කස්ටමර්ලා සුද්ද කරන ගල්කිස්සේ ගණිකාවෝ - ගල්කිස්ස පොලිසියේ කරුණාව - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 716

  • @dissanvlogs7147
    @dissanvlogs7147 3 роки тому +134

    ගල්කිස්ස පොලීසිය මරු නීතිය ලස්සන ට පාවිච්චි කරනවා ඵක රටක් ඵක නීතියක් ජයවේවා

  • @gayandisanayake7903
    @gayandisanayake7903 3 роки тому +172

    ගල්කිස්සේ පොලිසියේ ලොක්කන්ගේ සම්බන්ධයක් ඇති අනිවාර්යයෙන්ම .....

  • @crazyshilds3900
    @crazyshilds3900 3 роки тому +273

    උන් ඔක්කොම යාලුවො මල්ලි

    • @mahashggf3111
      @mahashggf3111 3 роки тому +2

      😉😁😁

    • @sanethjayawardena7709
      @sanethjayawardena7709 3 роки тому +4

      කුරුල්ලෙක් ඇතිකරන එකෙක් හිටියොත් පොලිස්සියත් එක්කම කැමරාව පුke ගහ‍ං ගිහිල්ලා ඒක අල්ලලා දෙන එවුන්, මේ සීන් එක කලින් දවසේ ලංකාවටම පෙන්නලා, උන්ට මාරු වෙන්න වෙලාව දීලා, දැන් පොලිස්සියට කරකවනවා කියහංකො. හිරු තමයි හොදටම කරන්නෙත්, හොදටම මිනිස්සු අන්දවන්නෙත් සිරසට ඇපත් නැහැ .

    • @ramisha3270
      @ramisha3270 3 роки тому +2

      ඔව් මල්ලි

    • @hasharanethmini5084
      @hasharanethmini5084 3 роки тому +1

      අනිවාර්යයෙන් 😠💔

    • @udanethgunawardhana6209
      @udanethgunawardhana6209 2 роки тому

      Sira bn

  • @prabathharshana1826
    @prabathharshana1826 3 роки тому +99

    හිරු තමා හොඳටම කලේ👍

    • @sanethjayawardena7709
      @sanethjayawardena7709 3 роки тому +1

      කුරුල්ලෙක් ඇතිකරන එකෙක් හිටියොත් පොලිස්සියත් එක්කම කැමරාව පුke ගහ‍ං ගිහිල්ලා ඒක අල්ලලා දෙන එවුන්, මේ සීන් එක කලින් දවසේ ලංකාවටම පෙන්නලා, උන්ට මාරු වෙන්න වෙලාව දීලා, දැන් පොලිස්සියට කරකවනවා කියහංකො. හිරු තමයි හොදටම කරන්නෙත්, හොදටම මිනිස්සු අන්දවන්නෙත් සිරසට ඇපත් නැහැ .

    • @gnccreations277
      @gnccreations277 3 роки тому +1

      අරහෙන් ඩයනලව නයිට් ලයිෆ් ගංජා ප්‍රෝමෝට් කරන්න උල්පන්දම් දෙනවා මෙහෙන් විදි ගනිකාවෝ පස්සේ යනඑක වරදක් කරල පෙන්නවනවා, දෙපැත්ත කන හුකන හිපාටුවෝ මුන්, මුන්ගේ බඩ වඩා ගන්න එක ප්‍රතිපත්තියක් නැති නියම වේස බඩු මුන් තමයි. එක්කෝ මං හිතන්නේ මුන් මේ කියන්නේ ගණිකා වෘර්තියේ වරදනෙවී මයේ හිතේ, ඒක කලානම් අවුලක්ම නෑ මුන්ට මුන්ට අවුල ඒක නොකර ඒ කස්ටර්මස්ලව මංකෝලා කාපු එකයි, ඒකයි මුන්ට දිරවගන්න බැරිව ගිහින් තියෙන්නේ.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 роки тому +1

      නැහැ මල්ලි, පොලිස් ඇමති තමා හොදටම ගනිකාවන්ට උදව් කලේ.

  • @sankamadusanka9737
    @sankamadusanka9737 3 роки тому +151

    Oic ගහනවා ඇති ඒකනේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ 🤣🤣🤣🤣🤣

  • @සයුරෙන්එතෙර-ග9ප

    හිරු...c I a බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට... ගල්කිස්ස පොලිසියේ ස්ථානාධිපති තුමනි ඔබගේ අවධානය යොමු කර මේ අපරාධය කල වුන්ට සාධාරණත්වය ඉටු කරන්න..

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 3 роки тому +1

    Hiruta thanks. Lankawa namai kiyala hitahdagamu.

  • @asankadias6571
    @asankadias6571 3 роки тому +150

    ගල්කිස්ස පොලිසිය තමයි හොදටම කරේ🤣🤣🤣🤣

  • @sadeethairomi3607
    @sadeethairomi3607 3 роки тому +40

    මොනවා වුනත් වල් ගෑනු හොයාගෙන යන වල් හැත්තට හොදම වැඩේ. මිනිස් බල්ලන්ට මෙවා හොඳ පාඩම්.👍🏻👍🏻👍🏻👍🏻

  • @nadeenadee2310
    @nadeenadee2310 3 роки тому +1

    මරු පොලිසිය

  • @fathimanahadiya5112
    @fathimanahadiya5112 3 роки тому +1

    හිදකින් විතරක් මේ වගේ කාලකන්නි ටිකක් .... කාලකන්නි පොලිසියක් ලාංකවේ තියෙන්නෙ .......
    දීපන් ඕකුන්ට සවුදි අරාබියේ දඩුවම් .....
    හිරු ඔබ නිරන්තරයෙන් මේ පිලිබදව අවදානයෙන් සිටින්න.....

  • @sinulife8172
    @sinulife8172 3 роки тому +27

    ගනිකාවන්ට දාව උපන් අවජාතක අහිකුංටක නපුංසක පොලීසිය ඉන්නකම් මෙ රටට හෙන වදිනවා 🙏🙏

  • @surekamadurangi4016
    @surekamadurangi4016 3 роки тому +84

    ගෙදර ගෑනි ඉන්නැද්දි වේසා ගෑනු ලගට යන එවුන්ට ඔහොම වෙලා මදි බොලව් 🙏🙏🙏🤣🤣🤣🤣🤣

    • @demshano7690
      @demshano7690 3 роки тому +10

      උඔ කොහොමද දන්නේ උන්ට ගේදර ගෑනු ඉන්නවා කියලා

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 3 роки тому +9

      @@demshano7690 oya hithanne mekata yana okkoma kollo kiyalada.. aththatama kollo hodai bedapu eunta thamai wedipurama amaruwak thiyenne .. bus eke unath kollek laga හිටගෙන yanna පුළුවන් ... මිනිහෙක් laga yanna be egata හේතුවක් දාගෙන යන්න තමයි balanne..

    • @sadeethairomi3607
      @sadeethairomi3607 3 роки тому

      👍🏻👍🏻👍🏻🤣🤣

    • @surekamadurangi4016
      @surekamadurangi4016 3 роки тому +8

      කොල්ලන්ට ඔච්චර අමරුවක් නැ ගෑනු ඉන්න එවුන් තමයි දඩාවතේ යන්නෙ

    • @wcgamini9135
      @wcgamini9135 3 роки тому

      Kolloth yanawa athi ne

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 3 роки тому +76

    පොලිසියේ හොදකම තමා මුන් මගාරින්නේ. නීතිය හරියට කරන්න

    • @Rose-mw7nz
      @Rose-mw7nz 3 роки тому +1

      Ethin mokada ape badu mudal walin nadaththu wena polce apata mona upakarayakatada namatanam hondai

  • @nithyanimeshani5092
    @nithyanimeshani5092 3 роки тому +29

    🌞 හිරු "Respect" කරනවා.කරුණිකව ඉල්ලනවා නිතිය ක්‍රියාත්මක වෙන්ඩ ඔනා ඔයවගේ සක්කිලි බල්ලොන්ට 🙏

    • @yTAnuththara
      @yTAnuththara 3 роки тому +1

      මට නම් හිතෙන්නෙ හිරු තමා හොදටම කරල තියෙන්නෙ

    • @nithyanimeshani5092
      @nithyanimeshani5092 3 роки тому

      @@yTAnuththara අනිවා' හොදටම කරලා තියෙන්නේ 🌞✌️

  • @thelife8836
    @thelife8836 3 роки тому +1

    ලස්සන රටක් නීති ගොඩක්

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 3 роки тому +41

    මරු පොලිස්.. කෙලින්ම හමුදාවට කියන්න තිබුනේ ..

    • @sudathindika8230
      @sudathindika8230 3 роки тому +2

      එහනම් තුන්මන් හන්දියේ තියලා හතර හන්දි කඩන්නේ

    • @chamarawijerathna9057
      @chamarawijerathna9057 3 роки тому +2

      @@sudathindika8230 සිරාවට.. උන්ට එහෙම තමයි කරන්න ඔිනි.. කොහෙද හුරතල් කරනවනේ..

  • @janakacranasinghe7944
    @janakacranasinghe7944 3 роки тому +1

    මරු පොලීසිය

  • @cytravel2737
    @cytravel2737 3 роки тому +72

    හොද වැඩේ ගෙදර ගෑනු දරුවො බඩගින්නෙ ඉද්දී ගනිකාවො හොයන් යන කුපාඩින්ට ඔහොම වෙන්න ඕන

    • @lithumichamathka5559
      @lithumichamathka5559 3 роки тому +1

      අනිවාර්යෙන් 👍

    • @thilankabandara2723
      @thilankabandara2723 3 роки тому +3

      යකෝ. මේක උන්ට ගිය රටක්නේ ගෑනි හු### දෙනවනම් ගනිකාවො හොයන්න යන්නේ නෑනේ මහත්තයා

    • @nilanthasilva8734
      @nilanthasilva8734 3 роки тому

      එකෙන්ම ඕකුන්ට ගහන්න නෙමේ අත පය කඩන්න ඕනේ

  • @kumeetv7398
    @kumeetv7398 3 роки тому +71

    සුවර් එකටම oic යන්නෙත් ඔතෙන්ට වෙන්න ඔනි......👌😀😀😀🤣🤣🐒🐒🐒🕯️🕯️🕯️🕯️

    • @sanethjayawardena7709
      @sanethjayawardena7709 3 роки тому +3

      කුරුල්ලෙක් ඇතිකරන එකෙක් හිටියොත් පොලිස්සියත් එක්කම කැමරාව පුke ගහ‍ං ගිහිල්ලා ඒක අල්ලලා දෙන එවුන්, මේ සීන් එක කලින් දවසේ ලංකාවටම පෙන්නලා, උන්ට මාරු වෙන්න වෙලාව දීලා, දැන් පොලිස්සියට කරකවනවා කියහංකො. හිරු තමයි හොදටම කරන්නෙත්, හොදටම මිනිස්සු අන්දවන්නෙත් සිරසට ඇපත් නැහැ .

    • @ajanthaherath2987
      @ajanthaherath2987 3 роки тому

      😆😆😆 හ

  • @KalanaVirajGamage
    @KalanaVirajGamage 3 роки тому +113

    රැස්පෙක්ට් ගල්කිස්ස OIC , ඔයා තමා හොඳටම කරේ ✋

  • @mahesh-lw4ej
    @mahesh-lw4ej 3 роки тому +1

    Congratulations ගල්කිස්ස පොලිසිය ට👊👊👎

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +1

    නියමයි දඩුවම

  • @fathimanahadiya5112
    @fathimanahadiya5112 3 роки тому +1

    යුක්තිය පසිදලීමට හිරු ඔබට බාරයි .........

  • @dil9402
    @dil9402 3 роки тому +21

    පොලිසියේ රෙදි නෑ .. ලැජ්ජයි .. කෝ අර දේශබන්දු ? මුන් කොහේ පාස්කු ප්‍රහාර , බෝම්බ අල්ලන්නද ? මෙහෙම මාධ්‍ය පෙන්නන දෙයක් වත් අල්ලගන්න බැරුව

  • @janu5597
    @janu5597 2 роки тому +2

    මැරුවානම් හරි 😡

  • @sandaruwanwimalasena6102
    @sandaruwanwimalasena6102 3 роки тому +69

    ඇතැම් පොලිස් නිළධාරීන් නිසා පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජාවක් වෙන්නේ.👍

  • @geemathaka4233
    @geemathaka4233 3 роки тому +2

    ගල්කිස්ස පොලීසියේ OiC respect හොදේ..උබලා ඕකේ අස්සේ ඉදගෙන හැමනෙනවද?මේවා එලිපිට කරනකම්.පොලිසියක් තියෙන්නේ මොකටද මහත්තයෝ.ඔය වගේ දෙයකටවත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් පින් සිද්ද වෙයි පන් පඩි ගන්නේ නැතුව 👉කාකි ඇදුම ගලවලා ගෙදර ගිහින් ඉන්න පවු නොදී..🙏🙏🙏

  • @asokabandara1061
    @asokabandara1061 3 роки тому +1

    පාහර පිරිමි 🗣️උපත ලද බව කෙලසකද යන බව නොදකින,🗣️

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 3 роки тому +1

    පොලිසියේ අයත් හදිසියට යන්නෙ ඔය තැනට වෙන්න ඇති🤣🤣🤣🤣🤣🤣

  • @shirankokila1980
    @shirankokila1980 3 роки тому +6

    මම පලවෙනි වතාවට දැක්කෙ හිරු එකෙන් මෙහෙම මොඩ වැඩක් කරනවා මම එක ඉයෙම කිඋව හිරු එකට ඔන නිවුස් විතරයි කියල පෙන්නුවා ඔයල දන්නවනම් මෙවගෙ වැඩක් ව්ව්නව කියල ඇයි STF එකෙ අයවත් රැගෙන නොගියෙ දැක්කා නෙද එයාලා මගහැරපු හැටි එකට උදවු කරෙ හිරු ඔයාලග් මොඩ වැඩයි දාන්වත් බුද්දිමත්ව වැඩකරන්න

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 роки тому +24

    මුන්ට නිසිදඩුවන් දේන්න ඔන

  • @dinithisahanika7823
    @dinithisahanika7823 3 роки тому +1

    අනේ සාදු හොඳ වැඩේ..ඔහොම වෙලා මදි.. ගෙවල් වල ලමයි, බිරිඳ බලං ඉන්නව ගෙදර එනකං. අම්මල බලං ඉන්නව පුතාල ගෙදර එනකං..ඔන්න කරන වැඩ.ඔහොම වෙලා මදි උන්ට ..
    සමහරුන්ට දැන් රිදෙයි..රිදිච්ච අය දෙපැත්ත කැපෙන වචන වලින් බැනල යයි 😌

  • @saga-lc4zs
    @saga-lc4zs 3 роки тому +34

    පොලිස්කාරයන්ට ජරාව දීගෙන හවුලෙ කල ජාවාරමක් වගෙයි පෙනෙන්නේ.🥺🥺😡😡😡😡😡 ලන්කාවෙනෙ ඉතින්

  • @tehanranga3682
    @tehanranga3682 3 роки тому +2

    ශුවර් එකටම ගල්කිස්ස පොලීසියේ උන් ඔතන ඉන්න ගනිකාවෝ එක්ක ඉන්නවා ඇති 😂

  • @akilasandaruwan1837
    @akilasandaruwan1837 3 роки тому +1

    මේවට අයි පොලිසිය දඩුවම් නොදෙන්නේ.. පොලිසිය බයද?

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo 3 роки тому +61

    පොලිසියට දෙයියන්ගෙ පිහිටයි

    • @anushka6094
      @anushka6094 3 роки тому

      අපෙ පොලිසිය නම කනව rsi ගිහිපු පරයා

  • @anuruddha_lka
    @anuruddha_lka 3 роки тому +77

    පොලිස් ඇමතිගේ හදවතම තමා පොලිසියටත් තියෙන්නෙ 😍

    • @hasharanethmini5084
      @hasharanethmini5084 3 роки тому +1

      ඕ😂😂

    • @rawanajeewandara421
      @rawanajeewandara421 3 роки тому

      තෝ මොන ප,,යෙක්ද පරයෝ එතුමගේ හිත බලන්න,,,

    • @thilankagunathilake171
      @thilankagunathilake171 3 роки тому

      Kohe gyath aiya ethana☺️

    • @anuruddha_lka
      @anuruddha_lka 3 роки тому

      @@thilankagunathilake171 🤣🤣 මැරෙන්නමයි යන්නෙ

    • @anuruddha_lka
      @anuruddha_lka 3 роки тому

      @@rawanajeewandara421 මම අනුරුද්ධ බණ්ඩාර... අර මුරුත්තේට්ටුවේ කීවෙ

  • @udanethgunawardhana6209
    @udanethgunawardhana6209 2 роки тому +1

    ගල්කිස්ස පොලිසියේ ලද කරුණාව මතලු 😅💔💔kawada bn මේ රවට්ටන්නේ

  • @prasannapeiris3981
    @prasannapeiris3981 3 роки тому +1

    Niyamai...🙏🙏🙏Policyatath bariuna....meka hari yanne na mahatthayo...policeya mewa maga Arinawa..Oba thumanlama me pawkarayo nathi karala danna.Anagatha Daruwo Rakaganna.

  • @ictsuperguru
    @ictsuperguru 3 роки тому +39

    ගණිකා මඩම් නීතිගත කරලා තිබුණානම් ඔය ඔක්කොටොම නීතිය ඉස්සරහට යන්න පුලුවන්.😪💔..නමුත් මෙතනදී බැ.😪💔
    සංවර්ධිත රටවල් ගණ්කා වෘත්තිය නීතිගත කරන්නේ ඇයි කියලා හොයලා බලන්න.😪💔

  • @kwwpower9996
    @kwwpower9996 3 роки тому +35

    ගල්කිස්ස පොලිසිය කොහොමත් ඔහොම තමයි.

  • @kasunsampath2412
    @kasunsampath2412 3 роки тому +12

    Adarie hiru tv 💜 💜 💙 💖 💚 💚 💖 💚 💙 💚 💙

  • @dilshan.prabashith503
    @dilshan.prabashith503 3 роки тому +49

    Respect ගල්යිමිබ පෝලිස් මහංතුරැංට…හොදටම කරා

    • @sanethjayawardena7709
      @sanethjayawardena7709 3 роки тому +2

      කුරුල්ලෙක් ඇතිකරන එකෙක් හිටියොත් පොලිස්සියත් එක්කම කැමරාව පුke ගහ‍ං ගිහිල්ලා ඒක අල්ලලා දෙන එවුන්, මේ සීන් එක කලින් දවසේ ලංකාවටම පෙන්නලා, උන්ට මාරු වෙන්න වෙලාව දීලා, දැන් පොලිස්සියට කරකවනවා කියහංකො. හිරු තමයි හොදටම කරන්නෙත්, හොදටම මිනිස්සු අන්දවන්නෙත් සිරසට ඇපත් නැහැ .

  • @thilindaperera
    @thilindaperera 3 роки тому +1

    පොලිසියටත් කෙලිං වෙන්නැතුව ගියා එහෙනං......කොන්ද.

  • @lahicreation3318
    @lahicreation3318 3 роки тому +1

    ඕක කාගෙවත් වරැද්දක් නෙමෙයි වටේ යන වේස කොල්ලොන්ගෙ වැර්දද අතේ ගහලා නිදා ගනියව් පක්කු 😂😂✋

  • @bajeerabaji849
    @bajeerabaji849 3 роки тому +3

    හොදම වැඩේ ඔහොම යන උන්ට හොදටම මට්ටු වෙන්න

  • @thilinisewwandi1718
    @thilinisewwandi1718 3 роки тому +1

    සාක්ෂි තියෙනවනම් අත්අඩංගුවට ගන්න බැරිද,

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +15

    අය්යො පොලිසිය මරු

  • @danushkapushpakumara4154
    @danushkapushpakumara4154 3 роки тому +1

    ලෝකේ දැක්ක හොදම පොලිසිය අවවාද කරලා යනවනවා 😂😂

  • @sureninadeeka6541
    @sureninadeeka6541 3 роки тому +1

    ලංකාවේ පොලිසිය ගැන කවර කතාද

  • @Robin.113
    @Robin.113 3 роки тому +1

    කරුණාවන්ත පොලීසිය නම් ගල්කිස්ස පොලීසිය තමා..😂😂😂

  • @queenbees.9480
    @queenbees.9480 3 роки тому +11

    හොඳම වැඩේ...... ඕකුන්ට ඔහොම වෙලා මදි.... එකෙක් කියනවා මට ලමයි ඉන්නවලු..... යකෝ ගෑනු ලමයි ඉන්නවා නම් ගෙදර යන්නෙ නැතුව ගුබ්බෑයම් අස්සෙ රිංගන්නේ මගුලටද... කාලකන්නි.... ඕකුන්ගේ අවයව ජාවාරන් කරන්නෙ නැද්ද දන්නෙ නෑ... අපරාදේ ඒකත් කරන්න තියෙන්නේ 😂

  • @danushkasanjeewa477
    @danushkasanjeewa477 3 роки тому +2

    යකෝ පොලිසිය කියලා එකක් නෑ.ඒක අපිට පේන මායාවක්...ගල්කිස්ස පොලිසියෙ වුන් ගනිකාවන්ගෙ රෙද්ද අස්සෙ😂😂😂

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 3 роки тому +1

    ගල්කිස්ස OIC ට බඩු කාරයන්ගෙ හදපිරි ප්‍රණාමය 😁😁😁

  • @nimaliherath8709
    @nimaliherath8709 3 роки тому +23

    හොද වැඩේ ඕකුන්ට...ගැහැනු ගෙවල් වල මුන් දඩාවතේ යනව

    • @tombrad9046
      @tombrad9046 3 роки тому

      Pala ball,,,, iiiiiii

    • @danushkasanjeewa477
      @danushkasanjeewa477 3 роки тому +1

      ඔයා කොහොමද එතනින් මාරැ උනේ..පොලිසියෙන් call එක ආවද කලින්ම

  • @worldboy1000
    @worldboy1000 3 роки тому +44

    ගල්කිස්ස පොලිසිය තමයි. හොදටම කරේ. 😅. 🤣. 😓

    • @sanethjayawardena7709
      @sanethjayawardena7709 3 роки тому

      කුරුල්ලෙක් ඇතිකරන එකෙක් හිටියොත් පොලිස්සියත් එක්කම කැමරාව පුke ගහ‍ං ගිහිල්ලා ඒක අල්ලලා දෙන එවුන්, මේ සීන් එක කලින් දවසේ ලංකාවටම පෙන්නලා, උන්ට මාරු වෙන්න වෙලාව දීලා, දැන් පොලිස්සියට කරකවනවා කියහංකො. හිරු තමයි හොදටම කරන්නෙත්, හොදටම මිනිස්සු අන්දවන්නෙත් සිරසට ඇපත් නැහැ .

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 роки тому +16

    එක රටක් එක.......

  • @r.ranasinghe80
    @r.ranasinghe80 3 роки тому +59

    IOC තමයි හොදටම කරේ

    • @madushankaanton7073
      @madushankaanton7073 3 роки тому

      IOC තමයි හොදටම කරේ 😋🤣🤣🤣🔥👌🙏

    • @automobilesl2416
      @automobilesl2416 3 роки тому

      IOC ඉන්දියන්නේ 😂

  • @පූර්ණ
    @පූර්ණ 3 роки тому +23

    මේතන්ට පුර්ණ අනුග්‍රහය ශ්‍රි ලංකා පොලෝසීය....ගල්කිස්ස😂😂😂😂😂

  • @asokabandara1061
    @asokabandara1061 3 роки тому +19

    සිංහල බෞද්ධ රටක් නමි මෙය🤔සියල්ලන් සිංහල බෞද්ධ විය යුතුය🙏පොලීසිය යනු වෙනෙකක් නොවිය යුතුය🙏අවදාත්මක නිවෙිදනයකි🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 роки тому +22

    කොම හරිහොරු අල්ල ගෙන දඩුවම් දෙන්න පාප කරි වැඩ ආය නොකරන්න ඔය ගෑනු මැරෙන්න කලින් විදවල මැරෙයි ඔයවිදියෙ පව්කාර වැඩ නිසා මොනව උනත් ඒ මිනිස්සු විලාප තියද්දි හරිම සංවේගි වෙනව

    • @shiromimohottige7658
      @shiromimohottige7658 3 роки тому +2

      යසයි ගෙදර එවතියාගෙන
      පිටවලවල්..හාරන්න යනවට
      තමන්ගේ කසාද.ගැණි ඔව.දැන
      ගත්තොත් මුලුජිවිත කාලයම
      හඩනවා.ඔකුන් කාගෙන් හරි
      මටිටුවෙින්න ඔන.

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 3 роки тому +19

    😂අනේ මන්දා පො#%සිය ජෝක් එකක් වෙලා රටේ ජනතාවට මොනා උනත් හමුදාවට තාම ජනතාව ගරුකරනවා

  • @nishankamanojindrarathne1444
    @nishankamanojindrarathne1444 3 роки тому +5

    Oic මහත්තය ෆ්‍රී කස්ටමර් කෙනෙක් ශුවර් නැත්තන් බය නැතුව මිනිස්සු ඉන්න තැනක ඔහොම කරන්නෙ නෑ කවදාවත්. ගල්කිස්ස පොලෑසියේ මහත්තුරුන්ගෙ විඩාව නිවන ලැගුම් හල නැති කරන්න නේ හැදුවෙ හිරු CIA

  • @tharushi3800
    @tharushi3800 3 роки тому +4

    නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැ නෙ කවුරුත් දවසයි දෙකයි මතක ඊටපස්සෙ ඔක්කොම අමතකයි..ඉක්මනට ඉගෙනගෙන ලොකු වෙලා මමවත් රට හදන්න ඕන..හරියන් නැ නැත්තම් 😒

  • @sandaruwanwimalasena6102
    @sandaruwanwimalasena6102 3 роки тому +2

    රටේ නීතිය හා සාමය රකින්න බැරි මේ වගේ පොලිසියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.🤣🤣

  • @sankapradeep9292
    @sankapradeep9292 3 роки тому +33

    පාර දිගේ බලපු සෙට් එකක් 😂😂

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 роки тому +3

    ගෑණු පස්සෙ යන උන්ට හොඳ පාඩම ඉතිම්... හැබැයි අපේ රටේ පොලීසියක් නොමැති වීම කණගාටුවට කරුණක්,

  • @manike6943
    @manike6943 3 роки тому +2

    පොලිසියට හරි දෙයක් කරන්න බැහැ බලන්න අර අයිසක මිනිස්සු ගුටි කනවා එවා වුන්ට පෙන් නැහැ පොලිස් නිතිය අන්තිමයි

  • @easycraft6297
    @easycraft6297 3 роки тому +2

    පව් ඒ ගුටිකන අසරණ මිනිස්සු 😥 මේ වගේ දේවල් මේ රටේ තව ඕනතරම් වෙනවා ඇති.කවුරුවත් කියන්නෙ නෑ ලැජ්ජාවට.

  • @damithpriyankara6778
    @damithpriyankara6778 3 роки тому +2

    මෙන්න වැඩක් 😂🤣🤣🤣පොලීසියේ..මහත්වරු 🙄🙄🙄 හිරු ccciiiiaaa..ඔබට බාරයි . ☝☝

  • @sandaruwanwimalasena6102
    @sandaruwanwimalasena6102 3 роки тому +2

    ශ්‍රී ලංකා පොලිසියට පණ නෑ රටේ අපරාධ නවත්තන්න.පොලිසිය අයින් කරලා හමුදාවට බලය දෙන්න ඕනි රටේ නීතිය හා සාමය රකින්න.👍

  • @natureeye6716
    @natureeye6716 3 роки тому +6

    පොලිසියේ මහත්තුරුන්ට හොදට සලකනවා ඇති ඉතින් මේ මහත්තුරු නෝනලා... 😂😂😂😂

  • @pqtiranagasarahkumara8650
    @pqtiranagasarahkumara8650 3 роки тому +3

    සීයයි ඒකට කොන්ද පණ තියෙනවා මේ බව මට හැඟෙනවා
    මේවා පෙන්වා නිසි දඬුවම් ලබා දෙන තෙක් ඔබ අවදානයෙන් සිටින මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හිරු සීයයි එකට ජය වේවා

  • @samanthasamantha7552
    @samanthasamantha7552 3 роки тому +10

    පොලිසියේ සහයෝගය ඇතිව කරන ජාවාරමක් උන්ට මග අරින්න ඇරලා පොලිසිය එන්නෙ 🤔?

    • @sanethjayawardena7709
      @sanethjayawardena7709 3 роки тому

      කුරුල්ලෙක් ඇතිකරන එකෙක් හිටියොත් පොලිස්සියත් එක්කම කැමරාව පුke ගහ‍ං ගිහිල්ලා ඒක අල්ලලා දෙන එවුන්, මේ සීන් එක කලින් දවසේ ලංකාවටම පෙන්නලා, උන්ට මාරු වෙන්න වෙලාව දීලා, දැන් පොලිස්සියට කරකවනවා කියහංකො. හිරු තමයි හොදටම කරන්නෙත්, හොදටම මිනිස්සු අන්දවන්නෙත් සිරසට ඇපත් නැහැ .

  • @aruniamila4871
    @aruniamila4871 3 роки тому +1

    හොද වැඩෙ

  • @InsideMoviemax
    @InsideMoviemax 3 роки тому +1

    ගල්කිස්ස පොලිසියට අපගේ උපහාරය...🖕🖕🖕🖕🖕

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 3 роки тому +7

    නොදකින් කාලකන්නි පොලිසිය.

  • @YTS...
    @YTS... 3 роки тому +5

    පොලිස් කියන එකේ තෙරුමවත් දන්නැති පොලිසියක් හිටියාම...ඔහොම වෙනවා...😂💔..ගල්කිසි පොල් ලීක්ස්...🙂

  • @harithatv4111
    @harithatv4111 3 роки тому +2

    මෙහෙම දෙකක් තුනක් උනොත් වීදි ඝනිකාවො නැත්තටම නැතිවෙයි මිනිස්සු උන් ලගට යන්නෙ නෑනෙ එතකොට

  • @madushankaanton7073
    @madushankaanton7073 3 роки тому +2

    පොලිසියටත් ගානක් යනවා ඇති නේ🤣🤣🤣🤣 හොද වැඩේ අතේ පරක් ගහලා ඉන්නේ නැතුව යන උන්ට 😋😋😋😋🤣🤣🤣🤣

  • @rukshanweerasinghe1029
    @rukshanweerasinghe1029 3 роки тому +10

    සල්ලි වලට ගු උනත් කනවා බහුතරයක් police උන් ගල්කිස්සේ policeය ae අතාරින්න විශේෂයි

    • @sanethjayawardena7709
      @sanethjayawardena7709 3 роки тому

      කුරුල්ලෙක් ඇතිකරන එකෙක් හිටියොත් පොලිස්සියත් එක්කම කැමරාව පුke ගහ‍ං ගිහිල්ලා ඒක අල්ලලා දෙන එවුන්, මේ සීන් එක කලින් දවසේ ලංකාවටම පෙන්නලා, උන්ට මාරු වෙන්න වෙලාව දීලා, දැන් පොලිස්සියට කරකවනවා කියහංකො. හිරු තමයි හොදටම කරන්නෙත්, හොදටම මිනිස්සු අන්දවන්නෙත් සිරසට ඇපත් නැහැ .

  • @hhsnalinda
    @hhsnalinda 3 роки тому +4

    එකෙක් : ගණිකාවෝ බලාගන්න උංට කියන්නේ "පිංපියෝ" කියලලු බං...
    අනිකා : ඒ කියන්නේ ගල්කිස්ස පොලිසියෙ ඉන්නෙත් "පිංපියෝ" ද බං... 😂😂😂

  • @nilanthasilva8734
    @nilanthasilva8734 3 роки тому +2

    ගල්කිස්ස පොලීසිය අම්මෝ අපි හොදට දන්නවා මමත් හිටපු නිසා ඕකේ තැනක් තියෙන්නේ අයිතිකාරයන්ට විතරයි .සාධාරණව රාජකාරී කරන උන්ට පට්ට කැපිල්ල .

  • @nuwansampath4514
    @nuwansampath4514 3 роки тому +2

    බලහල්ලකො ගෙදර මිනිහට හරියට අල්ලන්නෙ නැති ගෑනු ටික ෆෝම් වෙච්ච තරම. ගෑනු හරියට ඉන්නවනම් මිනිස්සු පිට යන්නෙ නෑ බොල

  • @asokabandara1061
    @asokabandara1061 3 роки тому +4

    කන්නට දෙන දරැවනට යහපත් කම මුලින් සොයා නොදෙන පොලිස් පියවරැන්😥දරැවනට තමන්ගෙන් දෙන බත් කට😥කවන්නේ කෙලසකද😥උන්ගෙන් උපදින දරැවන් පවු😥😥😥😥

  • @sihashussain6516
    @sihashussain6516 3 роки тому +3

    වැඩේ ටික දවසකට කල් දාපල්ල යනුවෙන් උපදෙස් දෙන ලදි

  • @asokabandara1061
    @asokabandara1061 3 роки тому +16

    පොලිස් නිලදරන්ගේ පවුල් ජීවිත ⁣මනුසත් කමට නිගාවක් වෙනවා🗣️⚡

  • @wimalpathirana131
    @wimalpathirana131 3 роки тому +3

    පොලිසියේ එවුනුත් ගහනවා මල්ලී ඒකය්😅🖕😩🥲

    • @sanethjayawardena7709
      @sanethjayawardena7709 3 роки тому

      කුරුල්ලෙක් ඇතිකරන එකෙක් හිටියොත් පොලිස්සියත් එක්කම කැමරාව පුke ගහ‍ං ගිහිල්ලා ඒක අල්ලලා දෙන එවුන්, මේ සීන් එක කලින් දවසේ ලංකාවටම පෙන්නලා, උන්ට මාරු වෙන්න වෙලාව දීලා, දැන් පොලිස්සියට කරකවනවා කියහංකො. හිරු තමයි හොදටම කරන්නෙත්, හොදටම මිනිස්සු අන්දවන්නෙත් සිරසට ඇපත් නැහැ .

  • @dilanimanjula6669
    @dilanimanjula6669 3 роки тому +9

    නිතියක් කොහෙද තියන්නෙ දුප්පත් අහිංසක මිනිහට ව්තරයි නිතිය

  • @ChannelSoju
    @ChannelSoju 3 роки тому +6

    පොලිස් පතිතුමා නිදිද නැත්නම් පොලිසියටත් කොටසක් එනවද ඒ ගැනත් සොයාබලමු ජයවේවා CIA

  • @sithadahanaka9775
    @sithadahanaka9775 3 роки тому +3

    අපේ රටේ ඉතින් 225 හිටියත් ආණ්ඩුවක් තමයි නැත්තේ? මාධ්‍ය වේදීන් වත් නැත්නම් ඉතින් අපේ රටේ අහිංසක ජනතාව ට ඉතින් අබ සරණයි කියලා තමයි කියන්න තියෙන්නේ? පින් පඩි?

  • @astutelankatechnology8020
    @astutelankatechnology8020 3 роки тому

    Hiru 👌

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 роки тому +8

    මේ කේස් එක මෙතනින් ඉවර කරන්න එපා. පොලිසියේ මහ උන්දලාත් ඇතුළට දාලා තමයි පස්ස බලන්න ඕන

  • @dushanrox5923
    @dushanrox5923 3 роки тому +1

    😲 හරිම ලැජ්ජයි පොලිසියේ හැසිරීම 😡

  • @dflixtv9338
    @dflixtv9338 3 роки тому +1

    ගල්කිස්ස පොලීසිය තමයි හොඳටම කරල තියෙන්නෙ. පැහැදිලිව වීඩියෝ දර්ශනත් තියෙද්දී. Respect ගල්කිස්ස පොලිස් මාමලාට

  • @sisira197
    @sisira197 3 роки тому +1

    මේ තරම් අපේ රට විනාස උනේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශේෂයෙන්ම පොලිසිය ඔවුන්ගේ කාර්යභාරය හරියට ඉටු නොකළ නිසයි. පොලිසියට අඩුම තරමින් උසස් පෙල සුදුසුකමක් අවශ්‍යයි. පොලිසියට එන සහ යන හැම කෝල් එකක් ම රෙකෝඩ් වෙන්ඩ ඕනේ. හැම පොලිස් නිලධාරියෙකුටම පොඩි කැමරා එකක් ඇඳුමට සම්බන්ධ වෙන්ඩ ඕනේ සාක්කි සඳහා. පොලීසිය ඇතුළේ හැමතැනම සිසිටිවි අනිවාර්ය විය යුතුයි. නඩු දානකොට සාජන් කෙනෙක් නෙමෙයි ලෝයර්ස්ලා බඳවා ගන්න ඕන නියම විදිහට නඩු උසාවියට යොමු කරන්න. හුඟක් නඩු හරියට දාන්න නැතුව අහක යනවා සමහර technical කාරණා මත. Police වාහන වලත් කැමරා හයි කිරීම අනිවාර්ය කළ යුතුයි. මේක කිව්වට කොරන්ඩ බැරි වැඩක් කන්ඩ සල්ලි නැතුව මේවා කරන්නේ කොහොමද? අනෙක් දියුණු රටවල්වල ඒ විදියට තමා තියෙන්නේ.

  • @tkslfunny2173
    @tkslfunny2173 3 роки тому +3

    ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වූ බුදි පොලිස්පති වූ බුදි පොලිසිය ආරක්ෂාව ගණිකා වෘත්තියට පොලිසියට හැම එකාටම අන්දන්න 60 පළල චීත්ත uniform වැඩක් නෑ ඒවා අවනම්බුව

  • @rasikacoolboy3125
    @rasikacoolboy3125 3 роки тому +2

    Katha karala wedak ne okkoma kanapita,hiru CIA👍👍👍

  • @ushanushan2310
    @ushanushan2310 3 роки тому +7

    පොලිස්පති නිදි ඇති

    • @nirajranasingha862
      @nirajranasingha862 3 роки тому

      උ ඉට හපන් එකෙක් ලු. Lanka E news දාලා තිබ්බේ. උ ගහන්නේ Thai badu ලු 🤣