzanhathymfawzan7594 3 роки тому

    Good job.

  • @spcreation5296
    @spcreation5296 3 роки тому +5

    අනේ මන්ද ලංකාවට මොනව වෙලාද.. මේවට දෙමව්පියෝ තමයි වගකියන්න ඕනෙ...... අම්ම කියන ගෑනි මොනව කරලද තමන්ගෙ දුවගෙ ජීවිතය අඩු වයසින්ම විනාශ වෙනකම්....... අනික මේ වයස කෙල්ලෙක්ට මීට වඩා හොදට හොද නරක තේරෙනව....

  • @jagathkumaara5319
    @jagathkumaara5319 3 роки тому +18

    අන්ද ගනිකාවගෙ මකුළු දැල් නීතිය කියල කියනව නේද?

  • @nilu2287
    @nilu2287 3 роки тому +10

    හිරු CIA නියමෛ අනිත් අවට වඩා හිරු පන වගෙ

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 3 роки тому +1

    Hiru.c.i.akata.godak.Estuthi👍👍👍🇱🇧🇱🇰

  • @spcreation5296
    @spcreation5296 3 роки тому +19

    අවුරුදු 14 කියන්නෙ පොඩී තමා ඒ උනත් මේ වගේ දේවල් ගැන තේරෙනවනෙ අද සමාජය හරි වෙනස්

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 3 роки тому +1

    Perfect 🥰

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 3 роки тому

    Great program please don’t ✋ stop.

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 роки тому +2

    Very important thing, Respect Hiru CIA

  • @rikasaanwar1680
    @rikasaanwar1680 3 роки тому +1

    Very good news hiru CIA 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @nilankakandegama8447
    @nilankakandegama8447 3 роки тому +2

    පාස්කු වැඩෙත් අල්ලලා දෙන්න CIA ..ela

  • @asankakumara8955
    @asankakumara8955 3 роки тому +1

    Great HIRU CIA.

  • @naturebreeze6023
    @naturebreeze6023 3 роки тому +13

    උන් උල තියන්න ඔනී

  • @Osh-neth
    @Osh-neth 3 роки тому

    Hiruta godakk thanks me wage aparada karana un රටටම elikalata maranna ona me kalakani tika hiruta adarei jesu pihitai

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 3 роки тому +2

    මරු අම්මලා.

    • @shnzenal7626
      @shnzenal7626 3 роки тому +1

      අම්මා ලමයා විකුනනකොට ඉතින් අනිත්උන් ගැන කවරකතාද

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 3 роки тому +3

    CIA එකේ උන්ට කලින් අල්ලපුවා ගැන පසු විපරමක් කරන්න බෑද? ඇල්ලුවාට වෙන දෙයක් නෑ එකයි.ටික කාලෙකට නිව්ස් එකක් විතරක් මේවා

  • @dineshrodrigo5452
    @dineshrodrigo5452 3 роки тому +2

    Puduma demawpiyo. Kalakanni maranna oney.paw asarana daruwan.good job hiru go ahead.god bless you guys

  • @mrs.oliver7947
    @mrs.oliver7947 3 роки тому +3

    අම්මා කියන ගෑනි උලතියන්න ඕන

  • @anandaweerasinghe3005
    @anandaweerasinghe3005 3 роки тому +8

    මෙිි වා බොරැ දේවල් ...නීති නැති රටෙිි කාලකන්නි පාලකයින් ඉන්න රටෙිි කොහෙද හිරැ බන් සද තමයි..

    • @Pmpradeepsanka
      @Pmpradeepsanka 3 роки тому

      Meva media show thamai සන්නස්ගල sir kiyanva vage

  • @ivanweerasinghe
    @ivanweerasinghe 3 роки тому +2

    මේ උන පලවෙනි එකද . දෙවනි එකද 🤔 මාද්‍යය තුලින් කොච්චර පෙන්නුවත් . රටේ වෙන මෙවැනි සිද්දි .. රටේ නීතිය ක්‍රියාත්මක වෙනවනම් හරියටම දවසින් දවස .. මෙවැනි අපරාද වෙන්නේ කොහොමද .... ඔය වැරදි කරන්නේ සල්ලි.. බලය . තියන අයයි .. උන්ව ආරක්ශා කරන්නේ උසස් නිළධාරි ... ක්‍රමවත් නීතියක් රටේ ක්‍රියාත්මක උනානම් . මේ රටට මෙහෙම වෙන්නේ නෑ

  • @sitharadilrukshi7579
    @sitharadilrukshi7579 3 роки тому +2

    මුංව හෙළුවෙන් ගිනි තියන්න තියන්නෙ.

  • @jenioman2183
    @jenioman2183 3 роки тому +1

    හොද වැඩේ උන්ට පුදුම කාලකන්නි මිනිස්සු

  • @Vinothvinoth-fr9fd
    @Vinothvinoth-fr9fd 3 роки тому +2

    Ane me kale kanni ammawe maranna oni aketama

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 3 роки тому +1

    අම්මො ...මේ මනුස්සයෝද ....

  • @hansanuwan9872
    @hansanuwan9872 3 роки тому +4

    එක් දවසකට මේ රටේ කොච්චර හොද යහපත් දේවල් වෙනවද .??
    ඇයි ඔබතුමන්ලා මේ අපරාධ , දූෂණය , හොරකම ඍනාත්මක දේවල් පමණක් පෙන්වන්නේ . මගෙ රටේ මිනිස්සු අහිංසකයි දවසේ වැඩ කටයුතු ඉවරකරලා දාලා 📺 රූපවාහිනීය බලන්නේ ඔවුන්ගේ ආතතිය නැති කර ගැනීමට . ඍනාත්මක දේවල් වලින් මනුස්සයන්ගෙ ඔලු හෝදන්න එපා. මේ රට දියුණුව කරා යන්න පුලුවන් අපේ සිංහල මනුස්සයාගෙ ආකල්පමය වෙනසක් සිදු කලොත් . රටේ නව ව්‍යාපාරය අවශ්තා , මනුස්සයෙක් විසින් තවත් මනුස්සයෙක්ට පිහිට වුනු දෙයක්, අලුත් නිර්මාණ පිලිබදව , නව තාක්ෂණය පිලිබදව , මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන ටෙලිනාට්‍යයක් , මේ වගේ ධනාත්මක දේ ඔබ ආයතනය විසින් මුදා හැරියොත් මේ රටේ ජනතාව වෙනුවෙන් කරන සැදැහැවත් සත් ක්‍රියාවලියක් ලෙස මා දකින්නේ . අපේ ජීවිත කෙටි අපි ටික කාලයකින් මිය යයි. ඒත් අපි මේ රටට දෙයක් කරලා මිය යමු . අපෙ අනාගතය පරම්පරාව බුද්දිමත් මිනිසුන් බිහි කරමු . ඔව්න්ගේ අවදානය වෙනස් කරන්න පුලුවන් මම ඉහත කී දේ සිදු කිරීමෙන් . හිරු ආයතනය විසින් විශාල මෙහෙයක් සිදු කරනවා . බෙහෙවින් ස්තූතීවන්ත වෙනවා .

  • @kukw4706
    @kukw4706 3 роки тому +1

    Hiru CIA niyamai rate oweni aparaada karana awn mawru hoo niithiye rehenata allaa diima rataee anaagathaya wenuwen karana mahagu meheyak. Hadapiri sthuuthi👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 3 роки тому

    Pwo ae genu amaya

  • @tharutharu4739
    @tharutharu4739 3 роки тому +3

    තෝත් අම්මා කෙනෙක්ද වේසාවී

    • @shnzenal7626
      @shnzenal7626 3 роки тому +1

      අම්මා ලමයා විකුනනකොට අනිත් උන්ට මොනව කියන්නද

  • @reshairo
    @reshairo 3 роки тому +1

    ගල්කිස්සේ සිද්දිය ආන්ඩුවෙන් වැහුවා, මේකත් ඒ විදියටම වහලා දාවි

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 3 роки тому

    NIYEMAIY GODAK SATHUTUIY JAYEWEWA HIRUTE

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi8937 3 роки тому +2

    Ape රටට ඔවාට හොද තද නිතියක් ඕනේ අර අරාබි රටේ වගේ.

  • @ashokagamagea5310
    @ashokagamagea5310 3 роки тому +1

    ලංකාව වැටිල තියෙන තැනක් අවුරුදු 14 ,15 කියන්නෙ ඉස්සර දරුවන්ගෙ ලමා කාලය දැන් ගනිකාවො අනේ ලංකාවට ගිය කලක්

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 роки тому

    රටේ නීතියක් නැතිකම නිසා තමා මේ වගේ අපරාධ වෙන්නෙ. එකෙක් එල්ලුවානම් හරි

  • @sithakthaniyama2236
    @sithakthaniyama2236 3 роки тому +1

    බුදු දහමෙන් ඇත් වෙලා භෞතිකය සොයා යන නිගඨ්ඨයන් වැහි වැහැලා නිසායි මෙච්චර දුෂණ.... විනාඩි දහයයි පස්සෙ කල්පනා කලාම ඇති දෙකුත් නැ 🤣

  • @dadasanjeewa9460
    @dadasanjeewa9460 3 роки тому +1

    Horu allanna bada cia 🤔

  • @isharadilhani5903
    @isharadilhani5903 3 роки тому

    ඒ පොඩි ලමයට ඔය වගේ බොරුවක් හදල කියන්න තරම් තේරුමක් තියෙන්න විදියක් නෑ.. අනික එහෙම කියන්න උවමනාවක් නෑනෙ ඔය අම්ම ගෑනි බොරු කියන්නෙ

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka 3 роки тому

    Media thama minisunge manasa kanne

  • @udayac6446
    @udayac6446 3 роки тому

    May Jesus BLESS Hiru CIA For looking aftering Young lifes. CIA allways best . Jesus with you.. ❤❤❤❤ As Srilankan am very pleased and proud . ..

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 роки тому

    14k kiynne podi nane
    1ni sarem kiynn thibba ne policeyat akamaththen giya nm 🤔🤔

  • @dmpofficial1545
    @dmpofficial1545 3 роки тому +1

    Great job CIA...

  • @nicebro4748
    @nicebro4748 3 роки тому

    එක පාරක් දෙයක් උනාම කාටහරි කියපියකො ඒත් නෑ.එක පාරක් කරාම ආස වෙනවා ඇති .පොඩියි කිව්වට පොඩිමත් නෑ

  • @nisilidasanayake7751
    @nisilidasanayake7751 3 роки тому +7

    Pau dewiyane...me daru patau..

    • @sachirasadaruwan8256
      @sachirasadaruwan8256 3 роки тому +1

      Ammek kohomada tamange daruwa nakiyek ekka yahan gatha karala sanasimen inne e lamaya mona taram wedanawak widinawada kiyala ganiyek welat terune nadda oya ballots😔😔

  • @මහින්දමහත්තයා-ඬ4ය

    14 😅😅 නිකන් 20 වගේ

  • @sandahamwinston
    @sandahamwinston 3 роки тому

    මේවා හැමදාම වගේ සිදු වෙනවා, හැබැයි නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන අය මෙවැනි දේ සැලසුම් සහගතව කරනවා

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому

    හ්ම්ම්ම් හ්ම්ම්ම්

  • @kalharakarunarathna2209
    @kalharakarunarathna2209 3 роки тому

    ලංකාවෙ සමාජය පිරිහිලා😪😪

  • @dowsondaran7967
    @dowsondaran7967 3 роки тому

    Ane eki mokuth danne na

  • @sheni6004
    @sheni6004 3 роки тому

    🤨🤨🤨🤨😥

  • @experimentslk5291
    @experimentslk5291 3 роки тому +1

    කාලකණ්ණි

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 роки тому

    අම්මලාත් එකයි මමලත් එකයි යාලුවො ත් එකයි තමන්ගේ අම්මත් මෙවා කරනවානම් කාවද අපි විස්වාස කරන්නෙ කාලකණ්ණි හැමොම ටම නෙවෙයි කියන්නේ තිරිසනුන් වගෙ හැසිරෙන එවුන් ට

  • @ranjithhewage2803
    @ranjithhewage2803 3 роки тому

    Rate nitiya gana godak dukai

  • @stk2199
    @stk2199 3 роки тому

    Appoii kaalakanni haththa 😡😡😡😡😡🤬🤬🤬🤬🤬😱😱😱😱😱😱

  • @කුමාරි-ර2ඨ
    @කුමාරි-ර2ඨ 3 роки тому

    මෙිවන් අම්මාල කාලකන්නි පවු දුව

  • @isurugayan6504
    @isurugayan6504 3 роки тому

    Oy Weesa ballo maranna oni shik punchi lami..thanks Hiru CIA

  • @nandaynanday9551
    @nandaynanday9551 3 роки тому

    👍👍👍👍👍👍😭😭😭

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 роки тому

    අනේ.මගෙදුවගේ.වයස .වෙිසිඔිකිඅමිිමෙක්ද.දරැවවවිකුනන්න.

  • @Lanka-j3i
    @Lanka-j3i 3 роки тому

    ඔය ගෑනීගෙයි මාමා ගෙයි මූනවල් පෙන්වන්න ඕන හරිනම්.
    මේවා හංගන්න හංගන්න තව තව මුන්.නිදහස් වෙලා ඇවිත් වෙන පාලාත්වලට ගිහින් කරනවා
    වෙන අම්මලාගෙ ලමයි අහුවෙන්න ඉඩ තිබෙනවා නේද ?
    ලමා අපචාරයන්ගෙ මූනවල් පෙන්වන්න ඕන

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 3 роки тому

    Indiyawa wage wela dan lankawa.

  • @irshadirshad1989
    @irshadirshad1989 3 роки тому

    rajaya karannethi veda hiru eken karana eka lokuma pinak...

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd 3 роки тому

    ලන්කාව ඉන්දියාවෙ තත්වෙට යනවා හරි දුකයි

  • @jhonnydep4809
    @jhonnydep4809 3 роки тому +5

    Yakage baudda ratak meka. Thu nodddakin

    • @charukabandara6527
      @charukabandara6527 3 роки тому

      දුටුගැමුණු රජතුමා මගෙ භාග්‍යවතුන් වහන්සේට පූජා කරපු රට අද වෙන දේවල පිංවත් පුද්ගලයන්ට මේ වෙනස් වෙන ලෝකයේ අනිත්‍ය භාවය දැකලා ආර්ය අශ්ටාංගික මාර්ගයේ ගමන් කර නිවන් දකින්න මෙය හේතු වාසනාවක් වේවා

    • @jhonnydep4809
      @jhonnydep4809 3 роки тому

      @Senath Bhanuka bath bath bath
      Vikineewata thibe

  • @samanthabandara305
    @samanthabandara305 3 роки тому

    Dana via

  • @thebeast-mo8du
    @thebeast-mo8du 3 роки тому

    ගහන්න ඕන ඕකුන්ට.☝️

  • @buddhikapushpakumara147
    @buddhikapushpakumara147 3 роки тому

    Kihepa seraykma kra nm kello denaganna oni ewa kata hri kiynna den sahana ellwata wedak ne. anika den kale kello adina paladina adum ara tik tok kara kra. Eta passe kynwa photo gatthalu dushana kralu. Esslla dena ganna oni kello genu hedanna.

  • @priyankabandara1586
    @priyankabandara1586 3 роки тому

    මරන්න ඕනි

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 3 роки тому

    Mewa karana un town akak medata genalla pesiddiya maranna oni pana pitin ginithiyala meruwanam aya me wage dawal wanna ne.

  • @worldvideos9326
    @worldvideos9326 3 роки тому

    Ammata ghnda ona issalama salli wlata thamange lamaiywa vikunana ammala inna ada kala athin ape ammala deviyoo wage me wage unta hoda daduwamak denna ona jivithatama mathaka hithanna

  • @ajithjayasundara923
    @ajithjayasundara923 3 роки тому

    Ganiyekuta ada kale pare yanna baha.ea nisha tadinma neethiya kriyathmaka karanna janadipathithumani.

  • @kokilakodithuwakku1326
    @kokilakodithuwakku1326 3 роки тому

    Mata මතකයි 2002 විතර දේශපාලනය කරන ලොකු මාධ්‍ය ආයතනය ka aiti karayekge මල්ලි මෙහෙම කරා ඔයාලට මතකද

  • @chandanamendisrajakaruna757
    @chandanamendisrajakaruna757 3 роки тому

    මේ කරන ක්‍රියාවනම් උප නූපන් හැම දරුවෙකුටම මහා ලොකු පිණක්

  • @sachababa3192
    @sachababa3192 3 роки тому

    Tawa jawaramak kara ghena yanawa anuradha pure kalpana kiyala meniyo kenek minissunghen weda karanna bara araghena salli bank ginum walata daghena pon ansar karanne na oya wede karanne pirimi putgalayo detun denek aul kara ghena me ganu kena karanne

  • @chathurikaudayangani4827
    @chathurikaudayangani4827 3 роки тому

    Munwa ellum gas yawanna ona etakota tamai mewa nawatinne

  • @prasannajayalath4851
    @prasannajayalath4851 3 роки тому

    Me apayojana set eke mewara ine kumana rajya ansawala niladarinda aibowan..

  • @anushikathilini9892
    @anushikathilini9892 3 роки тому

    Ane munwa maranna ona

  • @dowsondaran7967
    @dowsondaran7967 3 роки тому

    Thotha baba

  • @princerajitha5919
    @princerajitha5919 3 роки тому

    Me wage thirisannunta denda oone raja kaale danduwam

  • @Newviewhikkaduwa
    @Newviewhikkaduwa 3 роки тому

    මරන්න ඔනේ ඔකුන්ව වල්හැත්ත

  • @pathmakumara1792
    @pathmakumara1792 3 роки тому

    Pennapanko oya munu teka gotta berinam API karannam

  • @shamshamly409
    @shamshamly409 3 роки тому

    Oya wagi ammala kunuballonta hu......😡😡